Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-5 කොටස (තවත් තීරණාත්මක දවසක්)-

කරුමෙ කියන්නේ එදත් අඟහරුවාද දවසක්.

කලින් පාර හිරේ යන්න උනෙත් අඟහරුවාදා දවසක.මගේ කේන්දරේ බලල කියල තිබ්බා අඟහරුවාදා වගේ දවස් මට හොඳනෑ කියලා.ඕව කව්ද ගනන් ගන්නේ.හරි ඒවා වැඩක් නෑ.කොහොමහරි කොල්ලො සෙට් එකත් එක්ක එදා කැම්පස් ගියා.අපි Lectures යන්න තමයි ආවේ.ඒත් අපේ බැච් එකේ ඔක්කොම වගේ කොල්ලො එදා උදේ තිබ්බ lecture ගියෙ නෑ.නිකන් පුරුදු නෑ වගේ.දවස් 2,3ක් ගියෙ නෑනේ. ඉතින් ඔහොම කැන්ටින් එකේ ඉඳලා මමයි තව කොල්ලෙකුයි ආවා Bank එකට සල්ලි ගන්න.කැම්පස් එක ගාවමයි තියෙන්නෙ bank එක.

සල්ලි අරගෙන කැම්පස් එක ඇතුලට එනකොටම අපිව පහුකරගෙන කොල්ලො 10ක් විතර යනව දැක්කා.Management එකේ අය.උන් අපි දෙන්න දිහා කන්න වගේ බල බල ගියා.අපි ඉතින් මොකුත් නොකර පාඩුවේ ආවා.බැරිවෙලාවත් ඕකෙ අනික් පැත්ත උනානම් එතන ලොකු කලබලයක් වෙන්න තිබ්බා.වෙලාව උදේ 8.30යි.9ට lecture එකක් තියෙනවා.යන්න හිත කියන්නෙම නෑ. බැම්මෙ වාඩිවෙලා හිටියා අපි ටික.බැම්ම තියෙනේ lecture hall එකට පහලින්.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො සෙට් එක lecture යන්න ආවා.ඊට කලින් දවසේ management එකේ social එක තිබ්බා.මම lecture යන්නේ නැතුව ඉන්න යනකොට කොල්ලො ටික බලෙන්ම වගේ මාව lecture යැව්වා.

මම යද්දී කියල ගියේ මෙච්චරයි.

"මොනම හේතුවක් නිසා වත් කිසිම කලබලයක් ඇතිකරගන්න එපා" කියලා.

එහෙම කියලා ගියා.හරියටම විනාඩි 45යි ගියේ.එක පාරටම හූ කියන සද්දයක් ආවා.කොල්ලො එහෙ මෙහේ දුවනව දැක්කා.මම හිටපු lecture එකේ කොල්ලො 6ක් විතර හිටියේ. එක පාරටම ගල් ගහගන්න සද්දෙ ආවා.මාරම සිද්ධ්ය කියන්නේ අපේ lecture කාරයා මොකුත් දන්නෙනෑවගේ lecture එක කරනවා.බැරිම තැන අපි සර්ට කෑගැහුවා.මොනාහරි කරන්න කියලා.සර් එලියට ගියා lecture hall එකෙන්.මම අපේ කොල්ලෙකුට කෝල් එකක් ගත්තා.

"අපිට ගල් ගහනවා.. අපිට කොල්ලො අඩුයි..ඔක්කොමලා 40ක් විතර ඉන්නේ."

මෙච්චරයි ඌට කියාගන්න පුලුවන් උනේ.මම seat එකෙන් නැගිටලා බැලුවා.අම්මෝ 500ක් විතර අපේ lecture hall වටකරලා ගල් ගහනවා. අපට කරකියාගන්න දෙයක් නෑ.අපට lecture hall එකෙන් එළියට යන්න විදියකුත් නෑ.කෙල්ලො ටික හූ තියනවා.කොහොම කොහොම හරි වලිය පැයක් විතර තිබ්බා.අපේ lecture hall එක ගාවින් අපේ කොල්ලෙක් දුවනවා දැකලා අපි ඌව ඇතුලට ඇදල ගත්තා.. උගෙන් case එක ගැන ඇහුවා.ඌ එහා පැත්ත lecture hall එකේ ඉඳල තියෙන්නේ.

"case එක නම් මොකද්ද දන්නේ නෑ.. එක පාරටම පොලු අරගෙන හෙන සෙට් එකක් lecture hall එකට කඩාගෙන පැන්න lectureත් ඉදිද්දිම.පැනපු ගමන් අපේ එවුන්ට ගැහුවා. අපිට මොකුත් කරගන්න බැරිඋනා..කොල්ලො එහෙන් මෙහෙන් පැන්නා"

ඒකා එහෙම කිව්වා.

ඇත්තටම මොකද්ද සිද්ධවුනේ??

ඔහොම ඉන්නකොට එක පාරටම "ඩෝන්" ගාලා මහ සද්දයක් ආවා.මට හොදට මතකයි අපේ lecture එකේ හිටපු කෙල්ලො ටික මරලතෝනි තිබ්බා.අපිටත් හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා.එක පාරටම පොලීසියෙන් එනව දැක්කා.අපිට පොඩ්ඩක් සතුටුයි දැන්.එක එහෙමම උනා.මම හතර වටේ කෝල් කරනවා.තව lecture හෝල් එකක කට්ටියක් හිරවෙලා.තව seniors වගයක් practical එකේ හිරවෙලා.මොනා කරන්නද??

එතකොටම මහ කැත සිද්දියක් උනා.

ඒ තමයි අපේ lecturer Lecture hallඑකට ආවා.එතකොට එයාගේ lecture එක ඉවරවෙන්න විනාඩි 5යි තිබ්බේ.

"දැන් මට ඔයාලගේ වගකීමක් ගන්න බෑ.. මට මේ hall එක වහන්න ඕන.ඒ නිස කට්ටියම එළියට එන්න."

කියලා කිව්වා.

අපි කිව්වා එළියේ අපිට අනාරක්ෂිතයි.ඒ නිස පොඩ්ඩක් අපිට මෙතන ඉන්න දෙන්න කියලා.ඒත් ඒ lecturer ගේ තීරණේ වෙනස් කලේ නෑ.මම හිතන්නේ ඒ lecturer කවදාවත් කැම්පස් ගිය කෙනෙක් වෙන්න බෑ.නැත්තම් එතුමාට මෙච්චර අමානුෂ්ය වෙන්න බෑ.අපේ කොල්ලෙක් අඬල කිව්ව බැරිම තැන.ඒත් කිසිම ප්රතිචාරයක් නෑ. කොහොමහරි lecture hall එකෙන් එළියට ආවා.ආවේ Maths department එකට.එතකොට මම දැක්කා අපේ senior අයිය කෙනෙක් පොලීසියෙන් බල්ලෙක් වගෙ ඇදගෙන යනවා.මට මාර විදියට දුක හිතුණා.අපේ කොල්ලො ඒ වෙනකොටත් හොස්ටල් ගිහින් හිටියේ.උන් ගොඩක් උත්සාහකලේ මාව කොහොමහරි එළියට ගන්න.උන් මට කිව්ව පුලුවන්තරම් ඉක්මනට මට තනියම හරි කැම්පස් එකෙන් පිට වියන් කියලා.

මම පොඩ්ඩක් එළියට ආවා.කිසිම සද්දයක් නෑ.හෙමීට ආවා.අම්මට සිරි පොලීසියෙන්..හෙන සෙට් එකක්..

"ඔහොම හිටපන්" කියල කෑ ගැහුවා මාව දැකලා..

මම දිව්වා ආපහු department එකට.මම දන්නවනේ පොලීසියේ තරම.පස්සේ අනික් පැත්තෙන් යන්න බැලුවා.ඒ පැත්තෙනුත් පොලීසියෙන් වට කරලා."මචන් කොහෙන්වත් එන්න විදියක් නෑ.. අපිව පොලීසියෙන් වටකරලා" එහෙම කියලා මම හොස්ටල් එකට කිව්වා.උන් කිව්ව ඉඳපන් අපි මොනාහරි කරන්නම් කියලා. කෝලස් එනවා ටෙලිකොම් එකට වගේ.කොහොමහරි අපි සෙට් එක කැම්පස් එකේ සික්කො එක්ක යැව්වා එළියට.

හප්පේ.. ටික දුරයි යන්න උනේ.. පොලීසියෙ එවුන් පැනපු ගමන් අපේ කොල්ලො 3 දෙනෙක්ව ඇල්ලුවා.තව 3යි ඉතුරු.අල්ලගෙන ඇදගෙන ගියා.කෙල්ලො ටික අඬන්න ගත්තා.අම්මෝ කුණුහරප විමානයයි අඬපු කෙල්ලන්ට පොලීසියෙන්.ඒවා අපට අහන් ඉන්නත් බැරි එකේ කෙල්ලො කොහොම අහන්හිටියද දන්නැ.කොහොමහරි උන්ටිකවත් ඇදගෙන ආපහු department එකට අපි දිව්වා.. අපේ කොල්ලො 3 දෙනෙක්ව අල්ලන් ගියා.දැන් මාරම අවුල.මම හොස්ටල් එකට කෝල් කරල කිව්වා.විස්තරේ.ඔහොම පැයක් විතර හිටියා.

ඉන්නකොට lecturer කෙනෙක් ආව department එකට.lecturer කිව්ව ගිහින් අපි ටිකව එකෙන් එළියට ඇරලවන්නම් කියලා.lecturer අපි ත් එක්ක ගියා.සුපුරුදු පරිදි පොලීසියෙන් නැවැත්තුවා.lecturer කිව්ව අපි එයාගේ එකේ හිටපු අය කියලා.

"ඒ වුණාට Murder එකට ඔක්කොටම වගකියන්න වෙයි" එහෙම කියලා පොලීසියෙ එකෙක් කිව්වම අපි හීතලවෙලා ගියා.ඒ කියන්නේ එකෙක් මැරිලද??

ඕවා හිත හිත ආවා.එළියටත් ආවා.පොලිස් ජීප් 2ක් නවත්ත්ලා තිබ්බා.ඒවා ඇතුලේ කොල්ලො ඉන්නවත් දැක්කා.හරියට අඳුරගන්න බෑ.මට උන් දිහා නොබල ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.මොකද මම දන්නවා පොලීසියට අහුවුණාම තියෙන රඟේ.බස් හෝල්ට් එකටත් ගියා.කරුමෙක මහත.වෙනදා විනාඩි 5න් 5ට බස් එන එකේ අද එකක් වත් නෑ.ඔහොම ඉන්නකොට කැන්ටින් එකේ අයියා ආවා.පොර බයික් එක නවත්තලා පාරෙන් එහා පැත්තෙ ඉඳන් මට කතාකලා.මාව එක්කන් යන්න ඇවිත් තියෙන්නේ. මල මගුලයි.. බයික් එකේ තෙල් ඉවරයි.ශෝක්.. මම ආපහු පාරෙන් එහා පැත්තට ආව බස් හෝලට් එකට.

මම දන්නෙම නැතුව පොලිස්කාරයෝ මන් දිහා බලන් ඉඳල තියෙනවා.මොකද උන්ට මාව කලින් case එක නිසා නෝට්.

මම බස් එකට නගින්න ඉන්නකොට එක පාරටම කලු තඩි පොලිස් කාරයෙක් ඇවිත් මාව ඇල්ලුවා.මගේ කොලර් එකෙන් ඇදන් ගිහින්

"තෝ තමයි බෝම්බේ ගැහුවේ"

කියල ජීප් එකට දැම්මා.මොන බෝම්බෙද??? මට එහෙම අහන්නහ් හිතුණා.. මම හිටපු ජීප් එකේ තව දෙන්නෙක් හිටියා.මම උන් දෙන්නව එච්චර දැකල නෑ.ජීප් එක ඉස්සරහට ඇද්දුවා.

"බුදු හාමුදුරුවණේ.. අපි මොකුත් කලේ නෑ.. අපි නිර්දෝෂයි..අපිව බේරගන්න.."

කියල අරුන් දෙන්න මහ හයියෙන් කෑගැහුවා.මට හිනත් ගියා.පොලිස් කාරයන්ට දුක හිතිලද දන්නේ නෑ උන් දෙන්නව බැස්සුවා.මලා.. එහෙම කිව්වම නිදහස් කරනවද?? ඒත් මට එහෙම කියන්න බැරිවෙයි.මට හිනා යයි.. මම ඕව හිත හිත යනවා.ඕන එකක් කියලා තාත්තට කෝල් එකක් දීලා මාව පොලිසියෙන් අල්ලන් යනව කියල කිව්වා. එතකොටත් තාත්ත ඒක දන්නවා.අපේ කොල්ලො කියලා.

"කලබල වෙන්නෙ නැතුව ඉන්න.අපි මොනාහරි කරන්නම්" කියල තාත්ත කිව්වා.

මට පොඩි ෆිට් එකකුත් ආවා.පොලීසියෙ ඇතුලට ජීප් එක ගිහින් මාව බැස්සුවා.

හත්තිලව්වයි.. අපේ කොල්ලො සෙට් එකක්ම කූඩුවේ.. හිතාගන්නම බැරි එවුන්.. අපේ එවුන් විතරක් නෙමේ.. අනික් පැත්තෙ එවුනුත්...

එච්චර හිතන්න උනේ නෑ මට.මට උන් එක්ක ලඟින්ම කතාබහ කරන්න පොලිස් අයියල අවස්ථාව දුන්නා.

ඒ උන්ව මම ගාවට ගෙනල්ලා නෙමේ...

මාවත් කූඩුවට දාලා...

ඊට පස්සේ මොකද උනේ...

[QUOTE="Sirakaruwa, post: 18365812, member: 535460"] [SIZE=4][COLOR=Red]-5 කොටස (තවත් තීරණාත්මක දවසක්)-[/COLOR][/SIZE] [SIZE=3]කරුමෙ කියන්නේ එදත් අඟහරුවාද දවසක්. කලින් පාර හිරේ යන්න උනෙත් අඟහරුවාදා දවසක.මගේ කේන්දරේ බලල කියල තිබ්බා අඟහරුවාදා වගේ දවස් මට හොඳනෑ කියලා.ඕව කව්ද ගනන් ගන්නේ.හරි ඒවා වැඩක් නෑ.කොහොමහරි කොල්ලො සෙට් එකත් එක්ක එදා කැම්පස් ගියා.අපි Lectures යන්න තමයි ආවේ.ඒත් අපේ බැච් එකේ ඔක්කොම වගේ කොල්ලො එදා උදේ තිබ්බ lecture ගියෙ නෑ.නිකන් පුරුදු නෑ වගේ.දවස් 2,3ක් ගියෙ නෑනේ. ඉතින් ඔහොම කැන්ටින් එකේ ඉඳලා මමයි තව කොල්ලෙකුයි ආවා Bank එකට සල්ලි ගන්න.කැම්පස් එක ගාවමයි තියෙන්නෙ bank එක. සල්ලි අරගෙන කැම්පස් එක ඇතුලට එනකොටම අපිව පහුකරගෙන කොල්ලො 10ක් විතර යනව දැක්කා.Management එකේ අය.උන් අපි දෙන්න දිහා කන්න වගේ බල බල ගියා.අපි ඉතින් මොකුත් නොකර පාඩුවේ ආවා.බැරිවෙලාවත් ඕකෙ අනික් පැත්ත උනානම් එතන ලොකු කලබලයක් වෙන්න තිබ්බා.වෙලාව උදේ 8.30යි.9ට lecture එකක් තියෙනවා.යන්න හිත කියන්නෙම නෑ. බැම්මෙ වාඩිවෙලා හිටියා අපි ටික.බැම්ම තියෙනේ lecture hall එකට පහලින්.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො සෙට් එක lecture යන්න ආවා.ඊට කලින් දවසේ management එකේ social එක තිබ්බා.මම lecture යන්නේ නැතුව ඉන්න යනකොට කොල්ලො ටික බලෙන්ම වගේ මාව lecture යැව්වා. මම යද්දී කියල ගියේ මෙච්චරයි. "මොනම හේතුවක් නිසා වත් කිසිම කලබලයක් ඇතිකරගන්න එපා" කියලා. එහෙම කියලා ගියා.හරියටම විනාඩි 45යි ගියේ.එක පාරටම හූ කියන සද්දයක් ආවා.කොල්ලො එහෙ මෙහේ දුවනව දැක්කා.මම හිටපු lecture එකේ කොල්ලො 6ක් විතර හිටියේ. එක පාරටම ගල් ගහගන්න සද්දෙ ආවා.මාරම සිද්ධ්ය කියන්නේ අපේ lecture කාරයා මොකුත් දන්නෙනෑවගේ lecture එක කරනවා.බැරිම තැන අපි සර්ට කෑගැහුවා.මොනාහරි කරන්න කියලා.සර් එලියට ගියා lecture hall එකෙන්.මම අපේ කොල්ලෙකුට කෝල් එකක් ගත්තා. "අපිට ගල් ගහනවා.. අපිට කොල්ලො අඩුයි..ඔක්කොමලා 40ක් විතර ඉන්නේ." මෙච්චරයි ඌට කියාගන්න පුලුවන් උනේ.මම seat එකෙන් නැගිටලා බැලුවා.අම්මෝ 500ක් විතර අපේ lecture hall වටකරලා ගල් ගහනවා. අපට කරකියාගන්න දෙයක් නෑ.අපට lecture hall එකෙන් එළියට යන්න විදියකුත් නෑ.කෙල්ලො ටික හූ තියනවා.කොහොම කොහොම හරි වලිය පැයක් විතර තිබ්බා.අපේ lecture hall එක ගාවින් අපේ කොල්ලෙක් දුවනවා දැකලා අපි ඌව ඇතුලට ඇදල ගත්තා.. උගෙන් case එක ගැන ඇහුවා.ඌ එහා පැත්ත lecture hall එකේ ඉඳල තියෙන්නේ. "case එක නම් මොකද්ද දන්නේ නෑ.. එක පාරටම පොලු අරගෙන හෙන සෙට් එකක් lecture hall එකට කඩාගෙන පැන්න lectureත් ඉදිද්දිම.පැනපු ගමන් අපේ එවුන්ට ගැහුවා. අපිට මොකුත් කරගන්න බැරිඋනා..කොල්ලො එහෙන් මෙහෙන් පැන්නා" ඒකා එහෙම කිව්වා. ඇත්තටම මොකද්ද සිද්ධවුනේ?? ඔහොම ඉන්නකොට එක පාරටම "ඩෝන්" ගාලා මහ සද්දයක් ආවා.මට හොදට මතකයි අපේ lecture එකේ හිටපු කෙල්ලො ටික මරලතෝනි තිබ්බා.අපිටත් හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා.එක පාරටම පොලීසියෙන් එනව දැක්කා.අපිට පොඩ්ඩක් සතුටුයි දැන්.එක එහෙමම උනා.මම හතර වටේ කෝල් කරනවා.තව lecture හෝල් එකක කට්ටියක් හිරවෙලා.තව seniors වගයක් practical එකේ හිරවෙලා.මොනා කරන්නද?? එතකොටම මහ කැත සිද්දියක් උනා. ඒ තමයි අපේ lecturer Lecture hallඑකට ආවා.එතකොට එයාගේ lecture එක ඉවරවෙන්න විනාඩි 5යි තිබ්බේ. "දැන් මට ඔයාලගේ වගකීමක් ගන්න බෑ.. මට මේ hall එක වහන්න ඕන.ඒ නිස කට්ටියම එළියට එන්න." කියලා කිව්වා. අපි කිව්වා එළියේ අපිට අනාරක්ෂිතයි.ඒ නිස පොඩ්ඩක් අපිට මෙතන ඉන්න දෙන්න කියලා.ඒත් ඒ lecturer ගේ තීරණේ වෙනස් කලේ නෑ.මම හිතන්නේ ඒ lecturer කවදාවත් කැම්පස් ගිය කෙනෙක් වෙන්න බෑ.නැත්තම් එතුමාට මෙච්චර අමානුෂ්ය වෙන්න බෑ.අපේ කොල්ලෙක් අඬල කිව්ව බැරිම තැන.ඒත් කිසිම ප්රතිචාරයක් නෑ. කොහොමහරි lecture hall එකෙන් එළියට ආවා.ආවේ Maths department එකට.එතකොට මම දැක්කා අපේ senior අයිය කෙනෙක් පොලීසියෙන් බල්ලෙක් වගෙ ඇදගෙන යනවා.මට මාර විදියට දුක හිතුණා.අපේ කොල්ලො ඒ වෙනකොටත් හොස්ටල් ගිහින් හිටියේ.උන් ගොඩක් උත්සාහකලේ මාව කොහොමහරි එළියට ගන්න.උන් මට කිව්ව පුලුවන්තරම් ඉක්මනට මට තනියම හරි කැම්පස් එකෙන් පිට වියන් කියලා. මම පොඩ්ඩක් එළියට ආවා.කිසිම සද්දයක් නෑ.හෙමීට ආවා.අම්මට සිරි පොලීසියෙන්..හෙන සෙට් එකක්.. "ඔහොම හිටපන්" කියල කෑ ගැහුවා මාව දැකලා.. මම දිව්වා ආපහු department එකට.මම දන්නවනේ පොලීසියේ තරම.පස්සේ අනික් පැත්තෙන් යන්න බැලුවා.ඒ පැත්තෙනුත් පොලීසියෙන් වට කරලා."මචන් කොහෙන්වත් එන්න විදියක් නෑ.. අපිව පොලීසියෙන් වටකරලා" එහෙම කියලා මම හොස්ටල් එකට කිව්වා.උන් කිව්ව ඉඳපන් අපි මොනාහරි කරන්නම් කියලා. කෝලස් එනවා ටෙලිකොම් එකට වගේ.කොහොමහරි අපි සෙට් එක කැම්පස් එකේ සික්කො එක්ක යැව්වා එළියට. හප්පේ.. ටික දුරයි යන්න උනේ.. පොලීසියෙ එවුන් පැනපු ගමන් අපේ කොල්ලො 3 දෙනෙක්ව ඇල්ලුවා.තව 3යි ඉතුරු.අල්ලගෙන ඇදගෙන ගියා.කෙල්ලො ටික අඬන්න ගත්තා.අම්මෝ කුණුහරප විමානයයි අඬපු කෙල්ලන්ට පොලීසියෙන්.ඒවා අපට අහන් ඉන්නත් බැරි එකේ කෙල්ලො කොහොම අහන්හිටියද දන්නැ.කොහොමහරි උන්ටිකවත් ඇදගෙන ආපහු department එකට අපි දිව්වා.. අපේ කොල්ලො 3 දෙනෙක්ව අල්ලන් ගියා.දැන් මාරම අවුල.මම හොස්ටල් එකට කෝල් කරල කිව්වා.විස්තරේ.ඔහොම පැයක් විතර හිටියා. ඉන්නකොට lecturer කෙනෙක් ආව department එකට.lecturer කිව්ව ගිහින් අපි ටිකව එකෙන් එළියට ඇරලවන්නම් කියලා.lecturer අපි ත් එක්ක ගියා.සුපුරුදු පරිදි පොලීසියෙන් නැවැත්තුවා.lecturer කිව්ව අපි එයාගේ එකේ හිටපු අය කියලා. "ඒ වුණාට Murder එකට ඔක්කොටම වගකියන්න වෙයි" එහෙම කියලා පොලීසියෙ එකෙක් කිව්වම අපි හීතලවෙලා ගියා.ඒ කියන්නේ එකෙක් මැරිලද?? ඕවා හිත හිත ආවා.එළියටත් ආවා.පොලිස් ජීප් 2ක් නවත්ත්ලා තිබ්බා.ඒවා ඇතුලේ කොල්ලො ඉන්නවත් දැක්කා.හරියට අඳුරගන්න බෑ.මට උන් දිහා නොබල ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.මොකද මම දන්නවා පොලීසියට අහුවුණාම තියෙන රඟේ.බස් හෝල්ට් එකටත් ගියා.කරුමෙක මහත.වෙනදා විනාඩි 5න් 5ට බස් එන එකේ අද එකක් වත් නෑ.ඔහොම ඉන්නකොට කැන්ටින් එකේ අයියා ආවා.පොර බයික් එක නවත්තලා පාරෙන් එහා පැත්තෙ ඉඳන් මට කතාකලා.මාව එක්කන් යන්න ඇවිත් තියෙන්නේ. මල මගුලයි.. බයික් එකේ තෙල් ඉවරයි.ශෝක්.. මම ආපහු පාරෙන් එහා පැත්තට ආව බස් හෝලට් එකට. මම දන්නෙම නැතුව පොලිස්කාරයෝ මන් දිහා බලන් ඉඳල තියෙනවා.මොකද උන්ට මාව කලින් case එක නිසා නෝට්. මම බස් එකට නගින්න ඉන්නකොට එක පාරටම කලු තඩි පොලිස් කාරයෙක් ඇවිත් මාව ඇල්ලුවා.මගේ කොලර් එකෙන් ඇදන් ගිහින් "තෝ තමයි බෝම්බේ ගැහුවේ" කියල ජීප් එකට දැම්මා.මොන බෝම්බෙද??? මට එහෙම අහන්නහ් හිතුණා.. මම හිටපු ජීප් එකේ තව දෙන්නෙක් හිටියා.මම උන් දෙන්නව එච්චර දැකල නෑ.ජීප් එක ඉස්සරහට ඇද්දුවා. "බුදු හාමුදුරුවණේ.. අපි මොකුත් කලේ නෑ.. අපි නිර්දෝෂයි..අපිව බේරගන්න.." කියල අරුන් දෙන්න මහ හයියෙන් කෑගැහුවා.මට හිනත් ගියා.පොලිස් කාරයන්ට දුක හිතිලද දන්නේ නෑ උන් දෙන්නව බැස්සුවා.මලා.. එහෙම කිව්වම නිදහස් කරනවද?? ඒත් මට එහෙම කියන්න බැරිවෙයි.මට හිනා යයි.. මම ඕව හිත හිත යනවා.ඕන එකක් කියලා තාත්තට කෝල් එකක් දීලා මාව පොලිසියෙන් අල්ලන් යනව කියල කිව්වා. එතකොටත් තාත්ත ඒක දන්නවා.අපේ කොල්ලො කියලා. "කලබල වෙන්නෙ නැතුව ඉන්න.අපි මොනාහරි කරන්නම්" කියල තාත්ත කිව්වා. මට පොඩි ෆිට් එකකුත් ආවා.පොලීසියෙ ඇතුලට ජීප් එක ගිහින් මාව බැස්සුවා. හත්තිලව්වයි.. අපේ කොල්ලො සෙට් එකක්ම කූඩුවේ.. හිතාගන්නම බැරි එවුන්.. අපේ එවුන් විතරක් නෙමේ.. අනික් පැත්තෙ එවුනුත්... එච්චර හිතන්න උනේ නෑ මට.මට උන් එක්ක ලඟින්ම කතාබහ කරන්න පොලිස් අයියල අවස්ථාව දුන්නා. ඒ උන්ව මම ගාවට ගෙනල්ලා නෙමේ... මාවත් කූඩුවට දාලා... ඊට පස්සේ මොකද උනේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom