Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට උත්තරයක් දැනගන්න පුළුවන් හොඳට අභිධර්මය දන්න කෙනෙක්ගෙන් විතරයි. සිත හදවත ඇසුරු කරගෙන තියෙනව කියල හරියටම කියල තියෙන තියෙනවද දන්නෙ නෑ. එත් ශරීරය කියන ගුහාවෙ ජීවත් වෙනව කියල නේද කියල තියෙන්නෙ? අයවයව බද්ධ කිරීමෙන් පස්සෙ මිනිස්සුන්ට උන වෙනස්කම් ගැන වාර්තා උන පුදුම සිදුවීම් තියෙනව. පල්ලෙහා දාල තියෙන ලින්ක් එකට ගිහින් බලපන්. සමහර අවයව වෙන රෝගීන්ට බද්ද කරද්දී දායකයන්ගෙ ගතිගුණ සමහර මතක වගේ දේවල් ග්රාහකයන්ට ලැබිල තියෙන අවස්ථා තියෙනව. එක කෙස් එකක් තියෙනව ඇක්සිඩන්ට් එකකින් මැරුණ කෙල්ලෙක්ගෙ හදවතක් වෙන ගෑණු කෙනෙක්ට බද්ධ කරනව. ටික කාලයක් යද්දී ඒ ගෑණු කෙනාට පේන්න ගන්නව හදවත අයිතිවෙලා තිබුන කෙනා මරුන විදිය. ඒ විතරක් නෙමෙයි වාහනේ හැප්පුන වේලාවේ දැනුන වේදනාවත් දැනෙන්න ගන්නව. ඒ ගෑණු කෙනාගෙ පසන්ල්ටි එක ගොඩක් වෙනස් වෙනව. මේකට කියන්නෙ සයිලීය මතකය කියලු. තාමත් හරි පැහැදිලි කිරීමක් විද්‍යාවට නෑ. තවත් කෙස් එකක් තියෙනව සියදිවි නසාගත්ත කෙනෙක්ගෙ හදවතක් වෙන කෙනෙක්ට බද්ධ කරනව. ඒ මනුස්සයත් කලින් කෙනා මරුන විදියටම ඒ ක්‍රමේටම සියදිවි නසාගන්නව.

මේ වගේම තව කෙස් එකකදී මරල දාපු අවුරුදු 10 විතර පොඩි කෙල්ලෙක්ගෙ හදවතක් තවත් පොඩි කෙල්ලෙක්ට බද්ධ කරනව. ටික දවසක් යද්දී ඒ කෙල්ලට හීනෙන් පෙන්න ගන්නව කලින් හදවත අයිති කෙනාව මරපු විදිය. මරපු වෙලාව, ආයුධය මිනී මරුවගෙ හැඩරුව වගේ හැම දෙයක්ම අන්තිමට පොලිසියට දීල මිනී මරුවව අල්ලගන්න හම්බවෙනව. ඒකෙන් පේන්නෙ මතකය මොලය ආශ්‍රිතව තියෙනව කිව්වත් සමහර අවයව ආශ්‍රිතවත් තියෙන බව. එත් මතකය කියන්නෙ වින්ඥ්හානය නොවෙන නිසා මේ සැත්කම නැතත් අනාගතේ දවසක කරන සැත්කමක් වත් සාර්ථක වෙන්න ඉඩ තියෙනව. මොලය කියන්නෙත් සිත නෙමෙයි. එත් සිතේ ක්‍රියා කාරීත්වයට මොලය බලපානව වෙන්න පුළුවන්. අන්තිමට බැලුවම සත්වයෙක් කියන්නෙ එක එක සංඝටක කීපයක එඅක්තුවක් විතරි. වෙන්කරල කරල බැලුවම සත්වයෙක් කියල කියන්න පුළුවන් දෙයක් නෑ. බුදුන් වහන්සෙ දේශනා කරපු යතාර්ථය තමයි මේක.

http://www.namahjournal.com/doc/Actual/Memory-transference-in-organ-transplant-recipients-vol-19-iss-1.html

http://www.dailymail.co.uk/news/article-557864/Man-given-heart-suicide-victim-marries-donors-widow-kills-exactly-way.html

[QUOTE="thinking_guy, post: 21186292, member: 351690"] [SIZE="4"]මේකට උත්තරයක් දැනගන්න පුළුවන් හොඳට අභිධර්මය දන්න කෙනෙක්ගෙන් විතරයි. සිත හදවත ඇසුරු කරගෙන තියෙනව කියල හරියටම කියල තියෙන තියෙනවද දන්නෙ නෑ. එත් ශරීරය කියන ගුහාවෙ ජීවත් වෙනව කියල නේද කියල තියෙන්නෙ? අයවයව බද්ධ කිරීමෙන් පස්සෙ මිනිස්සුන්ට උන වෙනස්කම් ගැන වාර්තා උන පුදුම සිදුවීම් තියෙනව. පල්ලෙහා දාල තියෙන ලින්ක් එකට ගිහින් බලපන්. සමහර අවයව වෙන රෝගීන්ට බද්ද කරද්දී දායකයන්ගෙ ගතිගුණ සමහර මතක වගේ දේවල් ග්රාහකයන්ට ලැබිල තියෙන අවස්ථා තියෙනව. එක කෙස් එකක් තියෙනව ඇක්සිඩන්ට් එකකින් මැරුණ කෙල්ලෙක්ගෙ හදවතක් වෙන ගෑණු කෙනෙක්ට බද්ධ කරනව. ටික කාලයක් යද්දී ඒ ගෑණු කෙනාට පේන්න ගන්නව හදවත අයිතිවෙලා තිබුන කෙනා මරුන විදිය. ඒ විතරක් නෙමෙයි වාහනේ හැප්පුන වේලාවේ දැනුන වේදනාවත් දැනෙන්න ගන්නව. ඒ ගෑණු කෙනාගෙ පසන්ල්ටි එක ගොඩක් වෙනස් වෙනව. මේකට කියන්නෙ සයිලීය මතකය කියලු. තාමත් හරි පැහැදිලි කිරීමක් විද්‍යාවට නෑ. තවත් කෙස් එකක් තියෙනව සියදිවි නසාගත්ත කෙනෙක්ගෙ හදවතක් වෙන කෙනෙක්ට බද්ධ කරනව. ඒ මනුස්සයත් කලින් කෙනා මරුන විදියටම ඒ ක්‍රමේටම සියදිවි නසාගන්නව. මේ වගේම තව කෙස් එකකදී මරල දාපු අවුරුදු 10 විතර පොඩි කෙල්ලෙක්ගෙ හදවතක් තවත් පොඩි කෙල්ලෙක්ට බද්ධ කරනව. ටික දවසක් යද්දී ඒ කෙල්ලට හීනෙන් පෙන්න ගන්නව කලින් හදවත අයිති කෙනාව මරපු විදිය. මරපු වෙලාව, ආයුධය මිනී මරුවගෙ හැඩරුව වගේ හැම දෙයක්ම අන්තිමට පොලිසියට දීල මිනී මරුවව අල්ලගන්න හම්බවෙනව. ඒකෙන් පේන්නෙ මතකය මොලය ආශ්‍රිතව තියෙනව කිව්වත් සමහර අවයව ආශ්‍රිතවත් තියෙන බව. එත් මතකය කියන්නෙ වින්ඥ්හානය නොවෙන නිසා මේ සැත්කම නැතත් අනාගතේ දවසක කරන සැත්කමක් වත් සාර්ථක වෙන්න ඉඩ තියෙනව. මොලය කියන්නෙත් සිත නෙමෙයි. එත් සිතේ ක්‍රියා කාරීත්වයට මොලය බලපානව වෙන්න පුළුවන්. අන්තිමට බැලුවම සත්වයෙක් කියන්නෙ එක එක සංඝටක කීපයක එඅක්තුවක් විතරි. වෙන්කරල කරල බැලුවම සත්වයෙක් කියල කියන්න පුළුවන් දෙයක් නෑ. බුදුන් වහන්සෙ දේශනා කරපු යතාර්ථය තමයි මේක. [/SIZE] [URL="http://www.namahjournal.com/doc/Actual/Memory-transference-in-organ-transplant-recipients-vol-19-iss-1.html"]http://www.namahjournal.com/doc/Actual/Memory-transference-in-organ-transplant-recipients-vol-19-iss-1.html[/URL] [URL="http://www.dailymail.co.uk/news/article-557864/Man-given-heart-suicide-victim-marries-donors-widow-kills-exactly-way.html"]http://www.dailymail.co.uk/news/article-557864/Man-given-heart-suicide-victim-marries-donors-widow-kills-exactly-way.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom