Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-3 කොටස (සිරගෙදර ජීවිතය 2)-

Visit රූම් එකේ බලන්න තිබ්බේ දැලකින්.එකෙන් එහා පැත්තෙ ඉදන් තමයි අපිව බලන්න එන කට්ටිය කතා කරන්නේ.අපේ කොල්ලො සෙට් එක ආවා.ගොඩක් ආවා.උන්ටත් හිතාගන්න බෑ වෙච්ච දේ.

"කොහොමද මචන් ඇතුලේ.. පොඩ්ඩක් ඉවසල ඉදපන් සිකුරාද වෙනකන්.හෙට පෝය නිසා මොකුත් කරන්න විදියක් නෑ.මෙතන කෑම,අඳුම් තියෙනවා.පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා.උඹලා සිකුරාදා වෙද්දි ගෙදර.."

අපිට වචනයක්වත් කියාගන්න උනේ නෑ.කොහොමහරි ඇඳුම් ගොඩක් ගෙනල්ල තිබ්බා.ඒවා ඔක්කොම ගත්තා.පස්සේ අපේ කොල්ලන්ට කිව්වා ගෙදර මොනාහරි කරලා ෂේප් එකක් දාපන් කියලා.මගේ ඔලුව තිබ්බේ ගෙදර ප්‍රශ්ණේ.කොහොමහරි එක ඉවරවෙලා කොල්ලො ටික ගියා.අපි visit room එකෙන් එළියට ආවා.Hostel එකේ පුරුද්දටම මම තුවාය කරේ දාගෙන ගියා.

"ඔය තුවාය කරේ දාගෙන ඉන්න එකා මෙහෙට වරෙන්" කියල හයියෙන් කියපු සද්දෙට මම් බැලුවා.ජේලර් කෙනෙක් රූම් එකක ඉදලා කතා කලේ.ආය මොකුත් නෑ.

"මේක තොගේ ගෙදර කියල හිතුවද??" කියලා පොල්ලකින් මගේ උරහිසට කෙලියා.අම්මෝ පිස්සු වගේ. මට කරකියාගන්න දෙයක් නැතිඋනා.මල්ලි කාරයා බයවෙලා වගේ බලන් හිටියා.මගෙන් නම ඇහුවා.කතාකලාට වචන එන්නෙ නෑ.ඒ තරම් බයවෙලා.නම කියන්නෙ නැතිපාර කොහෙද කියල ඇහුවා.මම හෙමීට "කැම්පස්" කියලා කිව්වා.පොරගේ මූණ වෙනස් වෙනව මම දැක්කා.

"ඇයි කැම්පස් කියල කලින් කිව්වෙ නැත්තෙ.. කැම්පස් කට්ටියට අපි ගහන්නෙ නෑ.. මොකුත් හිතන්න එපා කොල්ලො හරිද?? මොනාහරි ඕන දෙයක් තියෙනවම් මට කියන්න"

එහෙම කියල පොර කිව්වා.මට දුකත් එක්කම සතුටකුත් ආවා. ජේලර් කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන.අපි ඉස්සෙල්ලාම කලේ නාගත්තු එක.අම්මො ළිඳේ ලොකු.ඒ වගේම තමා ගැඹුරත්.එක පාරකට 60ක් විතර නානවා.අපිත් ඉතින් හෙමීට නාගත්තා.අපෙත් වෙනසක් නෑ.අනික් එවුන් වගේමයි.දැන් අපිත් හිර කාරයෝ.ඊට කලින් දවසේ නිදාගත්තෙ නැතිනිසා හොදටම නිදිමතයි.ඒ නිසා අපි ඉන්න වාට්ටුව ඇතුලට ගියා පොඩ්ඩක් ඇලවෙන්න කියලා.සාමාන්‍යයෙන් වාට්ටුවෙන් එළියට දාන වෙලාවක් තියෙනවා.උදේ 8ට එලියට දාල ආය දවල් 11 වගේ වෙනකොට වහනවා. ආය දවල් 2ට විතර එලියට දාල 6ට වහනවා.ඊට පස්සෙ ඉතින් අනික් දවසෙ උදේ තමයි.ඉතින් අපි නිදාගන්න කියලා වාට්ටුවට ගියා කිව්වනේ.නිදා ගන්න හැදුව විතරයි.

කොන්ඩෙ වවාගත්ත එකෙක් "නැගටපිය හු.... තොපිලගෙ ගෙදර කියල හිතුවද මේකේ බුදියන්න.. පලයන්න යන්න එළියට" කියල කුණුහරපෙන් බැන්නා.

අපි දුවලවගේ එළියට ආවා.හපෝ මොන කරුමයක්ද?ඇයි අපි මෙහෙම අහගන්නේ.එක පාරටම ගෙදර මතක් වෙලා ඇඬෙන්න ආවා.අමාරුවෙන් තද කරගෙන හිටියා.කොහොමහරි එදාත් රෑ වුණා.යාලුවන් ගෙනාපු කෑම කෑවා. එහෙම කන බොන ඒවට මොකුත් කියන්නේ නෑ අතුලෙ එවුන්.අතුලෙ අපිරිසිදු වුනාට වැඩනම් මාර පිලිවෙළයි.හැමදාම හවසට අතුගානවා.

ආ මට කියන්න බැරිවුනානේ.මෙහේ තියෙනවා "පාටි දානවා" කියල එකක්.පාටි වර්ග ගොඩක් තියෙනවා.හැබැයි අපි හිතන පාටි නෙමේ.රූම් පාට් කියන්නේ රූම් එකේ ලොක්ක වගේ එකා.මෑන් හෙන හොඳ එකා(අපි ඉන්න එකේ).රූම් එකේ මොනාහරි වැරදි වැඩක් කරල අහුවුනොහ් උන්ට පාටි දානව කියලා රූම් එක අස් කරන්න එහෙම දෙනවා."ටොයිලට් පාටි" මේ කියන්නේ ටොයිලට් හෝදන්න දාන එවුන්.හප්පෝ.ඒකෙ ඇතුලේ ටොයිලට් ගැන නම් කතා කරලත් වැඩක් නෑ.ඒ තරම් අප්පිරියයි."විසිට් පාටි" කියන්නේ අර විසිට් කොල අරනෙන කට්ටිය.සාමන්‍යයෙන් පොඩි එවුන් හමයි ඕවට දාන්නේ.අවුරුදු 18ට අඩු අය දානව කියන්නේ "කොලු වාට්ටුව" කියල එකකට.

කොහොමහරි සිකුරාදත් ආවා.එදා උදේ කොල්ලො අපට විසිට් එකක් දැම්මා.ඔක්කොම හොඳට ඇඳල හිටියේ.උසාවි යන්න තියෙන නිසා කියල කිව්වා.අපිට ගොඩක් සතුටුයි.

ඒ කියන්නේ අද අපට එළියට යන්න පුලුවන් නේද?? එළ එළ අපි එවුන් කෑම දීල කිව්වා බය නැතුව ඉදපන්.හවස් වෙද්දී එළියට ගන්න පුලුවන් කියලා.අපි ඉතින් දෙයියන්ට කිය කිය හිටියා.අපි නොඉවසිල්ලෙන් හිට්යේ සතුටුදායක ආරන්චියක් එනකන්.හවස විසිට් දාන වෙලාවත් ආවා.සුපුරුදු පරිදි හවසත් අපට විසිට් එකක් ආවා.ඒකේ ආවේ දෙන්නයි.මල්ලිල දෙන්නෙක් ආවා.

"අයියේ කෝකටත් මේ කෑම දෙක ගන්න.අයියලා ඔක්කොම උසාවියේ.තාම ඔයාලගෙ Motion එක ගත්තෙ නෑ."

එහෙම කියල ඒ මල්ලිලා කියද්දී අපේ බලපොරොත්තු එහෙම්ම වැටුණා. එහෙම කියලා උන් ගියා.අපි දෙන්න නැවත මූඩ් එකට වැටුණා.ගෙදරින් මොනා වෙලා ඇත්ද?? අපිව හොයනවා වෙන්න ඇති.අපේ කොල්ලො මොනා කියන්න ඇද්ද? කොහොමහරි එදා රෑ වෙනකන් කිසිම ආරන්චියක් ආවෙ නෑ.පහුවෙනිදා කොහොමත් සෙනසුරාදා.ඒ කියන්නේ ආය මොනාහරි කරනවනම් සඳුදා.එතකන් කොහොමද මේ අපායෙ ඉන්නේ.අපේ කොල්ලො අපිට වඩා එලියෙ කට්ට කනව ඇති.අපිව එලියට ගන්න බැරුව.

කොහොමහරි සෙනසුරාදත් වුනා.ඉරිදට මෙහේ විසිට් දාන්න දෙන්නේ නෑ.සෙනසුරාදා අපේ කොල්ලො අපිව බලන්න ආවා.

"මචන් දැන් උඹලට කරදරයක් වෙන එකක් නෑ. අපි උඹලව PH එකට දානවා.අද ඉදන්.එතන අවුලක් නැහැලු.සඳුද වෙනකන් ඉදපන් එතන" PH එක කියන්නේ Prison Hospitel කියන එකට.ඒකට ගිහින් තිබ්බෙ නෑ මීට කලින්.කොහොමහරි අපිව ඒකට දැම්මා.ඒකනම් අවුලක් නෑවගේ.ඇඳන් 6ක් තියෙනවා.ඔක්කොම 10ක් විතර ඉන්නවා.

චීෆ් ජේලර් අපිට එන්න කියලා

"ඔයාල එකේ ඉන්න.වැඩිය එලියට එන්න එපා.කවුරුහරි ඇහුවොත් කියන්න පාඩම් කරන්න මේකට ආව කියලා"

කියලා කිව්වා.අපි ඉතින් ඒ විදියටම ඉන්න හිතුවා. එකේ අවුලක්ම නෑ.ඕන වෙලාවක කන්න පුලුවන්.එළියට ඇතුලට දාන වෙලාවල් ඔක්කොම එකම වෙලාව.ඒ වුනත් අවුලක් නෑ.අපේ කැම්පස් එකේ අයිය කෙනෙක්කුත් ඒකෙ හිටියා.එයා මාස 4ක් තිස්සේ ඒකෙලු.එයා නොකල වරදකට පටලවලා දාල තියෙන්නේ.කොහොම හරි අපිට පාලුවක් දැණුනේ නෑ එච්චරම.ගෙදර,යාලුවෝ මතක් වෙනකොටනම් ඉන්නම බෑ.මොනා කරන්නද??

සඳුදත් ආවා.එදා උදේත් විසිට් එක ආවා.අම්මට සිරි.විසිට් කොලේ තිබ්බේ අපේ තාත්තගේ නම.ඉවරයි.ඒ කියන්නේ ඔක්කොම දැනගෙන. ඕන දෙයක් වෙන්න කියලා විසිට් එකට ගියා.අපේ තාත්තයි,මාමයි,ලොකු තාත්තයි කොල්ලො සෙට් එකයි ඇවිත් හිටියා.තාත්ත මොකුත් ඇහුවෙ නෑ.එදා තමයි දැනගත්තේ හරියටම මාව arrest කරපු දවසේ අපේ මාමගේ පුතත් accident වෙලා.ICU එකේ දවස් 3ක් හිටියලු.මට තවත් අවුල්.හොඳ වෙලාවට අම්ම ඇවිත් නෑ.අම්ම ආවනම් එයාට මම මෙහෙම ඉන්නවා දරාගන්න බැරිවෙයි.

"අදත් අපි motion එකක් දැම්මා.. බලමු.ඒත් බැරිවුණොත් අප්සෙට් වෙන්න එපා.අපි කොහොමහරි ඔයාව ගන්නවා" කියලා තාත්ත කිව්වා.මම ඔලුව වැනුවා. මම කිසි ගානක් නැතුව වගේ කතාකලා.මම දුකින් ඉන්න බවක් එයාලට දැනෙන්න දුන්නේ නෑ.කොහොමහරි තාත්තලත් ගියා.එදා හවස අපිට විසිට් එකක් ආවෙ නෑ.අපි දැනගත්තා වැඩේ අදත් හරිගිහින් නෑ කියලා.අපි හිත හදාගෙන හිටියා.අපි හැමදාම රෑට කැරම් ගහනවා.

ඔහොම ඔහොම සතියක් ගෙවුනා.හෙටයි අපේ උසාවි දවස කියලා දවසත් ආවා.ඊට කලින් දවසේ අපට උසාවියට අඳින්න කිට්ස් යාලුවෝ ගෙනත් දුන්නා.අපි වැඩිය ෂුවර් එකකින් නෙමේ හිටියේ.කොහොමහරි එදා හිරේ හිටපු එකෙක් මරු කතාවක් කිව්වා..

"හිරගෙදර කියන්නේ දුප්පතාට ගෙයක්..

හිඟන්නාට දන්සැලක්..

උගතාට විශ්වවිද්‍යාලයක්" කියලා.

ඒකනම් හරියට හරි.

කොහොමහරි සඳුදත් ආවා.අද උසාවි දවස.උදේන්ම නැගිටලා නාල රැව්ල කපලා අපි ලෑස්ති උනා.සුපුරුදු පරිදි පෝලිම් ගස්සලා ආපහු හෑන්ඩ් කප්ස් දැම්මා.දාල බස් එකට නග්ගලා උසාවියට අරන් ගියා.එක බස් එකේ 50ක් විතර ගියා.ගිහිල්ලා උසාවියේ බහිනකොට අපේ කොල්ලො ඔක්කොම වගේ ඇවිල්ල හිටියා.උන්ට මාර අප්සෙට් පිට හෑන්ඩ්කප් දාල තියෙනවා දැකලා.මම හෙව්වේ අම්මලාව. පේන්න නැහැ.ඒක හොඳයි.ඇවිත් නැද්ද කොහෙද?අපිව ආපහු අර කාමරෙ ඇතුලට දැම්මා.වෙලාව උදේ 9ට වගේ.අපි ඇතුලට වෙලා අපේ වෙලාව එනකන් හිටියා.කොහොමහරි 10ට විතර අපේ නඩුව ගත්තා.අපි ආපහු උසවියේ අර මොකද්ද එක උඩට නැග්ගා.දැන් නඩුව කතාකරනවා.එදා වගේමයි.

පොලිස් කාරයෝ බුරනවා.මෙහෙන් lawyer අතාරින්නෙත් නෑ.බැරිම තැන lawyer කඩ්ඩට බැස්සා.පොලිස් කාරයෝ silent.

"මේ විශ්ව විද්‍යාලවල සුළුතරයක් තමයි මෙහෙම හැසිරෙන්නේ" Judge කිව්වා.

කොහොම කොහොම හරි අනන් මනම් කියලා

"මීට පස්සෙ මේ වගේ වැඩකලොත් බලාගෙනයි.. තේරුණාද තමුන්ට?? තමුන්ගේ යාලුවන්ටත් මේ ටිකම කියනවා ගිහින්"

Judgr මෙහෙම කියලා 50,000ක ශරීර ඇප හා 50,000ක් පුද්ගලික ඇප නියම කරන්වා කියල කිව්වා.මම ආපහු හැරෙනකොට දැක්කේ අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒ කියන්නේ ගෙදර කට්ටිය ඇවිත්.මොනාද මේ ඇප.සල්ලි ගෙවන්න ඕනද?? අපි ඇතුලෙ හිටපු අයගෙන් ඇහුවා.ඒ අය තේරුම් කරලා දුන්නා.එහෙම සල්ලි ගෙවන්න ඕන නෑ කියලා.අපිට උඩපනින්න හිතුනා.කීයටද එළියට යන්නේ කියල හිත හිතා හිටියා.

"අර කැම්පස් දෙන්නා මෙහෙට එන්න" ජේලර් කෙනෙක් කතා කරලා අපෙන් අස්සන් අරගෙන අපිව නිදහස් කලා.ආපහු නඩුව තිබ්බේ මාස 6කින්.එළියට ආවා.අම්මේ පුදුම නිදහසක් දැනෙන්නේ.අපි කොල්ලො සෙට් එකත් එක්ක එළියට ආව.තාත්තත් හම්බුනා.

පස්සේ තාත්තල ආපු වාහනේට එක්කන් ගියා.වාහනෙ ඇතුලෙ අම්ම ඉදලා මාව බදාගෙන ඇඬුවා.පස්සේ තාත්තා සල්ලි දීලා කිව්වා යාලුවෝ එක්ක ගිහින් මොනාහරි බීල එන්න කියලා.උනුත් එක පයින්. කොහොමහරි ඒ දේවල් ඔක්කොම කරලා අපි උසාවියෙන් පිටත් උනා.පස්සේ මාව එහෙමම ගෙදර එක්කන් ගියා.මමත් ගෙදර ගිහින් එන්න තීරණය කලා.

ඉතින් යාලුවෝ ඔක්කොගෙන්ම සමුඅරන් ගෙදර යන්න ගියා.යනගමන් හිරගෙදර විස්තර කිය කිය ගියා....

මොනතරම් එපා කරපු ජීවිතයක්ද ඒක???

[QUOTE="Sirakaruwa, post: 18365529, member: 535460"] [SIZE=4][COLOR=Red]-3 කොටස (සිරගෙදර ජීවිතය 2)- [/COLOR][/SIZE] [SIZE=3]Visit රූම් එකේ බලන්න තිබ්බේ දැලකින්.එකෙන් එහා පැත්තෙ ඉදන් තමයි අපිව බලන්න එන කට්ටිය කතා කරන්නේ.අපේ කොල්ලො සෙට් එක ආවා.ගොඩක් ආවා.උන්ටත් හිතාගන්න බෑ වෙච්ච දේ. "කොහොමද මචන් ඇතුලේ.. පොඩ්ඩක් ඉවසල ඉදපන් සිකුරාද වෙනකන්.හෙට පෝය නිසා මොකුත් කරන්න විදියක් නෑ.මෙතන කෑම,අඳුම් තියෙනවා.පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා.උඹලා සිකුරාදා වෙද්දි ගෙදර.." අපිට වචනයක්වත් කියාගන්න උනේ නෑ.කොහොමහරි ඇඳුම් ගොඩක් ගෙනල්ල තිබ්බා.ඒවා ඔක්කොම ගත්තා.පස්සේ අපේ කොල්ලන්ට කිව්වා ගෙදර මොනාහරි කරලා ෂේප් එකක් දාපන් කියලා.මගේ ඔලුව තිබ්බේ ගෙදර ප්‍රශ්ණේ.කොහොමහරි එක ඉවරවෙලා කොල්ලො ටික ගියා.අපි visit room එකෙන් එළියට ආවා.Hostel එකේ පුරුද්දටම මම තුවාය කරේ දාගෙන ගියා. "ඔය තුවාය කරේ දාගෙන ඉන්න එකා මෙහෙට වරෙන්" කියල හයියෙන් කියපු සද්දෙට මම් බැලුවා.ජේලර් කෙනෙක් රූම් එකක ඉදලා කතා කලේ.ආය මොකුත් නෑ. "මේක තොගේ ගෙදර කියල හිතුවද??" කියලා පොල්ලකින් මගේ උරහිසට කෙලියා.අම්මෝ පිස්සු වගේ. මට කරකියාගන්න දෙයක් නැතිඋනා.මල්ලි කාරයා බයවෙලා වගේ බලන් හිටියා.මගෙන් නම ඇහුවා.කතාකලාට වචන එන්නෙ නෑ.ඒ තරම් බයවෙලා.නම කියන්නෙ නැතිපාර කොහෙද කියල ඇහුවා.මම හෙමීට "කැම්පස්" කියලා කිව්වා.පොරගේ මූණ වෙනස් වෙනව මම දැක්කා. "ඇයි කැම්පස් කියල කලින් කිව්වෙ නැත්තෙ.. කැම්පස් කට්ටියට අපි ගහන්නෙ නෑ.. මොකුත් හිතන්න එපා කොල්ලො හරිද?? මොනාහරි ඕන දෙයක් තියෙනවම් මට කියන්න" එහෙම කියල පොර කිව්වා.මට දුකත් එක්කම සතුටකුත් ආවා. ජේලර් කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන.අපි ඉස්සෙල්ලාම කලේ නාගත්තු එක.අම්මො ළිඳේ ලොකු.ඒ වගේම තමා ගැඹුරත්.එක පාරකට 60ක් විතර නානවා.අපිත් ඉතින් හෙමීට නාගත්තා.අපෙත් වෙනසක් නෑ.අනික් එවුන් වගේමයි.දැන් අපිත් හිර කාරයෝ.ඊට කලින් දවසේ නිදාගත්තෙ නැතිනිසා හොදටම නිදිමතයි.ඒ නිසා අපි ඉන්න වාට්ටුව ඇතුලට ගියා පොඩ්ඩක් ඇලවෙන්න කියලා.සාමාන්‍යයෙන් වාට්ටුවෙන් එළියට දාන වෙලාවක් තියෙනවා.උදේ 8ට එලියට දාල ආය දවල් 11 වගේ වෙනකොට වහනවා. ආය දවල් 2ට විතර එලියට දාල 6ට වහනවා.ඊට පස්සෙ ඉතින් අනික් දවසෙ උදේ තමයි.ඉතින් අපි නිදාගන්න කියලා වාට්ටුවට ගියා කිව්වනේ.නිදා ගන්න හැදුව විතරයි. කොන්ඩෙ වවාගත්ත එකෙක් "නැගටපිය හු.... තොපිලගෙ ගෙදර කියල හිතුවද මේකේ බුදියන්න.. පලයන්න යන්න එළියට" කියල කුණුහරපෙන් බැන්නා. අපි දුවලවගේ එළියට ආවා.හපෝ මොන කරුමයක්ද?ඇයි අපි මෙහෙම අහගන්නේ.එක පාරටම ගෙදර මතක් වෙලා ඇඬෙන්න ආවා.අමාරුවෙන් තද කරගෙන හිටියා.කොහොමහරි එදාත් රෑ වුණා.යාලුවන් ගෙනාපු කෑම කෑවා. එහෙම කන බොන ඒවට මොකුත් කියන්නේ නෑ අතුලෙ එවුන්.අතුලෙ අපිරිසිදු වුනාට වැඩනම් මාර පිලිවෙළයි.හැමදාම හවසට අතුගානවා. ආ මට කියන්න බැරිවුනානේ.මෙහේ තියෙනවා "පාටි දානවා" කියල එකක්.පාටි වර්ග ගොඩක් තියෙනවා.හැබැයි අපි හිතන පාටි නෙමේ.රූම් පාට් කියන්නේ රූම් එකේ ලොක්ක වගේ එකා.මෑන් හෙන හොඳ එකා(අපි ඉන්න එකේ).රූම් එකේ මොනාහරි වැරදි වැඩක් කරල අහුවුනොහ් උන්ට පාටි දානව කියලා රූම් එක අස් කරන්න එහෙම දෙනවා."ටොයිලට් පාටි" මේ කියන්නේ ටොයිලට් හෝදන්න දාන එවුන්.හප්පෝ.ඒකෙ ඇතුලේ ටොයිලට් ගැන නම් කතා කරලත් වැඩක් නෑ.ඒ තරම් අප්පිරියයි."විසිට් පාටි" කියන්නේ අර විසිට් කොල අරනෙන කට්ටිය.සාමන්‍යයෙන් පොඩි එවුන් හමයි ඕවට දාන්නේ.අවුරුදු 18ට අඩු අය දානව කියන්නේ "කොලු වාට්ටුව" කියල එකකට. කොහොමහරි සිකුරාදත් ආවා.එදා උදේ කොල්ලො අපට විසිට් එකක් දැම්මා.ඔක්කොම හොඳට ඇඳල හිටියේ.උසාවි යන්න තියෙන නිසා කියල කිව්වා.අපිට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ අද අපට එළියට යන්න පුලුවන් නේද?? එළ එළ අපි එවුන් කෑම දීල කිව්වා බය නැතුව ඉදපන්.හවස් වෙද්දී එළියට ගන්න පුලුවන් කියලා.අපි ඉතින් දෙයියන්ට කිය කිය හිටියා.අපි නොඉවසිල්ලෙන් හිට්යේ සතුටුදායක ආරන්චියක් එනකන්.හවස විසිට් දාන වෙලාවත් ආවා.සුපුරුදු පරිදි හවසත් අපට විසිට් එකක් ආවා.ඒකේ ආවේ දෙන්නයි.මල්ලිල දෙන්නෙක් ආවා. "අයියේ කෝකටත් මේ කෑම දෙක ගන්න.අයියලා ඔක්කොම උසාවියේ.තාම ඔයාලගෙ Motion එක ගත්තෙ නෑ." එහෙම කියල ඒ මල්ලිලා කියද්දී අපේ බලපොරොත්තු එහෙම්ම වැටුණා. එහෙම කියලා උන් ගියා.අපි දෙන්න නැවත මූඩ් එකට වැටුණා.ගෙදරින් මොනා වෙලා ඇත්ද?? අපිව හොයනවා වෙන්න ඇති.අපේ කොල්ලො මොනා කියන්න ඇද්ද? කොහොමහරි එදා රෑ වෙනකන් කිසිම ආරන්චියක් ආවෙ නෑ.පහුවෙනිදා කොහොමත් සෙනසුරාදා.ඒ කියන්නේ ආය මොනාහරි කරනවනම් සඳුදා.එතකන් කොහොමද මේ අපායෙ ඉන්නේ.අපේ කොල්ලො අපිට වඩා එලියෙ කට්ට කනව ඇති.අපිව එලියට ගන්න බැරුව. කොහොමහරි සෙනසුරාදත් වුනා.ඉරිදට මෙහේ විසිට් දාන්න දෙන්නේ නෑ.සෙනසුරාදා අපේ කොල්ලො අපිව බලන්න ආවා. "මචන් දැන් උඹලට කරදරයක් වෙන එකක් නෑ. අපි උඹලව PH එකට දානවා.අද ඉදන්.එතන අවුලක් නැහැලු.සඳුද වෙනකන් ඉදපන් එතන" PH එක කියන්නේ Prison Hospitel කියන එකට.ඒකට ගිහින් තිබ්බෙ නෑ මීට කලින්.කොහොමහරි අපිව ඒකට දැම්මා.ඒකනම් අවුලක් නෑවගේ.ඇඳන් 6ක් තියෙනවා.ඔක්කොම 10ක් විතර ඉන්නවා. චීෆ් ජේලර් අපිට එන්න කියලා "ඔයාල එකේ ඉන්න.වැඩිය එලියට එන්න එපා.කවුරුහරි ඇහුවොත් කියන්න පාඩම් කරන්න මේකට ආව කියලා" කියලා කිව්වා.අපි ඉතින් ඒ විදියටම ඉන්න හිතුවා. එකේ අවුලක්ම නෑ.ඕන වෙලාවක කන්න පුලුවන්.එළියට ඇතුලට දාන වෙලාවල් ඔක්කොම එකම වෙලාව.ඒ වුනත් අවුලක් නෑ.අපේ කැම්පස් එකේ අයිය කෙනෙක්කුත් ඒකෙ හිටියා.එයා මාස 4ක් තිස්සේ ඒකෙලු.එයා නොකල වරදකට පටලවලා දාල තියෙන්නේ.කොහොම හරි අපිට පාලුවක් දැණුනේ නෑ එච්චරම.ගෙදර,යාලුවෝ මතක් වෙනකොටනම් ඉන්නම බෑ.මොනා කරන්නද?? සඳුදත් ආවා.එදා උදේත් විසිට් එක ආවා.අම්මට සිරි.විසිට් කොලේ තිබ්බේ අපේ තාත්තගේ නම.ඉවරයි.ඒ කියන්නේ ඔක්කොම දැනගෙන. ඕන දෙයක් වෙන්න කියලා විසිට් එකට ගියා.අපේ තාත්තයි,මාමයි,ලොකු තාත්තයි කොල්ලො සෙට් එකයි ඇවිත් හිටියා.තාත්ත මොකුත් ඇහුවෙ නෑ.එදා තමයි දැනගත්තේ හරියටම මාව arrest කරපු දවසේ අපේ මාමගේ පුතත් accident වෙලා.ICU එකේ දවස් 3ක් හිටියලු.මට තවත් අවුල්.හොඳ වෙලාවට අම්ම ඇවිත් නෑ.අම්ම ආවනම් එයාට මම මෙහෙම ඉන්නවා දරාගන්න බැරිවෙයි. "අදත් අපි motion එකක් දැම්මා.. බලමු.ඒත් බැරිවුණොත් අප්සෙට් වෙන්න එපා.අපි කොහොමහරි ඔයාව ගන්නවා" කියලා තාත්ත කිව්වා.මම ඔලුව වැනුවා. මම කිසි ගානක් නැතුව වගේ කතාකලා.මම දුකින් ඉන්න බවක් එයාලට දැනෙන්න දුන්නේ නෑ.කොහොමහරි තාත්තලත් ගියා.එදා හවස අපිට විසිට් එකක් ආවෙ නෑ.අපි දැනගත්තා වැඩේ අදත් හරිගිහින් නෑ කියලා.අපි හිත හදාගෙන හිටියා.අපි හැමදාම රෑට කැරම් ගහනවා. ඔහොම ඔහොම සතියක් ගෙවුනා.හෙටයි අපේ උසාවි දවස කියලා දවසත් ආවා.ඊට කලින් දවසේ අපට උසාවියට අඳින්න කිට්ස් යාලුවෝ ගෙනත් දුන්නා.අපි වැඩිය ෂුවර් එකකින් නෙමේ හිටියේ.කොහොමහරි එදා හිරේ හිටපු එකෙක් මරු කතාවක් කිව්වා.. "[I]හිරගෙදර කියන්නේ දුප්පතාට ගෙයක්.. හිඟන්නාට දන්සැලක්.. උගතාට විශ්වවිද්‍යාලයක්[/I]" කියලා. ඒකනම් හරියට හරි. කොහොමහරි සඳුදත් ආවා.අද උසාවි දවස.උදේන්ම නැගිටලා නාල රැව්ල කපලා අපි ලෑස්ති උනා.සුපුරුදු පරිදි පෝලිම් ගස්සලා ආපහු හෑන්ඩ් කප්ස් දැම්මා.දාල බස් එකට නග්ගලා උසාවියට අරන් ගියා.එක බස් එකේ 50ක් විතර ගියා.ගිහිල්ලා උසාවියේ බහිනකොට අපේ කොල්ලො ඔක්කොම වගේ ඇවිල්ල හිටියා.උන්ට මාර අප්සෙට් පිට හෑන්ඩ්කප් දාල තියෙනවා දැකලා.මම හෙව්වේ අම්මලාව. පේන්න නැහැ.ඒක හොඳයි.ඇවිත් නැද්ද කොහෙද?අපිව ආපහු අර කාමරෙ ඇතුලට දැම්මා.වෙලාව උදේ 9ට වගේ.අපි ඇතුලට වෙලා අපේ වෙලාව එනකන් හිටියා.කොහොමහරි 10ට විතර අපේ නඩුව ගත්තා.අපි ආපහු උසවියේ අර මොකද්ද එක උඩට නැග්ගා.දැන් නඩුව කතාකරනවා.එදා වගේමයි. පොලිස් කාරයෝ බුරනවා.මෙහෙන් lawyer අතාරින්නෙත් නෑ.බැරිම තැන lawyer කඩ්ඩට බැස්සා.පොලිස් කාරයෝ silent. "මේ විශ්ව විද්‍යාලවල සුළුතරයක් තමයි මෙහෙම හැසිරෙන්නේ" Judge කිව්වා. කොහොම කොහොම හරි අනන් මනම් කියලා "මීට පස්සෙ මේ වගේ වැඩකලොත් බලාගෙනයි.. තේරුණාද තමුන්ට?? තමුන්ගේ යාලුවන්ටත් මේ ටිකම කියනවා ගිහින්" Judgr මෙහෙම කියලා 50,000ක ශරීර ඇප හා 50,000ක් පුද්ගලික ඇප නියම කරන්වා කියල කිව්වා.මම ආපහු හැරෙනකොට දැක්කේ අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒ කියන්නේ ගෙදර කට්ටිය ඇවිත්.මොනාද මේ ඇප.සල්ලි ගෙවන්න ඕනද?? අපි ඇතුලෙ හිටපු අයගෙන් ඇහුවා.ඒ අය තේරුම් කරලා දුන්නා.එහෙම සල්ලි ගෙවන්න ඕන නෑ කියලා.අපිට උඩපනින්න හිතුනා.කීයටද එළියට යන්නේ කියල හිත හිතා හිටියා. "අර කැම්පස් දෙන්නා මෙහෙට එන්න" ජේලර් කෙනෙක් කතා කරලා අපෙන් අස්සන් අරගෙන අපිව නිදහස් කලා.ආපහු නඩුව තිබ්බේ මාස 6කින්.එළියට ආවා.අම්මේ පුදුම නිදහසක් දැනෙන්නේ.අපි කොල්ලො සෙට් එකත් එක්ක එළියට ආව.තාත්තත් හම්බුනා. පස්සේ තාත්තල ආපු වාහනේට එක්කන් ගියා.වාහනෙ ඇතුලෙ අම්ම ඉදලා මාව බදාගෙන ඇඬුවා.පස්සේ තාත්තා සල්ලි දීලා කිව්වා යාලුවෝ එක්ක ගිහින් මොනාහරි බීල එන්න කියලා.උනුත් එක පයින්. කොහොමහරි ඒ දේවල් ඔක්කොම කරලා අපි උසාවියෙන් පිටත් උනා.පස්සේ මාව එහෙමම ගෙදර එක්කන් ගියා.මමත් ගෙදර ගිහින් එන්න තීරණය කලා. ඉතින් යාලුවෝ ඔක්කොගෙන්ම සමුඅරන් ගෙදර යන්න ගියා.යනගමන් හිරගෙදර විස්තර කිය කිය ගියා.... මොනතරම් එපා කරපු ජීවිතයක්ද ඒක??? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom