Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-8 කොටස (නැවතත් සිරගෙට 2)-

බස් එක උසාවියටත් ආවා.

ඔක්කොමල බැස්සුවා.අපි මාන්චු දාලා යනවා.කැම්පස් එකේ ගොඩක් එවුන් ඇවිල්ල ඉන්නවා දැක්කා.ඒත් ඒ දිහා බලන්නවත් මට ෆිට් එකක් තිබුනෙ නෑ.

උදේ පාන්දරම ජේලර් කාරයෙක් මාව කෑවනේ.මම ගොඩක් අව්ලින් හිටියේ.අපිව උසාවිය මැදින්ම එක්කන් ගියා.

නඩුවලට වාඩි වෙලා හිටපු එවුන් "මහ පව්කාරයෝ වගයක්..කැම්පස් ගියානම් ඉගෙනගන්නේ නැතුව.."

ඔහොම කියනව මට ඇහුණා.

ඔව් ඒක ඇත්ත.අපි පව් කාරයෝනම් තමයි.නැත්තම් අපට මෙහෙම වෙන්නෙ නෑනේ. මේ විදියට කොහේවත්යන පොලිස් කාරයන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නෑනේ.උන්ට ඕන විදියට අපට ඉන්න සිද්ධවෙන්නෙ නෑනේ.

අපිව උසාවිය ගාව තියෙන රූම් එක ඇතුලට දැම්මා.මේ රූම් එකේ හැටි මම කලින් කිව්වනේ.අපේ අනික් කොල්ලො සෙට් එකට මේ පළමු අද්දැකීම.මොකද මේ පාර අපිව remand කලේ Judgeගේ ගෙදරට ගෙනිහින්.කොහොමහරි එකෙක්වහ් සද්දයක් නෑ.ඔක්කොමල බලන් හිටියේ මොකද වෙන්නේ කියලා.. එක පාරටම

"අර කැම්පස් 18දෙනා මෙහාට එන්න" කියලා කෑගහනවා ඇහුණා.

අපි උසාවියට ගියා.පිළිවෙලට නම් කිය කිය අපිව කූඩුවට නැග්ගුවා.මුලු උසාවියම කන්න වගේ බලන් හිටියා.මම හිතන්නේ මෙච්චර ගොඩක් ඉන්න එකම නඩුව අපේ එක වෙන්න ඇති.හරි ඔක්කොම නග්ගලා ඉවරයි.මම හිටියේ 17 වෙනියට.මම Judgeට cover වෙලා ඉන්න ට්‍රයි කලා.අම්මෝ ඔක්කොම lawyersලා 6ක්.අපි 18 දෙනාට.නඩුව පටන් ගත්තා. සුපුරුදු පරිදි පොලිස් අයියලා පච ගෝනිය දිග හැරියා.අපිව වෙව්ලනවා උන් කියන ඒවට.Lawyersලා දිගටම කතාකලා.කොහොමහරි රසපරීක්ෂක වාර්ථාවක් ගැන කියනව ඇහුණා.ඒ කියන්නේ මොකද්ද?? මොකක් හරි වෙන්න ඇති.

එක පාරටම Judge කිව්වා "නඩුව පසුව කැඳවනවා" කියලා.

අපි ආපහු අර රූම් එක ඇතුලට ගියා.ඇයි නඩුව පසුව කැඳෙව්වේ??අපි ඕවා කතාවුනා.මොනාද පොලිස් සාක්ෂි වගයක් එන්න තියෙනව කියලලු කිව්වේ.උසාවි කූඩුවේ ඉස්සරහින්ම හිටපු අය කිව්වා.ආ හරි.ටොපිය දෙන්න යන්නේ.. මම තනියම හිතුවා.කොහොමහරි ඔහොම පැයක් විතර ඉන්නකොට ආපහු සැරයක් අපේ නඩුව ගත්තා.

අනික් පැත්තෙන් පොලිස්කාරයෙකුත් කූඩුවට නැග්ගා.

"මම මේ කියන සියලුම දේවල් ඇත්තද මොකද්ද" කියලා මොකද්ද පොතක් උඩ අත තියලා ඒ පොලිස් කාරයා දිවුරුවා.

අපිට මොකුත් තේරෙන්නේ නෑ.එහෙම කියලා අම්බ පච වගයක් කිව්වා.එකේ සඳහන් උනේ බෝම්බයක් ගැන.දැන් වලිය පැත්තක.යන්නේ වෙනම case එකක්. කොහොමහරි lawyersලා අහන ප්‍රශ්ණවලට පොලීසියට කට උත්තර නෑ.ඒවට හරියට උත්තර දුන්නෙත් නෑ.ඒව සමහරවිට judge අහගෙන ඉන්නෙ නැතුව ඇති.

අපේ lwyersලා අපි lectures වල හිටියා කියලා judgeට attenden sheet ඉදිරිපත් කලා.ඒව සතපහකටවත් ගනන් ගන්නේ නැතුව

"විශ්ව විද්‍යාලවල ගැටුම් ඇතිවෙනකොට ඒවා වලක්වන්න ඔය කියන lecturerලා ඉදිරිපත් වෙන්නෙ නෑ.හැබයි පස්සේ අනන් මනම් කොල කෑලි එවලා සාධාරණය කරන්න එනවා." කියල judge කිව්වා.

කොහොමහරි පැයකට ආසන්න කාලයන් නඩුව තිබ්බා.

අන්තිමට තෝල්කයාද මොකාද කිව්වේ

"1 සිට 18 තෙක් සැක කරුවන් අදසිට නැවත දින 14ක් remand" කියලා.

අපිව වෙව්ලන්න ගත්තා.මම දැක්ක අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒක කියනකොටම තාත්ත අනික් පැත්ත හැරිල ගියා.උසාවිය ඇතුලේ අපේ කොල්ලෙක්ගේ අම්ම කෙනෙක් හිටියා.එයාට සිහිය නැතිවෙනවත් මම දැක්කා.මොනාකරන්නද?අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි.ආපහු අපි රූම් එකට ගියා.කොල්ලො අඬන්න ගත්තා.මම හිතුවේ මම කෙසේවෙතත් අනික් අයට යන්න පුලුවන්වෙයි කියලා.ඒත් ඒවා සිහිනයක්ම උනා. අම්මලා තාත්තලාගේ සාපෙම ඇති පොලීසියේ එවුන්ට.මේ සේරටම වග කියන්න ඕන කව්ද??අපිට මොකුත් හිතාගන්න බෑ.

එක පාරටම ජේලර් කෙනෙක් රූම් එකට ආවා.

"අර කැම්පස් කට්ටිය පොඩ්ඩකට එන්න" කිව්වා.අපි ගියා.

"ඔයාලව දැන් අපි එක්කන් යනවා.මෙතන කලබලයක් වෙන්න පුලුවන්.ඒ නිසා.දැන් බස් එක මෙතනට එයි.ඔයාල පාඩුවේ ගිහින් බස් එකට නගින්න" එහෙම කියලා පොර ගියා.

ඒ කියන්නේ එළියේ අපේ කොල්ලො ගහගන්නවද??

දැන් මට තවත් අවුල්.කොහොමහරි අපි බස් එකට නැග්ගා. කොල්ලො කවුරුත් පේන්න නැහැ.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.කාගෙන් කියල අහන්නද?ඒ මදිවට අම්මලා තාත්තලා පේන්නත් නෑ.මෙතන කලබලයක්වත් වෙලාද?ආපහු අපි හිරගෙදරට ආවා.

අපෙන් ඇතුලෙ කට්ටිය ඇහුවා මොකද උනේ කියලා.අපේ එක අහලා එයාල කිව්වේ.

"කොල්ලෝ.. එකනම් දරුණුයි.ඔය රසපරීක්ෂක වාර්තාවක් එන්න අඩුම මාස 6ක් වත් යනවා.මේකේ ඉන්න ගොඩක් එවුන් ඕව එනකන් ඉන්නේ.එහෙනම් කොල්ලො හිතහදාගනින්" කියලා.

හරි.ඒ කියන්නේ අපිට මේ ආත්මෙට එළියට යාගන්න බැරිවෙයි.එකෙක්වත් කිසිම කතාවක් නෑ.

එකපාරටම අපේ කොල්ලෙක් හතිදාගෙන දුවගෙන ආවා.

"මචන් උසාවිය ගාව ලොකු කලබලයක් වෙලාලු.සෙට් එකක් පොලීසිය අරන් ගිහින්ලු.තාත්තලා වගයකුත් අරන් ගිහින්ලු"

ඌ එහෙම කිව්වම අපිට ඉන්න තැන අමතක උනා.

දැන් මොකද කරන්නේ??

මොනාද මේ සිද්ධවෙන්නේ??

අපේ කව්ද පොලීසියට අරන් ගියේ?? අපේ තාත්තත්??...........

[QUOTE="Sirakaruwa, post: 18365831, member: 535460"] [SIZE=4][COLOR=Red]-8 කොටස (නැවතත් සිරගෙට 2)- [/COLOR][/SIZE][SIZE=3]බස් එක උසාවියටත් ආවා. ඔක්කොමල බැස්සුවා.අපි මාන්චු දාලා යනවා.කැම්පස් එකේ ගොඩක් එවුන් ඇවිල්ල ඉන්නවා දැක්කා.ඒත් ඒ දිහා බලන්නවත් මට ෆිට් එකක් තිබුනෙ නෑ. උදේ පාන්දරම ජේලර් කාරයෙක් මාව කෑවනේ.මම ගොඩක් අව්ලින් හිටියේ.අපිව උසාවිය මැදින්ම එක්කන් ගියා. නඩුවලට වාඩි වෙලා හිටපු එවුන් "මහ පව්කාරයෝ වගයක්..කැම්පස් ගියානම් ඉගෙනගන්නේ නැතුව.." ඔහොම කියනව මට ඇහුණා. ඔව් ඒක ඇත්ත.අපි පව් කාරයෝනම් තමයි.නැත්තම් අපට මෙහෙම වෙන්නෙ නෑනේ. මේ විදියට කොහේවත්යන පොලිස් කාරයන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නෑනේ.උන්ට ඕන විදියට අපට ඉන්න සිද්ධවෙන්නෙ නෑනේ. අපිව උසාවිය ගාව තියෙන රූම් එක ඇතුලට දැම්මා.මේ රූම් එකේ හැටි මම කලින් කිව්වනේ.අපේ අනික් කොල්ලො සෙට් එකට මේ පළමු අද්දැකීම.මොකද මේ පාර අපිව remand කලේ Judgeගේ ගෙදරට ගෙනිහින්.කොහොමහරි එකෙක්වහ් සද්දයක් නෑ.ඔක්කොමල බලන් හිටියේ මොකද වෙන්නේ කියලා.. එක පාරටම "අර කැම්පස් 18දෙනා මෙහාට එන්න" කියලා කෑගහනවා ඇහුණා. අපි උසාවියට ගියා.පිළිවෙලට නම් කිය කිය අපිව කූඩුවට නැග්ගුවා.මුලු උසාවියම කන්න වගේ බලන් හිටියා.මම හිතන්නේ මෙච්චර ගොඩක් ඉන්න එකම නඩුව අපේ එක වෙන්න ඇති.හරි ඔක්කොම නග්ගලා ඉවරයි.මම හිටියේ 17 වෙනියට.මම Judgeට cover වෙලා ඉන්න ට්‍රයි කලා.අම්මෝ ඔක්කොම lawyersලා 6ක්.අපි 18 දෙනාට.නඩුව පටන් ගත්තා. සුපුරුදු පරිදි පොලිස් අයියලා පච ගෝනිය දිග හැරියා.අපිව වෙව්ලනවා උන් කියන ඒවට.Lawyersලා දිගටම කතාකලා.කොහොමහරි රසපරීක්ෂක වාර්ථාවක් ගැන කියනව ඇහුණා.ඒ කියන්නේ මොකද්ද?? මොකක් හරි වෙන්න ඇති. එක පාරටම Judge කිව්වා "නඩුව පසුව කැඳවනවා" කියලා. අපි ආපහු අර රූම් එක ඇතුලට ගියා.ඇයි නඩුව පසුව කැඳෙව්වේ??අපි ඕවා කතාවුනා.මොනාද පොලිස් සාක්ෂි වගයක් එන්න තියෙනව කියලලු කිව්වේ.උසාවි කූඩුවේ ඉස්සරහින්ම හිටපු අය කිව්වා.ආ හරි.ටොපිය දෙන්න යන්නේ.. මම තනියම හිතුවා.කොහොමහරි ඔහොම පැයක් විතර ඉන්නකොට ආපහු සැරයක් අපේ නඩුව ගත්තා. අනික් පැත්තෙන් පොලිස්කාරයෙකුත් කූඩුවට නැග්ගා. "මම මේ කියන සියලුම දේවල් ඇත්තද මොකද්ද" කියලා මොකද්ද පොතක් උඩ අත තියලා ඒ පොලිස් කාරයා දිවුරුවා. අපිට මොකුත් තේරෙන්නේ නෑ.එහෙම කියලා අම්බ පච වගයක් කිව්වා.එකේ සඳහන් උනේ බෝම්බයක් ගැන.දැන් වලිය පැත්තක.යන්නේ වෙනම case එකක්. කොහොමහරි lawyersලා අහන ප්‍රශ්ණවලට පොලීසියට කට උත්තර නෑ.ඒවට හරියට උත්තර දුන්නෙත් නෑ.ඒව සමහරවිට judge අහගෙන ඉන්නෙ නැතුව ඇති. අපේ lwyersලා අපි lectures වල හිටියා කියලා judgeට attenden sheet ඉදිරිපත් කලා.ඒව සතපහකටවත් ගනන් ගන්නේ නැතුව "විශ්ව විද්‍යාලවල ගැටුම් ඇතිවෙනකොට ඒවා වලක්වන්න ඔය කියන lecturerලා ඉදිරිපත් වෙන්නෙ නෑ.හැබයි පස්සේ අනන් මනම් කොල කෑලි එවලා සාධාරණය කරන්න එනවා." කියල judge කිව්වා. කොහොමහරි පැයකට ආසන්න කාලයන් නඩුව තිබ්බා. අන්තිමට තෝල්කයාද මොකාද කිව්වේ "1 සිට 18 තෙක් සැක කරුවන් අදසිට නැවත දින 14ක් remand" කියලා. අපිව වෙව්ලන්න ගත්තා.මම දැක්ක අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒක කියනකොටම තාත්ත අනික් පැත්ත හැරිල ගියා.උසාවිය ඇතුලේ අපේ කොල්ලෙක්ගේ අම්ම කෙනෙක් හිටියා.එයාට සිහිය නැතිවෙනවත් මම දැක්කා.මොනාකරන්නද?අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි.ආපහු අපි රූම් එකට ගියා.කොල්ලො අඬන්න ගත්තා.මම හිතුවේ මම කෙසේවෙතත් අනික් අයට යන්න පුලුවන්වෙයි කියලා.ඒත් ඒවා සිහිනයක්ම උනා. අම්මලා තාත්තලාගේ සාපෙම ඇති පොලීසියේ එවුන්ට.මේ සේරටම වග කියන්න ඕන කව්ද??අපිට මොකුත් හිතාගන්න බෑ. එක පාරටම ජේලර් කෙනෙක් රූම් එකට ආවා. "අර කැම්පස් කට්ටිය පොඩ්ඩකට එන්න" කිව්වා.අපි ගියා. "ඔයාලව දැන් අපි එක්කන් යනවා.මෙතන කලබලයක් වෙන්න පුලුවන්.ඒ නිසා.දැන් බස් එක මෙතනට එයි.ඔයාල පාඩුවේ ගිහින් බස් එකට නගින්න" එහෙම කියලා පොර ගියා. ඒ කියන්නේ එළියේ අපේ කොල්ලො ගහගන්නවද?? දැන් මට තවත් අවුල්.කොහොමහරි අපි බස් එකට නැග්ගා. කොල්ලො කවුරුත් පේන්න නැහැ.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.කාගෙන් කියල අහන්නද?ඒ මදිවට අම්මලා තාත්තලා පේන්නත් නෑ.මෙතන කලබලයක්වත් වෙලාද?ආපහු අපි හිරගෙදරට ආවා. අපෙන් ඇතුලෙ කට්ටිය ඇහුවා මොකද උනේ කියලා.අපේ එක අහලා එයාල කිව්වේ. "කොල්ලෝ.. එකනම් දරුණුයි.ඔය රසපරීක්ෂක වාර්තාවක් එන්න අඩුම මාස 6ක් වත් යනවා.මේකේ ඉන්න ගොඩක් එවුන් ඕව එනකන් ඉන්නේ.එහෙනම් කොල්ලො හිතහදාගනින්" කියලා. හරි.ඒ කියන්නේ අපිට මේ ආත්මෙට එළියට යාගන්න බැරිවෙයි.එකෙක්වත් කිසිම කතාවක් නෑ. එකපාරටම අපේ කොල්ලෙක් හතිදාගෙන දුවගෙන ආවා. "මචන් උසාවිය ගාව ලොකු කලබලයක් වෙලාලු.සෙට් එකක් පොලීසිය අරන් ගිහින්ලු.තාත්තලා වගයකුත් අරන් ගිහින්ලු" ඌ එහෙම කිව්වම අපිට ඉන්න තැන අමතක උනා. දැන් මොකද කරන්නේ?? මොනාද මේ සිද්ධවෙන්නේ?? අපේ කව්ද පොලීසියට අරන් ගියේ?? අපේ තාත්තත්??........... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom