Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිවර්ධන මහතාට පිහිටවෙමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිවර්ධන මහතාට පිහිටවෙමු....

උපුටා ගැනීම http://reargate.blogspot.com/2014/03/blog-post.html

මේ ලියන්නේ සයිබර් අවකාශයේ සිටින දනට පිනට ලැදි, සමාජ සේවයට හිතැති අයගෙන් උපකාරයක් ලබා ගැනීමටය. සමාජයේ ජීවත්වන අසරණ පුද්ගලයින්ට අපට කලහැකි යම් උපකාරයක් තිබේනම් එය කිරීම අපගේ යුතුකමකි. මෙලොව පරලොව ආනිශංස ගෙනදෙන මහත් පින්කමකි. බුදුරජාණන් වහන්සේද දානමය කුසලය මහත් ඉහළින් අනුදැන වදාළ සේක.

මේ පින්තූරයේ දකුණු පස සිටින පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවෙකි. ඔහු නමින් සිරිවර්ධන වේ. සිංහල බෞද්ධයෙකි. ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින ඔහුට කිසිදු රැකියාවක නිරත වීමට නොහැකිය. ඔහුගේ බිරිඳ මියගොස් ඇති අතර පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු සිටී. වැඩිමහල් පිරිමි දරුවා අවිවාහක වන අතර ඔහුගේ වයස අවුරුදු 37 කි. අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී සිටින ඔහු මේ වන සිටින තැනක් කිසිවෙක් නොදනී. බාල දරුවා (අවු. 34 යි) මත්කුඩු වලට තදින් ඇබ්බැහිව සිටින අයෙකි. මේ වන විට පොලිසිය විසින් ඔහුව විශෝධන මධ්‍යස්ථානයකට යොමුකොට ඇති අතර ඔහු නේවාසිකව එහි ප්‍රතිකාර ගනී. ඔහුගේ එකම දියණිය මෙයට වසර හයකට පමණ පෙර රැකියාව සඳහා ලෙබනන් රටට ගිය අතර, එහිදී සේවය කල නිවසේ අයහපත් තත්වය නිසා ඇය එම නිවසින් පැන ඇත. ඉන් අනතුරුව මේ දක්වා ඇය ගැන කිසිදු තොරතුරක් දනගන්නට නැත.

මේ හේතු නිසා ජීවත්වීමට කිසිදු ආදායමක් නැති සිරිවර්ධන මහතා මේ වන විට ජීවත්වන්නේ දිවයිනේ විවිධ පළාත්වල සිඟමන් යැදීමෙනි. ගාළු මුවදොර, මොරටුව, කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල ආදී විවිධ ප්‍රදේශවලට යමින් දේශීය පින්වතුන්ට සහ විදේශීය පර සුද්දන්ට අතපා කීයක්හරි හොයාගෙන රාත්‍රීකාලය කොහේ හෝ බස් නැවතුමක ගෙවමින් ඔහු ගතකරන්නේ ඉතා දුක්බර දිවියකි.

මා මෙය විශේෂයෙන් ලියන්නේ සානුකම්පිත ඔබගේ උදව් උපකාර ලබාදී මේ අන්ත අසරණ වැඩිහිටියා මේ දුක්ඛිත තත්වයෙන් ගලවා ගැනීමේ අරමුණිනි. අප වීරෝධාර සිංහල ජාතියේ උපන් වයෝවෘධයෙකු මෙලෙස පර සුද්දන්ට අතපෑ යුතු නැත. ඔහුට එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ආහාරපාන ස්වල්පය, රෝගී තත්වයන්ට බෙහෙත් හේත් සමග මේ වයසේදී ලැබිය යුතු රැකවරණය ඔහුට ලබාදීමේ අරමුණිනි.

ඔබ මේ වනවිටත් ‘ගිණුම් අංකය එවන්නැයි’ යනුවෙන් මා වෙත පුද්ගලික මැසේජයක් කොටමින් සිටින්නේ නම් ඉතිරි ඩිංගත් කියවා සිටින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඇත්තෙන්ම සිරිවර්ධන මහතාගේ ජීවන තත්වය යහපත් කිරීම සඳහා වඩාත් තිරසාර වැඩපිළිවෙලක් අවශ්‍ය බව මගේ විශ්වාසයයි. ඔහු වෙත යම් මුදලක් ලබාදීමෙන් පමණක් අප ප්‍රාර්ථනා කරන අරමුණූ ඉටු නොවනු ඇත.

ඔහු අත මුදල් ඇතැයි අන් අය දැනගත්තොත් එම මුදල් සොරකම් කිරීමට සිය ගාණක් සොරුන් සහ කුඩුකාරයන් මොහොතක්වත් පැකිළෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනික එවන් සොරකමක් සිදුවූ විටකදී හොරුන්ව හඳුනාගත්තත්, විවිධ දේශපාලන බලපෑම් සහ හරිහමන් නීතියක් ක්‍රියාත්මක නොවන තත්වයක් තුල සිරිවර්ධන මහතාට නැවත එම මුදල් ලැබීමේ ඉඩකඩ ඉතා අවමය. අනික රුපියල් දෙතුන් සීයටත් මිනි රරණ රටක් මේක.

අනික අතමිටේ යම් මුදලක් ගැවසෙන විට සිරිවර්ධන මහතා මත්පැන් වලට ඇබ්බැහි වීමටද පුළුවන. එයින් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවත් නරක්වනු ඇත. එවන් අබග්ගයක් සිදු නොවුනත්, ඔබ එවන මුදලින් සිරිවර්ධන මහතාට ඔහු වෙනුවෙන් භාවිතා කල හැක්කේ එයින් කොතරම් සුළු ප්රමාණයක්දැයි සිතා බලන්න. ඔබ මසකට රුපියල් 1000 ක් එව්වොත්, එයින් රුපියල් හාරපන්සීයක්ම බදු වශයෙන් නැවත ආණ්ඩුව උදුරා ගනී. ඉතිරි මුදලින්ද උලමලා හලාල් මගඩිය හරහා රුපියල් 200 ක් විතරම ගසා කයි. ඉතින් ඔබ එවන මුදලින් පලක් තියේද?

ඉහත කරුණු කියවා ඔබ සිතේ මේ වන විට දක්මුසු හැඟීමක් ජනිත වී ඇති බව සිතමි. දුක්වන්න එපා. සිරිවර්ධන මහතාගේ ජීවිතය යහපත් කිරීමට ඔබට උදව් කල හැකි වඩාත් තිරසාර ක්‍රමයක් මා ඔබට පවසමි. එමගින් එක් සිරිවර්ධනයෙකු වෙනුවට සිරිවර්ධනලා ලක්ෂ ගණනකට පිහිට වීමට ඔබට අවස්ථාව සැලසේ.

මා පින්කැමති ඔබට ආයාචනය කර සිටින්නේ සිරිවර්ධන මහතා වෙනුවෙන් විශාල මුදලක් පරිත්‍යාග කරන ලෙස නොවේ. ඉතා පුංචි රුපියල් 100/= ක් හොඳටම ඇති. ඔබගේ රුපියල් සියය ලංකා බැංකුවේ අංක 75 66 74 82 දරණ උදය ගම්මන්පිල මහතාගේ ගිණූමට බැරකරන්න. උදය ගම්මන්පිල මහතා යනු මේ රටේ සිටින ඉතාමත් බුද්ධිමත්, උගත්, කාර්යශූර අවංක දේශපාලනඥයෙකි. ඔහු කිසිදා බොරු කියා නොමැති අතර අනාගතයේදීත් කිසිදු බොරුවක් නොකියන හෝ නොකරන ඉවට අති උතුම් දළදා වහන්සේ ඉදිරියේම දිවුරා ඇති එකම දේශපාලනඥයාය. ඔහුව ඔබට සීයට සීයක්ම විශ්වාස කල හැකිය.

ඔබ පින් පිණිස එවන රුපියල් 100/= නිසා ලබන 29 වෙනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් චන්දයෙන් එතුමා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන එතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම අති විශිෂ්ට ජයක් ලබන බව සහතිකය. ඉන්පසු එතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය, බස්නාහිර පළාතේ මත්කුඩු, නීති විරෝධී මත්පැන්, දූෂණය, භීෂණය, අධික ජීවන බර, කොමිස්, දේශපාලන පවුල් බර, හලාල් මගඩිය ආදී සියළු ව්‍යාධීන් නවත්වා එහි නීතිය සාමය යළි ස්ථාපිත කොට බස්නාහිර පළාත සාමයෙන් සෞභාග්‍යයෙන් උතුරන සමෘද්ධිමත් කලාපයක් කරයි. අන්න එවිට සිරිවර්ධන මහතාට නැවත තමාගේ නිවසට පැමිණ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පින් පඩියක් අයදුම් කොට එම මුදලින් හොඳින් කා බී සිතේ බයක් නැතුව පිනක් දහමක් කරගෙන අභිත සිංහලයෙක් ලෙස මිය යනතෙක් සතුටින් සිටිය හැකිය.

[QUOTE="tharakato, post: 16344748, member: 42270"] [b]සිරිවර්ධන මහතාට පිහිටවෙමු....[/b] [SIZE="4"] උපුටා ගැනීම [url]http://reargate.blogspot.com/2014/03/blog-post.html[/url] මේ ලියන්නේ සයිබර් අවකාශයේ සිටින දනට පිනට ලැදි, සමාජ සේවයට හිතැති අයගෙන් උපකාරයක් ලබා ගැනීමටය. සමාජයේ ජීවත්වන අසරණ පුද්ගලයින්ට අපට කලහැකි යම් උපකාරයක් තිබේනම් එය කිරීම අපගේ යුතුකමකි. මෙලොව පරලොව ආනිශංස ගෙනදෙන මහත් පින්කමකි. බුදුරජාණන් වහන්සේද දානමය කුසලය මහත් ඉහළින් අනුදැන වදාළ සේක. මේ පින්තූරයේ දකුණු පස සිටින පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවෙකි. ඔහු නමින් සිරිවර්ධන වේ. සිංහල බෞද්ධයෙකි. ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින ඔහුට කිසිදු රැකියාවක නිරත වීමට නොහැකිය. ඔහුගේ බිරිඳ මියගොස් ඇති අතර පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු සිටී. වැඩිමහල් පිරිමි දරුවා අවිවාහක වන අතර ඔහුගේ වයස අවුරුදු 37 කි. අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී සිටින ඔහු මේ වන සිටින තැනක් කිසිවෙක් නොදනී. බාල දරුවා (අවු. 34 යි) මත්කුඩු වලට තදින් ඇබ්බැහිව සිටින අයෙකි. මේ වන විට පොලිසිය විසින් ඔහුව විශෝධන මධ්‍යස්ථානයකට යොමුකොට ඇති අතර ඔහු නේවාසිකව එහි ප්‍රතිකාර ගනී. ඔහුගේ එකම දියණිය මෙයට වසර හයකට පමණ පෙර රැකියාව සඳහා ලෙබනන් රටට ගිය අතර, එහිදී සේවය කල නිවසේ අයහපත් තත්වය නිසා ඇය එම නිවසින් පැන ඇත. ඉන් අනතුරුව මේ දක්වා ඇය ගැන කිසිදු තොරතුරක් දනගන්නට නැත. මේ හේතු නිසා ජීවත්වීමට කිසිදු ආදායමක් නැති සිරිවර්ධන මහතා මේ වන විට ජීවත්වන්නේ දිවයිනේ විවිධ පළාත්වල සිඟමන් යැදීමෙනි. ගාළු මුවදොර, මොරටුව, කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල ආදී විවිධ ප්‍රදේශවලට යමින් දේශීය පින්වතුන්ට සහ විදේශීය පර සුද්දන්ට අතපා කීයක්හරි හොයාගෙන රාත්‍රීකාලය කොහේ හෝ බස් නැවතුමක ගෙවමින් ඔහු ගතකරන්නේ ඉතා දුක්බර දිවියකි. මා මෙය විශේෂයෙන් ලියන්නේ සානුකම්පිත ඔබගේ උදව් උපකාර ලබාදී මේ අන්ත අසරණ වැඩිහිටියා මේ දුක්ඛිත තත්වයෙන් ගලවා ගැනීමේ අරමුණිනි. අප වීරෝධාර සිංහල ජාතියේ උපන් වයෝවෘධයෙකු මෙලෙස පර සුද්දන්ට අතපෑ යුතු නැත. ඔහුට එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ආහාරපාන ස්වල්පය, රෝගී තත්වයන්ට බෙහෙත් හේත් සමග මේ වයසේදී ලැබිය යුතු රැකවරණය ඔහුට ලබාදීමේ අරමුණිනි. ඔබ මේ වනවිටත් ‘ගිණුම් අංකය එවන්නැයි’ යනුවෙන් මා වෙත පුද්ගලික මැසේජයක් කොටමින් සිටින්නේ නම් ඉතිරි ඩිංගත් කියවා සිටින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඇත්තෙන්ම සිරිවර්ධන මහතාගේ ජීවන තත්වය යහපත් කිරීම සඳහා වඩාත් තිරසාර වැඩපිළිවෙලක් අවශ්‍ය බව මගේ විශ්වාසයයි. ඔහු වෙත යම් මුදලක් ලබාදීමෙන් පමණක් අප ප්‍රාර්ථනා කරන අරමුණූ ඉටු නොවනු ඇත. ඔහු අත මුදල් ඇතැයි අන් අය දැනගත්තොත් එම මුදල් සොරකම් කිරීමට සිය ගාණක් සොරුන් සහ කුඩුකාරයන් මොහොතක්වත් පැකිළෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනික එවන් සොරකමක් සිදුවූ විටකදී හොරුන්ව හඳුනාගත්තත්, විවිධ දේශපාලන බලපෑම් සහ හරිහමන් නීතියක් ක්‍රියාත්මක නොවන තත්වයක් තුල සිරිවර්ධන මහතාට නැවත එම මුදල් ලැබීමේ ඉඩකඩ ඉතා අවමය. අනික රුපියල් දෙතුන් සීයටත් මිනි රරණ රටක් මේක. අනික අතමිටේ යම් මුදලක් ගැවසෙන විට සිරිවර්ධන මහතා මත්පැන් වලට ඇබ්බැහි වීමටද පුළුවන. එයින් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවත් නරක්වනු ඇත. එවන් අබග්ගයක් සිදු නොවුනත්, ඔබ එවන මුදලින් සිරිවර්ධන මහතාට ඔහු වෙනුවෙන් භාවිතා කල හැක්කේ එයින් කොතරම් සුළු ප්රමාණයක්දැයි සිතා බලන්න. ඔබ මසකට රුපියල් 1000 ක් එව්වොත්, එයින් රුපියල් හාරපන්සීයක්ම බදු වශයෙන් නැවත ආණ්ඩුව උදුරා ගනී. ඉතිරි මුදලින්ද උලමලා හලාල් මගඩිය හරහා රුපියල් 200 ක් විතරම ගසා කයි. ඉතින් ඔබ එවන මුදලින් පලක් තියේද? ඉහත කරුණු කියවා ඔබ සිතේ මේ වන විට දක්මුසු හැඟීමක් ජනිත වී ඇති බව සිතමි. දුක්වන්න එපා. සිරිවර්ධන මහතාගේ ජීවිතය යහපත් කිරීමට ඔබට උදව් කල හැකි වඩාත් තිරසාර ක්‍රමයක් මා ඔබට පවසමි. එමගින් එක් සිරිවර්ධනයෙකු වෙනුවට සිරිවර්ධනලා ලක්ෂ ගණනකට පිහිට වීමට ඔබට අවස්ථාව සැලසේ. මා පින්කැමති ඔබට ආයාචනය කර සිටින්නේ සිරිවර්ධන මහතා වෙනුවෙන් විශාල මුදලක් පරිත්‍යාග කරන ලෙස නොවේ. ඉතා පුංචි රුපියල් 100/= ක් හොඳටම ඇති. ඔබගේ රුපියල් සියය ලංකා බැංකුවේ අංක 75 66 74 82 දරණ උදය ගම්මන්පිල මහතාගේ ගිණූමට බැරකරන්න. උදය ගම්මන්පිල මහතා යනු මේ රටේ සිටින ඉතාමත් බුද්ධිමත්, උගත්, කාර්යශූර අවංක දේශපාලනඥයෙකි. ඔහු කිසිදා බොරු කියා නොමැති අතර අනාගතයේදීත් කිසිදු බොරුවක් නොකියන හෝ නොකරන ඉවට අති උතුම් දළදා වහන්සේ ඉදිරියේම දිවුරා ඇති එකම දේශපාලනඥයාය. ඔහුව ඔබට සීයට සීයක්ම විශ්වාස කල හැකිය. ඔබ පින් පිණිස එවන රුපියල් 100/= නිසා ලබන 29 වෙනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් චන්දයෙන් එතුමා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන එතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම අති විශිෂ්ට ජයක් ලබන බව සහතිකය. ඉන්පසු එතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය, බස්නාහිර පළාතේ මත්කුඩු, නීති විරෝධී මත්පැන්, දූෂණය, භීෂණය, අධික ජීවන බර, කොමිස්, දේශපාලන පවුල් බර, හලාල් මගඩිය ආදී සියළු ව්‍යාධීන් නවත්වා එහි නීතිය සාමය යළි ස්ථාපිත කොට බස්නාහිර පළාත සාමයෙන් සෞභාග්‍යයෙන් උතුරන සමෘද්ධිමත් කලාපයක් කරයි. අන්න එවිට සිරිවර්ධන මහතාට නැවත තමාගේ නිවසට පැමිණ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පින් පඩියක් අයදුම් කොට එම මුදලින් හොඳින් කා බී සිතේ බයක් නැතුව පිනක් දහමක් කරගෙන අභිත සිංහලයෙක් ලෙස මිය යනතෙක් සතුටින් සිටිය හැකිය.[/SIZE] :lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom