Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවේ මොකද වෙන්නේ-17
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේ මොකද වෙන්නේ-17

සැප්තැම්බර් මස 25දා සිරියානු රජයේ හමුදා සිරියානු-ඉරාක දේශසීමා ආසන්නේ පිහිටා තිබෙන ටී-2 පොම්පාගාරය අවට උපායමාර්ගිකව වැදගත් ප්‍රදේශය අල්ලා ගැනීමට නැවතත් උත්සාහ කරන ලදි.

මෙම පොම්පාගාරය ත්රස්තවාදීන් සතු අල්-බුකමල් නගරයත් රජයේ පාලන ප්‍රදේශයත් අතර තිබෙන ISIS ත්රස්තවාදීන්ගේ ශක්තිමත්ම ස්ථානයකි.සිරියානු අරාබි හමුදාවට සහ එහි මිත්‍ර පාර්ශ්විකයන්ට ටී-2 පොම්පාගාරය අල්ලා ගැනීමට හැකි වුවහොත් අල්-බුකමල් නගරය දෙසට ගමන් කිරීමට මාර්ගයක් විවෘත වේ.

ඩීර් එසෝර්-පැල්මයිරා මාර්ගය අවට ප්‍රදේශයේ තත්ත්වය- 2017 සැප්තැම්බර් 25

ISIS සංවිධානයට අයත් Amaq පුවත් ආයතනයට අනුව පොම්පාගාරය ආසන්නයේදී ISIS සාමාජිකයෝ සිරියානු අරාබි හමුදාවට අයත් යුද ටැංකියක්,යුද ටැංකි නාශක නියාමක මිසයිලයක් යොදාගෙන විනාශ කර තිබේ.සිරියානු රාජ්‍ය හිතවාදී මූලාශ්‍රවලට අනුව සටන් වලින් ISIS ත්රස්තවාදීන් 7ක් මිය ගොස් තිබේ.

සැප්තැම්බර් 26 දා වනවිටත් සිරියානු අරාබි හමුදා මෙම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටියහ.

සැප්තැම්බර් 25දා සිරියානු අරාබි හමුදාව විසින් ඩීර් එසෝර් නගරයෙන් උතුරේ,යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ වූ නෂාඩ් ගම්මානය අල්ලා ගැනීමට සමත්ව තිබේ.

සැප්තැම්බර් මස 26දා නැගෙනහිර ඩීර් එසෝර් හි සර්ක් දූපතේ දරුණු සටන් ඇවිලී ගියේය.එම ප්‍රදේශයේ ISIS ත්රස්තවාදීන් සතු වැදගත් ස්ථානයක් ලෙස සලකන මෙම දූපත අතහැර දැමීමට සංවිධානය සූදානම් නොමැත.

ඩීර් එසෝර් අවට ප්‍රදේශයේ තත්ත්වය- 2017 සැප්තැම්බර් 26

ඒ අතරතුර රුසියානු උප විදේශ අමාත්‍ය සර්ගෙයි රයිබ්කොව් වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කලේ රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්ගේ මරණයට හේතුව එක්සත් ජනපදය සිරියාව සම්බන්ධව අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය බවයි.සැප්තැම්බර් 24දා ඩීර් එසෝර් නගරය ආසන්නයේදී ISIS ත්රස්තවාදීන් එල්ල කල මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වී ලුතිනන් ජෙනරල් ඇසපොව් මරණයට පත්විය.

රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්

ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු ප්රජාන්ත්රික බලකා සහ ඊට සම්බන්ධ මාධ්‍ය විසින් සැප්තැම්බර් 27දා රුසියාවට චෝදනා කලේ අල්-ටයිබේ ගෑස් සහ තෙල් බිමේ ස්ථානවලට රුසියානු ගුවන් හමුදා ප්‍රහාර එල්ල කල බව කියමින්ය.එසේම රජයේ හමුදාද මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ල කල බවට චෝදනා කරන ලදි.

රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කල අතර තමන් පහර දෙන්නේ ISIS ත්රස්තවාදීන්ට පමණක් යැයි කීය.ප්‍රදේශය ඇතුලත කුර්දි බලකා සහ රජයේ හමුදා අතර කිසිදු ගැටුමක් තමන්ට නිරීක්ෂණය නොවූයේ යැයි රුසියාව සඳහන් කර තිබේ.

ගිණිකොන දිග සිරියාවේ තත්ත්වය-2017 සැප්තැම්බර් 27

රක්කා නගරයේ සටන්වලදී සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ධාන්‍ය ඇඹරුම් හල් ප්‍රදේශය අල්ලා ගත් අතර ඇන්ඩල්ස්,ටව්රා සහ අල්-අමින් ප්‍රදේශ වෙත ගමන් කරමින් සිටියි.රක්කා නගරයේ මධ්‍ය ප්‍රදේශයේ ISIS ප්‍රතිරෝධය තවමත් ප්‍රබල තත්ත්වයක පවතින බව වාර්තා වේ.

ISIS ත්රස්තවාදීන් ඩීර් එසෝර් දෙසට මෝටාර් ප්‍රහාර එල්ල කරන අයුරු

සැප්තැම්බර් 22,රුසියානු හමුදාව අවම වශයෙන් PMM-2M පාලම් පාරු 2ක් ඩීර් එසෝර් හි සිටින සිරියානු අරාබි හමුදාවට ලබා දී තිබේ.මෙම පාලම් යොදාගෙන යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරට ලගා වීම සහ සර්ක් දූපත සම්පුර්ණ ග්‍රහණයට ගැනීමට රජයේ හමුදාවලට හැකි වේවි.PMM-2M පාලම් පාරු රථවලට ටොන් 42ක් බර උපකරණ ගංගාව හරහා එගොඩ කීරීමට පුළුවනි.

[YOUTUBE]b5jnaPsxfRU[/YOUTUBE]

සිරියාවේ සිටින රුසියානු හමුදාව යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට ඩීර් එසෝර් ආසන්නයේ තාවකාලික පාලමක් ඉදිකල බව 26දා මාධ්‍ය වාර්තා කරන ලදි.පාලම ඉදිකිරීමට දින දෙකක් ගත වී තිබේ.ඉදිකිරීම් කටයුතු අතරතුර ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්නටද රුසියානුවන්ට සිදු වූ අතර ඉන් කිසිවෙකුට අනතුරක් නොවීය.පාලමේ දිග මීටර් 200කි.ඒ හරහා යුප්‍රටීස් ගංගාවේ බටහිර නැගෙනහිර ඉවුරු යාකරයි.පාලම හරහා වරකට එක් රථයකට ගමන් කල හැකිය.මෝටර් රථ,සන්නද්ධ රථ සහ යුද ටැංකිවලට පාලම භාවිතා කල හැකිය.

[YOUTUBE]3meZIobX6N8[/YOUTUBE]

රුසියාව ලබාදුන් BMK-MO බෝට්ටු දෙකක් ඩීර් එසෝර් වෙත රැගෙන එන අයුරු

සිරියානු යුද්ධය නිසා රුසියාව සිදුවූ දැවැන්තම අහිමිවීම සැප්තැම්බර් මාසයේදී වාර්තා විය.ඩීර් එසෝර් නගරය ආසන්නයේ යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්ය.සැප්තැම්බර් මස 24දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඔහුගේ මරණය නිල වශයෙන් නිවේදනය කරන ලදි.පහත දැක්වෙන්නේ ඔහු මිය යාමට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

සිරියානු යුද වාර්තාව - 2017 සැප්තැම්බර් 27

[YOUTUBE]1eR5hVh8w5g[/YOUTUBE]

Source:southfront.org

HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22316094, member: 547562"] [b]සිරියාවේ මොකද වෙන්නේ-17[/b] [CENTER][IMG]https://i.imgur.com/ASOBgUF.jpg[/IMG][/CENTER] [SIZE="3"]සැප්තැම්බර් මස 25දා සිරියානු රජයේ හමුදා සිරියානු-ඉරාක දේශසීමා ආසන්නේ පිහිටා තිබෙන ටී-2 පොම්පාගාරය අවට උපායමාර්ගිකව වැදගත් ප්‍රදේශය අල්ලා ගැනීමට නැවතත් උත්සාහ කරන ලදි.[/SIZE] [SIZE="3"]මෙම පොම්පාගාරය ත්රස්තවාදීන් සතු අල්-බුකමල් නගරයත් රජයේ පාලන ප්‍රදේශයත් අතර තිබෙන ISIS ත්රස්තවාදීන්ගේ ශක්තිමත්ම ස්ථානයකි.සිරියානු අරාබි හමුදාවට සහ එහි මිත්‍ර පාර්ශ්විකයන්ට ටී-2 පොම්පාගාරය අල්ලා ගැනීමට හැකි වුවහොත් අල්-බුකමල් නගරය දෙසට ගමන් කිරීමට මාර්ගයක් විවෘත වේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/lGj8Wn4.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩීර් එසෝර්-පැල්මයිරා මාර්ගය අවට ප්‍රදේශයේ තත්ත්වය- 2017 සැප්තැම්බර් 25[/CENTER][/B] [SIZE="3"]ISIS සංවිධානයට අයත් Amaq පුවත් ආයතනයට අනුව පොම්පාගාරය ආසන්නයේදී ISIS සාමාජිකයෝ සිරියානු අරාබි හමුදාවට අයත් යුද ටැංකියක්,යුද ටැංකි නාශක නියාමක මිසයිලයක් යොදාගෙන විනාශ කර තිබේ.සිරියානු රාජ්‍ය හිතවාදී මූලාශ්‍රවලට අනුව සටන් වලින් ISIS ත්රස්තවාදීන් 7ක් මිය ගොස් තිබේ.[/SIZE] [SIZE="3"]සැප්තැම්බර් 26 දා වනවිටත් සිරියානු අරාබි හමුදා මෙම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටියහ.[/SIZE] [SIZE="3"]සැප්තැම්බර් 25දා සිරියානු අරාබි හමුදාව විසින් ඩීර් එසෝර් නගරයෙන් උතුරේ,යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ වූ නෂාඩ් ගම්මානය අල්ලා ගැනීමට සමත්ව තිබේ.[/SIZE] [SIZE="3"]සැප්තැම්බර් මස 26දා නැගෙනහිර ඩීර් එසෝර් හි සර්ක් දූපතේ දරුණු සටන් ඇවිලී ගියේය.එම ප්‍රදේශයේ ISIS ත්රස්තවාදීන් සතු වැදගත් ස්ථානයක් ලෙස සලකන මෙම දූපත අතහැර දැමීමට සංවිධානය සූදානම් නොමැත.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/xm09jGg.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩීර් එසෝර් අවට ප්‍රදේශයේ තත්ත්වය- 2017 සැප්තැම්බර් 26[/CENTER][/B] [SIZE="3"]ඒ අතරතුර රුසියානු උප විදේශ අමාත්‍ය සර්ගෙයි රයිබ්කොව් වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කලේ රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්ගේ මරණයට හේතුව එක්සත් ජනපදය සිරියාව සම්බන්ධව අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය බවයි.සැප්තැම්බර් 24දා ඩීර් එසෝර් නගරය ආසන්නයේදී ISIS ත්රස්තවාදීන් එල්ල කල මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වී ලුතිනන් ජෙනරල් ඇසපොව් මරණයට පත්විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/5yvnQoD.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු ප්රජාන්ත්රික බලකා සහ ඊට සම්බන්ධ මාධ්‍ය විසින් සැප්තැම්බර් 27දා රුසියාවට චෝදනා කලේ අල්-ටයිබේ ගෑස් සහ තෙල් බිමේ ස්ථානවලට රුසියානු ගුවන් හමුදා ප්‍රහාර එල්ල කල බව කියමින්ය.එසේම රජයේ හමුදාද මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ල කල බවට චෝදනා කරන ලදි.[/SIZE] [SIZE="3"]රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කල අතර තමන් පහර දෙන්නේ ISIS ත්රස්තවාදීන්ට පමණක් යැයි කීය.ප්‍රදේශය ඇතුලත කුර්දි බලකා සහ රජයේ හමුදා අතර කිසිදු ගැටුමක් තමන්ට නිරීක්ෂණය නොවූයේ යැයි රුසියාව සඳහන් කර තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/dTtVpfH.jpg[/IMG][/CENTER] [B][CENTER]ගිණිකොන දිග සිරියාවේ තත්ත්වය-2017 සැප්තැම්බර් 27[/CENTER][/B] [SIZE="3"]රක්කා නගරයේ සටන්වලදී සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ධාන්‍ය ඇඹරුම් හල් ප්‍රදේශය අල්ලා ගත් අතර ඇන්ඩල්ස්,ටව්රා සහ අල්-අමින් ප්‍රදේශ වෙත ගමන් කරමින් සිටියි.රක්කා නගරයේ මධ්‍ය ප්‍රදේශයේ ISIS ප්‍රතිරෝධය තවමත් ප්‍රබල තත්ත්වයක පවතින බව වාර්තා වේ.[/SIZE] [CENTER][SIZE="3"]ISIS ත්රස්තවාදීන් ඩීර් එසෝර් දෙසට මෝටාර් ප්‍රහාර එල්ල කරන අයුරු[/SIZE] [IMG]https://i.imgur.com/O89gSqO.jpg[/IMG] [IMG]https://i.imgur.com/g4zJL8q.jpg[/IMG] [IMG]https://i.imgur.com/zRq1UdR.jpg[/IMG][/CENTER] [SIZE="3"]සැප්තැම්බර් 22,රුසියානු හමුදාව අවම වශයෙන් PMM-2M පාලම් පාරු 2ක් ඩීර් එසෝර් හි සිටින සිරියානු අරාබි හමුදාවට ලබා දී තිබේ.මෙම පාලම් යොදාගෙන යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරට ලගා වීම සහ සර්ක් දූපත සම්පුර්ණ ග්‍රහණයට ගැනීමට රජයේ හමුදාවලට හැකි වේවි.PMM-2M පාලම් පාරු රථවලට ටොන් 42ක් බර උපකරණ ගංගාව හරහා එගොඩ කීරීමට පුළුවනි.[/SIZE] [CENTER][YOUTUBE]b5jnaPsxfRU[/YOUTUBE][/CENTER] [SIZE="3"]සිරියාවේ සිටින රුසියානු හමුදාව යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට ඩීර් එසෝර් ආසන්නයේ තාවකාලික පාලමක් ඉදිකල බව 26දා මාධ්‍ය වාර්තා කරන ලදි.පාලම ඉදිකිරීමට දින දෙකක් ගත වී තිබේ.ඉදිකිරීම් කටයුතු අතරතුර ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්නටද රුසියානුවන්ට සිදු වූ අතර ඉන් කිසිවෙකුට අනතුරක් නොවීය.පාලමේ දිග මීටර් 200කි.ඒ හරහා යුප්‍රටීස් ගංගාවේ බටහිර නැගෙනහිර ඉවුරු යාකරයි.පාලම හරහා වරකට එක් රථයකට ගමන් කල හැකිය.මෝටර් රථ,සන්නද්ධ රථ සහ යුද ටැංකිවලට පාලම භාවිතා කල හැකිය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/hFfB7W7.jpg[/IMG] [IMG]https://i.imgur.com/LuCyRBm.jpg[/IMG] [IMG]https://i.imgur.com/pJJMfkK.jpg[/IMG] [IMG]https://i.imgur.com/kpkjI7J.jpg[/IMG] [IMG]https://i.imgur.com/iT165Fc.jpg[/IMG] [YOUTUBE]3meZIobX6N8[/YOUTUBE] [SIZE="3"]රුසියාව ලබාදුන් BMK-MO බෝට්ටු දෙකක් ඩීර් එසෝර් වෙත රැගෙන එන අයුරු[/SIZE] [IMG]https://i.imgur.com/4NYeGBq.png[/IMG] [IMG]https://i.imgur.com/l6A1VHK.png[/IMG][/CENTER] [SIZE="3"]සිරියානු යුද්ධය නිසා රුසියාව සිදුවූ දැවැන්තම අහිමිවීම සැප්තැම්බර් මාසයේදී වාර්තා විය.ඩීර් එසෝර් නගරය ආසන්නයේ යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්ය.සැප්තැම්බර් මස 24දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඔහුගේ මරණය නිල වශයෙන් නිවේදනය කරන ලදි.පහත දැක්වෙන්නේ ඔහු මිය යාමට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයකි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/JeraUMD.jpg[/IMG] [IMG]https://i.imgur.com/vmIaOlV.jpg[/IMG] [IMG]https://i.imgur.com/KM0BQSh.jpg[/IMG] [SIZE="3"]සිරියානු යුද වාර්තාව - 2017 සැප්තැම්බර් 27[/SIZE] [YOUTUBE]1eR5hVh8w5g[/YOUTUBE][/CENTER] Source:southfront.org HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom