Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන අංකල් හරිම පව් අම්මේ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිබර් සටනින් පරාජය වී සිටින රාජපක්ෂලා ඉන් ගොඩ ඒමට ඉන්දීය රුපියල් මිලියන 100ක් ගෙවා මෝදිගේ වැඩ්ඩෙක් කුලියට අරන්-----

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.02, ප.ව.3.45) ජනාධිපතිවරණයේ සයිබර් සටනින් දැනටමත් පරාජය වී සිටින මැදමූලන රාජපක්ෂවරුන් ඉන් ගොඩ ඒම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100 ක් ගෙවා ඉන්දියානු ජාතිකයෙක් අරලියගහ මැදුරට ගෙන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මෙම ඉන්දියානුවා නමින් එස්.එම්.අර්වින් ගුප්තා නම් වේ. ඉන්දියාවේ අගමැති මෝදිගේ මැතිවරණයේදී සමාජ ජාල මෙහෙයුම සිදුකෙළේ මොහු යයි කියයි. පසුගිය 21 වෙනිදා මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු සමග තවත් සිව් දෙනෙකු පැමිණ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සමාජ ජාල කැම්පේන් එක මෙහෙයැවීම බාර ගෙන ඇත. ගුප්තා සහ පිරිස මේ වන විට අරලියගහ මැදුරේ ජනාධිපතිවරණ කාර්යාලයේ දෙවන මහලේ තම මෙහෙයුම් අාරම්භ කර ඇත. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද ක්‍රියා කරති. මේ වන විටත් ජනාධිපතිවරණයේ සමාජ ජාල මෙහෙයුමෙන් රාජපක්ෂ පරාජය වී ඇති අතර ගුප්තා සහ පිරිසගේ උපදේශය වී ඇත්තේ ව්‍යාජ ගිණුම් මගින් රාජපක්ෂට විරුද්ධ සමාජ ජාලා වලට ගොස් එහි ආණ්ඩුවට පක්ෂව පිළිතුරු ලිවීමයි. එබැවින් ඔබගේ සමාජ ජාලයට පැමිණ ආණ්ඩුවට කඩේ යන කොමෙන්ටු පළ කරන්නා කව්දැයි බැලූ විට මෑතක ආරම්භ කරන ලද ව්‍යාජ ගිණුම් බව තේරුම් ගත හැකිය. ඒ අන් කිසිවෙක් නොව අරලියගහ මැදුරේ ගුප්තාගේ කණ්ඩායමයි.

අර්වින් ගුප්තා මෙහි ගෙන්වා ඇත්තේ ඉන්දීය රජයේ අනුදැනුමක් මත නොවේ. ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉන්දීය රුපියල් මිලියන 100 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියන් කෝටි 20 කට අධිකය. පොරොන්දු මුදලින් 30% ක් මේ වන විට ගෙවා ඇති අතර එම මුදල් ඉන්දියාවට යවා ඇත්තේ නීති විරෝධී ආකාරයකට ය. මේ බව හෙළි වී ඇති ඉන්දීය දූෂණ විරෝධී කණ්ඩායම් මුදල් ලැබුණු ආකාරය හෙළිකරන්නැයි ඉල්ලා ගුප්තාට එරෙහිව එරට නීතිය ඉදිරියට යෑමට සූදානම් වන බව ද වාර්තා වේ.

ඉන්දීය අර්වින් ගුප්තා අරලිය ගහ මැදුරේ දෙවන මහලේ සමාජ ජාලා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී පහල මහලේ චීන ජාතික හැකරුන් ආණ්ඩු විරෝධී වෙබ් අඩවි සමාජ ජාලා ආදිය වාරණය කිරීම සහ හැක් කිරීමේ කටයුතු වල යෙදී සිටිනු දක්නට ලැබේ.

මීට අමතරව කලක් තිස්සේ ආණ්ඩු විරෝධී මුහුණුවරින් ක්‍රියා කළ නමුත් රාජපක්ෂ රෙජීමයෙන් ගෙවීම් ලැබූ වෙබ් අඩවි වල සැබෑ ක්‍රියාකලාපය මේ දිනවල එළිපිට දකින්නට ලැබේ. මේවා ආණ්ඩු විරෝධී බව පෙන්වීම සඳහා රාජපක්ෂලා විසින් බොරුවට ඒවා වාරණයද කර තිබිණ. තීරණාත්මක අවස්ථාවේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය හෙළි වෙමින් පවතී.

ඉන් එකක් නම් පසුගියදා තිස්ස අත්තනායක එජාප මහ ලේකම්වරයා ආණ්ඩුවට යන බව කියා මෙකී අඩවියක පළ කරන ලද ව්‍යාජ ප්රවෘත්තියයි. ඒ වන විට තිස්ස අත්තනායකට රුපියල් මිලියන 200 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇතැයිද එම ඉංග්‍රීසි අඩවිය සඳහන් කර තිබිණ. එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් වූ අතර තිස්ස අත්තනායක තමා කෙදිනකවත් ආණ්ඩුවට නොයන බව ඊට දෙදිනකට පසු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. ආණ්ඩුවේ උපාය නම් සිය තැරැව් කරුවන් ලවා විපක්ෂ දේශපාලනඥයන්ට අල්ලස් දීමට පසුපස යන අතරේ ඉහත කී වෙස් මුහුණු පැළැඳ සිටින තම වෙබ් අඩවි හරහා 'අල්ලස් ගත්තා' යනුවෙන් බොරු ප්‍රචාර පැතිරවීමයි.

දෙවැන්න වූයේ තවත් එවැනිම රෙජීමයේ ගෙවීම් ලබන නමුත් ආණ්ඩු විරෝධී මුහුණුවරින් පෙනී සිටින තවත් වෙබ් අඩවියක් හරහා ආණ්ඩුවෙන් පැනීමට සිටින දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක් මෛත්‍රී ගේ විපක්ෂාගමනයත් සමගම හෙළිදරව් කිරීමයි. එකී නම් ඔවුනට ලැබුනේ එය ආණ්ඩු විරෝධී එකක් යැයි විපක්ෂය විසින්ද රැවටී සිටීම නිසාය. ඔවුන් විසින් ආණ්ඩුවෙන් එන්නට සිටි පිරිසේ නම් හෙළි කිරීම නිසා සත්‍ය වශයෙන්ම එන්නට සිටි අය බියවූ අතර අනෙක් අතට ඔවුන් හඳුනාගෙන ඔවුන් වළක්වා ගැනීමට රාජපක්ෂ රෙජීමයට ඉඩ කඩ ලැබිණ. මඳ දිනකට පසුව එම තක්කඩියන් කෙළේ පෙර කී නම් ලැයිස්තුව සහිත ප්‍රවෘත්තිය ගලවා දැමීමයි.

විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන් ඉන්දියානු ගුප්තාගෙන්ද, චීන හැකරුන්ගෙන්ද, අඟේ ඉඳන් කණ කන පාවා දෙන්නන්ගෙන්ද ගැලවී ක්‍රියා කිරීමට වග බලා ගත යුතුය.

[QUOTE="dinuwije, post: 17470679, member: 7569"] [SIZE="5"] සයිබර් සටනින් පරාජය වී සිටින රාජපක්ෂලා ඉන් ගොඩ ඒමට ඉන්දීය රුපියල් මිලියන 100ක් ගෙවා මෝදිගේ වැඩ්ඩෙක් කුලියට අරන්----- (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.02, ප.ව.3.45) ජනාධිපතිවරණයේ සයිබර් සටනින් දැනටමත් පරාජය වී සිටින මැදමූලන රාජපක්ෂවරුන් ඉන් ගොඩ ඒම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100 ක් ගෙවා ඉන්දියානු ජාතිකයෙක් අරලියගහ මැදුරට ගෙන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම ඉන්දියානුවා නමින් එස්.එම්.අර්වින් ගුප්තා නම් වේ. ඉන්දියාවේ අගමැති මෝදිගේ මැතිවරණයේදී සමාජ ජාල මෙහෙයුම සිදුකෙළේ මොහු යයි කියයි. පසුගිය 21 වෙනිදා මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු සමග තවත් සිව් දෙනෙකු පැමිණ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සමාජ ජාල කැම්පේන් එක මෙහෙයැවීම බාර ගෙන ඇත. ගුප්තා සහ පිරිස මේ වන විට අරලියගහ මැදුරේ ජනාධිපතිවරණ කාර්යාලයේ දෙවන මහලේ තම මෙහෙයුම් අාරම්භ කර ඇත. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද ක්‍රියා කරති. මේ වන විටත් ජනාධිපතිවරණයේ සමාජ ජාල මෙහෙයුමෙන් රාජපක්ෂ පරාජය වී ඇති අතර ගුප්තා සහ පිරිසගේ උපදේශය වී ඇත්තේ ව්‍යාජ ගිණුම් මගින් රාජපක්ෂට විරුද්ධ සමාජ ජාලා වලට ගොස් එහි ආණ්ඩුවට පක්ෂව පිළිතුරු ලිවීමයි. එබැවින් ඔබගේ සමාජ ජාලයට පැමිණ ආණ්ඩුවට කඩේ යන කොමෙන්ටු පළ කරන්නා කව්දැයි බැලූ විට මෑතක ආරම්භ කරන ලද ව්‍යාජ ගිණුම් බව තේරුම් ගත හැකිය. ඒ අන් කිසිවෙක් නොව අරලියගහ මැදුරේ ගුප්තාගේ කණ්ඩායමයි. අර්වින් ගුප්තා මෙහි ගෙන්වා ඇත්තේ ඉන්දීය රජයේ අනුදැනුමක් මත නොවේ. ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉන්දීය රුපියල් මිලියන 100 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියන් කෝටි 20 කට අධිකය. පොරොන්දු මුදලින් 30% ක් මේ වන විට ගෙවා ඇති අතර එම මුදල් ඉන්දියාවට යවා ඇත්තේ නීති විරෝධී ආකාරයකට ය. මේ බව හෙළි වී ඇති ඉන්දීය දූෂණ විරෝධී කණ්ඩායම් මුදල් ලැබුණු ආකාරය හෙළිකරන්නැයි ඉල්ලා ගුප්තාට එරෙහිව එරට නීතිය ඉදිරියට යෑමට සූදානම් වන බව ද වාර්තා වේ. ඉන්දීය අර්වින් ගුප්තා අරලිය ගහ මැදුරේ දෙවන මහලේ සමාජ ජාලා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී පහල මහලේ චීන ජාතික හැකරුන් ආණ්ඩු විරෝධී වෙබ් අඩවි සමාජ ජාලා ආදිය වාරණය කිරීම සහ හැක් කිරීමේ කටයුතු වල යෙදී සිටිනු දක්නට ලැබේ. මීට අමතරව කලක් තිස්සේ ආණ්ඩු විරෝධී මුහුණුවරින් ක්‍රියා කළ නමුත් රාජපක්ෂ රෙජීමයෙන් ගෙවීම් ලැබූ වෙබ් අඩවි වල සැබෑ ක්‍රියාකලාපය මේ දිනවල එළිපිට දකින්නට ලැබේ. මේවා ආණ්ඩු විරෝධී බව පෙන්වීම සඳහා රාජපක්ෂලා විසින් බොරුවට ඒවා වාරණයද කර තිබිණ. තීරණාත්මක අවස්ථාවේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය හෙළි වෙමින් පවතී. ඉන් එකක් නම් පසුගියදා තිස්ස අත්තනායක එජාප මහ ලේකම්වරයා ආණ්ඩුවට යන බව කියා මෙකී අඩවියක පළ කරන ලද ව්‍යාජ ප්රවෘත්තියයි. ඒ වන විට තිස්ස අත්තනායකට රුපියල් මිලියන 200 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇතැයිද එම ඉංග්‍රීසි අඩවිය සඳහන් කර තිබිණ. එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් වූ අතර තිස්ස අත්තනායක තමා කෙදිනකවත් ආණ්ඩුවට නොයන බව ඊට දෙදිනකට පසු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. ආණ්ඩුවේ උපාය නම් සිය තැරැව් කරුවන් ලවා විපක්ෂ දේශපාලනඥයන්ට අල්ලස් දීමට පසුපස යන අතරේ ඉහත කී වෙස් මුහුණු පැළැඳ සිටින තම වෙබ් අඩවි හරහා 'අල්ලස් ගත්තා' යනුවෙන් බොරු ප්‍රචාර පැතිරවීමයි. දෙවැන්න වූයේ තවත් එවැනිම රෙජීමයේ ගෙවීම් ලබන නමුත් ආණ්ඩු විරෝධී මුහුණුවරින් පෙනී සිටින තවත් වෙබ් අඩවියක් හරහා ආණ්ඩුවෙන් පැනීමට සිටින දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක් මෛත්‍රී ගේ විපක්ෂාගමනයත් සමගම හෙළිදරව් කිරීමයි. එකී නම් ඔවුනට ලැබුනේ එය ආණ්ඩු විරෝධී එකක් යැයි විපක්ෂය විසින්ද රැවටී සිටීම නිසාය. ඔවුන් විසින් ආණ්ඩුවෙන් එන්නට සිටි පිරිසේ නම් හෙළි කිරීම නිසා සත්‍ය වශයෙන්ම එන්නට සිටි අය බියවූ අතර අනෙක් අතට ඔවුන් හඳුනාගෙන ඔවුන් වළක්වා ගැනීමට රාජපක්ෂ රෙජීමයට ඉඩ කඩ ලැබිණ. මඳ දිනකට පසුව එම තක්කඩියන් කෙළේ පෙර කී නම් ලැයිස්තුව සහිත ප්‍රවෘත්තිය ගලවා දැමීමයි. විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන් ඉන්දියානු ගුප්තාගෙන්ද, චීන හැකරුන්ගෙන්ද, අඟේ ඉඳන් කණ කන පාවා දෙන්නන්ගෙන්ද ගැලවී ක්‍රියා කිරීමට වග බලා ගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom