Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිරුර දරකඩක් වැනිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක.

මෙම පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතෙන් සිරුරෙහි ඇති නිස්සාරත්වයත්, කර්ම විපාකයේ බිහිසුණු බවත්, මනාව වටහාගත හැකිය. එබැවින් මේ ගැන මනා නුවණින් වටහාගෙන අකුසලයෙන් දුරුව කුසල් දහම් රැස් කරගනිමින් ඉතා අපහසුවෙන් ලබාගත් මෙම මනුෂ්‍ය භාවයෙන් මෙලොව පරලොව වශයෙන් උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම නොපමාව උත්සාහවත් විය යුතුය.

තෙරුවන් සරණයි!

Budusarana newspaper

[QUOTE="demee, post: 12591773, member: 371755"] [SIZE=5] මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක. මෙම පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතෙන් සිරුරෙහි ඇති නිස්සාරත්වයත්, කර්ම විපාකයේ බිහිසුණු බවත්, මනාව වටහාගත හැකිය. එබැවින් මේ ගැන මනා නුවණින් වටහාගෙන අකුසලයෙන් දුරුව කුසල් දහම් රැස් කරගනිමින් ඉතා අපහසුවෙන් ලබාගත් මෙම මනුෂ්‍ය භාවයෙන් මෙලොව පරලොව වශයෙන් උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම නොපමාව උත්සාහවත් විය යුතුය. [I]තෙරුවන් සරණයි! Budusarana newspaper [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom