Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

මිනිස් හිසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ. එහි දී වෙනත් ශරීරයකට සම්පූර්ණ මිනිස් හිසක් බද්ධ කිරීම සිදු කෙරෙනු ඇත.

මෙම සුවිශේෂී සැත්කම සිදු කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු සහ වෛද්‍යවරයකු වන Canavero Sergio ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි.

මෙම සැත්කමට භාජනය වීම සඳහා 31 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිගණක විද්‍යාඥයකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔහු ආබාධිත තත්ත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කළ අයෙකි.

සැත්කම සිදු කිරීම සඳහා 115 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ.

මෙහි දී පළමුවෙන්ම සරල ජීවී තත්ත්වයේ පවත්වා ගැනීමේ අරමුණින් රෝගියාගේ හිස සහ දායක කළ ශරීරය 15 0C අතර උෂ්ණත්වයක තැබිය යුතු වේ.

ඉන් පසු ඉතා තියුණු කැපුම් තල යොදාගෙන සුසුම්නාවට හා ගෙල වටා ඇති පටකවලට හානි අවම වන අයුරින් හිස කපා වෙන් කර දායක ශරීරයට බද්ධ කෙරෙනු ඇත.

මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්ත්වයකට පත් වන බවත් ශරීරය හිස ප්‍රතික්ෂේප කිරීම නැවැත්වීම සඳහා ඖෂධ ලබා දීම සිදු කළ යුතු බවත් වාර්තා වේ.

මෙම ශල්‍යකර්මය මීට පෙර සුනඛයන් යොදාගෙන පර්යේෂණ සිදු කර තිබූ අතර ඒවා සාර්ථක වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් ලොව පුරා ආබාධිත පුද්ගලයන්ට වෙනත් පුද්ගලයන්ගේ සිරුරුවලට හිස සම්බන්ධ කර ගනිමින් නව ජීවිතයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

පර්යේෂකයන් පවසන පරිදි අනතුරුවලින් බරපතළ තුවාල ලබා හිස යළි සකස් කළ නොහැකි පරිදි හානි සිදුව ඇති පුද්ගලයන්ගේ සිරුරු මේ සැත්කම් සඳහා යොදාගත හැක.

කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට මෙහි දී මනුෂ්‍ය ශරීර දෙකක් එකට බද්ධ වීමක් සිදු වෙන නිසා නීතිමය ගැටලු මතු වීමේ අවදානමක් ද පවතියි.

[YOUTUBE]bqN0mwYn9T8[/YOUTUBE]

[QUOTE="thinking_guy, post: 21179706, member: 351690"] [b]සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_77f62d0ab1.jpg[/IMG] [SIZE="4"]මිනිස් හිසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ. එහි දී වෙනත් ශරීරයකට සම්පූර්ණ මිනිස් හිසක් බද්ධ කිරීම සිදු කෙරෙනු ඇත. මෙම සුවිශේෂී සැත්කම සිදු කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු සහ වෛද්‍යවරයකු වන Canavero Sergio ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි. මෙම සැත්කමට භාජනය වීම සඳහා 31 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිගණක විද්‍යාඥයකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔහු ආබාධිත තත්ත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කළ අයෙකි. සැත්කම සිදු කිරීම සඳහා 115 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ. මෙහි දී පළමුවෙන්ම සරල ජීවී තත්ත්වයේ පවත්වා ගැනීමේ අරමුණින් රෝගියාගේ හිස සහ දායක කළ ශරීරය 15 0C අතර උෂ්ණත්වයක තැබිය යුතු වේ. ඉන් පසු ඉතා තියුණු කැපුම් තල යොදාගෙන සුසුම්නාවට හා ගෙල වටා ඇති පටකවලට හානි අවම වන අයුරින් හිස කපා වෙන් කර දායක ශරීරයට බද්ධ කෙරෙනු ඇත. මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්ත්වයකට පත් වන බවත් ශරීරය හිස ප්‍රතික්ෂේප කිරීම නැවැත්වීම සඳහා ඖෂධ ලබා දීම සිදු කළ යුතු බවත් වාර්තා වේ. මෙම ශල්‍යකර්මය මීට පෙර සුනඛයන් යොදාගෙන පර්යේෂණ සිදු කර තිබූ අතර ඒවා සාර්ථක වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් ලොව පුරා ආබාධිත පුද්ගලයන්ට වෙනත් පුද්ගලයන්ගේ සිරුරුවලට හිස සම්බන්ධ කර ගනිමින් නව ජීවිතයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත. පර්යේෂකයන් පවසන පරිදි අනතුරුවලින් බරපතළ තුවාල ලබා හිස යළි සකස් කළ නොහැකි පරිදි හානි සිදුව ඇති පුද්ගලයන්ගේ සිරුරු මේ සැත්කම් සඳහා යොදාගත හැක. කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට මෙහි දී මනුෂ්‍ය ශරීර දෙකක් එකට බද්ධ වීමක් සිදු වෙන නිසා නීතිමය ගැටලු මතු වීමේ අවදානමක් ද පවතියි.[/SIZE] [YOUTUBE]bqN0mwYn9T8[/YOUTUBE] [URL="http://middleeast.lankadeepa.lk/31/%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/31-1460"][IMG]https://cdn3.iconfinder.com/data/icons/food-36/512/Ketchup_Sauce_Food_Tomato_Mustard_Catsup_Fastfood-128.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom