Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරි පාදේ system change
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලකින් පසු නිවාඩුවක් ලැබුනු නිසා ශ්‍රී පාදය වැඳීමට යාමට සිත් විය . යන්න පැය කිහිපයක් තබා හදිසියේම දැනගන්නට ලැබුණේ ඒ සඳහා අවසර පතක් අවශ්‍ය බවය . සොයා බලද්දි දැනගන්නට ලැබුණේ ඒ සඳහා අලුත් රටකට යෑමට visa ගැනීමට ටිකක් සමාන procedure එකක් ඇති බවය .

තවත් ටිකක් හොයා බලන විට ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා 'අහසේ තරු ත් මුහුදෙ මඩත්' හා සමාන දේවල් මේ දිනවල අවශ්‍ය බව දැනගන්නට ලැබුණි . ඒක නැති අය හරවා එවූ බවත් දැනගන්නට ලැබුණි.( IGP help desk කියා නම්බරේකින් ඇසූවිට ඒ පොලිසියේ මහතා නම් කීවේ එහෙම දෙයක් අවශ්‍ය නැති බවය . නමුත් නැවතත් නල්ලතන්නිය පොලිසියෙන් ඇසූ විට එය අවශ්‍ය බව කියන ලදී . )පළමුවෙන් ඒ සඳහා අයදුම්පතක් ඇති අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින්ම ලබා ගත යුතුය. (Internet එකෙන් ඩවුන්ලෝඩ් කිරීම හෝ ග්‍රාමසේවක ගෙන් ලබා ගැනීම වැනි ලේසියෙන් කරගත හැකි දෙයක් නොවේ )

ඉන්පසු ග්‍රාමසේවක සහ PHI මහත්වරුන් විසින් අපේ හත්මුතු පරම්පරාවේ වත් ගෑවුනු කෙනෙකුටවත් COVID 19 නැති බව කියා සහතිකයක් දිය යුතුය . එය රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත ගොස් අපිව කවදාවත් දැක නැති ප්‍රාදේශීය ලේකම්තුමාට කියා අත්සන් කරගත යුතුය .

ගමන දවසක් කල් දමා අමාරුවෙන් හොයාගත් form එකක් අත්සන් කර ගැනීමට ග්‍රාමසේවක සහ PHI තුමන් සොයා ගෙන නිවාඩු නැති අපේ කතාව කියා ගිය විට මේ Form එක ගැන අපි නොදැන සිටීම රාජ අපරාධයක් බව දැනගතිමු.

රටේ තොටේ සමහර දේවල් මම නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක් වුවත් , එතුමාත් නොදන්න රටේ තොටේ දේවල් ඇති බවත් එතුමා මේක දන්නේ බොහෝවිට ඒ form එකේ ඔහුට අත්සන් කරන්න තැනක් ඇති නිසා විය හැකි බව ත් ශ්‍රී පාදේ යාමට මගේ තුන් හිතකවත් ඔය නිවුස් අයිටම් එක ගිය දවස්වල තිබුනේ නැත

හොඳම එක ඒක නොවේය . අහසෙ තරුත් මුහුදෙ මඩත් අමාරුවෙන් සොයාගෙන අන්තිමේ පිටපත් තුනක් සහිත ඒ අයදුම්පත්‍රය පරිස්සමෙන් රැගෙන මුදුනට කරුණා කළත් ඒක කවුරුවත් බැලුවේ නැතිය . ඇහුවේ වත් නැතිය . ඒ ඇවිත් සිටි වෙන කවුරුවත් එහෙම එකක් ගෙනල්ලා තිබුනේත් නැතිය .  ඊටත් හපන් social distancing, masks. Hand washing මොනවාවත් පැත්ත පළාතකවත් තිබුනේ නැතිය . (අහස් ගව්ව හරියේදී මළුව පැය එකහමාරක් දෙකක් පමණ වසා සියල්ලෝම සෙන්ටිමීටරයක පරතරයෙන් පැය දෙකක් සිරවී සිටීමට නම් සලස්වන ලදී) .

fb එකෙන් ඉස්සුවේ

කොහෙද මෙයාලා හරියට tools පාවිච්චි කරන්නේ නෑ නේ

[QUOTE="Sri_Sampath, post: 26263594, member: 264139"] [COLOR=rgb(44, 130, 201)][SIZE=6]කලකින් පසු නිවාඩුවක් ලැබුනු නිසා ශ්‍රී පාදය වැඳීමට යාමට සිත් විය . යන්න පැය කිහිපයක් තබා හදිසියේම දැනගන්නට ලැබුණේ ඒ සඳහා අවසර පතක් අවශ්‍ය බවය . සොයා බලද්දි දැනගන්නට ලැබුණේ ඒ සඳහා අලුත් රටකට යෑමට visa ගැනීමට ටිකක් සමාන procedure එකක් ඇති බවය . තවත් ටිකක් හොයා බලන විට ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා 'අහසේ තරු ත් මුහුදෙ මඩත්' හා සමාන දේවල් මේ දිනවල අවශ්‍ය බව දැනගන්නට ලැබුණි . ඒක නැති අය හරවා එවූ බවත් දැනගන්නට ලැබුණි.( IGP help desk කියා නම්බරේකින් ඇසූවිට ඒ පොලිසියේ මහතා නම් කීවේ එහෙම දෙයක් අවශ්‍ය නැති බවය . නමුත් නැවතත් නල්ලතන්නිය පොලිසියෙන් ඇසූ විට එය අවශ්‍ය බව කියන ලදී . )පළමුවෙන් ඒ සඳහා අයදුම්පතක් ඇති අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින්ම ලබා ගත යුතුය. (Internet එකෙන් ඩවුන්ලෝඩ් කිරීම හෝ ග්‍රාමසේවක ගෙන් ලබා ගැනීම වැනි ලේසියෙන් කරගත හැකි දෙයක් නොවේ ) ඉන්පසු ග්‍රාමසේවක සහ PHI මහත්වරුන් විසින් අපේ හත්මුතු පරම්පරාවේ වත් ගෑවුනු කෙනෙකුටවත් COVID 19 නැති බව කියා සහතිකයක් දිය යුතුය . එය රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත ගොස් අපිව කවදාවත් දැක නැති ප්‍රාදේශීය ලේකම්තුමාට කියා අත්සන් කරගත යුතුය . ගමන දවසක් කල් දමා අමාරුවෙන් හොයාගත් form එකක් අත්සන් කර ගැනීමට ග්‍රාමසේවක සහ PHI තුමන් සොයා ගෙන නිවාඩු නැති අපේ කතාව කියා ගිය විට මේ Form එක ගැන අපි නොදැන සිටීම රාජ අපරාධයක් බව දැනගතිමු. ....... රටේ තොටේ සමහර දේවල් මම නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක් වුවත් , එතුමාත් නොදන්න රටේ තොටේ දේවල් ඇති බවත් එතුමා මේක දන්නේ බොහෝවිට ඒ form එකේ ඔහුට අත්සන් කරන්න තැනක් ඇති නිසා විය හැකි බව ත් ශ්‍රී පාදේ යාමට මගේ තුන් හිතකවත් ඔය නිවුස් අයිටම් එක ගිය දවස්වල තිබුනේ නැත ... හොඳම එක ඒක නොවේය . අහසෙ තරුත් මුහුදෙ මඩත් අමාරුවෙන් සොයාගෙන අන්තිමේ පිටපත් තුනක් සහිත ඒ අයදුම්පත්‍රය පරිස්සමෙන් රැගෙන මුදුනට කරුණා කළත් ඒක කවුරුවත් බැලුවේ නැතිය . ඇහුවේ වත් නැතිය . ඒ ඇවිත් සිටි වෙන කවුරුවත් එහෙම එකක් ගෙනල්ලා තිබුනේත් නැතිය . [IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG][IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG][IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG] ඊටත් හපන් social distancing, masks. Hand washing මොනවාවත් පැත්ත පළාතකවත් තිබුනේ නැතිය . (අහස් ගව්ව හරියේදී මළුව පැය එකහමාරක් දෙකක් පමණ වසා සියල්ලෝම සෙන්ටිමීටරයක පරතරයෙන් පැය දෙකක් සිරවී සිටීමට නම් සලස්වන ලදී) .[/SIZE][/COLOR] fb එකෙන් ඉස්සුවේ කොහෙද මෙයාලා හරියට tools පාවිච්චි කරන්නේ නෑ නේ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom