Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවට_රුසියාවත් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවට_රුසියාවත් නෑ

ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කළොත් එම සටනට සිරියානු රජයට සහාය පළ කරන රුසියාව ඊට මැදිහත් නොවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටී.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මේ බව කියා සිටියේ රුසියානු විදේශ ඇමැති පෙරේදා (4) කළ ප්‍රකාශයක් ද උපුටා දක්වමිනි. රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රොෆ් අවධාරණය කර තිබුණේ සිරියා අර්බුදය මුල්කොට ගනිමින් යුද්ධයකට පැටලීමට රුසියාව සූදානම් නැති බවය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ, සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරය එරට රජය විසින් කළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු කියාය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන ලෙසටත්, විස වායු ප්‍රහාරයට එරට රජය සම්බන්ධදැයි ස්ථිරව දැනගන්නා තුරු ඉවසීමෙන් කටයුතු කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.

සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරයෙන් 1,429 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විස වායුව නිසා රෝගී වූ ගණන 4,000 කි. වායු ප්‍රහාරය එල්ල වූ සැණින්, ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේ පහර දීම කළේ සිරියානු ජනපති අසාද්ගේ රජය කියාය. එම චෝදනා සිරියානු රජය තරයේ ප්‍රතික්ෂේප කළේය.

බොහෝ දේශපාලන විචාරකයන් බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල් කොට ගනිමින් තෙවැනි ලෝක යුද්ධය ඇරැඹේවි කියාය. රුසියාව සහ ඉරානය සිරියානු රජයට සහාය දක්වයි.

රුසියාව සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියානු නාවික කඳවුරක් සිරියාවේ පිහිටුවා තිබීම නිසාය. රුසියාව මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගෙන සිටින්නේ එම කඳවුර නිසාය.

කෙසේ නමුත් මේ වනවිට රුසියානු යුද නැව් දෙකක් සිරියාව අසල මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇති බව ද වාර්තා වේ.

රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදට යැවීමට පියවර ගෙන ඇති නිසාය.

ලංකාදීප

[QUOTE="Truth Hurts, post: 15560965, member: 477372"] [b]සිරියාවට_රුසියාවත් නෑ[/b] [CENTER][IMG]http://imageshack.us/a/img543/2139/8l6t.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කළොත් එම සටනට සිරියානු රජයට සහාය පළ කරන රුසියාව ඊට මැදිහත් නොවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටී. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මේ බව කියා සිටියේ රුසියානු විදේශ ඇමැති පෙරේදා (4) කළ ප්‍රකාශයක් ද උපුටා දක්වමිනි. රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රොෆ් අවධාරණය කර තිබුණේ සිරියා අර්බුදය මුල්කොට ගනිමින් යුද්ධයකට පැටලීමට රුසියාව සූදානම් නැති බවය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ, සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරය එරට රජය විසින් කළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු කියාය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන ලෙසටත්, විස වායු ප්‍රහාරයට එරට රජය සම්බන්ධදැයි ස්ථිරව දැනගන්නා තුරු ඉවසීමෙන් කටයුතු කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත. සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරයෙන් 1,429 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විස වායුව නිසා රෝගී වූ ගණන 4,000 කි. වායු ප්‍රහාරය එල්ල වූ සැණින්, ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේ පහර දීම කළේ සිරියානු ජනපති අසාද්ගේ රජය කියාය. එම චෝදනා සිරියානු රජය තරයේ ප්‍රතික්ෂේප කළේය. බොහෝ දේශපාලන විචාරකයන් බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල් කොට ගනිමින් තෙවැනි ලෝක යුද්ධය ඇරැඹේවි කියාය. රුසියාව සහ ඉරානය සිරියානු රජයට සහාය දක්වයි. රුසියාව සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියානු නාවික කඳවුරක් සිරියාවේ පිහිටුවා තිබීම නිසාය. රුසියාව මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගෙන සිටින්නේ එම කඳවුර නිසාය. කෙසේ නමුත් මේ වනවිට රුසියානු යුද නැව් දෙකක් සිරියාව අසල මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇති බව ද වාර්තා වේ. රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදට යැවීමට පියවර ගෙන ඇති නිසාය. [/SIZE][/COLOR] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/WAS418_SYRIA-CRISIS-USA_0904_11_15120492.jpg[/IMG][/CENTER] ලංකාදීප [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom