Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-7 කොටස (නැවතත් සිරගෙට 1)-

ලොක්ක වගේ මමත් යනවා.ඔක්කොම මගේ පස්සෙන්.මම ඉතින් දන්න එකානේ.ඔහොම යනව මම ඉතින් පොර ටෝල්ක්ස් දි දී.

අපිව මොන වාට්ටුවට වැටෙයිද??ඕව මම කල්පන කර කර ගියා.මලා.. ඔක්කොම වැටුණේ මහ වාට්ටුවට.මම කළින් කිව්වනේ.මහ වාටුවේ තමයි ගොඩක්ම සෙනග ඉන්නේ.අපිව ඇතුලට දැම්මා.අම්මෝ සෙනග.200ක් විතර ඉන්න ඇති.හැරෙන්නවත් ඉඩ නැහැ.

"ආහ්.. උඹ ආපහු සැරයක් ආවද?? මේ පාර නම් සෙට් එකක්ම එක්කන් ඇවිත් තියෙන්නේ?? "

ඔහොම කියල ඒකෙ ඇතුලෙ හිටපු ගොඩක් අය ඇහුවා.කොහොමහරි සැලකිලිත් පොඩ්ඩක් වැඩී.කලින් පාරත් හිටපු නිසා වෙන්න ඇති.ඒ නිසා අනික් එවුන්ටත් හොඳයි.අපි ඔක්කොටම වාඩි වෙන්න ඉඩ දුන්නා.මගෙන් ඇතුලෙ හිටපු අය විස්තරේ ඇහුවා.අපේ කොල්ලො පුදුම වෙලාවගේ බලන් හිටියා.මමත් නිකන් කලින් ඉඳල ඉන්න එකෙක් වගේ ගානට වැටිල දැන්.. මම හිත හදාගෙන හිටියේ.අපේ කොල්ලොනම් මනෝ ගහලා.මමත් ඉස්සෙල්ලම සැරේ ඇවිත් ඔහොමනේ හිටියේ.මම එවුන්ව පුලුවන්තරම් සැනසුවා.

හැම එකාම වගේ ඇහුවේ "මචන් අපි lectures වලනේ හිටියේ.. අපිට මේකෙන් ගැලවීමක් තියෙයි නේද??" කියලා.මම මොනා කියන්නද ඉතින්.මම හොදටම දන්නවා පොලීසියේ එවුන්ගේ තරම.උන්ට ඇත්ත බොරු කරන එක එච්චර ගේමක් නෙවෙයි.උන් මෙලහකටත් අපට බොරු චෝදනා දාල ඇති. මම එදා නිදාගත්තෙම නෑ.එළිවෙනකන් කල්පනාකලා.

මොනාද මේ සිද්ධවෙන්නේ?? දැන් ගෙදර මොනාවෙලා ඇත්ද? හොස්ටල් එකේ එවුන් මොනා කරනව ඇත්ද?? Hospitel එකේ ඉන්න අයට කොහොමද?? ඕවා තමයි හිතුවේ..කමක් නෑ.එන දේකට මූණ දෙනවා.ඕන එකක්.එහෙම හිතලා හිතහදාගත්තා.අපෙත් එක්ක ගිය අයිය කෙනෙකුයි,තව අපේ බැච් එකේ එකෙකුයි හිත ෆිට් එකේ තියන් හිටියා.ඒ නිසා මට අවුලක් උනේ නෑ. එයාල දෙන්න නිදාගත්තෙත් නෑ.අපි 3 දෙනා මොනාද කරන්නෙ කියලා හිතුවා.

කොහොමහරි එළිවුනා.කරන්න ඕන වැඩේ මම කලින්ම කොල්ලන්ට කියල තිබ්බේ.ඒ නිසා අපි උදේට හිර ගෙදරින් පාන් කෑවා.ඊට පස්සේ විසිට් එකක් එනකන් බලන් හිටියා.එක පාරටම උදේ විසිට් එකක් ආවා.මගේ නම උදේ තිබුණේ නෑ.අපි 3 දෙනාගේ නම් තිබ්බෙ නෑ.අනික් අය විසිට් එකට ගිහින් කෑම,ඇඳුම් එහෙම අරන් ආවා.

මම ඇහුවා මොනාද විසිට් එකෙන් කිව්වෙ කියලා.

"අපට බයවෙන්න දෙයක් නෑ..හෙටම එළියට යන්න පුලුවන්.අපේ motion එක ගන්නවලු.අපිට ජොලියෙ ඉන්න කිව්වා.උඹට කාරනයක් කියන්න තියෙනවා කියලා හවස විසිට් එකට එන්න කිව්වා" ඔහොම කියලා උන් කිව්වා.

ම්ම්.. ඒකත් එහෙමද?? එහෙනම් සතුටින් ඉඳපන් කියලා මම එතැනින් ගියා.බලමුකෝ.හවස විසිට් එකේ මොකද කියන්නේ කියලා.කොහොමහරි අපි 18 දෙනාම ඉක්මනට ෆිට් උනා.ඔක්කොම එකා වගේ හිටියා. අපිව එකම වාට්ටුවේ තිබ්බෙ නෑ.අපිව වාට්ටුවලට කැඩුවා.18 දෙනාගෙන් අපි 10 දෙනෙක් මහ වාට්ටුවේ.තව 6ක් උඩ වාටුවේ.තව 2ක් දැල් වාට්ටුවේ.අපි නාල කාල හිටිය ඉතින්.මැරෙන්න ඇයි.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනේ කියල හිතාගත්තා.අපේ කොල්ලොනම් ගොඩක් ඇඬුවා.උන්ට එපාවෙලා හිටියේ.මතක් වෙනකොටත්.. එක පාරටම හවස අපට විසිට් එකක් ආවා.ඉස්සෙල්ලාම මට විතරයි ආවේ.මම ගියා.අපේ කොල්ලො සෙට් එකම ඇවිත් හිට්යා.

"කොහොමද උඹට?? ඇතුලෙ අව්ලක් නෑනේ නේද? කලින් විසිට් එකෙන් කිව්වා උඹ නිසා උනුත් අව්ලක් නැතුව ඉන්නවා කියලා(බම්බුව තමයි).උඹට බොරු කියන්න ඕන නෑනේ.උඹ දන්නවනේ ඇත්ත.පොලීසියෙන් දිගටම ගේමේ ඉන්නේ.උඹලගේ motion එක ෂුවර් නෑ.අපි ෆුල් ට්‍රයි එක දෙනවා.උඹ පොඩ්ඩක් අනික් එවුන්ගේ හිත හදපන්."

එහෙම කියලා රෑට කන්න කෑමයි තව ගෙදරටත් පණිවිඩේ කිව්ව කියලත් කිව්වා.ඒක හොදයි එක අතකට.දැන් එයාල ඇත්ත දන්නවනේ.එහෙම කියලා උන් ගියා. මම කොහොමත් දන්නවා ඔය motion හරියන්නෙ නෑ කියලා.මම ඒ දේ ඇතුලෙ අයට කියන්න ගියේ නෑ.මමත් උන්ගේ පැත්තටම කතාකරලා හිටියා.රෑත් උනා.පාලුයි වගේ.මොකද කලින් දවසේ 18 දෙනාම එකටනේ හිටියේ.දැන් අපි 10යි.අනික් අය එක එක තැන් වල.

රෑට කෑම කන අතරේ රූම් පාර්ට් ඇවිත් කතාවට වැටුනා.ඇත්තටම පොර නම් දෙවියෙක් වගේ මනුස්සයෙක්.අපට ගොඩක් උදව් කලා එයා.

"උඹල සෙට් එකක් එනව වග අපි කලින්ම දන්නවා.අපි නිව්ස් බැලුවා.ඒත් එක්කම පොලීසියෙනුත් කිව්වා සෙට් එකක් එවනවා හොදට පාර්ටි දම්මලා ගනින් කියලා.උඹල බයවෙන්නෙපා.මට පොලිස් යක්කු පේන්න බැහැ.දැක්කනේ අපි උඹලට සලකන හැටි.මම ඒ වෙලාවෙම හිතාගත්තා උඹලට හොඳට සලකනවා කියලා..හැබැයි මම හීනෙකින්වත් හිතුවෙ නෑ උඹ ආපහු එයි කියලා."

එහෙම කියලා පොර කිව්වම අපිට පොඩි සතුටකුත් ආවා.පොර හිර ගෙදරට ඇවිත් අවුරුදු 4ක් වෙනවලු.ඇවිත් තියෙන්නෙත් පොලිස් කාරයෙක්ට පිහියෙන් ඇනලා.අම්මෝ.. කොහොමහරි ඇතුලෙ ගොඩක් අය අපිත් එක්ක ෆිට් උනා ඒ නිසා. පහුවෙනිදත් උනා.උදේ විසිට් එකේදි කොල්ලො කිව්වා එක කියලා.මාත් එක්ක කොල්ලො 6ක් විසිට් එකේ හිටියා.උන් ඔක්කොම අඬන්න ගත්තා.එයාලගෙ අම්මලා එහෙමත් ඇවිල්ල හිටියේ.

මට හොඳට මතකයි ආපු කොල්ලන්ගෙන් එකෙක් කිව්වා..

"උඹල ඔතන ඉන්න ඕන එවුන්ද බන්?? අඬන්න එප බන්.." කියලා.පොර අන්තිමට මට කිව්වා "උඹටනම් අවුලක් නෑනේ" කියලා.

මට එපා උනා.පොළොව පලන් යන්න හිතුනා.මම අව්ලක් නැතුව ඉන්නව නෙමේ.මට තමයි හොඳටම අවුල්.නමුත් මම ඒ දේ පෙන්නන්න යන්නේ නෑ.මොකද එහෙම උනොත් අනික් කොල්ලෝ අවුල් වෙන නිසා.උන් හැමදෙයක්ම මගෙන් අහන්නේ.එහෙම එකේ මමත් වැටුනොත්?? කමක් නෑ කියලා මම විසිට් රූම් එකෙන් එළියට ආවා.ආපහු කල්පනාවට වැටුනා.

අපිට එළියට යන්නම බැරිද??මට ජේලර්ලගෙන් ගොඩක් case ආවා.මම 2වෙනි පාරටත් ආපු නිසා.ඔහොම ඉන්නකොට මගේ නම කියල අඬගහනව ඇහුණා.කව්ද මේ අවේලාවේ?? බලනකොට මට චීෆ් ජේලර් එන්න කියල පණිවිඩයක් එවලා.ඒ මොකටද?? මම බයවුනා.කමක්නෑ ඕන දෙයක් කියලා මම ගියා.ඇතුලට ගියා.office room එකට.

"ඔයා බදුල්ලෙ නේද??"

එහෙම කියල චීෆ් ජේලර් ඇහුවම මම ඔලුව වැනුවා.පොර කේන්තියෙන් නෙමේ හිටියේ.කෝල් එකක හිටියේ.

"බදුල්ලේ prison එකේ චීෆ් ජේලර් මට කෝල් කලේ දැන්.එයා ඔයාගෙ තත්තගේ යාලුවෙක්ලු.ඒ චීෆ් ජේලර් මගේ හොඳම යාලුවා.එයා කිව්ව ඔයා ගැන මට බලන්න කියලා.. හරි මොකද්ද මගෙන් වෙන්න ඕන?? ඕනනම් මම ඔයාව PH එකට දාල දෙන්නම්.. ඔයාට විතරක් එන්න බැරිනම් තව යාලුවෙක් එක්කන් එන්න"

කියල කිව්වම මට මාරම සතුටක් ආවා.හොඳ වෙලාවට ගෙදරින් දැනගත්තේ.ඒත් අපේ කොල්ලො ගොඩක් දුක් විඳිද්දී මට තනියෙන් ඇවිත් මෙහෙම ඉන්නෙ කොහොමද?? මට ඒ වෙලාවේ එහෙම හිතුණා.

මම කිව්වා "අපේ කොල්ලො ගොඩක් ඉන්නවා සර්.ඒ නිසා මට එන්න විදියක් නෑ." කියලා.

ඒ පාර එයා කිව්වා

"එහෙනම් කමක්නෑ.එහෙනම් ඔයා PH එකේ Bathrooms use කරන්න තව යාලුවෝ එක්කෙනෙක් එක්ක ඇවිත්".

මම "thankyou සර්" කියල ආවා. ඇවිත් යාලුවන්ට මම විස්තරේ කිව්වම උන් කිව්වේ "කමක් නෑ බන් උඹ තව එකෙක් එක්ක පලයන්" කියලා.ඒත් මම ගියේ නෑ.මම දවසින් දවස එක එකා එකට එක්කන් ගියා.අවුලක් උනේ නෑ.

ඔහොම ඉන්නකොට අපේ ගෙදරින් ආවා මාව බලන්න.මම උඩ ගියා.හොඳවෙලාවට තාත්තයි,ලොකු තාත්තයි ඇවිත් හිටියේ.එයාල කලින් වගේ කලබල උනේ නෑ.මට කිව්වා PH එකට යන්න කියලා.බලන්න ඇවිත් හිටපු කොල්ලොත් කිව්වා PH එකට යන්න කියලා.ඒක කියල තියෙන්නේ හේතුවක් ඇතුව(පසුව කියන්නම්). කොහොමහරි එදාම තව කොල්ලෙක් එක්ක PH එකට ගියා.රෑට විතරයි ඒකෙ හිටියේ.දවල් වරුවෙම යාලුවෝ එක්ක වාට්ටුවේ.

එන්න එන්නම අපට පරිසරය හුරුවුනා.ඒකාකාරි ජීවිතයක්.හැමදාම දකින්නේ එකම අය.සිද්ධවෙන්නේ එකම දේවල්.පුදුම ජීවිතයක් තමයි.ඔහොම ඉන්නකොට නඩු දවසත් ලන්වුනා.

එදා මට මහ කැත සිද්ධියක් උනා.අපි නඩුවට යන්න ලෑස්තිවෙලා හිටියේ.ජේලර් කෙනෙක් මට අඬගැහුවා.

"ඔයාටනම් චාන්ස් එක අඩුයි.මොකද ඔයා ගැන ගොඩක් නරක විදියට ගිහින් තියෙන්නේ.ඔයා PH එකට ගිය එකත් හොඳයි." එහෙම කියලා පොර කිව්වා.

මට ගොඩක් අප්සෙට්.ඒකද දන්නේ නෑ මාව PH එකටත් දැම්මේ.මට බේරෙන්න චාන්ස් එකක් නැද්ද?

හරි කමක් නෑ.අනික් එවුන් හරි යයිනේ.කමක් නෑ.මොනා කරන්නද?

එහෙම හිත හදාගෙන බස් එකට නැග්ගා.

උසාවියට යන්න.බස් එක උසාවියට යන්න පිටත් උනා..

[QUOTE="Sirakaruwa, post: 18365829, member: 535460"] [SIZE=4][COLOR=Red]-7 කොටස (නැවතත් සිරගෙට 1)-[/COLOR][/SIZE] [SIZE=3]ලොක්ක වගේ මමත් යනවා.ඔක්කොම මගේ පස්සෙන්.මම ඉතින් දන්න එකානේ.ඔහොම යනව මම ඉතින් පොර ටෝල්ක්ස් දි දී. අපිව මොන වාට්ටුවට වැටෙයිද??ඕව මම කල්පන කර කර ගියා.මලා.. ඔක්කොම වැටුණේ මහ වාට්ටුවට.මම කළින් කිව්වනේ.මහ වාටුවේ තමයි ගොඩක්ම සෙනග ඉන්නේ.අපිව ඇතුලට දැම්මා.අම්මෝ සෙනග.200ක් විතර ඉන්න ඇති.හැරෙන්නවත් ඉඩ නැහැ. "ආහ්.. උඹ ආපහු සැරයක් ආවද?? මේ පාර නම් සෙට් එකක්ම එක්කන් ඇවිත් තියෙන්නේ?? " ඔහොම කියල ඒකෙ ඇතුලෙ හිටපු ගොඩක් අය ඇහුවා.කොහොමහරි සැලකිලිත් පොඩ්ඩක් වැඩී.කලින් පාරත් හිටපු නිසා වෙන්න ඇති.ඒ නිසා අනික් එවුන්ටත් හොඳයි.අපි ඔක්කොටම වාඩි වෙන්න ඉඩ දුන්නා.මගෙන් ඇතුලෙ හිටපු අය විස්තරේ ඇහුවා.අපේ කොල්ලො පුදුම වෙලාවගේ බලන් හිටියා.මමත් නිකන් කලින් ඉඳල ඉන්න එකෙක් වගේ ගානට වැටිල දැන්.. මම හිත හදාගෙන හිටියේ.අපේ කොල්ලොනම් මනෝ ගහලා.මමත් ඉස්සෙල්ලම සැරේ ඇවිත් ඔහොමනේ හිටියේ.මම එවුන්ව පුලුවන්තරම් සැනසුවා. හැම එකාම වගේ ඇහුවේ "මචන් අපි lectures වලනේ හිටියේ.. අපිට මේකෙන් ගැලවීමක් තියෙයි නේද??" කියලා.මම මොනා කියන්නද ඉතින්.මම හොදටම දන්නවා පොලීසියේ එවුන්ගේ තරම.උන්ට ඇත්ත බොරු කරන එක එච්චර ගේමක් නෙවෙයි.උන් මෙලහකටත් අපට බොරු චෝදනා දාල ඇති. මම එදා නිදාගත්තෙම නෑ.එළිවෙනකන් කල්පනාකලා. මොනාද මේ සිද්ධවෙන්නේ?? දැන් ගෙදර මොනාවෙලා ඇත්ද? හොස්ටල් එකේ එවුන් මොනා කරනව ඇත්ද?? Hospitel එකේ ඉන්න අයට කොහොමද?? ඕවා තමයි හිතුවේ..කමක් නෑ.එන දේකට මූණ දෙනවා.ඕන එකක්.එහෙම හිතලා හිතහදාගත්තා.අපෙත් එක්ක ගිය අයිය කෙනෙකුයි,තව අපේ බැච් එකේ එකෙකුයි හිත ෆිට් එකේ තියන් හිටියා.ඒ නිසා මට අවුලක් උනේ නෑ. එයාල දෙන්න නිදාගත්තෙත් නෑ.අපි 3 දෙනා මොනාද කරන්නෙ කියලා හිතුවා. කොහොමහරි එළිවුනා.කරන්න ඕන වැඩේ මම කලින්ම කොල්ලන්ට කියල තිබ්බේ.ඒ නිසා අපි උදේට හිර ගෙදරින් පාන් කෑවා.ඊට පස්සේ විසිට් එකක් එනකන් බලන් හිටියා.එක පාරටම උදේ විසිට් එකක් ආවා.මගේ නම උදේ තිබුණේ නෑ.අපි 3 දෙනාගේ නම් තිබ්බෙ නෑ.අනික් අය විසිට් එකට ගිහින් කෑම,ඇඳුම් එහෙම අරන් ආවා. මම ඇහුවා මොනාද විසිට් එකෙන් කිව්වෙ කියලා. "අපට බයවෙන්න දෙයක් නෑ..හෙටම එළියට යන්න පුලුවන්.අපේ motion එක ගන්නවලු.අපිට ජොලියෙ ඉන්න කිව්වා.උඹට කාරනයක් කියන්න තියෙනවා කියලා හවස විසිට් එකට එන්න කිව්වා" ඔහොම කියලා උන් කිව්වා. ම්ම්.. ඒකත් එහෙමද?? එහෙනම් සතුටින් ඉඳපන් කියලා මම එතැනින් ගියා.බලමුකෝ.හවස විසිට් එකේ මොකද කියන්නේ කියලා.කොහොමහරි අපි 18 දෙනාම ඉක්මනට ෆිට් උනා.ඔක්කොම එකා වගේ හිටියා. අපිව එකම වාට්ටුවේ තිබ්බෙ නෑ.අපිව වාට්ටුවලට කැඩුවා.18 දෙනාගෙන් අපි 10 දෙනෙක් මහ වාට්ටුවේ.තව 6ක් උඩ වාටුවේ.තව 2ක් දැල් වාට්ටුවේ.අපි නාල කාල හිටිය ඉතින්.මැරෙන්න ඇයි.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනේ කියල හිතාගත්තා.අපේ කොල්ලොනම් ගොඩක් ඇඬුවා.උන්ට එපාවෙලා හිටියේ.මතක් වෙනකොටත්.. එක පාරටම හවස අපට විසිට් එකක් ආවා.ඉස්සෙල්ලාම මට විතරයි ආවේ.මම ගියා.අපේ කොල්ලො සෙට් එකම ඇවිත් හිට්යා. "කොහොමද උඹට?? ඇතුලෙ අව්ලක් නෑනේ නේද? කලින් විසිට් එකෙන් කිව්වා උඹ නිසා උනුත් අව්ලක් නැතුව ඉන්නවා කියලා(බම්බුව තමයි).උඹට බොරු කියන්න ඕන නෑනේ.උඹ දන්නවනේ ඇත්ත.පොලීසියෙන් දිගටම ගේමේ ඉන්නේ.උඹලගේ motion එක ෂුවර් නෑ.අපි ෆුල් ට්‍රයි එක දෙනවා.උඹ පොඩ්ඩක් අනික් එවුන්ගේ හිත හදපන්." එහෙම කියලා රෑට කන්න කෑමයි තව ගෙදරටත් පණිවිඩේ කිව්ව කියලත් කිව්වා.ඒක හොදයි එක අතකට.දැන් එයාල ඇත්ත දන්නවනේ.එහෙම කියලා උන් ගියා. මම කොහොමත් දන්නවා ඔය motion හරියන්නෙ නෑ කියලා.මම ඒ දේ ඇතුලෙ අයට කියන්න ගියේ නෑ.මමත් උන්ගේ පැත්තටම කතාකරලා හිටියා.රෑත් උනා.පාලුයි වගේ.මොකද කලින් දවසේ 18 දෙනාම එකටනේ හිටියේ.දැන් අපි 10යි.අනික් අය එක එක තැන් වල. රෑට කෑම කන අතරේ රූම් පාර්ට් ඇවිත් කතාවට වැටුනා.ඇත්තටම පොර නම් දෙවියෙක් වගේ මනුස්සයෙක්.අපට ගොඩක් උදව් කලා එයා. "උඹල සෙට් එකක් එනව වග අපි කලින්ම දන්නවා.අපි නිව්ස් බැලුවා.ඒත් එක්කම පොලීසියෙනුත් කිව්වා සෙට් එකක් එවනවා හොදට පාර්ටි දම්මලා ගනින් කියලා.උඹල බයවෙන්නෙපා.මට පොලිස් යක්කු පේන්න බැහැ.දැක්කනේ අපි උඹලට සලකන හැටි.මම ඒ වෙලාවෙම හිතාගත්තා උඹලට හොඳට සලකනවා කියලා..හැබැයි මම හීනෙකින්වත් හිතුවෙ නෑ උඹ ආපහු එයි කියලා." එහෙම කියලා පොර කිව්වම අපිට පොඩි සතුටකුත් ආවා.පොර හිර ගෙදරට ඇවිත් අවුරුදු 4ක් වෙනවලු.ඇවිත් තියෙන්නෙත් පොලිස් කාරයෙක්ට පිහියෙන් ඇනලා.අම්මෝ.. කොහොමහරි ඇතුලෙ ගොඩක් අය අපිත් එක්ක ෆිට් උනා ඒ නිසා. පහුවෙනිදත් උනා.උදේ විසිට් එකේදි කොල්ලො කිව්වා එක කියලා.මාත් එක්ක කොල්ලො 6ක් විසිට් එකේ හිටියා.උන් ඔක්කොම අඬන්න ගත්තා.එයාලගෙ අම්මලා එහෙමත් ඇවිල්ල හිටියේ. මට හොඳට මතකයි ආපු කොල්ලන්ගෙන් එකෙක් කිව්වා.. "උඹල ඔතන ඉන්න ඕන එවුන්ද බන්?? අඬන්න එප බන්.." කියලා.පොර අන්තිමට මට කිව්වා "උඹටනම් අවුලක් නෑනේ" කියලා. මට එපා උනා.පොළොව පලන් යන්න හිතුනා.මම අව්ලක් නැතුව ඉන්නව නෙමේ.මට තමයි හොඳටම අවුල්.නමුත් මම ඒ දේ පෙන්නන්න යන්නේ නෑ.මොකද එහෙම උනොත් අනික් කොල්ලෝ අවුල් වෙන නිසා.උන් හැමදෙයක්ම මගෙන් අහන්නේ.එහෙම එකේ මමත් වැටුනොත්?? කමක් නෑ කියලා මම විසිට් රූම් එකෙන් එළියට ආවා.ආපහු කල්පනාවට වැටුනා. අපිට එළියට යන්නම බැරිද??මට ජේලර්ලගෙන් ගොඩක් case ආවා.මම 2වෙනි පාරටත් ආපු නිසා.ඔහොම ඉන්නකොට මගේ නම කියල අඬගහනව ඇහුණා.කව්ද මේ අවේලාවේ?? බලනකොට මට චීෆ් ජේලර් එන්න කියල පණිවිඩයක් එවලා.ඒ මොකටද?? මම බයවුනා.කමක්නෑ ඕන දෙයක් කියලා මම ගියා.ඇතුලට ගියා.office room එකට. "ඔයා බදුල්ලෙ නේද??" එහෙම කියල චීෆ් ජේලර් ඇහුවම මම ඔලුව වැනුවා.පොර කේන්තියෙන් නෙමේ හිටියේ.කෝල් එකක හිටියේ. "බදුල්ලේ prison එකේ චීෆ් ජේලර් මට කෝල් කලේ දැන්.එයා ඔයාගෙ තත්තගේ යාලුවෙක්ලු.ඒ චීෆ් ජේලර් මගේ හොඳම යාලුවා.එයා කිව්ව ඔයා ගැන මට බලන්න කියලා.. හරි මොකද්ද මගෙන් වෙන්න ඕන?? ඕනනම් මම ඔයාව PH එකට දාල දෙන්නම්.. ඔයාට විතරක් එන්න බැරිනම් තව යාලුවෙක් එක්කන් එන්න" කියල කිව්වම මට මාරම සතුටක් ආවා.හොඳ වෙලාවට ගෙදරින් දැනගත්තේ.ඒත් අපේ කොල්ලො ගොඩක් දුක් විඳිද්දී මට තනියෙන් ඇවිත් මෙහෙම ඉන්නෙ කොහොමද?? මට ඒ වෙලාවේ එහෙම හිතුණා. මම කිව්වා "අපේ කොල්ලො ගොඩක් ඉන්නවා සර්.ඒ නිසා මට එන්න විදියක් නෑ." කියලා. ඒ පාර එයා කිව්වා "එහෙනම් කමක්නෑ.එහෙනම් ඔයා PH එකේ Bathrooms use කරන්න තව යාලුවෝ එක්කෙනෙක් එක්ක ඇවිත්". මම "thankyou සර්" කියල ආවා. ඇවිත් යාලුවන්ට මම විස්තරේ කිව්වම උන් කිව්වේ "කමක් නෑ බන් උඹ තව එකෙක් එක්ක පලයන්" කියලා.ඒත් මම ගියේ නෑ.මම දවසින් දවස එක එකා එකට එක්කන් ගියා.අවුලක් උනේ නෑ. ඔහොම ඉන්නකොට අපේ ගෙදරින් ආවා මාව බලන්න.මම උඩ ගියා.හොඳවෙලාවට තාත්තයි,ලොකු තාත්තයි ඇවිත් හිටියේ.එයාල කලින් වගේ කලබල උනේ නෑ.මට කිව්වා PH එකට යන්න කියලා.බලන්න ඇවිත් හිටපු කොල්ලොත් කිව්වා PH එකට යන්න කියලා.ඒක කියල තියෙන්නේ හේතුවක් ඇතුව(පසුව කියන්නම්). කොහොමහරි එදාම තව කොල්ලෙක් එක්ක PH එකට ගියා.රෑට විතරයි ඒකෙ හිටියේ.දවල් වරුවෙම යාලුවෝ එක්ක වාට්ටුවේ. එන්න එන්නම අපට පරිසරය හුරුවුනා.ඒකාකාරි ජීවිතයක්.හැමදාම දකින්නේ එකම අය.සිද්ධවෙන්නේ එකම දේවල්.පුදුම ජීවිතයක් තමයි.ඔහොම ඉන්නකොට නඩු දවසත් ලන්වුනා. එදා මට මහ කැත සිද්ධියක් උනා.අපි නඩුවට යන්න ලෑස්තිවෙලා හිටියේ.ජේලර් කෙනෙක් මට අඬගැහුවා. "ඔයාටනම් චාන්ස් එක අඩුයි.මොකද ඔයා ගැන ගොඩක් නරක විදියට ගිහින් තියෙන්නේ.ඔයා PH එකට ගිය එකත් හොඳයි." එහෙම කියලා පොර කිව්වා. මට ගොඩක් අප්සෙට්.ඒකද දන්නේ නෑ මාව PH එකටත් දැම්මේ.මට බේරෙන්න චාන්ස් එකක් නැද්ද? හරි කමක් නෑ.අනික් එවුන් හරි යයිනේ.කමක් නෑ.මොනා කරන්නද? එහෙම හිත හදාගෙන බස් එකට නැග්ගා. උසාවියට යන්න.බස් එක උසාවියට යන්න පිටත් උනා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom