Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියානු යුද්ධය-නොදත් තතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියානු යුද්ධය-නොදත් තතු

බටහිර හිතවාදී මාධ්‍ය ආයතන ලෝකයම ආක්‍රමණය කර තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.බහුතරයක් ලෝක වාසීන් මෙම ජනප්‍රිය මාධ්‍ය කියන දෑ කිසිදු වග විභාගයකින් තොරව පිළිගනියි.නමුත් ඔවුන් ප්‍රකාශ කරන දෙයට හාත්පසින් වෙනස් දෙයක් වෙනත් අයෙක් හෝ මාධ්‍යයක් විසින් ප්‍රකාශ කරන්නේ නම් පුවතේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධව දහසක් ප්‍රශ්න නගයි.නමුත් සත්‍යය කවදාහෝ එළිවේ.සිරියානු යුද්ධය සම්බන්ධවත් තත්ත්වය එසේමය.2011 වර්ෂයට පෙර සිරියාව යනු සාමකාමී රාජ්‍යයකි.එම වසරේදී සිරියාවේ අනාගතයට කණකොකා හැඬුවේ අරාබි වසන්තයේ තවත් එක් ගොදුරක් බවට එරට පත්කරවමින්ය.සිරියානු යුද්ධයට මුළුමනින්ම වග කිවයුත්තේ ජනපති බෂාර් අල් අෂාඩ්ගේ පාලනතන්ත්‍රය බවට බටහිර මාධ්‍ය විසින් නිරන්තරයෙන් ලෝකයා හමුවේ හඬනගා පවසන දෙයකි.නමුත් සුළුතරයක් වූ දෙනා පමණක් ජනප්‍රිය මාධ්‍ය කියන දෑ පිළිගන්නේ නැත.

-බෂාර් අල් අෂාඩ්ට ඔබාමාට වඩා ඉහළ පිළිගැනීමක් තිබේ.

බටහිර මතය වන්නේ අෂාඩ් යනු සිරියානු ජනතාව විසින් ප්‍රතික්ෂේප කල නායකයෙක් බවයි.2011 වර්ෂයේදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇතිවන්නේද ඒ නිසා බවයි බටහිර නායකයන් ප්‍රකාශ කරන්නේ.නමුත් 2012 වර්ෂය වන විට සිරියානුවන්ගෙන් 55%ක් ප්‍රතිශතයක් කීවේ අෂාඩ් බලයේ සිටිය යුතුබවයි.නමුත් එය ප්‍රධාන පෙළේ පුවතක් බවට පත්නොවූයේ බටහිර රටවලට අවශ්‍ය වූයේ ඔහු බලයෙන් පහ කිරීම දැකීමට වන නිසාය.2014 වර්ෂයේදී රජයේ පාලනයට යටත් ප්‍රදේශවල පැවැත්වූ මැතිවරණයෙන් තවත් වසර 7ක් බලයේ සිටීමට හැකිවන පරිදි ජයග්‍රහණය ලැබීය(90%ක ප්‍රතිශතයකින්).2012 මැතිවරණයේදී ඔබාමා 53.6% මනාප ප්‍රතිශතයක් ලබාගත්තේය.එහිදී ඇමෙරිකානුවන් මිලියන 129.1ක් ඡන්දය ප්‍රකාශ කලහ.නමුත් මිලියන 189.8ක ඇමෙරිකානුවන් ප්‍රමාණයක් ඔබාමාට ඡන්දය ප්‍රකාශ නොකලහ.දැනට ඔහු සම්බන්ධව තිබෙන පිළිගැනීමේ තක්සේරුව 50% ප්‍රතිශතයේ පවතියි.

ජනපති අෂාඩ් සහ බිරිද

-මධ්‍යස්ථ විපක්ෂයක් දැන් නැත.

සිරියාව තුල තවදුරටත් මධ්‍යස්ථ විපක්ෂයක් යනුවෙන් දෙයක් නැත(එවැන්නක් තිබේ නම්).බටහිර සහාය ලබන නිදහස් සිරියානු හමුදාව අන්තවාදීන්ගේ බලපෑමට යටවූයේ වසර ගණනකට පෙරය.එය දැන දැනම එක්සත් ජනපදය සිරියානු විරුද්ධ පක්ෂයට අවි සැපයීම දිගටම කරගෙන යයි.2012 වර්ෂයේදී නියෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ මෙසේ සපයන අවි අවසානයේදී ජිහාඩ් සටන්කරුවන් අතට පත්වන බවයි.2012 වර්ෂයේදී සිරියානු කැරලිකරුවන් 30දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් තුර්කියේදී මුණගැසී සාකච්ඡා කර තිබේ.මොවුන් මුස්ලිම් සහෝදරත්වය සහ සලාෆි ජිහාඩය සමග සම්බන්ධය.තවද ඔවුන් බොහොමයක් දෙනා බෂාර් අල් අෂාඩ් විසින් තනතුරුවලින් පහ කරන ලද හමුදාවේ ඉහළ නිලධාරින් බව ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ.

2012 වර්ෂයේදී ISIS සංවිධානයේ නැගීම සම්බන්ධව කරුණු අනාවරණය කිරීමක් ඇමෙරිකාවේ ආරක්ෂක බුද්ධි තොරතුරු කාර්යාංශයේ(DIA) රහසිගත වාර්තාවක් තුල අන්තර්ගතව තිබේ.ඊට අමතරව නිදහස් සිරියානු හමුදාවේ අණදෙන්නාට අනුව ඔහුගේ සටන්කරුවන් අල් නුස් රා ත්රස්තවාදීන් සමග ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම මෙන්ම සිරියාවේ ෂරියා නීතිය ස්ථාපන කිරීම සම්බන්ධව කැමැත්තෙන් සිට තිබේ.

[YOUTUBE]3VkK2r8Gy2k[/YOUTUBE]

ඇලැපෝ හි කැරලිකරුවන් යටතේ පවතින ප්‍රදේශයක ISIS ධඡයක් ලෙලදෙන අයුරු

-අෂාඩ් කිසිදිනෙක තම ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා කලේ නැත.

ප්‍රථම ප්‍රධානතම රසායනික අවි ප්‍රහාරය එල්ල වූයේ 2013 වර්ෂයේ මුල් සමයේය.ප්‍රහාරය සිදුවූ වහාම එයත් අෂාඩ්ගේ තවත් එක් කෲර ක්‍රියාවක් ලෙස හුවාදක්වන්නට බටහිර රටවල් වහා ක්‍රියා කලහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද විමර්ශනයකින් පසුව ප්‍රකාශ වූයේ එම ප්‍රහාරය සිරියානු විරුද්ධ පක්ෂය විසින් සිදුක එකක් බවයි.2013 අගෝස්තුවේදී සිදුවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධව එක්සත් ජාතීන් විසින් සිදුකල පරීක්ෂණයෙන් අෂාඩ්ගේ හමුදා ඇතුලු කිසිදු පාර්ශ්වයකට සෘජුව චෝදනා එල්ල නොවීය.2013 දෙසැම්බර් මාසයේදී පුලිට්සර් සම්මාන ලාභී මාධ්‍යවේදී සෙයිමොර් හෙර්ශ් විසින් පළකල වාර්තාවක මෙසේ සඳහන් කර තිබිණි.

"ප්‍රහාරයට මාස ගණනකට පෙර ඇමෙරිකානු බුද්ධි තොරතුරු ඒජන්සි මගින් අතිශය රහසිගත වාර්තා පෙළක් සකස් කරන ලදි.අල් නුස් රා හෙවත් අල්කයිදාව සමග සම්බන්ධ ජිහාඩ් කණ්ඩායම සරීන් නම් රසායනික අවිය තැනීමේ කෙළ පැමිණියන් බවත් ඔවුන්ට ඒවා තැනීමට අවශ්‍ය පහසුකම් තිබෙන බවටද සාක්ෂි තිබේ.ප්‍රහාර එල්ල වූ වහාම ඊට අල් නුස් රා පෙරමුණ සැකකරුවෙක් වුවද ජෝන් කෙරී විසින් බුද්ධි තොරතුරු යොදාගෙන අෂාඩ්ට එරෙහි ප්‍රහාරය සාධාරණීකරණය කලේය. "

ප්‍රහාරය එල්ල වූ භූමිය පරීක්ෂා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෙක්

-සිරියානු රජය පෙරළීම 9/11 සිද්ධියෙන් කෙටි කලකට පසුව නිර්මාණයක සැලැස්මක කොටසකි.

9/11 ප්‍රහාර මාලාවෙන් කෙටි කාලයකට පසුව පෙන්ටගනය විසින් වසර පහක් තුල රටවල් 7ක රජයන් පෙරළා දැමීමට සැලැස්මක් සකස් කල බව තරු 4හේ ජෙනරල් වෙස්ලි ක්ලාක් විසින් පවසා තිබේ.එම රටවල් වන්නේ ඉරාකය,ලෙබනනය,ලිබියාව,සෝමාලියාව,සුඩානය,සිරියාව සහ ඉරානයයි.

2003දී ඉරාකය ආක්‍රමණය කල බව අපි දනිමු.ඇමෙරිකාවේ ගජ මිතුරෙක් වන ඊශ්‍රායලය විසින් 2006දී ලෙබනනය ආක්‍රමණය කරන ලදි.2011 වසරේදී ලිබියාව විනාශ කරදමන ලදි.ලිබියාවට පහරදීමට පෙර එරට මානව සංවර්ධන දර්ශකය අතින් අප්‍රිකා මහද්වීපයේ ඉහළම ස්ථාන අතරට පත්ව තිබිණි.තවද එවකට අප්‍රිකාවේ ධනවත්ම රාජ්‍යය වූයේද එයයි.අද ලිබියාව අසාර්ථක රාජ්‍යයකි.2015 වර්ෂයේදී ලිබියාව මානව සංවර්ධන දර්ශකයේ ස්ථාන 27ක් දක්වා පහලට වැටිණි.2011 වර්ෂයේදී සුඩානය දෙකඩ විය.අද දකුණු සුඩාන රාජ්‍යය තුල සිවිල් යුද්ධයක් පවතියි.එහි ඇමෙරිකානු හමුදා රදවා සිටියි.සෝමාලියාවට ඉහළින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානා පියාසර කරන්නේ ත්‍රස්ත ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බව පවසමින්ය.සිරියාව තුල කෲර යුද්ධයක් නිර්මාණය වූයේ 2011දීය.සැලැස්මට අනුව දැන් ඉතිරිව තිබෙන්නේ ඉරානය පමණයි.

[YOUTUBE]9RC1Mepk_Sw[/YOUTUBE]

-ඉරානය සහ සිරියාව අතර පොදු ආරක්ෂක ගිවිසුමක් තිබේ.

2005 පටන් ඉරානය සහ සිරියාව අතර ආරක්ෂක ගිවිසුමක් තිබේ.එම ගිවිසුමට අනුව ඉරානය සිරියානු රජයට හැකි සියලුම ආකාරයෙන් සහාය ලබාදෙයි.එනම් මුදල්,හමුදා සැපයීම,හමුදා පුහුණුව සහ යුද උපදේශනය ආදියයි.සිරියානු යුද්ධය තවත් බිහිසුණු කිරීමට මෙයද එක් හේතුවකි.තවද රුසියාව සහ චීනය,ඉරානය සහ සිරියාවේ පාර්ශ්වයට විවෘතව සහාය පළකරයි.ඉරානයට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයක් දෙරට විසින් නොඉවසන සුළු වනු ඇති.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉරානය වැදගත් සාධකය වූයේ අද ඊයේ නොවේ.1953දී ඉරාන අගමැති මොහොමඩ් මොසඩැක් බලයෙන් පහකිරීමට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය කුමන්ත්‍රණයක් පවා දියත් කර තිබේ.තම ධූර කාලය තුල ඉරානයට පහරදෙන්නට අවශ්‍ය සහාය ලබාගැනීමට ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් අසමත්විය.2012 වර්ෂයේ පටන් ඉරානයට සම්බාධක පැනවීම මන්ත්‍රයක් සේ ක්‍රියාත්මක විය.කලාපය තුල ඉරානයේ ඉතා වැදගත්ම මිත්‍ර රාජ්‍යයට පහරදීම සහ අස්ථාවර කිරීම,ඉරානය සිය බලපැවැත්ම කලාපය පුරා පැතිරවීමට දරන උත්සාහය අසාර්ථක කිරීමට ගත් පියවරකි.අවසානයේදී ඉන් සිදුවන්නේ ඉරානය දුර්වල වීමයි.

ඉරාන නායකයින් දෙපලක් සමග ජනපති අෂාඩ්

-ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ නැගිටීම සිදුවන්නේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමත් සමග විනා සිරියානු යුද්ධය හේතුවෙන් නොවේ.

ISIS යනු ඊට පෙර ඉරාකයේ අල්කයිදා ශාඛාව ලෙස ක්‍රියාත්මක වූ කණ්ඩායමයි.ඔවුන්ගේ නැගිටීම සිදුවන්නේ ඇමෙරිකා-බ්‍රිතාන්‍යය ඒකාබද්ධ ඉරාන ආක්රමණයත්(2003)සමගයි.මෙම ආක්‍රමණයට පෙර ඉරාකය තුල අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක නොවූ බව ප්‍රසිද්ධ කරුණකි.2003 මැයි මාසයේදී ඉරාකයේ ජනපති නියෝජිතයා ලෙස පැමිණෙන පෝල් බෘමර් විසින් ඉරාක පොලිසිය සහ හමුදාව විසුරුවා හරියි.එහිදී ඔහු විසින් 400,000කට ආසන්න පුද්ගලයින් පිරිසක් සේවයෙන් පහකරනු ලැබේ.එම පිරිස අතරේ 1980 දශකයේදී ඉරාන-ඉරාක යුද්ධයේ සටන් කල ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ද විය.මෙම ජෙනරල්වරුන් දැන් සංවිධානයේ ඉහළම තනතුරු දරයි.එක්සත් ජනපදය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නොවන්නට අද ISIS නමින් සංවිධානයක් නොමැතිවීමට ඉඩ තිබිණි.

කාලයක් එක්සත් ජනපදය විසින් ඉරාකයේ අල්කයිඩා සංවිධානය ලෙස හැදින්වූ ISIS සංවිධානය,බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආණ්ඩු පෙරළීමේ න්යායපත්රයේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත්විය.ඔවුන් සිරියාවේ මෙන්ම ලිබියාවේත් ක්‍රියාත්මකය.ISIS සංවිධානය දැවැන්ත ත්‍රස්තවාදී ජාලයක් බවට පත්වූයේ 2014දී ඔවුන් ඉරාක දේශසීමා ඔස්සේ සිරියාවේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන හා ඒකාබද්ධ වීම හරහාය.

-තුර්කිය,කටාර් සහ සෞදි අරාබියට සිරියාව හරහා ගෑස් නළ මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍යව තිබිණි,නමුත් අෂාඩ් එම යෝජනාව ප්‍රතික්ෂේප කලේය.

තම ගෑස් යුරෝපයට ගෙන යෑමට සිරියාව හරහා නළ මාර්ගයක් ඉදිකිරීමට 2009 වර්ෂයේ කටාරය සිරියාවට යෝජනාවක් ඉදිරිපත් කලේය.නමුත් යුරෝපයේ ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන්නේ රුසියාවයි.රුසියාව යනු සිරියාවේ සමීපතම සගයෙකි.කටාර් රජයේ යෝජනාවේ එක් අරමුණක් වූයේ ඔවුන්ගේ ගෑස් සඳහා නව වෙළඳපොලක් විවෘත කරගැනීමයි.ඒ ඔස්සේ රුසියානු ආර්ථිකය දැඩි පහරක් එල්ල වන බව ඇමෙරිකාව දැන හුන්නේය.මෙම යෝජනාව අෂාඩ් විසින් ප්‍රතික්ෂේප කරන ලදි.ඊට පෙර ඉරානය-ඉරාකය-සිරියාව යුරෝපයට ගෑස් සැපයීමට නල මාර්ගයක් ඉදිකිරීමට ගිවිසුමක් අත්සන් කර තිබිණි.එය ඉදිකල හොත් සෞදි අරාබිය,කටාරය,තුර්කිය විසින් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටි නල මාර්ගය ඵල රහිත එකක් බවට පත්වේ.සිරියානු නායක බෂාර් අල් අෂාඩ් බලයෙන් පහකල හොත් මේ සුන්නි තුන්කට්ටුවේ අරමුණ ඉටුකරගැනීමත් ඉරාන-ඉරාක-සිරියා නල මාර්ගය නැවැත්වීමටත් යුරෝපයට බලපෑම් කිරීමේ රුසියානු සාධකය වන ඔවුන්ගේ ගෑස් සැපයුමට විකල්පයක් ලබාදීමටත් ඇමෙරිකාවට හැකි වේ.සිරියානු යුද්ධයේදී තුර්කිය,කටාරය සහ සෞදි අරාබිය රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට සහාය ලබාදෙයි.අෂාඩ් බලයෙන් පහ කිරීම සඳහා මෙම රටවල් ඇ.ඩො.බිලියන ගණනින් ආයෝජනය කර තිබේ.අවි සහ සටන්කරුවන් සැපයීමත් ඔවුන් විසින් සිදුකරයි.ඊට අමතර සුන්නි ඉස්ලාමයේ මතවාදය සිරියාවේ පැතිරවීම මෙන්ම අනෙකුත් ආගමිකයන් ඉවත් කිරීමද කරගෙන යනු ලැබේ.

ඉරානීය බලපෑම කලාපය පුරා පැතිරවීමට ඉරාන-ඉරාක ගෑස් නළ මාර්ගය වැදගත් සාධකයක් වීමට ඉඩ තිබේ.තවද වොෂින්ටනයේ මිත්‍ර රටවල් හරහා නොගොස් යුරෝපයට ගෑස් සැපයීමේ අවස්ථාවක් මෙහිදී ඉරානයට ලැබේ.තවද ඇමෙරිකානු ඩොලරය බැහැර කර ගනුදෙනු කිරීමේ එකඟතාවයකට පැමිණීමේ හැකියාවද ලැබේ.

-තුර්කිය ත්රස්තවාදීන් සිරියාව සපයනවා මෙන්ම ඔවුන්ට මිල අධික වෛද්‍ය පහසුකම් සපයයි

සිරියාවට විශාල වශයෙන් ඉස්ලාමීය සටන්කරුවන් සැපයෙන්නේ තුර්කිය ඔස්සේය.ජිහාඩ් සටන්කරුවන්ට අනුව තුර්කි දේශසීමාව යනු "ජිහාඩය සඳහා පිවිසුම් දොරටුවකි".2016 මැයි මස පළවූ වාර්තාවකින් කියවුනේ තුර්කිය සටන්කරුවන් සැපයීම පමණක් නොව ඔවුන්ට මිල අධික වෛද්‍ය ප්රතිකාරද සපයන බවයි.

Source:zerohedge.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20799452, member: 547562"] [b]සිරියානු යුද්ධය-නොදත් තතු[/b] [CENTER][IMG]http://i.imgur.com/tBBdIAV.jpg[/IMG][/CENTER] [SIZE="3"]බටහිර හිතවාදී මාධ්‍ය ආයතන ලෝකයම ආක්‍රමණය කර තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.බහුතරයක් ලෝක වාසීන් මෙම ජනප්‍රිය මාධ්‍ය කියන දෑ කිසිදු වග විභාගයකින් තොරව පිළිගනියි.නමුත් ඔවුන් ප්‍රකාශ කරන දෙයට හාත්පසින් වෙනස් දෙයක් වෙනත් අයෙක් හෝ මාධ්‍යයක් විසින් ප්‍රකාශ කරන්නේ නම් පුවතේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධව දහසක් ප්‍රශ්න නගයි.නමුත් සත්‍යය කවදාහෝ එළිවේ.සිරියානු යුද්ධය සම්බන්ධවත් තත්ත්වය එසේමය.2011 වර්ෂයට පෙර සිරියාව යනු සාමකාමී රාජ්‍යයකි.එම වසරේදී සිරියාවේ අනාගතයට කණකොකා හැඬුවේ අරාබි වසන්තයේ තවත් එක් ගොදුරක් බවට එරට පත්කරවමින්ය.සිරියානු යුද්ධයට මුළුමනින්ම වග කිවයුත්තේ ජනපති බෂාර් අල් අෂාඩ්ගේ පාලනතන්ත්‍රය බවට බටහිර මාධ්‍ය විසින් නිරන්තරයෙන් ලෝකයා හමුවේ හඬනගා පවසන දෙයකි.නමුත් සුළුතරයක් වූ දෙනා පමණක් ජනප්‍රිය මාධ්‍ය කියන දෑ පිළිගන්නේ නැත.[/SIZE] [B][CENTER][SIZE="5"]-බෂාර් අල් අෂාඩ්ට ඔබාමාට වඩා ඉහළ පිළිගැනීමක් තිබේ.[/SIZE][/CENTER][/B] [SIZE="3"]බටහිර මතය වන්නේ අෂාඩ් යනු සිරියානු ජනතාව විසින් ප්‍රතික්ෂේප කල නායකයෙක් බවයි.2011 වර්ෂයේදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇතිවන්නේද ඒ නිසා බවයි බටහිර නායකයන් ප්‍රකාශ කරන්නේ.නමුත් 2012 වර්ෂය වන විට සිරියානුවන්ගෙන් 55%ක් ප්‍රතිශතයක් කීවේ අෂාඩ් බලයේ සිටිය යුතුබවයි.නමුත් එය ප්‍රධාන පෙළේ පුවතක් බවට පත්නොවූයේ බටහිර රටවලට අවශ්‍ය වූයේ ඔහු බලයෙන් පහ කිරීම දැකීමට වන නිසාය.2014 වර්ෂයේදී රජයේ පාලනයට යටත් ප්‍රදේශවල පැවැත්වූ මැතිවරණයෙන් තවත් වසර 7ක් බලයේ සිටීමට හැකිවන පරිදි ජයග්‍රහණය ලැබීය(90%ක ප්‍රතිශතයකින්).2012 මැතිවරණයේදී ඔබාමා 53.6% මනාප ප්‍රතිශතයක් ලබාගත්තේය.එහිදී ඇමෙරිකානුවන් මිලියන 129.1ක් ඡන්දය ප්‍රකාශ කලහ.නමුත් මිලියන 189.8ක ඇමෙරිකානුවන් ප්‍රමාණයක් ඔබාමාට ඡන්දය ප්‍රකාශ නොකලහ.දැනට ඔහු සම්බන්ධව තිබෙන පිළිගැනීමේ තක්සේරුව 50% ප්‍රතිශතයේ පවතියි[/SIZE]. [CENTER][IMG]http://i.imgur.com/ReVveuu.jpg[/IMG][/CENTER] [B][CENTER]ජනපති අෂාඩ් සහ බිරිද[/CENTER][/B] [B][CENTER][SIZE="5"]-මධ්‍යස්ථ විපක්ෂයක් දැන් නැත.[/SIZE][/CENTER][/B] [SIZE="3"]සිරියාව තුල තවදුරටත් මධ්‍යස්ථ විපක්ෂයක් යනුවෙන් දෙයක් නැත(එවැන්නක් තිබේ නම්).බටහිර සහාය ලබන නිදහස් සිරියානු හමුදාව අන්තවාදීන්ගේ බලපෑමට යටවූයේ වසර ගණනකට පෙරය.එය දැන දැනම එක්සත් ජනපදය සිරියානු විරුද්ධ පක්ෂයට අවි සැපයීම දිගටම කරගෙන යයි.2012 වර්ෂයේදී නියෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ මෙසේ සපයන අවි අවසානයේදී ජිහාඩ් සටන්කරුවන් අතට පත්වන බවයි.2012 වර්ෂයේදී සිරියානු කැරලිකරුවන් 30දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් තුර්කියේදී මුණගැසී සාකච්ඡා කර තිබේ.මොවුන් මුස්ලිම් සහෝදරත්වය සහ සලාෆි ජිහාඩය සමග සම්බන්ධය.තවද ඔවුන් බොහොමයක් දෙනා බෂාර් අල් අෂාඩ් විසින් තනතුරුවලින් පහ කරන ලද හමුදාවේ ඉහළ නිලධාරින් බව ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ.[/SIZE] [SIZE="3"]2012 වර්ෂයේදී ISIS සංවිධානයේ නැගීම සම්බන්ධව කරුණු අනාවරණය කිරීමක් ඇමෙරිකාවේ ආරක්ෂක බුද්ධි තොරතුරු කාර්යාංශයේ(DIA) රහසිගත වාර්තාවක් තුල අන්තර්ගතව තිබේ.ඊට අමතරව නිදහස් සිරියානු හමුදාවේ අණදෙන්නාට අනුව ඔහුගේ සටන්කරුවන් අල් නුස් රා ත්රස්තවාදීන් සමග ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම මෙන්ම සිරියාවේ ෂරියා නීතිය ස්ථාපන කිරීම සම්බන්ධව කැමැත්තෙන් සිට තිබේ.[/SIZE] [CENTER][YOUTUBE]3VkK2r8Gy2k[/YOUTUBE][/CENTER] [B][CENTER]ඇලැපෝ හි කැරලිකරුවන් යටතේ පවතින ප්‍රදේශයක ISIS ධඡයක් ලෙලදෙන අයුරු[/CENTER][/B] [B][CENTER][SIZE="5"]-අෂාඩ් කිසිදිනෙක තම ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා කලේ නැත.[/SIZE][/CENTER][/B] [SIZE="3"]ප්‍රථම ප්‍රධානතම රසායනික අවි ප්‍රහාරය එල්ල වූයේ 2013 වර්ෂයේ මුල් සමයේය.ප්‍රහාරය සිදුවූ වහාම එයත් අෂාඩ්ගේ තවත් එක් කෲර ක්‍රියාවක් ලෙස හුවාදක්වන්නට බටහිර රටවල් වහා ක්‍රියා කලහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද විමර්ශනයකින් පසුව ප්‍රකාශ වූයේ එම ප්‍රහාරය සිරියානු විරුද්ධ පක්ෂය විසින් සිදුක එකක් බවයි.2013 අගෝස්තුවේදී සිදුවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධව එක්සත් ජාතීන් විසින් සිදුකල පරීක්ෂණයෙන් අෂාඩ්ගේ හමුදා ඇතුලු කිසිදු පාර්ශ්වයකට සෘජුව චෝදනා එල්ල නොවීය.2013 දෙසැම්බර් මාසයේදී පුලිට්සර් සම්මාන ලාභී මාධ්‍යවේදී සෙයිමොර් හෙර්ශ් විසින් පළකල වාර්තාවක මෙසේ සඳහන් කර තිබිණි.[/SIZE] [SIZE="3"]"ප්‍රහාරයට මාස ගණනකට පෙර ඇමෙරිකානු බුද්ධි තොරතුරු ඒජන්සි මගින් අතිශය රහසිගත වාර්තා පෙළක් සකස් කරන ලදි.අල් නුස් රා හෙවත් අල්කයිදාව සමග සම්බන්ධ ජිහාඩ් කණ්ඩායම සරීන් නම් රසායනික අවිය තැනීමේ කෙළ පැමිණියන් බවත් ඔවුන්ට ඒවා තැනීමට අවශ්‍ය පහසුකම් තිබෙන බවටද සාක්ෂි තිබේ.ප්‍රහාර එල්ල වූ වහාම ඊට අල් නුස් රා පෙරමුණ සැකකරුවෙක් වුවද ජෝන් කෙරී විසින් බුද්ධි තොරතුරු යොදාගෙන අෂාඩ්ට එරෙහි ප්‍රහාරය සාධාරණීකරණය කලේය. "[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Hkp26po.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්‍රහාරය එල්ල වූ භූමිය පරීක්ෂා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෙක්[/CENTER][/B] [B][CENTER][SIZE="5"]-සිරියානු රජය පෙරළීම 9/11 සිද්ධියෙන් කෙටි කලකට පසුව නිර්මාණයක සැලැස්මක කොටසකි.[/SIZE][/CENTER][/B] [SIZE="3"]9/11 ප්‍රහාර මාලාවෙන් කෙටි කාලයකට පසුව පෙන්ටගනය විසින් වසර පහක් තුල රටවල් 7ක රජයන් පෙරළා දැමීමට සැලැස්මක් සකස් කල බව තරු 4හේ ජෙනරල් වෙස්ලි ක්ලාක් විසින් පවසා තිබේ.එම රටවල් වන්නේ ඉරාකය,ලෙබනනය,ලිබියාව,සෝමාලියාව,සුඩානය,සිරියාව සහ ඉරානයයි.[/SIZE] [SIZE="3"]2003දී ඉරාකය ආක්‍රමණය කල බව අපි දනිමු.ඇමෙරිකාවේ ගජ මිතුරෙක් වන ඊශ්‍රායලය විසින් 2006දී ලෙබනනය ආක්‍රමණය කරන ලදි.2011 වසරේදී ලිබියාව විනාශ කරදමන ලදි.ලිබියාවට පහරදීමට පෙර එරට මානව සංවර්ධන දර්ශකය අතින් අප්‍රිකා මහද්වීපයේ ඉහළම ස්ථාන අතරට පත්ව තිබිණි.තවද එවකට අප්‍රිකාවේ ධනවත්ම රාජ්‍යය වූයේද එයයි.අද ලිබියාව අසාර්ථක රාජ්‍යයකි.2015 වර්ෂයේදී ලිබියාව මානව සංවර්ධන දර්ශකයේ ස්ථාන 27ක් දක්වා පහලට වැටිණි.2011 වර්ෂයේදී සුඩානය දෙකඩ විය.අද දකුණු සුඩාන රාජ්‍යය තුල සිවිල් යුද්ධයක් පවතියි.එහි ඇමෙරිකානු හමුදා රදවා සිටියි.සෝමාලියාවට ඉහළින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානා පියාසර කරන්නේ ත්‍රස්ත ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බව පවසමින්ය.සිරියාව තුල කෲර යුද්ධයක් නිර්මාණය වූයේ 2011දීය.සැලැස්මට අනුව දැන් ඉතිරිව තිබෙන්නේ ඉරානය පමණයි.[/SIZE] [CENTER][YOUTUBE]9RC1Mepk_Sw[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="5"]-ඉරානය සහ සිරියාව අතර පොදු ආරක්ෂක ගිවිසුමක් තිබේ.[/SIZE][/CENTER][/B] [SIZE="3"]2005 පටන් ඉරානය සහ සිරියාව අතර ආරක්ෂක ගිවිසුමක් තිබේ.එම ගිවිසුමට අනුව ඉරානය සිරියානු රජයට හැකි සියලුම ආකාරයෙන් සහාය ලබාදෙයි.එනම් මුදල්,හමුදා සැපයීම,හමුදා පුහුණුව සහ යුද උපදේශනය ආදියයි.සිරියානු යුද්ධය තවත් බිහිසුණු කිරීමට මෙයද එක් හේතුවකි.තවද රුසියාව සහ චීනය,ඉරානය සහ සිරියාවේ පාර්ශ්වයට විවෘතව සහාය පළකරයි.ඉරානයට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයක් දෙරට විසින් නොඉවසන සුළු වනු ඇති.[/SIZE] [SIZE="3"]එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉරානය වැදගත් සාධකය වූයේ අද ඊයේ නොවේ.1953දී ඉරාන අගමැති මොහොමඩ් මොසඩැක් බලයෙන් පහකිරීමට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය කුමන්ත්‍රණයක් පවා දියත් කර තිබේ.තම ධූර කාලය තුල ඉරානයට පහරදෙන්නට අවශ්‍ය සහාය ලබාගැනීමට ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් අසමත්විය.2012 වර්ෂයේ පටන් ඉරානයට සම්බාධක පැනවීම මන්ත්‍රයක් සේ ක්‍රියාත්මක විය.කලාපය තුල ඉරානයේ ඉතා වැදගත්ම මිත්‍ර රාජ්‍යයට පහරදීම සහ අස්ථාවර කිරීම,ඉරානය සිය බලපැවැත්ම කලාපය පුරා පැතිරවීමට දරන උත්සාහය අසාර්ථක කිරීමට ගත් පියවරකි.අවසානයේදී ඉන් සිදුවන්නේ ඉරානය දුර්වල වීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8SpJJyl.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉරාන නායකයින් දෙපලක් සමග ජනපති අෂාඩ්[/CENTER][/B] [B][CENTER][SIZE="5"]-ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ නැගිටීම සිදුවන්නේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමත් සමග විනා සිරියානු යුද්ධය හේතුවෙන් නොවේ.[/SIZE][/CENTER][/B] [SIZE="3"]ISIS යනු ඊට පෙර ඉරාකයේ අල්කයිදා ශාඛාව ලෙස ක්‍රියාත්මක වූ කණ්ඩායමයි.ඔවුන්ගේ නැගිටීම සිදුවන්නේ ඇමෙරිකා-බ්‍රිතාන්‍යය ඒකාබද්ධ ඉරාන ආක්රමණයත්(2003)සමගයි.මෙම ආක්‍රමණයට පෙර ඉරාකය තුල අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක නොවූ බව ප්‍රසිද්ධ කරුණකි.2003 මැයි මාසයේදී ඉරාකයේ ජනපති නියෝජිතයා ලෙස පැමිණෙන පෝල් බෘමර් විසින් ඉරාක පොලිසිය සහ හමුදාව විසුරුවා හරියි.එහිදී ඔහු විසින් 400,000කට ආසන්න පුද්ගලයින් පිරිසක් සේවයෙන් පහකරනු ලැබේ.එම පිරිස අතරේ 1980 දශකයේදී ඉරාන-ඉරාක යුද්ධයේ සටන් කල ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ද විය.මෙම ජෙනරල්වරුන් දැන් සංවිධානයේ ඉහළම තනතුරු දරයි.එක්සත් ජනපදය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නොවන්නට අද ISIS නමින් සංවිධානයක් නොමැතිවීමට ඉඩ තිබිණි. කාලයක් එක්සත් ජනපදය විසින් ඉරාකයේ අල්කයිඩා සංවිධානය ලෙස හැදින්වූ ISIS සංවිධානය,බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආණ්ඩු පෙරළීමේ න්යායපත්රයේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත්විය.ඔවුන් සිරියාවේ මෙන්ම ලිබියාවේත් ක්‍රියාත්මකය.ISIS සංවිධානය දැවැන්ත ත්‍රස්තවාදී ජාලයක් බවට පත්වූයේ 2014දී ඔවුන් ඉරාක දේශසීමා ඔස්සේ සිරියාවේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන හා ඒකාබද්ධ වීම හරහාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/rpF5he0.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]-තුර්කිය,කටාර් සහ සෞදි අරාබියට සිරියාව හරහා ගෑස් නළ මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍යව තිබිණි,නමුත් අෂාඩ් එම යෝජනාව ප්‍රතික්ෂේප කලේය.[/SIZE][/CENTER][/B] [SIZE="3"]තම ගෑස් යුරෝපයට ගෙන යෑමට සිරියාව හරහා නළ මාර්ගයක් ඉදිකිරීමට 2009 වර්ෂයේ කටාරය සිරියාවට යෝජනාවක් ඉදිරිපත් කලේය.නමුත් යුරෝපයේ ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන්නේ රුසියාවයි.රුසියාව යනු සිරියාවේ සමීපතම සගයෙකි.කටාර් රජයේ යෝජනාවේ එක් අරමුණක් වූයේ ඔවුන්ගේ ගෑස් සඳහා නව වෙළඳපොලක් විවෘත කරගැනීමයි.ඒ ඔස්සේ රුසියානු ආර්ථිකය දැඩි පහරක් එල්ල වන බව ඇමෙරිකාව දැන හුන්නේය.මෙම යෝජනාව අෂාඩ් විසින් ප්‍රතික්ෂේප කරන ලදි.ඊට පෙර ඉරානය-ඉරාකය-සිරියාව යුරෝපයට ගෑස් සැපයීමට නල මාර්ගයක් ඉදිකිරීමට ගිවිසුමක් අත්සන් කර තිබිණි.එය ඉදිකල හොත් සෞදි අරාබිය,කටාරය,තුර්කිය විසින් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටි නල මාර්ගය ඵල රහිත එකක් බවට පත්වේ.සිරියානු නායක බෂාර් අල් අෂාඩ් බලයෙන් පහකල හොත් මේ සුන්නි තුන්කට්ටුවේ අරමුණ ඉටුකරගැනීමත් ඉරාන-ඉරාක-සිරියා නල මාර්ගය නැවැත්වීමටත් යුරෝපයට බලපෑම් කිරීමේ රුසියානු සාධකය වන ඔවුන්ගේ ගෑස් සැපයුමට විකල්පයක් ලබාදීමටත් ඇමෙරිකාවට හැකි වේ.සිරියානු යුද්ධයේදී තුර්කිය,කටාරය සහ සෞදි අරාබිය රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට සහාය ලබාදෙයි.අෂාඩ් බලයෙන් පහ කිරීම සඳහා මෙම රටවල් ඇ.ඩො.බිලියන ගණනින් ආයෝජනය කර තිබේ.අවි සහ සටන්කරුවන් සැපයීමත් ඔවුන් විසින් සිදුකරයි.ඊට අමතර සුන්නි ඉස්ලාමයේ මතවාදය සිරියාවේ පැතිරවීම මෙන්ම අනෙකුත් ආගමිකයන් ඉවත් කිරීමද කරගෙන යනු ලැබේ.[/SIZE] [SIZE="3"]ඉරානීය බලපෑම කලාපය පුරා පැතිරවීමට ඉරාන-ඉරාක ගෑස් නළ මාර්ගය වැදගත් සාධකයක් වීමට ඉඩ තිබේ.තවද වොෂින්ටනයේ මිත්‍ර රටවල් හරහා නොගොස් යුරෝපයට ගෑස් සැපයීමේ අවස්ථාවක් මෙහිදී ඉරානයට ලැබේ.තවද ඇමෙරිකානු ඩොලරය බැහැර කර ගනුදෙනු කිරීමේ එකඟතාවයකට පැමිණීමේ හැකියාවද ලැබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/LlMu8O6.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]-තුර්කිය ත්රස්තවාදීන් සිරියාව සපයනවා මෙන්ම ඔවුන්ට මිල අධික වෛද්‍ය පහසුකම් සපයයි[/SIZE][/CENTER][/B] [SIZE="3"]සිරියාවට විශාල වශයෙන් ඉස්ලාමීය සටන්කරුවන් සැපයෙන්නේ තුර්කිය ඔස්සේය.ජිහාඩ් සටන්කරුවන්ට අනුව තුර්කි දේශසීමාව යනු "ජිහාඩය සඳහා පිවිසුම් දොරටුවකි".2016 මැයි මස පළවූ වාර්තාවකින් කියවුනේ තුර්කිය සටන්කරුවන් සැපයීම පමණක් නොව ඔවුන්ට මිල අධික වෛද්‍ය ප්රතිකාරද සපයන බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/w34qXGs.jpg[/IMG][/CENTER] Source:zerohedge.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom