Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවේ මොකද වෙන්නේ-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේ මොකද වෙන්නේ-11

ISIS ත්රස්තවාදීන් රැක ගන්න අලුත් උපායක්-හමා හමුදාව

වසර හතකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරියට ඇදෙමින් තිබෙන සිරියානු යුද්ධය දැන් තවත් තීරණාත්මක සන්ධිස්ථානයකට ලගා වෙමින් තිබේ.සිරියානු රජයේ හමුදා ක්‍රමයෙන් ඩීර් එසෝර් නගරය ආසන්නයට පැමිණ ඇත.මෙම ජයග්‍රහණය පමා කරවන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු ජනපති අෂාඩ්ගේ විරුද්ධවාදීන් අලුත් කුමන්ත්‍රණයකට සූදානම් වෙමින් තිබේ.හෙයිට් ටාරිර් අල්-ෂාම් හෙවත් කලින් ජබාත් අල්-නු ස් රා නමින් හැදින්වූ සිරියාවේ අල්කයිදා ශාඛාව පසුගියදාක හමා හමුදාව නම් ප්‍රකාශයට පත් කරන ලදි.හමා හමුදාව නිර්මාණය වී තිබෙන්නේ අරාර් අල්-ෂාම්,ජුන්ඩ් අල්-ෂාම් සහ අජ්නාඩ් අල්-ෂාම් නම් කැරලිකාර කණ්ඩායම් වලින් වෙන්වී ආ සටන්කාමීන්ගේ එකතුවෙනි.බටහිරදිග සිරියාවේ බලය අල්ලාගෙන සිටින විවිධ කැරලිකාර කණ්ඩායම් බිද වැටීමෙන් එම ප්‍රදේශයෙන් රජයේ හමුදාවට එල්ල වන ප්‍රතිරෝධය අවම වීම වළක්වා ගැනීමට මෙම හමුදාව නිර්මාණය කර තිබේ.තවද හමා හමුදාව හෙයිට් ටාරිර් අල්-ෂාම් කණ්ඩායමට පක්ෂපාතී එකකි.

හෙයිට් ටාරිර් අල්-ෂාම් කණ්ඩායම උත්සාහ කරන්නේ මෙම ප්‍රදේශයේ සිටින සියලුම සන්නද්ධ කණ්ඩායම් එක්සත් කර ඒකාබද්ධ හමුදා සහ දේශපාලනික පෙරමුණකට එක්කාසු කර ගැනීමටයි.සිරියානු රජයේ හමුදාව මධ්‍යම සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කිරීමට මෙම කාර්යය සිදුකරන්නට බටහිර සහාය ලබන කැරලිකරුවන්ට හැකිවුවහොත් සිරියානු හමුදා ISIS ත්රස්තවාදීන් එරෙහිව දියත් කරන මෙහෙයුම් පමා කිරීමටත්,රජයේ පාලනය පවතින ප්‍රදේශ වන උතුරුදිග හමා,බටහිර ඇලැපෝ හෝ ඉත්රියා-ඇලැපෝ මහා මාර්ගය දෙසට සිය ප්‍රහාර දියත් කිරීමටද ඉඩ ලැබේ.

හෙයිට් ටාරිර් අල්-ෂාම් කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය පරාජය වීම වැළැක්වීමට උත්සාහ කරන්නේ,ඉන්පසුව තමන්ට සිරියා-ඉරාන-රුසියා ඒකාබද්ධ හමුදාවන් සමග මුහුණට මුහුණ ගැටීමට සිදුවන බව දන්නා නිසාය.කෙසේවෙතත් මෙය සිරියානු යුද්ධයේ නව ප්‍රවණතාවයක් හෝ ඇමෙරිකාව ප්රමුඛ සිරියානු විරෝධී කුමන්ත්රණකරුවන්ගේ අලුත් උපක්රමයක්ද නොවන බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි.පසුගිය වසරවලදී ISIS ත්රස්තවාදීන්ට එරෙහිව සිරියානු රජයේ හමුදා දියත් කල මෙහෙයුම් වල අසීරුම අවස්ථාවලදී සිරියානු විරුද්ධ පක්ෂයේ සටන්කාමීන් රජයේ හමුදාවලට තවත් පෙරමුණකින් පහරදීම ඔස්සේ ඔවුහු තවත් දුෂ්කර තත්ත්වයකට ඇද දැමීය.

[YOUTUBE]_MMp3WDQ8tc[/YOUTUBE]

ඉරානය සිරියාව තුල දිගු දුර මිසයිල නිපදවන්නට සූදානම්-ඊශ්‍රායලයෙන් චෝදනා

ඉරානය විසින් වයඹදිග සිරියාවේ දිගු දුර මිසයිල නිෂ්පාදනාගාර සංකීර්ණයක් ඉදිරිකරමින් සිටින බවට අගෝස්තු මස 14 වෙනිදා එනම් පසුගිය අඟහරුවාදා දිනයේදී ඊශ්‍රායල මාධ්‍ය විසින් චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබිණි.එම ඡායාරූපවල දැක්වෙන සිරියාවේ බනියාස් නගරයට ආසන්න ඉදිකෙරෙන මිසයිල නිෂ්පාදනාගාරයක් යැයි සැක කෙරෙන ගොඩනැගිලි,ඉරානයේ ඊට සමාන කර්මාන්තශාලාවලට සමාන කර පෙන්වා තිබේ.

[YOUTUBE]ACVM7qF3RAA[/YOUTUBE]

මෙම ඉදිකිරීම් 2016 වර්ෂයේදී ආරම්භ වූ බවත් මෙම වර්ෂය අවසානයේදී එහි කටයුතු නිමවීමට තිබෙන බවත් සඳහන් වේ.ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සතියේ ප්‍රකාශ කලේ සිරියාව තුල ත්රස්තවාදීන්ගේ බලය ක්‍රමයෙන් ක්ෂීණ වී යද්දී ඉරානය සිරියාව තුල සිය බලපෑම ක්‍රමයෙන් වැඩි කරමින් සිටින බවයි.මෙම සිදුවීම් ඊශ්‍රායලය නිරීක්ෂණය කරන බවත් තම රටට එරෙහි ඕනෑම තර්ජනයකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.

"අපගේ ප්‍රතිපත්තිය පැහැදිලියි.සිරියාව තුල ඉරානය හෝ එහි ප්‍රොක්සි හමුදා විශේෂයෙන් හිස්බුල්ලා සංවිධානය සිදුකරන හමුදාමය ගොඩනැංවීම්වලට අපි මුළුමනින්ම විරුද්ධයි.ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරනවා"-බෙන්ජමින් නෙතන්යාහු

ඊශ්‍රායලය නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප

එක්සත් ජනපදය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්:සිරියානු අරාබි හමුදාවට එරෙහි නොනිල පෙරමුණ

වසරකට පමණ ඉහත දී එක්සත් ජනපදය ප්රමුඛ මිත්‍ර සන්ධානයේ ප්‍රහාරක යානා විසින් ඩීර් එසෝර් නගරයත් එහි ගුවන් තොටුපොලත් ආසන්න ප්‍රදේශයක සිරියානු අරාබි හමුදාවේ ආරක්ෂක වළලුවලට බෝම්බ හෙළන ලදි.ඒවන විට මෙම නිර්භීත හමුදා සෙබලුන් වසර තුනක් තිස්සේ ISIS ත්රස්තවාදීන්ගේ වැටලීමට මුහුණදී සිටියහ.ප්‍රහාරයෙන් නගරයේ ආරක්ෂකයෝ මිය යෑමත් සමග ඩීර් එසෝර් නගරයත් එහි ජීවනාලිය බඳු වූ ගුවන් තොටුපොලත් අතර වූ භූමිය පහසුවෙන්ම ISIS ත්රස්තවාදීන් අතට පත් විය.

තවමත් සිරියානු රජයේ හමුදා සතුව තිබෙන ඩීර් එසෝර් නගරයත් එහි ගුවන් තොටුපොලටත් මරාගෙන මැරෙන ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල කරන්නට ISIS ත්රස්තවාදීන් ක්‍රියා කලද රජයේ හමුදාවල ආරක්ෂක වළලු බිද දමන්නට ඔවුන්ට නොහැකි විය.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයට පෙර සහ පසු ඩීර් එසෝර් රජයේ පාලන ප්‍රදේශය - සිරියානු හමුදා සතුව පවතින ප්‍රදේශ රතු පැහැයෙන් පෙන්වා ඇත

කෙසේවෙතත් එක්සත් ජනපදය විසින් එල්ල කල ගුවන් ප්‍රහාර හමුවේ මෙම තත්ත්වය වහා වෙනස් විය.ISIS ත්රස්තවාදයට එරෙහිව සටන් වදින්නේ යැයි කියමින් ලොව පුරා බෙදුම්වාදී අරගලවලට,ආණ්ඩු පෙරළා දැමීමට සහාය දෙන ඇමෙරිකානු ආණ්ඩුවට අවශ්‍යව තිබුණේ ප්‍රහාරය හරහා ඩීර් එසෝර් නගරයේ බලය ISIS ත්රස්තවාදීන් අතට පත් කිරීමයි.මෙම ලැජ්ජාසහගත ගුවන් ප්‍රහාරයෙන් ඩීර් එසෝර් හි ආරක්ෂාවට සිටි සිරියානු හමුදා සෙබලුන් 80 වැඩි ගණනක් සුළු මොහොතකින් මරණයට පත් විය.2011 වර්ෂයේ පටන් යුද වැදී සිටින රජයේ හමුදාවලට ඒ වන විට පිරිස් බලය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් තිබිණි.එවැනි මොහොතක මෙතරම් සෙබලුන් පිරිසක් අහිමිවීම ඩීර් එසෝර් නම් හුදකලා බිම් කඩ රැක ගැනීමේ උත්සාහයද දුර්වල කලේය.

ඇමෙරිකාව පසුව ප්‍රකාශ කලේ එය අත්වැරදීමකින් එල්ල කල ප්‍රහාරයක් බවයි.ඔවුන්ගේ එම ප්‍රකාශය හාස්‍යජනකය.මන්ද ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සිරියානු සිවිල් යුද්ධයේ යාවත්කාලීන සිතියම ඕනෑම අයෙකුට සොයාගත හැකි අතර එහි ඉතා පැහැදිලිවම රජයේ පාලන ප්‍රදේශ පෙන්වා තිබේ.ලොව බලවත්ම හමුදාව සිටින ඇමෙරිකා එක්සත් ජනපදය මෙවැනි ප්‍රහාරයක් සඳහා අන්තර්ජාලය ඔස්සේ ලබාගන්නා සිතියමකට වඩා වැඩි දෙයක් යොදාගන්නා බව ඕනෑම අයෙක් දන්නා දෙයකි.එසේ නම් මෙය අත්වැරදීමක් වන්නේ කෙසේද?

වසර ගණනක් තිස්සේ ISIS ත්රස්තවාදීන්ට බිදීමට නොහැකි වූ සිරියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු එක් "ගුවන් ප්‍රහාරයකින්" බිදී ගියේ එසේය.රුසියාව නොවන්නට සිරියානු යුද්ධයේ අනාගතය අද කොතැනකද යන්න සිතා ගත හැක්කේ, අත්වැරදීමෙන් ඇමෙරිකානුවන් එල්ල කරන මෙවැනි ප්‍රහාර මීටත් වඩා ඉහල යෑමට තිබූ හැකියාව නිසාය.

[YOUTUBE]rVwoyljeOXA[/YOUTUBE]

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22110397, member: 547562"] [b]සිරියාවේ මොකද වෙන්නේ-11[/b] [CENTER][IMG]http://i.imgur.com/M1l9JA6.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ISIS ත්රස්තවාදීන් රැක ගන්න අලුත් උපායක්-හමා හමුදාව[/SIZE][/CENTER][/B] [SIZE="3"]වසර හතකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරියට ඇදෙමින් තිබෙන සිරියානු යුද්ධය දැන් තවත් තීරණාත්මක සන්ධිස්ථානයකට ලගා වෙමින් තිබේ.සිරියානු රජයේ හමුදා ක්‍රමයෙන් ඩීර් එසෝර් නගරය ආසන්නයට පැමිණ ඇත.මෙම ජයග්‍රහණය පමා කරවන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු ජනපති අෂාඩ්ගේ විරුද්ධවාදීන් අලුත් කුමන්ත්‍රණයකට සූදානම් වෙමින් තිබේ.හෙයිට් ටාරිර් අල්-ෂාම් හෙවත් කලින් ජබාත් අල්-නු ස් රා නමින් හැදින්වූ සිරියාවේ අල්කයිදා ශාඛාව පසුගියදාක හමා හමුදාව නම් ප්‍රකාශයට පත් කරන ලදි.හමා හමුදාව නිර්මාණය වී තිබෙන්නේ අරාර් අල්-ෂාම්,ජුන්ඩ් අල්-ෂාම් සහ අජ්නාඩ් අල්-ෂාම් නම් කැරලිකාර කණ්ඩායම් වලින් වෙන්වී ආ සටන්කාමීන්ගේ එකතුවෙනි.බටහිරදිග සිරියාවේ බලය අල්ලාගෙන සිටින විවිධ කැරලිකාර කණ්ඩායම් බිද වැටීමෙන් එම ප්‍රදේශයෙන් රජයේ හමුදාවට එල්ල වන ප්‍රතිරෝධය අවම වීම වළක්වා ගැනීමට මෙම හමුදාව නිර්මාණය කර තිබේ.තවද හමා හමුදාව හෙයිට් ටාරිර් අල්-ෂාම් කණ්ඩායමට පක්ෂපාතී එකකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5gn1rFS.jpg[/IMG][/CENTER] [SIZE="3"]හෙයිට් ටාරිර් අල්-ෂාම් කණ්ඩායම උත්සාහ කරන්නේ මෙම ප්‍රදේශයේ සිටින සියලුම සන්නද්ධ කණ්ඩායම් එක්සත් කර ඒකාබද්ධ හමුදා සහ දේශපාලනික පෙරමුණකට එක්කාසු කර ගැනීමටයි.සිරියානු රජයේ හමුදාව මධ්‍යම සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කිරීමට මෙම කාර්යය සිදුකරන්නට බටහිර සහාය ලබන කැරලිකරුවන්ට හැකිවුවහොත් සිරියානු හමුදා ISIS ත්රස්තවාදීන් එරෙහිව දියත් කරන මෙහෙයුම් පමා කිරීමටත්,රජයේ පාලනය පවතින ප්‍රදේශ වන උතුරුදිග හමා,බටහිර ඇලැපෝ හෝ ඉත්රියා-ඇලැපෝ මහා මාර්ගය දෙසට සිය ප්‍රහාර දියත් කිරීමටද ඉඩ ලැබේ.[/SIZE] [SIZE="3"]හෙයිට් ටාරිර් අල්-ෂාම් කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය පරාජය වීම වැළැක්වීමට උත්සාහ කරන්නේ,ඉන්පසුව තමන්ට සිරියා-ඉරාන-රුසියා ඒකාබද්ධ හමුදාවන් සමග මුහුණට මුහුණ ගැටීමට සිදුවන බව දන්නා නිසාය.කෙසේවෙතත් මෙය සිරියානු යුද්ධයේ නව ප්‍රවණතාවයක් හෝ ඇමෙරිකාව ප්රමුඛ සිරියානු විරෝධී කුමන්ත්රණකරුවන්ගේ අලුත් උපක්රමයක්ද නොවන බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි.පසුගිය වසරවලදී ISIS ත්රස්තවාදීන්ට එරෙහිව සිරියානු රජයේ හමුදා දියත් කල මෙහෙයුම් වල අසීරුම අවස්ථාවලදී සිරියානු විරුද්ධ පක්ෂයේ සටන්කාමීන් රජයේ හමුදාවලට තවත් පෙරමුණකින් පහරදීම ඔස්සේ ඔවුහු තවත් දුෂ්කර තත්ත්වයකට ඇද දැමීය.[/SIZE] [CENTER][YOUTUBE]_MMp3WDQ8tc[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]ඉරානය සිරියාව තුල දිගු දුර මිසයිල නිපදවන්නට සූදානම්-ඊශ්‍රායලයෙන් චෝදනා[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඉරානය විසින් වයඹදිග සිරියාවේ දිගු දුර මිසයිල නිෂ්පාදනාගාර සංකීර්ණයක් ඉදිරිකරමින් සිටින බවට අගෝස්තු මස 14 වෙනිදා එනම් පසුගිය අඟහරුවාදා දිනයේදී ඊශ්‍රායල මාධ්‍ය විසින් චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබිණි.එම ඡායාරූපවල දැක්වෙන සිරියාවේ බනියාස් නගරයට ආසන්න ඉදිකෙරෙන මිසයිල නිෂ්පාදනාගාරයක් යැයි සැක කෙරෙන ගොඩනැගිලි,ඉරානයේ ඊට සමාන කර්මාන්තශාලාවලට සමාන කර පෙන්වා තිබේ.[/SIZE] [CENTER][YOUTUBE]ACVM7qF3RAA[/YOUTUBE][/CENTER] [SIZE="3"]මෙම ඉදිකිරීම් 2016 වර්ෂයේදී ආරම්භ වූ බවත් මෙම වර්ෂය අවසානයේදී එහි කටයුතු නිමවීමට තිබෙන බවත් සඳහන් වේ.ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සතියේ ප්‍රකාශ කලේ සිරියාව තුල ත්රස්තවාදීන්ගේ බලය ක්‍රමයෙන් ක්ෂීණ වී යද්දී ඉරානය සිරියාව තුල සිය බලපෑම ක්‍රමයෙන් වැඩි කරමින් සිටින බවයි.මෙම සිදුවීම් ඊශ්‍රායලය නිරීක්ෂණය කරන බවත් තම රටට එරෙහි ඕනෑම තර්ජනයකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.[/SIZE] [SIZE="3"]"[I]අපගේ ප්‍රතිපත්තිය පැහැදිලියි.සිරියාව තුල ඉරානය හෝ එහි ප්‍රොක්සි හමුදා විශේෂයෙන් හිස්බුල්ලා සංවිධානය සිදුකරන හමුදාමය ගොඩනැංවීම්වලට අපි මුළුමනින්ම විරුද්ධයි.ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරනවා[/I]"-බෙන්ජමින් නෙතන්යාහු[/SIZE] [B][CENTER][SIZE="3"]ඊශ්‍රායලය නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/fdBLvgj.jpg[/IMG] [IMG]http://i.imgur.com/ExLGmmP.jpg[/IMG] [IMG]http://i.imgur.com/63jDhZE.jpg[/IMG] [IMG]http://i.imgur.com/xczsxge.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]එක්සත් ජනපදය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්:සිරියානු අරාබි හමුදාවට එරෙහි නොනිල පෙරමුණ[/SIZE][/CENTER][/B] [SIZE="3"]වසරකට පමණ ඉහත දී එක්සත් ජනපදය ප්රමුඛ මිත්‍ර සන්ධානයේ ප්‍රහාරක යානා විසින් ඩීර් එසෝර් නගරයත් එහි ගුවන් තොටුපොලත් ආසන්න ප්‍රදේශයක සිරියානු අරාබි හමුදාවේ ආරක්ෂක වළලුවලට බෝම්බ හෙළන ලදි.ඒවන විට මෙම නිර්භීත හමුදා සෙබලුන් වසර තුනක් තිස්සේ ISIS ත්රස්තවාදීන්ගේ වැටලීමට මුහුණදී සිටියහ.ප්‍රහාරයෙන් නගරයේ ආරක්ෂකයෝ මිය යෑමත් සමග ඩීර් එසෝර් නගරයත් එහි ජීවනාලිය බඳු වූ ගුවන් තොටුපොලත් අතර වූ භූමිය පහසුවෙන්ම ISIS ත්රස්තවාදීන් අතට පත් විය.[/SIZE] [SIZE="3"]තවමත් සිරියානු රජයේ හමුදා සතුව තිබෙන ඩීර් එසෝර් නගරයත් එහි ගුවන් තොටුපොලටත් මරාගෙන මැරෙන ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල කරන්නට ISIS ත්රස්තවාදීන් ක්‍රියා කලද රජයේ හමුදාවල ආරක්ෂක වළලු බිද දමන්නට ඔවුන්ට නොහැකි විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oC6POJL.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයට පෙර සහ පසු ඩීර් එසෝර් රජයේ පාලන ප්‍රදේශය - සිරියානු හමුදා සතුව පවතින ප්‍රදේශ රතු පැහැයෙන් පෙන්වා ඇත[/CENTER][/B] [SIZE="3"]කෙසේවෙතත් එක්සත් ජනපදය විසින් එල්ල කල ගුවන් ප්‍රහාර හමුවේ මෙම තත්ත්වය වහා වෙනස් විය.ISIS ත්රස්තවාදයට එරෙහිව සටන් වදින්නේ යැයි කියමින් ලොව පුරා බෙදුම්වාදී අරගලවලට,ආණ්ඩු පෙරළා දැමීමට සහාය දෙන ඇමෙරිකානු ආණ්ඩුවට අවශ්‍යව තිබුණේ ප්‍රහාරය හරහා ඩීර් එසෝර් නගරයේ බලය ISIS ත්රස්තවාදීන් අතට පත් කිරීමයි.මෙම ලැජ්ජාසහගත ගුවන් ප්‍රහාරයෙන් ඩීර් එසෝර් හි ආරක්ෂාවට සිටි සිරියානු හමුදා සෙබලුන් 80 වැඩි ගණනක් සුළු මොහොතකින් මරණයට පත් විය.2011 වර්ෂයේ පටන් යුද වැදී සිටින රජයේ හමුදාවලට ඒ වන විට පිරිස් බලය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් තිබිණි.එවැනි මොහොතක මෙතරම් සෙබලුන් පිරිසක් අහිමිවීම ඩීර් එසෝර් නම් හුදකලා බිම් කඩ රැක ගැනීමේ උත්සාහයද දුර්වල කලේය.[/SIZE] [SIZE="3"]ඇමෙරිකාව පසුව ප්‍රකාශ කලේ එය අත්වැරදීමකින් එල්ල කල ප්‍රහාරයක් බවයි.ඔවුන්ගේ එම ප්‍රකාශය හාස්‍යජනකය.මන්ද ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සිරියානු සිවිල් යුද්ධයේ යාවත්කාලීන සිතියම ඕනෑම අයෙකුට සොයාගත හැකි අතර එහි ඉතා පැහැදිලිවම රජයේ පාලන ප්‍රදේශ පෙන්වා තිබේ.ලොව බලවත්ම හමුදාව සිටින ඇමෙරිකා එක්සත් ජනපදය මෙවැනි ප්‍රහාරයක් සඳහා අන්තර්ජාලය ඔස්සේ ලබාගන්නා සිතියමකට වඩා වැඩි දෙයක් යොදාගන්නා බව ඕනෑම අයෙක් දන්නා දෙයකි.එසේ නම් මෙය අත්වැරදීමක් වන්නේ කෙසේද?[/SIZE] [SIZE="3"]වසර ගණනක් තිස්සේ ISIS ත්රස්තවාදීන්ට බිදීමට නොහැකි වූ සිරියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු එක් "ගුවන් ප්‍රහාරයකින්" බිදී ගියේ එසේය.රුසියාව නොවන්නට සිරියානු යුද්ධයේ අනාගතය අද කොතැනකද යන්න සිතා ගත හැක්කේ, අත්වැරදීමෙන් ඇමෙරිකානුවන් එල්ල කරන මෙවැනි ප්‍රහාර මීටත් වඩා ඉහල යෑමට තිබූ හැකියාව නිසාය.[/SIZE] [CENTER][YOUTUBE]rVwoyljeOXA[/YOUTUBE][/CENTER] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom