Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-9 කොටස (නැවතත් සිරගෙට 3)-

විසිට් එන්නත් තව වෙලා තියෙනවා.මොකද්ද සිද්ධවුනේ කියල කොහොමද දැන්ගන්නේ??කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා.

එතකොටම හිරගෙදර පුස්තකාලෙ ඉන්න මිස් අපට අඬගැහුවා.ඒ මිස් මීට කලින් අපට කතාකරලා නෑ.අපි ඔක්කොම එතනට ගියා.

"ඔයාලට බෝම්බ එකක් දාලලු නේද?මම ඕක ගැන හොඳට දන්න නිසයි කියන්නේ.ඔය රස පරීක්ෂක වාර්තාව එන්න අඩුමගානේ මාස 6ක් වත් යනවා.ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට ඒක ගෙන්න ගන්න බලන්න.ඔයාලගේ යාලුවන්ට කියන්න" කියලා ඒ මිස් කිව්වා.

උන් කියල මොනව කරන්නද?ඒවා මොකුත් අපේ ඔලුවට ගියේ නෑ.අපේ ඔලුවෙ තිබ්බේ උසාවිය ගාව මොකද්ද සිද්ධ්වුනේ කියන එක විතරයි.අපේ ඒ මිස් ගෙනුත් ඇහුවා එහෙම මොකක් හරි ප්රෂ්නයක් ඇතිවුනාද කියලා.මිස් කිව්වා එහෙම දෙයක් දන්නේ නෑ කියලා.ඔහොම ඉන්නකොට අපේ නම් කියලා කතාකරනව ඇහුනා.අපිට විසිට් එකක්.අපි ඔක්කොම පෙරලගෙන දිව්වා.අපිට ඒ තරම් හදිස්සියි මොකද්ද උනේ කියල දැනගන්න.ඇතියාන්තන් විසිට් එකේ අපේ තාත්ත ඉන්නව දැක්කා. මම ගිය ගමන් ඇහුවේ මොකද්ද සිද්ධවුනේ කියලා.

"නෑ නෑ කවුරුත් කලබල වෙන්න ඕන නෑ.උසාවියේදී එක අම්ම කෙනෙකුට සිහිය නැතිවුනා.ඒ වෙලාවේ පොඩ්ඩක් කලබල උනා අපි.පස්සේ අපි ඔක්කොමල උසාවියෙන් එළියට ආවා.අපට ඒ හරියෙ ඉන්න දුන්නේ නෑ.ඔක්කොමල හොඳින්" එහෙම කියලා අපේ කොල්ලොයි,තාත්තයි කිව්වා.

අම්මේ ..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.අපි කොච්චර කලබල උනාද? පස්සේ මම තාත්ත එක්ක අර මිස් කියපු එක අකුරක් නෑර කිව්වා.අපේ කොල්ලොත් අහන් හිටියා.තාත්ත කිව්වා මොනාහරි කරන්නම් කියලා.තාත්ත කොහොමත් කලබල වෙන කෙනෙක් නෙමේ.යාලුවෝ වචනයක්වත් කතාකලේ නෑ හරියට.උන් ඔක්කොම දුකින් වගේ අපි දිහා බලන් හිටියා.

යන්න ලෑස්තිවෙද්දී තාත්ත කිව්වේ

"ඔයා පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා..ඔයාට හැම දේකටම අපි ඉන්නවා.සතුටින් ඉන්න." කියලා.

එහෙම කියනකොට මට ගොඩක් දුක හිතුනා.මම අන්තිමට කිව්වේ

"අම්මව ෂේප් කරන්න තාත්ත .. මම මෙහේ අවුලක් නැතුව ඉන්නවා.තාත්තල දුක් වෙන්නත් එපා.තාත්තලා ආපහු නිකරුනේ එන්නත් එපා.යාලුවෝ ඉන්නවනේ.ඊළඟ නඩු දවසට විතරක් එන්න" කියලා.

තාත්ත ඒ දේ පිළිගෙන ගියා.යාලුවොත් ඔක්කොම ගියා.අපිට කෑම බීම ඔක්කොම ආපහු ගෙනල්ල දුන්නා.

ආපහු ඇතුලට ගිය ගමන් මම අල්ල ගත්තේ අර බොරු පණිවිඩේ කියපු එකා.අපි ඒ වෙලාවේ කලබලවෙලානේ හිටියේ.උගෙන් ඇහුවෙවත් නෑනේ කව්ද උඹට කිව්වෙ කියලවත්.ඌ මොනාකරන්නද? ඌට කියල තියෙන්නේ හිර ගෙදර ඉන්න "අලවන්ගුවා" කියල එකෙක්.පොරගෙන් ගිහින් අහන්න ඇයි.. ඇයි යකෝ බොරු කියන්නෙ කියලා.. අහන්න පුලුවන්.පස්සේ ඉතින් කෑලි තමයි අපේ.කොහොමහරි ආපහු අපි වාට්ටුවලට ගියා.දැන් ඉතින් තව සති දෙකක් ඉදපන්කෝ.ඒත් එදාටවත් අපිට එළියට යන්න බැරිවෙන තත්වයක්නේ දැන් තියෙන්නේ.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො ලෙඩ උනා.හිතලම වෙන්න ඇති.

ඔහොම ඉන්නකොට හොඳ හොඳ සිද්ධිත් උනා.

ඒ දවස් වල management එකට exam පටන් ගන්න ළන් වෙලයි තිබ්බේ.ඉතින් ඒ දේවලුත් කරන්න එපැයි.අපේ ඇතුලෙ ඉන්න management එකේ කොල්ලො පාඩම් කරන්න තැනකුත් ඉල්ලගෙන තිබ්බා.ඒ උන්ට exam නිසානේ.අනේ මන්ද මටනම් exam තිබ්බත් මේකෙ ඇතුලෙ පාඩම් කරනව තියා..කොහොමහරි අපේ එවුන්ටත් පාඩම් කරන්න ඕන උනා.ඔක්කොටම නෙමේ.මමනම් ඕව මොකුත් දන්නේ නෑ.මම හැදුවේ කොහොමහරි ඔක්කොමලත් එක්ක එළියට යන්න ක්රමයක් හිතන්න.වෙන දේවල් මගේ ඔලුවෙ නෑ.ඉතින් ඔහොම ඉන්න අතරේ අපේ පාඩම් කරන කොල්ලො ටිකත් චීෆ් ජේලර් හම්බෙන්න ගිහින් තිබ්බා පාඩම් කරන්න තැනක් ඉල්ලගන්න.එතන මොකක් හරි case එකක් වෙලා තියෙන බව දැනගත්තා.චීෆ් ජේලර් අපේ කොල්ලන්ට බැනල තිබ්බා.ටික වෙලාවයි ගියේ මට එන්න කියලා චීෆ් ජේලර් පණිවිඩයක් එවලා තිබ්බා.

ඇතුලට යනකොටම තේරුණා පොර අම්බානක් කේන්තියෙන් හිටියේ.

"තමුසෙලාට ඇතුලෙ ඇවිල්ලත් ඉන්න බැරිද? උඹල මෙතනත් බෙදෙන්න ගත්තද? එකක් මතක තියාගනිල්ලා.උඹල මෙහේ කෙළගන්න හැදුවොත් උඹල ඔක්කොම යවනවා වැලිකඩ.ගිහින් කියපන් උඹේ යාලුවන්ටත් මේවා.තොපිලව හදන්න බෑ" මෙහෙම කියලා මට නොසෑහෙන්න බැන්නා පොර.

මම උඩ බ්ම බලනවා.මොකුත් තේරෙන්නෙ නෑ.මම ආපහු හැරිලා යන්න ගියා.පස්සේ මම ඇහුවේ මොකද්ද මෙතන සිද්ධවුනේ කියලා.වෙලා තියෙන්නේ චාටර් සිද්ධියක්. අපේ එවුනුත් පාඩම් කරන්න තැනක් ඉල්ලලා.faculty subject වෙනස් කියලා එකට පාඩම් කරන්න බෑ කිව්වලු.අපේ එවුන්ට මොළයක් කියල දෙයක් නැද්ද?ඕවා subjects ගැන මෙහේ කට්ටියට තේරුම් කරල දෙන්න පුලුවන්ද??කොහොම හරි අන්තිමට ඒකටත් වැරදිකාරයා උනේ මම.කමක් නෑ.මුන්ට හොඳනම් මොකද?

ඔහොම දවස් ටික බොහොම හෙමින් ගෙවිල යනවා.උදේ නැගිට්ටම දවස ගෙවන්න මාර ගේමක් දෙන්න ඕන.දවසට එක පාරයි විසිට් එකක් එන්නෙත්.විසිට් එකත් උපරිම විනාඩි 5යි. දැන් දැන් අවුලක්ම නෑවගේ හිරගෙදර.හැබැයි ඔක්කොමල එකට ඉන්න කොට.ඒත් නිදාගන්න ගියාම,කන්න ගියාම ගෙදර,යාලුවෝ මතක් වෙනවා.ඒ වෙලාවටනම් ඉන්න බෑ.හොස්ටල් එකට කෑම එකක් ආවම ඒකට වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඒක පොර කකා කනවා.මොනාහරි කමක් නෑ.දැන් ඒ වගේම තමා මෙහෙත්.මොනාහරි ආවොත් කෙහෙල් වගේ දෙයක් ඒකට පොර කනවා.මොකද 18ක්ම ඉන්නවනේ.

දවසක් මට හොඳට මතකයි විසිට් එකකදී අපේ කොල්ලෙක් කිව්වා. "මචන්.. අපි කොල්ලො කන්නේ නැතුව සල්ලි එකතු කරලයි උඹලට මේ ඕන දේවල් ගේන්නේ.ඒ නිසා මේවා නාස්තිකරගන්න එපා" කියලා.

මම දන්නවා.අපි මේකේ ඇතුලේ ඉඳන් දුක්විඳිනවට වඩා උන් එළියෙ දුක් විඳිනවා.මොකද මම එක පාරක් හිඅපු නිසා දන්නවා අපේ කොල්ලො කොහොමද මැරුනේ කියලා.ඒත් අපේ සමහර එවුන්ට ඒ දේවල් තාමත් තේරෙන්නෙ නැති එක අපි වෙනුවෙන් මැරුන කොල්ලන්ගෙ කරුමේ.

ඔහොම ඉන්නකොට එදා විසිට් එකකින් අපිට සුභදායි පණිවිඩයක් ලැබුනා. ඒ තමයි රස පරීක්ෂක වාර්තාව ගෙන්නගත්ත කියලා.ඒත් මම නම් එච්චර ඒ දේ ගැන හිතුවෙ නෑ.එහෙමනම් හොඳයි කියල මම ඒ දේ මග ඇරියා.කොහොමත් ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන හිටියෙ නෑ මම.ඔහොම ඉන්නකොට නඩු දවස හෙටයි කියලත් ආවා.

සාමන්යයෙන් නඩුව හෙටයි කියලා රැව්ල කැපුවම ආපහු හිර ගෙදරට එන්න වෙනවලු.මම නම් නෙමේ කියන්නේ.ඇතුලෙ අය තමා කියන්නේ.

තව තියෙනවා.

හිරගෙදර ඇතුලේ කැරම් ගහන්න පුලුවන්නේ.ඉතින් කැරම් partnersලාත් වෙන් කරන්නේ නෑලු. ඒ කියන්නේ මම ඇතුලෙ දිගටම ඉන්න එකෙක් එක්ක එකට කැරම් ගැහුවොත් පොර නිදහස් වෙනකන් මට යන්නත් වෙන්නේ නෑලු.අනේ මන්ද ඉතින්.ඕව කොහොමද කියලා.

ඒ නිසාමද මන්දා නඩුව දවසේ උදේ තමයි රැව්ල කැපුවෙත්.ඉතින් ඔක්කොමල සෙට් වෙලා උසාවි යන්න ලෑස්ති උනා.එදානම් උදේ මොකුත් කවුරුත් කිව්වෙ නෑ.

මතකනේ ගිය පාර....

ඉතින් ඔහොම ඉඳලා නඩුවට යන්න බස් එකට නැග්ගා.නගිනකොට මට ඉස්සරහ හිටපු කොල්ලගේ පයත් පැටලුනා.

මේනම් එච්චර හොඳ දෙයක් නෙමේ.. මම තනියම හිතුවා.

බස් එක මාතර බන්ධනාගාරයෙන් පිටත් වුනා....

[QUOTE="Sirakaruwa, post: 18365835, member: 535460"] [SIZE=4][COLOR=Red]-9 කොටස (නැවතත් සිරගෙට 3)- [/COLOR][/SIZE][SIZE=3]විසිට් එන්නත් තව වෙලා තියෙනවා.මොකද්ද සිද්ධවුනේ කියල කොහොමද දැන්ගන්නේ??කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා. එතකොටම හිරගෙදර පුස්තකාලෙ ඉන්න මිස් අපට අඬගැහුවා.ඒ මිස් මීට කලින් අපට කතාකරලා නෑ.අපි ඔක්කොම එතනට ගියා. "ඔයාලට බෝම්බ එකක් දාලලු නේද?මම ඕක ගැන හොඳට දන්න නිසයි කියන්නේ.ඔය රස පරීක්ෂක වාර්තාව එන්න අඩුමගානේ මාස 6ක් වත් යනවා.ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට ඒක ගෙන්න ගන්න බලන්න.ඔයාලගේ යාලුවන්ට කියන්න" කියලා ඒ මිස් කිව්වා. උන් කියල මොනව කරන්නද?ඒවා මොකුත් අපේ ඔලුවට ගියේ නෑ.අපේ ඔලුවෙ තිබ්බේ උසාවිය ගාව මොකද්ද සිද්ධ්වුනේ කියන එක විතරයි.අපේ ඒ මිස් ගෙනුත් ඇහුවා එහෙම මොකක් හරි ප්රෂ්නයක් ඇතිවුනාද කියලා.මිස් කිව්වා එහෙම දෙයක් දන්නේ නෑ කියලා.ඔහොම ඉන්නකොට අපේ නම් කියලා කතාකරනව ඇහුනා.අපිට විසිට් එකක්.අපි ඔක්කොම පෙරලගෙන දිව්වා.අපිට ඒ තරම් හදිස්සියි මොකද්ද උනේ කියල දැනගන්න.ඇතියාන්තන් විසිට් එකේ අපේ තාත්ත ඉන්නව දැක්කා. මම ගිය ගමන් ඇහුවේ මොකද්ද සිද්ධවුනේ කියලා. "නෑ නෑ කවුරුත් කලබල වෙන්න ඕන නෑ.උසාවියේදී එක අම්ම කෙනෙකුට සිහිය නැතිවුනා.ඒ වෙලාවේ පොඩ්ඩක් කලබල උනා අපි.පස්සේ අපි ඔක්කොමල උසාවියෙන් එළියට ආවා.අපට ඒ හරියෙ ඉන්න දුන්නේ නෑ.ඔක්කොමල හොඳින්" එහෙම කියලා අපේ කොල්ලොයි,තාත්තයි කිව්වා. අම්මේ ..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.අපි කොච්චර කලබල උනාද? පස්සේ මම තාත්ත එක්ක අර මිස් කියපු එක අකුරක් නෑර කිව්වා.අපේ කොල්ලොත් අහන් හිටියා.තාත්ත කිව්වා මොනාහරි කරන්නම් කියලා.තාත්ත කොහොමත් කලබල වෙන කෙනෙක් නෙමේ.යාලුවෝ වචනයක්වත් කතාකලේ නෑ හරියට.උන් ඔක්කොම දුකින් වගේ අපි දිහා බලන් හිටියා. යන්න ලෑස්තිවෙද්දී තාත්ත කිව්වේ "ඔයා පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා..ඔයාට හැම දේකටම අපි ඉන්නවා.සතුටින් ඉන්න." කියලා. එහෙම කියනකොට මට ගොඩක් දුක හිතුනා.මම අන්තිමට කිව්වේ "අම්මව ෂේප් කරන්න තාත්ත .. මම මෙහේ අවුලක් නැතුව ඉන්නවා.තාත්තල දුක් වෙන්නත් එපා.තාත්තලා ආපහු නිකරුනේ එන්නත් එපා.යාලුවෝ ඉන්නවනේ.ඊළඟ නඩු දවසට විතරක් එන්න" කියලා. තාත්ත ඒ දේ පිළිගෙන ගියා.යාලුවොත් ඔක්කොම ගියා.අපිට කෑම බීම ඔක්කොම ආපහු ගෙනල්ල දුන්නා. ආපහු ඇතුලට ගිය ගමන් මම අල්ල ගත්තේ අර බොරු පණිවිඩේ කියපු එකා.අපි ඒ වෙලාවේ කලබලවෙලානේ හිටියේ.උගෙන් ඇහුවෙවත් නෑනේ කව්ද උඹට කිව්වෙ කියලවත්.ඌ මොනාකරන්නද? ඌට කියල තියෙන්නේ හිර ගෙදර ඉන්න "අලවන්ගුවා" කියල එකෙක්.පොරගෙන් ගිහින් අහන්න ඇයි.. ඇයි යකෝ බොරු කියන්නෙ කියලා.. අහන්න පුලුවන්.පස්සේ ඉතින් කෑලි තමයි අපේ.කොහොමහරි ආපහු අපි වාට්ටුවලට ගියා.දැන් ඉතින් තව සති දෙකක් ඉදපන්කෝ.ඒත් එදාටවත් අපිට එළියට යන්න බැරිවෙන තත්වයක්නේ දැන් තියෙන්නේ.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො ලෙඩ උනා.හිතලම වෙන්න ඇති. ඔහොම ඉන්නකොට හොඳ හොඳ සිද්ධිත් උනා. ඒ දවස් වල management එකට exam පටන් ගන්න ළන් වෙලයි තිබ්බේ.ඉතින් ඒ දේවලුත් කරන්න එපැයි.අපේ ඇතුලෙ ඉන්න management එකේ කොල්ලො පාඩම් කරන්න තැනකුත් ඉල්ලගෙන තිබ්බා.ඒ උන්ට exam නිසානේ.අනේ මන්ද මටනම් exam තිබ්බත් මේකෙ ඇතුලෙ පාඩම් කරනව තියා..කොහොමහරි අපේ එවුන්ටත් පාඩම් කරන්න ඕන උනා.ඔක්කොටම නෙමේ.මමනම් ඕව මොකුත් දන්නේ නෑ.මම හැදුවේ කොහොමහරි ඔක්කොමලත් එක්ක එළියට යන්න ක්රමයක් හිතන්න.වෙන දේවල් මගේ ඔලුවෙ නෑ.ඉතින් ඔහොම ඉන්න අතරේ අපේ පාඩම් කරන කොල්ලො ටිකත් චීෆ් ජේලර් හම්බෙන්න ගිහින් තිබ්බා පාඩම් කරන්න තැනක් ඉල්ලගන්න.එතන මොකක් හරි case එකක් වෙලා තියෙන බව දැනගත්තා.චීෆ් ජේලර් අපේ කොල්ලන්ට බැනල තිබ්බා.ටික වෙලාවයි ගියේ මට එන්න කියලා චීෆ් ජේලර් පණිවිඩයක් එවලා තිබ්බා. ඇතුලට යනකොටම තේරුණා පොර අම්බානක් කේන්තියෙන් හිටියේ. "තමුසෙලාට ඇතුලෙ ඇවිල්ලත් ඉන්න බැරිද? උඹල මෙතනත් බෙදෙන්න ගත්තද? එකක් මතක තියාගනිල්ලා.උඹල මෙහේ කෙළගන්න හැදුවොත් උඹල ඔක්කොම යවනවා වැලිකඩ.ගිහින් කියපන් උඹේ යාලුවන්ටත් මේවා.තොපිලව හදන්න බෑ" මෙහෙම කියලා මට නොසෑහෙන්න බැන්නා පොර. මම උඩ බ්ම බලනවා.මොකුත් තේරෙන්නෙ නෑ.මම ආපහු හැරිලා යන්න ගියා.පස්සේ මම ඇහුවේ මොකද්ද මෙතන සිද්ධවුනේ කියලා.වෙලා තියෙන්නේ චාටර් සිද්ධියක්. අපේ එවුනුත් පාඩම් කරන්න තැනක් ඉල්ලලා.faculty subject වෙනස් කියලා එකට පාඩම් කරන්න බෑ කිව්වලු.අපේ එවුන්ට මොළයක් කියල දෙයක් නැද්ද?ඕවා subjects ගැන මෙහේ කට්ටියට තේරුම් කරල දෙන්න පුලුවන්ද??කොහොම හරි අන්තිමට ඒකටත් වැරදිකාරයා උනේ මම.කමක් නෑ.මුන්ට හොඳනම් මොකද? ඔහොම දවස් ටික බොහොම හෙමින් ගෙවිල යනවා.උදේ නැගිට්ටම දවස ගෙවන්න මාර ගේමක් දෙන්න ඕන.දවසට එක පාරයි විසිට් එකක් එන්නෙත්.විසිට් එකත් උපරිම විනාඩි 5යි. දැන් දැන් අවුලක්ම නෑවගේ හිරගෙදර.හැබැයි ඔක්කොමල එකට ඉන්න කොට.ඒත් නිදාගන්න ගියාම,කන්න ගියාම ගෙදර,යාලුවෝ මතක් වෙනවා.ඒ වෙලාවටනම් ඉන්න බෑ.හොස්ටල් එකට කෑම එකක් ආවම ඒකට වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඒක පොර කකා කනවා.මොනාහරි කමක් නෑ.දැන් ඒ වගේම තමා මෙහෙත්.මොනාහරි ආවොත් කෙහෙල් වගේ දෙයක් ඒකට පොර කනවා.මොකද 18ක්ම ඉන්නවනේ. දවසක් මට හොඳට මතකයි විසිට් එකකදී අපේ කොල්ලෙක් කිව්වා. "මචන්.. අපි කොල්ලො කන්නේ නැතුව සල්ලි එකතු කරලයි උඹලට මේ ඕන දේවල් ගේන්නේ.ඒ නිසා මේවා නාස්තිකරගන්න එපා" කියලා. මම දන්නවා.අපි මේකේ ඇතුලේ ඉඳන් දුක්විඳිනවට වඩා උන් එළියෙ දුක් විඳිනවා.මොකද මම එක පාරක් හිඅපු නිසා දන්නවා අපේ කොල්ලො කොහොමද මැරුනේ කියලා.ඒත් අපේ සමහර එවුන්ට ඒ දේවල් තාමත් තේරෙන්නෙ නැති එක අපි වෙනුවෙන් මැරුන කොල්ලන්ගෙ කරුමේ. ඔහොම ඉන්නකොට එදා විසිට් එකකින් අපිට සුභදායි පණිවිඩයක් ලැබුනා. ඒ තමයි රස පරීක්ෂක වාර්තාව ගෙන්නගත්ත කියලා.ඒත් මම නම් එච්චර ඒ දේ ගැන හිතුවෙ නෑ.එහෙමනම් හොඳයි කියල මම ඒ දේ මග ඇරියා.කොහොමත් ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන හිටියෙ නෑ මම.ඔහොම ඉන්නකොට නඩු දවස හෙටයි කියලත් ආවා. සාමන්යයෙන් නඩුව හෙටයි කියලා රැව්ල කැපුවම ආපහු හිර ගෙදරට එන්න වෙනවලු.මම නම් නෙමේ කියන්නේ.ඇතුලෙ අය තමා කියන්නේ. තව තියෙනවා. හිරගෙදර ඇතුලේ කැරම් ගහන්න පුලුවන්නේ.ඉතින් කැරම් partnersලාත් වෙන් කරන්නේ නෑලු. ඒ කියන්නේ මම ඇතුලෙ දිගටම ඉන්න එකෙක් එක්ක එකට කැරම් ගැහුවොත් පොර නිදහස් වෙනකන් මට යන්නත් වෙන්නේ නෑලු.අනේ මන්ද ඉතින්.ඕව කොහොමද කියලා. ඒ නිසාමද මන්දා නඩුව දවසේ උදේ තමයි රැව්ල කැපුවෙත්.ඉතින් ඔක්කොමල සෙට් වෙලා උසාවි යන්න ලෑස්ති උනා.එදානම් උදේ මොකුත් කවුරුත් කිව්වෙ නෑ. මතකනේ ගිය පාර.... ඉතින් ඔහොම ඉඳලා නඩුවට යන්න බස් එකට නැග්ගා.නගිනකොට මට ඉස්සරහ හිටපු කොල්ලගේ පයත් පැටලුනා. මේනම් එච්චර හොඳ දෙයක් නෙමේ.. මම තනියම හිතුවා. බස් එක මාතර බන්ධනාගාරයෙන් පිටත් වුනා.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom