Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරීපාදෙ යන්නේ ෆන් ගන්නද පින් ගන්නද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරීපාදෙ යන්නේ ෆන් ගන්නද පින් ගන්නද

මේ උදාවී ඇත්තේ සිරිපා සමයයි. අපේ රටේ බෞද්ධ බැතිමත්හු අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද සමන්ත කූඨ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය මත නලල ඔබා වන්දනා මාන කරන්නට යන්නා වූ සමයයි.

මේ නිසා ජනවාරි - මැයි කාල පරාසය තුළ අපේ බොහෝ දෙනෙක් ශ්‍රී පාදය ගැන කතා කරන්නේ බොහොම ලොකු උනන්දුවකිනි. සෑම දෙයක්ම වෙනස් වන ලෝකයේ තවමත් යාන්තමින් හෝ පැරණි සම්ප්‍රදායන් රැසක් අපේ රටේ ගැමි ජීවන රටාව තුළ ආරක්ෂා කෙරෙන උප සංස්කෘතියක් හිමි ශ්‍රී පාද වන්දනාව අපේ සංස්කෘතියේ පුරාතන වන්දනා මාන සම්ප්‍රදායන් හෙළිදරව් කරන කැඩපතක් බඳු යෑයි කීවාට වරදක් නැත. වට වන්දනාව, වට භාග වන්දනාව, කතරගම වන්දනාව යනුවෙන් තවත් වන්දනා මාන සම්ප්‍රදායන් දෙක තුනක් අතීතයේ අප සමාජයේ තිබුණත් අද වන විට ඒ කිසිවක් අපේ සමාජ භාවිතාව තුළ ඇත්තේ නැත.

ගමනාගමනය පහසු හා සරළ වීම තුළ එකී වන්දනාවන්, ඒ හා සමඟ බැඳුණු සමාජ හර පද්ධතීන් සමාජයෙන් ඈත් වී ගොස් අවසන්ය. අද නඩ නැත. නඩේ ගුරාලා නැත. වන්දනා ගමන් නැත. ඇත්තේ ටි්රප්ය. විනෝද ගමන්ය. ෆන් ටුවර් ය.

ඒ අනුව බලන කල අපේ වන්දනාවේ සාම්ප්‍රදායන් හා හර පද්ධතීන් යම් තරමකට හෝ තවමත් ආරක්ෂා වී පවතින්නේ සිරීපාද වන්දනාව තුළ පමණක් යෑයි බය නැතිව කිව හැකිය. ඊට හේතුව හැටන් පාරෙන් ගියත් කුරුවිට පාරෙන් ගියත් රත්නපුර පාරෙන් ගියත් සමනල අඩවිය හරහා සමන්ත කූඨය දක්වා යන ගමනේ තවමත් වැඩි දුරක් පා ගමනින් යන්නට සිදු වී තිබීමය. මේ නිසා ගම්වල සිට ශ්‍රද්ධා පෙරදැරිව ශ්‍රී පාදය වඳින්නට එන බැතිමතුන්ට තවමත් වන්දනා නඩ අවශ්‍යය. මග පෙන්වන්නට නඩේ ගුරාලා අවශ්‍යය. ශීතලයෙන් මිදී වෙහෙස නිවාගන්නට උණුසුම අවශ්‍යය. කාන්සිය දියකර හරින්නට විනෝදය අවශ්‍යය. අමාරුකම් හා දුෂ්කර තැන් පසු කිරීමට අන්‍යයන්ගේ සහයෝගය අවශ්‍යය. අතර මග විඩා නිවන්නට අම්බලම් අවශ්‍යය. පැරණි වත් පිළිවෙත් ඒ අයුරින්ම ඉටු කරන්නට නඩයේ අන් අයගේ කැමැත්ත හා සහයෝගය අවශ්‍යය. මේ නිසාම ඒ සියළු සම්ප්‍රදායන් එකට කැටිවුණු වන්දනා නඩ යන සංකල්පයට සිරිපා වන්දනාව තුළ තවමත් සුලභ වටිනාකමක් හිමිව ඇත්තේය.

එහෙත් පසුගියදා අසන්නට දකින්නට ලැබුණු එක්තරා පුවතකින් අපි තක්බීර් වී තිගැස්සී ගියේ සිරීපාද වන්දනාව තුළ යන්තමින් හෝ ඉතිරිව තිබූ අපේ වන්දනා සංස්කෘතියත් ඉවරෙටම ඉවරද යන සිතිවිල්ල නිසාය.

පසුගිය දීර්ඝ නිවාඩුව සහිත සති අන්තයේ සිරිපාද වන්දනාව සඳහා දිවයිනේ සතර අතින් ඇදී ආ සෙනග අති විශාල බව කියවිනි. මේ නිසා හැටන් දික්ඔය නල්ලතන්නිය ප්‍රදේශවල මංමාවත්හි රථ වාහන පිරී හිරවී ලොකු වාහන තද බදයක් තිබුණු බවද කියවිනි.

අපි සලිත වූ පුවත එය නොවේ. සිරීපාදේ කරුණා කරන්නට යන බැතිමතුන් අත තිබී ජංගම සාද, සාඡ්ජ සඳහා භාවිත කරන බෙර වර්ග තුන් හාර සියයක් පොලිස් භාරයට ගත් බව අහන්නට ලැබීමයි.

සිරීපාදෙ යන්නේ වඳින්නට නම් ඒ සඳහා බෙර (බැංජො රබන්) කුමකටද....... බුදුන් උදෙසා ස්ත්‍රොaත්ර ගායනා කිරීමටද උඩ මළුවේදී හෝ සීත ගුඟුලේ දී අප්‍රමාණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී අපරිමිත භක්තියාදරයෙන් බරිතව බැති ගී ගායනා කිරීමකටද......

මහායාන ජපන් සම්ප්රදායේ හාමුදුරුවන් නම් මෙවන් වන්දනා ගමන් යද්දී අපූරු රබානක් භාවිත කරති. එකම තාලයකට රබාන වයමින් තට්ටුවක් දමමින් එකම ගාථා පාඨය දිගින් දිගටම කියමින් ජප කරමින් ගමන් කිරීම ඔවුන්ගේ වන්දනා සංස්කෘතියේ ස්වභාවයකි. බැංජො රබන් වයමින් යන ගමනකදී ගායනා කරන ගාථා පාඨ ගැන මා අසා නැත. හැටන් දික්ඔය මස්කෙළිය පළාතේ පොලිසියද අසා නැතුවාට සැකයක් නැත. සියලුම බැංජොරබන් බෙර ආපසු එන ගමනේදී ලබා දෙන පොරොන්දුව පිට පොලිස් භාරයට ගන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇත.

අද අපේ රටේ තරුණ පිරිස් (ගැන්) විනෝද වන්නේ අමුතුම අමුතු ක්‍රමවලටය. විනෝද වන්නට අද තරුණයෝ නාට්‍ය බලන්නේ නැත. චිත්‍රපට බලන්නේ නැත. පොත් කියවන්නේ ද නැත. කල්ලි කල්ලි එකට සෑදී ගමන් බිමන් යැම අද මොවුන්ගේ ප්‍රධානතම විනෝදාංශයයි. මොවුහු කතරගම සමයේදී කතරගම යති. පොසොන් උත්සව සමයට මිහින්තලේ යති. නුවර පෙරහැර කාලයට නුවර යති. වෙසක් එකට තොරණ බලන්නට කොළඹ එති. සෝමාවතියේ උත්සව ඇත්නම් එහේද යති. නිදහසින් පසු යාපනේ ද යති. ඒ ආකාරයට සිරිපා සමයේ නිවාඩු ඇති දින කිහිපයක් ලැබුණු විට සිරීපාදේ යැමද ඔවුන්ගේ වාර්ෂික ඇවතුම් පැවැතුම් චර්යාවේ එක් අංගයකි.

පින් ලබා ගැනීම පින් රැස් කිරීම වෙනුවට ඔවුන් කරන්නේ ෆන් ගැනීමකි. කුලියට හෝ යාළුවකුගේ හෝ වාහනයක ගමනක් බිමනක් යන මේ තරුණ තරුණියෝ ඉඩක් ඇති තැනෙක වාහනය නතර කර දොර ජනෙල් ඇර විශාල ප්‍රමාණයේ බෆල් වර්ගයේ ස්පීකර් එළියට ගෙන මහ සද්ද දමමින් ලවක් දෙවක් නැතිව නටන්නේ ෆන් ගන්නටය.

සිරිපාදේ වැනි පයින් යන ගමනකදී මේ ආකාරයේ වාහන ෆන් නැත. බෆල් ෆන් නැත. ඩී. ඡේ. ෆන් ද නැත. ඇති එකම ෆන් එක සෙනග ගොඩේ තෙරපි තෙරපී අන් අයට විහිලු කරමින් තම කොලුකම් තරුණ කම් හුවා දක්වමින් වැඩිහිටියන් කේන්ති ගස්සමින් ගන්නා ජංගම ෆන්ය ජංගම ෆන් සඳහා කදිම ම වාදන භාණ්ඩය වන්නේ බැංජො රබානයි.

බැංජො රබාන එක පැත්තක් විවෘත එක් පැත්තක් වයන මූණත සහිත දිගු බෙරයකි. එහි මූණතට එක් වරක් තට්ටු කළ විට සියවරක් රාව ප්රතිරාව නැගෙන සේ යටින් සමට සමාන්තරව දඟර කම්බි සවි කොට ඇත.

මෙය ෆන් ගන්නට කදිම භාණ්ඩයක් වන්නේ යන එන ගමන් කරේ එල්ලා ගෙන අපහසුවකින් තොරව වයමින් බයිලා කීම වඩා පහසු නිසාය. මේ තරුණයෝ සිරිපාදේ නගින්නේ ද මේ කියූ ෆන් එක අඩු පාඩු නොමැතිව ගනිමිනි.

අතීතයේද බොහෝ ගමන් බිමන් යද්දී අපේ වන්දනා කරුවෝ ගායනා කළ ගී විශේෂයක්ද තිබිණි. වන්දනා කරුවෝ ඒවාට කීවේ තුන් සරණයේ කවි කියාය.

බුද්ධං සරණේ සිරස දරාගෙන

ධම්මං සරණේ හිත පහදා ගෙන

සංඝං සරණේ සිවුරු දරාගෙන

ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

මේ අයුරින් තුන් සරණයේ කවි කියන්නේ නඩේ ගුරාගේ මූලිකත්වයෙනි. නඩේ ගුරා පළමුව ශබ්ද නගා මෙය කියවයි. දෙවනුව නඩයේ සැවොම ශබ්ද නගමින් ඒ කොටස පුනරුච්චාරණය කරති.

නඩයකින් නඩයක් වෙන්කර හඳුනාගත හැකි මේ ඒකමිතික ගායනා ක්‍රම අතර සිරිපාද වන්දනාවටම පමණක් ආවේණික වූ ගායනාවෝද ඇත.

වැඳල බහින මේ නඩේට

සතර වරම් දෙවි පිහිටයි.......

ඉහළ සිට පහළට බහින නඩයක් තම නඩය පසුකරන විට නඩේ ගුරා කවි ගායනයෙන් මෙසේ පවසයි. නඩයද ඒ අනුව ගයයි. ඊට පිළිතුරක් දෙමින් බහින නඩය ද ඉහළ නගින නඩයට සුබ පතයි.

වඳින්න යන මේ නඩයට

සුමන සමන් දෙවි පිහිටයි

මේ අතර පහුවන නඩයේ රූබර තරුණියක් දකින අනික් නඩයේ තරුණයෙක් ද කවි පදයකින් විහිළුවක් කිරීම සාමාන්‍ය සිරිතකි.

වැඳල බහින මේ නංගිට

පහළ කඩෙන් කෝපි එකයි.....

එහෙම කියපු ඒ අයියට සම්මා සම්බුදු සරණයි.

මේ ආකාරයේ කවි ගී ගායනා එක් අතකින් නඩයේ සාමුහිකත්වය ආරක්ෂා කරන්නට හේතු වූවා සේම පාළුව කාන්සිය වෙහෙස මග හරවන්නටද හේතු වූ බව පෙනෙයි.

එහෙත් දැන් මෙහෙම තුන් සරණය කිය කියා කඳු නගින වන්දනා නඩ අසුවන්නේ කලාතුරකිනි. එහෙම පිරිසක් දුටු විට අන්න ගොඩේ ගැන්සියක් යෑයි කියමින් අවමන් කරන තරුණ පිරිසක් ද සිටිති. ඔවුන් කියන්නේ නවීනපන්නයේ මොඩ් සින්දුය. ඒ සින්දු කියමින් පාර මැද නැටීම ඔවුන්ගේ ෆන් එකය.......

අද හුඟ දෙනෙක් සිරීපාදෙ යන්නේත් වෙන යම් ඕනම වන්දනාවක යන්නේත් පින් ගන්නට නොව මේ ආකාරයේ ෆන් ගන්නටය. අද පින් - ෆන් දෙක එකට පැටලී නන්නත්තාර වී ඇති අරුමය සිරිපාදේ යන ඔබට නොව කාටවුව දැකගත හැකිය.

අතීතයේ සිරීපාදේ වන්දනාව හා එකට බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඇවැතුම් පැවැතුම් රාශියක්ද තිබිණි. සිරිපාදේ නඟින්නට බොහෝ විට එන්නේ අපේ පැරැන්ණෝ ගම් වල සිට බැවින් තවමත් මේ සියළු හොඳ දේ යම් තරමකට ආරක්ෂා වී ඇති බව රහසක් නොවේ. එහෙත් ඒ සියල්ල අද මේ නූතන ලෝකයේ ෆන් පිස්සන් නිසා ලක් වී ඇති අවදානමද සුළු පටු නැත.

නූතනත්වය අද හොඳ නැති බව කියන්නේ මේ නිසාය. නුතනත්වය හා සම්ප්රදාය අතර ඇති ගැටුම හොඳ වන්නේ නිෂ්පාදන කාර්යයන් වලටය. එය රටේ සංස්කෘතිය සභ්‍යත්වය පැත්තෙන් ගත් විට අපි නිරතුරුව අත් දකින්නේ දියුණුවක් නම් නොව පරිහානියකි. මේ පරිහානිය කෙබඳු දැයි එදාට වඩා පැහැදිලිව දකින්නේ අදය. එහෙත් අද වුව එය එසේ නොදකින අයද සිටීම කාගේ කරුමයක්ද!

[QUOTE="ගැට කිඹුලා, post: 12071763, member: 391889"] [b]සිරීපාදෙ යන්නේ ෆන් ගන්නද පින් ගන්නද[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][IMG]http://www.divaina.com/2012/02/12/sripada.jpg[/IMG] මේ උදාවී ඇත්තේ සිරිපා සමයයි. අපේ රටේ බෞද්ධ බැතිමත්හු අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද සමන්ත කූඨ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය මත නලල ඔබා වන්දනා මාන කරන්නට යන්නා වූ සමයයි. මේ නිසා ජනවාරි - මැයි කාල පරාසය තුළ අපේ බොහෝ දෙනෙක් ශ්‍රී පාදය ගැන කතා කරන්නේ බොහොම ලොකු උනන්දුවකිනි. සෑම දෙයක්ම වෙනස් වන ලෝකයේ තවමත් යාන්තමින් හෝ පැරණි සම්ප්‍රදායන් රැසක් අපේ රටේ ගැමි ජීවන රටාව තුළ ආරක්ෂා කෙරෙන උප සංස්කෘතියක් හිමි ශ්‍රී පාද වන්දනාව අපේ සංස්කෘතියේ පුරාතන වන්දනා මාන සම්ප්‍රදායන් හෙළිදරව් කරන කැඩපතක් බඳු යෑයි කීවාට වරදක් නැත. වට වන්දනාව, වට භාග වන්දනාව, කතරගම වන්දනාව යනුවෙන් තවත් වන්දනා මාන සම්ප්‍රදායන් දෙක තුනක් අතීතයේ අප සමාජයේ තිබුණත් අද වන විට ඒ කිසිවක් අපේ සමාජ භාවිතාව තුළ ඇත්තේ නැත. ගමනාගමනය පහසු හා සරළ වීම තුළ එකී වන්දනාවන්, ඒ හා සමඟ බැඳුණු සමාජ හර පද්ධතීන් සමාජයෙන් ඈත් වී ගොස් අවසන්ය. අද නඩ නැත. නඩේ ගුරාලා නැත. වන්දනා ගමන් නැත. ඇත්තේ ටි්රප්ය. විනෝද ගමන්ය. ෆන් ටුවර් ය. ඒ අනුව බලන කල අපේ වන්දනාවේ සාම්ප්‍රදායන් හා හර පද්ධතීන් යම් තරමකට හෝ තවමත් ආරක්ෂා වී පවතින්නේ සිරීපාද වන්දනාව තුළ පමණක් යෑයි බය නැතිව කිව හැකිය. ඊට හේතුව හැටන් පාරෙන් ගියත් කුරුවිට පාරෙන් ගියත් රත්නපුර පාරෙන් ගියත් සමනල අඩවිය හරහා සමන්ත කූඨය දක්වා යන ගමනේ තවමත් වැඩි දුරක් පා ගමනින් යන්නට සිදු වී තිබීමය. මේ නිසා ගම්වල සිට ශ්‍රද්ධා පෙරදැරිව ශ්‍රී පාදය වඳින්නට එන බැතිමතුන්ට තවමත් වන්දනා නඩ අවශ්‍යය. මග පෙන්වන්නට නඩේ ගුරාලා අවශ්‍යය. ශීතලයෙන් මිදී වෙහෙස නිවාගන්නට උණුසුම අවශ්‍යය. කාන්සිය දියකර හරින්නට විනෝදය අවශ්‍යය. අමාරුකම් හා දුෂ්කර තැන් පසු කිරීමට අන්‍යයන්ගේ සහයෝගය අවශ්‍යය. අතර මග විඩා නිවන්නට අම්බලම් අවශ්‍යය. පැරණි වත් පිළිවෙත් ඒ අයුරින්ම ඉටු කරන්නට නඩයේ අන් අයගේ කැමැත්ත හා සහයෝගය අවශ්‍යය. මේ නිසාම ඒ සියළු සම්ප්‍රදායන් එකට කැටිවුණු වන්දනා නඩ යන සංකල්පයට සිරිපා වන්දනාව තුළ තවමත් සුලභ වටිනාකමක් හිමිව ඇත්තේය. එහෙත් පසුගියදා අසන්නට දකින්නට ලැබුණු එක්තරා පුවතකින් අපි තක්බීර් වී තිගැස්සී ගියේ සිරීපාද වන්දනාව තුළ යන්තමින් හෝ ඉතිරිව තිබූ අපේ වන්දනා සංස්කෘතියත් ඉවරෙටම ඉවරද යන සිතිවිල්ල නිසාය. පසුගිය දීර්ඝ නිවාඩුව සහිත සති අන්තයේ සිරිපාද වන්දනාව සඳහා දිවයිනේ සතර අතින් ඇදී ආ සෙනග අති විශාල බව කියවිනි. මේ නිසා හැටන් දික්ඔය නල්ලතන්නිය ප්‍රදේශවල මංමාවත්හි රථ වාහන පිරී හිරවී ලොකු වාහන තද බදයක් තිබුණු බවද කියවිනි. අපි සලිත වූ පුවත එය නොවේ. සිරීපාදේ කරුණා කරන්නට යන බැතිමතුන් අත තිබී ජංගම සාද, සාඡ්ජ සඳහා භාවිත කරන බෙර වර්ග තුන් හාර සියයක් පොලිස් භාරයට ගත් බව අහන්නට ලැබීමයි. සිරීපාදෙ යන්නේ වඳින්නට නම් ඒ සඳහා බෙර (බැංජො රබන්) කුමකටද....... බුදුන් උදෙසා ස්ත්‍රොaත්ර ගායනා කිරීමටද උඩ මළුවේදී හෝ සීත ගුඟුලේ දී අප්‍රමාණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී අපරිමිත භක්තියාදරයෙන් බරිතව බැති ගී ගායනා කිරීමකටද...... මහායාන ජපන් සම්ප්රදායේ හාමුදුරුවන් නම් මෙවන් වන්දනා ගමන් යද්දී අපූරු රබානක් භාවිත කරති. එකම තාලයකට රබාන වයමින් තට්ටුවක් දමමින් එකම ගාථා පාඨය දිගින් දිගටම කියමින් ජප කරමින් ගමන් කිරීම ඔවුන්ගේ වන්දනා සංස්කෘතියේ ස්වභාවයකි. බැංජො රබන් වයමින් යන ගමනකදී ගායනා කරන ගාථා පාඨ ගැන මා අසා නැත. හැටන් දික්ඔය මස්කෙළිය පළාතේ පොලිසියද අසා නැතුවාට සැකයක් නැත. සියලුම බැංජොරබන් බෙර ආපසු එන ගමනේදී ලබා දෙන පොරොන්දුව පිට පොලිස් භාරයට ගන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇත. අද අපේ රටේ තරුණ පිරිස් (ගැන්) විනෝද වන්නේ අමුතුම අමුතු ක්‍රමවලටය. විනෝද වන්නට අද තරුණයෝ නාට්‍ය බලන්නේ නැත. චිත්‍රපට බලන්නේ නැත. පොත් කියවන්නේ ද නැත. කල්ලි කල්ලි එකට සෑදී ගමන් බිමන් යැම අද මොවුන්ගේ ප්‍රධානතම විනෝදාංශයයි. මොවුහු කතරගම සමයේදී කතරගම යති. පොසොන් උත්සව සමයට මිහින්තලේ යති. නුවර පෙරහැර කාලයට නුවර යති. වෙසක් එකට තොරණ බලන්නට කොළඹ එති. සෝමාවතියේ උත්සව ඇත්නම් එහේද යති. නිදහසින් පසු යාපනේ ද යති. ඒ ආකාරයට සිරිපා සමයේ නිවාඩු ඇති දින කිහිපයක් ලැබුණු විට සිරීපාදේ යැමද ඔවුන්ගේ වාර්ෂික ඇවතුම් පැවැතුම් චර්යාවේ එක් අංගයකි. පින් ලබා ගැනීම පින් රැස් කිරීම වෙනුවට ඔවුන් කරන්නේ ෆන් ගැනීමකි. කුලියට හෝ යාළුවකුගේ හෝ වාහනයක ගමනක් බිමනක් යන මේ තරුණ තරුණියෝ ඉඩක් ඇති තැනෙක වාහනය නතර කර දොර ජනෙල් ඇර විශාල ප්‍රමාණයේ බෆල් වර්ගයේ ස්පීකර් එළියට ගෙන මහ සද්ද දමමින් ලවක් දෙවක් නැතිව නටන්නේ ෆන් ගන්නටය. සිරිපාදේ වැනි පයින් යන ගමනකදී මේ ආකාරයේ වාහන ෆන් නැත. බෆල් ෆන් නැත. ඩී. ඡේ. ෆන් ද නැත. ඇති එකම ෆන් එක සෙනග ගොඩේ තෙරපි තෙරපී අන් අයට විහිලු කරමින් තම කොලුකම් තරුණ කම් හුවා දක්වමින් වැඩිහිටියන් කේන්ති ගස්සමින් ගන්නා ජංගම ෆන්ය ජංගම ෆන් සඳහා කදිම ම වාදන භාණ්ඩය වන්නේ බැංජො රබානයි. බැංජො රබාන එක පැත්තක් විවෘත එක් පැත්තක් වයන මූණත සහිත දිගු බෙරයකි. එහි මූණතට එක් වරක් තට්ටු කළ විට සියවරක් රාව ප්රතිරාව නැගෙන සේ යටින් සමට සමාන්තරව දඟර කම්බි සවි කොට ඇත. මෙය ෆන් ගන්නට කදිම භාණ්ඩයක් වන්නේ යන එන ගමන් කරේ එල්ලා ගෙන අපහසුවකින් තොරව වයමින් බයිලා කීම වඩා පහසු නිසාය. මේ තරුණයෝ සිරිපාදේ නගින්නේ ද මේ කියූ ෆන් එක අඩු පාඩු නොමැතිව ගනිමිනි. අතීතයේද බොහෝ ගමන් බිමන් යද්දී අපේ වන්දනා කරුවෝ ගායනා කළ ගී විශේෂයක්ද තිබිණි. වන්දනා කරුවෝ ඒවාට කීවේ තුන් සරණයේ කවි කියාය. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ හිත පහදා ගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන මේ අයුරින් තුන් සරණයේ කවි කියන්නේ නඩේ ගුරාගේ මූලිකත්වයෙනි. නඩේ ගුරා පළමුව ශබ්ද නගා මෙය කියවයි. දෙවනුව නඩයේ සැවොම ශබ්ද නගමින් ඒ කොටස පුනරුච්චාරණය කරති. නඩයකින් නඩයක් වෙන්කර හඳුනාගත හැකි මේ ඒකමිතික ගායනා ක්‍රම අතර සිරිපාද වන්දනාවටම පමණක් ආවේණික වූ ගායනාවෝද ඇත. වැඳල බහින මේ නඩේට සතර වරම් දෙවි පිහිටයි....... ඉහළ සිට පහළට බහින නඩයක් තම නඩය පසුකරන විට නඩේ ගුරා කවි ගායනයෙන් මෙසේ පවසයි. නඩයද ඒ අනුව ගයයි. ඊට පිළිතුරක් දෙමින් බහින නඩය ද ඉහළ නගින නඩයට සුබ පතයි. වඳින්න යන මේ නඩයට සුමන සමන් දෙවි පිහිටයි මේ අතර පහුවන නඩයේ රූබර තරුණියක් දකින අනික් නඩයේ තරුණයෙක් ද කවි පදයකින් විහිළුවක් කිරීම සාමාන්‍ය සිරිතකි. වැඳල බහින මේ නංගිට පහළ කඩෙන් කෝපි එකයි..... එහෙම කියපු ඒ අයියට සම්මා සම්බුදු සරණයි. මේ ආකාරයේ කවි ගී ගායනා එක් අතකින් නඩයේ සාමුහිකත්වය ආරක්ෂා කරන්නට හේතු වූවා සේම පාළුව කාන්සිය වෙහෙස මග හරවන්නටද හේතු වූ බව පෙනෙයි. එහෙත් දැන් මෙහෙම තුන් සරණය කිය කියා කඳු නගින වන්දනා නඩ අසුවන්නේ කලාතුරකිනි. එහෙම පිරිසක් දුටු විට අන්න ගොඩේ ගැන්සියක් යෑයි කියමින් අවමන් කරන තරුණ පිරිසක් ද සිටිති. ඔවුන් කියන්නේ නවීනපන්නයේ මොඩ් සින්දුය. ඒ සින්දු කියමින් පාර මැද නැටීම ඔවුන්ගේ ෆන් එකය....... අද හුඟ දෙනෙක් සිරීපාදෙ යන්නේත් වෙන යම් ඕනම වන්දනාවක යන්නේත් පින් ගන්නට නොව මේ ආකාරයේ ෆන් ගන්නටය. අද පින් - ෆන් දෙක එකට පැටලී නන්නත්තාර වී ඇති අරුමය සිරිපාදේ යන ඔබට නොව කාටවුව දැකගත හැකිය. අතීතයේ සිරීපාදේ වන්දනාව හා එකට බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඇවැතුම් පැවැතුම් රාශියක්ද තිබිණි. සිරිපාදේ නඟින්නට බොහෝ විට එන්නේ අපේ පැරැන්ණෝ ගම් වල සිට බැවින් තවමත් මේ සියළු හොඳ දේ යම් තරමකට ආරක්ෂා වී ඇති බව රහසක් නොවේ. එහෙත් ඒ සියල්ල අද මේ නූතන ලෝකයේ ෆන් පිස්සන් නිසා ලක් වී ඇති අවදානමද සුළු පටු නැත. නූතනත්වය අද හොඳ නැති බව කියන්නේ මේ නිසාය. නුතනත්වය හා සම්ප්රදාය අතර ඇති ගැටුම හොඳ වන්නේ නිෂ්පාදන කාර්යයන් වලටය. එය රටේ සංස්කෘතිය සභ්‍යත්වය පැත්තෙන් ගත් විට අපි නිරතුරුව අත් දකින්නේ දියුණුවක් නම් නොව පරිහානියකි. මේ පරිහානිය කෙබඳු දැයි එදාට වඩා පැහැදිලිව දකින්නේ අදය. එහෙත් අද වුව එය එසේ නොදකින අයද සිටීම කාගේ කරුමයක්ද![/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom