Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවේ මොකද වෙන්නේ-20
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේ මොකද වෙන්නේ-20

සැප්තැම්බර් මස 28දා ISIS ප්‍රහාරක කණ්ඩායම් යුද ටැංකි සහ බර අවි වලින් සන්නද්ධ රථ යොදාගෙන පැලැමයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයේ ස්ථාන කිහිපයකට පහර දෙනලදි.මෙම මහා මාර්ගය ඩීර් එසෝර් නගරයට තිබෙන ප්‍රධානතම සැපයුම් මාර්ගයයි.නමුත් මාර්ගයේ දකුණු ප්‍රදේශයේ බලය තහවුරු කිරීමෙන් තොරව සිරියානු රජයේ හමුදා ඉක්මණින් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ මෙහෙයුම්වලට පිවිසුනි.ඊට හේතුවූයේ කුර්දි බලකා විසින් සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ තෙල් බිම්වල බලය තහවුරු කරගැනීමට උත්සාහ කිරීමයි.

ISIS ප්‍රහාර එල්ල වූයේ අෂ්-ෂුලා,බ්රි-ගාබාගිබ් සහ සුක්නාහ් සහ සිරියානු රජයේ හමුදා යටතේ තිබූ මහා මාර්ගයේ තවත් ස්ථානවලයි.මෙම හදිසි ප්‍රහාරයෙන් අෂ්-ෂුලා සහ බ්රි-ගාබාගිබ් යන ස්ථාන වලින් මාර්ගය අවහිර කිරීමට ISIS ත්රස්තවාදීන් සමත් විය.

ISIS සංවිධානයට සම්බන්ධ අමැක් පුවත් සේවයට අනුව සටන් වලින් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් 100ක් පමණ මිය ගොස් තිබේ.ISIS ත්රස්තවාදීන් අතින් එක් රුසියානු සෙබලෙක් මිය ගිය බවත්,රුසියානු සෙබලුන් දෙදෙනෙක් පණපිටින් අල්ලාගත් බවත් එම පුවත් සේවය වාර්තා කර තිබුණත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එම පුවත ප්‍රතික්ෂේප කරන ලදි.

පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය අවට තත්ත්වය- 2017 සැප්තැම්බර් 28

මෙම මහා පරිමාණ ප්‍රහාරය සඳහා ISIS ත්රස්තවාදීන්ට ප්‍රමාණවත් පිරිස් බලයක් එකතු කරගන්නට අවස්ථාව ලබාදුන්නේ අරාබි-කුර්දි අර්බුදයක් නිර්මාණය වීමත් සමගයි.සැප්තැම්බර් මස 25දා ඉරාකයේ කුර්දි ස්වයංපාලන ප්‍රදේශය සහ මීට පෙර කුර්දී පාලන නොපැවතුණු ප්‍රදේශ ගණනාවක් එක් කරගෙන වෙනම රාජ්‍යයක් බිහි කිරීමට ජනමත විචාරණයක් පවත්වන ලදි.මෙම ක්‍රියාවට ඉරාකය,තුර්කිය සහ ඉරානය සිය බලවත් නොකැමැත්ත ප්‍රකාශ කලහ.එම සිදුවීමත් සමග ඉරාකය සිරියා-ඉරාක දේශසීමාව ආසන්නයේ විරෝධී මෙහෙයුම් අතරමග නවතා දමන ලදි.එහි වාසිය ලැබුණේ ISIS ත්‍රස්තවාදීන්ටය.ඉරාක යුද බිමෙන් ගෙන්වා ගත් ත්‍රස්තවාදීන්ද එකතු කරගෙන ඔවුන් පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.

කුර්දිස්ථානය බිහිකිරීම පිටුපස බටහිර කුමන්ත්රණකරුවන් මෙන්ම ඊශ්‍රායලය සිටින බව රහසක් නොවේ.සිරියාවේ සහ ඉරාකයේ තර්ජනය මැඩලීමට ප්‍රථමයෙන් කුර්දිස්ථානයේ ස්වාධීනත්වය වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවීම කුමන්ත්රණයේ එක් කොටසකි.කුර්දි ස්වයං පාලන රජයට ඊශ්‍රායලය නිල වශයෙන් සහාය පල කර තිබේ.ඒ අනුව යුදෙව්වන් මැදපෙර දිග තවත් යුද්ධයක් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි.බැග්ඩෑඩ් රජය සමග සටනකට අවශ්‍ය යුදෝපකරණ සපයන්නට ඊශ්‍රායලය ක්‍රියා කරන බවට වාර්තා පලවේ.එමෙන්ම කුර්දීන්ට වෙනම ගුවන් හමුදාවකට අවශ්‍ය ගුවන් නියමුවන්ද ඊශ්‍රායලය සහ දකුණු අප්‍රිකාව යන රටවල පුහුණු කර තිබේ යැයි කියවේ.

මේ තත්ත්වය ඉරාකය තුල දැවැන්ත දේශපාලනික අර්බුදයක් මෙන්ම කලාපය තුල රාජ්‍යතාන්ත්‍රික අර්බුදද නිර්මාණය කර අලුත් යුද්ධයකට මග විවර කරාවි යැයි විශ්වාස කල හැකිය.

පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයට එල්ල වූ ප්‍රහාර මාලාවෙන් අහිමිවූ ස්ථාන නැවත ලබාගැනීම සඳහා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සන්ධානය සැප්තැම්බර් 29දා ප්‍රති-ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.එදින අෂ්-ෂුලා සහ බ්රි-ගාබාගිබ්හි දෙපාර්ශ්වය අතර සටන් ඇවිලී ගියේය.මෙම ප්‍රදේශ යලි අල්ලා ගත්තද මේ සටන් නිසා අපතේ ගිය කාලය සිරියානු අරාබි හමුදාවට නැවත උපයා ගත නොහැකිය.ඔවුන් ප්‍රමාද වන සෑම මොහොතක් පාසා ඇමෙරිකානු සහාය ලබන කුර්දීන් නැගෙනහිර සිරියාවේ තෙල් බිම් තමන්ගේ සන්තකයට ගනු ඇත.

ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා නිවේදනය කලේ ඔවුන් අල්-සුවර් නගරය මුළුමනින්ම මුදාගත් බවයි.ඉන්පසු ඔවුන් දකුණුදිග හසාකා හි මකාඩා නගරය අල්ලා ගැනීමට තවත් මෙහෙයුමක් ආරම්භ කලද වාර්තා වේ.

සිරියානු රජයේ හමුදා මධ්‍යම සිරියාවේ ISIS ත්රස්තවාදීන් සමග සටන් කිරීමට අවධානය යොමු කර සිටීමෙන් ප්‍රතිලාභය අත්ව තිබෙන්නේ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකාවලටය.

සිරියානු රජයේ පාලනය යටතේ තිබෙන හමා නගරයට රහසේ ප්‍රවාහනය කරමින් තිබූ යුදෝපකරණ තොගයක් අත් අඩංගුවට ගැනීමට සිරියානු ආරක්ෂක අංශ සමත් විය.මෙම සිද්ධිය සිදුවී තිබුණේ සැප්තැම්බර් 27දාය.හමා නගරය දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නැවැත්වීමේදී මෙම අවි තොගය හසු වී තිබේ.මේ සම්බන්ධව සිදුකල පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අවි තොගය අයිඩ්ලිබ් පලාතේ සිට හමා නගරය ගෙන යමින් තිබෙන්නේ එහි වෙසෙන ජබාත් අල්-නුස්රා ත්රස්තවාදීන් පිරිසක් වෙනුවෙන් බවයි.

[YOUTUBE]bOZQX1yIjAI[/YOUTUBE]

රුසියානු ගුවන් හමුදාව සැප්තැම්බර් 19දා පටන් දිගින් දිගටම සිරියානු විපක්ෂයේ සටන්කාමීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් සිටියි.මෙවැනි ප්‍රහාර කිහිපයක් නැගෙනහිර හමා හි ජබාත් අල්-නුස් රා ත්රස්තවාදීන් ඉලක්ක කරගෙන එල්ල කල බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගෝර් කොනෂෙන්කොව් සැප්තැම්බර් 28දා පැවසීය.පහත දැක්වෙන්නේ සටන්කාමීන් ඉලක්ක කර එල්ල කල ප්‍රහාරවල වීඩියෝ දර්ශනයයි.

[YOUTUBE]JTyCrWVERCE[/YOUTUBE]

[YOUTUBE]EhBOh2uNDhI[/YOUTUBE]

[YOUTUBE]eYB1wYl6Siw[/YOUTUBE]

[YOUTUBE]Jg_O6fsN90k[/YOUTUBE]

සිරියානු යුද වාර්තාව - 2017 සැප්තැම්බර් 29

[YOUTUBE]a6X6oitDH0U[/YOUTUBE]

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22318525, member: 547562"] [b]සිරියාවේ මොකද වෙන්නේ-20[/b] [CENTER][IMG]https://i.imgur.com/rxbxf47.jpg[/IMG][/CENTER] [SIZE="3"]සැප්තැම්බර් මස 28දා ISIS ප්‍රහාරක කණ්ඩායම් යුද ටැංකි සහ බර අවි වලින් සන්නද්ධ රථ යොදාගෙන පැලැමයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයේ ස්ථාන කිහිපයකට පහර දෙනලදි.මෙම මහා මාර්ගය ඩීර් එසෝර් නගරයට තිබෙන ප්‍රධානතම සැපයුම් මාර්ගයයි.නමුත් මාර්ගයේ දකුණු ප්‍රදේශයේ බලය තහවුරු කිරීමෙන් තොරව සිරියානු රජයේ හමුදා ඉක්මණින් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ මෙහෙයුම්වලට පිවිසුනි.ඊට හේතුවූයේ කුර්දි බලකා විසින් සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ තෙල් බිම්වල බලය තහවුරු කරගැනීමට උත්සාහ කිරීමයි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ZuVsZ8Y.jpg[/IMG][/CENTER] [SIZE="3"]ISIS ප්‍රහාර එල්ල වූයේ අෂ්-ෂුලා,බ්රි-ගාබාගිබ් සහ සුක්නාහ් සහ සිරියානු රජයේ හමුදා යටතේ තිබූ මහා මාර්ගයේ තවත් ස්ථානවලයි.මෙම හදිසි ප්‍රහාරයෙන් අෂ්-ෂුලා සහ බ්රි-ගාබාගිබ් යන ස්ථාන වලින් මාර්ගය අවහිර කිරීමට ISIS ත්රස්තවාදීන් සමත් විය.[/SIZE] [SIZE="3"]ISIS සංවිධානයට සම්බන්ධ අමැක් පුවත් සේවයට අනුව සටන් වලින් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් 100ක් පමණ මිය ගොස් තිබේ.ISIS ත්රස්තවාදීන් අතින් එක් රුසියානු සෙබලෙක් මිය ගිය බවත්,රුසියානු සෙබලුන් දෙදෙනෙක් පණපිටින් අල්ලාගත් බවත් එම පුවත් සේවය වාර්තා කර තිබුණත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එම පුවත ප්‍රතික්ෂේප කරන ලදි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/VuXNEjS.jpg[/IMG][/CENTER] [B][CENTER]පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය අවට තත්ත්වය- 2017 සැප්තැම්බර් 28[/CENTER][/B] [SIZE="3"]මෙම මහා පරිමාණ ප්‍රහාරය සඳහා ISIS ත්රස්තවාදීන්ට ප්‍රමාණවත් පිරිස් බලයක් එකතු කරගන්නට අවස්ථාව ලබාදුන්නේ අරාබි-කුර්දි අර්බුදයක් නිර්මාණය වීමත් සමගයි.සැප්තැම්බර් මස 25දා ඉරාකයේ කුර්දි ස්වයංපාලන ප්‍රදේශය සහ මීට පෙර කුර්දී පාලන නොපැවතුණු ප්‍රදේශ ගණනාවක් එක් කරගෙන වෙනම රාජ්‍යයක් බිහි කිරීමට ජනමත විචාරණයක් පවත්වන ලදි.මෙම ක්‍රියාවට ඉරාකය,තුර්කිය සහ ඉරානය සිය බලවත් නොකැමැත්ත ප්‍රකාශ කලහ.එම සිදුවීමත් සමග ඉරාකය සිරියා-ඉරාක දේශසීමාව ආසන්නයේ විරෝධී මෙහෙයුම් අතරමග නවතා දමන ලදි.එහි වාසිය ලැබුණේ ISIS ත්‍රස්තවාදීන්ටය.ඉරාක යුද බිමෙන් ගෙන්වා ගත් ත්‍රස්තවාදීන්ද එකතු කරගෙන ඔවුන් පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.[/SIZE] [SIZE="3"]කුර්දිස්ථානය බිහිකිරීම පිටුපස බටහිර කුමන්ත්රණකරුවන් මෙන්ම ඊශ්‍රායලය සිටින බව රහසක් නොවේ.සිරියාවේ සහ ඉරාකයේ තර්ජනය මැඩලීමට ප්‍රථමයෙන් කුර්දිස්ථානයේ ස්වාධීනත්වය වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවීම කුමන්ත්රණයේ එක් කොටසකි.කුර්දි ස්වයං පාලන රජයට ඊශ්‍රායලය නිල වශයෙන් සහාය පල කර තිබේ.ඒ අනුව යුදෙව්වන් මැදපෙර දිග තවත් යුද්ධයක් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි.බැග්ඩෑඩ් රජය සමග සටනකට අවශ්‍ය යුදෝපකරණ සපයන්නට ඊශ්‍රායලය ක්‍රියා කරන බවට වාර්තා පලවේ.එමෙන්ම කුර්දීන්ට වෙනම ගුවන් හමුදාවකට අවශ්‍ය ගුවන් නියමුවන්ද ඊශ්‍රායලය සහ දකුණු අප්‍රිකාව යන රටවල පුහුණු කර තිබේ යැයි කියවේ.[/SIZE] [SIZE="3"]මේ තත්ත්වය ඉරාකය තුල දැවැන්ත දේශපාලනික අර්බුදයක් මෙන්ම කලාපය තුල රාජ්‍යතාන්ත්‍රික අර්බුදද නිර්මාණය කර අලුත් යුද්ධයකට මග විවර කරාවි යැයි විශ්වාස කල හැකිය.[/SIZE] [SIZE="3"]පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයට එල්ල වූ ප්‍රහාර මාලාවෙන් අහිමිවූ ස්ථාන නැවත ලබාගැනීම සඳහා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සන්ධානය සැප්තැම්බර් 29දා ප්‍රති-ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.එදින අෂ්-ෂුලා සහ බ්රි-ගාබාගිබ්හි දෙපාර්ශ්වය අතර සටන් ඇවිලී ගියේය.මෙම ප්‍රදේශ යලි අල්ලා ගත්තද මේ සටන් නිසා අපතේ ගිය කාලය සිරියානු අරාබි හමුදාවට නැවත උපයා ගත නොහැකිය.ඔවුන් ප්‍රමාද වන සෑම මොහොතක් පාසා ඇමෙරිකානු සහාය ලබන කුර්දීන් නැගෙනහිර සිරියාවේ තෙල් බිම් තමන්ගේ සන්තකයට ගනු ඇත.[/SIZE] [SIZE="3"]ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා නිවේදනය කලේ ඔවුන් අල්-සුවර් නගරය මුළුමනින්ම මුදාගත් බවයි.ඉන්පසු ඔවුන් දකුණුදිග හසාකා හි මකාඩා නගරය අල්ලා ගැනීමට තවත් මෙහෙයුමක් ආරම්භ කලද වාර්තා වේ.[/SIZE] [SIZE="3"]සිරියානු රජයේ හමුදා මධ්‍යම සිරියාවේ ISIS ත්රස්තවාදීන් සමග සටන් කිරීමට අවධානය යොමු කර සිටීමෙන් ප්‍රතිලාභය අත්ව තිබෙන්නේ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකාවලටය.[/SIZE] [SIZE="3"]සිරියානු රජයේ පාලනය යටතේ තිබෙන හමා නගරයට රහසේ ප්‍රවාහනය කරමින් තිබූ යුදෝපකරණ තොගයක් අත් අඩංගුවට ගැනීමට සිරියානු ආරක්ෂක අංශ සමත් විය.මෙම සිද්ධිය සිදුවී තිබුණේ සැප්තැම්බර් 27දාය.හමා නගරය දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නැවැත්වීමේදී මෙම අවි තොගය හසු වී තිබේ.මේ සම්බන්ධව සිදුකල පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අවි තොගය අයිඩ්ලිබ් පලාතේ සිට හමා නගරය ගෙන යමින් තිබෙන්නේ එහි වෙසෙන ජබාත් අල්-නුස්රා ත්රස්තවාදීන් පිරිසක් වෙනුවෙන් බවයි.[/SIZE] [CENTER][YOUTUBE]bOZQX1yIjAI[/YOUTUBE][/CENTER] [SIZE="3"]රුසියානු ගුවන් හමුදාව සැප්තැම්බර් 19දා පටන් දිගින් දිගටම සිරියානු විපක්ෂයේ සටන්කාමීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් සිටියි.මෙවැනි ප්‍රහාර කිහිපයක් නැගෙනහිර හමා හි ජබාත් අල්-නුස් රා ත්රස්තවාදීන් ඉලක්ක කරගෙන එල්ල කල බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගෝර් කොනෂෙන්කොව් සැප්තැම්බර් 28දා පැවසීය.පහත දැක්වෙන්නේ සටන්කාමීන් ඉලක්ක කර එල්ල කල ප්‍රහාරවල වීඩියෝ දර්ශනයයි.[/SIZE] [CENTER][YOUTUBE]JTyCrWVERCE[/YOUTUBE] [YOUTUBE]EhBOh2uNDhI[/YOUTUBE] [YOUTUBE]eYB1wYl6Siw[/YOUTUBE] [YOUTUBE]Jg_O6fsN90k[/YOUTUBE] [SIZE="3"]සිරියානු යුද වාර්තාව - 2017 සැප්තැම්බර් 29[/SIZE] [YOUTUBE]a6X6oitDH0U[/YOUTUBE][/CENTER] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom