Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-6 කොටස ( මෙන්න පොලිස්)-

පොලිස් කූඩුව මට නොහුරු තැනක් නෙමේ.

කලින් පාරත් මාව මේකටම තමා දැම්මේ.ඉතින් යලුවෝ හම්බවුනා.උන් නම් ටිකක් බයවෙලා හිටියේ.

මම නම් ඉතින් දන්නවා මොකද්ද වෙන්න යන්නෙ කියලා.අපේ කොල්ලො 10ක් හිට්යා.ඔක්කොමල 18ක් කොල්ලො.කූඩුවෙ ඉන්න ඉඩ මදි.අපි බිම වාඩිවෙලා හිටියා.කොහොමහරි ෆෝන් එකක් ගෙන්න ගත්තා.හොස්ටල් එකට කෝල් කලා.

"මචන් මොකද වෙන්නේ දැන්?? අපේ කොල්ලො 10ක් කූඩුවේ.උසාවියට ගෙනිච්චොත් අවුල්.කරන දෙයක් ඉක්මනට"

මම එහෙම කිව්වම

"කලබලවෙන්න එපා.. අපි දැන් උඹලට කෑම එවනව කොල්ලෙක් අතේ.. රෑට පොඩි ෂේප් එකක් දාගනින්.හෙට උදේට lawyer කෙනෙක් එක්ක ඇවිත් උඹලව එලියට ගන්නවා."

එහෙන් එහෙම කිව්වා.මොන කෑමද?? එතකොට වෙලාව 6ට වගේ.මේ වෙලාවේ උසාවි නෑනේ.ඒ නිසා අවුලක් නෑ.අපේ පැත්තෙ කොල්ලන්ගෙන් වැඩි හරියක්ම හිටියේ අහින්සකයෝ.උන් වලි දිහා බලන්නෙවත් නැති එවුන්.හෙණ ගහනවා පොලිස්කාරයන්ට.අපි කරපු එකම වරද තමයි lecture ගිය එක.නැත්තම් අපි දැන් හොස්ටල් එකේ. කොහොමහරි ටික වෙලාවක් ඉන්නකොට අපේ කොල්ලෙක් අපට කෑම අරගෙන ආවා.ඌ කිව්වෙත් හෙට උදේ වෙනකන් ඉඳපන් කියලා.වෙලාව 8ට වගේ.උගෙන් දැනගන්න ලැබුණා අපේ කොල්ලො කීපදෙනෙක් hospital admit කරලා කියලා.එක්කෙනෙක්ට අමාරුයි කියලත් කිව්වා.මම හිතන්නේ පොලිස්කාරයෝ murder එකක් කිව්වේ මේකට වෙන්න ඇති.ඇත්තමයි ඒ වෙලාවේ අපිත් එක්ක ඇතුලෙ ඉන්න අනික් එවුන් එක්ක මාර තරහක් ආවා.උන්ට බැන්නා.මොනා කියල කරන්නද??

කොහොමහරි අපිට ගෙනාපු කෑම අපි තනියම කෑවෙ නෑ.ඔක්කොමල එක්ක බෙදාගෙන කෑවා.මොන case තිබ්බත් ඔක්කොමලා කොල්ලොනේ.දැන් ඔක්කොම එකතුවෙලා එළියට එන විදියකුයි හිතුවේ.කාලත් ඉවරවුනා.වෙලාව රෑ 9ට වගේ.පොලීසියට කෝලස් එනවා ඉවරයක් නෑ.එක එක connection වලින් තමයි.උන්ට එපාවෙලා හිටියේ.අපේ කොල්ලන්ගේ වැඩ තමයි.අපි තනියම හිතුවා.තත්වේ සුභ දායකයි වගේ.. එහෙම හිතලා වැඩි වෙලාවක් ඉන්න උනේ නෑ.. එක පාරටම පොලිසියෙ සෙට් එකක් ආවා.10ක් විතර.අපි හිතුවා අපට සලකන්න තමයි මේ එන්නෙ කියලා.කමක් නෑ.සලකල හරි එළියට දානවනම්.

ඒත් සිද්ධවුනේ වෙන දෙයක්..

"උඹල කැමතිද හොස්ටල් එක පැත්තේ රවුමක් දාල එන්න?? " පොලිස් ලොක්ක අපෙන් ඇහුවා.

අපට හිතාගන්න බෑ මොනාද වෙන්න යන්නෙ කියලා.අපි සද්ද නැතුව හිටියා.

"වරෙල්ලා ඔක්කොම එළියට" කියල පොර කෑගැහුවා.

අපි එළියට ආවා.පස්සේ අපි කට්ටිය 2ට කඩලා ජීප් 2කට දැම්මා. එක පොලිස් කාරයෙක් අතේ මොනාද documents වගයක් තිබ්බා.අපිව මේ හොස්ටල් එකටද අරන් යන්නේ?? කොහොමහරි හොස්ටල් පාරට දැම්මා.එක පාරටම පාලු පාරකට හැරෙව්වා.අපි ෆුල් හොල්මන්.අම්මට සිරි.මේ කොහෙද යන්නේ? ෂුවර් එකටම කෙළින්න තමා එක්කන් යන්නේ..අපි කතාඋනා.එක පාරටම ලොකු ගෙයක් ලඟ නතර කලා.එතනට poloce guard එකත් දාල තිබ්බේ.මේ කොහෙද??අපිව ඔක්කොම බැස්සුව ජිප් වලින්.පෝලිම් ගැස්සුවා.ගෙදර ගාවට එක්කන් ගියා.ගෙදර බෙල් එක ගැහුවා.

ගෙදර දොර ඇරපු එකා දැකලා මාව හොල්මන් උනා.ඒ වෙන කවුරුත් නෙමේ.ඒ තමයි Judge.ඉවරයි.ඔක්කොම ඉවරයි.අපිව Judge ගාවට ගෙනල්ල තියෙන්නේ.මම එහෙම්මම බලාපොරොත්තු නැතිකරගත්තා.අපේ කොල්ලො මේ මොකුත් දන්නේ නෑ.උන්ට හොල්මන් කව්ද මේ කියලා.අපිව පෝලිම් ගස්සලා Judgeගෙ office room එකට එක්කන් ගියා.මාව පොරට නෝට් නිසා මම හැංගිලා ඉන්න උත්සාහ කලා.මම ඉස්සරහ බලනකොට Judge මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.

"තමාට මීට පෙර වතාවකදීත් මම අවවාද කලා නේද??" කියල මගෙන් ඇහුවා.

ඉවරයි.මදැයි හැංගුනා.පොරට මාරම මතකයක් තියෙන්නේ.පොලිස්කාරයෝ රටේ නැති බොරු තොගයක් කිව්වා.ආය කිසිම කතාවක් නෑ.අපි සෙට් එකම දවස් 14කට remand කලා.ඕකනේ කරගන්න තිබ්බේ.අපේ එවුන්ට කරගන්න දෙයක් නෑ.මොකුත්ම කරගන්න දෙයක් නෑ.අපි ආපහු බල්ලො වගේ ගිහින් ජීප් එකට නැග්ගා.මම ජිප් එකට නැගල හොස්ටල් එකට කෝල් එකක් ගත්තා.

"මචන් අපිව remand කලා.හෙට උදේට අපිව බලන්න වරෙන්" එහෙම කියලා මම ෆෝන් එක off කලා.

කරකියාගන්න දෙයක් නෑ දැන්. ජීප් 2 සුපුරුදු පරිදි prison එක පැත්තට ගියා.මම කලින් සිද්ධි ඔක්කොම මතක් උනා."මාතර බන්ධනාගාරය" බෝඩ් එක පහුකරගෙන ගියා.මම ආයෙමත් මේ පැත්තෙවත් එන්නෙනෑ කියල හිතන් ගියාට අන්තිමට සිද්ධෞනේ මෙන්න මෙහෙමයි.අපි එකෙන් ඇතුලට ගියා.එතන තමා අපිව register කරන්නේ.වෙලව රෑ 10ට වගේ.කොහොමහරි පොලීසියට ඕන දේ උනා.

පොලීසිය යන්න කලින් කියපු දේට මරාගෙන මැරෙන්න හිතුණා.

"උඹලගෙන් වැඩි හරියක් නිර්දෝෂයි කියල අපි දන්නවා.පුලුවන් දෙයක් තියෙනවනම් කරපන්.අපි ඕනම දේකට ඔට්ටුයි.උඹල ජීවත්වෙන්නෙ වර්තමානේ.ඒත් අපි එක පෑන් ඉරකින් උඹලගේ මුලු අනාගතේම විනාශ කරනවා." කියල පොලිස් ලොක්ක කිව්වා.

ඔන්න පොලීසියේ හැටි.ඒ වෙලාවේ තරහට වඩා පුදුම දුකක් ඇතිවුනේ.අපේ කොල්ලොන්ට ඉබේම ඇඬුනා.එහෙම කියල උන් යන්න ගියා.අපිට මොනාද ඉතින් කරන්න පුලුවන්?? මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ..

දැන් එක එකාව register කරනවා.මට අලුත් number හම්බුනා.1962.ආහ්.මගේ කලින් එක උනේ 1696.ඒ කියන්නේ සති 2ට කීයක් නම් ඇවිල්ලද?? අර lawyer කියපු කතාවනම් ඇත්ත තමයි.මේ judge හිරගෙදර මිනිස්සුන්ගෙන් පුරවනවද කොහෙද..එක පාරටම චීෆ් ජේලර් ආවා.මම කලින් ඉන්නකොට හිටපු කෙනා නෙමෙයි.හැබැයි එයාවත් මම දන්නවා.පොර ආවෙම මන් දිහා බලාගෙනමයි.ආපු ගමන් ආව ඇදල ගත්තා.

"ආ උඹ ආය පාරක් ආවද?? මම එක දෙයක් කියන්නම්.. මේ ඔක්කොටම වගකියන්න ඕන තමුසෙ තමයි. ඒක මට වගකීමෙන් කියන්න පුලුවන්.තමුසෙ මෙහෙන් යද්දිත් උඹේ ගෑස් අඩුවෙලා තිබුනේ නෑ."

පොර එහෙම කිව්වම මට ඇඬෙන්න ආවා.බලන්නකෝ මුන් හිතන් ඉන්න හැටි.අපේ කොල්ලන්ටත් කරගන්න දෙයක් නෑ.කොහොමහරි අපිව ඇතුලට දාන්න දැන් ඔක්කොම හරි.මම ඉතින් කලින් හිටපු එකානේ.මම ඉතින් ඇතුලේ ඉන්න ඕන විදිය පොඩ්ඩක් එහෙන් මෙහෙන් කිව්වා.අපේ එවුන් ඩිම් වෙලා වගෙ මම කියන ඒවා අහන් හිටියා.කොටින්ම කියනවනම් කුප්පියක් දැම්ම හිරගෙදර ගැන..

ඉතින් අපි එකා පස්සෙ එකා එකෙන් හිරගෙදරට ඇතුල් උනා.යන පාර එහෙම මම දන්නවනේ.මම ඉතින් ඔක්කොමල එක්ක ඇතුලට ගියා.

මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් ඒ කියන්නේ ආය පාරක් හිරේ යන්න සිද්ධ්වුනා.. මෙහෙම නැවතත් සිර ජීවිතය ආරම්භ උනා...

[QUOTE="Sirakaruwa, post: 18365815, member: 535460"] [SIZE=4][COLOR=Red]-6 කොටස ( මෙන්න පොලිස්)-[/COLOR][/SIZE] [SIZE=3]පොලිස් කූඩුව මට නොහුරු තැනක් නෙමේ. කලින් පාරත් මාව මේකටම තමා දැම්මේ.ඉතින් යලුවෝ හම්බවුනා.උන් නම් ටිකක් බයවෙලා හිටියේ. මම නම් ඉතින් දන්නවා මොකද්ද වෙන්න යන්නෙ කියලා.අපේ කොල්ලො 10ක් හිට්යා.ඔක්කොමල 18ක් කොල්ලො.කූඩුවෙ ඉන්න ඉඩ මදි.අපි බිම වාඩිවෙලා හිටියා.කොහොමහරි ෆෝන් එකක් ගෙන්න ගත්තා.හොස්ටල් එකට කෝල් කලා. "මචන් මොකද වෙන්නේ දැන්?? අපේ කොල්ලො 10ක් කූඩුවේ.උසාවියට ගෙනිච්චොත් අවුල්.කරන දෙයක් ඉක්මනට" මම එහෙම කිව්වම "කලබලවෙන්න එපා.. අපි දැන් උඹලට කෑම එවනව කොල්ලෙක් අතේ.. රෑට පොඩි ෂේප් එකක් දාගනින්.හෙට උදේට lawyer කෙනෙක් එක්ක ඇවිත් උඹලව එලියට ගන්නවා." එහෙන් එහෙම කිව්වා.මොන කෑමද?? එතකොට වෙලාව 6ට වගේ.මේ වෙලාවේ උසාවි නෑනේ.ඒ නිසා අවුලක් නෑ.අපේ පැත්තෙ කොල්ලන්ගෙන් වැඩි හරියක්ම හිටියේ අහින්සකයෝ.උන් වලි දිහා බලන්නෙවත් නැති එවුන්.හෙණ ගහනවා පොලිස්කාරයන්ට.අපි කරපු එකම වරද තමයි lecture ගිය එක.නැත්තම් අපි දැන් හොස්ටල් එකේ. කොහොමහරි ටික වෙලාවක් ඉන්නකොට අපේ කොල්ලෙක් අපට කෑම අරගෙන ආවා.ඌ කිව්වෙත් හෙට උදේ වෙනකන් ඉඳපන් කියලා.වෙලාව 8ට වගේ.උගෙන් දැනගන්න ලැබුණා අපේ කොල්ලො කීපදෙනෙක් hospital admit කරලා කියලා.එක්කෙනෙක්ට අමාරුයි කියලත් කිව්වා.මම හිතන්නේ පොලිස්කාරයෝ murder එකක් කිව්වේ මේකට වෙන්න ඇති.ඇත්තමයි ඒ වෙලාවේ අපිත් එක්ක ඇතුලෙ ඉන්න අනික් එවුන් එක්ක මාර තරහක් ආවා.උන්ට බැන්නා.මොනා කියල කරන්නද?? කොහොමහරි අපිට ගෙනාපු කෑම අපි තනියම කෑවෙ නෑ.ඔක්කොමල එක්ක බෙදාගෙන කෑවා.මොන case තිබ්බත් ඔක්කොමලා කොල්ලොනේ.දැන් ඔක්කොම එකතුවෙලා එළියට එන විදියකුයි හිතුවේ.කාලත් ඉවරවුනා.වෙලාව රෑ 9ට වගේ.පොලීසියට කෝලස් එනවා ඉවරයක් නෑ.එක එක connection වලින් තමයි.උන්ට එපාවෙලා හිටියේ.අපේ කොල්ලන්ගේ වැඩ තමයි.අපි තනියම හිතුවා.තත්වේ සුභ දායකයි වගේ.. එහෙම හිතලා වැඩි වෙලාවක් ඉන්න උනේ නෑ.. එක පාරටම පොලිසියෙ සෙට් එකක් ආවා.10ක් විතර.අපි හිතුවා අපට සලකන්න තමයි මේ එන්නෙ කියලා.කමක් නෑ.සලකල හරි එළියට දානවනම්. ඒත් සිද්ධවුනේ වෙන දෙයක්.. "උඹල කැමතිද හොස්ටල් එක පැත්තේ රවුමක් දාල එන්න?? " පොලිස් ලොක්ක අපෙන් ඇහුවා. අපට හිතාගන්න බෑ මොනාද වෙන්න යන්නෙ කියලා.අපි සද්ද නැතුව හිටියා. "වරෙල්ලා ඔක්කොම එළියට" කියල පොර කෑගැහුවා. අපි එළියට ආවා.පස්සේ අපි කට්ටිය 2ට කඩලා ජීප් 2කට දැම්මා. එක පොලිස් කාරයෙක් අතේ මොනාද documents වගයක් තිබ්බා.අපිව මේ හොස්ටල් එකටද අරන් යන්නේ?? කොහොමහරි හොස්ටල් පාරට දැම්මා.එක පාරටම පාලු පාරකට හැරෙව්වා.අපි ෆුල් හොල්මන්.අම්මට සිරි.මේ කොහෙද යන්නේ? ෂුවර් එකටම කෙළින්න තමා එක්කන් යන්නේ..අපි කතාඋනා.එක පාරටම ලොකු ගෙයක් ලඟ නතර කලා.එතනට poloce guard එකත් දාල තිබ්බේ.මේ කොහෙද??අපිව ඔක්කොම බැස්සුව ජිප් වලින්.පෝලිම් ගැස්සුවා.ගෙදර ගාවට එක්කන් ගියා.ගෙදර බෙල් එක ගැහුවා. ගෙදර දොර ඇරපු එකා දැකලා මාව හොල්මන් උනා.ඒ වෙන කවුරුත් නෙමේ.ඒ තමයි Judge.ඉවරයි.ඔක්කොම ඉවරයි.අපිව Judge ගාවට ගෙනල්ල තියෙන්නේ.මම එහෙම්මම බලාපොරොත්තු නැතිකරගත්තා.අපේ කොල්ලො මේ මොකුත් දන්නේ නෑ.උන්ට හොල්මන් කව්ද මේ කියලා.අපිව පෝලිම් ගස්සලා Judgeගෙ office room එකට එක්කන් ගියා.මාව පොරට නෝට් නිසා මම හැංගිලා ඉන්න උත්සාහ කලා.මම ඉස්සරහ බලනකොට Judge මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. "තමාට මීට පෙර වතාවකදීත් මම අවවාද කලා නේද??" කියල මගෙන් ඇහුවා. ඉවරයි.මදැයි හැංගුනා.පොරට මාරම මතකයක් තියෙන්නේ.පොලිස්කාරයෝ රටේ නැති බොරු තොගයක් කිව්වා.ආය කිසිම කතාවක් නෑ.අපි සෙට් එකම දවස් 14කට remand කලා.ඕකනේ කරගන්න තිබ්බේ.අපේ එවුන්ට කරගන්න දෙයක් නෑ.මොකුත්ම කරගන්න දෙයක් නෑ.අපි ආපහු බල්ලො වගේ ගිහින් ජීප් එකට නැග්ගා.මම ජිප් එකට නැගල හොස්ටල් එකට කෝල් එකක් ගත්තා. "මචන් අපිව remand කලා.හෙට උදේට අපිව බලන්න වරෙන්" එහෙම කියලා මම ෆෝන් එක off කලා. කරකියාගන්න දෙයක් නෑ දැන්. ජීප් 2 සුපුරුදු පරිදි prison එක පැත්තට ගියා.මම කලින් සිද්ධි ඔක්කොම මතක් උනා."මාතර බන්ධනාගාරය" බෝඩ් එක පහුකරගෙන ගියා.මම ආයෙමත් මේ පැත්තෙවත් එන්නෙනෑ කියල හිතන් ගියාට අන්තිමට සිද්ධෞනේ මෙන්න මෙහෙමයි.අපි එකෙන් ඇතුලට ගියා.එතන තමා අපිව register කරන්නේ.වෙලව රෑ 10ට වගේ.කොහොමහරි පොලීසියට ඕන දේ උනා. පොලීසිය යන්න කලින් කියපු දේට මරාගෙන මැරෙන්න හිතුණා. "උඹලගෙන් වැඩි හරියක් නිර්දෝෂයි කියල අපි දන්නවා.පුලුවන් දෙයක් තියෙනවනම් කරපන්.අපි ඕනම දේකට ඔට්ටුයි.උඹල ජීවත්වෙන්නෙ වර්තමානේ.ඒත් අපි එක පෑන් ඉරකින් උඹලගේ මුලු අනාගතේම විනාශ කරනවා." කියල පොලිස් ලොක්ක කිව්වා. ඔන්න පොලීසියේ හැටි.ඒ වෙලාවේ තරහට වඩා පුදුම දුකක් ඇතිවුනේ.අපේ කොල්ලොන්ට ඉබේම ඇඬුනා.එහෙම කියල උන් යන්න ගියා.අපිට මොනාද ඉතින් කරන්න පුලුවන්?? මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ.. දැන් එක එකාව register කරනවා.මට අලුත් number හම්බුනා.1962.ආහ්.මගේ කලින් එක උනේ 1696.ඒ කියන්නේ සති 2ට කීයක් නම් ඇවිල්ලද?? අර lawyer කියපු කතාවනම් ඇත්ත තමයි.මේ judge හිරගෙදර මිනිස්සුන්ගෙන් පුරවනවද කොහෙද..එක පාරටම චීෆ් ජේලර් ආවා.මම කලින් ඉන්නකොට හිටපු කෙනා නෙමෙයි.හැබැයි එයාවත් මම දන්නවා.පොර ආවෙම මන් දිහා බලාගෙනමයි.ආපු ගමන් ආව ඇදල ගත්තා. "ආ උඹ ආය පාරක් ආවද?? මම එක දෙයක් කියන්නම්.. මේ ඔක්කොටම වගකියන්න ඕන තමුසෙ තමයි. ඒක මට වගකීමෙන් කියන්න පුලුවන්.තමුසෙ මෙහෙන් යද්දිත් උඹේ ගෑස් අඩුවෙලා තිබුනේ නෑ." පොර එහෙම කිව්වම මට ඇඬෙන්න ආවා.බලන්නකෝ මුන් හිතන් ඉන්න හැටි.අපේ කොල්ලන්ටත් කරගන්න දෙයක් නෑ.කොහොමහරි අපිව ඇතුලට දාන්න දැන් ඔක්කොම හරි.මම ඉතින් කලින් හිටපු එකානේ.මම ඉතින් ඇතුලේ ඉන්න ඕන විදිය පොඩ්ඩක් එහෙන් මෙහෙන් කිව්වා.අපේ එවුන් ඩිම් වෙලා වගෙ මම කියන ඒවා අහන් හිටියා.කොටින්ම කියනවනම් කුප්පියක් දැම්ම හිරගෙදර ගැන.. ඉතින් අපි එකා පස්සෙ එකා එකෙන් හිරගෙදරට ඇතුල් උනා.යන පාර එහෙම මම දන්නවනේ.මම ඉතින් ඔක්කොමල එක්ක ඇතුලට ගියා. මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් ඒ කියන්නේ ආය පාරක් හිරේ යන්න සිද්ධ්වුනා.. මෙහෙම නැවතත් සිර ජීවිතය ආරම්භ උනා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom