Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවේ මොකද වෙන්නේ-15
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේ මොකද වෙන්නේ-15

පසුගිය සතියේ සිකුරාදා උදෑසන(සැප්.22)ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඩැමැස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රහාරයක් එල්ල කල බව විපක්ෂ සහ ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.ප්‍රහාරයෙන් සිදුවූ හානිය සම්බන්ධව තොරතුරු කිසිවක් වාර්තා වී නැත.ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍යවලට අනුව නම් ප්‍රහාරයේ ඉලක්කය වූයේ ගුවන් තොටුපොල හරහා හිස්බුල්ලා සංවිධානයට කරන සැපයුම්ය.ලෙබනනය කේන්ද්‍රකරගෙන නිර්මාණය වූ හිස්බුල්ලා සංවිධානය ඉරානය සහාය ලබන ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඊශ්‍රායලය හඳුන්වයි.ජනපති අෂාඩ් හට පක්ෂපාතී හිස්බුල්ලා සංවිධානය සිරියානු යුද්ධයේදී සැලකිය යුතු කාර්යයභාර්යයක් ඉටු කරමින් සිටියි.

ඒ අතරවාරයේ තවත් වාර්තාවකින් කියවුනේ ඩැමැස්කස් ප්‍රදේශයේ අහසේ පියාසර කල ගුවන් යානයක් සිරියානු ගුවන් ආරක්ෂ බලකා විසින් බිම හෙළු බවයි.එය බොහෝවිට ඊශ්‍රායලයට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානයක් විමට ඉඩ තිබේ.

සැප්තැම්බර් මස 21දා සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා එක්සත් ජනපදය ප්රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරක සහ හමුදා උපදේශකයන්ගේ සහාය ඇතිව ඩීර් එසෝර් නගරයේ ඊසාන දෙසින් වූ ටබියේහ් සහ අල්-ඉස්බා යන තෙල් සහ ගෑස් ක්ෂේත්‍ර අල්ලා ගත් බව කුර්දි මූලාශ්‍ර වාර්තා කරන ලදි.

කුර්දි සෙබලියන්

මෙම ජයග්‍රහණයත් සමග සිරියානු රජයේ හමුදා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර ඔස්සේ සිදුකරන ඉදිරි මෙහෙයුම් අර්ධ වශයෙන් නවත්වාලන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකාවලට හැකිවේ.කෙසේවෙතත් ඇමෙරිකානු හිතවාදී සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ බලය වේගයෙන් තහවුරු කරගැනීම ඔස්සේ එම ප්‍රදේශවල තිබෙන තෙල් සහ ගෑස් සම්පතද ඔවුන් අතට පත් වේ.ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කිරීමෙන් පසුව එළඹෙන සිරියාවේ අනාගතය තීරණය කිරීමේ සාකච්ඡාවලදී එම කාරණය සිරියානු රජයට බෙහෙවින් බලපානු ඇත.

රක්කා නගරය මුදා ගැනීමේ සටනේදී මිත්‍ර සන්ධානයේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් ISIS ත්රස්තවාදීන් 63 දෙනෙක් මියගොස් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා රථ 3ක්ද විනාශ වී තිබේ.වාර්තාවලට අනුව ISIS ත්රස්තවාදීන් මේවන විට රක්කා නගරය තුල කොටු වී සිටින අතර ඉතා නුදුරේදී නගරය මුදාගැනීමට හැකි යැයි සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සඳහන් කරයි.

සිරියාවේ නැගෙනහිර හමා පොකට්ටුවේ කොටුවී සිටින ISIS ත්රස්තවාදීන් එම ප්‍රදේශයෙන් ඉවත් වීම සඳහා සිරියානු රජය සමග එකඟතාවයකට පැමිණ තිබේ.එම එකඟතාවයට අනුව ISIS ත්රස්තවාදීන්ට ඉඩිබ් හෝ ඩීර් එසෝර් යන පළාත්වලින් එකකට පසුබැසීමට අවස්ථාව හිමිවේ.එමගින් සිරියාවේ අනෙක් පළාත්වල මෙහෙයුම් සඳහා අනියුක්ත කිරීමට සෙබලුන් පිරිසක් නිදහස් කිරීමට සිරියානු රජයට අවස්ථාව හිමිවේ.සැප්තැම්බර් 20දා මෙම පොකට්ටුවේ සිටි ISIS ත්රස්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයෝ සහ සිවිල්වැසියන් 1500කට අල් නුස්රා කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන ඉඩ්ලිබ් පළාතේ ප්‍රදේශයට නික්ම යාමට සිරියානු රජය අවස්ථාව ලබාදුන්නේය.

සිරියානු අර්බුදය සම්බන්ධව අන්කාරා,ටෙහෙරාන් සහ මොස්කව් රජයන් විසින් අස්ථානා නගරයේදී පැමිණි යුද මුක්ත කලාප සම්බන්ධ ගිවිසුමට අනුව තුර්කිය සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිය හමුදා ස්ථානගත කරනු ඇත.තුර්කි ජනපති රෙසෙප් ටයිප් එර්ඩොගන් රොයිටර් පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

ඒ අතරතුර තුර්කිය සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ සීමාව ආසන්නයේ අමතර තුර්කි සෙබලුන් රැදවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.සැප්තැම්බර් මස 17දා තුර්කි හමුදාව සන්නාහ සන්නද්ධ රථ 80ක් සහ බිම්බෝම්බ සහ සැගව සිට සිදුකරන ප්‍රහාරවලට ඔරොත්තු දෙන රථ(MRAP) 18ක්ද එම ප්‍රදේශයට යවා තිබිණි.

තුර්කිය විසින් පිටත් කර හරින ලද බුල්ඩෝසර් සහ හමුදා ඉංජිනේරු රථ

රුසියාව S-350E මැදි දුර ගොඩබිම්-ගුවන් මිසයිල පද්ධතියක් සිරියාවට යවා තිබෙන බව රුසියාවට පක්ෂපාතී වෙබ් අඩවියක් විසින් සැප්තැම්බර් 19දා වාර්තා කර තිබිණි.එම වාර්තාවට අනුව සිරියාවේ ටාර්ටෘස් වරාය ඔස්සේ සැප්තැම්බර් මාසයේදී සිරියාවට එවන ලද මෙම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය හමා පළාතේ මස්යාෆ් ප්‍රදේශයේ ස්ථානගත කර තිබේ.පහත දැක්වෙන්නේ එම පුවත සනාථ කිරීමට වෙබ් අඩවිය පළ කල S-350Eහි ඡායාරූපයකි.

S-350E Vityaz යනු අතිශය ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියකි.එහි සිරස් මිසයිල විදින 12ක් ඇත.මෙම පද්ධතිය ස්ථානීය ආරක්ෂක ,නිරවද්‍ය ප්‍රහාර සඳහා සැලසුම් කල එකකි.කෙසේවෙතත් රුසියාව කාලයක පටන් විවිධ අවි සිරියානු යුද බිම තුල අත්හදා බලන නිසා මෙම පුවතට සත්‍යයක් වීමට වැඩි ඉඩක් තිබේ.

[YOUTUBE]pJDVOq2LP_k[/YOUTUBE]

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22300172, member: 547562"] [b]සිරියාවේ මොකද වෙන්නේ-15[/b] [CENTER][IMG]https://i.imgur.com/GsXCTl2.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය සතියේ සිකුරාදා උදෑසන(සැප්.22)ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඩැමැස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රහාරයක් එල්ල කල බව විපක්ෂ සහ ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.ප්‍රහාරයෙන් සිදුවූ හානිය සම්බන්ධව තොරතුරු කිසිවක් වාර්තා වී නැත.ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍යවලට අනුව නම් ප්‍රහාරයේ ඉලක්කය වූයේ ගුවන් තොටුපොල හරහා හිස්බුල්ලා සංවිධානයට කරන සැපයුම්ය.ලෙබනනය කේන්ද්‍රකරගෙන නිර්මාණය වූ හිස්බුල්ලා සංවිධානය ඉරානය සහාය ලබන ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඊශ්‍රායලය හඳුන්වයි.ජනපති අෂාඩ් හට පක්ෂපාතී හිස්බුල්ලා සංවිධානය සිරියානු යුද්ධයේදී සැලකිය යුතු කාර්යයභාර්යයක් ඉටු කරමින් සිටියි.[/SIZE] [SIZE="3"]ඒ අතරවාරයේ තවත් වාර්තාවකින් කියවුනේ ඩැමැස්කස් ප්‍රදේශයේ අහසේ පියාසර කල ගුවන් යානයක් සිරියානු ගුවන් ආරක්ෂ බලකා විසින් බිම හෙළු බවයි.එය බොහෝවිට ඊශ්‍රායලයට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානයක් විමට ඉඩ තිබේ.[/SIZE] [SIZE="3"]සැප්තැම්බර් මස 21දා සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා එක්සත් ජනපදය ප්රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරක සහ හමුදා උපදේශකයන්ගේ සහාය ඇතිව ඩීර් එසෝර් නගරයේ ඊසාන දෙසින් වූ ටබියේහ් සහ අල්-ඉස්බා යන තෙල් සහ ගෑස් ක්ෂේත්‍ර අල්ලා ගත් බව කුර්දි මූලාශ්‍ර වාර්තා කරන ලදි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/0Joxw9T.jpg[/IMG][/CENTER] [B][CENTER]කුර්දි සෙබලියන්[/CENTER][/B] [SIZE="3"]මෙම ජයග්‍රහණයත් සමග සිරියානු රජයේ හමුදා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර ඔස්සේ සිදුකරන ඉදිරි මෙහෙයුම් අර්ධ වශයෙන් නවත්වාලන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකාවලට හැකිවේ.කෙසේවෙතත් ඇමෙරිකානු හිතවාදී සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ බලය වේගයෙන් තහවුරු කරගැනීම ඔස්සේ එම ප්‍රදේශවල තිබෙන තෙල් සහ ගෑස් සම්පතද ඔවුන් අතට පත් වේ.ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කිරීමෙන් පසුව එළඹෙන සිරියාවේ අනාගතය තීරණය කිරීමේ සාකච්ඡාවලදී එම කාරණය සිරියානු රජයට බෙහෙවින් බලපානු ඇත.[/SIZE] [SIZE="3"]රක්කා නගරය මුදා ගැනීමේ සටනේදී මිත්‍ර සන්ධානයේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් ISIS ත්රස්තවාදීන් 63 දෙනෙක් මියගොස් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා රථ 3ක්ද විනාශ වී තිබේ.වාර්තාවලට අනුව ISIS ත්රස්තවාදීන් මේවන විට රක්කා නගරය තුල කොටු වී සිටින අතර ඉතා නුදුරේදී නගරය මුදාගැනීමට හැකි යැයි සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සඳහන් කරයි.[/SIZE] [SIZE="3"]සිරියාවේ නැගෙනහිර හමා පොකට්ටුවේ කොටුවී සිටින ISIS ත්රස්තවාදීන් එම ප්‍රදේශයෙන් ඉවත් වීම සඳහා සිරියානු රජය සමග එකඟතාවයකට පැමිණ තිබේ.එම එකඟතාවයට අනුව ISIS ත්රස්තවාදීන්ට ඉඩිබ් හෝ ඩීර් එසෝර් යන පළාත්වලින් එකකට පසුබැසීමට අවස්ථාව හිමිවේ.එමගින් සිරියාවේ අනෙක් පළාත්වල මෙහෙයුම් සඳහා අනියුක්ත කිරීමට සෙබලුන් පිරිසක් නිදහස් කිරීමට සිරියානු රජයට අවස්ථාව හිමිවේ.සැප්තැම්බර් 20දා මෙම පොකට්ටුවේ සිටි ISIS ත්රස්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයෝ සහ සිවිල්වැසියන් 1500කට අල් නුස්රා කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන ඉඩ්ලිබ් පළාතේ ප්‍රදේශයට නික්ම යාමට සිරියානු රජය අවස්ථාව ලබාදුන්නේය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/kjBSmgw.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියානු අර්බුදය සම්බන්ධව අන්කාරා,ටෙහෙරාන් සහ මොස්කව් රජයන් විසින් අස්ථානා නගරයේදී පැමිණි යුද මුක්ත කලාප සම්බන්ධ ගිවිසුමට අනුව තුර්කිය සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිය හමුදා ස්ථානගත කරනු ඇත.තුර්කි ජනපති රෙසෙප් ටයිප් එර්ඩොගන් රොයිටර් පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.[/SIZE] [SIZE="3"]ඒ අතරතුර තුර්කිය සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ සීමාව ආසන්නයේ අමතර තුර්කි සෙබලුන් රැදවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.සැප්තැම්බර් මස 17දා තුර්කි හමුදාව සන්නාහ සන්නද්ධ රථ 80ක් සහ බිම්බෝම්බ සහ සැගව සිට සිදුකරන ප්‍රහාරවලට ඔරොත්තු දෙන රථ(MRAP) 18ක්ද එම ප්‍රදේශයට යවා තිබිණි.[/SIZE] [CENTER][SIZE="3"]තුර්කිය විසින් පිටත් කර හරින ලද බුල්ඩෝසර් සහ හමුදා ඉංජිනේරු රථ[/SIZE] [IMG]https://i.imgur.com/WWawaiY.png[/IMG] [IMG]https://i.imgur.com/epcYJ34.png[/IMG] [IMG]https://i.imgur.com/ftYLHYf.png[/IMG] [IMG]https://i.imgur.com/wK33XGG.png[/IMG] [IMG]https://i.imgur.com/TDo34h3.png[/IMG][/CENTER] [SIZE="3"]රුසියාව S-350E මැදි දුර ගොඩබිම්-ගුවන් මිසයිල පද්ධතියක් සිරියාවට යවා තිබෙන බව රුසියාවට පක්ෂපාතී වෙබ් අඩවියක් විසින් සැප්තැම්බර් 19දා වාර්තා කර තිබිණි.එම වාර්තාවට අනුව සිරියාවේ ටාර්ටෘස් වරාය ඔස්සේ සැප්තැම්බර් මාසයේදී සිරියාවට එවන ලද මෙම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය හමා පළාතේ මස්යාෆ් ප්‍රදේශයේ ස්ථානගත කර තිබේ.පහත දැක්වෙන්නේ එම පුවත සනාථ කිරීමට වෙබ් අඩවිය පළ කල S-350Eහි ඡායාරූපයකි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/sGZD2cn.jpg[/IMG][/CENTER] [SIZE="3"]S-350E Vityaz යනු අතිශය ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියකි.එහි සිරස් මිසයිල විදින 12ක් ඇත.මෙම පද්ධතිය ස්ථානීය ආරක්ෂක ,නිරවද්‍ය ප්‍රහාර සඳහා සැලසුම් කල එකකි.කෙසේවෙතත් රුසියාව කාලයක පටන් විවිධ අවි සිරියානු යුද බිම තුල අත්හදා බලන නිසා මෙම පුවතට සත්‍යයක් වීමට වැඩි ඉඩක් තිබේ.[/SIZE] [CENTER][YOUTUBE]pJDVOq2LP_k[/YOUTUBE][/CENTER] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom