Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවේ මොකද වෙන්නේ-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේ මොකද වෙන්නේ-2

සිරියානු යුද්ධය මේවන විට ලෝකයට බලපාන ව්‍යසනයක් වන ලකුණු පහළ වී තිබේ.මන්ද යුද්ධයේ සතුරු මිතුරු පාර්ශ්ව නියෝජනය කරන එක්සත් ජනපදය සහ රුසියාව ශීතල යුද්ධයෙන් පසුව එකිනෙකා කෙරෙහි දැඩි අවිශ්වාසයකින් පසුවීමයි.සිරියාවේ ඇලැපෝ නගරය වෙනුවෙන් රුසියාව සමග මුහුණට මුහුණ සටනක් දෙන තරමටම ඇමෙරිකාව නිර්භීතව ක්‍රියා කරන බවක් පෙනේ.පසුගිය දින කිහිපය තුල යැංකි හමුදාවේ සහ දේශපාලන බල අධිකාරයේ ප්‍රකාශවලින් පැහැදිලිව පෙනුන දෙයක් වන්නේ ඔවුන්ට ඇලැපෝ නගරය ඉතා වැදගත් බවයි.ගුවන් ප්‍රහාර එල්ල කර හෝ ඇලැපෝ නගරය සිරියානු රජයේ හමුදාවන් අතට පත්වීමට වළක්වන බවට ඔවුන් අනතුරු අඟවන්නේ මේ නිසාවෙනි.

සිරියාව මුල් කරගෙන ඇමෙරිකා-රුසියා ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින මෙම අවස්ථාවේ එම තත්ත්වය තවත් තීව්ර කරන සිදුවීම් පෙළක්ම වාර්තා විය.

රුසියාව කෲස් මිසයිල වලින් සමන්විත තුන්වන නෞකාවත් මධ්‍යධරණී මුහුද වෙත පිටත් කර යවයි

Mirazh නෞකාව

Zelyony Dol නෞකාව

රුසියානු කළු මුහුදු නාවික බල ඇණිය සතු කුඩා ප්‍රමාණයේ මිසයිල ප්‍රවාහන නෞකාවක් වන Mirazh,මේවන විට මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබෙන රුසියානු නාවික හමුදා කණ්ඩය වෙත පිටත් කර යවා තිබේ.එය මධ්‍යධරණී මුහුදට පිවිසීමට තිබුණේ පසුගිය 7 වෙනිදාය.Mirazh හෙවත් project 1234 නෞකාව Malakhit කෲස් මිසයිල,Osa-M ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් සහ කාලතුවක්කු වලින් සමන්විතය.මෙම නෞකාවට පෙර රුසියානු කළු මුහුදු නාවික බලඇණිය නියෝජනය කල මිසයිල ප්‍රහාරක නෞකා දෙකක් වන Serpukhov සහ Zelyony Dol(මේවා Kalibr දිගු දුර මිසයිලවලින් සන්නද්ධය)පසුගිය 5 වනදා මධ්‍යධරණී මුහුද වෙත ලගාවිය.

රුසියානු සහ චීන මිසයිල ආරක්ෂක කලාප තුල සටන් වැදීමට ඇමෙරිකාව සූදානම්

අද්මිරාල් ජෝන් රිචඩ්සන්

රුසියානු සහ චීන වෙරළාශ්‍රිත ගුවන් නිෂේධන කලාප තුල හමුදා මෙහෙයුම් දියත් කිරීමට ඇමෙරිකානු නාවික හමුදාව සූදානම් බව එරට නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් පසුගිය 6 වනදා ප්‍රකාශ කර තිබේ.මෙම ආරක්ෂක කලාප වල සීමාවන් වන්නේ මිසයිල ආරක්ෂණ පද්ධතිවල පරාසයයි.ගුවන් යානයක් හෝ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් එම සීමාවන් පසුකර පැමිණිය හොත් ඒවා විනාශ වීමේ අවදානමක් තිබේ.මෙවැනි කලාප බොහොමයක් චීනයේ සහ රුසියාවේ වෙරළබඩ ප්‍රදේශවල නිර්මාණය කර තිබේ.

ත්රස්තවාදීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට රුසියාවෙන් බැණුම්

මාරියා සකාරෝවා

ඇලැපෝ නගරය අත්පත් කරගැනීමේ සිරියානු-රුසියානු ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමග එම ප්‍රදේශයේ පාලනය ලබාගෙන සිටින ජබාත් ෆටෙහ් අල්-ෂාම්(ඊට පෙර මොවුන් අල්-නුස් රා හෝ ජබාත් අල්-නුස් රා යන නම්වලින් හඳුන්වන ලදි )නම් ත්රස්තවාදීන් කණ්ඩායමට දැඩි ප්‍රහාර එල්ල වන්නට විය.මෙම කණ්ඩායම ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු රාජ්‍ය විරෝධී සටන්කරුවන්ගෙන් සමන්විතය.රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කියා සිටියේ ඇමෙරිකාව විසින් මෙම ත්රස්තවාදීන් කණ්ඩායම ආරක්ෂා කිරීමට දැඩි ලෙස මහන්සි ගන්නා බවයි.බටහිර රටවල් සිරියාවේ මානුෂීය තත්ත්වය ගැන තැකීමක් නොකර ප්‍රහාරවලින් ත්රස්තවාදීන් බේරාගැනීමට උනන්දුවන බව ඇය තවදුරටත් ප්‍රකාශ කරන ලදි.

ඇලැපෝ වෙනුවෙන් සටන

පසුගිය 7වනදා සිරියානු හමුදාව සහ හිස්බුල්ලා සංවිධානයේ සටන්කරුවන් එක්ව ඇලැපෝ නගරයේ ගිණිකොණදිග සහ මධ්‍යම ප්‍රදේශ අල්ලා ගැනීමට මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කරන ලදි.ඒ සමගම ප්‍රදේශයට දරුණු ලෙස ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ලවන්නට විය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය:මාස හයක් තුල සිරියාවේදී ත්රස්තවාදීන් 35,000ක් මරුට

ඇනටොලි ඇන්ටොනොව්

රුසියානු සම්භවයක් සහිත සහ සෝවියට්දේශයට අයත්ව තිබූ රටවල් 9කින් සැදුම්ලත් නිදහස් රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලය යන සංවිධානයේ රටවලින් පැමිණි ත්රස්තවාදීන් 2,700ක් ඇතුලුව ත්රස්තවාදීන් 35,000ක් ප්‍රහාරවලින් මියගොස් තිබෙන බව රුසියානු ආරක්ෂක නියෝජ්‍ය ආමාත්‍යය ඇනටොලි ඇන්ටොනොව් විසින් ප්‍රකාශ කර තිබේ.මෙම ත්රස්තවාදීන් මියගොස් තිබෙන්නේ 2016 පෙබරවාරි 27- සැප්තැම්බර් 1 දක්වා වු කාලය තුලදීය.

රුසියාව:ඇමෙරිකාව කරන්නේ "භයානක සෙල්ලමක්"

සර්ගෙයි ලැව්රෝයි

ඇමෙරිකාව විසින් සිරියානු රජයේ හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ "භයානක සෙල්ලමක්" කරමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍යය සර්ගෙයි ලැව්රෝයි ප්‍රකාශ කරන ලදි.සිරියාවේ රුසියානු හමුදා ස්ථානගත කර තිබෙන Khmeimim ගුවන් කඳවුර සහ Tartus නාවික කඳවුර ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන රුසියාව සතුබවත් ඔහු කියා තිබේ.

"මෙය ඉතා භයානක සෙල්ලමක්,රුසියාව සිරියාව තුල සිටින්නේ නීත්‍යානුකූල රජයක් විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.අප සතුව මෙහි කඳවුරු 2ක් තිබේ.ඒවා ආරක්ෂා කිරීමට ගුවන් ආරක්ෂණ පද්ධතීන්ද අප සතුය" යනුවෙන් ලැව්රෝයි රුසියා වන් රූපවහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන ලදි.

රුසියානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිරියාවට

අද්මිරල් කුස්නෙට්සොව් නම් රුසියානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව පසුගිය දා මුමාන්ස්ක් හි 35 වන නෞකා අලුත්වැඩියා අංගනයේ දී සිය සිරියානු ගමන සඳහා සූදානම් වන අයුරු ඡායාරූප පෙළක් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි.ඔක්තෝම්බර් මස මැදභාගය වන විට එය සිරියානු මුහුදු සීමාවට ලගාවනු ඇතැයි සඳහන්ය.අද්මිරල් කුස්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිරියාවට යවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යය ජෙනරල් සර්ගෙයි ෂොයිගු විසින් ප්‍රකාශ කර තිබුණේ සැප්තැම්බර් මස 21දාය.එයත් සමග විශාල ප්‍රමාණයේ සබ්මැරීන නාශක නෞකාවක්,විශාල ප්‍රමාණයේ තෙල් සැපයුම් නෞකාවක්(අද්මිරල් කුස්නෙට්සොව් නෞකාව ඇමෙරිකාව සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා මෙන් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක එකක් නොවේ)සහ මුදාගැනීමේ ටග් යාත්‍රාවක් මෙම ගමනට සහභාගිවන බව වාර්තා වේ.පසුගිය වසරවල අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව සංග්‍රාමික කටයුතු උදෙසා කිහිපවරක්ම නැගෙනහිර මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයට පැමිණ තිබේ.

සිරියාවේ ටාර්ටස් නාවික කඳවුර ස්ථිර රුසියානු කඳවුරක් බවට පත් කෙරේ

සිරියාවේ ටාර්ටස් හි රුසියාව විසින් බද්දට ලබාගෙන තිබෙන කොටසේ ස්ථීර නාවික හමුදා කඳවුරක් ඇතිකිරීමට මොස්කව් රජය තීරණය කර තිබෙන බව වාර්තාවේ.මෙතෙක් කාලයක් එය භාවිතා කලේ මධ්‍යධරණී මුහුදේදී රුසියානු යුද නෞකාවලට සැපයුම් ලබාදීම උදෙසාය.ටාර්ටස් නාවික පහසුකම ස්ථාපනය කරන ලද්දේ 1977දී.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව එය රුසියානු නෞකා නැවත සැපයුම් සහ අලුත්වැඩියා කිරීම් කටයුතු කිරීම් සඳහා පමණක් යොදාගෙන තිබේ.නමුත් එය ස්ථිර කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් නැත.පසුගිය සතියේදී එම භූමියේ ආරක්ෂාව වෙනුවෙන් එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය යොදවන බවට තිබූ රාවය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

අල්-නුස් රා හි තුවාල ලැබූ ත්රස්තවාදීන් ඊශ්‍රායලයේ සහ ජෝර්දානයේ රෝහල් වලට

ජබාත් ෆාටාහ් අල්-ෂාම් හෙවත් කලක් අල් නුස් රා පෙරමුණ ලෙස හැඳින්වූ ත්‍රස්තවාදී කණ්ඩායමේ තුවාල ලබන සාමාජිකයින් ඊශ්‍රායල සහ ජෝර්දාන රෝහල්වලට ප්‍රතිකාර සඳහා යවන බවට ඉරාන පුවත් සේවයක් විසින් හෙලිකර තිබේ.ඩාරා පළාතේ සටන්වලින් තුවාල ලබන ත්රස්තවාදීන් මෙලෙස යවන බව කියවේ.

රුසියාව ඊජිප්තුවේ හමුදා කඳවුරක් බදු ගැනීමට සාකච්ඡා කරයි

ඊජිප්තුවේ සිඩි බරානි නගරයේ තිබෙන මධ්‍යධරණී මුහුද ආසන්නයේ ගුවන් කඳවුරක් බද්දට ගැනීමට රුසියාව මේවන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.1972 වර්ෂය දක්වා සෝවියට් දේශය සතුව සිඩි බරානි හි නාවික කඳවුරක් තිබිණි.එය භාවිතා කර තිබුණේ එක්සත් ජනපද නාවික හමුදාවේ යාත්‍රා නිරීක්ෂණය කිරීමටයි.නමුත් මෙම වාර්තාව ඊජිප්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ .තම රට තුල විදේශ හමුදාවකට කඳවුරු පවත්වාගෙන යෑමට ඉඩක් නැතිබව ඊජිප්තුව කියා තිබේ.

සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශයේ ඇමෙරිකාව අලුත් හමුදා කඳවුරක් පිහිටුවයි

සිරියාවේ කුර්දි හමුදාවේ පාලනයට යටත් ප්‍රදේශයේ දකුණු කබානි හි ඇමෙරිකාව නව හමුදා කඳවුරක් පිහිටුවා තිබෙන බවට වාර්තා වේ.මෙම වාර්තාව ප්‍රජාතන්ත්‍රික එක්සත් පක්ෂයෙහි(PYD) හමුදා නිලධාරියෙක් විසින් ස්ථිර කර තිබේ.අදාල ප්‍රදේශය PYDහි හමුදා හැසිරවීම සහ පුහුණු කිරීම සිදුකරන බව ඔහු සඳහන් කර තිබේ.

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20780814, member: 547562"] [b]සිරියාවේ මොකද වෙන්නේ-2[/b] [CENTER][IMG]http://i.imgur.com/wE4msRV.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියානු යුද්ධය මේවන විට ලෝකයට බලපාන ව්‍යසනයක් වන ලකුණු පහළ වී තිබේ.මන්ද යුද්ධයේ සතුරු මිතුරු පාර්ශ්ව නියෝජනය කරන එක්සත් ජනපදය සහ රුසියාව ශීතල යුද්ධයෙන් පසුව එකිනෙකා කෙරෙහි දැඩි අවිශ්වාසයකින් පසුවීමයි.සිරියාවේ ඇලැපෝ නගරය වෙනුවෙන් රුසියාව සමග මුහුණට මුහුණ සටනක් දෙන තරමටම ඇමෙරිකාව නිර්භීතව ක්‍රියා කරන බවක් පෙනේ.පසුගිය දින කිහිපය තුල යැංකි හමුදාවේ සහ දේශපාලන බල අධිකාරයේ ප්‍රකාශවලින් පැහැදිලිව පෙනුන දෙයක් වන්නේ ඔවුන්ට ඇලැපෝ නගරය ඉතා වැදගත් බවයි.ගුවන් ප්‍රහාර එල්ල කර හෝ ඇලැපෝ නගරය සිරියානු රජයේ හමුදාවන් අතට පත්වීමට වළක්වන බවට ඔවුන් අනතුරු අඟවන්නේ මේ නිසාවෙනි.[/SIZE] [CENTER][SIZE="3"][B]සිරියාව මුල් කරගෙන ඇමෙරිකා-රුසියා ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින මෙම අවස්ථාවේ එම තත්ත්වය තවත් තීව්ර කරන සිදුවීම් පෙළක්ම වාර්තා විය.[/B][/SIZE][/CENTER] [B][CENTER][SIZE="4"]රුසියාව කෲස් මිසයිල වලින් සමන්විත තුන්වන නෞකාවත් මධ්‍යධරණී මුහුද වෙත පිටත් කර යවයි[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/VtSQtqQ.jpg[/IMG][/CENTER] [B][CENTER]Mirazh නෞකාව[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/prIpXob.jpg[/IMG][/CENTER] [B][CENTER]Zelyony Dol නෞකාව[/CENTER][/B] [SIZE="3"]රුසියානු කළු මුහුදු නාවික බල ඇණිය සතු කුඩා ප්‍රමාණයේ මිසයිල ප්‍රවාහන නෞකාවක් වන Mirazh,මේවන විට මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබෙන රුසියානු නාවික හමුදා කණ්ඩය වෙත පිටත් කර යවා තිබේ.එය මධ්‍යධරණී මුහුදට පිවිසීමට තිබුණේ පසුගිය 7 වෙනිදාය.Mirazh හෙවත් project 1234 නෞකාව Malakhit කෲස් මිසයිල,Osa-M ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් සහ කාලතුවක්කු වලින් සමන්විතය.මෙම නෞකාවට පෙර රුසියානු කළු මුහුදු නාවික බලඇණිය නියෝජනය කල මිසයිල ප්‍රහාරක නෞකා දෙකක් වන Serpukhov සහ Zelyony Dol(මේවා Kalibr දිගු දුර මිසයිලවලින් සන්නද්ධය)පසුගිය 5 වනදා මධ්‍යධරණී මුහුද වෙත ලගාවිය.[/SIZE] [B][CENTER][SIZE="4"]රුසියානු සහ චීන මිසයිල ආරක්ෂක කලාප තුල සටන් වැදීමට ඇමෙරිකාව සූදානම් :lol:[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/V9wLPZC.jpg[/IMG][/CENTER] [B][CENTER]අද්මිරාල් ජෝන් රිචඩ්සන්[/CENTER][/B] [SIZE="3"]රුසියානු සහ චීන වෙරළාශ්‍රිත ගුවන් නිෂේධන කලාප තුල හමුදා මෙහෙයුම් දියත් කිරීමට ඇමෙරිකානු නාවික හමුදාව සූදානම් බව එරට නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් පසුගිය 6 වනදා ප්‍රකාශ කර තිබේ.මෙම ආරක්ෂක කලාප වල සීමාවන් වන්නේ මිසයිල ආරක්ෂණ පද්ධතිවල පරාසයයි.ගුවන් යානයක් හෝ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් එම සීමාවන් පසුකර පැමිණිය හොත් ඒවා විනාශ වීමේ අවදානමක් තිබේ.මෙවැනි කලාප බොහොමයක් චීනයේ සහ රුසියාවේ වෙරළබඩ ප්‍රදේශවල නිර්මාණය කර තිබේ.[/SIZE] [CENTER][SIZE="4"]ත්රස්තවාදීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට රුසියාවෙන් බැණුම්[/SIZE] [IMG]http://i.imgur.com/KAmYgrz.jpg[/IMG][/CENTER] [B][CENTER]මාරියා සකාරෝවා[/CENTER][/B] [SIZE="3"]ඇලැපෝ නගරය අත්පත් කරගැනීමේ සිරියානු-රුසියානු ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමග එම ප්‍රදේශයේ පාලනය ලබාගෙන සිටින ජබාත් ෆටෙහ් අල්-ෂාම්(ඊට පෙර මොවුන් අල්-නුස් රා හෝ ජබාත් අල්-නුස් රා යන නම්වලින් හඳුන්වන ලදි )නම් ත්රස්තවාදීන් කණ්ඩායමට දැඩි ප්‍රහාර එල්ල වන්නට විය.මෙම කණ්ඩායම ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු රාජ්‍ය විරෝධී සටන්කරුවන්ගෙන් සමන්විතය.රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කියා සිටියේ ඇමෙරිකාව විසින් මෙම ත්රස්තවාදීන් කණ්ඩායම ආරක්ෂා කිරීමට දැඩි ලෙස මහන්සි ගන්නා බවයි.බටහිර රටවල් සිරියාවේ මානුෂීය තත්ත්වය ගැන තැකීමක් නොකර ප්‍රහාරවලින් ත්රස්තවාදීන් බේරාගැනීමට උනන්දුවන බව ඇය තවදුරටත් ප්‍රකාශ කරන ලදි.[/SIZE] [B][CENTER][SIZE="4"]ඇලැපෝ වෙනුවෙන් සටන [/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ULyJqAF.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය 7වනදා සිරියානු හමුදාව සහ හිස්බුල්ලා සංවිධානයේ සටන්කරුවන් එක්ව ඇලැපෝ නගරයේ ගිණිකොණදිග සහ මධ්‍යම ප්‍රදේශ අල්ලා ගැනීමට මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කරන ලදි.ඒ සමගම ප්‍රදේශයට දරුණු ලෙස ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ලවන්නට විය.[/SIZE] [B][CENTER][SIZE="4"]රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය:මාස හයක් තුල සිරියාවේදී ත්රස්තවාදීන් 35,000ක් මරුට[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/78b7AIe.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇනටොලි ඇන්ටොනොව්[/CENTER][/B] [SIZE="3"]රුසියානු සම්භවයක් සහිත සහ සෝවියට්දේශයට අයත්ව තිබූ රටවල් 9කින් සැදුම්ලත් නිදහස් රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලය යන සංවිධානයේ රටවලින් පැමිණි ත්රස්තවාදීන් 2,700ක් ඇතුලුව ත්රස්තවාදීන් 35,000ක් ප්‍රහාරවලින් මියගොස් තිබෙන බව රුසියානු ආරක්ෂක නියෝජ්‍ය ආමාත්‍යය ඇනටොලි ඇන්ටොනොව් විසින් ප්‍රකාශ කර තිබේ.මෙම ත්රස්තවාදීන් මියගොස් තිබෙන්නේ 2016 පෙබරවාරි 27- සැප්තැම්බර් 1 දක්වා වු කාලය තුලදීය.[/SIZE] [B][CENTER][SIZE="4"]රුසියාව:ඇමෙරිකාව කරන්නේ "භයානක සෙල්ලමක්"[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rTQEgCi.jpg[/IMG][/CENTER] [B][CENTER]සර්ගෙයි ලැව්රෝයි[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකාව විසින් සිරියානු රජයේ හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ "භයානක සෙල්ලමක්" කරමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍යය සර්ගෙයි ලැව්රෝයි ප්‍රකාශ කරන ලදි.සිරියාවේ රුසියානු හමුදා ස්ථානගත කර තිබෙන Khmeimim ගුවන් කඳවුර සහ Tartus නාවික කඳවුර ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන රුසියාව සතුබවත් ඔහු කියා තිබේ.[/SIZE] [SIZE="3"][I]"මෙය ඉතා භයානක සෙල්ලමක්,රුසියාව සිරියාව තුල සිටින්නේ නීත්‍යානුකූල රජයක් විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.අප සතුව මෙහි කඳවුරු 2ක් තිබේ.ඒවා ආරක්ෂා කිරීමට ගුවන් ආරක්ෂණ පද්ධතීන්ද අප සතුය" [/I]යනුවෙන් ලැව්රෝයි රුසියා වන් රූපවහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන ලදි.[/SIZE] [B][CENTER][SIZE="4"]රුසියානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිරියාවට[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/MpwYHkF.jpg[/IMG] [IMG]http://i.imgur.com/RwXXlNb.jpg[/IMG] [IMG]http://i.imgur.com/BU3FlrQ.jpg[/IMG] [IMG]http://i.imgur.com/kik3z7e.jpg[/IMG][/CENTER] [SIZE="3"]අද්මිරල් කුස්නෙට්සොව් නම් රුසියානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව පසුගිය දා මුමාන්ස්ක් හි 35 වන නෞකා අලුත්වැඩියා අංගනයේ දී සිය සිරියානු ගමන සඳහා සූදානම් වන අයුරු ඡායාරූප පෙළක් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි.ඔක්තෝම්බර් මස මැදභාගය වන විට එය සිරියානු මුහුදු සීමාවට ලගාවනු ඇතැයි සඳහන්ය.අද්මිරල් කුස්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිරියාවට යවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යය ජෙනරල් සර්ගෙයි ෂොයිගු විසින් ප්‍රකාශ කර තිබුණේ සැප්තැම්බර් මස 21දාය.එයත් සමග විශාල ප්‍රමාණයේ සබ්මැරීන නාශක නෞකාවක්,විශාල ප්‍රමාණයේ තෙල් සැපයුම් නෞකාවක්(අද්මිරල් කුස්නෙට්සොව් නෞකාව ඇමෙරිකාව සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා මෙන් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක එකක් නොවේ)සහ මුදාගැනීමේ ටග් යාත්‍රාවක් මෙම ගමනට සහභාගිවන බව වාර්තා වේ.පසුගිය වසරවල අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව සංග්‍රාමික කටයුතු උදෙසා කිහිපවරක්ම නැගෙනහිර මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයට පැමිණ තිබේ.[/SIZE] [CENTER][SIZE="4"]සිරියාවේ ටාර්ටස් නාවික කඳවුර ස්ථිර රුසියානු කඳවුරක් බවට පත් කෙරේ[/SIZE] [IMG]http://i.imgur.com/mEQkf5J.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියාවේ ටාර්ටස් හි රුසියාව විසින් බද්දට ලබාගෙන තිබෙන කොටසේ ස්ථීර නාවික හමුදා කඳවුරක් ඇතිකිරීමට මොස්කව් රජය තීරණය කර තිබෙන බව වාර්තාවේ.මෙතෙක් කාලයක් එය භාවිතා කලේ මධ්‍යධරණී මුහුදේදී රුසියානු යුද නෞකාවලට සැපයුම් ලබාදීම උදෙසාය.ටාර්ටස් නාවික පහසුකම ස්ථාපනය කරන ලද්දේ 1977දී.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව එය රුසියානු නෞකා නැවත සැපයුම් සහ අලුත්වැඩියා කිරීම් කටයුතු කිරීම් සඳහා පමණක් යොදාගෙන තිබේ.නමුත් එය ස්ථිර කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් නැත.පසුගිය සතියේදී එම භූමියේ ආරක්ෂාව වෙනුවෙන් එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය යොදවන බවට තිබූ රාවය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි. [/SIZE] [B][CENTER][SIZE="4"]අල්-නුස් රා හි තුවාල ලැබූ ත්රස්තවාදීන් ඊශ්‍රායලයේ සහ ජෝර්දානයේ රෝහල් වලට[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/cRpQ7b1.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජබාත් ෆාටාහ් අල්-ෂාම් හෙවත් කලක් අල් නුස් රා පෙරමුණ ලෙස හැඳින්වූ ත්‍රස්තවාදී කණ්ඩායමේ තුවාල ලබන සාමාජිකයින් ඊශ්‍රායල සහ ජෝර්දාන රෝහල්වලට ප්‍රතිකාර සඳහා යවන බවට ඉරාන පුවත් සේවයක් විසින් හෙලිකර තිබේ.ඩාරා පළාතේ සටන්වලින් තුවාල ලබන ත්රස්තවාදීන් මෙලෙස යවන බව කියවේ.[/SIZE] [B][CENTER][SIZE="4"]රුසියාව ඊජිප්තුවේ හමුදා කඳවුරක් බදු ගැනීමට සාකච්ඡා කරයි[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/SXr6oan.png[/IMG][/CENTER] [SIZE="3"]ඊජිප්තුවේ සිඩි බරානි නගරයේ තිබෙන මධ්‍යධරණී මුහුද ආසන්නයේ ගුවන් කඳවුරක් බද්දට ගැනීමට රුසියාව මේවන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.1972 වර්ෂය දක්වා සෝවියට් දේශය සතුව සිඩි බරානි හි නාවික කඳවුරක් තිබිණි.එය භාවිතා කර තිබුණේ එක්සත් ජනපද නාවික හමුදාවේ යාත්‍රා නිරීක්ෂණය කිරීමටයි.නමුත් මෙම වාර්තාව ඊජිප්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ .තම රට තුල විදේශ හමුදාවකට කඳවුරු පවත්වාගෙන යෑමට ඉඩක් නැතිබව ඊජිප්තුව කියා තිබේ.[/SIZE] [B][CENTER][SIZE="4"]සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශයේ ඇමෙරිකාව අලුත් හමුදා කඳවුරක් පිහිටුවයි[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/m433EtA.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියාවේ කුර්දි හමුදාවේ පාලනයට යටත් ප්‍රදේශයේ දකුණු කබානි හි ඇමෙරිකාව නව හමුදා කඳවුරක් පිහිටුවා තිබෙන බවට වාර්තා වේ.මෙම වාර්තාව ප්‍රජාතන්ත්‍රික එක්සත් පක්ෂයෙහි(PYD) හමුදා නිලධාරියෙක් විසින් ස්ථිර කර තිබේ.අදාල ප්‍රදේශය PYDහි හමුදා හැසිරවීම සහ පුහුණු කිරීම සිදුකරන බව ඔහු සඳහන් කර තිබේ.[/SIZE] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom