Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන නම් පල් හොරා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන නම් පල් හොරා..

ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල

ජනපතිට එල්ල වූ ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල හෙළිවෙයි!

මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද පසුගිය බුහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ කතා කලාම විදේශ ඇමති මංගල සමරවීර මහතා කියනවා පාර්ලිමේන්තු ඉස්තාවර නියෝග අනුව ජනාධිපතිවරයාගේ හැසිරීම ගැන කතාකරන්න බෑ. ඒ නිසා මගේ කතාව හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කලා. නමුත් මා ඒ අවස්ථාවේදීත් පෙන්වා දුන්නා මම මේ කතා කරන්නේ ජනපතිතුමන් ගැනවත් එතුමන්ට චෝදනා නැගීමක් ගැනවත් නෙමෙයි කියන එක. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවල හැසිරීම ගැන . ඒ වගේම මේ සිදුවීම සම්බන්දව ඒ වන විටත් ප්‍රතිචාර දක්වා නැති විදේශ අමාත්යන්ශයේ හැසිරීම ගැනයි මා මේ අදහස් දක්වන්නේ කියා මම පැහැදිළි කලා. ඒ වගේම රටේත් ජනපතිතුමන්ගේත් කීර්තිනාමය ආරක්ෂාකරගැනීම ගැනයි මේ කතාකරන්නේ කියල කිව්ව.

එතැනදී මූලාසනයේ හිටපු දෙමල ජාතික සංධානයේ අඩෙක්කලෛයිනාදන් මැතිතුමන් මගේ කතාව පිළිඅරගෙන මගේ කතාව කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ අවස්ථාවේදී මගේ කතාවේ අග හරියට යද්දී පිටතින් පණිවිඩයක් ඒ මහතාට ආවා. ඉන්පසු එතුමන් කියනවා ජනපතිතුමන් සම්බන්ධයෙන් මා කල ප්‍රකාශ හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන්න කියලා. මේ සිදුවීම් හරහා පේන්නේ මේ චෝදනා යටපත් කරන්න මේ ආණ්ඩුව මේ වන විට දැවැනිත උත්සහයක් දරන බවයි.

ජනපතිවරණ සමයේ දී ජනපති මහින්ද පරදවන්න මෙගා ඩීල් පිලිබඳ මෙගා බොරු කිව්වා. ආණ්ඩුව පත් වී මාස 20ක් සම්පූර්ණ වෙනවා. එක මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු දැමීම තබා විමර්ශනයක් වත් තබා තිබෙනවා ද? අධිවේගී මාර්ග වලින් 90%ක් තිබෙන්නේ කොමිස් කියලා පා ච රණවක ඇමතිතුමා කියන විට වත්මන් ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න කලින් ආණ්ඩුව කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමටම ඊට වඩා වැඩි මිලකට ලබා දෙනවා. කලින් වතාවේ කොමිස් මුදල් 90% නම් දැන් එය 95%ක් විය යුතුයි. ඒ වගේම මහ දූෂණ කියූ අධිවේගි මාර්ග, නොරොච්චලේ, මත්තල ගුවන් තොටුපල මාගම වරාය පිලිබඳ අඩුම ගණනේ විමර්ශනයක් වත් තිබෙනවා ද?

දැනට නඩු පවරා තිබෙන්නේ මොනවාට ද ? පලාත්පාලන ආයතන වලට කොඩි කණු බෙදීම, සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදීම වැනි හැම ආණ්ඩුවක්ම කළ දේවල් වලට. අද මෙගා ඩීල් පිලිබඳ කතා කරපු අයගේ කටේ පිට්ටු ද කියන ප්රශ්නය මතු වෙනවා. “කල කල දේ පල පල දේ“ යන සිංහල කියමන සිහිපත් කරමින් එදා බොරු කියූ අයට අද පව් පලදෙන්න පටන් අරන්.

දෛවයේ සරදමක් කියන්නේ මට විරුද්ධව බොරු චෝදනා නැගීමට යොදා ගත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනපතිට එරෙහිව චෝදනා එන්නේ. මුළු රටම කම්පනයට ලක් කරමින් රටේ ජනාධිපතිවරයා අල්ලස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපේ එෆ්සීඅයිඩී එකට ලැබෙන සුරංගනා කතා වගේ පැමිණිල්ලක් නොවේ මේක. වෙනත් පැමිණිල්ලක් පිලිබඳ විභාග කරන විටයි මේ සිද්ධිය පිලිබඳ සාක්ෂි මතු වෙන්නේ.

ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදි කිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා. ඔහු ඊට එරෙහිව නඩු දානවා. 2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා. ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා. 2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා. ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.

පරීක්ෂණය අනුව ස්මෙක් සමාගම වේල්ලක් ඉදි කිරීම ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් දිනා ගන්නවා. ප්‍රසම්පාදන මණ්ඩලය මෙම සමාගම තෝරා ගත්තත් ටෙන්ඩරයේ දැවැන්ත වටිනාකම නිසා ඊට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් සිරිසේන ඇමතිතුමා අත්සන් කරන්නේ නැතුව කල් මරනවා. ඊට පස්සේ සමාගමේ නියෝජිතයින්ට එන්න කියා පණිවිඩයක් යවනවා. ඒ අනුව ස්මෙක් සමාගමේ ලංකාවේ ඒජන්ත ඇමතිතුමා හමු වෙන්න යනවා. ඇමතිතුමාගේ හමුව පිලිබඳ ලංකාවේ ඒජන්ත ඔස්ට්‍රේලියාවට යැවූ විද්‍යුත් තැපෑලේ ඒ හමුව පිලිබඳ විස්තරයක් තිබෙනවා. “මම ඇමතිතුමා හමු වුණා. ඉදිරි මැතිවරණ සඳහා ආධාරයක් ඉල්ලුවා. ඒ පිලිබඳ විස්තර සම්බන්ධිකරණ ලේකම් සමග සාකච්ඡා කරන්න කිව්වා. ඇමති මණ්ඩල පත්‍රිකාවක් අත්සන් කරන්න කලින් මෙහෙම කරන්න වෙනවා කියා සම්බන්ධිකරණ ලේකම් කිව්වා. ටෙන්ඩරයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් යෝජනා කරන්නැයි ලේකම්වරයා මට කිව්වා“.

ජූනි 15 ඒජන්ත විසින් ඔස්ට්‍රේලියාවට තවත් විද්‍යුත් තැපෑලක් යවනවා. ඒකේ කියනවා කොන්ත්‍රාත් එකෙන් 1%ක් ඉල්ලුවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් කියලා. මේ මුදල ගෙවීම උඩයි ඇමතිතුමා ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබීම සිදු වන්නේ. ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියා. ඒ අයම අපිව හොයා ගෙන ආව නිසා මේක මහඟු අවස්ථාවක්. අපිට ඉදිරියටත් මේ ඇමතිතුමා හරහා තවත් කොන්ත්‍රාත් ගන්න පුළුවන්.

ඔස්ට්‍රේලියාවේ පොලීසිය මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ පොලීසිය සොයන්නේ “දූෂණ විරෝධි වීරයා“ කියලා “ලංකාවේ කෙජ්රවාල්“ කියලා බටහිර විසින්ම ඔසවා තැබූ නායකයාට වුණු දෙයක්.

ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ. මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නෑ.

මෙතරම් දැවැන්ත සිදුවීමකට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද? මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේ පිලිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්න නීතිපතිට උපදෙස් දුන්නා. මොක්කද නීති පතිට කරන්න පුළුවන්. කිසිම දෙයක් නෑ. ලංකාවේ නීතිපතිට පුළුවන් අපේ රටේ දූෂණයක් නම් හොයල බලන්න. ලංකාවේ නීතිපතිට ඕස්ටේලියාවේ මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන්න බලයක් නෑ. මේ පිළබද ඔස්ට්‍රේලියාවේ සිදු වන්නේ එම සමාගම පගාව දුන්නා ද කියන පරීක්ෂණය විතරයි. ඒ සමාගම කියන්නේ “ඇමතිතුමා ඉල්ලුවත් අපි දුන්නේ නෑ කියා“. එම සමාගම දුන්නා කියා ඔප්පු නොවුණොත් ඒ ඔස්ට්‍රේලියානු පොලීසියේ පරීක්ෂණය ඉවරයි. නමුත් අපේ රටේ කීර්තිය රැක ගන්න නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා නම් ජනාධිපතිගේ කීර්තිය රැක ගන්න නම් මේ පිලිබඳ ලංකා ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම විමර්ශනය සිදු විය යුතුයි. ඒ නිසා ලංකාවේ දැනට ජීවත් වී සිටින සියළුම හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර තමන්ගේ නම කෙසේ වෙතත් රටේ නම රැක දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

[QUOTE="funkyguy89, post: 20611368, member: 250919"] [b]සිරිසේන නම් පල් හොරා..[/b] [B][U][SIZE=5][COLOR=DarkRed]ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල[/COLOR][/SIZE][/U][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/146709/"] [/URL][/B] [SIZE=4][B]ජනපතිට එල්ල වූ ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල හෙළිවෙයි![/B] [/SIZE][SIZE=4] මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද පසුගිය බුහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ කතා කලාම විදේශ ඇමති මංගල සමරවීර මහතා කියනවා පාර්ලිමේන්තු ඉස්තාවර නියෝග අනුව ජනාධිපතිවරයාගේ හැසිරීම ගැන කතාකරන්න බෑ. ඒ නිසා මගේ කතාව හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කලා. නමුත් මා ඒ අවස්ථාවේදීත් පෙන්වා දුන්නා මම මේ කතා කරන්නේ ජනපතිතුමන් ගැනවත් එතුමන්ට චෝදනා නැගීමක් ගැනවත් නෙමෙයි කියන එක. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවල හැසිරීම ගැන . ඒ වගේම මේ සිදුවීම සම්බන්දව ඒ වන විටත් ප්‍රතිචාර දක්වා නැති විදේශ අමාත්යන්ශයේ හැසිරීම ගැනයි මා මේ අදහස් දක්වන්නේ කියා මම පැහැදිළි කලා. ඒ වගේම රටේත් ජනපතිතුමන්ගේත් කීර්තිනාමය ආරක්ෂාකරගැනීම ගැනයි මේ කතාකරන්නේ කියල කිව්ව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතැනදී මූලාසනයේ හිටපු දෙමල ජාතික සංධානයේ අඩෙක්කලෛයිනාදන් මැතිතුමන් මගේ කතාව පිළිඅරගෙන මගේ කතාව කරගෙන යන්න ඉඩ දුන්නා. [B][COLOR=DarkRed]ඒ අවස්ථාවේදී මගේ කතාවේ අග හරියට යද්දී පිටතින් පණිවිඩයක් ඒ මහතාට ආවා. ඉන්පසු එතුමන් කියනවා ජනපතිතුමන් සම්බන්ධයෙන් මා කල ප්‍රකාශ හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන්න කියලා.[/COLOR][/B] මේ සිදුවීම් හරහා පේන්නේ මේ චෝදනා යටපත් කරන්න මේ ආණ්ඩුව මේ වන විට දැවැනිත උත්සහයක් දරන බවයි.[/SIZE] [SIZE=4]ජනපතිවරණ සමයේ දී ජනපති මහින්ද පරදවන්න මෙගා ඩීල් පිලිබඳ මෙගා බොරු කිව්වා. ආණ්ඩුව පත් වී මාස 20ක් සම්පූර්ණ වෙනවා. එක මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු දැමීම තබා විමර්ශනයක් වත් තබා තිබෙනවා ද? [B][COLOR=Blue]අධිවේගී මාර්ග වලින් 90%ක් තිබෙන්නේ කොමිස් කියලා පා ච රණවක ඇමතිතුමා කියන විට වත්මන් ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න කලින් ආණ්ඩුව කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමටම ඊට වඩා වැඩි මිලකට ලබා දෙනවා. කලින් වතාවේ කොමිස් මුදල් 90% නම් දැන් එය 95%ක් විය යුතුයි. [/COLOR][/B]ඒ වගේම මහ දූෂණ කියූ අධිවේගි මාර්ග, නොරොච්චලේ, මත්තල ගුවන් තොටුපල මාගම වරාය පිලිබඳ අඩුම ගණනේ විමර්ශනයක් වත් තිබෙනවා ද?[/SIZE] [SIZE=4]දැනට නඩු පවරා තිබෙන්නේ මොනවාට ද ? පලාත්පාලන ආයතන වලට කොඩි කණු බෙදීම, සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදීම වැනි හැම ආණ්ඩුවක්ම කළ දේවල් වලට. අද මෙගා ඩීල් පිලිබඳ කතා කරපු අයගේ කටේ පිට්ටු ද කියන ප්රශ්නය මතු වෙනවා. “කල කල දේ පල පල දේ“ යන සිංහල කියමන සිහිපත් කරමින් එදා බොරු කියූ අයට අද පව් පලදෙන්න පටන් අරන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෛවයේ සරදමක් කියන්නේ මට විරුද්ධව බොරු චෝදනා නැගීමට යොදා ගත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනපතිට එරෙහිව චෝදනා එන්නේ. මුළු රටම කම්පනයට ලක් කරමින් රටේ ජනාධිපතිවරයා අල්ලස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපේ එෆ්සීඅයිඩී එකට ලැබෙන සුරංගනා කතා වගේ පැමිණිල්ලක් නොවේ මේක. වෙනත් පැමිණිල්ලක් පිලිබඳ විභාග කරන විටයි මේ සිද්ධිය පිලිබඳ සාක්ෂි මතු වෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදි කිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා. ඔහු ඊට එරෙහිව නඩු දානවා. 2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා. ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා. 2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා. ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පරීක්ෂණය අනුව ස්මෙක් සමාගම වේල්ලක් ඉදි කිරීම ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් දිනා ගන්නවා. ප්‍රසම්පාදන මණ්ඩලය මෙම සමාගම තෝරා ගත්තත් ටෙන්ඩරයේ දැවැන්ත වටිනාකම නිසා ඊට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් සිරිසේන ඇමතිතුමා අත්සන් කරන්නේ නැතුව කල් මරනවා. ඊට පස්සේ සමාගමේ නියෝජිතයින්ට එන්න කියා පණිවිඩයක් යවනවා. ඒ අනුව ස්මෙක් සමාගමේ ලංකාවේ ඒජන්ත ඇමතිතුමා හමු වෙන්න යනවා. ඇමතිතුමාගේ හමුව පිලිබඳ ලංකාවේ ඒජන්ත ඔස්ට්‍රේලියාවට යැවූ විද්‍යුත් තැපෑලේ ඒ හමුව පිලිබඳ විස්තරයක් තිබෙනවා. “මම ඇමතිතුමා හමු වුණා. ඉදිරි මැතිවරණ සඳහා ආධාරයක් ඉල්ලුවා. ඒ පිලිබඳ විස්තර සම්බන්ධිකරණ ලේකම් සමග සාකච්ඡා කරන්න කිව්වා. ඇමති මණ්ඩල පත්‍රිකාවක් අත්සන් කරන්න කලින් මෙහෙම කරන්න වෙනවා කියා සම්බන්ධිකරණ ලේකම් කිව්වා. ටෙන්ඩරයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් යෝජනා කරන්නැයි ලේකම්වරයා මට කිව්වා“.[/SIZE] [SIZE=4]ජූනි 15 ඒජන්ත විසින් ඔස්ට්‍රේලියාවට තවත් විද්‍යුත් තැපෑලක් යවනවා. ඒකේ කියනවා කොන්ත්‍රාත් එකෙන් 1%ක් ඉල්ලුවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් කියලා. මේ මුදල ගෙවීම උඩයි ඇමතිතුමා ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබීම සිදු වන්නේ. ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියා. ඒ අයම අපිව හොයා ගෙන ආව නිසා මේක මහඟු අවස්ථාවක්. අපිට ඉදිරියටත් මේ ඇමතිතුමා හරහා තවත් කොන්ත්‍රාත් ගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]ඔස්ට්‍රේලියාවේ පොලීසිය මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ පොලීසිය සොයන්නේ “දූෂණ විරෝධි වීරයා“ කියලා “ලංකාවේ කෙජ්රවාල්“ කියලා බටහිර විසින්ම ඔසවා තැබූ නායකයාට වුණු දෙයක්. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][COLOR=Red]ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ. මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නෑ.[/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=Red]මෙතරම් දැවැන්ත සිදුවීමකට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද? [/COLOR][/B]මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේ පිලිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්න නීතිපතිට උපදෙස් දුන්නා. [B][COLOR=Purple]මොක්කද නීති පතිට කරන්න පුළුවන්. කිසිම දෙයක් නෑ. [/COLOR][COLOR=Purple]ලංකාවේ නීතිපතිට පුළුවන් අපේ රටේ දූෂණයක් නම් හොයල බලන්න. ලංකාවේ නීතිපතිට ඕස්ටේලියාවේ මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන්න බලයක් නෑ.[/COLOR][/B] මේ පිළබද ඔස්ට්‍රේලියාවේ සිදු වන්නේ එම සමාගම පගාව දුන්නා ද කියන පරීක්ෂණය විතරයි. ඒ සමාගම කියන්නේ “ඇමතිතුමා ඉල්ලුවත් අපි දුන්නේ නෑ කියා“. එම සමාගම දුන්නා කියා ඔප්පු නොවුණොත් ඒ ඔස්ට්‍රේලියානු පොලීසියේ පරීක්ෂණය ඉවරයි. නමුත් අපේ රටේ කීර්තිය රැක ගන්න නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා නම් ජනාධිපතිගේ කීර්තිය රැක ගන්න නම් මේ පිලිබඳ ලංකා ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම විමර්ශනය සිදු විය යුතුයි. ඒ නිසා ලංකාවේ දැනට ජීවත් වී සිටින සියළුම හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර තමන්ගේ නම කෙසේ වෙතත් රටේ නම රැක දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.[/SIZE] [SIZE=4] [/SIZE] – අරවින්ද අතුකෝරල [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom