Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවට තවත් ජයග්‍රහණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවට තවත් ජයග්‍රහණයක්

2011 වර්ෂයේ ඩාරා නගරයෙන් ආරම්භ වූ අෂාඩ් විරෝධී උද්ඝෝෂණ වසර 8ක් දීර්ඝ යුද්ධයකට සිරියාව ඇද දැමීය.තවමත් මෙම යුද්ධය අවසානයකට ළඟා වී නැතත්,2015 වර්ෂයේදී ජනපති අෂාඩ්ගේ ඉල්ලීමකට අනුව රුසියාව යුද්ධයට මැදිහත් වීමත් සමග සිරියානු හමුදාව ජයග්‍රාහී මාර්ගයට අවතීරණය විය.රුසියානුවන්ගේ පැමිණීමත් සමග අෂාඩ්ගේ පාලන ප්‍රදේශය ක්‍රමයෙන් වර්ධනය විය.රුසියාවේ සහාය ඇතිව ඇලපෝ,ඩීර් එසෝර්,පැල්මයිරා ආදී නගර මුදා ගැනීමට සිරියානු හමුදා සමත් වූහ.

මෙම දීර්ඝ යුද්ධයේදී අෂාඩ් රජය ලබාගත් අතිශය වැදගත් ජයග්‍රහණයක් ජූලි මාසයේදී වාර්තා විය.2011 වර්ෂයේදී සිරියානු යුද්ධයට පාර කැපූ උද්ඝෝෂණ ආරම්භ වූ ඩාරා නගරය මුදා ගැනීමට සිරියානු හමුදාව සමත් වූයේ පසුගිය මාසයේ 12දාය.ඉන්පසුව අගෝස්තු මස පළමුවනදා නිරිතදිග සිරියාව මුළුමනින්ම මුදා ගන්නට සිරියානු හමුදාව සමත් වූයේ එහි බලය අල්ලාගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට පක්ෂපාතී ත්‍රස්ත කණ්ඩායම පරාජය කරමින්ය.

2018 ජූලි මස 31දා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් නිරිතදිග සිරියාවේ සම්පුර්ණ පාලනය සියතට ගත්තේ රජයේ හමුදා බෙයිට් ඉරාහ්,කුසායර් සහ කොවායා යන ගම්මාන ඇතුලුව සම්පුර්ණ යාර්මුක් නිම්නයම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් පසුවයි.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව මෙහෙයුමේ අවසන් අධියරයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීහු 100 පමණ පිරිසක් රජයේ හමුදාවන්ට යටත් වී තිබේ.සමහර මූලාශ්‍රවලට අනුව මෙහෙයුමට සහභාගී වූ ප්‍රදේශවාසීන් සහ නිදහස් සිරියානු හමුදාවේ(රාජ්‍ය විරෝධී කැරලිකාර කණ්ඩායම්)හිටපු සාමාජිකයෝ විසින් යටත් වූ ත්රස්තවාදීන් 25 දෙනෙක් පමණ ඝාතනය කර තිබේ.කෙසේවෙතත් මෙම වාර්තා තවමත් තහවුරු කර නොමැත.

යාර්මුක් නිම්නයේ සටනේදී මිය ගිය ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ සංඛ්‍යාව පැහැදිලි නොමැති වුවද සමහරක් ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව එම ගණන 1,000 ඉක්මවයි.

දැන්,සිරියානු අරාබි හමුදාව දැන් කල යුත්තේ සිවිල් වැසියන් අතර සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්,මුදාගත් ප්‍රදේශවල එල්ල කල හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට අමතර ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමයි.

රජයට පක්ෂපාතී සමහරක් මූලාශ්‍රවලට අනුව නිරිත දිග සිරියාවේ මෙහෙයුමට සහභාගී වූ සිරියානු අරාබි හමුදාවේ සමහර ඒකක,යාර්මුක් නිම්නයේ සිට නැගෙනහිර අල්-සුවයිඩා වෙත යැවීම ආරම්භ කර තිබේ.එහි අරමුණ මෑතකදී එල්ල කල මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර සඳහා වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ තිප් පොලවල් විනාශ කිරීමේ මෙහෙයුමට සහභාගී වීමයි.

උතුරුදිග ලටාකියා හිදී හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)සංවිධානයේ සාමාජිකයින් ඇතුලුව අනෙකුත් කැරලිකාර කණ්ඩායම්, සිරියානු අරාබි හමුදාවත් සමග අගෝස්තු මස පළවෙනිදා ගැටුම් ඇති කර ගත් බව වාර්තා වේ.එහිදී සිරියානු රජයේ හමුදා කාලතුවක්කු ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.

රජයට පක්ෂපාතී සමහර මාධ්‍ය වලට අනුව මෙය දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කල සිරියානු අරාබි හමුදාවේ ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුමේ ආරම්භයයි.නමුත් එය එසේ නොවේ.මන්ද ඔවුන්ට මහා පරිමාණ යුදමය ක්‍රියාමාර්ගයකට යා යුතු නම් නිරිතදිග සිරියාවේ සිටින දක්ෂතම ප්‍රහාරක ඒකක කැදවීම කලයුතුව තිබේ.

කෙසේවෙතත්,උතුරුදිග ලටාකියා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි සීමා සහිත යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිරියානු අරාබි හමුදාව නුදුරේදිම ක්‍රියා කරන බව කිව හැකිය.

සිරියාව සම්බන්ධ අස්තානා ආකෘතියේ සාකච්ඡාවල අලුත් වටයක් රුසියාවේ සෝචි නගරයේදී පවත්වන ලද්දේ ජූලි මස 30-31 යන දින වලදීය.එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු නියෝජිත බෂාර් ජෆාරි,ඉඩ්ලිබ් පළාතේ තුර්කියේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් කතා කල අතර සිරියානු භූමියෙන් තුර්කි හමුදා එළවා දමන බවට අනතුරු ඇඟවීය.ඉඩ්ලිබ් පළාතේ හයට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ට එරෙහිව සටන් නොවැදීම හරහා සටන් විරාම ගිවිසුමේ පොරොන්දු කඩ කල එකම ගිවිසුම් රාජ්‍යය වන්නේ තුර්කිය(ගිවිසුමට එකඟවූ අනෙක් රාජ්‍යයන් වන්නේ රුසියාව සහ ඉරානයයි)යැයි සිරියානු රාජ්‍යතාන්ත්‍රිකයා අවධාරණය කලේය.

ඊට පෙර, සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත යුද මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්ක අතර ඉඩ්ලිබ් පළාතද තිබෙන බවයි.

[YOUTUBE]0aYSdvYIlQs[/YOUTUBE]

-HarshaLulzSec-

source:southfront.org

[QUOTE="HarshaLulzSec, post: 23495975, member: 547562"] [b]සිරියාවට තවත් ජයග්‍රහණයක්[/b] [CENTER][IMG]https://i.imgur.com/6sea0sE.jpg[/IMG][/CENTER] [SIZE="3"]2011 වර්ෂයේ ඩාරා නගරයෙන් ආරම්භ වූ අෂාඩ් විරෝධී උද්ඝෝෂණ වසර 8ක් දීර්ඝ යුද්ධයකට සිරියාව ඇද දැමීය.තවමත් මෙම යුද්ධය අවසානයකට ළඟා වී නැතත්,2015 වර්ෂයේදී ජනපති අෂාඩ්ගේ ඉල්ලීමකට අනුව රුසියාව යුද්ධයට මැදිහත් වීමත් සමග සිරියානු හමුදාව ජයග්‍රාහී මාර්ගයට අවතීරණය විය.රුසියානුවන්ගේ පැමිණීමත් සමග අෂාඩ්ගේ පාලන ප්‍රදේශය ක්‍රමයෙන් වර්ධනය විය.රුසියාවේ සහාය ඇතිව ඇලපෝ,ඩීර් එසෝර්,පැල්මයිරා ආදී නගර මුදා ගැනීමට සිරියානු හමුදා සමත් වූහ.[/SIZE] [SIZE="3"]මෙම දීර්ඝ යුද්ධයේදී අෂාඩ් රජය ලබාගත් අතිශය වැදගත් ජයග්‍රහණයක් ජූලි මාසයේදී වාර්තා විය.2011 වර්ෂයේදී සිරියානු යුද්ධයට පාර කැපූ උද්ඝෝෂණ ආරම්භ වූ ඩාරා නගරය මුදා ගැනීමට සිරියානු හමුදාව සමත් වූයේ පසුගිය මාසයේ 12දාය.ඉන්පසුව අගෝස්තු මස පළමුවනදා නිරිතදිග සිරියාව මුළුමනින්ම මුදා ගන්නට සිරියානු හමුදාව සමත් වූයේ එහි බලය අල්ලාගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට පක්ෂපාතී ත්‍රස්ත කණ්ඩායම පරාජය කරමින්ය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/kmtO5Ym.jpg[/IMG][/CENTER] [SIZE="3"]2018 ජූලි මස 31දා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් නිරිතදිග සිරියාවේ සම්පුර්ණ පාලනය සියතට ගත්තේ රජයේ හමුදා බෙයිට් ඉරාහ්,කුසායර් සහ කොවායා යන ගම්මාන ඇතුලුව සම්පුර්ණ යාර්මුක් නිම්නයම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් පසුවයි.[/SIZE] [SIZE="3"]රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව මෙහෙයුමේ අවසන් අධියරයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීහු 100 පමණ පිරිසක් රජයේ හමුදාවන්ට යටත් වී තිබේ.සමහර මූලාශ්‍රවලට අනුව මෙහෙයුමට සහභාගී වූ ප්‍රදේශවාසීන් සහ නිදහස් සිරියානු හමුදාවේ(රාජ්‍ය විරෝධී කැරලිකාර කණ්ඩායම්)හිටපු සාමාජිකයෝ විසින් යටත් වූ ත්රස්තවාදීන් 25 දෙනෙක් පමණ ඝාතනය කර තිබේ.කෙසේවෙතත් මෙම වාර්තා තවමත් තහවුරු කර නොමැත.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/qTlVvSY.jpg[/IMG][/CENTER] [SIZE="3"]යාර්මුක් නිම්නයේ සටනේදී මිය ගිය ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ සංඛ්‍යාව පැහැදිලි නොමැති වුවද සමහරක් ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව එම ගණන 1,000 ඉක්මවයි.[/SIZE] [SIZE="3"]දැන්,සිරියානු අරාබි හමුදාව දැන් කල යුත්තේ සිවිල් වැසියන් අතර සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්,මුදාගත් ප්‍රදේශවල එල්ල කල හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට අමතර ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමයි.[/SIZE] [SIZE="3"]රජයට පක්ෂපාතී සමහරක් මූලාශ්‍රවලට අනුව නිරිත දිග සිරියාවේ මෙහෙයුමට සහභාගී වූ සිරියානු අරාබි හමුදාවේ සමහර ඒකක,යාර්මුක් නිම්නයේ සිට නැගෙනහිර අල්-සුවයිඩා වෙත යැවීම ආරම්භ කර තිබේ.එහි අරමුණ මෑතකදී එල්ල කල මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර සඳහා වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ තිප් පොලවල් විනාශ කිරීමේ මෙහෙයුමට සහභාගී වීමයි.[/SIZE] [SIZE="3"]උතුරුදිග ලටාකියා හිදී හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)සංවිධානයේ සාමාජිකයින් ඇතුලුව අනෙකුත් කැරලිකාර කණ්ඩායම්, සිරියානු අරාබි හමුදාවත් සමග අගෝස්තු මස පළවෙනිදා ගැටුම් ඇති කර ගත් බව වාර්තා වේ.එහිදී සිරියානු රජයේ හමුදා කාලතුවක්කු ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/BWrytFw.jpg[/IMG][/CENTER] [SIZE="3"]රජයට පක්ෂපාතී සමහර මාධ්‍ය වලට අනුව මෙය දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කල සිරියානු අරාබි හමුදාවේ ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුමේ ආරම්භයයි.නමුත් එය එසේ නොවේ.මන්ද ඔවුන්ට මහා පරිමාණ යුදමය ක්‍රියාමාර්ගයකට යා යුතු නම් නිරිතදිග සිරියාවේ සිටින දක්ෂතම ප්‍රහාරක ඒකක කැදවීම කලයුතුව තිබේ.[/SIZE] [SIZE="3"]කෙසේවෙතත්,උතුරුදිග ලටාකියා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි සීමා සහිත යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිරියානු අරාබි හමුදාව නුදුරේදිම ක්‍රියා කරන බව කිව හැකිය.[/SIZE] [SIZE="3"]සිරියාව සම්බන්ධ අස්තානා ආකෘතියේ සාකච්ඡාවල අලුත් වටයක් රුසියාවේ සෝචි නගරයේදී පවත්වන ලද්දේ ජූලි මස 30-31 යන දින වලදීය.එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු නියෝජිත බෂාර් ජෆාරි,ඉඩ්ලිබ් පළාතේ තුර්කියේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් කතා කල අතර සිරියානු භූමියෙන් තුර්කි හමුදා එළවා දමන බවට අනතුරු ඇඟවීය.ඉඩ්ලිබ් පළාතේ හයට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ට එරෙහිව සටන් නොවැදීම හරහා සටන් විරාම ගිවිසුමේ පොරොන්දු කඩ කල එකම ගිවිසුම් රාජ්‍යය වන්නේ තුර්කිය(ගිවිසුමට එකඟවූ අනෙක් රාජ්‍යයන් වන්නේ රුසියාව සහ ඉරානයයි)යැයි සිරියානු රාජ්‍යතාන්ත්‍රිකයා අවධාරණය කලේය.[/SIZE] [SIZE="3"]ඊට පෙර, සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත යුද මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්ක අතර ඉඩ්ලිබ් පළාතද තිබෙන බවයි.[/SIZE] [CENTER][YOUTUBE]0aYSdvYIlQs[/YOUTUBE][/CENTER] -HarshaLulzSec- source:southfront.org [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom