Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරියාව දෙදරවන රුසියානු බර අවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාව දෙදරවන රුසියානු බර අවි

රුසියානු සිරියාවේ සිදුකරන මැදිහත්වීම ගැන බොහෝදෙනා දන්නේ එය ගුවනින් සිදුකරන බෝම්බ හෙළීමක් බවයි.නමුත් ඔවුන් සිතා සිටිනවාට වඩා වැඩි වැඩ කොටසක් රුසියාව විසින් සිරියාව තුල සිදුකරමින් සිටියි.රුසියානුවන් සිරියාව තුල පාබල මෙහෙයුම්වලට අනියුක්ත කර නැති බව ජනපති පුටීන් විසින් පුන පුනා ප්‍රකාශ කරන කාරණයකි.නමුත් ඔහුගේ ප්‍රකාශය 100% සත්‍යය නොවන බව සමහරුන්ගේ මතයයි.රුසියානුවන් සිරියාවට තම බර අවි ගෙනැවිත් තිබෙන බව දැන් රහසක් නොවේ.මෙලෙස බර අවි සිරියාව තුල යෙදවීමේ රුසියානු සැලැස්ම ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් දකින්නේ රුසියාව සිරියාවේ පාබල මෙහෙයුම්වලට සම්බන්ධවීමේ ආරම්හයක් ලෙසයි.

සිරියානු හමුදාව සතු 2S1 Gvozdika ජංගම කාලතුවක්කු රථ පෙළක්

2S1 Gvozdika ජංගම කාලතුවක්කු රථයක්

සැබවින්ම එය රුසියාව සාම්ප්‍රදායික ගොඩබිම් යුද්ධයක් සඳහා පිවිසීමේ සලකුණකි.හුදකලා ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ කිසිදාක සිරියානු අර්බුදය නිමාවක් දැකිය නොහැකිබව රුසියාව හොඳින්ම දනියි.ගුවන් ප්‍රහාරවලට සාපේක්ෂව ගොඩබිම ඔස්සේ භූමිය අත්පත් කරගැනීම අනිවාර්යය කාරණයකි.නමුත් එලෙස අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීමට යෙදවීමට ප්‍රමාණවත් හමුදාවක් සිරියානු රජය සතුව නොමැතිවීම බරපතල ගැටළුවක් බවට පත්ව තිබේ

හුදකලාව සතුරු ඉලක්ක වෙත පහර දීමට යොදාගන්නා සිරියානු හමුදාවේ 2S3 Akatsiya රථයක්

2S1 Gvozdika රථයක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අනුව 2015 ඔක්තෝම්බර් මාසයේ පටන් රුසියානු බර අවි ඇතුලු කාලතුවක්කු ඒකක ස්ථානගත කර තිබුණේ හෝම්ස් සහ හමා යන නගර ආශ්‍රිතවයි.මෑතක් වනතුරුම රුසියානු ගුවන් බලය බටහිර සිරියාවේ ලැටාකියා ගුවන් හමුදා කඳවුරට සීමා වී තිබිණි.රුසියාව සිය කාලතුවක්කු ඉදිරි පෙරමුණට ගෙන යාම අළුත්ම තීරණයකි.රුසියානු පාබල හමුදා සිරියාවේ මෙහෙයුම්වල යෙදෙන බව මොස්කව් රජය ප්‍රතික්ෂේප කරයි.

සංග්රාම භුමිය වෙත ඇදෙන 2S3 Akatsiya රථයක්

2S3 Akatsiya රථ පෙළක්

සිරියානු හමුදාව කෙරෙහි රුසියාව දක්වන බලපෑම බොහෝවිට ගොඩබිම් මෙහෙයුම්වල මෑත කාලීන සාර්ථකත්වයට හේතුවී තිබේ.ජෙනරාල් අලි අයොබ් නම් සිරියානු හමුදා නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා 2015 නොවැම්බර් මාසයේදී කෙටි රූපවාහිනී ප්‍රකාශයක් ඔස්සේ කියා සිටියේ ඔවුන් රුසියානු ගුවන් මෙහෙයුම්වලට සමගාමීව පාබල මෙහෙයුම් දියත් කරන බවයි.ඔහුට අනුව එම මෙහෙයුම් අලුතින් ඇතිකල 4th Assault Corps නම් ඒකකය ඇතුලු ඒකක යොදාගෙන සිදුකරන බවයි.

BM-21 Grad රොකට් දියත්කරන රථයක්

BM-21 Grad රොකට් විදිනයට රොකට් පුරවමින්

එක්සත් ජනපද හමුදාවේ විදේශ හමුදා අධ්‍යයන කාර්යාලය විසින් පළකරන OE Watch සඟරාවේ එන ලිපියකට අනුව මෙම නවතම උපාය මාර්ගය අෂාඩ් පාශ්වික මාධ්‍ය විසින් වහාම අගය කර තිබේ.හිස්බුල්ලා සංවිධානයට පක්ෂ අල් හඩාත් නිවුස් නම් පුවත්පතේ මෙලෙස සඳහන් කර තිබිණි."සිරියානු ඉදිරි පෙරමුණට මෝටාර් සහ කාලතුවක්කුවලින් සහාය ලැබුණු අතර ගුවනින් රුසියානු Sukhois යානාවලින් ආරක්ෂාව සපයන ලදි.සිරියානු හමුදාව නවතම උපාය මාර්ගික හමුදා මොඩලයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබේ.ඔවුන්ට ගුවනින් රුසියානු Sukhois යානාවලින්ද ගොඩබිමින් විශිෂ්ඨ කාලතුවක්කුවලින්ද සහාය ලැබේ".

BM-21 Grad රථවලින් රොකට් දියත් කරමින්

TOS-1A රථ පෙළකින් එකවර ප්‍රහාර එල්ල කරමින් - සිරියාව

OE Watch සඟරාවට අනුව 4th Assault Corps ඒකකයේ සංයෝජනය සහ පිරිස් බලය සම්බන්ධව පරස්පර විරෝධී තොරතුරු තිබේ.රුසියාව බටහිර රටවලට වඩා සිය හමුදා ශක්තිය කාලතුවක්කු කෙරෙහි බර තබා ඇත.යුක්රේන තුල කිව් පාලනය සහ රුසියානු සහාය ලබන බෙදුම්වාදීන් තමන් සෝවියට් පාලනය ඔස්සේ උරුම කරගත් කාලතුවක්කු නොමසුරුව භාවිතා කරයි.

සිරියාවට ගෙන්වූ මාරාන්තික TOS-1A රථ

සිරියාවේ යුද්ධය ආරම්භ වීමට පෙර අෂාඩ්ගේ අවි ගබඩාව සෝවියට් සහ රුසියානු සම්භවයක් සහිත howitzers විය.සිරියානු හමුදාව දහස්ගණනක් වූ නිශ්චල සහ ස්වබලයෙන් ක්‍රියාත්මක බර අවි(self-propelled gun) වලින් යැපුණි.යුද්ධය ආරම්භයේ පටන් මොස්කව් වෙතින් අෂාඩ්ගේ කාලතුවක්කු බලය දියුණු 152mm MTSA-B කාලතුවක්කු,BM-27 Uragan,BM-30 Smerch(එකවර රොකට් රැසක් දියත් කල හැකි අවි) ආදී අවි වලින් සන්නද්ධ කෙරිනි.

සිරියාවට ලබා දුන් BM-27 Uragan(9P140) රථ

සිරියාවට ලබා දුන් BM-27 Uragan(9P140) රථ

සිරියානු හමුදාව ප්‍රබල ලෙස කාලතුවක්කු මත යැපීම නිසා අෂාඩ් පාලනය රැක ගැනීමට මැදිහත්වීමට රුසියාවට එක් මගක් විවෘත වු බව OE Watch සඟරාව සඳහන් කරයි.ඔවුන් සිරියාවට ලබාදී තිබෙන කාලතුවක්කු වර්ග පුදුමය දනවන සුළුය.මේවා අතරින් අතිශය මාරාන්තික වන්නේ TOS-1A Solnitsa නම් රොකට් ලොන්චරයයි(එකවර රොකට් රැසක් දියත් කල හැකි අවි).පහත වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඒවා සිය අවි ශීර්ෂ රැගෙන ගමන් කරන්නේ ලැටාකියා හි සිටයි.මේවා T-72 යුද ටැංකියේ චැසියක් මත රඳවා තිබේ.එක් ප්‍රහාරක වටයකදී TOS-1Aහට ප්‍රදාහක(thermobaric) රොකට් 30ක් ගුවන් ගත කල හැකිය.

[YOUTUBE]A2O-g42eIdw[/YOUTUBE]

නැෂනල් ඉන්ටරෙස්ට් වෙබ් අඩවියේ ඩෙව් මජුම්ඩාර් මෙම අවිය ගැන මෙසේ සඳහන් කර තිබිණි."TOS-1A ඇති කරන පිපිරීම ඒ හා සමාන බරක් සහිත සාම්ප්‍රදායික අවියකට වඩා අතිවිශාලය.මන්ද ඒ ඔස්සේ ඇතිකරන දැවැන්ත ඉහළ උෂ්ණත්වයක් සහිත පිපිරීම සහ ප්‍රබල තෙරපුමක් සහිත කම්පන තරංග නිසා ඒ ආසන්නයේ සිටින ඕනෑම කෙනෙක්ගේ පෙනහළුවලට හානි සිදුවී මියයෑමට ඉහළ සම්භාවිතාවක් තිබේ".

TOS-1A රථයක් සිය රොකට් දියත් කරමින්

සිරියාවට ලබා දුන් BM-30 Smerch රථ

සිරියාවට ලබා දුන් BM-30 Smerch රථ

කාලතුවක්කු මත විශ්වාසය තැබීම ගැන එක් රුසියානු යුද විශේෂඥයෙක් කියන්නේ එය අෂාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහි සටනේ ප්‍රධාන වෙනස්කමක් බවයි.රුසියානු පුවත් වැඩසටහනකදී කොන්ස්ටන්ටින් සිව්කොව් කියා සිටියේ කාලතුවක්කු 300 කට වඩා හමා නගරයෙන් පිටත සැතපුම් භාගයක පෙරමුණක් ඔස්සේ ස්ථානගත කර තිබේ.මෙය “fire wave” යන නමින් හඳුන්වයි.මෙම ක්‍රමයට ප්‍රහාර එල්ල කිරීමට උණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන මුත් එහි ප්‍රතිඵලය දැඩි ආරක්ෂාවක් සිරියානු හමුදාවට ලබාදෙයි.එසේම මෙම ක්‍රමයෙන් සතුරාගේ ආරක්ෂක විධිවිධාන කඩා බිඳගෙන යාමට ඉඩ ලබාදෙයි.සිරියානුවන්ට තිබෙන ලොකුම ගැටලුව වන්නේ උණ්ඩ ඉක්මණින් අවසන් වීමයි.විශේෂයෙන් රුසියානුවන් සපයන කාලතුවක්කු උණ්ඩ.

BM-30 Smerch රථයකින් රොකට් ප්‍රහාර එල්ල කරන අවස්ථාවක්

BM-30 Smerch රථයකින් නිකුත් කල පුපුරා නොගිය රොකට්ටුවක්

රොයිටර් වාර්තාවලට අනුව රුසියාව හෝම්ස් සහ ඩැමැස්කස් නගර අතර ප්‍රදේශයේ එක් කාලතුවක්කු සේනාංකයක් ස්ථානගත කර තිබිණි.වරක් රුසියානු රාජ්‍ය රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථනයේ සිට විකාශය කල වැඩසටහනකදී ජනපති පුටීන් සිතියමක් ආධාරයෙන් රුසියානු හමුදාවේ 120 වන කාලතුවක්කු සේනාංකය රඳවා තබන ස්ථානය කෙටියෙන් පෙන්වාදෙන ලදි.

BM-27 Uragan(9P140) රථයක් අසල සිටින සිරියානු සෙබලෙක්

රුසියාව 2015 සැප්තැම්බර් මාසයේ පටන් මේවන තෙක් දහස් ගණනක් ගුවන් ප්‍රහාර බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක යානා මගින් එල්ල කර තිබේ.රුසියාව කියා සිටින්නේ මෙම ප්‍රහාර ඉස්ලාමීය ත්රස්තවාදීන් ඉලක්ක කර එල්ල කරන බවයි.නමුත් එක්සත් ජනපද බලධාරීන් කියන්නේ රුසියානුවන්ගේ ප්‍රහාරවලින් 90% පමණ අෂාඩ් විරෝධී කැරලිකරුවන් එනම් එක්සත් ජනපදයේ යුදාධාර ලබන පිරිස් ඉලක්ක කරගෙන එල්ල කරන බවයි.

මේ දක්වා රුසියාව විසින් සිරියාවට සපයා දී තිබෙන ප්රබලතම බර අවි ගැන විස්තර සහිත මෙම කොටසින් විමසා බැලේ.මෙම බර අවි කාලතුවක්කු සහ රොකට් ලෝන්චර් ලෙස බෙදා වෙන් කල හැකිය.පළමුව කාලතුවක්කු ගැන කතා කරමු.

Self-propelled artillery - ජංගම කාලතුවක්කු

මේවා සාමාන්‍ය කාලතුවක්කු මෙන් නොව පහසුවෙන් අවශ්‍ය ස්ථානයක් කරා ගෙන යා හැකිය.යුද ටැංකියක චැසියකට මෙම කාලතුවක්කුව සවිකර තිබේ.

2S1 Gvozdika

රුසියාව සිරියාවට ලබාදී තිබෙන ජංගම කාලතුවක්කු අවියකි( self-propelled howitzer).සෝවියට් යුගයේ නිර්මාණය කල මෙම අවිය 1972 වසරේ සිට භාවිතා කරයි.ටොන් 16 බර මෙම දැවැන්තයා තුල සෙබලුන් 4දෙනෙක් ගමන් කරයි.එහි අඩංගු කාලතුවක්කුව 122mm එකකි.ඊට සාමාන්‍යයෙන් කි.මී. 15 පමණ දුරට වෙඩි තැබිය හැකිය.සාමාන්‍ය මාර්ගයක පැය කි.මී.60ක වේගයක් තිබේ.

2S3 Akatsiya

මෙයත් සෝවියට් යුගයේ නිර්මාණය කල ජංගම කාලතුවක්කු අවියකි(self-propelled artillery).1971 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.ටොන් 28 බර මෙය තුල කාර්ය මණ්ඩලය ලෙස සෙබලුන් හතරදෙනෙක් ගමන් කරයි.ප්‍රධාන අවිය කාලතුවක්කුවකි.මෙහෙයුම් පරාසය කි.මී.500ක් වන අතර සාමාන්‍ය මාර්ගයක පැයට කි.මී.63ක උපරිම වේගයක් තිබේ.

Multiple Launch Rocket Systems - රොකට් විදින

සිරියාව තුල ගුවන් ප්‍රහාරවලට අමතරව මහා පරිමාණ විනාශයන් සිදුකරන අවි වන්නේ TOS-1, BM-30 Smerch වැනි රොකට් විදිනයන්ය.මෙවැනි රොකට් විදින රථ(මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස්) ශ්‍රී ලංකා හමුදාව සතුවද තිබේ.මේවා මුලදී යොදවා තිබුනේ සිරියාවේ ලැටාකියා පළාතේය.ලොව වඩාත් විනාශයට පත් නගරය ලෙස හඳුන්වන Grozny නගරයට එම විනාශ අත්කර දුන්නේ මෙවැනි අවි නිසා බවයි කියවෙන්නේ.එසේ නම් සිරියානු හමුදාව භාවිතා කරන රුසියානු රොකට් ලෝන්චර්ස් ගැන විමසා බලමු.

TOS-1A

සෝවියට් යුගයේ නිපදවූ මෙම බැරල් 24 ක් සහිත රොකට් විදිනය 1988 වසරේ සිට සේවයේ යොදවා තිබේ.TOS-1A යනු TOS-1 අවියේ දියුණු කල මොඩලයකි.මෙම අවිය ක්‍රියාත්මක කිරීමට තිදෙනෙකුගේ සේවය ලබා ගනියි.මි.මී.222 රොකට් මින් නිකුත් කරයි.රොකට් විදිනය T-72 යුද ටැංකියක චැසියක් මත සවිකර තිබේ.මෙම රොකට් යොදාගෙන කි.මී.6 දුරක වූ ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකිය.මෙම රථයට පැයට කි.මී.60 උපරිම වේගයකින් ගමන් කල හැකිය.ඉලක්කය ලබා ගැනීම පරිගණකයක් ඔස්සේ සිදුවේ. එම රොකට් ජනාකීර්ණ ප්‍රදේශයකට නම් අතිමහත් විනාශයක් අත් කර දෙයි.

BM-21 Grad

1960 දශකයේ පටන් භාවිතා කරන සෝවියට් යුගයේ නිර්මාණය කල රොකට් විදිනයකි.රොකට් විදිනය BM-21 නම් ට්‍රක් රථයට සවිකර භාවිතා කරයි.එහි බර ටොන් 13කි.කාර්ය මණ්ඩය තිදෙනෙක්ගෙන් සමන්විත අතර,බැරල් 40ක රොකට් විදිනයට M-21OF නම් රොකට් වර්ගය භාවිතා කරයි.මෙම රොකටයක් උපරිම කි.මී.20ක දුරක් ගමන් කරයි.මෙහි මෙහෙයුම් පරාසය කි.මී. 405කි.උපරිම වේගය පැයට කි.මී.75ක් ලෙස සඳහන් වේ.ශ්‍රී ලංකා හමුදාව සතුවද මෙවැනි රථ 5ක් තිබෙන බව කියවේ.

BM-27 Uragan(9P140)

සෝවියට් යුගයේදී නිර්මාණය කල තවත් රොකට් විදිනයකි.මෙය self-propelled multiple rocket launcher පද්ධතියක් ලෙස හඳුන්වයි.1970 දශකය අග භාගයේ සිට සේවයේ යොදවා තිබේ.මෙහි බර ටොන් 20ක් වේ.මෙම අවි පද්ධතිය වෙනුවෙන් සෙබලුන් හය දෙනෙක්ගේ සේවය අවශ්‍ය වේ.රොකට් විදිනය සඳහා මි.මී.220 රොකට් භාවිතා කරන අතර එහි බැරල් 16 තිබේ.රොකට් විදිනය පිහිටුවා තිබෙන්නේ ZIL-135 8x8 චැසියක් මතය.මෙය එන්ජින් දෙකකින් සමන්විතය.මෙහි මෙහෙයුම් දුර කි.මී.500කි.රොකට් යොදාගෙන කි.මී.35ක් දුරට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබේ.

BM-30 Smerch

සෝවියට් දේශයේ නිෂ්පාදිත දැවැන්ත රොකට් විදිනයකි.1989 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.මෙහි බර ටොන් 43කි.කාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විතය.BM 9A52-2 වර්ගයේ රථයක් මත රොකට් විදිනය රඳවා තිබේ.භාවිතා කරන්නේ 9M55/9M528 වර්ගයේ රොකට්ය.රොකට් විදිනය බැරල් 12කින් යුක්තය.රොකට් යොදාගෙන කි.මී.90 දුරින් වූ ඉලක්කවලට සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකිය.මෙහෙයුම් පරාසය කි.මී.850කි.උපරිම වේගය පැය.කි.මී. 60කි.තත්තපර 38කදී රොකට් 12 නිකුත් කල හැකිය.නැවත පිරවීමට මිනිත්තු 20ක කාලයක් ගතවන බව සඳහන් වේ.

මේ අවිවල විනාශකාරී බව ගැන වචනවලින් විස්තර කරන්න බැහැ.පුළුවන් කට්ටිය මේ වීඩියෝ පට කිහිපය නරඹන්න.

සිරියාවේ 2S1 Gvozdika ක්‍රියාත්මක වන අයුරු

[YOUTUBE]bFg3RlcAHIA[/YOUTUBE]

සිරියාවේ 2S3 Akatsiya ක්‍රියාත්මක වන අයුරු

[YOUTUBE]CYrTQa5m7Ck[/YOUTUBE]

සිරියාවේ TOS-1A ක්‍රියාත්මක වන අයුරු

[YOUTUBE]dIWiC3Agtcs[/YOUTUBE]

සිරියාවේ BM-21 Grad ක්‍රියාත්මක වන අයුරු

[YOUTUBE]M1zTyCF9kkA[/YOUTUBE]

සිරියාවේ BM-27 Uragan ක්‍රියාත්මක වන අයුරු

[YOUTUBE]FBEzk0WRWx8[/YOUTUBE]

සිරියාවේ BM-30 Smerch ක්‍රියාත්මක වන අයුරු

[YOUTUBE]rP5qBvb7J5w[/YOUTUBE]

ඇත්තම කිව්වොත් මේ ලිපිය පළකරන්න සැලසුම් කරගෙන හිටියේ මැයි 2දා රෑ.අකුණු සැර වැදීම වැඩි යැයි කියමින් ආසන්න ප්‍රදේශයක තිබූ ඩයලොග් කුලුණකට යම් පිරිසක් හානි කලා යන සිද්ධියක් නිසා පසුගිය දින තුනක කාලය පුරාම මා සිටින ප්‍රදේශයේ ඩයලොග් ජාලය බිඳ වැටීමට ලක්ව තිබිණි.තවමත් පෙර පරිදි අන්තර්ජාලයේ සැරිසැරීමට ප්‍රමාණවත් වේගයක් මේ සිද්ධිය නිසා නොලැබේ.එවැනි දුෂ්කරතාවයක් තිබියදී කෙසේ හෝ ලිපිය පළ කරන්නට හැකිවීම සම්බන්ධව සතුටු වෙමි.

සම්පුර්ණ ලිපියම සංක්ෂිප්ත ලෙස පහත වීඩියෝ පටයේ අඩංගුය.

[YOUTUBE]A26VR7Iu2Js[/YOUTUBE]

අල්ලාහ් හු අක්බර්

Source:Warisboring.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20103285, member: 547562"] [b]සිරියාව දෙදරවන රුසියානු බර අවි[/b] [CENTER][IMG]http://i.imgur.com/jgoWcOm.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියානු සිරියාවේ සිදුකරන මැදිහත්වීම ගැන බොහෝදෙනා දන්නේ එය ගුවනින් සිදුකරන බෝම්බ හෙළීමක් බවයි.නමුත් ඔවුන් සිතා සිටිනවාට වඩා වැඩි වැඩ කොටසක් රුසියාව විසින් සිරියාව තුල සිදුකරමින් සිටියි.රුසියානුවන් සිරියාව තුල පාබල මෙහෙයුම්වලට අනියුක්ත කර නැති බව ජනපති පුටීන් විසින් පුන පුනා ප්‍රකාශ කරන කාරණයකි.නමුත් ඔහුගේ ප්‍රකාශය 100% සත්‍යය නොවන බව සමහරුන්ගේ මතයයි.රුසියානුවන් සිරියාවට තම බර අවි ගෙනැවිත් තිබෙන බව දැන් රහසක් නොවේ.මෙලෙස බර අවි සිරියාව තුල යෙදවීමේ රුසියානු සැලැස්ම ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් දකින්නේ රුසියාව සිරියාවේ පාබල මෙහෙයුම්වලට සම්බන්ධවීමේ ආරම්හයක් ලෙසයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/E3QkSMS.jpg[/IMG] [B]සිරියානු හමුදාව සතු 2S1 Gvozdika ජංගම කාලතුවක්කු රථ පෙළක්[/B] [IMG]http://i.imgur.com/c1Qypk4.jpg[/IMG][/CENTER] [B][CENTER]2S1 Gvozdika ජංගම කාලතුවක්කු රථයක්[/CENTER][/B] [SIZE="3"]සැබවින්ම එය රුසියාව සාම්ප්‍රදායික ගොඩබිම් යුද්ධයක් සඳහා පිවිසීමේ සලකුණකි.හුදකලා ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ කිසිදාක සිරියානු අර්බුදය නිමාවක් දැකිය නොහැකිබව රුසියාව හොඳින්ම දනියි.ගුවන් ප්‍රහාරවලට සාපේක්ෂව ගොඩබිම ඔස්සේ භූමිය අත්පත් කරගැනීම අනිවාර්යය කාරණයකි.නමුත් එලෙස අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීමට යෙදවීමට ප්‍රමාණවත් හමුදාවක් සිරියානු රජය සතුව නොමැතිවීම බරපතල ගැටළුවක් බවට පත්ව තිබේ[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/S1oKQhi.jpg[/IMG][/CENTER] [B][CENTER]හුදකලාව සතුරු ඉලක්ක වෙත පහර දීමට යොදාගන්නා සිරියානු හමුදාවේ 2S3 Akatsiya රථයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/DSwmCzj.jpg[/IMG][/CENTER] [B][CENTER]2S1 Gvozdika රථයක්[/CENTER][/B] [SIZE="3"]එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අනුව 2015 ඔක්තෝම්බර් මාසයේ පටන් රුසියානු බර අවි ඇතුලු කාලතුවක්කු ඒකක ස්ථානගත කර තිබුණේ හෝම්ස් සහ හමා යන නගර ආශ්‍රිතවයි.මෑතක් වනතුරුම රුසියානු ගුවන් බලය බටහිර සිරියාවේ ලැටාකියා ගුවන් හමුදා කඳවුරට සීමා වී තිබිණි.රුසියාව සිය කාලතුවක්කු ඉදිරි පෙරමුණට ගෙන යාම අළුත්ම තීරණයකි.රුසියානු පාබල හමුදා සිරියාවේ මෙහෙයුම්වල යෙදෙන බව මොස්කව් රජය ප්‍රතික්ෂේප කරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Tzaqt4J.jpg[/IMG] [B]සංග්රාම භුමිය වෙත ඇදෙන 2S3 Akatsiya රථයක්[/B] [IMG]http://i.imgur.com/oNmMP9X.jpg[/IMG][/CENTER] [B][CENTER]2S3 Akatsiya රථ පෙළක්[/CENTER][/B] [SIZE="3"]සිරියානු හමුදාව කෙරෙහි රුසියාව දක්වන බලපෑම බොහෝවිට ගොඩබිම් මෙහෙයුම්වල මෑත කාලීන සාර්ථකත්වයට හේතුවී තිබේ.ජෙනරාල් අලි අයොබ් නම් සිරියානු හමුදා නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා 2015 නොවැම්බර් මාසයේදී කෙටි රූපවාහිනී ප්‍රකාශයක් ඔස්සේ කියා සිටියේ ඔවුන් රුසියානු ගුවන් මෙහෙයුම්වලට සමගාමීව පාබල මෙහෙයුම් දියත් කරන බවයි.ඔහුට අනුව එම මෙහෙයුම් අලුතින් ඇතිකල 4th Assault Corps නම් ඒකකය ඇතුලු ඒකක යොදාගෙන සිදුකරන බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ol4MOMi.jpg[/IMG][/CENTER] [B][CENTER]BM-21 Grad රොකට් දියත්කරන රථයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/SriTuub.jpg[/IMG][/CENTER] [B][CENTER]BM-21 Grad රොකට් විදිනයට රොකට් පුරවමින්[/CENTER][/B] [SIZE="3"]එක්සත් ජනපද හමුදාවේ විදේශ හමුදා අධ්‍යයන කාර්යාලය විසින් පළකරන OE Watch සඟරාවේ එන ලිපියකට අනුව මෙම නවතම උපාය මාර්ගය අෂාඩ් පාශ්වික මාධ්‍ය විසින් වහාම අගය කර තිබේ.හිස්බුල්ලා සංවිධානයට පක්ෂ අල් හඩාත් නිවුස් නම් පුවත්පතේ මෙලෙස සඳහන් කර තිබිණි."සිරියානු ඉදිරි පෙරමුණට මෝටාර් සහ කාලතුවක්කුවලින් සහාය ලැබුණු අතර ගුවනින් රුසියානු Sukhois යානාවලින් ආරක්ෂාව සපයන ලදි.සිරියානු හමුදාව නවතම උපාය මාර්ගික හමුදා මොඩලයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබේ.ඔවුන්ට ගුවනින් රුසියානු Sukhois යානාවලින්ද ගොඩබිමින් විශිෂ්ඨ කාලතුවක්කුවලින්ද සහාය ලැබේ".[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/aIzdIy7.jpg[/IMG][/CENTER] [B][CENTER]BM-21 Grad රථවලින් රොකට් දියත් කරමින්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XsS8xdW.jpg[/IMG][/CENTER] [B][CENTER]TOS-1A රථ පෙළකින් එකවර ප්‍රහාර එල්ල කරමින් - සිරියාව[/CENTER][/B] [SIZE="3"]OE Watch සඟරාවට අනුව 4th Assault Corps ඒකකයේ සංයෝජනය සහ පිරිස් බලය සම්බන්ධව පරස්පර විරෝධී තොරතුරු තිබේ.රුසියාව බටහිර රටවලට වඩා සිය හමුදා ශක්තිය කාලතුවක්කු කෙරෙහි බර තබා ඇත.යුක්රේන තුල කිව් පාලනය සහ රුසියානු සහාය ලබන බෙදුම්වාදීන් තමන් සෝවියට් පාලනය ඔස්සේ උරුම කරගත් කාලතුවක්කු නොමසුරුව භාවිතා කරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7uyQ6Lw.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ගෙන්වූ මාරාන්තික TOS-1A රථ[/CENTER][/B] [SIZE="3"]සිරියාවේ යුද්ධය ආරම්භ වීමට පෙර අෂාඩ්ගේ අවි ගබඩාව සෝවියට් සහ රුසියානු සම්භවයක් සහිත howitzers විය.සිරියානු හමුදාව දහස්ගණනක් වූ නිශ්චල සහ ස්වබලයෙන් ක්‍රියාත්මක බර අවි(self-propelled gun) වලින් යැපුණි.යුද්ධය ආරම්භයේ පටන් මොස්කව් වෙතින් අෂාඩ්ගේ කාලතුවක්කු බලය දියුණු 152mm MTSA-B කාලතුවක්කු,BM-27 Uragan,BM-30 Smerch(එකවර රොකට් රැසක් දියත් කල හැකි අවි) ආදී අවි වලින් සන්නද්ධ කෙරිනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/nJ8ZgnD.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ලබා දුන් BM-27 Uragan(9P140) රථ[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/94LMXhk.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ලබා දුන් BM-27 Uragan(9P140) රථ[/CENTER][/B] [SIZE="3"]සිරියානු හමුදාව ප්‍රබල ලෙස කාලතුවක්කු මත යැපීම නිසා අෂාඩ් පාලනය රැක ගැනීමට මැදිහත්වීමට රුසියාවට එක් මගක් විවෘත වු බව OE Watch සඟරාව සඳහන් කරයි.ඔවුන් සිරියාවට ලබාදී තිබෙන කාලතුවක්කු වර්ග පුදුමය දනවන සුළුය.මේවා අතරින් අතිශය මාරාන්තික වන්නේ TOS-1A Solnitsa නම් රොකට් ලොන්චරයයි(එකවර රොකට් රැසක් දියත් කල හැකි අවි).පහත වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඒවා සිය අවි ශීර්ෂ රැගෙන ගමන් කරන්නේ ලැටාකියා හි සිටයි.මේවා T-72 යුද ටැංකියේ චැසියක් මත රඳවා තිබේ.එක් ප්‍රහාරක වටයකදී TOS-1Aහට ප්‍රදාහක(thermobaric) රොකට් 30ක් ගුවන් ගත කල හැකිය.[/SIZE] [CENTER][YOUTUBE]A2O-g42eIdw[/YOUTUBE][/CENTER] [SIZE="3"]නැෂනල් ඉන්ටරෙස්ට් වෙබ් අඩවියේ ඩෙව් මජුම්ඩාර් මෙම අවිය ගැන මෙසේ සඳහන් කර තිබිණි."TOS-1A ඇති කරන පිපිරීම ඒ හා සමාන බරක් සහිත සාම්ප්‍රදායික අවියකට වඩා අතිවිශාලය.මන්ද ඒ ඔස්සේ ඇතිකරන දැවැන්ත ඉහළ උෂ්ණත්වයක් සහිත පිපිරීම සහ ප්‍රබල තෙරපුමක් සහිත කම්පන තරංග නිසා ඒ ආසන්නයේ සිටින ඕනෑම කෙනෙක්ගේ පෙනහළුවලට හානි සිදුවී මියයෑමට ඉහළ සම්භාවිතාවක් තිබේ".[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jxjlF5e.jpg[/IMG][/CENTER] [B][CENTER]TOS-1A රථයක් සිය රොකට් දියත් කරමින්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/agHSHY5.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ලබා දුන් BM-30 Smerch රථ[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/4eiO8pZ.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ලබා දුන් BM-30 Smerch රථ[/CENTER][/B] [SIZE="3"]කාලතුවක්කු මත විශ්වාසය තැබීම ගැන එක් රුසියානු යුද විශේෂඥයෙක් කියන්නේ එය අෂාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහි සටනේ ප්‍රධාන වෙනස්කමක් බවයි.රුසියානු පුවත් වැඩසටහනකදී කොන්ස්ටන්ටින් සිව්කොව් කියා සිටියේ කාලතුවක්කු 300 කට වඩා හමා නගරයෙන් පිටත සැතපුම් භාගයක පෙරමුණක් ඔස්සේ ස්ථානගත කර තිබේ.මෙය “fire wave” යන නමින් හඳුන්වයි.මෙම ක්‍රමයට ප්‍රහාර එල්ල කිරීමට උණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන මුත් එහි ප්‍රතිඵලය දැඩි ආරක්ෂාවක් සිරියානු හමුදාවට ලබාදෙයි.එසේම මෙම ක්‍රමයෙන් සතුරාගේ ආරක්ෂක විධිවිධාන කඩා බිඳගෙන යාමට ඉඩ ලබාදෙයි.සිරියානුවන්ට තිබෙන ලොකුම ගැටලුව වන්නේ උණ්ඩ ඉක්මණින් අවසන් වීමයි.විශේෂයෙන් රුසියානුවන් සපයන කාලතුවක්කු උණ්ඩ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/W0nsg8A.png[/IMG][/CENTER] [B][CENTER]BM-30 Smerch රථයකින් රොකට් ප්‍රහාර එල්ල කරන අවස්ථාවක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/T5S236S.jpg[/IMG][/CENTER] [B][CENTER]BM-30 Smerch රථයකින් නිකුත් කල පුපුරා නොගිය රොකට්ටුවක්[/CENTER][/B] [SIZE="3"]රොයිටර් වාර්තාවලට අනුව රුසියාව හෝම්ස් සහ ඩැමැස්කස් නගර අතර ප්‍රදේශයේ එක් කාලතුවක්කු සේනාංකයක් ස්ථානගත කර තිබිණි.වරක් රුසියානු රාජ්‍ය රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථනයේ සිට විකාශය කල වැඩසටහනකදී ජනපති පුටීන් සිතියමක් ආධාරයෙන් රුසියානු හමුදාවේ 120 වන කාලතුවක්කු සේනාංකය රඳවා තබන ස්ථානය කෙටියෙන් පෙන්වාදෙන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jlWbqTE.jpg[/IMG] [B]BM-27 Uragan(9P140) රථයක් අසල සිටින සිරියානු සෙබලෙක්[/B][/CENTER] [SIZE="3"]රුසියාව 2015 සැප්තැම්බර් මාසයේ පටන් මේවන තෙක් දහස් ගණනක් ගුවන් ප්‍රහාර බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක යානා මගින් එල්ල කර තිබේ.රුසියාව කියා සිටින්නේ මෙම ප්‍රහාර ඉස්ලාමීය ත්රස්තවාදීන් ඉලක්ක කර එල්ල කරන බවයි.නමුත් එක්සත් ජනපද බලධාරීන් කියන්නේ රුසියානුවන්ගේ ප්‍රහාරවලින් 90% පමණ අෂාඩ් විරෝධී කැරලිකරුවන් එනම් එක්සත් ජනපදයේ යුදාධාර ලබන පිරිස් ඉලක්ක කරගෙන එල්ල කරන බවයි.[/SIZE] [SIZE="3"]මේ දක්වා රුසියාව විසින් සිරියාවට සපයා දී තිබෙන ප්රබලතම බර අවි ගැන විස්තර සහිත මෙම කොටසින් විමසා බැලේ.මෙම බර අවි කාලතුවක්කු සහ රොකට් ලෝන්චර් ලෙස බෙදා වෙන් කල හැකිය.පළමුව කාලතුවක්කු ගැන කතා කරමු.[/SIZE] [SIZE="5"][B][CENTER]Self-propelled artillery - ජංගම කාලතුවක්කු[/CENTER] [/B][/SIZE] [CENTER][SIZE="3"]මේවා සාමාන්‍ය කාලතුවක්කු මෙන් නොව පහසුවෙන් අවශ්‍ය ස්ථානයක් කරා ගෙන යා හැකිය.යුද ටැංකියක චැසියකට මෙම කාලතුවක්කුව සවිකර තිබේ.[/SIZE][/CENTER] [SIZE="4"][B][CENTER]2S1 Gvozdika[/CENTER][/B][/SIZE] [SIZE="3"]රුසියාව සිරියාවට ලබාදී තිබෙන ජංගම කාලතුවක්කු අවියකි( self-propelled howitzer).සෝවියට් යුගයේ නිර්මාණය කල මෙම අවිය 1972 වසරේ සිට භාවිතා කරයි.ටොන් 16 බර මෙම දැවැන්තයා තුල සෙබලුන් 4දෙනෙක් ගමන් කරයි.එහි අඩංගු කාලතුවක්කුව 122mm එකකි.ඊට සාමාන්‍යයෙන් කි.මී. 15 පමණ දුරට වෙඩි තැබිය හැකිය.සාමාන්‍ය මාර්ගයක පැය කි.මී.60ක වේගයක් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/k0RdWpu.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][CENTER]2S3 Akatsiya[/CENTER][/SIZE][/B] [SIZE="3"]මෙයත් සෝවියට් යුගයේ නිර්මාණය කල ජංගම කාලතුවක්කු අවියකි(self-propelled artillery).1971 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.ටොන් 28 බර මෙය තුල කාර්ය මණ්ඩලය ලෙස සෙබලුන් හතරදෙනෙක් ගමන් කරයි.ප්‍රධාන අවිය කාලතුවක්කුවකි.මෙහෙයුම් පරාසය කි.මී.500ක් වන අතර සාමාන්‍ය මාර්ගයක පැයට කි.මී.63ක උපරිම වේගයක් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HTN1kb0.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][CENTER] Multiple Launch Rocket Systems - රොකට් විදින[/CENTER] [/SIZE][/B] [SIZE="3"]සිරියාව තුල ගුවන් ප්‍රහාරවලට අමතරව මහා පරිමාණ විනාශයන් සිදුකරන අවි වන්නේ TOS-1, BM-30 Smerch වැනි රොකට් විදිනයන්ය.මෙවැනි රොකට් විදින රථ(මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස්) ශ්‍රී ලංකා හමුදාව සතුවද තිබේ.මේවා මුලදී යොදවා තිබුනේ සිරියාවේ ලැටාකියා පළාතේය.ලොව වඩාත් විනාශයට පත් නගරය ලෙස හඳුන්වන Grozny නගරයට එම විනාශ අත්කර දුන්නේ මෙවැනි අවි නිසා බවයි කියවෙන්නේ.එසේ නම් සිරියානු හමුදාව භාවිතා කරන රුසියානු රොකට් ලෝන්චර්ස් ගැන විමසා බලමු.[/SIZE] [B][CENTER][SIZE="4"]TOS-1A[/SIZE][/CENTER][/B] [SIZE="3"]සෝවියට් යුගයේ නිපදවූ මෙම බැරල් 24 ක් සහිත රොකට් විදිනය 1988 වසරේ සිට සේවයේ යොදවා තිබේ.TOS-1A යනු TOS-1 අවියේ දියුණු කල මොඩලයකි.මෙම අවිය ක්‍රියාත්මක කිරීමට තිදෙනෙකුගේ සේවය ලබා ගනියි.මි.මී.222 රොකට් මින් නිකුත් කරයි.රොකට් විදිනය T-72 යුද ටැංකියක චැසියක් මත සවිකර තිබේ.මෙම රොකට් යොදාගෙන කි.මී.6 දුරක වූ ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකිය.මෙම රථයට පැයට කි.මී.60 උපරිම වේගයකින් ගමන් කල හැකිය.ඉලක්කය ලබා ගැනීම පරිගණකයක් ඔස්සේ සිදුවේ. එම රොකට් ජනාකීර්ණ ප්‍රදේශයකට නම් අතිමහත් විනාශයක් අත් කර දෙයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gnZ9qW1.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]BM-21 Grad[/SIZE][/CENTER][/B] [SIZE="3"]1960 දශකයේ පටන් භාවිතා කරන සෝවියට් යුගයේ නිර්මාණය කල රොකට් විදිනයකි.රොකට් විදිනය BM-21 නම් ට්‍රක් රථයට සවිකර භාවිතා කරයි.එහි බර ටොන් 13කි.කාර්ය මණ්ඩය තිදෙනෙක්ගෙන් සමන්විත අතර,බැරල් 40ක රොකට් විදිනයට M-21OF නම් රොකට් වර්ගය භාවිතා කරයි.මෙම රොකටයක් උපරිම කි.මී.20ක දුරක් ගමන් කරයි.මෙහි මෙහෙයුම් පරාසය කි.මී. 405කි.උපරිම වේගය පැයට කි.මී.75ක් ලෙස සඳහන් වේ.ශ්‍රී ලංකා හමුදාව සතුවද මෙවැනි රථ 5ක් තිබෙන බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hBsYQdg.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]BM-27 Uragan(9P140)[/SIZE][/CENTER][/B] [SIZE="3"]සෝවියට් යුගයේදී නිර්මාණය කල තවත් රොකට් විදිනයකි.මෙය self-propelled multiple rocket launcher පද්ධතියක් ලෙස හඳුන්වයි.1970 දශකය අග භාගයේ සිට සේවයේ යොදවා තිබේ.මෙහි බර ටොන් 20ක් වේ.මෙම අවි පද්ධතිය වෙනුවෙන් සෙබලුන් හය දෙනෙක්ගේ සේවය අවශ්‍ය වේ.රොකට් විදිනය සඳහා මි.මී.220 රොකට් භාවිතා කරන අතර එහි බැරල් 16 තිබේ.රොකට් විදිනය පිහිටුවා තිබෙන්නේ ZIL-135 8x8 චැසියක් මතය.මෙය එන්ජින් දෙකකින් සමන්විතය.මෙහි මෙහෙයුම් දුර කි.මී.500කි.රොකට් යොදාගෙන කි.මී.35ක් දුරට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IWA1UcG.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]BM-30 Smerch[/SIZE][/CENTER][/B] [SIZE="3"]සෝවියට් දේශයේ නිෂ්පාදිත දැවැන්ත රොකට් විදිනයකි.1989 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.මෙහි බර ටොන් 43කි.කාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විතය.BM 9A52-2 වර්ගයේ රථයක් මත රොකට් විදිනය රඳවා තිබේ.භාවිතා කරන්නේ 9M55/9M528 වර්ගයේ රොකට්ය.රොකට් විදිනය බැරල් 12කින් යුක්තය.රොකට් යොදාගෙන කි.මී.90 දුරින් වූ ඉලක්කවලට සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකිය.මෙහෙයුම් පරාසය කි.මී.850කි.උපරිම වේගය පැය.කි.මී. 60කි.තත්තපර 38කදී රොකට් 12 නිකුත් කල හැකිය.නැවත පිරවීමට මිනිත්තු 20ක කාලයක් ගතවන බව සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1j0TAEk.jpg[/IMG] [SIZE="3"][B]මේ අවිවල විනාශකාරී බව ගැන වචනවලින් විස්තර කරන්න බැහැ.පුළුවන් කට්ටිය මේ වීඩියෝ පට කිහිපය නරඹන්න.[/B][/SIZE][/CENTER] [B][CENTER][SIZE="2"]සිරියාවේ 2S1 Gvozdika ක්‍රියාත්මක වන අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]bFg3RlcAHIA[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="2"]සිරියාවේ 2S3 Akatsiya ක්‍රියාත්මක වන අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]CYrTQa5m7Ck[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="2"]සිරියාවේ TOS-1A ක්‍රියාත්මක වන අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]dIWiC3Agtcs[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="2"]සිරියාවේ BM-21 Grad ක්‍රියාත්මක වන අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]M1zTyCF9kkA[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="2"]සිරියාවේ BM-27 Uragan ක්‍රියාත්මක වන අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]FBEzk0WRWx8[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="2"]සිරියාවේ BM-30 Smerch ක්‍රියාත්මක වන අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][YOUTUBE]rP5qBvb7J5w[/YOUTUBE][/CENTER] [SIZE="3"]ඇත්තම කිව්වොත් මේ ලිපිය පළකරන්න සැලසුම් කරගෙන හිටියේ මැයි 2දා රෑ.අකුණු සැර වැදීම වැඩි යැයි කියමින් ආසන්න ප්‍රදේශයක තිබූ ඩයලොග් කුලුණකට යම් පිරිසක් හානි කලා යන සිද්ධියක් නිසා පසුගිය දින තුනක කාලය පුරාම මා සිටින ප්‍රදේශයේ ඩයලොග් ජාලය බිඳ වැටීමට ලක්ව තිබිණි.තවමත් පෙර පරිදි අන්තර්ජාලයේ සැරිසැරීමට ප්‍රමාණවත් වේගයක් මේ සිද්ධිය නිසා නොලැබේ.එවැනි දුෂ්කරතාවයක් තිබියදී කෙසේ හෝ ලිපිය පළ කරන්නට හැකිවීම සම්බන්ධව සතුටු වෙමි.[/SIZE] [CENTER][SIZE="3"]සම්පුර්ණ ලිපියම සංක්ෂිප්ත ලෙස පහත වීඩියෝ පටයේ අඩංගුය.[/SIZE] [YOUTUBE]A26VR7Iu2Js[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]අල්ලාහ් හු අක්බර් ;)[/CENTER][/SIZE] Source:[URL="https://warisboring.com"]Warisboring.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom