සිරිලාංකිකයින්ට නම් හොඳටම ට්‍රැක පැනලා

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    විදුහල්පතිනියට පිහියෙන් අනින්න එකෙක් ආව වෙලාවක ඔය ආරක්ෂක නිලදාරියා බේරගත්තා වගේ එකක් වෙලා තියෙනවාද කියලා අපි දන්නැනෙ,, එතකොට අපිට පුලුවන් ඕක දිහා බලන් ඉන්න එකයි, ඔය වගේ ඒවා එන්නැති විදිහට feed එක හදාගන්න එකයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,552
    113
    35
    Spain
    සමහරවිට ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. අපේ ඉස්කෝලෙත් මුර අය්යා කෙනෙක් හිටිය, විනය භාර සර් ගේ තැන අරන් වගේ ඌ හිටියේ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,163
    871
    113
    වදින එක වැරදි නැනෙ බන් වසර 38 ක් නේ ප්‍රශ්නෙ හෑලි සහා ෆොටො ගහලා🥹😂 ප්‍රෝඩාව
     
    • Like
    Reactions: Cypress