Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සිරගෙදර ජීවිතය

මේ ත්‍රෙඩ් එක දාන්නේ එළකිරි එකේ ඉන්න ලෝයර් කෙනෙක් මැගසින් බන්ධනාගාරය ගැන දාපු ත්‍රෙඩ් එක දැකලා. දවස් 42 ක් සිරගෙදර හිටපු හැටි ගැන තමයි කියන්නේ.

කොටස් වශයෙන් කතාව දාන්නම්. කොටස් 11 ක් තියෙනවා. දෙවැනි සහ තුන්වැනි පිටුවලත් කතාව තියෙනවා.

-1 කොටස (තීරණාත්මක දවස)-

එදා හරියටම අඟහරුවාද දවසක්.ඊට කලින් දවසේ batch එකේ meeting එකක් අරගෙන අද දවසට මොනාද කරන්න ඕන කියලා කතාකලා.මොකද ඒ දවස් වල අපේ ඔලුවේ තිබ්බේ show එක විතරයි.ලීෆ්ලට් එකක් බෙදන්නත් තිබ්බා.මොකද batch එක එන්න ළඟ නිසා.කොහොමහරි ලීෆ්ලට් එක බෙදන්න juniors ලට කිව්වා.

එදා හොඳට මතකයි මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා

"අයියෙ ලීෆ්ලට් එක බෙදනකොට අනික් පැත්තෙ එවුන් ඇවිල්ලා ගැහුවොත් මොකද කරන්නේ"

කියලා. මම කිව්වා කතා දෙකක් නෑ අනික් පැත්තට ගහල දුවපන් කියලා.ගුටි කාල නම් එන්න එපා කිව්වා.ඉතින් එහෙම කියලා අපේ batch එකේ එවුන්ට show එකේ adds,sponsership වැඩ ටික බාර දුන්නා.මේ ඔක්කොම කලින් දවසේ රෑ වුණ දේවල්.මට සාමාන්‍යයෙන් උදේට නැගිටින්න අමාරුයි.රෑට නින්ද යන්නේ නෑ.ඔහොම ඒවා තිබ්බා.කවදාවත් මට උදේ 8 lecture එකට යන්න වෙන්නේ නෑ.යාලුවන්ට පින්සිද්ධ වෙන්න මමත් එකේ sign sheet එකේ ඉන්නවා.

එදා උදේ 6.30ට විතර මල්ලි කෙනෙක් ඇඒත් මාව ඇහැරෙව්වා."අයියේ වහිනවනේ.. කොහොමද ලීෆ්ලට් එක බෙදන්න යන්නේ" කියල ඇහුවා.මට අම්බානක් නිදිමතේ හිටියේ.මම කිව්වා "කුඩයක් අරන් ගිහින් බෙදපන්" කියල අනික් පැත්ත හැරිලා නිදාගත්ත මම.පස්සේ අරූ ගැන දුක හිතෙන්නවත් මට ඇගැරුනේ නෑ.ඔහොම නිදාගෙන ඉන්න කොට හරියටම 7ට විතර phone එක වදිනවා මගේ.නිදිමතේම answer කලා.අපේ batch එකේ එකෙක් කෝල් කලේ.

"ඉස්සෙල්ලා උඹ නැගිටලා ඉදපන් යකෝ" කියලා ඒකා කෑගැහුවා.මට නිකන් පිස්සු වගේ.මේ යකා මොකටද මෙහෙම කෑගැහුවේ කියලා.මම නිදිමතේම "මොකද්ද අවුල" කියලා ඇහුවා. "උඹ දන්නවද?? අපේ ලීෆ්ලට් බෙදපු මල්ලිලාට management එකෙන් ඇඒල්ලා තගක් දාලා ගිහින්.ඒ විතරක් නෙමේ අපේ ලීෆ්ලට් ඔක්කොම pond එකට විසිකරලා" ඔච්චරයි ඌට කියන්න වුණේ.මට ඉබේටම ඇහැරුණා."හරි මචන්.. මම දැන් එන්නම් කැම්පස් එකට.ඇවිත් කතාකරමු" එහෙම කියලා මම ඉක්මනට ඇඳෙන් බැහැලා wash එක දාගත්තා.අපේ batch එකේ එකෙක්වත් hostel එකේ නෑ.උන් කැම්පස් ගිහින්.කාට කියන්නද?? මරු නේද?? ඔක්කොමල කැම්පස් ගිහින්.batch එකේ refa බුදි.හොහ් හොහ්. කොහොමහරි ඉක්මනට ලෑස්තිවෙලා 8 වෙනකොට කැම්පස් එකට ගියා.මගේ file එකේ අපේ show ඒවට අදාල ගොඩක් documents තිබ්බා.මම ඒව අරන් යනකොට අපේ batch එකේ කොල්ලෙක් එනව ඉස්සරහට.පොරත් ආය වලි කිව්වොත්.එලම බොක්කක්.ඌ මාව නැවැත්තුවා.අපි හම්බුණ place එකට කියන්නේ "යකා හන්දිය" කියලා.

අරූ කිව්වා මට "මචන් අද වුණ case එක දන්නව නේද උඹ? මොකද කියන්නේ return එක දෙමුද? " කියලා.ආය ඉතින් මම එක පයින්.කැන්ටින් එකට යන එකෙක් අතේ මගේ file එක යැව්වා ඉස්සෙල්ලාම. අපට ඒ වෙනකොට දැනගන්න ලැබුණා management එකේ කැටයක් යනවා කියලා මාතර town එකේ.ඒ වෙනකොට මාර විදියට තද වෙලා හිටියේ අපට.ඇයි යකෝ මොන බම්බුවටද management එකෙන් ඇවිත් අපේ ලීෆ්ලට් pond එකට විසිකලේ.පස්සේ අපි දෙන්නා කතාවුණා මාතර town එකට ගිහින් පොඩි සෙට් එකක් බලලා දීලා එමු කියලා.එච්චරයි.එතනින් එහාට මොකුත් හිතුවෙ නෑ.ඔහොමම hostel ගියා.පස්සේ මල්ලිලා කීපදෙනෙකුත් වැඩේට ගත්තා.ඉතින් අපි 6ක විතර සෙට් එකක් මාතර town එකට ගියා.අපේ batch එකේ එවුන් මේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ.ඔක්කොටම හොරෙන් කලේ. මාහර stand එකට ආවා.කැටයක් තියා බල්ලෙක් වත් නෑ.බොරුවක්වත්ද?? ඕවා හිත හිත යනකොට මහානාම පාලම උඩ පොඩි සෙට් එකක් කැට තියාගෙන ඉන්නවා.එතන town එකේ මැද නිසා උන්වත් පහුකරගෙන station එක පැත්තට ගියා.එකේ කට්ටිය ඇති කියලා.ඒකෙත් එකෙක්වත් නෑ.පස්සේ හැරිලා ආපහු ආවා.ඔහොම එනකොට අපිත් එක්ක ආපු මල්ලිලා හැලුණා.එහේ මෙහේ යනව කියල ගියා.අපි 4යි ඉතුරු වුනේ.ඔහොම පයින් එනකොට මහානාම පාලම උඩ එකෙක් කැටයක් තියන් ඉන්නවා දැක්කා. ආය මොකුත් හිතුවෙ නෑ.මල්ලිලා දෙන්නට පාලමෙන් අනික් පැත්තෙන් එන්න කිව්වා.අපි අරූ ඉන්න පැත්තට ගියා.

මොකුත් නෑ.මහ town මැද.අරූට ලේ පෙරෙනකන් ගැහුවා.ඌ එතනම ඇදගෙන වැටුණා.කොහොමහරි පොර අතේ තිබ්බ කැටයෙත් අම්බානක් ලේ.මම ඒක උදුර ගත්තා.හප්පේ බර ඒකේ.ආය කිසිම කතාවක් නෑ.ඒක එහෙම්ම ගඟට විසි කලා.පස්සේ අපි මොකුත් කලෙ නෑවගේ එතනින් ගියා.වාහනත් නවත්තලා දැන් එතන.මට ඇහෙනවා මිනිස්සු කියනවා "මෙයාව ඉක්මනට අරන්යන්න.මෙයාට අමාරුයි" කියලා. අපි එහෙම්ම stand එකට ගියා.අම්මටසිරි.එකෙහ් කැටතියන් සෙට් එකක් ඉන්නවා.අර මොරාල් එකටමද දන්නෙනෑ උන්ටත් පැනපු ගමන් ගහගෙන ගහගෙන ගියා.එක පාරටම "පොලිස්" කියනවා ඇහුණා.ඒත් ගානක් නෑ.ඔහේ ගහනවා.එක පාරටම පිටිපස්සෙන් පොලිස්කාරයෙක් ඇවිල්ලා මට හෑන්ඩ්කප් දානකන් මම දන්නෙ නෑ.කොහොමහරි අපිත් එක්ක ආපු දෙන්නේක්ට පැනගන්න පුලුවන් වුණා.මමයි තව මල්ලි කෙනෙකුයි කොටු වුණා.අපිව කෙලින්ම අල්ලන් ගිහින් පොලිස් කූඩුවේ දැම්මා. ඒක ඇතුලෙ ඉඳගෙනත් අපේ පොර ටෝල්ක්ස් වල අඩුවක් තිබුණේ නෑ.මට හොදට මත්කයි පොලිස් කාරයා මගේ නම ඇහුවා.මම නිකන් ගේමට වගේ උත්තර දුන්නේ.

එතකොට පොලිස් කාරයා කියපු දෙයක් තමයි "මතක තියාගනින්.. මාලුවා නහින්නෙත් කට නිසා" කියලා.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො එහෙන මෙහෙන් පොලීසියට ආවා.අනේ අපි හිතුවේ ගේමක් නැතුව එලියට යන්න පුලුවන් කියලා.එක පාරටම පොලිස් එවුන් දෙන්නෙක් ආවා.කිව්වා උඹල දෙන්න උසාවි යන්න වරෙන් කියල ජිප් එකට දාගහ්තා. කොහෙද යකෝ උසාවි තියෙන්නේ.ඕවා දන්නව ඇයි අපි.ජිප් එකට නගිද්දියි මම දැක්කේ.මගේ කලිසමේ දණිහ ගාව ලොකු ලේ පැල්ලමක් තිබ්බා.ගහපු පාර ගෑවුණ එකක්.කරුමෙට පොලිස් කාරයත් ඒක දැක්කා.

"ලේ විසිවෙන්න ගැහුවනේද උඹ?? බලපන්කො තොපිට කරන වැඩේ" කියලා පොලිස්කාරයා කිව්වා.අපිව උසාවියට අරන් ගිහින් මොකද්ද කාමරයක් ඇතුලට දැම්මා.

අඩෝ මේ මොකද්ද? ඇතුලෙ ගඳේබෑ.තව එවුන් වගයක් ඒකෙ හිටියා.පස්සෙයි දැනගන්න ලැබුණේ. එකේ ඉදල තමයි හිර කාරයෝ උසාවියට ඉදිරිපත් කරන්නේ.මලා.. ඒ කියන්නේ අපිත් හිරකාරයෝද?? මොකුත් තේරෙන්නෙ නෑ.ඒ කාමරේ ඇතුලේ අම්මෝ.ඉන්න එවුන් දැක්කම බයේ බෑ.අපි දිහත් කන්න වගේ බලනවා.එකෙක් ඇහුවා මොකද්ද මල්ලි සීන් එක කියලා.අපි ඉතින් විස්තරේ කිව්වා.පොර කිව්වා මේ judge හෙනම අවුල්.පොර ඇප දෙන්නේ නෑ කියලා.අපිව හීතල වෙලා ගියා.දෙයියනේ දැන් මොකද කරන්නේ.ඔහොම ඉන්න්කොට එක පාරටම

"අර කැම්පස් දෙන්නා මෙහෙට එන්න" කියන හඬක් ඇහුණා.බලද්දි lawyer. "මට වෙච්ච ඇත්ත සිද්ධිය කියන්න.මොකද මම තනිකර UNP.මම JVP එකට සම්පූර්ණයෙන් විරුද්ධයි" කියලා මට කිව්වා.මම වෙච්ච සිද්ධිය කිව්වා.පොරත් කිව්වේ අර ඇතුලේ එකා කියපු කතාවමයි."මම ඔයාලගෙ නඩුව කතාකරන්නම්.හැබැයි අපේ නඩුකාරතුමාට හිර ගෙදට පිරවීමේ ආසවක් තියෙනවා.ඒ නිසා හැම එකාවම හිරේ යවනවා.මම පුලුවන් තරම් උත්සාහ කරන්නම් ඇප අරන් දෙන්න.මීට පස්සෙවත් මොළේ කල්පනා කරල වැඩ කරන්න" මෙහෙම කියලා පොර ගියා. අපි දෙන්නට දැන් තරු පේනවා.ඔහොම ඉනකොට එක පාරටම අපේ නඩුව ගත්තා.උසාවියේ අර මොකද්ද උඩට නැග්ගා අපි දෙන්නම.පොලිස් කාරයා ගේමෙන්ම කහා කරන්වා.Lawyer කාරයත් අතහරින්නෙම නෑ.

කොහොම්හරි අන්තිමට සිද්ධ්වුනේ හිතාගන්නවත් බැරි දෙයක්.අපිව දවස් 14කට රිමාන්ඩ් කලා.මට කර කියාගන්න දෙයක් නැතිවුණා.අපිව ආපහු අර රූම් එක ඇතුලට දැම්මා.මට ඇඬෙන්න එනවා.මොනා කරන්නද? මොකුත් තේරෙන්නෙ නෑ.ඔලුව ගහගෙන කල්පනා කර කර හිටියා. එතකොට ජේලර් කෙනෙක් ඇවිල්ල කිව්වා යන්න ලෑස්ති වෙන්න කියලා.අපි උඩ බිම බලනවා.කොහේද යන්නේ?? අපිව නිදහස් කරලද?? එහෙම වුණා නම්.නැහැ.හිර ගෙදරට එක්කන් යන්න බස් එක ඇවිල්ලා.handcup වැලක් අරන් ආවා.ඒවා ඔක්කොම එක එකකින් සම්බන්ධවෙලා තිබ්බේ.අපි ඔක්කොටම ඒවා දාල එක්කන් ගියා.මම එලියට එනකොට දැක්කේ අපි කොල්ලො ටික ඇවිත් හිට්යා.උන්ට කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා.අපිව බස් එකේ දාගෙන හිර ගෙදරට අරන් ගියා.

"මාතර බන්ධනාගාරය" කියල board එකක් දැක්කා. අපිව බස්සලා ඇතුලට ගත්තා.එකත් නිකන් පොඩි කාමරයක් වගේ තැනක්.අපි අලුත් කට්ටියනේ.පරණ කට්ටිය ගෙදර යනව වගේ ඇතුලටම ගියා කිසි ගානක් නැතුව.අපි ගේට් එක ලඟ නැවතුනා.වෙලාව හවස 7ට වගේ.මොකුත් පේන්නෙත් නෑ.අර නිකන් කැම්පස් එකට අලුතින් ළමයි ඇතුල් කරගන්නවා වගේ මගෙනුත් නමයි වයසයි ඔක්කොම අහලා ඒවා ලියාගත්තා.දාගෙන හිටපු සපත්තු ගලවන්න කිව්වා.වටිනා කියන බඩු එහෙම තියෙනවනම් දෙන්න කිව්වා.මමත් එක්ක ගිය මල්ලි මාලයක් දාගෙන ඉදලා ඒක බාරදුන්නා.ඒවා ආපහු දෙනවත් කිව්වා.number එකකුත් දුන්නා.මගේ number 1696.දැන් මට කර කියාගන්න දෙයක් නැතුව ඔහේ බලාගෙන හිටියා.ජේලර් කෙනෙක් ඇවිත් ගෙදර phone number එක ඉල්ලුවා.ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුනා.ගෙදර කට්ටිය,කැම්පස් එකේ යාලුවෝ ඔක්කොම මතක් වුණා.මට කතා කරගන්න බැරිවුණා.මම ඔලුව වනලා නෑ කියල කිව්වා.එක දෙන්නේ කොහොමද?මේ දේවල් ගෙදරින් දැනගත්තොත් මොනාගෙන් මොනා වෙයිද?එයාලට කොච්චර දුක හිතෙයිද?

ඇයි මම මේ දේවල් කලින් හිතුවෙ නැත්තේ.දැන් පරක්කු වැඩි.මොකුත් හිතන්න වුණේ නෑ.අපිව එකෙන් ඇතුලට දැම්මා.ජේලර්ගේ පස්සෙන් එන්න කිව්වා.

මෙන්න මෙහෙම සිර ජීවිතය ආරම්භ වුණා.........

[QUOTE="Sirakaruwa, post: 18365525, member: 535460"] [SIZE=3][COLOR=White]මගේ සිරගෙදර ජීවිතය[/COLOR][/SIZE] [SIZE=3] මේ ත්‍රෙඩ් එක දාන්නේ එළකිරි එකේ ඉන්න ලෝයර් කෙනෙක් මැගසින් බන්ධනාගාරය ගැන දාපු ත්‍රෙඩ් එක දැකලා. දවස් 42 ක් සිරගෙදර හිටපු හැටි ගැන තමයි කියන්නේ. [COLOR=Blue] කොටස් වශයෙන් කතාව දාන්නම්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3][COLOR=Blue]කොටස් 11 ක් තියෙනවා. දෙවැනි සහ තුන්වැනි පිටුවලත් කතාව තියෙනවා.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Red]-1 කොටස[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] (තීරණාත්මක දවස)- [/COLOR][/SIZE] [SIZE=3]එදා හරියටම අඟහරුවාද දවසක්.ඊට කලින් දවසේ batch එකේ meeting එකක් අරගෙන අද දවසට මොනාද කරන්න ඕන කියලා කතාකලා.මොකද ඒ දවස් වල අපේ ඔලුවේ තිබ්බේ show එක විතරයි.ලීෆ්ලට් එකක් බෙදන්නත් තිබ්බා.මොකද batch එක එන්න ළඟ නිසා.කොහොමහරි ලීෆ්ලට් එක බෙදන්න juniors ලට කිව්වා. එදා හොඳට මතකයි මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා "අයියෙ ලීෆ්ලට් එක බෙදනකොට අනික් පැත්තෙ එවුන් ඇවිල්ලා ගැහුවොත් මොකද කරන්නේ" කියලා. මම කිව්වා කතා දෙකක් නෑ අනික් පැත්තට ගහල දුවපන් කියලා.ගුටි කාල නම් එන්න එපා කිව්වා.ඉතින් එහෙම කියලා අපේ batch එකේ එවුන්ට show එකේ adds,sponsership වැඩ ටික බාර දුන්නා.මේ ඔක්කොම කලින් දවසේ රෑ වුණ දේවල්.මට සාමාන්‍යයෙන් උදේට නැගිටින්න අමාරුයි.රෑට නින්ද යන්නේ නෑ.ඔහොම ඒවා තිබ්බා.කවදාවත් මට උදේ 8 lecture එකට යන්න වෙන්නේ නෑ.යාලුවන්ට පින්සිද්ධ වෙන්න මමත් එකේ sign sheet එකේ ඉන්නවා. එදා උදේ 6.30ට විතර මල්ලි කෙනෙක් ඇඒත් මාව ඇහැරෙව්වා."අයියේ වහිනවනේ.. කොහොමද ලීෆ්ලට් එක බෙදන්න යන්නේ" කියල ඇහුවා.මට අම්බානක් නිදිමතේ හිටියේ.මම කිව්වා "කුඩයක් අරන් ගිහින් බෙදපන්" කියල අනික් පැත්ත හැරිලා නිදාගත්ත මම.පස්සේ අරූ ගැන දුක හිතෙන්නවත් මට ඇගැරුනේ නෑ.ඔහොම නිදාගෙන ඉන්න කොට හරියටම 7ට විතර phone එක වදිනවා මගේ.නිදිමතේම answer කලා.අපේ batch එකේ එකෙක් කෝල් කලේ. "ඉස්සෙල්ලා උඹ නැගිටලා ඉදපන් යකෝ" කියලා ඒකා කෑගැහුවා.මට නිකන් පිස්සු වගේ.මේ යකා මොකටද මෙහෙම කෑගැහුවේ කියලා.මම නිදිමතේම "මොකද්ද අවුල" කියලා ඇහුවා. "උඹ දන්නවද?? අපේ ලීෆ්ලට් බෙදපු මල්ලිලාට management එකෙන් ඇඒල්ලා තගක් දාලා ගිහින්.ඒ විතරක් නෙමේ අපේ ලීෆ්ලට් ඔක්කොම pond එකට විසිකරලා" ඔච්චරයි ඌට කියන්න වුණේ.මට ඉබේටම ඇහැරුණා."හරි මචන්.. මම දැන් එන්නම් කැම්පස් එකට.ඇවිත් කතාකරමු" එහෙම කියලා මම ඉක්මනට ඇඳෙන් බැහැලා wash එක දාගත්තා.අපේ batch එකේ එකෙක්වත් hostel එකේ නෑ.උන් කැම්පස් ගිහින්.කාට කියන්නද?? මරු නේද?? ඔක්කොමල කැම්පස් ගිහින්.batch එකේ refa බුදි.හොහ් හොහ්. කොහොමහරි ඉක්මනට ලෑස්තිවෙලා 8 වෙනකොට කැම්පස් එකට ගියා.මගේ file එකේ අපේ show ඒවට අදාල ගොඩක් documents තිබ්බා.මම ඒව අරන් යනකොට අපේ batch එකේ කොල්ලෙක් එනව ඉස්සරහට.පොරත් ආය වලි කිව්වොත්.එලම බොක්කක්.ඌ මාව නැවැත්තුවා.අපි හම්බුණ place එකට කියන්නේ "යකා හන්දිය" කියලා. අරූ කිව්වා මට "මචන් අද වුණ case එක දන්නව නේද උඹ? මොකද කියන්නේ return එක දෙමුද? " කියලා.ආය ඉතින් මම එක පයින්.කැන්ටින් එකට යන එකෙක් අතේ මගේ file එක යැව්වා ඉස්සෙල්ලාම. අපට ඒ වෙනකොට දැනගන්න ලැබුණා management එකේ කැටයක් යනවා කියලා මාතර town එකේ.ඒ වෙනකොට මාර විදියට තද වෙලා හිටියේ අපට.ඇයි යකෝ මොන බම්බුවටද management එකෙන් ඇවිත් අපේ ලීෆ්ලට් pond එකට විසිකලේ.පස්සේ අපි දෙන්නා කතාවුණා මාතර town එකට ගිහින් පොඩි සෙට් එකක් බලලා දීලා එමු කියලා.එච්චරයි.එතනින් එහාට මොකුත් හිතුවෙ නෑ.ඔහොමම hostel ගියා.පස්සේ මල්ලිලා කීපදෙනෙකුත් වැඩේට ගත්තා.ඉතින් අපි 6ක විතර සෙට් එකක් මාතර town එකට ගියා.අපේ batch එකේ එවුන් මේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ.ඔක්කොටම හොරෙන් කලේ. මාහර stand එකට ආවා.කැටයක් තියා බල්ලෙක් වත් නෑ.බොරුවක්වත්ද?? ඕවා හිත හිත යනකොට මහානාම පාලම උඩ පොඩි සෙට් එකක් කැට තියාගෙන ඉන්නවා.එතන town එකේ මැද නිසා උන්වත් පහුකරගෙන station එක පැත්තට ගියා.එකේ කට්ටිය ඇති කියලා.ඒකෙත් එකෙක්වත් නෑ.පස්සේ හැරිලා ආපහු ආවා.ඔහොම එනකොට අපිත් එක්ක ආපු මල්ලිලා හැලුණා.එහේ මෙහේ යනව කියල ගියා.අපි 4යි ඉතුරු වුනේ.ඔහොම පයින් එනකොට මහානාම පාලම උඩ එකෙක් කැටයක් තියන් ඉන්නවා දැක්කා. ආය මොකුත් හිතුවෙ නෑ.මල්ලිලා දෙන්නට පාලමෙන් අනික් පැත්තෙන් එන්න කිව්වා.අපි අරූ ඉන්න පැත්තට ගියා. මොකුත් නෑ.මහ town මැද.අරූට ලේ පෙරෙනකන් ගැහුවා.ඌ එතනම ඇදගෙන වැටුණා.කොහොමහරි පොර අතේ තිබ්බ කැටයෙත් අම්බානක් ලේ.මම ඒක උදුර ගත්තා.හප්පේ බර ඒකේ.ආය කිසිම කතාවක් නෑ.ඒක එහෙම්ම ගඟට විසි කලා.පස්සේ අපි මොකුත් කලෙ නෑවගේ එතනින් ගියා.වාහනත් නවත්තලා දැන් එතන.මට ඇහෙනවා මිනිස්සු කියනවා "මෙයාව ඉක්මනට අරන්යන්න.මෙයාට අමාරුයි" කියලා. අපි එහෙම්ම stand එකට ගියා.අම්මටසිරි.එකෙහ් කැටතියන් සෙට් එකක් ඉන්නවා.අර මොරාල් එකටමද දන්නෙනෑ උන්ටත් පැනපු ගමන් ගහගෙන ගහගෙන ගියා.එක පාරටම "පොලිස්" කියනවා ඇහුණා.ඒත් ගානක් නෑ.ඔහේ ගහනවා.එක පාරටම පිටිපස්සෙන් පොලිස්කාරයෙක් ඇවිල්ලා මට හෑන්ඩ්කප් දානකන් මම දන්නෙ නෑ.කොහොමහරි අපිත් එක්ක ආපු දෙන්නේක්ට පැනගන්න පුලුවන් වුණා.මමයි තව මල්ලි කෙනෙකුයි කොටු වුණා.අපිව කෙලින්ම අල්ලන් ගිහින් පොලිස් කූඩුවේ දැම්මා. ඒක ඇතුලෙ ඉඳගෙනත් අපේ පොර ටෝල්ක්ස් වල අඩුවක් තිබුණේ නෑ.මට හොදට මත්කයි පොලිස් කාරයා මගේ නම ඇහුවා.මම නිකන් ගේමට වගේ උත්තර දුන්නේ. එතකොට පොලිස් කාරයා කියපු දෙයක් තමයි "මතක තියාගනින්.. මාලුවා නහින්නෙත් කට නිසා" කියලා.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො එහෙන මෙහෙන් පොලීසියට ආවා.අනේ අපි හිතුවේ ගේමක් නැතුව එලියට යන්න පුලුවන් කියලා.එක පාරටම පොලිස් එවුන් දෙන්නෙක් ආවා.කිව්වා උඹල දෙන්න උසාවි යන්න වරෙන් කියල ජිප් එකට දාගහ්තා. කොහෙද යකෝ උසාවි තියෙන්නේ.ඕවා දන්නව ඇයි අපි.ජිප් එකට නගිද්දියි මම දැක්කේ.මගේ කලිසමේ දණිහ ගාව ලොකු ලේ පැල්ලමක් තිබ්බා.ගහපු පාර ගෑවුණ එකක්.කරුමෙට පොලිස් කාරයත් ඒක දැක්කා. "ලේ විසිවෙන්න ගැහුවනේද උඹ?? බලපන්කො තොපිට කරන වැඩේ" කියලා පොලිස්කාරයා කිව්වා.අපිව උසාවියට අරන් ගිහින් මොකද්ද කාමරයක් ඇතුලට දැම්මා. අඩෝ මේ මොකද්ද? ඇතුලෙ ගඳේබෑ.තව එවුන් වගයක් ඒකෙ හිටියා.පස්සෙයි දැනගන්න ලැබුණේ. එකේ ඉදල තමයි හිර කාරයෝ උසාවියට ඉදිරිපත් කරන්නේ.මලා.. ඒ කියන්නේ අපිත් හිරකාරයෝද?? මොකුත් තේරෙන්නෙ නෑ.ඒ කාමරේ ඇතුලේ අම්මෝ.ඉන්න එවුන් දැක්කම බයේ බෑ.අපි දිහත් කන්න වගේ බලනවා.එකෙක් ඇහුවා මොකද්ද මල්ලි සීන් එක කියලා.අපි ඉතින් විස්තරේ කිව්වා.පොර කිව්වා මේ judge හෙනම අවුල්.පොර ඇප දෙන්නේ නෑ කියලා.අපිව හීතල වෙලා ගියා.දෙයියනේ දැන් මොකද කරන්නේ.ඔහොම ඉන්න්කොට එක පාරටම "අර කැම්පස් දෙන්නා මෙහෙට එන්න" කියන හඬක් ඇහුණා.බලද්දි lawyer. "මට වෙච්ච ඇත්ත සිද්ධිය කියන්න.මොකද මම තනිකර UNP.මම JVP එකට සම්පූර්ණයෙන් විරුද්ධයි" කියලා මට කිව්වා.මම වෙච්ච සිද්ධිය කිව්වා.පොරත් කිව්වේ අර ඇතුලේ එකා කියපු කතාවමයි."මම ඔයාලගෙ නඩුව කතාකරන්නම්.හැබැයි අපේ නඩුකාරතුමාට හිර ගෙදට පිරවීමේ ආසවක් තියෙනවා.ඒ නිසා හැම එකාවම හිරේ යවනවා.මම පුලුවන් තරම් උත්සාහ කරන්නම් ඇප අරන් දෙන්න.මීට පස්සෙවත් මොළේ කල්පනා කරල වැඩ කරන්න" මෙහෙම කියලා පොර ගියා. අපි දෙන්නට දැන් තරු පේනවා.ඔහොම ඉනකොට එක පාරටම අපේ නඩුව ගත්තා.උසාවියේ අර මොකද්ද උඩට නැග්ගා අපි දෙන්නම.පොලිස් කාරයා ගේමෙන්ම කහා කරන්වා.Lawyer කාරයත් අතහරින්නෙම නෑ. කොහොම්හරි අන්තිමට සිද්ධ්වුනේ හිතාගන්නවත් බැරි දෙයක්.අපිව දවස් 14කට රිමාන්ඩ් කලා.මට කර කියාගන්න දෙයක් නැතිවුණා.අපිව ආපහු අර රූම් එක ඇතුලට දැම්මා.මට ඇඬෙන්න එනවා.මොනා කරන්නද? මොකුත් තේරෙන්නෙ නෑ.ඔලුව ගහගෙන කල්පනා කර කර හිටියා. එතකොට ජේලර් කෙනෙක් ඇවිල්ල කිව්වා යන්න ලෑස්ති වෙන්න කියලා.අපි උඩ බිම බලනවා.කොහේද යන්නේ?? අපිව නිදහස් කරලද?? එහෙම වුණා නම්.නැහැ.හිර ගෙදරට එක්කන් යන්න බස් එක ඇවිල්ලා.handcup වැලක් අරන් ආවා.ඒවා ඔක්කොම එක එකකින් සම්බන්ධවෙලා තිබ්බේ.අපි ඔක්කොටම ඒවා දාල එක්කන් ගියා.මම එලියට එනකොට දැක්කේ අපි කොල්ලො ටික ඇවිත් හිට්යා.උන්ට කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා.අපිව බස් එකේ දාගෙන හිර ගෙදරට අරන් ගියා. "මාතර බන්ධනාගාරය" කියල board එකක් දැක්කා. අපිව බස්සලා ඇතුලට ගත්තා.එකත් නිකන් පොඩි කාමරයක් වගේ තැනක්.අපි අලුත් කට්ටියනේ.පරණ කට්ටිය ගෙදර යනව වගේ ඇතුලටම ගියා කිසි ගානක් නැතුව.අපි ගේට් එක ලඟ නැවතුනා.වෙලාව හවස 7ට වගේ.මොකුත් පේන්නෙත් නෑ.අර නිකන් කැම්පස් එකට අලුතින් ළමයි ඇතුල් කරගන්නවා වගේ මගෙනුත් නමයි වයසයි ඔක්කොම අහලා ඒවා ලියාගත්තා.දාගෙන හිටපු සපත්තු ගලවන්න කිව්වා.වටිනා කියන බඩු එහෙම තියෙනවනම් දෙන්න කිව්වා.මමත් එක්ක ගිය මල්ලි මාලයක් දාගෙන ඉදලා ඒක බාරදුන්නා.ඒවා ආපහු දෙනවත් කිව්වා.number එකකුත් දුන්නා.මගේ number 1696.දැන් මට කර කියාගන්න දෙයක් නැතුව ඔහේ බලාගෙන හිටියා.ජේලර් කෙනෙක් ඇවිත් ගෙදර phone number එක ඉල්ලුවා.ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුනා.ගෙදර කට්ටිය,කැම්පස් එකේ යාලුවෝ ඔක්කොම මතක් වුණා.මට කතා කරගන්න බැරිවුණා.මම ඔලුව වනලා නෑ කියල කිව්වා.එක දෙන්නේ කොහොමද?මේ දේවල් ගෙදරින් දැනගත්තොත් මොනාගෙන් මොනා වෙයිද?එයාලට කොච්චර දුක හිතෙයිද? ඇයි මම මේ දේවල් කලින් හිතුවෙ නැත්තේ.දැන් පරක්කු වැඩි.මොකුත් හිතන්න වුණේ නෑ.අපිව එකෙන් ඇතුලට දැම්මා.ජේලර්ගේ පස්සෙන් එන්න කිව්වා. මෙන්න මෙහෙම සිර ජීවිතය ආරම්භ වුණා......... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom