Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිලක ජනප්‍රවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය හා බැදුන ජනප්‍රවාද

ඈත අතීතයේ ඉන්දියාවේ අති දක්ෂ සංගීතඥයකු ජීවත් වී ඇත. ඔහු ජීවත් වුණේ දකුණු ඉන්දියාවේය. ගාන්ධර්වයකු වුවත් ඔහු අන්ධයකු විය. රූමත් තරුණියක සමග

ජීවත් වූ මේ ගාන්ධර්වයාගේ අන්ධ බව රූමත් තරුණිය විශ්වාස කළේ නැත. ඇය ඔහුගේ කර්ණ රසායන සංගීතයෙන් අන්ධ වී සිටියාය. ඇය ගාන්ධර්වයාට

බෙහෙවින් පෙම් කළාය. ආලය අන්ධ යෑයි කියමනක් ද තිබේ.

කල්යත්ම ගෙදර අගහිඟකම් වැඩි වන්නට විය. සංගීත අභ්‍යාසවල යෙදෙනවා වීනා ගාන්ධර්වයා ගෙදර අගහිඟකම් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. ආදරය

අනාදරයට පෙරළෙමින් ගාන්ධර්වයා හා රූමත් තරුණිය අතර ආරවුල් ඇති වන්නට විය.

මේ රූමත් තරුණියගේ ගෙදර අගහිඟකම් ගැන ගෝරනාඩුව ගාන්ධර්වයාට අවසානයේ මහා කන්දොස්කිරියාවක් විය.

"මම උඹට කරදරයක් බරක් වෙන් නැතුව ලංකාවට යනවා"

අවසානයේ ගාන්ධර්වයා පවසන්නට විය. රූමත් තරුණිය ගාන්ධර්වයාගේ එම කතාවට පිළිතුරු දුන්නේ අවඥ සහගත සිනාවකිනි.

"තමුසෙ ලස්සන ලංකාවට යන්නේ සරුසාර වතුත් එක්ක දළ ඇත්තු ගන්නදැයි" තරුණිය ගාන්ධර්වයාගෙන් ඇසුවේ අපහාසාත්මකවය.

දමිළයන් පස්දෙනකු ලංකාව පාලනය කළ යුගයක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. එවකට වළගම්බා රජු සිට ඇත්තේ වනගතවය. මේ ගාන්ධර්වයා ලංකාවට පැමිණ

ඇත්තේ ඉහත වකවානුවේ විය යුතු බවට සාක්ෂි ඇත. තමා රජු ළඟට රැගෙන යන ලෙස කිහිප දෙනකුට කීවත් කිසිවකු ඔහුගේ කීම ගැන තැකීමක් කළේ නැත.

අන්ධයකු රජුට මුණ ගැස්වීම අසුබ නිමිත්තක් වීම මීට හේතු විය.

ගාන්ධර්වයාගේ අතීත කතාව ඉතා අද්භූත එකක් විය. ඔහුගේ සංගීත නිපුණත්වය ගැන ටික දිනක් යන විට රජතුමාගේ කනට ද ගියේය. ගාන්ධර්වයා අන්ධයකු බව රජු

දැන සිටියේ නැත. ඔහුගේ වීණා වාදනයක් ඇසීමට රජුටද අවශ්‍ය විය. රජු හමුවට ගෙන යන බවක් නොකියා රජුගේ චරපුරුෂයන් ගාන්ධර්වයාව රජ මාළිගාවට

ගෙන යන්නට විය. රජ වාසලේ කාමරයක් මැදින් තිරයක් ඇද වෙන්කරන ලදී. තිරයෙන් එහා සිට වීණා වාදනය කරන්නට ගාන්ධර්වයාට නියම විය. නමුත් තම ඉමිහිරි

වීණා වාදනය තිරය අනෙක් පැත්තේ සිට රජතුමා අසා සිටින බව ඔහු දැන සිටියේ නැත.

ගාන්ධර්වයාගේ සංගීත නිපුණත්වයත් කාව්‍යකරණයේ දක්ෂතාවයත් ගැන පිරික්සීමට රජුට අවශ්‍ය විය.

රජ ඇඳුම් පසෙකලු රජු නියම දුනු හේවායකු මෙන් ඇඳුම් ආයිත්තම් වෙනස් කොට දුන්නත් ඊයත් අතට ගත්තේය. තිරය අනෙක් පැත්තේ සිටියද ගාන්ධර්වයාට මේ

වෙනස වැටහුණි. ගාන්ධර්වයාට තිබුණේ පුදුම ඉවකි. රාමා දුනු හී භාවිතයට ශූරයකු වූ බව ඉතිහාසයේ සඳහන් ය. රාවණා පැරදවූ රාමාට රජතුමා සමාන කරමින්

ප්රශස්තියක් ලෙස ගාන්ධර්වයා හිටවන කවියක් කියන්නට විය.

ප්රශස්තිය අසා රජු මහත් ප්‍රීති වන්නට විය. රජු ඊළඟට තම බිසොවගේ ඇඳුම් ආයිත්තමින් සැරසෙන්නට විය. මේ වන විට තිරයෙන් අනෙක් පැත්තේ සිටින්නේ කවුදැයි

ගාන්ධර්වයා ඉවෙන් මෙන් දැන සිටියේය. බිසොවගේ ඇඳුම් ඇඟලාගත්තද රටේ පාලකයා ගැන ප්රශස්තියක් ගාන්ධර්වයා වීණාව වයමින් ගායනා කරන්නට විය.

මේ අරුම පුදුම සංගීතයේ අසාමාන්‍ය කුසලතාව දැක විමතියට පත් රජතුමා ගාන්ධර්වයාට ප්‍රශංසා කොට වටිනා තෑගි බෝග දීමට රජවාසල ඇත්තන්ට නියම

කළේය. ඒ වන විට දකුණු ඉන්දියාවේ සිටි ඔහුගේ තරුණ රූමත් බිරිය ගාන්ධර්වයාට ලැබුණු තෑග්ග අසා පුදුමයට පත්විය.

රජු මොහුට දුන් දැවැන්ත තෑග්ග කුමක්දැයි ඔබටද ප්‍රශ්නයක් පැන නඟිනු නියතය. එම තෑග්ග ඔබද මවිතයට පත්කරන්නක් විය හැකිය. රජු මොහුට දළ ඇතෙකු සමග

ලංකා ධරණීතලයේ මුළු උතුරුකරයම පූර්ණ අයිතිය ගාන්ධර්වයාට පවරා දුන්නේය.

රජතුමා ගාන්ධර්වයාට ඇතෙකු තෑගි කළද ඌට කිතුල් කොට ගෙනත් දිමටවත් වත්කමක් නොවීය. ඒ වකවානුවේ උතුරේ වාසය කොට ඇත්තේ ස්වල්ප දෙනෙකි.

උතුරු අර්ධද්වීපය එකම වැලි ගොඩක් විය. තම දකුණු ඉන්දීය ඥතීන්ට එහි පැමිණ පදිංචි වීමට අවසර දෙන ලෙස අවසානයේ ගාන්ධර්වයා ඉල්ලන්නට විය.

තමන්ගේ රජ වූ සංගීතඥයාගේ ඉල්ලීම පිට බොහෝ දෙනකු උතුරුකරයට සංක්‍රමණය වන්නට විය. උතුර ක්‍රමයෙන් සශ්‍රීක වන්නට විය. ගාන්ධර්වයා එම ප්‍රදේශයට

"යාල්පානම් නාඩු" ලෙස නමක් තැබීය. "යාල්" සංගීත භාණ්ඩයේ නම මුලට යෙදූ "පානම්" කෙනෙක් "කවියා" එයට එක්කොට "යාල්පානම්" නාමය සකස් කොට

තිබුණි. තවමත් මේ ප්‍රදේශවාසීන් "යාල්පානම්" නමින් හැඳින්වුවද ලංකාවේ ඉංග්‍රීසි පාලනයත් සමගම එය "යාපනය" බවට පත්විය.

යාල්පානම් අවසානයේ ඉතා බලසම්පන්න ප්‍රදේශයක් විය. කල්යත්ම ඉන්දියාවෙන් සංක්‍රමිකයන් පැමිණ ලංකාවේ වෙනත් ප්රදේශවලටද ව්‍යාප්ත වන්නට විය.

යාපනයත්, අනුරාධපුරයත් අතර බිම්තීරය වන්නියාර්වරු විසින් පාලනය කළ කාලයක්ද ඉතිහාසයේ තිබේ. වර්තමාන "වන්නිය" වශයෙන් සැලකෙන්නේ

වන්නියාර්වරු සිටි එම ප්රදේශයයි.

උපුටා ගැනීම

mgdmadu.wordpress.com

namals.schblogs.lk

janathakshan.com

www.sl-spirit.com

හොද නම් ඉතින් rep++ ඕන

[QUOTE="maheshsenadheera, post: 9909639, member: 181897"] [CENTER][SIZE=4][SIZE=6]යාපනය හා බැදුන ජනප්‍රවාද [/SIZE]ඈත අතීතයේ ඉන්දියාවේ අති දක්ෂ සංගීතඥයකු ජීවත් වී ඇත. ඔහු ජීවත් වුණේ දකුණු ඉන්දියාවේය. ගාන්ධර්වයකු වුවත් ඔහු අන්ධයකු විය. රූමත් තරුණියක සමග ජීවත් වූ මේ ගාන්ධර්වයාගේ අන්ධ බව රූමත් තරුණිය විශ්වාස කළේ නැත. ඇය ඔහුගේ කර්ණ රසායන සංගීතයෙන් අන්ධ වී සිටියාය. ඇය ගාන්ධර්වයාට බෙහෙවින් පෙම් කළාය. ආලය අන්ධ යෑයි කියමනක් ද තිබේ. කල්යත්ම ගෙදර අගහිඟකම් වැඩි වන්නට විය. සංගීත අභ්‍යාසවල යෙදෙනවා වීනා ගාන්ධර්වයා ගෙදර අගහිඟකම් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. ආදරය අනාදරයට පෙරළෙමින් ගාන්ධර්වයා හා රූමත් තරුණිය අතර ආරවුල් ඇති වන්නට විය. මේ රූමත් තරුණියගේ ගෙදර අගහිඟකම් ගැන ගෝරනාඩුව ගාන්ධර්වයාට අවසානයේ මහා කන්දොස්කිරියාවක් විය. "මම උඹට කරදරයක් බරක් වෙන් නැතුව ලංකාවට යනවා" අවසානයේ ගාන්ධර්වයා පවසන්නට විය. රූමත් තරුණිය ගාන්ධර්වයාගේ එම කතාවට පිළිතුරු දුන්නේ අවඥ සහගත සිනාවකිනි. "තමුසෙ ලස්සන ලංකාවට යන්නේ සරුසාර වතුත් එක්ක දළ ඇත්තු ගන්නදැයි" තරුණිය ගාන්ධර්වයාගෙන් ඇසුවේ අපහාසාත්මකවය. දමිළයන් පස්දෙනකු ලංකාව පාලනය කළ යුගයක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. එවකට වළගම්බා රජු සිට ඇත්තේ වනගතවය. මේ ගාන්ධර්වයා ලංකාවට පැමිණ ඇත්තේ ඉහත වකවානුවේ විය යුතු බවට සාක්ෂි ඇත. තමා රජු ළඟට රැගෙන යන ලෙස කිහිප දෙනකුට කීවත් කිසිවකු ඔහුගේ කීම ගැන තැකීමක් කළේ නැත. අන්ධයකු රජුට මුණ ගැස්වීම අසුබ නිමිත්තක් වීම මීට හේතු විය. ගාන්ධර්වයාගේ අතීත කතාව ඉතා අද්භූත එකක් විය. ඔහුගේ සංගීත නිපුණත්වය ගැන ටික දිනක් යන විට රජතුමාගේ කනට ද ගියේය. ගාන්ධර්වයා අන්ධයකු බව රජු දැන සිටියේ නැත. ඔහුගේ වීණා වාදනයක් ඇසීමට රජුටද අවශ්‍ය විය. රජු හමුවට ගෙන යන බවක් නොකියා රජුගේ චරපුරුෂයන් ගාන්ධර්වයාව රජ මාළිගාවට ගෙන යන්නට විය. රජ වාසලේ කාමරයක් මැදින් තිරයක් ඇද වෙන්කරන ලදී. තිරයෙන් එහා සිට වීණා වාදනය කරන්නට ගාන්ධර්වයාට නියම විය. නමුත් තම ඉමිහිරි වීණා වාදනය තිරය අනෙක් පැත්තේ සිට රජතුමා අසා සිටින බව ඔහු දැන සිටියේ නැත. ගාන්ධර්වයාගේ සංගීත නිපුණත්වයත් කාව්‍යකරණයේ දක්ෂතාවයත් ගැන පිරික්සීමට රජුට අවශ්‍ය විය. රජ ඇඳුම් පසෙකලු රජු නියම දුනු හේවායකු මෙන් ඇඳුම් ආයිත්තම් වෙනස් කොට දුන්නත් ඊයත් අතට ගත්තේය. තිරය අනෙක් පැත්තේ සිටියද ගාන්ධර්වයාට මේ වෙනස වැටහුණි. ගාන්ධර්වයාට තිබුණේ පුදුම ඉවකි. රාමා දුනු හී භාවිතයට ශූරයකු වූ බව ඉතිහාසයේ සඳහන් ය. රාවණා පැරදවූ රාමාට රජතුමා සමාන කරමින් ප්රශස්තියක් ලෙස ගාන්ධර්වයා හිටවන කවියක් කියන්නට විය. ප්රශස්තිය අසා රජු මහත් ප්‍රීති වන්නට විය. රජු ඊළඟට තම බිසොවගේ ඇඳුම් ආයිත්තමින් සැරසෙන්නට විය. මේ වන විට තිරයෙන් අනෙක් පැත්තේ සිටින්නේ කවුදැයි ගාන්ධර්වයා ඉවෙන් මෙන් දැන සිටියේය. බිසොවගේ ඇඳුම් ඇඟලාගත්තද රටේ පාලකයා ගැන ප්රශස්තියක් ගාන්ධර්වයා වීණාව වයමින් ගායනා කරන්නට විය. මේ අරුම පුදුම සංගීතයේ අසාමාන්‍ය කුසලතාව දැක විමතියට පත් රජතුමා ගාන්ධර්වයාට ප්‍රශංසා කොට වටිනා තෑගි බෝග දීමට රජවාසල ඇත්තන්ට නියම කළේය. ඒ වන විට දකුණු ඉන්දියාවේ සිටි ඔහුගේ තරුණ රූමත් බිරිය ගාන්ධර්වයාට ලැබුණු තෑග්ග අසා පුදුමයට පත්විය. රජු මොහුට දුන් දැවැන්ත තෑග්ග කුමක්දැයි ඔබටද ප්‍රශ්නයක් පැන නඟිනු නියතය. එම තෑග්ග ඔබද මවිතයට පත්කරන්නක් විය හැකිය. රජු මොහුට දළ ඇතෙකු සමග ලංකා ධරණීතලයේ මුළු උතුරුකරයම පූර්ණ අයිතිය ගාන්ධර්වයාට පවරා දුන්නේය. රජතුමා ගාන්ධර්වයාට ඇතෙකු තෑගි කළද ඌට කිතුල් කොට ගෙනත් දිමටවත් වත්කමක් නොවීය. ඒ වකවානුවේ උතුරේ වාසය කොට ඇත්තේ ස්වල්ප දෙනෙකි. උතුරු අර්ධද්වීපය එකම වැලි ගොඩක් විය. තම දකුණු ඉන්දීය ඥතීන්ට එහි පැමිණ පදිංචි වීමට අවසර දෙන ලෙස අවසානයේ ගාන්ධර්වයා ඉල්ලන්නට විය. තමන්ගේ රජ වූ සංගීතඥයාගේ ඉල්ලීම පිට බොහෝ දෙනකු උතුරුකරයට සංක්‍රමණය වන්නට විය. උතුර ක්‍රමයෙන් සශ්‍රීක වන්නට විය. ගාන්ධර්වයා එම ප්‍රදේශයට "යාල්පානම් නාඩු" ලෙස නමක් තැබීය. "යාල්" සංගීත භාණ්ඩයේ නම මුලට යෙදූ "පානම්" කෙනෙක් "කවියා" එයට එක්කොට "යාල්පානම්" නාමය සකස් කොට තිබුණි. තවමත් මේ ප්‍රදේශවාසීන් "යාල්පානම්" නමින් හැඳින්වුවද ලංකාවේ ඉංග්‍රීසි පාලනයත් සමගම එය "යාපනය" බවට පත්විය. යාල්පානම් අවසානයේ ඉතා බලසම්පන්න ප්‍රදේශයක් විය. කල්යත්ම ඉන්දියාවෙන් සංක්‍රමිකයන් පැමිණ ලංකාවේ වෙනත් ප්රදේශවලටද ව්‍යාප්ත වන්නට විය. යාපනයත්, අනුරාධපුරයත් අතර බිම්තීරය වන්නියාර්වරු විසින් පාලනය කළ කාලයක්ද ඉතිහාසයේ තිබේ. වර්තමාන "වන්නිය" වශයෙන් සැලකෙන්නේ වන්නියාර්වරු සිටි එම ප්රදේශයයි. උපුටා ගැනීම mgdmadu.wordpress.com namals.schblogs.lk janathakshan.com [url]www.sl-spirit.com[/url] [SIZE=6]හොද නම් ඉතින් rep++ ඕන[/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom