Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සිරිසඟබෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ. දන්න අයත් ඇති.නොදන්න අය වෙනුවෙනුයි මේ Thread එක දාන්න හිතුවේ.

කොළඹ ඉදන් කුරුණෑගල හරහා අනුරාධපුරයට යන පාරේ වාරියපොල පහු කරල මහගල්කඩවල හන්දියෙන් තමා මෙම ලෙන් විහාරයට යන්න තියෙන්නේ.ඉතින් මාහවංශයේ තියෙන්නේ ක්‍රි.ව.247දී උදෑසන අනුරාධපුර දකුණු දොරටුවෙන්(ඉසුරුමුණිය අසලින්) පිටත්වූ දුගී මගියෙක්ට දිවා ආහාරය ගන්න යද්දි සිරිසඟබෝ තාපසතුමා හමුවුනා කියලනේ.ඒ වෙලාවට ගම්පහට intercity එකක ආවත් එන්න බැරිබව ඕනම කෙනෙක්ට තේරෙනවා. හැබයි හත්ථිකුච්චි විහාරයයි අනුරාධපුරයයි අතර සැතපුම් 13ක අඩිපාරක් තියනව.ඒ කියන්නේ හත්ථිකුච්චි ගිය කියන එක විය හැකියි.

පසුව මගියා සිරිසඟබෝ තාපසතුමාගේ හිසත් රැගෙන ගෝඨාභය රජු ළඟට ගිය පසු රජු මගියා සමඟ පැමිනෙන විටදී මගියා අතන ගල කියල සිරිසඟබෝ තාපසතුමා සිටි පර්වතය පෙන්වීමනිසා අත්තනගල්ලට මෙම සිද්ධිය මාරුවීමට හේතුවී ඇතැයි පැවසේ.පසුව රජු සිරිසඟබෝ තාපසතුමාගේ හිස රහිත මළකඳ(ක්වන්දය) භූමදානය කලබව කියැවේ.මේ සිද්ධිය සැලවී එතනට පැමිණී සිරිසඟබෝ රජුගේ බිරිද තම සැමියගේ ක්වන්දය දැක ඇතිවූ කම්පණයෙන් එතනම මියගිය බව කියැවේ.කාන්තාවකගේ සිරුරක් විහාරයක් තුල භූමදානය නොකරන නිසා මෙය සිහිවීමට පර්වතය නැගීමට ආරම්භ කරන ස්ථානයේ එකම ආකාරයේ ගොඩනැගිලි 2ක් රජු විසින් සාදා ඇත.

හත්ථිකුච්චි විහාරය ලෙන් විහාරයක් වන අතර[FONT=&quot] පැරණී ලෙන් 38ක හා පොකුණු 18ක නටබුන් දක්නට ලැබේ.[/FONT]

හත්ථිකුච්චි යනු පාලී භාෂාවෙන් හස්තියගේ බඩ යන්නයි.විහාරය ආරම්භයේ ඇති පර්වතයේ හැඩය මෙම නම පටබැදීමට හේතුවී ඇත.

මේක තමා ඒ පර්වතය.මේක සමහර පැතිවලින් අලියෙක් දණගහන් ඉන්නවා වගේ පේනවා.

මේ තියෙන්නේ කලින් කිව්ව පර්වතේ තියන සෙල්ලිපියක්.මෙහෙම සෙල්ලිපි ගල වටේම තියනවා.

මේ තියෙන්නේ තෙමහල් පිළිමගෙයක්.තෙමහල් කිව්වට මහල් තුනක් නෙමේ.බිම ඉදන් කොටස් තුනකට තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ පිළිමගෙයි ඉහල මහල.දැන් තියෙන්නේ පිළිමේ කොටස් කිහිපයක් පමණයි.

මේ කට කියන්නේ ජන්තාඝරය කියලා.මේක යොදාගෙන තියෙන්නේ රෝගීවූ භික්ෂූණ් උණු බේත් ජලයෙන් නාවන්න.මෙකට ටිකක් එහයින් පොළොව යට ජලය රත් කරන්න යොදාගත් දරවල අළු අදටත් දකින්නට තියනවා.

මේ තියෙන්නේ අනුරාධපුරයට තියන අඩි පාරට ඉහලින් ඇති ගල් උගුලක්.

මේ තියෙන්නේ නටබුන්වූ චෛත්‍යයක නටබුන්.සිරිසඟබෝ තාපසයාගේ ක්වන්දය ඉහල පිහිටි ගලේ සිට පෙරලිලා වැටිලා තියෙන්නේ මෙතනට.

ඊට පස්සේ ඒ වැටුන තැනට ටිකක් එහායින් මේවගේ නිර්මාණයක භූමදානය කරල තියනවා.ඒ භූමදානය කල සිරුරේ හිස නොමැති බව පෙන්නන තමා හිස යෙදෙන පැත්ත සම්පූරණ නොකර රවුම් ගලක් යොදල තියෙන්නේ.

මෙතන තිබිලා රන් භාජනයක දැමූ අළු හමුවෙලා තියනවා.

මේ තියෙන්නේ භූමදානය කල ස්ථානයට අසලින් ඇති බෝධිය වන්දනා කරන්නන්ට අත් දෝවනය සඳහා කල නිර්මාණයක්.

මේක තේවාව කරන්න ඉන්න බෙරකාරයන්ට නැවතිලා ඉන්න හදපු එකක්ලු.

කැමරාවට ගන්න අමාරුයි.මෙතනට රුවන්වැලිසෑය පේනවා.හවස් යාමයේ සිරිසඟබෝ තාපසයා භාවනා කලේ මේ පැත්තට වෙලාලු.

හථිතිකුච්චි කියන්නේ නැරඹිය යුතුම තැනක විදිහටයි මම දකින්නේ. ඔබත් ගිහින් බලන්න අපේ පැරැණ්නන්ගේ ප්රථාපවත් නිර්මාණ වල විශ්ෂඨත්වය.

[QUOTE="Fire Eye, post: 11406513, member: 313297"] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://2.bp.blogspot.com/_nAY_eeCPTBs/SmrSofQsuLI/AAAAAAAAAgo/13avdLlkY8w/s400/DSC01813.JPG[/IMG] සි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]රිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ. දන්න අයත් ඇති.නොදන්න අය වෙනුවෙනුයි මේ Thread එක දාන්න හිතුවේ. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=Blue] කොළඹ ඉදන් කුරුණෑගල හරහා අනුරාධපුරයට යන පාරේ වාරියපොල පහු කරල මහගල්කඩවල හන්දියෙන් තමා මෙම ලෙන් විහාරයට යන්න තියෙන්නේ.ඉතින් මාහවංශයේ තියෙන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ක්‍රි.ව.247දී [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]උදෑසන අනුරාධපුර දකුණු දොරටුවෙන්(ඉසුරුමුණිය අසලින්) පිටත්වූ දුගී මගියෙක්ට දිවා ආහාරය ගන්න යද්දි සිරිසඟබෝ තාපසතුමා හමුවුනා කියලනේ.ඒ වෙලාවට ගම්පහට intercity එකක ආවත් එන්න බැරිබව ඕනම කෙනෙක්ට තේරෙනවා. හැබයි හත්ථිකුච්චි විහාරයයි අනුරාධපුරයයි අතර සැතපුම් 13ක අඩිපාරක් තියනව.ඒ කියන්නේ හත්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ථිකුච්චි ගිය කියන එක විය හැකියි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]පසුව මගියා සිරිසඟබෝ තාපසතුමාගේ හිසත් රැගෙන ගෝඨාභය රජු ළඟට ගිය පසු රජු මගියා සමඟ පැමිනෙන විටදී මගියා [B][COLOR=Purple]අතන ගල[/COLOR][/B] කියල සිරිසඟබෝ තාපසතුමා සිටි පර්වතය පෙන්වීමනිසා අත්තනගල්ලට මෙම සිද්ධිය මාරුවීමට හේතුවී ඇතැයි පැවසේ.පසුව රජු සිරිසඟබෝ තාපසතුමාගේ හිස රහිත මළකඳ(ක්වන්දය) භූමදානය කලබව කියැවේ.මේ සිද්ධිය සැලවී එතනට පැමිණී සිරිසඟබෝ රජුගේ බිරිද තම සැමියගේ ක්වන්දය දැක ඇතිවූ කම්පණයෙන් එතනම මියගිය බව කියැවේ.කාන්තාවකගේ සිරුරක් විහාරයක් තුල භූමදානය නොකරන නිසා මෙය සිහිවීමට පර්වතය නැගීමට ආරම්භ කරන ස්ථානයේ එකම ආකාරයේ ගොඩනැගිලි 2ක් රජු විසින් සාදා ඇත. හත්ථිකුච්චි විහාරය ලෙන් විහාරයක් වන අතර[FONT="] [SIZE=4]පැරණී ලෙන් 38ක හා පොකුණු 18ක නටබුන් දක්නට ලැබේ.[/SIZE][/FONT] හත්ථිකුච්චි යනු පාලී භාෂාවෙන් හස්තියගේ බඩ යන්නයි.විහාරය ආරම්භයේ ඇති පර්වතයේ හැඩය මෙම නම පටබැදීමට හේතුවී ඇත. [IMG]http://img577.imageshack.us/img577/9670/30327978.jpg[/IMG] මේක තමා ඒ පර්වතය.මේක සමහර පැතිවලින් අලියෙක් දණගහන් ඉන්නවා වගේ පේනවා. [IMG]http://img442.imageshack.us/img442/4543/95075353.jpg[/IMG] මේ තියෙන්නේ කලින් කිව්ව පර්වතේ තියන සෙල්ලිපියක්.මෙහෙම සෙල්ලිපි ගල වටේම තියනවා. [IMG]http://img215.imageshack.us/img215/8414/20407834.jpg[/IMG] මේ තියෙන්නේ තෙමහල් පිළිමගෙයක්.තෙමහල් කිව්වට මහල් තුනක් නෙමේ.බිම ඉදන් කොටස් තුනකට තියෙන්නේ. [IMG]http://img804.imageshack.us/img804/1893/32604710.jpg[/IMG] මේ තියෙන්නේ ඒ පිළිමගෙයි ඉහල මහල.දැන් තියෙන්නේ පිළිමේ කොටස් කිහිපයක් පමණයි. [IMG]http://img24.imageshack.us/img24/3051/37844910.jpg[/IMG] මේ කට කියන්නේ ජන්තාඝරය කියලා.මේක යොදාගෙන තියෙන්නේ රෝගීවූ භික්ෂූණ් උණු බේත් ජලයෙන් නාවන්න.මෙකට ටිකක් එහයින් පොළොව යට ජලය රත් කරන්න යොදාගත් දරවල අළු අදටත් දකින්නට තියනවා. [IMG]http://img853.imageshack.us/img853/6624/20145767.jpg[/IMG] මේ තියෙන්නේ අනුරාධපුරයට තියන අඩි පාරට ඉහලින් ඇති ගල් උගුලක්. [IMG]http://img832.imageshack.us/img832/9483/28094831.jpg[/IMG] මේ තියෙන්නේ නටබුන්වූ චෛත්‍යයක නටබුන්.සිරිසඟබෝ තාපසයාගේ ක්වන්දය ඉහල පිහිටි ගලේ සිට පෙරලිලා වැටිලා තියෙන්නේ මෙතනට. [IMG]http://img194.imageshack.us/img194/1825/59896925.jpg[/IMG] ඊට පස්සේ ඒ වැටුන තැනට ටිකක් එහායින් මේවගේ නිර්මාණයක භූමදානය කරල තියනවා.ඒ භූමදානය කල සිරුරේ හිස නොමැති බව පෙන්නන තමා හිස යෙදෙන පැත්ත සම්පූරණ නොකර රවුම් ගලක් යොදල තියෙන්නේ. [IMG]http://img16.imageshack.us/img16/1883/36784166.jpg[/IMG] මෙතන තිබිලා රන් භාජනයක දැමූ අළු හමුවෙලා තියනවා. [IMG]http://img27.imageshack.us/img27/5802/89868453.jpg[/IMG] මේ තියෙන්නේ භූමදානය කල ස්ථානයට අසලින් ඇති බෝධිය වන්දනා කරන්නන්ට අත් දෝවනය සඳහා කල නිර්මාණයක්. [IMG]http://img847.imageshack.us/img847/7029/77486112.jpg[/IMG] මේක තේවාව කරන්න ඉන්න බෙරකාරයන්ට නැවතිලා ඉන්න හදපු එකක්ලු. [IMG]http://img198.imageshack.us/img198/1308/42892999.jpg[/IMG] කැමරාවට ගන්න අමාරුයි.මෙතනට රුවන්වැලිසෑය පේනවා.හවස් යාමයේ සිරිසඟබෝ තාපසයා භාවනා කලේ මේ පැත්තට වෙලාලු. [COLOR=Red]හථිතිකුච්චි කියන්නේ නැරඹිය යුතුම තැනක විදිහටයි මම දකින්නේ. ඔබත් ගිහින් බලන්න අපේ පැරැණ්නන්ගේ ප්රථාපවත් නිර්මාණ වල විශ්ෂඨත්වය.[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom