Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිමාවෝද විවෘත ආර්ථිකය ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදයත් එක්ක සිරිමාවෝගේ ආර්ථික ප්රතිපත්ති දිගටම පවත්වාගෙන ගියානම් අද අපි සංවර්ධිත රටක් කියලා සමහරු කියනව ඇහුන. අපිට වැරදුනේ විවෘත ආර්ථිකය නිසාලු.

මට හිතෙන විදිහට අපි මේ තරමට හරි ජීවන තත්ත්වයේ දියුණුවක් ලබාගෙන තියන්නේ අපි කලාපයේ අනිත් රටවලට කලින් අපේ ආර්ථිකය විවෘත කර නිසා.

හිතන්න ගොවියක් ඉන්නවා. එයාට වගා කරන්න ඉස්තරම්ම වර්ගයේ පොහොර දාන්න ලැබෙනව. හැබැයි එයා වගාවට වතුර නොදා අස්වැන්න ලැබෙනකන් බලන් ඉන්නව. වතුර නැතුව වගාව මැරුණට පස්සේ අර පෝර වලට බනිනව කෝ මේ පෝර වලින් අස්වැන්න ලැබෙන්නෙ නෑ කියල. මේකත් ඒ වගේ. විවෘත ආර්ථිකයට තනියම ප්රතිඵල ලබාගන්න බෑ. ඒකට වංචාව දූෂණය නාස්තිය අවම ආයතන පද්ධතියක් තියෙන්න ඕන. ලංකාව global corruption index එකේ ඉන්නේ 94 වන තැන.(අපේ මිනිස්සු මේ ආයතන හා නීතියේ දියුණුව දියුණුවක් කියල දකින්නෙ නෑ. කොන්ක්රීට් ගොඩවල් තමයි ඕන.). වියාපාරයක් ලේසියෙන්ම පටන්ගෙන කරගෙන යන්න පුලුවන් වෙන්න ඕන. ease of doing business index එකේ ලංකාව ඉන්නෙ 100 වෙනි තැන. ඉන්දියාවත් 63 වෙනි තැන ඉන්නව. Global competitive economies වල රටවල් 140 කින් 100 වෙනි තැන. ආයෝකයෝ රටවල් වල ආයෝජනය කරන්න කලින් මේ දේවල් බලනවා.1960 ගණන් වල අපි ආනයනය ආදේශන ක්රමයේ ඉන්න කොට මේ දේවල් හරියට හදාගත්ත සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනා. අපි කිසි දෙයක් නොකර බලන් හිටියා අර ගොවියා වගේ.

මේ ආනයන ආදේශක ක්රමය ගොඩක් රටවල් 1960 ගනන් වල අත්හදා බලලා අසාර්ථක වෙච්ච ක්රමයක්.ඉන්දියාවත් 1991 වෙනකම්ම ඔය විදියට ගිහිල්ල බංකොළොත් බවට ඉතා ආසන්න වුනා.(ඒ දවස් වල ඉන්දියාවට පරිගණක් ආනයනය කරන්න මාස 12 ක් 50 සැරයක් විතර ආණ්ඩුවේ office එකට ගිහින් form පුරවන්න උනා කියල Infosys එකේ සභාපති කියනවා). පස්සේ ආර්ථිකය විවෘත කරලා අද තියෙන තැනට ආවේ.

ආනයන ආදේශක වල ගැටලුව තමයි වෙළදපොල තරගකාරීත්වය අඩූ වීම. ගුනාත්මක බවින් අඩු භාණ්ඩ නිෂ්පාදනය කරලත් වැඩි මිලකට විකුනන්න පුලුවන් මොකද ඒක විතරයි මිනිස්සුන්ට සල්ලි දීල ගන්න තියන්නේ රට ඇතුලේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩුයි. මේව ඔක්කොම වගේ රාජ්ය කර්මාන්තනේ. ඉතින් එකම වැඩේට පස් දෙනෙක් විතර ඉන්නව. ඉතින් ආර්ථිකය විවෘත කරලා මේ භාණ්ඩ වලට තරගකාරී නිෂ්පාදන ආවම වෙළදපොලේ පවතින්න අමාරුයි. ඉතින් කර්මාන්ත වැහෙනවා. ඊට පස්සේ කියනවා සිරිමාවෝගෙ කාලෙ අපි මේව හැදුවා , විවෘත ආර්ථිකය ආවට පස්සේ ඒව නැති උණා කියල.

මට හිතෙන්නෙ අපට වැරදුනේ විධායක ජනාධිපති ක්රමයට යාම. ඒකේන් තමය් මේ තරම්ම බලය එක පුද්ගලයෙකුට ලැබිලා මේ තියෙන දූෂිත දේශපාලන ක්රමය ඇති උනේ. විවෘත ආර්ථිකයත් එක්ක කලින් තිබුන පාර්ලිමේන්තු ක්රමය තිබුන නම් මීට වඩා හොද තැනකට අපේ රටට එන්න තිබුන කියල හිතෙනව.

ඉන්දියාව Thibuna heti

[MEDIA=youtube]iWufFRnelkM[/MEDIA]

[QUOTE="Sabren, post: 27472451, member: 578622"] මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදයත් එක්ක සිරිමාවෝගේ ආර්ථික ප්රතිපත්ති දිගටම පවත්වාගෙන ගියානම් අද අපි සංවර්ධිත රටක් කියලා සමහරු කියනව ඇහුන. අපිට වැරදුනේ විවෘත ආර්ථිකය නිසාලු. මට හිතෙන විදිහට අපි මේ තරමට හරි ජීවන තත්ත්වයේ දියුණුවක් ලබාගෙන තියන්නේ අපි කලාපයේ අනිත් රටවලට කලින් අපේ ආර්ථිකය විවෘත කර නිසා. හිතන්න ගොවියක් ඉන්නවා. එයාට වගා කරන්න ඉස්තරම්ම වර්ගයේ පොහොර දාන්න ලැබෙනව. හැබැයි එයා වගාවට වතුර නොදා අස්වැන්න ලැබෙනකන් බලන් ඉන්නව. වතුර නැතුව වගාව මැරුණට පස්සේ අර පෝර වලට බනිනව කෝ මේ පෝර වලින් අස්වැන්න ලැබෙන්නෙ නෑ කියල. මේකත් ඒ වගේ. විවෘත ආර්ථිකයට තනියම ප්රතිඵල ලබාගන්න බෑ. ඒකට වංචාව දූෂණය නාස්තිය අවම ආයතන පද්ධතියක් තියෙන්න ඕන. ලංකාව global corruption index එකේ ඉන්නේ 94 වන තැන.(අපේ මිනිස්සු මේ ආයතන හා නීතියේ දියුණුව දියුණුවක් කියල දකින්නෙ නෑ. කොන්ක්රීට් ගොඩවල් තමයි ඕන.). වියාපාරයක් ලේසියෙන්ම පටන්ගෙන කරගෙන යන්න පුලුවන් වෙන්න ඕන. ease of doing business index එකේ ලංකාව ඉන්නෙ 100 වෙනි තැන. ඉන්දියාවත් 63 වෙනි තැන ඉන්නව. Global competitive economies වල රටවල් 140 කින් 100 වෙනි තැන. ආයෝකයෝ රටවල් වල ආයෝජනය කරන්න කලින් මේ දේවල් බලනවා.1960 ගණන් වල අපි ආනයනය ආදේශන ක්රමයේ ඉන්න කොට මේ දේවල් හරියට හදාගත්ත සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනා. අපි කිසි දෙයක් නොකර බලන් හිටියා අර ගොවියා වගේ. මේ ආනයන ආදේශක ක්රමය ගොඩක් රටවල් 1960 ගනන් වල අත්හදා බලලා අසාර්ථක වෙච්ච ක්රමයක්.ඉන්දියාවත් 1991 වෙනකම්ම ඔය විදියට ගිහිල්ල බංකොළොත් බවට ඉතා ආසන්න වුනා.(ඒ දවස් වල ඉන්දියාවට පරිගණක් ආනයනය කරන්න මාස 12 ක් 50 සැරයක් විතර ආණ්ඩුවේ office එකට ගිහින් form පුරවන්න උනා කියල Infosys එකේ සභාපති කියනවා). පස්සේ ආර්ථිකය විවෘත කරලා අද තියෙන තැනට ආවේ. ආනයන ආදේශක වල ගැටලුව තමයි වෙළදපොල තරගකාරීත්වය අඩූ වීම. ගුනාත්මක බවින් අඩු භාණ්ඩ නිෂ්පාදනය කරලත් වැඩි මිලකට විකුනන්න පුලුවන් මොකද ඒක විතරයි මිනිස්සුන්ට සල්ලි දීල ගන්න තියන්නේ රට ඇතුලේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩුයි. මේව ඔක්කොම වගේ රාජ්ය කර්මාන්තනේ. ඉතින් එකම වැඩේට පස් දෙනෙක් විතර ඉන්නව. ඉතින් ආර්ථිකය විවෘත කරලා මේ භාණ්ඩ වලට තරගකාරී නිෂ්පාදන ආවම වෙළදපොලේ පවතින්න අමාරුයි. ඉතින් කර්මාන්ත වැහෙනවා. ඊට පස්සේ කියනවා සිරිමාවෝගෙ කාලෙ අපි මේව හැදුවා , විවෘත ආර්ථිකය ආවට පස්සේ ඒව නැති උණා කියල. මට හිතෙන්නෙ අපට වැරදුනේ විධායක ජනාධිපති ක්රමයට යාම. ඒකේන් තමය් මේ තරම්ම බලය එක පුද්ගලයෙකුට ලැබිලා මේ තියෙන දූෂිත දේශපාලන ක්රමය ඇති උනේ. විවෘත ආර්ථිකයත් එක්ක කලින් තිබුන පාර්ලිමේන්තු ක්රමය තිබුන නම් මීට වඩා හොද තැනකට අපේ රටට එන්න තිබුන කියල හිතෙනව. ඉන්දියාව Thibuna heti [MEDIA=youtube]iWufFRnelkM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom