Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරි මුකයේ අසිරිමත් කතා by උදය ගම්මන්පිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි මුකයේ අසිරිමත් කතා by උදය ගම්මන්පිල

අපි දැක්කා ඇල්පිටියේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති සිහිනය කුඩු පට්ටම් කර දමනවා. ඒක දැක්කහම අද ඒ අය කියනවා ඇල්පිටිය කියන්නේ අපේ බලකොටුවලු. ඒක හරියට කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය දිනනවා වගේලු. ජනපතිවරණය මේකෙන් මනින්න බැහැ කියලයි ඒගොල්ලො කියන්නෙ. අපි මේ කතාවේ ඇත්ත නැත්ත බලමු. බෙන්තර ඇල්පිටිය ආසනය හැදිලා තියෙන්නේ ප්‍රාදේශීය සභා දෙකකින්. ඒ තමයි බෙන්තොට සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා දෙක. බෙන්තොට ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බා 2018 පෙබරවාරි මාසයේ. පොහොට්ටුවට 46%යි. ශ්රීනිපයට 11%යි. එජාපයට 26%. මාස විස්සකට පස්සේ ඒ අල්ලපු කොට්ඨාසය ඇල්පිටියෙ ඡන්දය තියෙනකොට අපේ 46%ය 56%ය වෙලා. සහෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 11% සිට13% දක්වා යනවා. එජාපයේ 26% පල්ලම් බහිනවා 23% දක්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ 13% ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කලාට පස්සෙයි. ඒ කියන්නේ අපේ 56% සහ ඒ 19% එක්වූ විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැන් 69% තිබෙනවා.

රනිල්ට බෑ කියලා ඡන්ද දිනවන්න ගෙනාපු අපේක්ෂකයා සජිත් පුතා ඇවිල්ල කරල තියෙන්නෙ රනිල්ගේ 26%ය 23% දක්වා පල්ලම් බස්සපු එකයි. සජිත් පුතේ ඔයාගේ ජනාධිපති සිහිනය ඇල්පිටියෙන් කුඩුපට්ටම් වෙලා ඉවරයි කියන එක අපි එතුමාට මතක් කරනවා. කොළඹ මහ නගර සභා වගේ ඒවා ලංකාවේ තව තියෙන්නේ හතයි. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වගේ ඒවා 340න් 270ක්ම, ඇල්පිටියවල් කියලා අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා. රනිල්ට පුළුවන් වෙච්ච ටිකවත් ඇයි සජිත්ට බැරි උනේ කියලා අපි හොයලා බලන්නට ඕනෑ.

බ්‍රෝකර් වෙනුවට ජෝකර්

එක්සත් ජාතික පක්ෂයේ නායකයා රට කඩාගෙන විකුණනකොට අපිට මේ බ්‍රෝකර් එක්ක ගමනක් නැහැ අපිට අලුත් නායකයෙක් අවශ්‍යයි කිව්වා. කට්ටියක් ලක ලෑස්ති වෙලා අප ගාව ඉන්නවා හොඳ බඩුවක් කියලා දුන්නා. බැලින්නම් බොලේ මෙයා ජෝකරයෙක්. කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්. මේ ගොන් කතා කීම අහගෙන ඉන්න බැරුව සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මම එතුමාට අභියෝගයක් කළා. එදා සිට ජනාධිපතිවරණයට තිබුණේ දින 50යි. මම ඔබතුමාට දෙනවා දවස් දහයකට එක ගානේ ගොන් කතා පහක් කියන්න. පහට වඩා කිව්වොත් ජනාධිපතිවරණය අකුලගෙන ගෙදර යන්න කියලා. පළවෙනි දවස් 10 ගතවෙනකොටම මේ යෝදයා කතා පහ කියලා ඉවරයි.

මොනවද මේ ගොන් කතා. ඔක්තෝම්බර් මාසේ දෙවැනිදා මෙයා කියනවා මම වැටුප් ගන්නේ නැතුව වැඩ කරනවා කියලා. වැටුප් නොගෙන වැඩ කරන්න මෙයා රස්සාවක් කරලා තියෙනවද. නැහැ. දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී වගේ වෘත්තියක් කරලා තියෙනවද. ඒත් නැහැ. අඩුම ගානේ බුලත්විට කඩයක් වගේ ව්‍යාපාරයක් වත් කරල නැහැ. පරම්පරාවෙන් ආපු දෙයක්වත් තියෙනවද බලන්න තාත්තා දිහා බැලුවා. තාත්තටත් වෘත්තියක් ව්‍යාපාරයක් නැහැ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති පුටුවේ වාඩි වෙලා පඩි නොගෙන වැඩ කරන්න සල්ලි කොහෙන්ද ? අපේ රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණලා ටෙන්ඩර් මගඩි කරලා ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න නේද මේ හදන්නේ. ඊට වඩා පඩිය අරන් ජීවත් වෙන එක නම්බුකාරයි මහත්තයෝ කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයට කියනවා.

එතුමාගේ දෙවෙනි ගොන් කතාව වන ශ්‍රී මුඛය ගැන කී කතාව ගැන මා කතා කරන්නේ නැහැ. මොකද එය මුළු රටම දන්නවා. එතුමාට මහනායක හිමිවරුන් ඇවිල්ලා සමාව ගන්න කියනකං බුදුරජාණන් වහන්සේට තමන්ම සමාන කර ගත්ත එකට සමාව ගන්න වත් බැරි වුනා.

ඔක්තෝම්බර් මාසේ 4 වෙනිදා තුන්වන ගොන් කතාව සිරිකොතේදී කියනවා. මම ජනතාව අතර නැති කොට මට ලෙඩක් හැදෙනවා. ජනතාව වැඩි වැඩියෙන් ඉන්නකොට තමයි මගේ ඇඟට වැඩි වැඩියෙන් ඔක්ෂිජන් ලැබෙන්නේ කියලා. හයේ පන්තියේ විද්‍යාව අප ඉගෙන ගත්තා. මිනිසුන් ඔක්සිජන් ආශ්වාස කරනවා. පිටකරන්නේ කාබන්ඩයොක්සයිඩ්. සෙනග වැඩි වෙන්න වැඩි වෙන්න එතන තියෙන කාබන්ඩයොක්සයිඩ් ද වැඩි වෙනවා. රවී කරුණානායක කිවුවාට සජිත් 10 අසමත් කියලා මෙන්න බොලේ මෙයා හයේ පන්තිය වත් සමත් නැහැ. සෙනග වැඩිවෙනකොට ඔක්සිජන් වැඩියෙන් ලැබෙන්න විදියක් නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නේ නැහැ.

එතුමා හය අසමත් කියල නේද හිතෙන්නේ. නැහැ 4ත් අසමත් බවයි පෙන්නේ. මං ඒකත් කියන්නම්. ඔක්තෝම්බර් මාසේ පස්වෙනිදා පොලොන්නරුවේ ගොවි සමුළුවක් අමතමින් මෙතුමා කියාගෙන යනවා ගොවියන්ට දෙන සහන ලැයිස්තුව. කියාගෙන කියාගෙන ගිහිල්ලා ජනතාවගෙන් අහනවා මෙච්චර සහන දෙන්න සල්ලි කොහෙන්ද සජිත් ප්‍රේමදාසට කියලා තමුන්නාන්සේලා හිතෙනවා ඇති නේද කියලා. ධම්මපදයේ ගාථාවක් එහෙම කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එයා කිසිම වැටුප් වේතනයක් ගන්නෙ නැහැ. ඒ සියල්ල භාණ්ඩාගාරයට හරවා යවා ඒ මුදලින් මේ සහන දෙන්න කියලා නියම කරනවලු.

මම ලලිත් වීරතුංග මහතාගෙන් ඇහුවා ජනාධිපතිතුමාට මසකට ලැබෙන ගාන කීයද කියලා. ඒ මුදල රුපියල් 97 දහසයි. අපි නිකමට හිතමු ලක්ෂයක් කියලා. වසරටම ලැබෙන්නේ ලක්ෂ දොළහයි. ලක්ෂ 12ක් භාණ්ඩාගාරයට යවලා ලක්ෂ 12,000 ක සහන බෙදන්න කිව්වොත් එය භාණ්ඩාගාරයට ඉටු කරන්න පුලුවන්ද. 1 x 12 කීයද කියලා දන්නේ නැහැ කියන්නේ සජිත් හය විතරක් නෙවෙයි හතර වත් සමන් නැහැ කියලා අපට බය නැතුව තීරනය කරන්න පුළුවන්.

ඔක්තෝබර් මාසයේ දහ වෙනිදා ගාලුමුවදොර රැස්වීමේදී එතුමා කියනවා මම ජනාධිපති උනහම මගේ ආරක්ෂක ඇමැති විදිහට සරත් ෆොන්සේකා මහත්මයා පත් කරනවා කියලා. අනේ අහිංසකයා නැගිටලා ජනතාවට ආචාර කරනවා, වටේ ඉන්න කට්ටිය බදාගන්නවා. අතට අත දෙනවා. අර විල්පත්තු කැලේ කපපු යෝධයා රිෂාඩ් බදුර්දීන් ඇවිල්ලා බදාගන්නවා යන්තම් මම බේරුනා කියලා. 2003 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් සතුව තබාගත යුතුයි. එම තීන්දුව දුන් සරත් එන් සිල්වා අග්‍රවිනිශ්චකාරතුමා ගෙන් මම ඇහුවා එතුමාගේ තීන්දුව 19 යටත් පස්සේ වලංගු ද කියලා. එතුමා කියනවා එතුමන් ඒ තීන්දුව දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තිය යටතේ. එය 19යෙන් වෙනස්වෙලා නැහැ. ඊළඟ ජනාධිපති අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් ළඟ තබා ගත යුතුයි කියලා. අහිංසක ෆොන්සේකා sorry.com තමයි.

මිත්‍රවරුනි දැන් ගොන් කතා ගණන 5 යි. ඊට කලින් කිව්ව ගොන් කතා දෙකකුත් මතක් කරලා දෙන්නම්. එතුමා දවසක් කියනවා මම උදේ 4 ඉඳන් රෑ 12 වෙනකම් දවසට පැය විස්සක් වැඩ කරනවා, අන්න එහෙම තමයි ජනාධිපතිවරු ඉන්න ඕන කියලා. මිත්‍රවරුණි වෛද්‍යවරු නම් කියන්නේ දිනකට පැය 6කට වඩා නිදා ගන්නෙ නැතුව අඛණ්ඩව හිටියොත් ඒ යෝධයාට පිස්සු හැදෙනව කියලයි. පිස්සෙක් ජනාධිපති කරමුද කියලයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඔය විස්සක් නොනිදා සිටීම ජනාධිපතිකමට සුදුසුකමක් නම් ඊට වඩා සුදුස්සෙක් අපේ ගෙවල් ගාව ඉන්නවා. මාස 6 ක කුඩා දරුවෙක් ඉන්නවා. ඒ පොඩි දරුවා නම් සජිත් නිදාගෙන ඉන්න පැය හතරෙත් ඇහැරලා අඬනවා. එහෙමනම් සජිත් නෙවෙයි ඒ මාස හයේ පොඩි එකාව ජනාධිපති අපේක්ෂක කරන්න කියලා අපි කියනවා.

තව දවසක සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා බලන්න මගේ මූණ.මගේ ඇස් ගිලිලා තියෙන්නෙ. මගේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. මහන්සිවෙලාමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මමයි ජනාධිපතිකමට සුදුස්සා කියලා. මට ඒ කතාව කියන කොට මතක් උනේ මම කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ බොරැල්ල හංදියේ සුපර්මාර්කට් එක ගාව හිටියා ගංජා ගුණේ කියලා හාදයෙක්. ඉස්කෝලේ යන කාලේ ඔහු අපෙන් රුපියල් දෙකක් ඉල්ලනවා ගංජා සුරුට්ටුවක් ගන්න. සජිත්ගෙ මොන ඇස් ගිලිල්ලක් ද? ගංජා ගුණේගෙනේ ඇස් දෙක ගිලිලා තියෙන්නේ. සජිත්ගේ මොන කම්මුල් වල ගැහිල්ලක් ද ? ගංජා ගුණේගෙනේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට වඩා බොරැල්ල හන්දියේ ගංජා ගුණේත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට දිරිපත් කරන්න සුදුසුයි කියලා අප ප්‍රකාශ කරනවා.

-උදය ගම්මන්පිල

[QUOTE="Hyaenidae, post: 24851139, member: 530392"] [b]සිරි මුකයේ අසිරිමත් කතා by උදය ගම්මන්පිල[/b] [SIZE="4"] අපි දැක්කා ඇල්පිටියේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති සිහිනය කුඩු පට්ටම් කර දමනවා. ඒක දැක්කහම අද ඒ අය කියනවා ඇල්පිටිය කියන්නේ අපේ බලකොටුවලු. ඒක හරියට කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය දිනනවා වගේලු. ජනපතිවරණය මේකෙන් මනින්න බැහැ කියලයි ඒගොල්ලො කියන්නෙ. අපි මේ කතාවේ ඇත්ත නැත්ත බලමු. බෙන්තර ඇල්පිටිය ආසනය හැදිලා තියෙන්නේ ප්‍රාදේශීය සභා දෙකකින්. ඒ තමයි බෙන්තොට සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා දෙක. බෙන්තොට ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බා 2018 පෙබරවාරි මාසයේ. පොහොට්ටුවට 46%යි. ශ්රීනිපයට 11%යි. එජාපයට 26%. මාස විස්සකට පස්සේ ඒ අල්ලපු කොට්ඨාසය ඇල්පිටියෙ ඡන්දය තියෙනකොට අපේ 46%ය 56%ය වෙලා. සහෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 11% සිට13% දක්වා යනවා. එජාපයේ 26% පල්ලම් බහිනවා 23% දක්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ 13% ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කලාට පස්සෙයි. ඒ කියන්නේ අපේ 56% සහ ඒ 19% එක්වූ විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැන් 69% තිබෙනවා. රනිල්ට බෑ කියලා ඡන්ද දිනවන්න ගෙනාපු අපේක්ෂකයා සජිත් පුතා ඇවිල්ල කරල තියෙන්නෙ රනිල්ගේ 26%ය 23% දක්වා පල්ලම් බස්සපු එකයි. සජිත් පුතේ ඔයාගේ ජනාධිපති සිහිනය ඇල්පිටියෙන් කුඩුපට්ටම් වෙලා ඉවරයි කියන එක අපි එතුමාට මතක් කරනවා. කොළඹ මහ නගර සභා වගේ ඒවා ලංකාවේ තව තියෙන්නේ හතයි. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වගේ ඒවා 340න් 270ක්ම, ඇල්පිටියවල් කියලා අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා. රනිල්ට පුළුවන් වෙච්ච ටිකවත් ඇයි සජිත්ට බැරි උනේ කියලා අපි හොයලා බලන්නට ඕනෑ. [I]බ්‍රෝකර් වෙනුවට ජෝකර්[/I] එක්සත් ජාතික පක්ෂයේ නායකයා රට කඩාගෙන විකුණනකොට අපිට මේ බ්‍රෝකර් එක්ක ගමනක් නැහැ අපිට අලුත් නායකයෙක් අවශ්‍යයි කිව්වා. කට්ටියක් ලක ලෑස්ති වෙලා අප ගාව ඉන්නවා හොඳ බඩුවක් කියලා දුන්නා. බැලින්නම් බොලේ මෙයා ජෝකරයෙක්. කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්. මේ ගොන් කතා කීම අහගෙන ඉන්න බැරුව සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මම එතුමාට අභියෝගයක් කළා. එදා සිට ජනාධිපතිවරණයට තිබුණේ දින 50යි. මම ඔබතුමාට දෙනවා දවස් දහයකට එක ගානේ ගොන් කතා පහක් කියන්න. පහට වඩා කිව්වොත් ජනාධිපතිවරණය අකුලගෙන ගෙදර යන්න කියලා. පළවෙනි දවස් 10 ගතවෙනකොටම මේ යෝදයා කතා පහ කියලා ඉවරයි. මොනවද මේ ගොන් කතා. ඔක්තෝම්බර් මාසේ දෙවැනිදා මෙයා කියනවා මම වැටුප් ගන්නේ නැතුව වැඩ කරනවා කියලා. වැටුප් නොගෙන වැඩ කරන්න මෙයා රස්සාවක් කරලා තියෙනවද. නැහැ. දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී වගේ වෘත්තියක් කරලා තියෙනවද. ඒත් නැහැ. අඩුම ගානේ බුලත්විට කඩයක් වගේ ව්‍යාපාරයක් වත් කරල නැහැ. පරම්පරාවෙන් ආපු දෙයක්වත් තියෙනවද බලන්න තාත්තා දිහා බැලුවා. තාත්තටත් වෘත්තියක් ව්‍යාපාරයක් නැහැ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති පුටුවේ වාඩි වෙලා පඩි නොගෙන වැඩ කරන්න සල්ලි කොහෙන්ද ? අපේ රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණලා ටෙන්ඩර් මගඩි කරලා ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න නේද මේ හදන්නේ. ඊට වඩා පඩිය අරන් ජීවත් වෙන එක නම්බුකාරයි මහත්තයෝ කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයට කියනවා. එතුමාගේ දෙවෙනි ගොන් කතාව වන ශ්‍රී මුඛය ගැන කී කතාව ගැන මා කතා කරන්නේ නැහැ. මොකද එය මුළු රටම දන්නවා. එතුමාට මහනායක හිමිවරුන් ඇවිල්ලා සමාව ගන්න කියනකං බුදුරජාණන් වහන්සේට තමන්ම සමාන කර ගත්ත එකට සමාව ගන්න වත් බැරි වුනා. ඔක්තෝම්බර් මාසේ 4 වෙනිදා තුන්වන ගොන් කතාව සිරිකොතේදී කියනවා. මම ජනතාව අතර නැති කොට මට ලෙඩක් හැදෙනවා. ජනතාව වැඩි වැඩියෙන් ඉන්නකොට තමයි මගේ ඇඟට වැඩි වැඩියෙන් ඔක්ෂිජන් ලැබෙන්නේ කියලා. හයේ පන්තියේ විද්‍යාව අප ඉගෙන ගත්තා. මිනිසුන් ඔක්සිජන් ආශ්වාස කරනවා. පිටකරන්නේ කාබන්ඩයොක්සයිඩ්. සෙනග වැඩි වෙන්න වැඩි වෙන්න එතන තියෙන කාබන්ඩයොක්සයිඩ් ද වැඩි වෙනවා. රවී කරුණානායක කිවුවාට සජිත් 10 අසමත් කියලා මෙන්න බොලේ මෙයා හයේ පන්තිය වත් සමත් නැහැ. සෙනග වැඩිවෙනකොට ඔක්සිජන් වැඩියෙන් ලැබෙන්න විදියක් නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නේ නැහැ. එතුමා හය අසමත් කියල නේද හිතෙන්නේ. නැහැ 4ත් අසමත් බවයි පෙන්නේ. මං ඒකත් කියන්නම්. ඔක්තෝම්බර් මාසේ පස්වෙනිදා පොලොන්නරුවේ ගොවි සමුළුවක් අමතමින් මෙතුමා කියාගෙන යනවා ගොවියන්ට දෙන සහන ලැයිස්තුව. කියාගෙන කියාගෙන ගිහිල්ලා ජනතාවගෙන් අහනවා මෙච්චර සහන දෙන්න සල්ලි කොහෙන්ද සජිත් ප්‍රේමදාසට කියලා තමුන්නාන්සේලා හිතෙනවා ඇති නේද කියලා. ධම්මපදයේ ගාථාවක් එහෙම කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එයා කිසිම වැටුප් වේතනයක් ගන්නෙ නැහැ. ඒ සියල්ල භාණ්ඩාගාරයට හරවා යවා ඒ මුදලින් මේ සහන දෙන්න කියලා නියම කරනවලු. මම ලලිත් වීරතුංග මහතාගෙන් ඇහුවා ජනාධිපතිතුමාට මසකට ලැබෙන ගාන කීයද කියලා. ඒ මුදල රුපියල් 97 දහසයි. අපි නිකමට හිතමු ලක්ෂයක් කියලා. වසරටම ලැබෙන්නේ ලක්ෂ දොළහයි. ලක්ෂ 12ක් භාණ්ඩාගාරයට යවලා ලක්ෂ 12,000 ක සහන බෙදන්න කිව්වොත් එය භාණ්ඩාගාරයට ඉටු කරන්න පුලුවන්ද. 1 x 12 කීයද කියලා දන්නේ නැහැ කියන්නේ සජිත් හය විතරක් නෙවෙයි හතර වත් සමන් නැහැ කියලා අපට බය නැතුව තීරනය කරන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ දහ වෙනිදා ගාලුමුවදොර රැස්වීමේදී එතුමා කියනවා මම ජනාධිපති උනහම මගේ ආරක්ෂක ඇමැති විදිහට සරත් ෆොන්සේකා මහත්මයා පත් කරනවා කියලා. අනේ අහිංසකයා නැගිටලා ජනතාවට ආචාර කරනවා, වටේ ඉන්න කට්ටිය බදාගන්නවා. අතට අත දෙනවා. අර විල්පත්තු කැලේ කපපු යෝධයා රිෂාඩ් බදුර්දීන් ඇවිල්ලා බදාගන්නවා යන්තම් මම බේරුනා කියලා. 2003 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් සතුව තබාගත යුතුයි. එම තීන්දුව දුන් සරත් එන් සිල්වා අග්‍රවිනිශ්චකාරතුමා ගෙන් මම ඇහුවා එතුමාගේ තීන්දුව 19 යටත් පස්සේ වලංගු ද කියලා. එතුමා කියනවා එතුමන් ඒ තීන්දුව දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තිය යටතේ. එය 19යෙන් වෙනස්වෙලා නැහැ. ඊළඟ ජනාධිපති අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් ළඟ තබා ගත යුතුයි කියලා. අහිංසක ෆොන්සේකා sorry.com තමයි. මිත්‍රවරුනි දැන් ගොන් කතා ගණන 5 යි. ඊට කලින් කිව්ව ගොන් කතා දෙකකුත් මතක් කරලා දෙන්නම්. එතුමා දවසක් කියනවා මම උදේ 4 ඉඳන් රෑ 12 වෙනකම් දවසට පැය විස්සක් වැඩ කරනවා, අන්න එහෙම තමයි ජනාධිපතිවරු ඉන්න ඕන කියලා. මිත්‍රවරුණි වෛද්‍යවරු නම් කියන්නේ දිනකට පැය 6කට වඩා නිදා ගන්නෙ නැතුව අඛණ්ඩව හිටියොත් ඒ යෝධයාට පිස්සු හැදෙනව කියලයි. පිස්සෙක් ජනාධිපති කරමුද කියලයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඔය විස්සක් නොනිදා සිටීම ජනාධිපතිකමට සුදුසුකමක් නම් ඊට වඩා සුදුස්සෙක් අපේ ගෙවල් ගාව ඉන්නවා. මාස 6 ක කුඩා දරුවෙක් ඉන්නවා. ඒ පොඩි දරුවා නම් සජිත් නිදාගෙන ඉන්න පැය හතරෙත් ඇහැරලා අඬනවා. එහෙමනම් සජිත් නෙවෙයි ඒ මාස හයේ පොඩි එකාව ජනාධිපති අපේක්ෂක කරන්න කියලා අපි කියනවා. තව දවසක සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා බලන්න මගේ මූණ.මගේ ඇස් ගිලිලා තියෙන්නෙ. මගේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. මහන්සිවෙලාමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මමයි ජනාධිපතිකමට සුදුස්සා කියලා. මට ඒ කතාව කියන කොට මතක් උනේ මම කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ බොරැල්ල හංදියේ සුපර්මාර්කට් එක ගාව හිටියා ගංජා ගුණේ කියලා හාදයෙක්. ඉස්කෝලේ යන කාලේ ඔහු අපෙන් රුපියල් දෙකක් ඉල්ලනවා ගංජා සුරුට්ටුවක් ගන්න. සජිත්ගෙ මොන ඇස් ගිලිල්ලක් ද? ගංජා ගුණේගෙනේ ඇස් දෙක ගිලිලා තියෙන්නේ. සජිත්ගේ මොන කම්මුල් වල ගැහිල්ලක් ද ? ගංජා ගුණේගෙනේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට වඩා බොරැල්ල හන්දියේ ගංජා ගුණේත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට දිරිපත් කරන්න සුදුසුයි කියලා අප ප්‍රකාශ කරනවා. -උදය ගම්මන්පිල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom