Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාවේ මොකද වෙන්නේ-9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේ මොකද වෙන්නේ-9

ජූලි මස 5 වනදා රුසියානු ටීයූ-95 එම් එස් නම් උපායමාර්ගික බෝම්බ හෙළන යානා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත එක්ස්-101 කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන්නේ හමා පළාතේ උකය්රිබට් නගරයේ මහා පරිමාණයේ අවි සහ උණ්ඩ ගබඩාව තුනක් සහ ත්‍රස්තවාදී අණදෙන මූලස්ථානයක් ඉලක්ක කරගෙනය.මිසයිල දියත් කර තිබෙන්නේ කි.මී. 1000ක පමණ දුරක සිටය.ටීයූ-95එම් එස් බෝම්බ හෙළන යානා රුසියාවෙන් ගුවන් ගත කර තිබේ.එම යානාවලට ආරක්ෂාව සපයා තිබෙන්නේ සුකොයි-30 ප්‍රහාරක යානාවලිනි.

සිදුවීමට අදාල වීඩියෝ පටය

[YOUTUBE]Tyfmhke3i2Y[/YOUTUBE]

Tu-95 යානයක් කෲස් මිසයිල රැගෙන පියාසර කරන අයුරු

රේඩාර් වලට නිරාවරණය වන පෘෂ්ඨ වර්ගඵලය ඉතා අවම කේඑච්-101(එක්ස්-101) කෲස් මිසයිල ප්‍රහාරය සඳහා යොදාගෙන තිබේ.මෙම මිසයිල මොඩලය ගුවනේ සිට දියත් කිරීමට හැකි පරිදි සැලසුම් කර තිබේ.කෲස් මිසයිල ඉලක්කය සොයාගන්නේ එය පියාසර කරන භූමි ප්‍රදේශයේ ඊට පෙර ලබාගත් ගුවන් ඡායාරූප එකතුවක් සමග තමන් ගමන් කරන මාර්ගයේ භූමියේ එවෙලේම ලබාගත් ඡායාරූප සමග සංසන්දනය කරගනිමින්ය.ඊට අමතරව රුසියානු ග්ලෝනාස් චන්ද්‍රිකා ජාලය මාර්ගෝපදේශකයෙක් ලෙස භාවිතා කරයි.මෙම ක්‍රම දෙක ඔස්සේ මීටර් 6-10ත් අතර නිරවද්‍යතාවයකින් ඉලක්කයට පහරදීමට කෲස් මිසයිලයකට පුලුවනි.

Tu-95 යානා දෙකක්

රුසියානුවන් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ හෙළන යානා භාවිතා කල පළමු වතාව මෙය නොවේ.2015 නොවැම්බර් මස 17දා රුසියානු ගුවන් හමුදාව බෝම්බ හෙළන යානා 25ක් යොදාගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට පහරදෙන ලදි.එහිදී ටීයූ-160 බ්ලැක්ජැක් යානා පහකින් නවතම කේ එච්-101 කෲස් මිසයිල රැගෙන ගියහ.2015 නොවැම්බර් මස 19-20 අතර කාලයේ රුසියානු ගුවන් හමුදාව දිගු දුර මෙහෙයුමක් සඳහා ටීයූ-160 බ්ලැක්ජැක් බෝම්බ හෙළන යානා දෙකක් කෝලා අර්ධද්වීපයෙන් ගුවන් ගත කරන ලදි.ඒවා නෝර්වේ සහ බ්‍රිතාන්‍යය ගුවන් සීමා අද්දරින් අත්ලාන්තික් සාගරයට ඉහළින් ජිබ්රෝල්ටා දක්වා පියාසර කර මධ්‍යධරණී මුහුදට ළඟාවී සිය කෲස් මිසයිල මුදා හැරීමට සිරියාව දෙසට ගමන් කරන්නට විය.2016 නොවැම්බර් 17 සහ 2017 පෙබරවාරි 17 යන දිනවල ටීයූ-95(එක් යානයකට කෲස් මිසයිල 8ක් ගෙන යා හැකිය ) යානා යොදාගෙන කෲස් මිසයිල ප්‍රහාර දියත් කරන්නට රුසියාව ක්‍රියා කලේය.

Tu-22M Backfire බෝම්බ හෙළන යානයක්

[YOUTUBE]WaS71zJ9CFU[/YOUTUBE]

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21914820, member: 547562"] [b]සිරියාවේ මොකද වෙන්නේ-9[/b] [CENTER][IMG]http://i.imgur.com/R0clXFq.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජූලි මස 5 වනදා රුසියානු ටීයූ-95 එම් එස් නම් උපායමාර්ගික බෝම්බ හෙළන යානා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත එක්ස්-101 කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන්නේ හමා පළාතේ උකය්රිබට් නගරයේ මහා පරිමාණයේ අවි සහ උණ්ඩ ගබඩාව තුනක් සහ ත්‍රස්තවාදී අණදෙන මූලස්ථානයක් ඉලක්ක කරගෙනය.මිසයිල දියත් කර තිබෙන්නේ කි.මී. 1000ක පමණ දුරක සිටය.ටීයූ-95එම් එස් බෝම්බ හෙළන යානා රුසියාවෙන් ගුවන් ගත කර තිබේ.එම යානාවලට ආරක්ෂාව සපයා තිබෙන්නේ සුකොයි-30 ප්‍රහාරක යානාවලිනි.[/SIZE] [B][CENTER][SIZE="3"]සිදුවීමට අදාල වීඩියෝ පටය[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]Tyfmhke3i2Y[/YOUTUBE] [IMG]http://i.imgur.com/r5Bicer.jpg[/IMG][/CENTER] [B][CENTER]Tu-95 යානයක් කෲස් මිසයිල රැගෙන පියාසර කරන අයුරු[/CENTER][/B] [SIZE="3"]රේඩාර් වලට නිරාවරණය වන පෘෂ්ඨ වර්ගඵලය ඉතා අවම කේඑච්-101(එක්ස්-101) කෲස් මිසයිල ප්‍රහාරය සඳහා යොදාගෙන තිබේ.මෙම මිසයිල මොඩලය ගුවනේ සිට දියත් කිරීමට හැකි පරිදි සැලසුම් කර තිබේ.කෲස් මිසයිල ඉලක්කය සොයාගන්නේ එය පියාසර කරන භූමි ප්‍රදේශයේ ඊට පෙර ලබාගත් ගුවන් ඡායාරූප එකතුවක් සමග තමන් ගමන් කරන මාර්ගයේ භූමියේ එවෙලේම ලබාගත් ඡායාරූප සමග සංසන්දනය කරගනිමින්ය.ඊට අමතරව රුසියානු ග්ලෝනාස් චන්ද්‍රිකා ජාලය මාර්ගෝපදේශකයෙක් ලෙස භාවිතා කරයි.මෙම ක්‍රම දෙක ඔස්සේ මීටර් 6-10ත් අතර නිරවද්‍යතාවයකින් ඉලක්කයට පහරදීමට කෲස් මිසයිලයකට පුලුවනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jGo7vCj.jpg[/IMG][/CENTER] [B][CENTER]Tu-95 යානා දෙකක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/KepiaTg.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියානුවන් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ හෙළන යානා භාවිතා කල පළමු වතාව මෙය නොවේ.2015 නොවැම්බර් මස 17දා රුසියානු ගුවන් හමුදාව බෝම්බ හෙළන යානා 25ක් යොදාගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට පහරදෙන ලදි.එහිදී ටීයූ-160 බ්ලැක්ජැක් යානා පහකින් නවතම කේ එච්-101 කෲස් මිසයිල රැගෙන ගියහ.2015 නොවැම්බර් මස 19-20 අතර කාලයේ රුසියානු ගුවන් හමුදාව දිගු දුර මෙහෙයුමක් සඳහා ටීයූ-160 බ්ලැක්ජැක් බෝම්බ හෙළන යානා දෙකක් කෝලා අර්ධද්වීපයෙන් ගුවන් ගත කරන ලදි.ඒවා නෝර්වේ සහ බ්‍රිතාන්‍යය ගුවන් සීමා අද්දරින් අත්ලාන්තික් සාගරයට ඉහළින් ජිබ්රෝල්ටා දක්වා පියාසර කර මධ්‍යධරණී මුහුදට ළඟාවී සිය කෲස් මිසයිල මුදා හැරීමට සිරියාව දෙසට ගමන් කරන්නට විය.2016 නොවැම්බර් 17 සහ 2017 පෙබරවාරි 17 යන දිනවල ටීයූ-95(එක් යානයකට කෲස් මිසයිල 8ක් ගෙන යා හැකිය ) යානා යොදාගෙන කෲස් මිසයිල ප්‍රහාර දියත් කරන්නට රුසියාව ක්‍රියා කලේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Q2hTi5q.jpg[/IMG][/CENTER] [B][CENTER]Tu-22M Backfire බෝම්බ හෙළන යානයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/LxxWZtx.png[/IMG] [YOUTUBE]WaS71zJ9CFU[/YOUTUBE][/CENTER] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom