Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අලූත්ම සෙල්ලම රාජපක්ෂලාගේ දූෂණ පෙන්වා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කිරීම හා රාජ්‍ය ආයතන විකුණා දැමීම බව ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (29) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට පත්කර විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් නොකරන බවත් ඒ කමිටුවේ මූලික අරමුණ වී ඇත්තේ විකුණාගෙන කෑම බවත් බිමල් රත්නායක මහතා පැවසී ය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. වරාය අධිකාරිය සතු ප්‍රධානම වරාය වන කොළඹ වරාය පහුගිය පාලනයන් තුළදී අතිවිශාල දූෂණ වංචා, අක්‍රමිකතා මැද්දේ වුවත් සාර්ථක වරායක් ලෙස පවත්වාගෙන යනවා. කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා දැන්වීමක් පළකර තිබුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා.

නමුත් මෙතන පැන නැගී තිබෙන්නේ ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය උඩට ඒමයි. එක්සත් ජාතික පක්ෂය තමයි විකිණීම පටන් ගත්තේ. නමුත් චන්ද්‍රිකාත් රාජපක්ෂත් ඊට වඩා වැඩියෙන් රාජ්‍ය ආයතන වික්කා. දැන් එජාපය-ශී‍්‍රලනිප දෙකම එකතු වෙලා විකුණන්න පටන් අරගෙන. දැන් අලූත්ම සෙල්ලම රාජපක්ෂලාගේ දූෂණ පෙන්වලා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කරන එකයි. රාජ්‍ය ආයතන විකුණන එකයි.

ලංකාවේ අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා විදේශීය උපදේශකයින් ලබා ගැනීම පිළිබඳව ආංශික උපදේශක කාරක සභාවේදී අපි ප්‍රශ්න කළා. අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා උපදේශකයින් ලබා ගැනීමට ඩොලර් ලක්ෂ 6කටය අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුව ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. සෑම දෙයකටම විදේශීය උපදේශකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් සඳහා උපදේශකයින් යොදා ගන්නවා වෙනුවට සියලූ දේටම විදේශීය උපදේශකයින් යොදා ගැනීම නාස්තිකාර කටයුත්තක්. මේ උපදේශකයින් යොදා ගැනීමේ අවස්ථා හෙළිදරව් වෙන්නේ සුළු ප්‍රමාණයක්. මේ ආකාරයට උපදේශකයෝ කොපමණ ප්‍රමාණයක් ලබා ගන්නවාද කියලා අපි දන්නේ නැහැ. රටේ මුදල් නාස්ති කිරීමක් විතරයි. රාජපක්ෂ පාලන කාලයේදී මහ බැංකුවට පමණක් උපදේශකයින් තිදෙනෙකු සඳහා වසරකට කෝටි 39ක් වැයකර තිබෙනවා. විදේශ විනිමය නැහැ කියලා කෑගහනන ආණ්ඩුව විදේශ උපදේශකයින් ලබා ගැනීම ගැටලූසහගතයි.

තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මීට මාස 3කට කලින් ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්න කළා. එහිදී ඔවුන් කිව්වේ ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 105ක් තිබෙන අතර ඉන් 15ක් අයි. ඕ.සී. එක සතුව තිබෙන බවත් අනෙක් සියල්ල ඛනිජ තෙල් සංස්ථාව සතුවන බවත්ය. අනතුරුව කෝප් කමිටුව නිර්දේශ කළා, එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉංජිනේරුවන් විසින් වාර්තාවක් සකස් කළා. එම වාර්තාවට අනුව ආණ්ඩුව සතු තෙල් ටැංකිවලින් 17ක පමණක් සුළු අළුත්වැඩියාවක් කළ යුතු බවත් අනෙක් තෙල් ටැංකි හොඳ මට්ටමේ පවතින බවත් පෙන්වා දුන්නා. වෘත්තීය සමිති සහ නිලධාරීන්ගේ ඕනකම නිසා මෙම තෙල් ටැංකි අළුත්වැඩියාවට කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. නමුත් අගමැතිවරයා මැදිහත් වෙලා එම තෙල් ටැංකි 17 අලූත්වැඩියාවට ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදුකිරීමට කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. අගමැතිවරයා ඉන්දියාවේ ඒජන්තයෙක් විදියට මේ රටේ ආර්ථිකය පාවා දෙන්න කටයුතු කරනවා. මේ රටේ ආර්ථික තීරණ ගන්න විශේෂ කමිටුවක් තිබෙනවා. එය තමයි ආර්ථික කළමනාකරණ කමිටුව. ඒකේ සභාපතිවරයා පාස්කරලිංගම්. එක්සත් ජාතික පක්ෂයේ ඇත්ත මුදල් ඇමතිවරයා ඔහුයි. රාජපක්ෂලා හප කරපු ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම තමයි පාස්කරලිංගම්ලාගේ කාර්යභාරය වෙලා තිබෙන්නේ. අපේ රටේ බොහෝ ඇමතිවරුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒක කරන්නේ ආර්ථික කළමනාකරණ කමිටුවේ කිහිප දෙනෙක්. තෙල් ටැංකි විකිණීම පිළිබඳව ප්‍රශ්නෙත් ඇතිවෙලා තිබෙන්නේ ඒ අනුවයි. යැයි ඔහු සඳහන් කළේය.

අපේ රටේ ඉතා වැදගත්කමකින් යුත් රාජ්‍ය ආයතන තිබෙනවා. ඒ අතර ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමුඛත්වය ගන්නවා. මෙවැනි ආයතනවල ආර්ථික තීරණ ගැනීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව දැඩි බලපෑමක් එල්ල කරනවා. නමුත් අපිට පේන්නේ නැහැ මෙම ආර්ථික කළමනාකරණ කමිටුව රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න පියවර ගන්නවා කියලා. රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, රටේ ආර්ථිකය දියුණු කිරීමට අදාලව තීන්දු තීරණ ගන්නේ නැහැ. ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට දාලා විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් කරන්නේ නැහැ. ඒ කමිටුවේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ විකුණාගෙන කෑමයි. ඔවුන් රටේ තිබන නීතියට සහ පරිපාලන ක්‍රමවේදයට පටහැණිව ගිහින් තමයි බලපෑම් කරමින් තිබෙන්නේ. යැයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.

[QUOTE="jayanathek, post: 20609246, member: 153435"] [SIZE="4"][COLOR="DarkRed"]දැන් අලූත්ම සෙල්ලම රාජපක්ෂලාගේ දූෂණ පෙන්වා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කිරීම හා රාජ්‍ය ආයතන විකුණා දැමීම බව ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ ඊයේ (29) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට පත්කර විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් නොකරන බවත් ඒ කමිටුවේ මූලික අරමුණ වී ඇත්තේ විකුණාගෙන කෑම බවත් බිමල් රත්නායක මහතා පැවසී ය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය. මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. වරාය අධිකාරිය සතු ප්‍රධානම වරාය වන කොළඹ වරාය පහුගිය පාලනයන් තුළදී අතිවිශාල දූෂණ වංචා, අක්‍රමිකතා මැද්දේ වුවත් සාර්ථක වරායක් ලෙස පවත්වාගෙන යනවා. කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා දැන්වීමක් පළකර තිබුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා. නමුත් මෙතන පැන නැගී තිබෙන්නේ ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය උඩට ඒමයි. එක්සත් ජාතික පක්ෂය තමයි විකිණීම පටන් ගත්තේ. නමුත් චන්ද්‍රිකාත් රාජපක්ෂත් ඊට වඩා වැඩියෙන් රාජ්‍ය ආයතන වික්කා. දැන් එජාපය-ශී‍්‍රලනිප දෙකම එකතු වෙලා විකුණන්න පටන් අරගෙන. දැන් අලූත්ම සෙල්ලම රාජපක්ෂලාගේ දූෂණ පෙන්වලා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කරන එකයි. රාජ්‍ය ආයතන විකුණන එකයි. ලංකාවේ අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා විදේශීය උපදේශකයින් ලබා ගැනීම පිළිබඳව ආංශික උපදේශක කාරක සභාවේදී අපි ප්‍රශ්න කළා. අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා උපදේශකයින් ලබා ගැනීමට ඩොලර් ලක්ෂ 6කටය අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුව ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. සෑම දෙයකටම විදේශීය උපදේශකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් සඳහා උපදේශකයින් යොදා ගන්නවා වෙනුවට සියලූ දේටම විදේශීය උපදේශකයින් යොදා ගැනීම නාස්තිකාර කටයුත්තක්. මේ උපදේශකයින් යොදා ගැනීමේ අවස්ථා හෙළිදරව් වෙන්නේ සුළු ප්‍රමාණයක්. මේ ආකාරයට උපදේශකයෝ කොපමණ ප්‍රමාණයක් ලබා ගන්නවාද කියලා අපි දන්නේ නැහැ. රටේ මුදල් නාස්ති කිරීමක් විතරයි. රාජපක්ෂ පාලන කාලයේදී මහ බැංකුවට පමණක් උපදේශකයින් තිදෙනෙකු සඳහා වසරකට කෝටි 39ක් වැයකර තිබෙනවා. විදේශ විනිමය නැහැ කියලා කෑගහනන ආණ්ඩුව විදේශ උපදේශකයින් ලබා ගැනීම ගැටලූසහගතයි. තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මීට මාස 3කට කලින් ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්න කළා. එහිදී ඔවුන් කිව්වේ ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 105ක් තිබෙන අතර ඉන් 15ක් අයි. ඕ.සී. එක සතුව තිබෙන බවත් අනෙක් සියල්ල ඛනිජ තෙල් සංස්ථාව සතුවන බවත්ය. අනතුරුව කෝප් කමිටුව නිර්දේශ කළා, එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉංජිනේරුවන් විසින් වාර්තාවක් සකස් කළා. එම වාර්තාවට අනුව ආණ්ඩුව සතු තෙල් ටැංකිවලින් 17ක පමණක් සුළු අළුත්වැඩියාවක් කළ යුතු බවත් අනෙක් තෙල් ටැංකි හොඳ මට්ටමේ පවතින බවත් පෙන්වා දුන්නා. වෘත්තීය සමිති සහ නිලධාරීන්ගේ ඕනකම නිසා මෙම තෙල් ටැංකි අළුත්වැඩියාවට කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. නමුත් අගමැතිවරයා මැදිහත් වෙලා එම තෙල් ටැංකි 17 අලූත්වැඩියාවට ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදුකිරීමට කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. අගමැතිවරයා ඉන්දියාවේ ඒජන්තයෙක් විදියට මේ රටේ ආර්ථිකය පාවා දෙන්න කටයුතු කරනවා. මේ රටේ ආර්ථික තීරණ ගන්න විශේෂ කමිටුවක් තිබෙනවා. එය තමයි ආර්ථික කළමනාකරණ කමිටුව. ඒකේ සභාපතිවරයා පාස්කරලිංගම්. එක්සත් ජාතික පක්ෂයේ ඇත්ත මුදල් ඇමතිවරයා ඔහුයි. රාජපක්ෂලා හප කරපු ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම තමයි පාස්කරලිංගම්ලාගේ කාර්යභාරය වෙලා තිබෙන්නේ. අපේ රටේ බොහෝ ඇමතිවරුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒක කරන්නේ ආර්ථික කළමනාකරණ කමිටුවේ කිහිප දෙනෙක්. තෙල් ටැංකි විකිණීම පිළිබඳව ප්‍රශ්නෙත් ඇතිවෙලා තිබෙන්නේ ඒ අනුවයි. යැයි ඔහු සඳහන් කළේය. අපේ රටේ ඉතා වැදගත්කමකින් යුත් රාජ්‍ය ආයතන තිබෙනවා. ඒ අතර ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමුඛත්වය ගන්නවා. මෙවැනි ආයතනවල ආර්ථික තීරණ ගැනීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව දැඩි බලපෑමක් එල්ල කරනවා. නමුත් අපිට පේන්නේ නැහැ මෙම ආර්ථික කළමනාකරණ කමිටුව රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න පියවර ගන්නවා කියලා. රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, රටේ ආර්ථිකය දියුණු කිරීමට අදාලව තීන්දු තීරණ ගන්නේ නැහැ. ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට දාලා විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් කරන්නේ නැහැ. ඒ කමිටුවේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ විකුණාගෙන කෑමයි. ඔවුන් රටේ තිබන නීතියට සහ පරිපාලන ක්‍රමවේදයට පටහැණිව ගිහින් තමයි බලපෑම් කරමින් තිබෙන්නේ. යැයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom