Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-4 කොටස (විශ්ව විද්‍යාල ජීවිතය )-

ගෙදර ඇවිත් හරියටම සතියක් හිටියා.හැමදාම වගේ බැච් එකේ එවුන් කෝල් කලා.ඒ වගේම තමයි junior,seniorවල අයත්.ඒ වෙනකොටත් සියළුම වැඩ බකල් වෙලා තිබ්බේ.මොකද මම refa.බැච් එක මෙහෙයවන්න බැරිඋනා.ඒත් කොල්ලො ටික ඇදගෙන ගිහින් තිබ්බා show එකේ වැඩ ටික.

සතියකට පස්සේ මම කැම්පස් ගියා.මට කොහොමහරි hostel එකට යන්න දුන්නෙ නෑ.මාව කැම්පස් එකෙන් බස්ස ගත්තා.එතකොට තමයි දැනගත්තේ ඊට පහුවෙනිදා inquire එකක් තියෙනවා කියලා.නිදහසක් නෑ වගේ. බැච් meeting එකක් අරගෙන මම hostel ගියා.පහුවෙනිදා ඉඳන් වැඩේට බහින්න හිතාගෙන.ඒ වගේම වැඩේට බැස්සා.කොහොමහරි inquire එකත් ඉවරවෙලා කැන්ටින් එකට ආවා.

එදා management එකට exam.එදා කැන්ටින් එකේ case එකක් යන්න ගියා.ඒකට මුල් වෙන්න උනෙත් මම නිසා.කලින් සිද්ධියක් මම ඒ වෙලාවේ ඇදලගත්තා.හිතුවෙ නෑ මේක මෙච්චර දුරදිග යයි කියලා.කොහොමහරි චණ්ඩියා වගේ ගිහින් පාට් එකත් දාල අපේ show එකේ ටිකට්ස් විකුණන්න යන්න ලෑස්තිඋනා.මමයි,මගේ හොදම යාලුවෝ දෙන්නෙකුයි එක්ක. ගිහිල්ල පැයයි ඉන්න උනේ.. මට කෝල් එකක් ආවා.

"මචන් වකා.. මෙහේ අවුලක්.. අපේ කොල්ලො දෙන්නෙකුට ගහලා කැම්පස් එකේදී..මොනාහරි කරපන් ඉක්මනට"

අපේ බැච් එකේ එකෙක් කලබලෙන් කිව්වා.මොනා කරන්නද දැන්.හිතාගන්න බෑ.කරන්නම දෙයක් නැති තැන hostel එකට ගත්ත කෝල් එකක්.වෙලාව හවස 5ට ඇති.ගොඩක් එවුන් මේ වෙලාවෙ hostel ඉන්නේ.

"අපේ කොල්ලො දෙන්නෙකුට ගහලා.. ඉක්මනටම මොනාහරි කරපන්.. උඹලත් පරිස්සමෙන්"

මම එහෙම කිව්වා.එහෙම කිව්වම ඕන එකෙක් දන්නවා මොනාකරන්නද මේ කියන්නෙ කියලා.. ඔහොම ඉන්න්කොට තව කෝල් එකක් ආවා විනාඩි 10කට විතර පස්සේ.

"වකා වැඩේ හරි.. return එක දුන්නා"

කියලා කෝල් එකක් ආවා.හරි එහෙනම් එච්චරයි."උඹල දැන් hostel පලයන්.. ඔතන ඉන්න එපා." එහෙම කියලා අපි ආපහු අපේ වැඩේට බැස්සා.ටිකට්ස් විකුනන්න දීපු තැන්වල ගිහින් බැලුවා.. සාමන්‍යයෙන් විකිනිලා තිබ්බා.ඔහොම ඉන්න්කොට එනවා තව කෝල් එකක්..

"අපේ කොල්ලොන්ට Art,management ගහනවා..400ක් විතර ඇවිල්ලා.මොනාහරි කරපන්.අපි කොටුවෙලා"

එහෙන් එහෙම කියද්දී අපට මොකුත් කරගන්න බැරිඋනා.මොකද්ද අප්පේ මේකෙ තේරුම?? Refa වුන දවසෙ ඉදන් වලි වලි ඉවරයක් නෑ.මම එක පාරක් හිරේ ඉදල ආපු එකෙක්.එහෙම කියලා මේ වෙනදේවල් බලන් ඉන්න පුලුවන්ද? අපි එකපාරට පොලීසියට ගියා.

"සර්. කැම්පස් එකේ ලොකු වලියක් යනවා.අපිට දැන් ආරන්චි වුණේ.මම 1 පාරක් හිරේ ඉදල ආවේ.ආයමත් මෙහෙම දෙයක් වෙයි කියල හිතලයි අපි සර්ලා හම්බෙන්න ආවේ.. මොකද නැත්තම් ආය පාරක් මාව හොයන් එන්න බැරි නෑ" මම එහෙම කිව්වම එයාල ඒක පිළිගත්තා.

"හරි.. ඔයා බයවෙන්න එපා.අපිට ඔයාව නෝට්.දැන් ඔයා මෙතනනේ හිටියේ.කට්ටිය ගහගද්දෙන්..ඔහේ පැත්තකට වෙලා ඉන්න..තුවාල කාරයෝ hospitel දානවා.අනික් එවුන් පොලීසියට ගේනාවා.

මෙහෙම කියලා පොලිස් කට්ටිය 10ක් විතර පොලු අරන් ජීප් එකට නැගලා කැම්පස් එක පැත්තට ගියා.අපිට ටිකක් සතුටුයි දැන්.පස්සේ අපි කෝල් කරල කිව්වා

"දැන් බයවෙන්න දෙයක් නෑ.. පොලීසිය දැන් ආවා" කියලා.

හැබැයි ඒ වෙනකොටත් අපේ කොල්ලො ගොඩක් ගුටි කාල ඉවරයි. අපි hostel එකට යනකොට හවස 6යි.එපා වුණා.සමහර අයගේ ඔලු පැලිලා.10කට වගේ හොදටම damage .මම නිසා නේද මේ ඔක්කොම වුණේ.අද මම කැන්ටින් එකේ මම අර විදියට හැසිරුනේ නැත්තන් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ නේද?? ගොඩක් දුකයි.ඕන කෙහෙම්මලක් කියලා ලෑස්තිවෙලා කැම්පස් ගියා.වෙලාව හවස 7යි.අපේ කොල්ලො සෙට් එකක් කැම්පස් එකේ ඉස්සරහ හිටියා.ගොඩක් හිටියේ juniorsලා.කොහොමහරි ඔහොම ඉදලා ආපහු ඔක්කොම එක්කන් ආවා.ඊට පහුවෙනිදා කැම්පස් ගියේ නෑ.එකෙක් වත්.

පස්සේ ආරන්චි උනා Art,management ඔක්කොම ඇවිත් අපේ කැන්ටින් එක අල්ලගත්තා කියලා.අපිට අපේ ගෙදර නැතිඋනා වගේ.මේ දේ රැකගන්න තමයි අපි ඔක්කොම දේවල් කලේ.මේ දේ වෙනුවෙන් අපට ඕනම දෙයක් කැපකරන්නත් පුලුවන්.එදා දුකක් වගේම පුදුම තරහක් ආවේ.මට විතරක් නේමේ.අපේ ඔක්කොමටම.මරාගෙන මැරෙන්න හිතුණා.කොහොහරි කරලා ඊට පහුවෙනිදා අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් උනා.ඒ දේ කරපු නිසා අපි නැවත අපේ තැන ලබාගත්තා.එදා ඔක්කොම එකාවගේ හිටියේ. අපි 300ක විතර සෙට් එකක් තමයි මේ 2000ක විතර කට්ටියක් එක්ක හැප්පෙන්නේ.මම කිව්වේ කොල්ලො.

ඔහොම ඉන්නකොට අපේ show එක තියෙන දවසත් ආවා.ඒක අපි හිතුවටත් වඩා හොඳට කරගන්න පුලුවන් උනා.අපි ඒ දවස් ටිකේ එකෙක්වත් lecure,practicle ගියේ නෑ.අපේ තැන අපි රැකගත්තා.lectures කවද යන්න බැරිද?? ඔහොම ඉන්නකොට උණුසුම එන්න එන්න අඩුවුණා.පස්සේ අපේ අයියලා කිව්වා

“අපි හෙට ඉඳල යන්න ඕන.දැන් විශ්ව විද්‍යාලය තුල වලි තත්වය අඩුයි”.

මමත් අපේ බැච් එකට මීටින් එකක් අරන් කිව්වා “අපි හෙට ඉඳන් යනවා කියලා...” ඒදේට ඔක්කොමලා එකඟ වුණා.මටත් lecture,practicle ගොඩක් miss වෙලා තිබ්බේ.

ඒ නිසා සුපුරුදු පරිදි වැඩේට බහින්න තීරණය කලා..

ඒත් නොසිතු පරිදි නැවත වරක් සිරගෙට යන්න උණු හැටි ගැන දැනගන්න, දෙවැනි පිටුව බලන්න කියවන්න.

[QUOTE="Sirakaruwa, post: 18365532, member: 535460"] [SIZE=3][SIZE=4][COLOR=Red]-4 කොටස (විශ්ව විද්‍යාල ජීවිතය )- [/COLOR][/SIZE][/SIZE] [SIZE=3]ගෙදර ඇවිත් හරියටම සතියක් හිටියා.හැමදාම වගේ බැච් එකේ එවුන් කෝල් කලා.ඒ වගේම තමයි junior,seniorවල අයත්.ඒ වෙනකොටත් සියළුම වැඩ බකල් වෙලා තිබ්බේ.මොකද මම refa.බැච් එක මෙහෙයවන්න බැරිඋනා.ඒත් කොල්ලො ටික ඇදගෙන ගිහින් තිබ්බා show එකේ වැඩ ටික. සතියකට පස්සේ මම කැම්පස් ගියා.මට කොහොමහරි hostel එකට යන්න දුන්නෙ නෑ.මාව කැම්පස් එකෙන් බස්ස ගත්තා.එතකොට තමයි දැනගත්තේ ඊට පහුවෙනිදා inquire එකක් තියෙනවා කියලා.නිදහසක් නෑ වගේ. බැච් meeting එකක් අරගෙන මම hostel ගියා.පහුවෙනිදා ඉඳන් වැඩේට බහින්න හිතාගෙන.ඒ වගේම වැඩේට බැස්සා.කොහොමහරි inquire එකත් ඉවරවෙලා කැන්ටින් එකට ආවා. එදා management එකට exam.එදා කැන්ටින් එකේ case එකක් යන්න ගියා.ඒකට මුල් වෙන්න උනෙත් මම නිසා.කලින් සිද්ධියක් මම ඒ වෙලාවේ ඇදලගත්තා.හිතුවෙ නෑ මේක මෙච්චර දුරදිග යයි කියලා.කොහොමහරි චණ්ඩියා වගේ ගිහින් පාට් එකත් දාල අපේ show එකේ ටිකට්ස් විකුණන්න යන්න ලෑස්තිඋනා.මමයි,මගේ හොදම යාලුවෝ දෙන්නෙකුයි එක්ක. ගිහිල්ල පැයයි ඉන්න උනේ.. මට කෝල් එකක් ආවා. "මචන් වකා.. මෙහේ අවුලක්.. අපේ කොල්ලො දෙන්නෙකුට ගහලා කැම්පස් එකේදී..මොනාහරි කරපන් ඉක්මනට" අපේ බැච් එකේ එකෙක් කලබලෙන් කිව්වා.මොනා කරන්නද දැන්.හිතාගන්න බෑ.කරන්නම දෙයක් නැති තැන hostel එකට ගත්ත කෝල් එකක්.වෙලාව හවස 5ට ඇති.ගොඩක් එවුන් මේ වෙලාවෙ hostel ඉන්නේ. "අපේ කොල්ලො දෙන්නෙකුට ගහලා.. ඉක්මනටම මොනාහරි කරපන්.. උඹලත් පරිස්සමෙන්" මම එහෙම කිව්වා.එහෙම කිව්වම ඕන එකෙක් දන්නවා මොනාකරන්නද මේ කියන්නෙ කියලා.. ඔහොම ඉන්න්කොට තව කෝල් එකක් ආවා විනාඩි 10කට විතර පස්සේ. "වකා වැඩේ හරි.. return එක දුන්නා" කියලා කෝල් එකක් ආවා.හරි එහෙනම් එච්චරයි."උඹල දැන් hostel පලයන්.. ඔතන ඉන්න එපා." එහෙම කියලා අපි ආපහු අපේ වැඩේට බැස්සා.ටිකට්ස් විකුනන්න දීපු තැන්වල ගිහින් බැලුවා.. සාමන්‍යයෙන් විකිනිලා තිබ්බා.ඔහොම ඉන්න්කොට එනවා තව කෝල් එකක්.. "අපේ කොල්ලොන්ට Art,management ගහනවා..400ක් විතර ඇවිල්ලා.මොනාහරි කරපන්.අපි කොටුවෙලා" එහෙන් එහෙම කියද්දී අපට මොකුත් කරගන්න බැරිඋනා.මොකද්ද අප්පේ මේකෙ තේරුම?? Refa වුන දවසෙ ඉදන් වලි වලි ඉවරයක් නෑ.මම එක පාරක් හිරේ ඉදල ආපු එකෙක්.එහෙම කියලා මේ වෙනදේවල් බලන් ඉන්න පුලුවන්ද? අපි එකපාරට පොලීසියට ගියා. "සර්. කැම්පස් එකේ ලොකු වලියක් යනවා.අපිට දැන් ආරන්චි වුණේ.මම 1 පාරක් හිරේ ඉදල ආවේ.ආයමත් මෙහෙම දෙයක් වෙයි කියල හිතලයි අපි සර්ලා හම්බෙන්න ආවේ.. මොකද නැත්තම් ආය පාරක් මාව හොයන් එන්න බැරි නෑ" මම එහෙම කිව්වම එයාල ඒක පිළිගත්තා. "හරි.. ඔයා බයවෙන්න එපා.අපිට ඔයාව නෝට්.දැන් ඔයා මෙතනනේ හිටියේ.කට්ටිය ගහගද්දෙන්..ඔහේ පැත්තකට වෙලා ඉන්න..තුවාල කාරයෝ hospitel දානවා.අනික් එවුන් පොලීසියට ගේනාවා. මෙහෙම කියලා පොලිස් කට්ටිය 10ක් විතර පොලු අරන් ජීප් එකට නැගලා කැම්පස් එක පැත්තට ගියා.අපිට ටිකක් සතුටුයි දැන්.පස්සේ අපි කෝල් කරල කිව්වා "දැන් බයවෙන්න දෙයක් නෑ.. පොලීසිය දැන් ආවා" කියලා. හැබැයි ඒ වෙනකොටත් අපේ කොල්ලො ගොඩක් ගුටි කාල ඉවරයි. අපි hostel එකට යනකොට හවස 6යි.එපා වුණා.සමහර අයගේ ඔලු පැලිලා.10කට වගේ හොදටම damage .මම නිසා නේද මේ ඔක්කොම වුණේ.අද මම කැන්ටින් එකේ මම අර විදියට හැසිරුනේ නැත්තන් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ නේද?? ගොඩක් දුකයි.ඕන කෙහෙම්මලක් කියලා ලෑස්තිවෙලා කැම්පස් ගියා.වෙලාව හවස 7යි.අපේ කොල්ලො සෙට් එකක් කැම්පස් එකේ ඉස්සරහ හිටියා.ගොඩක් හිටියේ juniorsලා.කොහොමහරි ඔහොම ඉදලා ආපහු ඔක්කොම එක්කන් ආවා.ඊට පහුවෙනිදා කැම්පස් ගියේ නෑ.එකෙක් වත්. පස්සේ ආරන්චි උනා Art,management ඔක්කොම ඇවිත් අපේ කැන්ටින් එක අල්ලගත්තා කියලා.අපිට අපේ ගෙදර නැතිඋනා වගේ.මේ දේ රැකගන්න තමයි අපි ඔක්කොම දේවල් කලේ.මේ දේ වෙනුවෙන් අපට ඕනම දෙයක් කැපකරන්නත් පුලුවන්.එදා දුකක් වගේම පුදුම තරහක් ආවේ.මට විතරක් නේමේ.අපේ ඔක්කොමටම.මරාගෙන මැරෙන්න හිතුණා.කොහොහරි කරලා ඊට පහුවෙනිදා අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් උනා.ඒ දේ කරපු නිසා අපි නැවත අපේ තැන ලබාගත්තා.එදා ඔක්කොම එකාවගේ හිටියේ. අපි 300ක විතර සෙට් එකක් තමයි මේ 2000ක විතර කට්ටියක් එක්ක හැප්පෙන්නේ.මම කිව්වේ කොල්ලො. ඔහොම ඉන්නකොට අපේ show එක තියෙන දවසත් ආවා.ඒක අපි හිතුවටත් වඩා හොඳට කරගන්න පුලුවන් උනා.අපි ඒ දවස් ටිකේ එකෙක්වත් lecure,practicle ගියේ නෑ.අපේ තැන අපි රැකගත්තා.lectures කවද යන්න බැරිද?? ඔහොම ඉන්නකොට උණුසුම එන්න එන්න අඩුවුණා.පස්සේ අපේ අයියලා කිව්වා “අපි හෙට ඉඳල යන්න ඕන.දැන් විශ්ව විද්‍යාලය තුල වලි තත්වය අඩුයි”. මමත් අපේ බැච් එකට මීටින් එකක් අරන් කිව්වා “අපි හෙට ඉඳන් යනවා කියලා...” ඒදේට ඔක්කොමලා එකඟ වුණා.මටත් lecture,practicle ගොඩක් miss වෙලා තිබ්බේ. ඒ නිසා සුපුරුදු පරිදි වැඩේට බහින්න තීරණය කලා.. [/SIZE] [SIZE=4][COLOR=Red]ඒත් නොසිතු පරිදි නැවත වරක් සිරගෙට යන්න උණු හැටි ගැන දැනගන්න, දෙවැනි පිටුව බලන්න කියවන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom