Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවට යැවූ රුසියානු විනාශකරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]84358[/ATTACH]

සිරියානු රජයේ හමුදාවේ සේවය කරන ලිවා අල්-කුඩ්ස් නම් පලස්තීන බ්‍රිගේඩය යටතේ භාවිතා කරන BMPT-72 ටර්මිනේටර් නම් යුද ටැංකි සහායක සංග්‍රාමික රථයක ඡායාරූප කිහිපයක් 2017 ජූලි මාසයේ මුල් භාගයේදී නිකුත් කර තිබිණි.එනමුත් මෙම රථය සිරියානු යුද්ධය සඳහා ප්‍රයෝගිකව භාවිතා කරන බවට මේ දක්වා වාර්තා වී නොමැත.ඒ අනුව අපට අනුමාන කල හැක්කේ මෙම රථය සිරියාවට යවා තිබෙන්නේ කිසියම් හදිසි උපායමාර්ගික උවමනාවකට වඩා සංග්‍රාමික ඇගයීමක් සඳහා බවයි.

ටර්මිනේටර් රථය සිරියාවේ රුසියානු ගුවන් කඳවුරේ ප්‍රදර්ශනය කල අවස්ථාව(සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ්ද පසෙකින් සිටියි).

සතුරු යුද ටැංකි නාශක නියාමක මිසයිල සහ මැෂින් තුවක්කු කැඳලි වැනි ස්ථිර අවි පිහිටුම් වලට එරෙහිව අධි ධාරිතා වෙඩි බලයක් සැපයීම සඳහා පිළිතුරක් වශයෙන් රුසියාව සංකල්පය හඳුන්වා දී තිබේ.කෙසේවෙතත්,නූතන පාබල හමුදා ප්‍රහාරක රථ සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවකින් සමන්විතය.නමුත් එවැනි රථයක් පහළ මට්ටමේ ආරක්ෂාවක් සහිත නිසා යුද ටැංකිවල සහාය සඳහා යෑම,දැන දැනම අනතුරකට පත්වීමකි.තවද පමණට වඩා යුද ටැංකි නාශක නියාමක මිසයිලවලට අවස්ථාව ලබා දීමෙන් එම රථවලට සිය මැෂින් තුවක්කුව භාවිතා කිරීමේ හැකියාව සීමා කිරීම සිදුවේ.ගුවන් ආරක්ෂාව වෙනුවෙන් නිමැවූ රථ හෝ ට්‍රක් රථයක සවි කල ගුවන් යානා නාශක අවි හෝ ඇදගෙන යන ගුවන් යානා නාශක අවිද මීට සමාන සීමාවන්ගෙන් පීඩා විදිති.මීට පිළියමක් රුසියානු හමුදාව විසින් සොයා ගනු ලබන්නේ ඔවුන් ඇෆ්ගනිස්ථානයේ සහ චෙච්නියාවේ සිදු කල යුද්ධවලදීය.මෙම යුද්ධවලදී ලබා ගත් අත්දැකීම් අනුව යමින්,යුද ටැංකියක ප්‍රධාන අවිය ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවකින් ප්‍රතිස්ථාපනය කරමින් දැඩි සන්නාහයක් සහිත රථයක් හඳුන්වා දෙයි.එය ඔබ්ජෙට් 199 "රම්කා" නමින් හඳුන්වන අතර කාලයත් සමග එය පරිණත වී BMPT-72 බවට පත් විය.

BMPT-72 යන නමේ කියවෙන පරිදි එය සාර්ථක සහ ජනප්‍රිය ටී-72 ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියේ චැසිය මත පදනම්ව නිර්මාණය කල රථයකි.මෙම තෝරා ගැනීම හරහා ටී-72 යුද ටැංකියට සමාන සංචලනයක්,නඩත්තු කිරීමක් සහ පුහුණුවක් සහිතව BMPT-72 රථ,ටී-72 යුද ටැංකි බල ඇණි සමග පහසුවෙන් ඒකාබද්ධ කල හැකිය.රථයේ කොතෙහි මි.මී. 30 ස්වයංක්‍රීය 2A42 තුවක්කු දෙකක් උණ්ඩ වට 850ක් සහිතව ස්ථාපනය කර තිබේ.එය සතු මි.මී.30 ස්වයංක්‍රීය AG-30 බෝම්බ විදින දෙක සඳහා අවිකරුවන් දෙදෙනෙක් යොදවා සිටියි.දිගු දුර තර්ජන මැඬලීම වෙනුවෙන් රථය ලේසර් නියාමක,අතිධ්වනි යුද ටැංකි නාශක 9M120 අටාකා මිසයිල හතරක් රැගෙන යයි.ඒවාහි නවතම මොඩලයන්ට කි.මී. 10ක් දක්වා දුරක් ගමන් කල හැකිය.එමෙන්ම මෙහෙයුමේ අවශ්‍යතා අනුව මිසයිලවල අවි ශීර්ෂය(අධික පිපිරුම් බලයක් සහිත හෝ ප්‍රබල ගින්නක් සහිත පිපිරුමක් ඇති කරන) තෝරා ගැනීමටද පුලුවනි.

BMPT-72 රථයක්

2017 වර්ෂයේ මුල් භාගය වෙද්දී BMPT-72 රථ නිල වශයෙන් සේවයට එක් වී තිබුණේ අසල්වැසි කසක්ස්ථානයේ හමුදාවට පමණි.එරට 2011-2013 කාල සමයේදී මිල දී ගත් රථ ගණන 10කි.කෙසේවෙතත් 2018 වර්ෂයේදී රුසියාවත් මෙම රථ සිය හමුදාවට එක් කරගත්තේය.සිරියාවේ දක්නට ලැබුණු BMPT-72 රථය සතුව තිබුණේ අඩු ආලෝක ප්‍රතිබිම්බ තීව්‍රකරණ කැමරා උපාංගයක් මිස කසක්ස්ථාන රථ සතුව තිබෙන තාපජ ප්‍රතිබිම්බ ප්‍රතිග්‍රාහක කැමරා උපාංගයක් නොවේ.ඒ හරහා සිරියාව යැවූ රථය මිල අඩු එකක් වන මුත්,තාපජ ප්‍රතිබිම්බ ප්‍රතිග්‍රාහක කැමරාවලින් සමන්විත යුද ටැංකි සහිත සිරියාව වැනි යුද බිමක් සඳහා එම රථය ගැලපෙන්නේ නැත.නමුත් එහි ආරක්ෂාව සඳහා දෙවන පරම්පරාවේ රෙලික්ට් නම් ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල් සහ පැති ආවරණ සඳහා මෘදු සන්නාහය පැකේජ සවි කර තිබේ.මෙවැනි ආරක්ෂාව දැක ගත හැක්කේ රුසියානු සහ බෙලරුසියානු හමුදාව සතු වැඩිදියුණු කල සන්නාහයක් සහිත ටී-72බී3 යුද ටැංකි සඳහා පමණි.

කසක්ස්තාන හමුදාව සතු BMPT-72 රථ තුනක් පෙළපාලියකට එක් තිබූ අයුරු

සිරියාවට රැගෙන ආ BMPT-72 රථය

BMPT-72 රථය සිරියාවේ දැකගන්නට ලැබීම සහ එම රථ රුසියානු පාබල හමුදාව සඳහා මිලදී ගැනීමට යන්නේ යැයි වාර්තා පළවීම එකවිට සිදු විය.මේවා බොහෝ විට ටී-72 සහ ටී-90 බ්‍රිගේඩයන් සහ සේනාංක සඳහා එක් කර ගනු ඇත.BMPT-72 රථය ඔවුන්ගේ මුල් ප්රතිසම්පාදන සැලසුම්වල කොටසක් නොවූයේ අලුත් ටී-14 අමාටා යුද ටැංකි වලින් සමන්විත ඒකකවලට එක් කර ගැනීමට අපේක්ෂා කර තිබුණේ ටී-15 පාබල හමුදා ප්‍රහාරක රථය වීම නිසාය.අමාටා පවුලේ සාමාජිකයෙක් වන ටී-15 රථය හඳුන්වා දෙන්නේ රථය වෙනුවටයි.එය මුල් වරට මහජන ප්‍රදර්ශනයට විවෘත කලේ 2015 වර්ෂයේ පැවැත්වූ විජයග්‍රාහී දින පෙළපාලියේදීය.ටී-15 රථය කොතෙහි කිසිවෙක් අසුන් ගෙන නොසිටින අතර එය දුරස්ථව පාලනය වන මි.මී.30 තුවක්කුවකින්,කෝර්නට් යුද ටැංකි නාශක නියාමක මිසයිල 4කින් සහ මි.මී. 57 දක්වා වූ ස්වයංක්‍රීය තුවක්කුවකින් සන්නද්ධය.

ටී-15 රථයක්

කෙස්වෙතත්,පාබල හමුදාවල ප්‍රමාණය ප්‍රසාරණය කිරීමේ අරුථ වන්නේ,සිතා සිටියාට වඩා වැඩි කාලයක් ටී-72 සහ ටී-90 යන යුද ටැංකි සේවයේ පවතිනු ඇති බවයි.BMPT-72 රථය කෙරෙහි රුසියානු හමුදාවේ උනන්දුවක් ඇති වීමෙන්ද එය සනාථ වේ.

[MEDIA=youtube]eU3appNNuNA[/MEDIA]

source:southfront.org

ප්රශ්නය:ත්‍රෙඩ් එකක දැන් දාන්න පුලුවන් උපරිම වචන ගාන කීයද කියලා හරියටම දන්න කෙනෙක් නැද්ද?

[QUOTE="HarshaLulzSec, post: 25503819, member: 547562"] [ATTACH type="full" width="955px"]84358[/ATTACH] සිරියානු රජයේ හමුදාවේ සේවය කරන [B]ලිවා අල්-කුඩ්ස්[/B] නම් පලස්තීන බ්‍රිගේඩය යටතේ භාවිතා කරන [B]BMPT-72 ටර්මිනේටර්[/B] නම් යුද ටැංකි සහායක සංග්‍රාමික රථයක ඡායාරූප කිහිපයක් 2017 ජූලි මාසයේ මුල් භාගයේදී නිකුත් කර තිබිණි.එනමුත් මෙම රථය සිරියානු යුද්ධය සඳහා ප්‍රයෝගිකව භාවිතා කරන බවට මේ දක්වා වාර්තා වී නොමැත.ඒ අනුව අපට අනුමාන කල හැක්කේ මෙම රථය සිරියාවට යවා තිබෙන්නේ කිසියම් හදිසි උපායමාර්ගික උවමනාවකට වඩා සංග්‍රාමික ඇගයීමක් සඳහා බවයි. ටර්මිනේටර් රථය සිරියාවේ රුසියානු ගුවන් කඳවුරේ ප්‍රදර්ශනය කල අවස්ථාව(සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ්ද පසෙකින් සිටියි). [IMG]https://i.imgur.com/Do0JqVI.jpg[/IMG] [IMG width="681px"]https://i.imgur.com/1n4csZg.jpg[/IMG] [IMG width="680px"]https://i.imgur.com/Pp6ITZb.jpg[/IMG] සතුරු යුද ටැංකි නාශක නියාමක මිසයිල සහ මැෂින් තුවක්කු කැඳලි වැනි ස්ථිර අවි පිහිටුම් වලට එරෙහිව අධි ධාරිතා වෙඩි බලයක් සැපයීම සඳහා පිළිතුරක් වශයෙන් රුසියාව සංකල්පය හඳුන්වා දී තිබේ.කෙසේවෙතත්,නූතන පාබල හමුදා ප්‍රහාරක රථ සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවකින් සමන්විතය.නමුත් එවැනි රථයක් පහළ මට්ටමේ ආරක්ෂාවක් සහිත නිසා යුද ටැංකිවල සහාය සඳහා යෑම,දැන දැනම අනතුරකට පත්වීමකි.තවද පමණට වඩා යුද ටැංකි නාශක නියාමක මිසයිලවලට අවස්ථාව ලබා දීමෙන් එම රථවලට සිය මැෂින් තුවක්කුව භාවිතා කිරීමේ හැකියාව සීමා කිරීම සිදුවේ.ගුවන් ආරක්ෂාව වෙනුවෙන් නිමැවූ රථ හෝ ට්‍රක් රථයක සවි කල ගුවන් යානා නාශක අවි හෝ ඇදගෙන යන ගුවන් යානා නාශක අවිද මීට සමාන සීමාවන්ගෙන් පීඩා විදිති.මීට පිළියමක් රුසියානු හමුදාව විසින් සොයා ගනු ලබන්නේ ඔවුන් ඇෆ්ගනිස්ථානයේ සහ චෙච්නියාවේ සිදු කල යුද්ධවලදීය.මෙම යුද්ධවලදී ලබා ගත් අත්දැකීම් අනුව යමින්,යුද ටැංකියක ප්‍රධාන අවිය ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවකින් ප්‍රතිස්ථාපනය කරමින් දැඩි සන්නාහයක් සහිත රථයක් හඳුන්වා දෙයි.එය [B]ඔබ්ජෙට් 199 "රම්කා"[/B] නමින් හඳුන්වන අතර කාලයත් සමග එය පරිණත වී BMPT-72 බවට පත් විය. [IMG]https://i.imgur.com/88UGOwb.jpg[/IMG] [B]BMPT-72[/B] යන නමේ කියවෙන පරිදි එය සාර්ථක සහ ජනප්‍රිය[B] ටී-72[/B] ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියේ චැසිය මත පදනම්ව නිර්මාණය කල රථයකි.මෙම තෝරා ගැනීම හරහා ටී-72 යුද ටැංකියට සමාන සංචලනයක්,නඩත්තු කිරීමක් සහ පුහුණුවක් සහිතව BMPT-72 රථ,ටී-72 යුද ටැංකි බල ඇණි සමග පහසුවෙන් ඒකාබද්ධ කල හැකිය.රථයේ කොතෙහි මි.මී. 30 ස්වයංක්‍රීය [B]2A42[/B] තුවක්කු දෙකක් උණ්ඩ වට 850ක් සහිතව ස්ථාපනය කර තිබේ.එය සතු මි.මී.30 ස්වයංක්‍රීය [B]AG-30[/B] බෝම්බ විදින දෙක සඳහා අවිකරුවන් දෙදෙනෙක් යොදවා සිටියි.දිගු දුර තර්ජන මැඬලීම වෙනුවෙන් රථය ලේසර් නියාමක,අතිධ්වනි යුද ටැංකි නාශක [B]9M120 අටාකා [/B]මිසයිල හතරක් රැගෙන යයි.ඒවාහි නවතම මොඩලයන්ට කි.මී. 10ක් දක්වා දුරක් ගමන් කල හැකිය.එමෙන්ම මෙහෙයුමේ අවශ්‍යතා අනුව මිසයිලවල අවි ශීර්ෂය(අධික පිපිරුම් බලයක් සහිත හෝ ප්‍රබල ගින්නක් සහිත පිපිරුමක් ඇති කරන) තෝරා ගැනීමටද පුලුවනි. [IMG width="627px"]https://i.imgur.com/3yjEKIc.jpg[/IMG] [B][SIZE=2]BMPT-72 රථයක්[/SIZE][/B][SIZE=2] [/SIZE] 2017 වර්ෂයේ මුල් භාගය වෙද්දී [B]BMPT-72[/B] රථ නිල වශයෙන් සේවයට එක් වී තිබුණේ අසල්වැසි කසක්ස්ථානයේ හමුදාවට පමණි.එරට 2011-2013 කාල සමයේදී මිල දී ගත් රථ ගණන 10කි.කෙසේවෙතත් 2018 වර්ෂයේදී රුසියාවත් මෙම රථ සිය හමුදාවට එක් කරගත්තේය.සිරියාවේ දක්නට ලැබුණු BMPT-72 රථය සතුව තිබුණේ අඩු ආලෝක ප්‍රතිබිම්බ තීව්‍රකරණ කැමරා උපාංගයක් මිස කසක්ස්ථාන රථ සතුව තිබෙන තාපජ ප්‍රතිබිම්බ ප්‍රතිග්‍රාහක කැමරා උපාංගයක් නොවේ.ඒ හරහා සිරියාව යැවූ රථය මිල අඩු එකක් වන මුත්,තාපජ ප්‍රතිබිම්බ ප්‍රතිග්‍රාහක කැමරාවලින් සමන්විත යුද ටැංකි සහිත සිරියාව වැනි යුද බිමක් සඳහා එම රථය ගැලපෙන්නේ නැත.නමුත් එහි ආරක්ෂාව සඳහා දෙවන පරම්පරාවේ රෙලික්ට් නම් ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල් සහ පැති ආවරණ සඳහා මෘදු සන්නාහය පැකේජ සවි කර තිබේ.මෙවැනි ආරක්ෂාව දැක ගත හැක්කේ රුසියානු සහ බෙලරුසියානු හමුදාව සතු වැඩිදියුණු කල සන්නාහයක් සහිත [B]ටී-72බී3[/B] යුද ටැංකි සඳහා පමණි. [IMG width="643px"]https://i.imgur.com/b7ApaF7.jpg[/IMG] [B][SIZE=2]කසක්ස්තාන හමුදාව සතු BMPT-72 රථ තුනක් පෙළපාලියකට එක් තිබූ අයුරු[/SIZE][/B][SIZE=2] [/SIZE] [IMG]https://i.imgur.com/jvCbgUd.jpg[/IMG] [B][SIZE=2]සිරියාවට රැගෙන ආ BMPT-72 රථය[/SIZE][/B][SIZE=2] [/SIZE] BMPT-72 රථය සිරියාවේ දැකගන්නට ලැබීම සහ එම රථ රුසියානු පාබල හමුදාව සඳහා මිලදී ගැනීමට යන්නේ යැයි වාර්තා පළවීම එකවිට සිදු විය.මේවා බොහෝ විට ටී-72 සහ ටී-90 බ්‍රිගේඩයන් සහ සේනාංක සඳහා එක් කර ගනු ඇත.BMPT-72 රථය ඔවුන්ගේ මුල් ප්රතිසම්පාදන සැලසුම්වල කොටසක් නොවූයේ අලුත් ටී-14 අමාටා යුද ටැංකි වලින් සමන්විත ඒකකවලට එක් කර ගැනීමට අපේක්ෂා කර තිබුණේ ටී-15 පාබල හමුදා ප්‍රහාරක රථය වීම නිසාය.අමාටා පවුලේ සාමාජිකයෙක් වන ටී-15 රථය හඳුන්වා දෙන්නේ රථය වෙනුවටයි.එය මුල් වරට මහජන ප්‍රදර්ශනයට විවෘත කලේ 2015 වර්ෂයේ පැවැත්වූ විජයග්‍රාහී දින පෙළපාලියේදීය.ටී-15 රථය කොතෙහි කිසිවෙක් අසුන් ගෙන නොසිටින අතර එය දුරස්ථව පාලනය වන මි.මී.30 තුවක්කුවකින්,කෝර්නට් යුද ටැංකි නාශක නියාමක මිසයිල 4කින් සහ මි.මී. 57 දක්වා වූ ස්වයංක්‍රීය තුවක්කුවකින් සන්නද්ධය. [IMG width="650px"]https://i.imgur.com/Bt4Ok7Y.jpg[/IMG] [B][SIZE=2]ටී-15 රථයක්[/SIZE][/B][SIZE=2] [/SIZE] කෙස්වෙතත්,පාබල හමුදාවල ප්‍රමාණය ප්‍රසාරණය කිරීමේ අරුථ වන්නේ,සිතා සිටියාට වඩා වැඩි කාලයක් ටී-72 සහ ටී-90 යන යුද ටැංකි සේවයේ පවතිනු ඇති බවයි.BMPT-72 රථය කෙරෙහි රුසියානු හමුදාවේ උනන්දුවක් ඇති වීමෙන්ද එය සනාථ වේ. [MEDIA=youtube]eU3appNNuNA[/MEDIA] source:southfront.org ප්රශ්නය:ත්‍රෙඩ් එකක දැන් දාන්න පුලුවන් උපරිම වචන ගාන කීයද කියලා හරියටම දන්න කෙනෙක් නැද්ද? [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom