Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-2 කොටස (සිර ගෙදර ජීවිතය 1)-

කලුවරම කලුවරයි.මොකුත් පේන්නෙ නෑ.ලොකු gate එකක් නම් තියෙනවා.ඒක දැක්කෙත් ඒකෙන් ඇතුලට යනකොට.අපි දෙන්න හරක් දෙන්නෙක් වගේ ජේලර්ගෙ පස්සෙන් යනවා.මේකද හිර ගෙදර කියන්නේ?? එහෙම කියන්න තිබ්බා මොනාහරි පේනවනම්.එක පාරටම අපිව තැනක නතර කලා.වෙලාව බලන්න මොකුත් අතේ නෑනේ.කොහොමත් 8ට වගේ ඇති.එතන තමයි හිරගෙදර කුස්සිය.ඒකේ ඒ වෙනකොටත් කට්ටිය වැඩ.හිර kits ගහගත්ත අය.මම හිතුවා අඩේ අපටත් මේවා අන්දයිද දන්නේ නෑ කියලා. අපිට කිව්වා කෑම කන්න කියලා.කනවලු.මේ කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා.මම කිව්වා මට කන්න බෑ කියලා.මාත් එක්ක ගිය මල්ලි කන්න ඕන කිව්වම කොරහකට බත් පොඩ්ඩක් බෙදලා හරක් මස් හොදි එක්ක දුන්නා.මාරම අපිරිසිදුයි.වමනෙ යන්න එනවා.පස්සේ ඒ මල්ලි කෑවෙත් නෑ.පස්සෙ අපි දෙන්නව එක්කන් ගියා.මිදුලකින් යනව වගේ තේරුණා.

අප්පටසිරි.කාමර 3ක් තියෙනවා.නිකන් දැල් ගහල වගේ.ටිකක් ලොකු කාමර.පස්සෙ කිව්ව අපි දෙන්නට ඇතුලට යන්න කියලා. හප්පෝ.මේ මොකද්ද?? කාමරේ පොඩි උනාට අපි ඇතුලට ගිය කාමරයේ 100කට වඩා ඉන්න ඇති.එහෙන් මෙහෙන් රෙදි එල්ලලා.එක එක ජාතියේ මිනිස්සු.කොණඩවල් වවාගෙන.ගොඩක් බය හිතුණා.අපි දෙන්නා හෙමීට එයාල අතරින් ඇතුලට ගියා.අපි දෙන්න අතරමන්වෙලා වගේ.කොතන නවතින්නද?? ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.මම සපත්තු දෙක අතේ අරන් යනකොට ඒකෙ ඇතුලෙ හිටපු එකෙක්ගේ ඇඟේ වැදුණා.පොඩ්ඩයි ඇදුණේ.ඒක මට ගහන්න ආවා.යකෙක් වගේ. මොනා කියල කරන්නද?"සොරි අන්කල්" කියල කිව්වා.එතකොට මේ යකා "කව්ද යකෝ අන්කල්" කියල ආයෙමත් ඇඟට කඩන් පැන්නා.එතකොටම "අඩෝ" කියන සද්දයක් ඇහුණා.

ඇතුලෙ හිටපු සේරම උනා.බලද්දී ජේලර් කෙනෙක්.මෑන් කෑගහන්නේ නෑ.බුරනවා බල්ලෙක් වගේ."ඔය අලුතින් ආවේ කැම්පස් එකේ කොල්ලො දෙන්නෙක්.. උන්ට මොකුත් කරල එහෙම අහුවෙන්න එපා" කියලා කිව්වා.එතකොට මාර ෆිට් එකක් ආවා අපි දෙන්නට.පස්සේ වයසක එකෙක් ඇවිත් "කෝ දෙන්න පුතා ඔයලගේ සපත්තු" කියලා ඒවා ඉල්ලන් බෑග් එකකට දාල එල්ලුවා.අපි ඉතින් පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා.පුටු එහෙම නෑ.තනිකර බිම තමයි ඔක්කොම වාඩි වෙලා ඉන්නේ.ඔහොම ඉන්න්කොට අයිය කෙනෙක් ඇවිත් අපිත් එක්ක කතා කලා.මෑනුත් ළඟදී ඇතුලට ආපු කෙනෙක්.පොර අපට ඉන්න ඕන විදිය කිව්වා.

අපිව දැම්ම එකට කියන්නේ "දැල් වාට්ටුව" කියලලු.තව වාට්ටු ගොඩක් තියෙනවලු."මහ වාට්ටුව","සිර වාට්ටුව","උඩ වට්ටුව","පහළ වාට්ටුව" ඔන්න ඔහොම කීපයක් කිව්වා.සාමන්‍යයෙන් හරි හොඳ එකකට තියෙන්නේ "දැල් වාට්ටුවලු".ඒ කියන්නේ අපි ඉන්න එක.ඒ කියන්නේ අනික් ඒවගේ තරම හිතාගන්න පුලුවන්.ඔහොම කතා කර කර ඉන්නකොට එක පාරටම "පෝලිම් පෝලිම්" කියන්ව ඇහුණා.මොකද්ද මේ පෝලිම??

සාමන්‍යයෙන් පෝලිම් කිව්වම අපි පෝලිම් ගැහෙනවනේ.ඒත් මෙහෙ එහෙම නෙමෙයි.පෝලිම් කිව්වම රූම් එකේ කට්ටිය දැපැත්තට බෙදිලා දෙන්න දෙන්න එකා පිටිපස්සෙ එකා ඉඳගන්න ඕන. ඊට පස්සේ ගණන් කරන්වා.දෙන්න දෙන්න හිටියම ගණන් කරන්න ලේසිනේ.ඒක නිසා වෙන්න ඇති මෙහෙම පෝළිම ගහන්නේ.කවුද අනේ දන්නේ.ඒක ඇතුලේ ලස්සන අයිය කෙනෙක් හිටියා.එයාට "සුදූ" කියල කතා කරන්නේ.මෑන් අපි දෙන්නට එන්න කියලා නමයි හිර number එකයි ලියාගත්තා.පස්සේ අර අපට සෙට් වුණ අයියගෙන් ඇහුවා අර සුදු අයියා මොකටද හිරේ ඉන්නෙ කියලා."මල්ලී.. ඕකා ඔහොම හිටියට ඕකට මිනීමැරුම් නඩු 4ක් තියෙනවා." කියලා පොර කිව්වම මගේ ඇඟ මොකද්ද වෙලා ගියා. ඒ කියන්නේ මේකෙ ඉන්න අනික් එවුන් ගැන හිතාගන්න පුලුවන්.

අම්මෝ මොන අපායක්ද මේක??

කොහොමහරි අපට මුලදිම අයිය කෙනෙක් සෙට් වුණ එක හොඳයි.මෑන් කිව්වා හෙට උදේන්ම නැගිටින්න තියෙනවා.ඒ නිසා නිදාගනින් දැන් කියලා.කොහෙද දැන් නිදාගන්නේ.වටේ කීපදෙනෙක් එලාගෙන හාන්සි වෙලා.ඒවට කියන්නේ border කියලලු.සමන්යයෙන් හිර ගෙදර තමන්ගේ ගෙදර වගේ තියන් ඉන්න එවුන්ලු ඒවගේ ඉන්නේ.අපිත් අවුරුද්දක් දෙකක් හිරේ හිටියොත් අපිටත් border එකක් ගන්න පුලුවන්ලු. අනේ එපා.මෙ විනාඩියක්වත් ඉන්න බැරි එකේ.අවුරුද්දක්?? පිස්සු හැදෙයි.

"පැදුරු ගනිල්ලා ඔක්කොම" කියන සද්දෙට අපි නැගිට්ටා.පැදුරකුත් ගත්තා.එතන ඉන්න එවුන් නිදාගන්න පොරකනවා.අපි උඩ බිම බලන්වා.මේ මොනාද වෙන්නෙ කියලා.යකෝ මෙහෙමද නිදාගන්නේ.අර වටේ ඉන්න එවුන් සැපට නිදි.අනික් එවුන් මැද මිරිකිලා.ඒ කියන්නේ මැද ඉන්න අයව නිදිකරවන්නේ ඇඟ හරහට හිටින්න.එතකොට ගොඩක් ඉඩ යන්නෙ නැතිනිසා.ඒකට කියන්නේ "අට්ටි ගහනවා" කියලා. අපිත් අට්ටි තමයි.අපි එහෙමම හිටියා.මොන නින්දක්ද?? රස්නේ ඉන්න බෑ.ටීවී එකකුත් තියෙනවා.කොහොමහරි එළිවෙනකන් නිදාගත්තෙ නෑ.කල්පනා කර කර හිටියා.ඒකත් වාඩි වෙලා නෙමේ.වාඩි වෙන්න ඉඩ නෑනේ.හරහට හාන්සි වෙලා.පිට ඔක්කොම රිදෙනවා.කොහොමහරි උදේ වෙනකන් ඇහරලා.පස්සේ ඔක්කොම ඇහැරුණා.උදේ කෑම වෙලාව කිව්වා.එහෙන් මෙහෙන් පිඟර් අරන්.අපටත් එක පිඟානක් දුන්නා.ඊට පස්සේ දෙන්න දෙන්න පෝලිම් ගස්සල එලියට දැම්මා. තාම එළියවත් වැටිලා නෑ.උදේ 6ට වගේ ඇති.ගණන් කර කර තමයි එලියට දාන්නේ.

අම්මටසිරි.දැන්නේ පේන්නේ.එතන මිදුලක් තමයි.ලොකු ලිඳකුත් තියෙනවා.අපි අනික් අයගේ පස්සෙන් ගියා.ඔක්කොමලා පෝළිමේ ඉන්නවා.උදේ කෑම "පාන් කාලයි..පොල් සම්බලුයි".බොරු කියන්න ඕන නෑනේ.පොල් සම්බලේ නම් මාරයි.ඒක ඇතුලට වෙලා කෑවා.එදා බදාදා.

ඉරිද නැතුව ඕනම දවසක ඇතුලෙ කට්ටිය දවසට දෙපාරක් බලන්න එක දෙනවලු.visit දානව කියල තමයි කියන්නේ. අපි ඉතින් අපේ යාලුවෝ එනකන් ඇතුලට වෙලා හිටියා.ඒකෙ ඇතුලෙ ඉන්න එවුන් කියන්නේ තනිකර කුණුහරප.උදේන්ම ඇහෙන්නේ ඒවා.දවසම ඉවරයි.අපි දෙන්නා තාම ඇදන් ආපු ඇදුම් පිටින්මයි.ඔහොම ඉන්නකොට "කැම්පස්" කිය සද්දෙ ඇහුනා.

අපි දෙන්න දුවලා ගියා.කොල කෑලි දෙකක් තිබ්බා.ඒකේ ගහල තිබ්බා අපේ නම්.ඊට යටින් අපේ කොල්ලො කීප දෙනෙක්ගෙ නම් තිබ්බා.අපි දැනගත්තා අපිට visit එකක් තමයි කියලා.අපි දුවල ගියා.දැලකට මෙහා පැත්තෙ ඉඳන් තමයි කතාකරන්න තියෙන්නේ. අපි කොල්ලොගේ මූණවල් දකින්න ගොඩක් ආසවෙන් හිටියේ.

උන් මොනා කියයිද??

අපිව අද එලියට ගන්නවා කියයිද??

ඕවා හිත හිත එකේ හිට්යා.ඊට පස්සෙ මොකද වුණේ..

[QUOTE="Sirakaruwa, post: 18365527, member: 535460"] [SIZE=4][COLOR=Red]-2 කොටස (සිර ගෙදර ජීවිතය 1)-[/COLOR][/SIZE] [SIZE=3]කලුවරම කලුවරයි.මොකුත් පේන්නෙ නෑ.ලොකු gate එකක් නම් තියෙනවා.ඒක දැක්කෙත් ඒකෙන් ඇතුලට යනකොට.අපි දෙන්න හරක් දෙන්නෙක් වගේ ජේලර්ගෙ පස්සෙන් යනවා.මේකද හිර ගෙදර කියන්නේ?? එහෙම කියන්න තිබ්බා මොනාහරි පේනවනම්.එක පාරටම අපිව තැනක නතර කලා.වෙලාව බලන්න මොකුත් අතේ නෑනේ.කොහොමත් 8ට වගේ ඇති.එතන තමයි හිරගෙදර කුස්සිය.ඒකේ ඒ වෙනකොටත් කට්ටිය වැඩ.හිර kits ගහගත්ත අය.මම හිතුවා අඩේ අපටත් මේවා අන්දයිද දන්නේ නෑ කියලා. අපිට කිව්වා කෑම කන්න කියලා.කනවලු.මේ කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා.මම කිව්වා මට කන්න බෑ කියලා.මාත් එක්ක ගිය මල්ලි කන්න ඕන කිව්වම කොරහකට බත් පොඩ්ඩක් බෙදලා හරක් මස් හොදි එක්ක දුන්නා.මාරම අපිරිසිදුයි.වමනෙ යන්න එනවා.පස්සේ ඒ මල්ලි කෑවෙත් නෑ.පස්සෙ අපි දෙන්නව එක්කන් ගියා.මිදුලකින් යනව වගේ තේරුණා. අප්පටසිරි.කාමර 3ක් තියෙනවා.නිකන් දැල් ගහල වගේ.ටිකක් ලොකු කාමර.පස්සෙ කිව්ව අපි දෙන්නට ඇතුලට යන්න කියලා. හප්පෝ.මේ මොකද්ද?? කාමරේ පොඩි උනාට අපි ඇතුලට ගිය කාමරයේ 100කට වඩා ඉන්න ඇති.එහෙන් මෙහෙන් රෙදි එල්ලලා.එක එක ජාතියේ මිනිස්සු.කොණඩවල් වවාගෙන.ගොඩක් බය හිතුණා.අපි දෙන්නා හෙමීට එයාල අතරින් ඇතුලට ගියා.අපි දෙන්න අතරමන්වෙලා වගේ.කොතන නවතින්නද?? ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.මම සපත්තු දෙක අතේ අරන් යනකොට ඒකෙ ඇතුලෙ හිටපු එකෙක්ගේ ඇඟේ වැදුණා.පොඩ්ඩයි ඇදුණේ.ඒක මට ගහන්න ආවා.යකෙක් වගේ. මොනා කියල කරන්නද?"සොරි අන්කල්" කියල කිව්වා.එතකොට මේ යකා "කව්ද යකෝ අන්කල්" කියල ආයෙමත් ඇඟට කඩන් පැන්නා.එතකොටම "අඩෝ" කියන සද්දයක් ඇහුණා. ඇතුලෙ හිටපු සේරම උනා.බලද්දී ජේලර් කෙනෙක්.මෑන් කෑගහන්නේ නෑ.බුරනවා බල්ලෙක් වගේ."ඔය අලුතින් ආවේ කැම්පස් එකේ කොල්ලො දෙන්නෙක්.. උන්ට මොකුත් කරල එහෙම අහුවෙන්න එපා" කියලා කිව්වා.එතකොට මාර ෆිට් එකක් ආවා අපි දෙන්නට.පස්සේ වයසක එකෙක් ඇවිත් "කෝ දෙන්න පුතා ඔයලගේ සපත්තු" කියලා ඒවා ඉල්ලන් බෑග් එකකට දාල එල්ලුවා.අපි ඉතින් පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා.පුටු එහෙම නෑ.තනිකර බිම තමයි ඔක්කොම වාඩි වෙලා ඉන්නේ.ඔහොම ඉන්න්කොට අයිය කෙනෙක් ඇවිත් අපිත් එක්ක කතා කලා.මෑනුත් ළඟදී ඇතුලට ආපු කෙනෙක්.පොර අපට ඉන්න ඕන විදිය කිව්වා. අපිව දැම්ම එකට කියන්නේ "දැල් වාට්ටුව" කියලලු.තව වාට්ටු ගොඩක් තියෙනවලු."මහ වාට්ටුව","සිර වාට්ටුව","උඩ වට්ටුව","පහළ වාට්ටුව" ඔන්න ඔහොම කීපයක් කිව්වා.සාමන්‍යයෙන් හරි හොඳ එකකට තියෙන්නේ "දැල් වාට්ටුවලු".ඒ කියන්නේ අපි ඉන්න එක.ඒ කියන්නේ අනික් ඒවගේ තරම හිතාගන්න පුලුවන්.ඔහොම කතා කර කර ඉන්නකොට එක පාරටම "පෝලිම් පෝලිම්" කියන්ව ඇහුණා.මොකද්ද මේ පෝලිම?? සාමන්‍යයෙන් පෝලිම් කිව්වම අපි පෝලිම් ගැහෙනවනේ.ඒත් මෙහෙ එහෙම නෙමෙයි.පෝලිම් කිව්වම රූම් එකේ කට්ටිය දැපැත්තට බෙදිලා දෙන්න දෙන්න එකා පිටිපස්සෙ එකා ඉඳගන්න ඕන. ඊට පස්සේ ගණන් කරන්වා.දෙන්න දෙන්න හිටියම ගණන් කරන්න ලේසිනේ.ඒක නිසා වෙන්න ඇති මෙහෙම පෝළිම ගහන්නේ.කවුද අනේ දන්නේ.ඒක ඇතුලේ ලස්සන අයිය කෙනෙක් හිටියා.එයාට "සුදූ" කියල කතා කරන්නේ.මෑන් අපි දෙන්නට එන්න කියලා නමයි හිර number එකයි ලියාගත්තා.පස්සේ අර අපට සෙට් වුණ අයියගෙන් ඇහුවා අර සුදු අයියා මොකටද හිරේ ඉන්නෙ කියලා."මල්ලී.. ඕකා ඔහොම හිටියට ඕකට මිනීමැරුම් නඩු 4ක් තියෙනවා." කියලා පොර කිව්වම මගේ ඇඟ මොකද්ද වෙලා ගියා. ඒ කියන්නේ මේකෙ ඉන්න අනික් එවුන් ගැන හිතාගන්න පුලුවන්. අම්මෝ මොන අපායක්ද මේක?? කොහොමහරි අපට මුලදිම අයිය කෙනෙක් සෙට් වුණ එක හොඳයි.මෑන් කිව්වා හෙට උදේන්ම නැගිටින්න තියෙනවා.ඒ නිසා නිදාගනින් දැන් කියලා.කොහෙද දැන් නිදාගන්නේ.වටේ කීපදෙනෙක් එලාගෙන හාන්සි වෙලා.ඒවට කියන්නේ border කියලලු.සමන්යයෙන් හිර ගෙදර තමන්ගේ ගෙදර වගේ තියන් ඉන්න එවුන්ලු ඒවගේ ඉන්නේ.අපිත් අවුරුද්දක් දෙකක් හිරේ හිටියොත් අපිටත් border එකක් ගන්න පුලුවන්ලු. අනේ එපා.මෙ විනාඩියක්වත් ඉන්න බැරි එකේ.අවුරුද්දක්?? පිස්සු හැදෙයි. "පැදුරු ගනිල්ලා ඔක්කොම" කියන සද්දෙට අපි නැගිට්ටා.පැදුරකුත් ගත්තා.එතන ඉන්න එවුන් නිදාගන්න පොරකනවා.අපි උඩ බිම බලන්වා.මේ මොනාද වෙන්නෙ කියලා.යකෝ මෙහෙමද නිදාගන්නේ.අර වටේ ඉන්න එවුන් සැපට නිදි.අනික් එවුන් මැද මිරිකිලා.ඒ කියන්නේ මැද ඉන්න අයව නිදිකරවන්නේ ඇඟ හරහට හිටින්න.එතකොට ගොඩක් ඉඩ යන්නෙ නැතිනිසා.ඒකට කියන්නේ "අට්ටි ගහනවා" කියලා. අපිත් අට්ටි තමයි.අපි එහෙමම හිටියා.මොන නින්දක්ද?? රස්නේ ඉන්න බෑ.ටීවී එකකුත් තියෙනවා.කොහොමහරි එළිවෙනකන් නිදාගත්තෙ නෑ.කල්පනා කර කර හිටියා.ඒකත් වාඩි වෙලා නෙමේ.වාඩි වෙන්න ඉඩ නෑනේ.හරහට හාන්සි වෙලා.පිට ඔක්කොම රිදෙනවා.කොහොමහරි උදේ වෙනකන් ඇහරලා.පස්සේ ඔක්කොම ඇහැරුණා.උදේ කෑම වෙලාව කිව්වා.එහෙන් මෙහෙන් පිඟර් අරන්.අපටත් එක පිඟානක් දුන්නා.ඊට පස්සේ දෙන්න දෙන්න පෝලිම් ගස්සල එලියට දැම්මා. තාම එළියවත් වැටිලා නෑ.උදේ 6ට වගේ ඇති.ගණන් කර කර තමයි එලියට දාන්නේ. අම්මටසිරි.දැන්නේ පේන්නේ.එතන මිදුලක් තමයි.ලොකු ලිඳකුත් තියෙනවා.අපි අනික් අයගේ පස්සෙන් ගියා.ඔක්කොමලා පෝළිමේ ඉන්නවා.උදේ කෑම "පාන් කාලයි..පොල් සම්බලුයි".බොරු කියන්න ඕන නෑනේ.පොල් සම්බලේ නම් මාරයි.ඒක ඇතුලට වෙලා කෑවා.එදා බදාදා. ඉරිද නැතුව ඕනම දවසක ඇතුලෙ කට්ටිය දවසට දෙපාරක් බලන්න එක දෙනවලු.visit දානව කියල තමයි කියන්නේ. අපි ඉතින් අපේ යාලුවෝ එනකන් ඇතුලට වෙලා හිටියා.ඒකෙ ඇතුලෙ ඉන්න එවුන් කියන්නේ තනිකර කුණුහරප.උදේන්ම ඇහෙන්නේ ඒවා.දවසම ඉවරයි.අපි දෙන්නා තාම ඇදන් ආපු ඇදුම් පිටින්මයි.ඔහොම ඉන්නකොට "කැම්පස්" කිය සද්දෙ ඇහුනා. අපි දෙන්න දුවලා ගියා.කොල කෑලි දෙකක් තිබ්බා.ඒකේ ගහල තිබ්බා අපේ නම්.ඊට යටින් අපේ කොල්ලො කීප දෙනෙක්ගෙ නම් තිබ්බා.අපි දැනගත්තා අපිට visit එකක් තමයි කියලා.අපි දුවල ගියා.දැලකට මෙහා පැත්තෙ ඉඳන් තමයි කතාකරන්න තියෙන්නේ. අපි කොල්ලොගේ මූණවල් දකින්න ගොඩක් ආසවෙන් හිටියේ. උන් මොනා කියයිද?? අපිව අද එලියට ගන්නවා කියයිද?? ඕවා හිත හිත එකේ හිට්යා.ඊට පස්සෙ මොකද වුණේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom