Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මා&#3523

“මේ කරුම පාලකයන් නිසා සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මාස දෙකයි”-මහ සභා මැද අත්තනායක එම්. හේරත් කම්පා වෙයි"

“යම් හෙයකින් තව මාස දෙකක් යන්න කලින් තීරණයක් ගත්තොත් මෙ රටේ ව්‍යවස්ථා සංසෝදනය ගැන ඒ සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවස යැයි”ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය අතතනායක එම්. හේරත් මහතා පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ඊයේ (29)පස්වරුවේ මාවනැල්ලේදි මාවනැල්ල පූජ්‍ය පන්නල ආනන්ද හිමිපාණන් වහන්සේ රචිත සද්ධර්ම චින්තා කෘතිය දොරට වැඩිමේ උත්සවය මාවනැල්ල මයුරපාද ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේදිය.”මම අනාවැකියක් කියන්නම් ඉංග්‍රීසි සුද්දාට බැරි වුනා දළාදා මැදුරට අත තියන්න. ඔවුන්ට බැරි වුන දේ අද අපි කරමින් ඉන්නවා. මේ අපේ අවසාන කාලය. මතු සිංහල බුදු දහම ශ්‍රි ලංකාවෙන් අතුරුදහන්. කල්පිටියට මම ගියා ගිය සතියේ. කල්පිටිය දුපතක්. මේ දූපතේ බෞද්ධයෝ ඉන්නේ සියට තුනක් පමණයි. සියට අනුහතක්ම විවිධ ආගම් වල අය. මේ අබෞද්ධ කල් පිටියේ එකම එක පන්සලයි තියෙන්නේ. එකේ ඉන්න නායක හාමුදුරුවන්ට සියට තුනේ බෞද්ධයාට පක්ෂව කථා කරන්න තහනම්. අපි මෙහේ කථා කරන සහ ජීවනය කල්පිටියේ නැහැ.” යන්න වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේය.

UT LInk :> https://www.youtube.com/watch?time_continue=13&v=YSnXhwEsI3A

[YOUTUBE]YSnXhwEsI3A[/YOUTUBE]

Source

[QUOTE="lilman, post: 22444424, member: 200726"] [b]සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මාස[/b] [CENTER][SIZE=5][B]“මේ කරුම පාලකයන් නිසා සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මාස දෙකයි”-මහ සභා මැද අත්තනායක එම්. හේරත් කම්පා වෙයි"[/B][/SIZE] [SIZE=5][B]:dull::dull:-----------:dull::dull: [/B][/SIZE] [SIZE=4][B]“යම් හෙයකින් තව මාස දෙකක් යන්න කලින් තීරණයක් ගත්තොත් මෙ රටේ ව්‍යවස්ථා සංසෝදනය ගැන ඒ සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවස යැයි”ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය අතතනායක එම්. හේරත් මහතා පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ඊයේ (29)පස්වරුවේ මාවනැල්ලේදි මාවනැල්ල පූජ්‍ය පන්නල ආනන්ද හිමිපාණන් වහන්සේ රචිත සද්ධර්ම චින්තා කෘතිය දොරට වැඩිමේ උත්සවය මාවනැල්ල මයුරපාද ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේදිය.”මම අනාවැකියක් කියන්නම් ඉංග්‍රීසි සුද්දාට බැරි වුනා දළාදා මැදුරට අත තියන්න. ඔවුන්ට බැරි වුන දේ අද අපි කරමින් ඉන්නවා. මේ අපේ අවසාන කාලය. මතු සිංහල බුදු දහම ශ්‍රි ලංකාවෙන් අතුරුදහන්. කල්පිටියට මම ගියා ගිය සතියේ. කල්පිටිය දුපතක්. මේ දූපතේ බෞද්ධයෝ ඉන්නේ සියට තුනක් පමණයි. සියට අනුහතක්ම විවිධ ආගම් වල අය. මේ අබෞද්ධ කල් පිටියේ එකම එක පන්සලයි තියෙන්නේ. එකේ ඉන්න නායක හාමුදුරුවන්ට සියට තුනේ බෞද්ධයාට පක්ෂව කථා කරන්න තහනම්. අපි මෙහේ කථා කරන සහ ජීවනය කල්පිටියේ නැහැ.” යන්න වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේය.[/B][/SIZE] [SIZE=4][B]UT LInk :> [URL]https://www.youtube.com/watch?time_continue=13&v=YSnXhwEsI3A[/URL][/B][/SIZE] [SIZE=4][B][YOUTUBE]YSnXhwEsI3A[/YOUTUBE][/B][/SIZE] [SIZE=4][B][URL="http://www.medaperadiga.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%b8-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92/"]Source[/URL] [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom