Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-10 කොටස (නැවතත් සිරගෙට 4)-

වටපිටාව නිකන් නුහුරුයි වගේ.සති 2කට පස්සේ හිර ගෙදරින් එළියට ආපු නිසා වෙන්න ඇති.

කොහොමහරි බස් එක උසාවියට ආවා.ගේට්ටුව ලඟ අපේ කොල්ලො,කෙල්ලො හිටියා.උන්ට පොඩි හිනාවක් දාල ඇතුලට ගියා.එයාලනම් වෙනදට වඩා ටිකක් සතුටින් හිටියේ.අපිටනම් වෙන්නෙ මොනාද කියලවත් අවබෝධයක් නෑ.රූම් එකට දැම්මා.අපේ නඩුව ගන්නකන් හිටියා.

අපිට මොනාවෙයිද?? කියන හැඟීම තම මටනම් තිබ්බේ.ඔක්කොමලව මතක් උනා.හිර ගෙදර ගත කරපු ඒ කාලය. ඒක අදවත් ඉවරවේද?? මම දැනට දවස් 42ක් හිරේ හිටියා.මොනතරම් කට්ට ජීවිතයක්ද?අවුරුදු ගනන් ඉන්න අය කොහොම ඉන්නව ඇත්ද?මේ ටික කාලෙට කොච්චරනම් දේවල් සිද්ධවුනාද?ආය පාරක් අපිව දැම්මොත් මටනම් පිස්සු හැදෙයි.නිකන්ම මැරයො වෙයි අපි.

හිර ගෙදරට යන ගොඩක්ම මිනිස්සු අපරාධ කාරයෝ නෙමේ.සුළු දේකටත් කට්ටියව හිර කරනවා.සුළුතරයක් තමයි මැරයො ඉන්නේ.ඒත්.අර අහින්සක මිනිස්සු ඊට පස්සේ ආශ්රය කරන්නේ ආශ්රය කරන්න ලැබෙන්නේ මැරයන්ව. ඉතින් එතකොට මොකද වෙන්නේ?අහින්සක අගුලිමාල උනා වගේ ඒ අයත් දන්නේම නැතුව වෙනස් වෙනවා.සාමන්යයෙන් හිරගෙදරට මොකෙක් හරි ආවම ඌ හැදිල ඕන එළියට එන්න.

මට ඇතුලෙ ඉන්න එකෙක් PRISON කියන වචනයේ තේරුම් කියල දුන්නා.නමුත් ඒ තේරුම අනුවනම් වැඩ සිද්ධවෙන්නෙ නෑ.මේවයින් කවදාවත් මිනිහෙක් හැදෙන්නෙ නෑ.මට මතකයි ඒත් ඇතුලෙ හිටපු අන්කල් කෙනෙක් කිව්වා.එයා හිරේට ඇවිත් දැනට අවුරුදු 2ක් වෙනවලු.එයාලට "ඇපිල්" කියල කියන්නේ.ඒ කියන්නේ එයාගේ තීන්දුවට විරුද්ධව ඇපිල් එකක් දාල තියෙන නිසාලු.ඉතින් ඇපිල් එකක් හරියන්න අඩුම අවුරුදු 5ක් වත් යනවලු.ඒ අන්කල්ට නඩු තීන්දුව දීපු Judge ඊට මාස 2කට පස්සේ සේවයෙන් ඉවත් කලාලු.එයාට මානසික අමාරුවක් තියෙනව කියලා.ඉතින් බලන්න.දැන් එතුමා සේවයෙන් අයින් කලාට එතුමාගේ වැරදි තීරණයක් නිසා අහින්සකයෙක් අවුරුදු ගානක් දුක් විඳිනවා නේද??මේවා තමයි අපරාද?මේ දේවල් හිර ගෙදරටම සීම වෙලා තියෙන්නේ.මේවට කතාකරන්න කවුරුත් නෑ. ඉතින් එතකොට ඒ අයට තරහක් එන එක සාධාරන නැද්ද?කව්ද කැමති නිකරුනේ දඬුවම් විඳින්න.

අපේ සිද්ධිය උනත් පොලීසිය අපිව ඇතුලට දාන දවසෙම කිව්වනේ "උඹල නිර්දෝෂයි.. පුලුවන්දෙයක් තියෙනවනම් කරපන්" කියලා.මේ දේවල් අදටත් සැඟවුනු ඇත්ත.අපි කොහොම ඔප්පු කරන්නද?අපි නිකරුණේ නෙමෙයිද මේ දුක් විදින්නේ..මේ දේවල් වලින් අපි නොමඟ යනව නේද?

මට මතකයි ඇතුලෙ ඉද්දී මගෙන් එක අයිය කෙනෙක් ඇහුවා

"මොනාද මල්ලි කැම්පස් එකේ ඉගෙන ගන්නෙ" කියලා.

මමත් පොරවගේ කිව්වා Computer Science කියලා.පස්සේ පොර මොනාද දන්නවද කිව්වේ..

"මල්ලි පොඩි වැඩක් තියෙනව කරන්වනම්.. අපිට බැරිද හොරෙන් සල්ලි අච්චු ගහන්න.උඹ computer ගැන දන්නවනේ.මම එළියට ආවම උඹව හම්බෙන්න එන්නම්" කියලා.

ඔන්න බලන්න.මට කට උත්තර නෑ.බෑ කියන්නද?හා කියන්නද?මම බයවෙලා බලන් හිටියා විතරයි.ඔය දේ ඇති නේද කෙනෙක් අගාධයට වැටෙන්න.ඒවට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කව්ද??

"අර කැම්පස් 18 දෙනා එන්න නඩුවට"

මෙහෙම කියනව සද්දෙට තමයි මට සිහිය ආවේ.මට වෙලාව යනව මොකුත් දැනුනේ නෑ.මොකද මම බර කල්පනාවක වැටිල හිටියේ.අපි උසාවි කූඩුවට නැග්ගා.සිද්ධවුනේ අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච නැතිදෙයක්.උසාවි කූඩුවේ තප්පර 10ක් වත් ඉන්න උනේ නෑ.

"1 සිට 18 තෙක් සැක කරුවන්ට උසාවිය දැඩිලෙස අවවාද කරනවා.. මීට පසු මෙලෙස දෙයක් සිදුවුනොත් ඇප ලබාදෙන්නේ නෑ.සියළුම සැකකරුවන්ට 50,000 බැගින් මුදල් හා ශරීර ඇප නියම කරනවා.. රස පරීක්ෂක වාර්තාව මීළඟ නඩු දිනයේදී කැඳවනවා." එහෙම කියලා තෝල්කයා කිව්වා.

අපිට උඩපනින්න හිතුනා.මම දැක්ක එළියෙ ඉන්න අපේ කොල්ලෝ චියර් කරන්වත්.එහෙම කියල අපිව ආපහු රූම් එකට දැම්මා.දැන් ඉතින් කීයට එළියට ගත්තත් මොකද.අපි නිදහස්නේ.ඔක්කොටම සතුටුයි.ඒ කටුක අද්දැකීම අදින් ඉවරයි එහෙනම්.වැඩි වෙලාවක් අපට ඉන්න හම්බුනේ නෑ.ඉක්මනින් අපි ඇප කොලවල අත්සන් කරලා එළියට ආවා.මුලු කැම්පස් එකම වගේ එතන.අපි කොල්ලො ගාවට ගියා.

මම ඉස්සෙල්ලාම හෙව්වේ තාත්තව. තාත්තල වෑන් එකේ ඇවිත් තිබ්බේ.අම්මල ඇවිත් තිබුනේ නෑ.පස්සේ අපි හිරේ හිටපු සෙට් එකම වෑන් එකේ නැගල හිර ගෙදරට ගියා අපේ බඩු ටික අරන් එන්න.යනකොට චීෆ් ජේලර් හිටියෙ නෑ.කොහොමහරි චීෆ් ජේලරුත් ගෙන්න ගත්තා.එයාම අපේ බඩු ටික සෙට් කරලා දුන්නේ.ආහ්.ෆෝන් එකේ බැට්රිය තාම තියෙනවා.ඒ වගේම තමයි පර්ස් එකේ සල්ලිත්.බැන්කුවෙන් සල්ලි ගත්ත දවසෙමනෙ රිමාන්ඩ් කලේ.කොහොමහරි ඔක්කොම බඩු අරගෙන ආපහු උසාවිය ගාවට ගියා.තාත්ත කිව්ව ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා.අපේ හිරේ හිටපු සෙට් එකේම ගෙවල් වලින් ඇවිත් හිටියේ.ඉතින් එයාල ඔක්කොම ගෙවල්වල ගියා.මමත් හොස්ටල් ගිහින් ඇඳුම් 2,3ක් දාගෙන ගෙදර යන්න පිටත් උනා.

අපේ කොල්ලො කිව්වේ මෙච්චරයි..

"ඔව් බන්.. කමක් නෑ.උඹ ගෙදර ගිහින් වරෙන් ඉක්මනට.මොකද Going down එකයි පැදුරයි තියෙනවා.ඒවා උඹ නැතුව කරන්න බෑ." කියලා.

මට එතකොටයි මතක් උනේ.මම බැච් එකේ රෙෆානේ කියලා.හරි මචන් කියලා මමත් ගෙදර එන්න පිටත් උනා.ඔක්කොම කරදර ඉවරයි කියලා හිතාගෙන.

ඒත් කරදර ඉවර උනාද????

[QUOTE="Sirakaruwa, post: 18365840, member: 535460"] [SIZE=4][COLOR=Red]-10 කොටස (නැවතත් සිරගෙට 4)- [/COLOR][/SIZE][SIZE=3]වටපිටාව නිකන් නුහුරුයි වගේ.සති 2කට පස්සේ හිර ගෙදරින් එළියට ආපු නිසා වෙන්න ඇති. කොහොමහරි බස් එක උසාවියට ආවා.ගේට්ටුව ලඟ අපේ කොල්ලො,කෙල්ලො හිටියා.උන්ට පොඩි හිනාවක් දාල ඇතුලට ගියා.එයාලනම් වෙනදට වඩා ටිකක් සතුටින් හිටියේ.අපිටනම් වෙන්නෙ මොනාද කියලවත් අවබෝධයක් නෑ.රූම් එකට දැම්මා.අපේ නඩුව ගන්නකන් හිටියා. අපිට මොනාවෙයිද?? කියන හැඟීම තම මටනම් තිබ්බේ.ඔක්කොමලව මතක් උනා.හිර ගෙදර ගත කරපු ඒ කාලය. ඒක අදවත් ඉවරවේද?? මම දැනට දවස් 42ක් හිරේ හිටියා.මොනතරම් කට්ට ජීවිතයක්ද?අවුරුදු ගනන් ඉන්න අය කොහොම ඉන්නව ඇත්ද?මේ ටික කාලෙට කොච්චරනම් දේවල් සිද්ධවුනාද?ආය පාරක් අපිව දැම්මොත් මටනම් පිස්සු හැදෙයි.නිකන්ම මැරයො වෙයි අපි. හිර ගෙදරට යන ගොඩක්ම මිනිස්සු අපරාධ කාරයෝ නෙමේ.සුළු දේකටත් කට්ටියව හිර කරනවා.සුළුතරයක් තමයි මැරයො ඉන්නේ.ඒත්.අර අහින්සක මිනිස්සු ඊට පස්සේ ආශ්රය කරන්නේ ආශ්රය කරන්න ලැබෙන්නේ මැරයන්ව. ඉතින් එතකොට මොකද වෙන්නේ?අහින්සක අගුලිමාල උනා වගේ ඒ අයත් දන්නේම නැතුව වෙනස් වෙනවා.සාමන්යයෙන් හිරගෙදරට මොකෙක් හරි ආවම ඌ හැදිල ඕන එළියට එන්න. මට ඇතුලෙ ඉන්න එකෙක් PRISON කියන වචනයේ තේරුම් කියල දුන්නා.නමුත් ඒ තේරුම අනුවනම් වැඩ සිද්ධවෙන්නෙ නෑ.මේවයින් කවදාවත් මිනිහෙක් හැදෙන්නෙ නෑ.මට මතකයි ඒත් ඇතුලෙ හිටපු අන්කල් කෙනෙක් කිව්වා.එයා හිරේට ඇවිත් දැනට අවුරුදු 2ක් වෙනවලු.එයාලට "ඇපිල්" කියල කියන්නේ.ඒ කියන්නේ එයාගේ තීන්දුවට විරුද්ධව ඇපිල් එකක් දාල තියෙන නිසාලු.ඉතින් ඇපිල් එකක් හරියන්න අඩුම අවුරුදු 5ක් වත් යනවලු.ඒ අන්කල්ට නඩු තීන්දුව දීපු Judge ඊට මාස 2කට පස්සේ සේවයෙන් ඉවත් කලාලු.එයාට මානසික අමාරුවක් තියෙනව කියලා.ඉතින් බලන්න.දැන් එතුමා සේවයෙන් අයින් කලාට එතුමාගේ වැරදි තීරණයක් නිසා අහින්සකයෙක් අවුරුදු ගානක් දුක් විඳිනවා නේද??මේවා තමයි අපරාද?මේ දේවල් හිර ගෙදරටම සීම වෙලා තියෙන්නේ.මේවට කතාකරන්න කවුරුත් නෑ. ඉතින් එතකොට ඒ අයට තරහක් එන එක සාධාරන නැද්ද?කව්ද කැමති නිකරුනේ දඬුවම් විඳින්න. අපේ සිද්ධිය උනත් පොලීසිය අපිව ඇතුලට දාන දවසෙම කිව්වනේ "උඹල නිර්දෝෂයි.. පුලුවන්දෙයක් තියෙනවනම් කරපන්" කියලා.මේ දේවල් අදටත් සැඟවුනු ඇත්ත.අපි කොහොම ඔප්පු කරන්නද?අපි නිකරුණේ නෙමෙයිද මේ දුක් විදින්නේ..මේ දේවල් වලින් අපි නොමඟ යනව නේද? මට මතකයි ඇතුලෙ ඉද්දී මගෙන් එක අයිය කෙනෙක් ඇහුවා "මොනාද මල්ලි කැම්පස් එකේ ඉගෙන ගන්නෙ" කියලා. මමත් පොරවගේ කිව්වා Computer Science කියලා.පස්සේ පොර මොනාද දන්නවද කිව්වේ.. "මල්ලි පොඩි වැඩක් තියෙනව කරන්වනම්.. අපිට බැරිද හොරෙන් සල්ලි අච්චු ගහන්න.උඹ computer ගැන දන්නවනේ.මම එළියට ආවම උඹව හම්බෙන්න එන්නම්" කියලා. ඔන්න බලන්න.මට කට උත්තර නෑ.බෑ කියන්නද?හා කියන්නද?මම බයවෙලා බලන් හිටියා විතරයි.ඔය දේ ඇති නේද කෙනෙක් අගාධයට වැටෙන්න.ඒවට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කව්ද?? "අර කැම්පස් 18 දෙනා එන්න නඩුවට" මෙහෙම කියනව සද්දෙට තමයි මට සිහිය ආවේ.මට වෙලාව යනව මොකුත් දැනුනේ නෑ.මොකද මම බර කල්පනාවක වැටිල හිටියේ.අපි උසාවි කූඩුවට නැග්ගා.සිද්ධවුනේ අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච නැතිදෙයක්.උසාවි කූඩුවේ තප්පර 10ක් වත් ඉන්න උනේ නෑ. "1 සිට 18 තෙක් සැක කරුවන්ට උසාවිය දැඩිලෙස අවවාද කරනවා.. මීට පසු මෙලෙස දෙයක් සිදුවුනොත් ඇප ලබාදෙන්නේ නෑ.සියළුම සැකකරුවන්ට 50,000 බැගින් මුදල් හා ශරීර ඇප නියම කරනවා.. රස පරීක්ෂක වාර්තාව මීළඟ නඩු දිනයේදී කැඳවනවා." එහෙම කියලා තෝල්කයා කිව්වා. අපිට උඩපනින්න හිතුනා.මම දැක්ක එළියෙ ඉන්න අපේ කොල්ලෝ චියර් කරන්වත්.එහෙම කියල අපිව ආපහු රූම් එකට දැම්මා.දැන් ඉතින් කීයට එළියට ගත්තත් මොකද.අපි නිදහස්නේ.ඔක්කොටම සතුටුයි.ඒ කටුක අද්දැකීම අදින් ඉවරයි එහෙනම්.වැඩි වෙලාවක් අපට ඉන්න හම්බුනේ නෑ.ඉක්මනින් අපි ඇප කොලවල අත්සන් කරලා එළියට ආවා.මුලු කැම්පස් එකම වගේ එතන.අපි කොල්ලො ගාවට ගියා. මම ඉස්සෙල්ලාම හෙව්වේ තාත්තව. තාත්තල වෑන් එකේ ඇවිත් තිබ්බේ.අම්මල ඇවිත් තිබුනේ නෑ.පස්සේ අපි හිරේ හිටපු සෙට් එකම වෑන් එකේ නැගල හිර ගෙදරට ගියා අපේ බඩු ටික අරන් එන්න.යනකොට චීෆ් ජේලර් හිටියෙ නෑ.කොහොමහරි චීෆ් ජේලරුත් ගෙන්න ගත්තා.එයාම අපේ බඩු ටික සෙට් කරලා දුන්නේ.ආහ්.ෆෝන් එකේ බැට්රිය තාම තියෙනවා.ඒ වගේම තමයි පර්ස් එකේ සල්ලිත්.බැන්කුවෙන් සල්ලි ගත්ත දවසෙමනෙ රිමාන්ඩ් කලේ.කොහොමහරි ඔක්කොම බඩු අරගෙන ආපහු උසාවිය ගාවට ගියා.තාත්ත කිව්ව ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා.අපේ හිරේ හිටපු සෙට් එකේම ගෙවල් වලින් ඇවිත් හිටියේ.ඉතින් එයාල ඔක්කොම ගෙවල්වල ගියා.මමත් හොස්ටල් ගිහින් ඇඳුම් 2,3ක් දාගෙන ගෙදර යන්න පිටත් උනා. අපේ කොල්ලො කිව්වේ මෙච්චරයි.. "ඔව් බන්.. කමක් නෑ.උඹ ගෙදර ගිහින් වරෙන් ඉක්මනට.මොකද Going down එකයි පැදුරයි තියෙනවා.ඒවා උඹ නැතුව කරන්න බෑ." කියලා. මට එතකොටයි මතක් උනේ.මම බැච් එකේ රෙෆානේ කියලා.හරි මචන් කියලා මමත් ගෙදර එන්න පිටත් උනා.ඔක්කොම කරදර ඉවරයි කියලා හිතාගෙන. ඒත් කරදර ඉවර උනාද???? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom