Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරෝසීස් යනු කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරෝසීස් යනු කුමක් ද?

What is Cirrhosis ? (සිරෝසීස් යනු කුමක් ද?)

සිරෝසීස් යනු අක්මාවේ 75% ක් ආසාදනයට ලක් වී අක්මාවේ සෛල විනාශවීමයි. එවිට අක්මාවේ ක්‍රියාකාරීත්වය හීනවී පසුව අක්‍රීය තත්ත්වයට පත් වේ. සිරෝසීස් රෝගය ලෙස හඳුන්වන්නේ අක්මාව අක්‍රීය වීමයි.

සිරෝසීස් වැළඳෙන්නේ කෙලෙසද?

දීර්ඝ කාලයක් පුරා මත්පැන් පානය කිරීමෙනි.

75%ක ප්‍රමාණයකට සිරෝසීස් වැළදෙන්නේ මේ ආකාරයටයි. මධ්‍යසාරය (Alcohol) සිරුරට අහිතකරයි. මධ්‍යසාරයේ ඇති Toxin අක්මාවට හානි කරයි. මේ Toxin නිරන්තරයෙන්ම ශරීර ගත වීම නිසා අක්මාවේ සෛල ක්‍රමයෙන් විනාශ වී අනතුරුව අක්මාව විනාශ වෙනවා. මත්පැන් පානය කරන පුද්ගලයකුගේ අක්මාව විනාශ වන්නේ මේ ආකාරයටයි.

මත්පැන් සහ පුරුෂ පක්ෂය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සබැඳියාවකි. මේ සබැඳියාවේ දුරදිග යෑම කොතරම්ද කියතොත් මත්පැනට ලොල්වී එයට ඇබ්බැහිවුවන් බවට අද ඔවුන් පත්ව ඇත. ඇතැමුන්ට මත්පැනින් තොර ලෝකයක් නැත. තරුණුවියේ සිතට ගතට දැනෙන ජවය සතුට වින්දනය ලබන්නට පොඩි අඩියක් ගැහුවට ඒ වින්දනයේ අවසන් ප්‍රතිඵල විදවීමක් බව ඔවුන්ට දැනෙන විට සියල්ල සිදුවී හමාරය. අවසානයේදී සිරෝසීස් සෑදී සිය ජිවිතයට පවා සමුදෙන්නට සිදුවන මේ මධුවිතෙන් වන හානිය පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වාය.

සිරෝසීස් රෝග ලක්ෂණ?

“සිරෝසීස්” වැළැඳී රෝග ලක්ෂණ මතුවන්නේ අක්මාවේ 75% ක් විනාශ වූ පසුවයි. අප ගන්නා ආහාරවල ඇති ප්‍රෝටීන් ඇමයිනෝ අම්ලවලට කැඩී අක්මාවට ගොස් අක්මාවේදී මේ ප්‍රෝටීන් ශරීරයට උරා ගන්නවා. මෙයයි සාමාන්‍ය සිරුරේ ක්‍රියාවලිය. නමුත් සිරෝසීස් වැළඳුන රෝගියකුගේ අක්මාව සෛල විනාශ වී තිබිම නිසා ප්‍රෝටීන් ශරීරයට උරා ගැනීම සිදුවන්නේ නැහැ. එවිට සිරුරේ ඉන්ද්රියයන් ඉදිමෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම කකුල්, බඩ යනාදිය ඉදිමෙනවා.

සිරෝසීස් වැළඳුණාම ලේ වමනය ඇති වන්නේ ඇයි?

අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව හැකිළී ස්නායු මෙන්ම රුධිර නාල ද සිහින්වීම සිදුවේ. අක්මාව තුළ රුධිර පීඩනයක් හට ගනී. මෙලෙස රුධිර පීඩනය වැඩිවීමෙන් රුධිර නහර පිපිරීමකට ලක්වේ. මේ පිපිරීම තුළින් රුධිරය වහනය වීම සිදුවන අතර රෝගියාගෙන් ලේ වමනය පිට වේ. එපමණක් නොව ගුද මාර්ගය ඔස්සේත් මෙලෙස පුපුරා ගිය ලේ නහරවලින් රුධිරය පිටවේ.

මේ ලේ තාර මෙන් කලුපාටින් යුක්තය.

මේ තත්ත්වය පවතී නම් රෝගය උත්සන්න වූ තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. කඩිනමින් රෝගියා රෝහල්ගත නොකොළොත් රෝගියා ජීවිතක්ෂයට පත්විය හැක.

සියලුම මත්පැන් සිරුරට අහිතකරද?

විවිධාකාර මත්පැන් වර්ග වෙළඳපොලේ විකිණීමට තිබෙන අතර මේ ඕනෑම මත්පැන් වර්ගයක් අක්මාවට හානි කරයි. ඇතැමුන් සිතන්නේ විස්කි, බ්‍රැන්ඩි, ජින්, වයින් හානිකර නොවන බවයි. විශේෂයෙන්ම දිනපතා නොකඩවා සීමාව ඉක්මවා මත්පැන් පානය කරන උදවිය කුමන වර්ගයේ මත්පැන් පානය කළත් ඉතා කෙටි කාලයකදී ඔවුන්ට ජීවිතයෙන් සමුගැනීමට සිදුවේ.

කසිප්පු අන්තිම නරකයි

උදාහරණ ලෙස කසිප්පු වැනි ප්‍රමිතියෙන් තොරව නිපදවන මධ්‍යසාර වර්ගවල සිරෝසීස් වැළඳීමේ ප්‍රවණතාව දෙගුණ තෙගුණ වේ. කසිප්පු වැනි දේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය වේ. ඒවායේ බොහෝ සෙයින් විෂ ද්‍රව්‍ය අඩංගුය.

එවිට එම විෂ ද්‍රව්‍ය සිරුරට ඇතුළත් වේ. එබැවින් කසිප්පු වැනි මත්පැන් වර්ග පාවිච්චි කරන්නන්ට සිරෝසීස් අවදානම ඉතා වැඩිය. කෙසේ වෙතත් මත්පැන් පානය කරන කාලසීමාව සහ ප්‍රමාණය අනුව රෝගියාගේ ජීවිතයේ ඉරණම රදා පවතී.

ඇතැම් පිරිස් සතියේ දින පහේ මත්පැන් පාවිච්චි නොකර සති අන්තයේ ඒ දින පහටත් හරියන සේ මහා පරිමාණයෙන් මත්පැන් භාවිතා කරයි. එකවර මත්පැන් විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීම කිසිසේත්ම නුසුදුසුය. එයද අවදානම් තත්ත්වයකි.

මත්පැන් භාවිතය නිසා අක්මාව විනාශ වන්නේ ඉහත අකාරයටයි

ලංකාවේ මෙන් නොව යුරෝපයේ පිරිමින් පමණක් නොව කාන්තාවන්ද මත්පැන් පාවිච්චි කරයි. ලංකාවේ ශිෂ්ඨාචාරය අනුව කාන්තාවන් මත්පැන් භාවිතා නොකරයි.

විදෙස් රටවල මත්පැන් භාවිතා කරන ප්‍රමාණයක් සහ පිළිවෙතක් ඇත. විදෙස් රටක පිරිමියෙක් සතියකට යුනිට් 14 පානය කළාට සිරෝසීස් අවදානමක් නැත, කාන්තාවකට යුනිට් 07 පානයට අවසර ඇත. මෙම නීතිය ශ්‍රී ලංකාවේ නොව යුරෝපා කරයේ බව මතක තබා ගන්න.

කාන්තාවකගේ මධ්‍යසාර ආරක්ෂිත ප්‍රමාණයට වඩා පුරුෂයෙකුගේ ආරක්ෂිත ප්‍රමාණය අඩුය. එයට හේතුව අපේ සිරුර තුළ ඇල්කොහොල් Alcohol dehydrogenises නැමැති එන්සයිමයක් තිබේ . ගැහැණුන්ගේ ඒ එන්සයිමය අඩුය. ඒ නිසා මත්පැන් පානය කරන කාන්තාවක් නම් පිරිමින්ට වඩා මත්පැන් පානය කරන ප්‍රමාණයද අඩු විය යුතුය.

සිරෝසීස් රෝගීන්ට සිදුවන තවත් අහිතකර බලපෑමක්

Encephalopathy Hapatic නැමැති තත්ත්වය උදාවීමට බොහෝ විට ඉඩ තිබෙනවා. සිරුරේ ඇති ඇමෝනියා සිරුරට අහිතකර අප ද්‍රව්‍යයක් වන යුරියා බවට පත්වී මුත්‍රා මාර්ගයෙන් පිටවේ. මේ ක්‍රියාවලිය සිදු කරන්නේ අක්මාවේදීය.

නමුත් සිරෝසීස් රෝගියකුගේ අක්මාවේ සෛල මිය ගොස් තිබෙන නිසා මේ සිදුවිය යුතු සම්මත ක්‍රියාවලිය සිදුවන්නේ නැත. ඇමෝනියා යුරියා බවට පත්කිරීමට අවශ්‍ය සෛල මියගොස් තිබෙන නිසා ඇමෝනියා රුධිරයට එක්වී රුධිර සංසරණ පද්ධතිය හරහා මොළයට ගමන් කරයි. එවිට රෝගියාට අධික නිදිමත ගතිය ඇති වේ.

සිහිවිකල් තත්ත්වයකට පවා පත්වීමට තිබෙන ඉඩකඩ වැඩියි. කෝමා තත්ත්වයක් පවා පත්වීමට තිබෙන ඉඩකඩ වැඩිවේ. කෝමා තත්ත්වයක් පවා උදාවී ජීවිතය පවා නැතිවන්නට ඉඩ තිබෙනවා. අක්මාව බොහෝ දුරට රෝගය පාලනය කරගෙන යාමට හැකියාව තිබුණත් බහුල වශයෙන් අක්මා සෛල මියගොස් තිබේ නම් මෙවැනි සංකූල තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.

අක්මාවේ පිළිකා

සිරෝසීස් රෝගීන්ගේ ජීවිත අවදානම වැඩි වන්නට තිබෙන තවත් කරුණක් නම් මොවුන්ට අක්මාවේ පිළිකා ඇති වීමයි. සිරෝසීස් රෝගීන් මාස හයකට සැරයක් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කර අක්මාවේ පිළිකා තිබේදැයි බලා ගන්න. පිළිකාවේ මුල් අවස්ථාවේදී නම් එම කොටස ඉවත් කළ හැකියි.

ප්‍රතිකාර ක්‍රම

නහර ඉදිමීම අඩු කිරීම හා කකුල් ඉදිමීම අඩු කිරීමට ඖෂධ ලබා දිය හැකියි. මේ තුළින් සිදුවන්නේ ඉදිරියේදී අක්මාවේ සෛල විනාශ වීම වලක්වා ගැනීම පමණි. විනාශ වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැක.

අක්මාව යළි යථා තත්ත්වයට පත්කිරීමට කළ යුත්තේ අක්මාවක් බද්ධ කිරීමෙන් පමණි. නමුත් අක්මාව බද්ධ කළ යුත්තේ මොළේ මිය ගොස් ජීවත්වන නිමේෂයේ සිටින පුද්ගලයන්ගෙන් පමණි. එය කිරීමට ඉතා අපහසු තත්ත්වයකි. එසේම ලංකාවේ මෙවැනි ශල්‍යකර්ම සිදුකරන්නේ කලාතුරකිනි. එයට හේතුව අක්මාවක් ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන හෙයිනි.

Living donor

(ජීවත්ව සිටින්නෙකුගේ) අක්මාවක් බද්ධ කරන්නේ නම් නිරෝගී පුද්ගලයාගේ ජීවිතයට හානියක් සිදු නොවීමට වගබලාගත යුතුය. අක්මාවක් බද්ධ කිරිමේදීි සිදුවන්නේ සම්පුර්ණ අක්මාව නොව අක්මාවේ සුළු කොටසක් බද්ධ කිරීමය.

විනාශ වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැක. අක්මාව යළි යථා තත්ත්වයට පත්කිරීමට කළ යුත්තේ අක්මාවක් බද්ධ කිරීමෙන් පමණි. නමුත් අක්මාව බද්ධ කළ යුත්තේ මොළේ මිය ගොස් ජීවත්වන නිමේෂයේ සිටින පුද්ගලයන්ගෙන් පමණි.

සිරෝසීස් නිට්ටාවට සුව කළ හැකිද?

සිරෝසීස් රෝගය අවධි 03 කින් යුක්තය. Child grade A ,B, C ලෙස එය හැඳින්වේ. A සහ B අවධිය රෝග අවදානම අඩු අවධියයි. නමුත් B අවධිය ලෙස ගැනෙන්නේ 75% ක ප්‍රමාණයක් අක්මාව විනාශ වූ පසු ඇතිවන තත්ත්වයයි. මේ තත්ත්වය B රෝගීන්ව ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැක. නමුත් ඖෂධ මඟින් තව දුරටත් අක්මාව විනාශ වීම අවම කළ හැකියි.

75%ක් අක්‍රීය වූ අයගේ 80% 90% අක්‍රීය තත්ත්වයට පත් නොවීමට පිළියම් දිය හැකියි. එයට කළ යුතු මූලික ප්‍රතිකාරය වන්නේ මත්පැන් පාවිච්චිය සම්පුර්ණයෙන් නතර කිරීමයි. 100% මත්පැනින් වැළකී සිටිය යුතුයි. නිවසේදී මෙවැනි රෝගීන් මත්පැන් භාවිතා නොකලත් උත්සව අවස්ථා වලදී Social drink ලෙස මත්පැන් භාවිතා කිරීම සුදුසු නොවේ. එය කිසිසේත් නොකළ යුත්තකි.

සිරෝසීස් රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් නොවී ජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙදෙනෙකුට පැවරේ. එක් අයෙක් වෛද්‍යවරයාය. අනෙක් තැනැත්තා රෝගියාය.

සිරෝසීස් රෝගීන් ලුණු සහිත ආහාරවලින් වළකින්න

සිරෝසීස් රෝගින් ලුණු සහිත ආහාර වලින් වැළකී සිටිය යුතුය. මොවුන් ලුණු භාවිතා කළ යුත්තේ ඉතා අඩුවෙනි. මොවුන් දිනකට ලුණු භාවිතා කළ යුත්තේ තේ හැදි 1/4 වේ. එයට වඩා භාවිතය කිසිසේත් හොඳ නැත.

රෝගියාගේ කාර්යභාරය

මත්පැන්වලින් මෙන්ම ලුණු වලින් ආරක්ෂා වී සිටීම

සිරෝසීස් තත්ත්වය සොයා බැලීමට කරන පරීක්ෂණ

1. අල්ට්රා සවුන් ස්කෑන් පරීක්ෂණය (ultra sound scan)

2. රුධිර පරීක්ෂණ

3. අවශ්‍ය නම් බයොප්සි පරීක්ෂණ (පිළිකාමය තත්ත්වය සොයා බැලීමට)

කාන්තාවන්ටත් සිරෝසීස් වැළඳෙනවා ද?

සිරෝසීස් වැළඳෙන්නේ Fatty lever ඇති කාන්තාවන්ටයි.

Fatty lever යනු අක්මාවේ මේදය තැම්පත් වීමේ ප්‍රමාණය වැඩි විිමයි. මෙලෙස වසර 15-20 පමණ කාලයක් පුරා අක්මාවේ මේදය තැන්පත් විම සිදුවුවහොත් මෙවැනි කාන්තාවන්ට සිරෝසීස් වැළදේ. විශේෂයෙන් දියවැඩියා ඇති උදවියට මේ තත්ත්වය උදාවිය හැකියි. දියවැඩියාව ඇති පිරිමින් මත්පැන් පාවිච්චි නොකලද Fatty lever තත්ත්වයේ සිටීනම් සිරෝසීස් ඇති විය හැකියි.

Endoscopy ප්‍රතිකාර ක්‍රම

ප්‍රතිකාර වශයෙන් Endoscopy පරීක්ෂණ කර නහර ඉදිමී ඇත්නම් රබර් වලින් සාදන ලද Endoscopy නැමැති වළලු ඉදිමුනු ස්ථාන යොදා යථා තත්ත්වයට පත් කළ හැකියි. නහර ඉදිමීම අඩුකිරීමටත් කකුල් ඉදිමීම අඩු කිරීමටත් ඖෂධ ලබාදිය හැකියි. නමුත් මේ සියල්ල තුළින් සිදුවන්නෙ අක්මාවේ සෛල විනාශ වීම තවදුරටත් වළක්වා ගැනීම මිස විනාශ වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම නොවේ. ඒ බව මතක තබා ගත යුතුයි.

මිට අමතරව සිරෝසීස් අවදානම් කලාපයේ සිටින්නේ මේ අයයි.

හෙපටයිටීස් B හා C වැළඳුන රෝගීන්ට මෙය ඇති විය හැක. එහෙත් ලංකාවේ 1% ප්‍රතිශතයක් දැකිය හැක.

අක්මාවේ තෙල් (Fatty lever) තිබේ යැයි පරීක්ෂණවලින් සොයා ගතහොත්

* නිසි ව්‍යායාම වල නිරත වී, බර ප්‍රමාණය අඩු කර ගන්න.

* තෙල් ආහාර වලින් සම්පුර්ණයෙන් ඉවත් වන්න

* විශාල ප්‍රමාණයක් ගත් විට ස්ථුල තාවයට හේතු වන බැවින් නියමිත ප්‍රමාණයට කැලරි ගන්න

* කාන්තාවන්ට සිරුර සමබර කර ගැනීමේ ව්‍යායාම වල නිරත වීමෙන් සිරෝසීස් වළක්වා ගත හැක.

විශේෂයෙන්ම තැලසීමියා රෝගියෙකුට නිතරම ලේ ලබාදීමේදී ලේ වල යකඩ අඩංගු නිසා සිරෝසීස් තත්ත්වයක් උදාවන්නට පුළුවන්. නමුත් ලංකාවේ එවැන්නක් සිදු වන ප්රවණතාවයද අඩුයි. හේතුව යකඩ ප්‍රමාණය වැඩිවීම අවම කිරීම සඳහා තැලසීමියා රෝගීන්ට ඖෂධ නියම කරන බැවිනි.

මත්පැනට ලොල් නොවී ජීවත් වුණොත් ඔබට කිසිදා සිරෝසීස් අවදානම ඇති වන්නේ නැහැ

source : www.dosthara.com

[QUOTE="sonic911, post: 19259862, member: 456082"] [b]සිරෝසීස් යනු කුමක් ද?[/b] [SIZE=5]What is Cirrhosis ? (සිරෝසීස් යනු කුමක් ද?) [IMG]http://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0001301/bin/8710.jpg[/IMG] සිරෝසීස් යනු අක්මාවේ 75% ක් ආසාදනයට ලක් වී අක්මාවේ සෛල විනාශවීමයි. එවිට අක්මාවේ ක්‍රියාකාරීත්වය හීනවී පසුව අක්‍රීය තත්ත්වයට පත් වේ. සිරෝසීස් රෝගය ලෙස හඳුන්වන්නේ අක්මාව අක්‍රීය වීමයි. [COLOR=#800000]සිරෝසීස් වැළඳෙන්නේ කෙලෙසද?[/COLOR] දීර්ඝ කාලයක් පුරා මත්පැන් පානය කිරීමෙනි. 75%ක ප්‍රමාණයකට සිරෝසීස් වැළදෙන්නේ මේ ආකාරයටයි. මධ්‍යසාරය (Alcohol) සිරුරට අහිතකරයි. මධ්‍යසාරයේ ඇති Toxin අක්මාවට හානි කරයි. මේ Toxin නිරන්තරයෙන්ම ශරීර ගත වීම නිසා අක්මාවේ සෛල ක්‍රමයෙන් විනාශ වී අනතුරුව අක්මාව විනාශ වෙනවා. මත්පැන් පානය කරන පුද්ගලයකුගේ අක්මාව විනාශ වන්නේ මේ ආකාරයටයි. මත්පැන් සහ පුරුෂ පක්ෂය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සබැඳියාවකි. මේ සබැඳියාවේ දුරදිග යෑම කොතරම්ද කියතොත් මත්පැනට ලොල්වී එයට ඇබ්බැහිවුවන් බවට අද ඔවුන් පත්ව ඇත. ඇතැමුන්ට මත්පැනින් තොර ලෝකයක් නැත. තරුණුවියේ සිතට ගතට දැනෙන ජවය සතුට වින්දනය ලබන්නට පොඩි අඩියක් ගැහුවට ඒ වින්දනයේ අවසන් ප්‍රතිඵල විදවීමක් බව ඔවුන්ට දැනෙන විට සියල්ල සිදුවී හමාරය. අවසානයේදී සිරෝසීස් සෑදී සිය ජිවිතයට පවා සමුදෙන්නට සිදුවන මේ මධුවිතෙන් වන හානිය පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වාය. [COLOR=#800000]සිරෝසීස් රෝග ලක්ෂණ?[/COLOR] “සිරෝසීස්” වැළැඳී රෝග ලක්ෂණ මතුවන්නේ අක්මාවේ 75% ක් විනාශ වූ පසුවයි. අප ගන්නා ආහාරවල ඇති ප්‍රෝටීන් ඇමයිනෝ අම්ලවලට කැඩී අක්මාවට ගොස් අක්මාවේදී මේ ප්‍රෝටීන් ශරීරයට උරා ගන්නවා. මෙයයි සාමාන්‍ය සිරුරේ ක්‍රියාවලිය. නමුත් සිරෝසීස් වැළඳුන රෝගියකුගේ අක්මාව සෛල විනාශ වී තිබිම නිසා ප්‍රෝටීන් ශරීරයට උරා ගැනීම සිදුවන්නේ නැහැ. එවිට සිරුරේ ඉන්ද්රියයන් ඉදිමෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම කකුල්, බඩ යනාදිය ඉදිමෙනවා. [COLOR=#800000]සිරෝසීස් වැළඳුණාම ලේ වමනය ඇති වන්නේ ඇයි?[/COLOR] අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව හැකිළී ස්නායු මෙන්ම රුධිර නාල ද සිහින්වීම සිදුවේ. අක්මාව තුළ රුධිර පීඩනයක් හට ගනී. මෙලෙස රුධිර පීඩනය වැඩිවීමෙන් රුධිර නහර පිපිරීමකට ලක්වේ. මේ පිපිරීම තුළින් රුධිරය වහනය වීම සිදුවන අතර රෝගියාගෙන් ලේ වමනය පිට වේ. එපමණක් නොව ගුද මාර්ගය ඔස්සේත් මෙලෙස පුපුරා ගිය ලේ නහරවලින් රුධිරය පිටවේ. මේ ලේ තාර මෙන් කලුපාටින් යුක්තය. මේ තත්ත්වය පවතී නම් රෝගය උත්සන්න වූ තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. කඩිනමින් රෝගියා රෝහල්ගත නොකොළොත් රෝගියා ජීවිතක්ෂයට පත්විය හැක. [COLOR=#800000]සියලුම මත්පැන් සිරුරට අහිතකරද?[/COLOR] විවිධාකාර මත්පැන් වර්ග වෙළඳපොලේ විකිණීමට තිබෙන අතර මේ ඕනෑම මත්පැන් වර්ගයක් අක්මාවට හානි කරයි. ඇතැමුන් සිතන්නේ විස්කි, බ්‍රැන්ඩි, ජින්, වයින් හානිකර නොවන බවයි. විශේෂයෙන්ම දිනපතා නොකඩවා සීමාව ඉක්මවා මත්පැන් පානය කරන උදවිය කුමන වර්ගයේ මත්පැන් පානය කළත් ඉතා කෙටි කාලයකදී ඔවුන්ට ජීවිතයෙන් සමුගැනීමට සිදුවේ. කසිප්පු අන්තිම නරකයි උදාහරණ ලෙස කසිප්පු වැනි ප්‍රමිතියෙන් තොරව නිපදවන මධ්‍යසාර වර්ගවල සිරෝසීස් වැළඳීමේ ප්‍රවණතාව දෙගුණ තෙගුණ වේ. කසිප්පු වැනි දේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය වේ. ඒවායේ බොහෝ සෙයින් විෂ ද්‍රව්‍ය අඩංගුය. එවිට එම විෂ ද්‍රව්‍ය සිරුරට ඇතුළත් වේ. එබැවින් කසිප්පු වැනි මත්පැන් වර්ග පාවිච්චි කරන්නන්ට සිරෝසීස් අවදානම ඉතා වැඩිය. කෙසේ වෙතත් මත්පැන් පානය කරන කාලසීමාව සහ ප්‍රමාණය අනුව රෝගියාගේ ජීවිතයේ ඉරණම රදා පවතී. ඇතැම් පිරිස් සතියේ දින පහේ මත්පැන් පාවිච්චි නොකර සති අන්තයේ ඒ දින පහටත් හරියන සේ මහා පරිමාණයෙන් මත්පැන් භාවිතා කරයි. එකවර මත්පැන් විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීම කිසිසේත්ම නුසුදුසුය. එයද අවදානම් තත්ත්වයකි. මත්පැන් භාවිතය නිසා අක්මාව විනාශ වන්නේ ඉහත අකාරයටයි ලංකාවේ මෙන් නොව යුරෝපයේ පිරිමින් පමණක් නොව කාන්තාවන්ද මත්පැන් පාවිච්චි කරයි. ලංකාවේ ශිෂ්ඨාචාරය අනුව කාන්තාවන් මත්පැන් භාවිතා නොකරයි. විදෙස් රටවල මත්පැන් භාවිතා කරන ප්‍රමාණයක් සහ පිළිවෙතක් ඇත. විදෙස් රටක පිරිමියෙක් සතියකට යුනිට් 14 පානය කළාට සිරෝසීස් අවදානමක් නැත, කාන්තාවකට යුනිට් 07 පානයට අවසර ඇත. මෙම නීතිය ශ්‍රී ලංකාවේ නොව යුරෝපා කරයේ බව මතක තබා ගන්න. කාන්තාවකගේ මධ්‍යසාර ආරක්ෂිත ප්‍රමාණයට වඩා පුරුෂයෙකුගේ ආරක්ෂිත ප්‍රමාණය අඩුය. එයට හේතුව අපේ සිරුර තුළ ඇල්කොහොල් Alcohol dehydrogenises නැමැති එන්සයිමයක් තිබේ . ගැහැණුන්ගේ ඒ එන්සයිමය අඩුය. ඒ නිසා මත්පැන් පානය කරන කාන්තාවක් නම් පිරිමින්ට වඩා මත්පැන් පානය කරන ප්‍රමාණයද අඩු විය යුතුය. [COLOR=#800000]සිරෝසීස් රෝගීන්ට සිදුවන තවත් අහිතකර බලපෑමක්[/COLOR] Encephalopathy Hapatic නැමැති තත්ත්වය උදාවීමට බොහෝ විට ඉඩ තිබෙනවා. සිරුරේ ඇති ඇමෝනියා සිරුරට අහිතකර අප ද්‍රව්‍යයක් වන යුරියා බවට පත්වී මුත්‍රා මාර්ගයෙන් පිටවේ. මේ ක්‍රියාවලිය සිදු කරන්නේ අක්මාවේදීය. නමුත් සිරෝසීස් රෝගියකුගේ අක්මාවේ සෛල මිය ගොස් තිබෙන නිසා මේ සිදුවිය යුතු සම්මත ක්‍රියාවලිය සිදුවන්නේ නැත. ඇමෝනියා යුරියා බවට පත්කිරීමට අවශ්‍ය සෛල මියගොස් තිබෙන නිසා ඇමෝනියා රුධිරයට එක්වී රුධිර සංසරණ පද්ධතිය හරහා මොළයට ගමන් කරයි. එවිට රෝගියාට අධික නිදිමත ගතිය ඇති වේ. සිහිවිකල් තත්ත්වයකට පවා පත්වීමට තිබෙන ඉඩකඩ වැඩියි. කෝමා තත්ත්වයක් පවා පත්වීමට තිබෙන ඉඩකඩ වැඩිවේ. කෝමා තත්ත්වයක් පවා උදාවී ජීවිතය පවා නැතිවන්නට ඉඩ තිබෙනවා. අක්මාව බොහෝ දුරට රෝගය පාලනය කරගෙන යාමට හැකියාව තිබුණත් බහුල වශයෙන් අක්මා සෛල මියගොස් තිබේ නම් මෙවැනි සංකූල තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. [COLOR=#800000]අක්මාවේ පිළිකා[/COLOR] සිරෝසීස් රෝගීන්ගේ ජීවිත අවදානම වැඩි වන්නට තිබෙන තවත් කරුණක් නම් මොවුන්ට අක්මාවේ පිළිකා ඇති වීමයි. සිරෝසීස් රෝගීන් මාස හයකට සැරයක් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කර අක්මාවේ පිළිකා තිබේදැයි බලා ගන්න. පිළිකාවේ මුල් අවස්ථාවේදී නම් එම කොටස ඉවත් කළ හැකියි. [COLOR=#800000]ප්‍රතිකාර ක්‍රම[/COLOR] නහර ඉදිමීම අඩු කිරීම හා කකුල් ඉදිමීම අඩු කිරීමට ඖෂධ ලබා දිය හැකියි. මේ තුළින් සිදුවන්නේ ඉදිරියේදී අක්මාවේ සෛල විනාශ වීම වලක්වා ගැනීම පමණි. විනාශ වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැක. අක්මාව යළි යථා තත්ත්වයට පත්කිරීමට කළ යුත්තේ අක්මාවක් බද්ධ කිරීමෙන් පමණි. නමුත් අක්මාව බද්ධ කළ යුත්තේ මොළේ මිය ගොස් ජීවත්වන නිමේෂයේ සිටින පුද්ගලයන්ගෙන් පමණි. එය කිරීමට ඉතා අපහසු තත්ත්වයකි. එසේම ලංකාවේ මෙවැනි ශල්‍යකර්ම සිදුකරන්නේ කලාතුරකිනි. එයට හේතුව අක්මාවක් ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන හෙයිනි. Living donor (ජීවත්ව සිටින්නෙකුගේ) අක්මාවක් බද්ධ කරන්නේ නම් නිරෝගී පුද්ගලයාගේ ජීවිතයට හානියක් සිදු නොවීමට වගබලාගත යුතුය. අක්මාවක් බද්ධ කිරිමේදීි සිදුවන්නේ සම්පුර්ණ අක්මාව නොව අක්මාවේ සුළු කොටසක් බද්ධ කිරීමය. විනාශ වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැක. අක්මාව යළි යථා තත්ත්වයට පත්කිරීමට කළ යුත්තේ අක්මාවක් බද්ධ කිරීමෙන් පමණි. නමුත් අක්මාව බද්ධ කළ යුත්තේ මොළේ මිය ගොස් ජීවත්වන නිමේෂයේ සිටින පුද්ගලයන්ගෙන් පමණි. [COLOR=#800000]සිරෝසීස් නිට්ටාවට සුව කළ හැකිද?[/COLOR] සිරෝසීස් රෝගය අවධි 03 කින් යුක්තය. Child grade A ,B, C ලෙස එය හැඳින්වේ. A සහ B අවධිය රෝග අවදානම අඩු අවධියයි. නමුත් B අවධිය ලෙස ගැනෙන්නේ 75% ක ප්‍රමාණයක් අක්මාව විනාශ වූ පසු ඇතිවන තත්ත්වයයි. මේ තත්ත්වය B රෝගීන්ව ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැක. නමුත් ඖෂධ මඟින් තව දුරටත් අක්මාව විනාශ වීම අවම කළ හැකියි. 75%ක් අක්‍රීය වූ අයගේ 80% 90% අක්‍රීය තත්ත්වයට පත් නොවීමට පිළියම් දිය හැකියි. එයට කළ යුතු මූලික ප්‍රතිකාරය වන්නේ මත්පැන් පාවිච්චිය සම්පුර්ණයෙන් නතර කිරීමයි. 100% මත්පැනින් වැළකී සිටිය යුතුයි. නිවසේදී මෙවැනි රෝගීන් මත්පැන් භාවිතා නොකලත් උත්සව අවස්ථා වලදී Social drink ලෙස මත්පැන් භාවිතා කිරීම සුදුසු නොවේ. එය කිසිසේත් නොකළ යුත්තකි. සිරෝසීස් රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් නොවී ජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙදෙනෙකුට පැවරේ. එක් අයෙක් වෛද්‍යවරයාය. අනෙක් තැනැත්තා රෝගියාය. සිරෝසීස් රෝගීන් ලුණු සහිත ආහාරවලින් වළකින්න සිරෝසීස් රෝගින් ලුණු සහිත ආහාර වලින් වැළකී සිටිය යුතුය. මොවුන් ලුණු භාවිතා කළ යුත්තේ ඉතා අඩුවෙනි. මොවුන් දිනකට ලුණු භාවිතා කළ යුත්තේ තේ හැදි 1/4 වේ. එයට වඩා භාවිතය කිසිසේත් හොඳ නැත. රෝගියාගේ කාර්යභාරය මත්පැන්වලින් මෙන්ම ලුණු වලින් ආරක්ෂා වී සිටීම [COLOR=#800000]සිරෝසීස් තත්ත්වය සොයා බැලීමට කරන පරීක්ෂණ[/COLOR] 1. අල්ට්රා සවුන් ස්කෑන් පරීක්ෂණය (ultra sound scan) 2. රුධිර පරීක්ෂණ 3. අවශ්‍ය නම් බයොප්සි පරීක්ෂණ (පිළිකාමය තත්ත්වය සොයා බැලීමට) [COLOR=#800000]කාන්තාවන්ටත් සිරෝසීස් වැළඳෙනවා ද?[/COLOR] සිරෝසීස් වැළඳෙන්නේ Fatty lever ඇති කාන්තාවන්ටයි. Fatty lever යනු අක්මාවේ මේදය තැම්පත් වීමේ ප්‍රමාණය වැඩි විිමයි. මෙලෙස වසර 15-20 පමණ කාලයක් පුරා අක්මාවේ මේදය තැන්පත් විම සිදුවුවහොත් මෙවැනි කාන්තාවන්ට සිරෝසීස් වැළදේ. විශේෂයෙන් දියවැඩියා ඇති උදවියට මේ තත්ත්වය උදාවිය හැකියි. දියවැඩියාව ඇති පිරිමින් මත්පැන් පාවිච්චි නොකලද Fatty lever තත්ත්වයේ සිටීනම් සිරෝසීස් ඇති විය හැකියි. [COLOR=#800000]Endoscopy ප්‍රතිකාර ක්‍රම[/COLOR] ප්‍රතිකාර වශයෙන් Endoscopy පරීක්ෂණ කර නහර ඉදිමී ඇත්නම් රබර් වලින් සාදන ලද Endoscopy නැමැති වළලු ඉදිමුනු ස්ථාන යොදා යථා තත්ත්වයට පත් කළ හැකියි. නහර ඉදිමීම අඩුකිරීමටත් කකුල් ඉදිමීම අඩු කිරීමටත් ඖෂධ ලබාදිය හැකියි. නමුත් මේ සියල්ල තුළින් සිදුවන්නෙ අක්මාවේ සෛල විනාශ වීම තවදුරටත් වළක්වා ගැනීම මිස විනාශ වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම නොවේ. ඒ බව මතක තබා ගත යුතුයි. මිට අමතරව සිරෝසීස් අවදානම් කලාපයේ සිටින්නේ මේ අයයි. හෙපටයිටීස් B හා C වැළඳුන රෝගීන්ට මෙය ඇති විය හැක. එහෙත් ලංකාවේ 1% ප්‍රතිශතයක් දැකිය හැක. අක්මාවේ තෙල් (Fatty lever) තිබේ යැයි පරීක්ෂණවලින් සොයා ගතහොත් * නිසි ව්‍යායාම වල නිරත වී, බර ප්‍රමාණය අඩු කර ගන්න. * තෙල් ආහාර වලින් සම්පුර්ණයෙන් ඉවත් වන්න * විශාල ප්‍රමාණයක් ගත් විට ස්ථුල තාවයට හේතු වන බැවින් නියමිත ප්‍රමාණයට කැලරි ගන්න * කාන්තාවන්ට සිරුර සමබර කර ගැනීමේ ව්‍යායාම වල නිරත වීමෙන් සිරෝසීස් වළක්වා ගත හැක. විශේෂයෙන්ම තැලසීමියා රෝගියෙකුට නිතරම ලේ ලබාදීමේදී ලේ වල යකඩ අඩංගු නිසා සිරෝසීස් තත්ත්වයක් උදාවන්නට පුළුවන්. නමුත් ලංකාවේ එවැන්නක් සිදු වන ප්රවණතාවයද අඩුයි. හේතුව යකඩ ප්‍රමාණය වැඩිවීම අවම කිරීම සඳහා තැලසීමියා රෝගීන්ට ඖෂධ නියම කරන බැවිනි. මත්පැනට ලොල් නොවී ජීවත් වුණොත් ඔබට කිසිදා සිරෝසීස් අවදානම ඇති වන්නේ නැහැ source : [URL="http://www.dosthara.com"]www.dosthara.com[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom