Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන ජනපති සoඝයාට අපහාස කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන ජනපති සoඝයාට අපහාස කරයි

රටේ ජනපති මරණින්මතු යන්න හදන අපාය මොකක්ද ? සුනාමි,නායයාම්,ගoවතුර,සුලිසුලo,දුර්භීක්ෂ,වසoගත ,රෝග,අමනුෂ්‍ය කරදර බලාපොරොත්තු වන්න

මන්ද ,

අපේ ජනපතිතුමා ලෝක උරුමයක් කල ත්රිපිටකයේම මෙලෙස සදහන්වන බැවිනි .

සූත්‍ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්‍රය

මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.

55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.

මේ අතර අති උත්තම සිරිසේන ජනපතිතුමා කොසොල් රජුගේ සිහිනත් සෑබෑ කලා

මීවනපලානේ හිමි,වහරක හිමි,වලස්මුල්ලේ හිමි වැනි ආර්යන්වහන්සේලට,ත්‍රිපිටකාභිවන්දනා නමින් උත්සවපවත්වා අපහාස කරන සිරිසේන ජනපතිතුමනි,පහත ගැටලුවලට උත්තර දෙන්න .

1) විභජ්ජවාදීන් සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්‍රිපිටකයෙන් සොයා බලමු .

මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්‍රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්‍රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්‍රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්‍ය නොවන බවයි.

තථාගත සාසනය සිල් සදහාද ?

සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

"මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

ප්රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය

මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

එනම් පලමුව වැඩිය යුත්තේ ප්රත්න්යාවයි

සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

ප්රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු

2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?

බුද්ධ භාෂිත ත්‍රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය

සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?

3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි

4) බුදුන් ලoකාවේ යයි කීම මිත්‍යාවක්ද?

බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි

ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය

ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත

සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත

සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ

මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත

දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි .

අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත

ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්‍රිපිටක සූත්‍ර කියවීමේදි හමුවේ

මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්‍ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය.

මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත

විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත .

නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ.

සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි.

5) උපසම්පදාව යනු කුමක්ද ?

"කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ වැදි බණ දෙසන විභජ්ජවාදී චීවරදාරිට පිලිගැනීමට සිදුවේ

6) රහත් වූ විට එය සගවනවාද ?

සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්‍රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්‍රකාශ කරයි .ත්‍රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්‍රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්‍රයේ රහතුන් සුසීමට රහත් බව ප්‍රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්‍රයේ රහතුන් කියයි

8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ?

එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???

ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද ?

ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි

"කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය "

9) අනිච්ච = කෑමෑත්ත ඉටු නොවන බව /කැමති සේ කිසිවක් නොමැති බව

දුක්ඛ- ඒම නිසා සියල්ල දුක බව

අනත්ත-ඒම නිසා සියල්ල අසාර බව.කිසිවකට මනසින් නොබැදිය යුතු බව

[YOUTUBE]CLSoVaDoJLQ[/YOUTUBE]

[YOUTUBE]DI8B4JbOnAo[/YOUTUBE]

බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න ..

Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්‍යය විශ්වාස කරන්න .

සත්‍යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න

https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

අවසානයේ කීමට ඇත්තේ සoඝ යනු මාර්ගපලලාබින් බවයි.සිරිසේන ජනපතිතුමා සoඝයාට වදින ගාතාවේ තේරුම සෙව්වොත් එය මැනවින් ඔප්පුවේවි.

ජනපතිතුමනි,ත්‍රිපිටකයම ඔබතුමාට එරෙහිවී ඇත .අධාර්මික පාලකයන්ගෙන් රට ගලවා ගත හැක්කේ මහජනයාටම පමණි..........එලබෙන ජනාධිපතිවරණයේදී ඔබේ චන්දය බුද්දිමත්ව භාවිතා කරන්න

[QUOTE="sj91, post: 24320169, member: 514405"] [b]සිරිසේන ජනපති සoඝයාට අපහාස කරයි[/b] [COLOR="Blue"][SIZE="3"][B]රටේ ජනපති මරණින්මතු යන්න හදන අපාය මොකක්ද ? සුනාමි,නායයාම්,ගoවතුර,සුලිසුලo,දුර්භීක්ෂ,වසoගත ,රෝග,අමනුෂ්‍ය කරදර බලාපොරොත්තු වන්න :cool::cool::cool::cool::cool: මන්ද , අපේ ජනපතිතුමා ලෝක උරුමයක් කල ත්රිපිටකයේම මෙලෙස සදහන්වන බැවිනි[/B][/SIZE][/COLOR] . [COLOR="Red"][SIZE="3"][B]සූත්‍ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්‍රය මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්. 54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්. 55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ. [/B][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"][B]මේ අතර අති උත්තම සිරිසේන ජනපතිතුමා කොසොල් රජුගේ සිහිනත් සෑබෑ කලා[/B][/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/11059658_944731218892815_4505764812749717980_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb1-1.fna&oh=c8883c44a1d64a5acd0b46314740e60b&oe=5D0FF7AC[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/11017850_944731422226128_6644407367690015393_n.jpg?_nc_cat=106&_nc_ht=scontent.fcmb1-1.fna&oh=9d38040a8b4327f331fde56164858deb&oe=5D179683[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/11014633_944731468892790_8181190900724205577_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fcmb1-1.fna&oh=ae4f531d73f9b015b23de68aac286ae4&oe=5D500547[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/11178295_944731535559450_8438579899438044951_n.jpg?_nc_cat=102&_nc_ht=scontent.fcmb1-1.fna&oh=70789634f286a942fee6b2bd65451337&oe=5D4C7C5B[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/11178287_944731485559455_6743936117011901648_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.fcmb1-1.fna&oh=dc1155c66ee8f1eb2774b84a35d0e2f1&oe=5D15B010[/IMG] [COLOR="blue"][SIZE="3"][B]මීවනපලානේ හිමි,වහරක හිමි,වලස්මුල්ලේ හිමි වැනි ආර්යන්වහන්සේලට,ත්‍රිපිටකාභිවන්දනා නමින් උත්සවපවත්වා අපහාස කරන සිරිසේන ජනපතිතුමනි,පහත ගැටලුවලට උත්තර දෙන්න .[/B][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="2"][B]1) විභජ්ජවාදීන් සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්‍රිපිටකයෙන් සොයා බලමු .[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][B]මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්‍රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්‍රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්‍රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්‍ය නොවන බවයි.[/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"][B]තථාගත සාසනය සිල් සදහාද ?[/B][/COLOR][B][/b][/SIZE][B] [COLOR="Red"][SIZE="2"][U]සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය [/U][/SIZE] "මහණ,මා දහම් දෙසන ලද්දේ [U]රාග විරාගය පිනිසමයි[/U]"[/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]ප්රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම [/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][U]අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය [/U][/SIZE][/COLOR] [COLOR="red"][SIZE="2"]මහණෙනි, කුසලධර්මයන්ට [U]පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය[/U] වේ . [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]එනම් පලමුව වැඩිය යුත්තේ ප්රත්න්යාවයි :cool:[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][U]සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය [/U][/SIZE][/COLOR] [/B] [COLOR="red"][SIZE="2"][B]ප්රත්න්යා[U] ඉන්ද්‍රියයි[/U] .මහණෙනි , පැනවත් අරිසව් හට[U] ඒ අනුව යන සැදැහැ පිහිටයි[/U] .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .[U]ඒ අනුව යන සමාධිය පිහිටයි .[/U] මහනෙනි මේ [U]එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ[/U] " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි [U]රහත් බව ප්‍රකාශ කරයි [/U][/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B][COLOR="blue"][SIZE="4"][B]2)[/B][/SIZE][/COLOR] [/B][/SIZE][/COLOR][COLOR="Blue"][SIZE="4"][B]සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][B]බුද්ධ භාෂිත ත්‍රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.[/B][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="2"][B]කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?[/B][/SIZE][/COLOR]:lol: [COLOR="blue"][SIZE="2"][B]3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]4) බුදුන් ලoකාවේ යයි කීම මිත්‍යාවක්ද?[/B][/SIZE][/COLOR] [U][COLOR="red"][SIZE="2"][B]බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි[/B][/SIZE][/COLOR][/U]:cool: [COLOR="Red"][SIZE="2"][B]ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි . අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්‍රිපිටක සූත්‍ර කියවීමේදි හමුවේ මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්‍ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය. මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත . නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ. සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි.[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]5) උපසම්පදාව යනු කුමක්ද ?[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][B]"කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ වැදි බණ දෙසන විභජ්ජවාදී චීවරදාරිට පිලිගැනීමට සිදුවේ [/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]6) රහත් වූ විට එය සගවනවාද ?[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][B]සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්‍රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්‍රකාශ කරයි .ත්‍රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්‍රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්‍රයේ රහතුන් සුසීමට රහත් බව ප්‍රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්‍රයේ රහතුන් කියයි [/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ? එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???:lol::lol::lol: ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද [/B][/SIZE][/COLOR]? [COLOR="Red"][SIZE="2"][B]ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි "කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය " [/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="2"][B]9) [/B][/SIZE][/COLOR][COLOR="Blue"][SIZE="2"][B]අනිච්ච = කෑමෑත්ත ඉටු නොවන බව /කැමති සේ කිසිවක් නොමැති බව දුක්ඛ- ඒම නිසා සියල්ල දුක බව අනත්ත-ඒම නිසා සියල්ල අසාර බව.කිසිවකට මනසින් නොබැදිය යුතු බව[/B][/SIZE][/COLOR] [YOUTUBE]CLSoVaDoJLQ[/YOUTUBE] [YOUTUBE]DI8B4JbOnAo[/YOUTUBE] [COLOR="blue"][SIZE="2"][B]බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න .. Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්‍යය විශ්වාස කරන්න . සත්‍යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න [url]https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw[/url] [/B][/SIZE][/COLOR]:dull::dull::dull: [COLOR="Blue"][SIZE="3"][B]අවසානයේ කීමට ඇත්තේ සoඝ යනු මාර්ගපලලාබින් බවයි.සිරිසේන ජනපතිතුමා සoඝයාට වදින ගාතාවේ තේරුම සෙව්වොත් එය මැනවින් ඔප්පුවේවි. [SIZE="6"][U]ජනපතිතුමනි,ත්‍රිපිටකයම ඔබතුමාට එරෙහිවී ඇත[/U][/SIZE] .:cool:අධාර්මික පාලකයන්ගෙන් රට ගලවා ගත හැක්කේ මහජනයාටම පමණි..........එලබෙන ජනාධිපතිවරණයේදී ඔබේ චන්දය බුද්දිමත්ව භාවිතා කරන්න [/B][/SIZE][/COLOR]:shocked::shocked::shocked::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom