Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිර-ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-අවසන් කොටස (යලිත් විශ්වවිද්‍යාල ජීවිතය)-

ගෙදරින් කලින් පාරට වඩා මට ටිකක් case එක වැඩී.මොකද අපේ තාත්තත් රට යන්න හිටියේ.මගේ මේ අවුල නිසා ඒවත් ඔක්කොම අවුල් වෙලා.ඉස්සෙල්ලාම මම ආය කැම්පස් එනවටත් එයාල කැමති උනේ නෑ.මම ආයෙමත් ඕවට සම්බන්ධවෙයි කියලා.

කොහොමහරි degree එකත් එක්කම එළියෙ course එකක් කරන්න හිතුවා.ඒදේට ගෙදරිනුත් කැමතිඋනා.මොකද එතකොටවත් මම අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතිවෙයි කියලා. මේ වලිය නිසා අපේ කොල්ලො කීප දෙනෙක් suspend වෙලා හිටියා.මගේ හොඳම යාලුවත් ඒ අතරේ හිටියා.එයා තමයි මේ course එක කරන්න මුලින්ම අදහස දැම්මේ.කොහොමහරි ගෙදර සතියක් හිටියා.ඒ අතරේ දැනගන්න ලැබුණා බැච් එකේ අලුත් රෙෆ් කෙනෙක් පත් කලා කියලා.මොකද මම තව දුරටත් මේ තනතුරේ ඉන්න එක මට අවධානම් නිසා.කොහොමහරි කැම්පස් එකේ mid vacation එක හම්බුනා.මම එතකොට තමයි කැම්පස් එකට ගියේ.

හොස්ටල් එකේ කොල්ලො නෑ.ටික දෙනයි.නිවාඩු නිසා.මම ගියෙත් course එකට register වෙන්න ඕන නිසා.පානදුර තමා කරන්න යන්නේ.මීට කලිනුත් අපේ කොල්ලො ගොඩක් ඒ course එක කරල තිබ්බා.course එකේ මුල්ම දවසත් ආවා.සතියට එක දවසයි තියෙන්නේ.ඉරිදට උදේ 8 - 1.මම හිටපු පන්තියේ මාත් එක්ක හිරේ හිටපු කොල්ලො 3ක් හිටියා.අපි ඔක්කොම එකට හොස්ටල් එකේ ඉඳන් තමයි යන්නේ උදේ පාන්දර.ඒකත් මාර කට්ටක් තමයි.මොකාටද උදේ පාන්දර නැගිටින්න පුලුවන්? පාන්දර 3ටවත් නැගිටින්න ඕන.

කැම්පසුත් පටන්ගත්තා.lectures කීයක් නම් මිස් උනාද?මාස 2ක් එකදිගටම lectures ගියේ නෑනේ.lectures යන්න ගියා.ඉන්න බැහැ.අනන් මනම් විකාර මතක් වෙනවා.අඩුම ගානේ මෙච්චර ගෙදර වගේ තියෙන කැන්ටින් එකටවත් එච්චර ගියේ නෑ.උදේට කැම්පස් එනවා.කොහේ හරි ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා.lecture යන්නෙත් නෑ.එහෙමම ආපහු දවල් වෙද්දී හොස්ටල්.කොල්ලො බැන්න හොඳටම.lecture යන්නේ නැතිනිසා.ඒත් මට යන්න තරම් මානසිකත්වයක් තිබුනෙ නෑ.course එකටත් එහෙමයි.යන්නම් වාලේ යනවා.අපේ කොල්ලන්ගේ suspend එකත් තාම ඉවර උනේ නෑ.ඒවත් එහෙම්මමයි.ඔහොම ඉන්නකොට තමයි අපේ super junior බැච් එක ආවේ register වෙන්න.ඒත් කලින් පාරවල් වගේ වලිනම් තිබුනෙ නෑ.දෙපැත්තෙම අය මට්ටු උනානේ.

පැදුරත් ආවා.අපේම කොල්ලො ටිකක් තමයි music දුන්නෙත්.සාමන්‍යයෙන් 2nd year බැච් එක තමයි පැදුර කරන්නේ.

ඊට පස්සේ senior බැච් එකේ going dwon එක.ඒකත් කරන්න ඕන 2nd year බැච් එක.සාමන්‍යයෙන් වසරකට 2nd year බැච් එකට තමා ගොඩක් වැඩ තියෙන්නේ.විශේෂයෙන්ම function වල වැඩ.ඒකට ලොකු fund එකක් හදන්න ඕන.ඒව තනිකර කරන්න ඕන 2nd yearsලා.going down ඒකේ music ඔක්කොම වැඩ කලේ මම.වෙලාවකට පුදුමත් හිතෙනවා මෙච්චර දෙයක් කොහොමද කරගත්තෙත් කියලා.

http://sirakaruwa.blogspot.com/

[QUOTE="Sirakaruwa, post: 18365870, member: 535460"] [SIZE=4][COLOR=Red]-අවසන් කොටස (යලිත් විශ්වවිද්‍යාල ජීවිතය)-[/COLOR][/SIZE] [SIZE=3] ගෙදරින් කලින් පාරට වඩා මට ටිකක් case එක වැඩී.මොකද අපේ තාත්තත් රට යන්න හිටියේ.මගේ මේ අවුල නිසා ඒවත් ඔක්කොම අවුල් වෙලා.ඉස්සෙල්ලාම මම ආය කැම්පස් එනවටත් එයාල කැමති උනේ නෑ.මම ආයෙමත් ඕවට සම්බන්ධවෙයි කියලා. කොහොමහරි degree එකත් එක්කම එළියෙ course එකක් කරන්න හිතුවා.ඒදේට ගෙදරිනුත් කැමතිඋනා.මොකද එතකොටවත් මම අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතිවෙයි කියලා. මේ වලිය නිසා අපේ කොල්ලො කීප දෙනෙක් suspend වෙලා හිටියා.මගේ හොඳම යාලුවත් ඒ අතරේ හිටියා.එයා තමයි මේ course එක කරන්න මුලින්ම අදහස දැම්මේ.කොහොමහරි ගෙදර සතියක් හිටියා.ඒ අතරේ දැනගන්න ලැබුණා බැච් එකේ අලුත් රෙෆ් කෙනෙක් පත් කලා කියලා.මොකද මම තව දුරටත් මේ තනතුරේ ඉන්න එක මට අවධානම් නිසා.කොහොමහරි කැම්පස් එකේ mid vacation එක හම්බුනා.මම එතකොට තමයි කැම්පස් එකට ගියේ. හොස්ටල් එකේ කොල්ලො නෑ.ටික දෙනයි.නිවාඩු නිසා.මම ගියෙත් course එකට register වෙන්න ඕන නිසා.පානදුර තමා කරන්න යන්නේ.මීට කලිනුත් අපේ කොල්ලො ගොඩක් ඒ course එක කරල තිබ්බා.course එකේ මුල්ම දවසත් ආවා.සතියට එක දවසයි තියෙන්නේ.ඉරිදට උදේ 8 - 1.මම හිටපු පන්තියේ මාත් එක්ක හිරේ හිටපු කොල්ලො 3ක් හිටියා.අපි ඔක්කොම එකට හොස්ටල් එකේ ඉඳන් තමයි යන්නේ උදේ පාන්දර.ඒකත් මාර කට්ටක් තමයි.මොකාටද උදේ පාන්දර නැගිටින්න පුලුවන්? පාන්දර 3ටවත් නැගිටින්න ඕන. කැම්පසුත් පටන්ගත්තා.lectures කීයක් නම් මිස් උනාද?මාස 2ක් එකදිගටම lectures ගියේ නෑනේ.lectures යන්න ගියා.ඉන්න බැහැ.අනන් මනම් විකාර මතක් වෙනවා.අඩුම ගානේ මෙච්චර ගෙදර වගේ තියෙන කැන්ටින් එකටවත් එච්චර ගියේ නෑ.උදේට කැම්පස් එනවා.කොහේ හරි ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා.lecture යන්නෙත් නෑ.එහෙමම ආපහු දවල් වෙද්දී හොස්ටල්.කොල්ලො බැන්න හොඳටම.lecture යන්නේ නැතිනිසා.ඒත් මට යන්න තරම් මානසිකත්වයක් තිබුනෙ නෑ.course එකටත් එහෙමයි.යන්නම් වාලේ යනවා.අපේ කොල්ලන්ගේ suspend එකත් තාම ඉවර උනේ නෑ.ඒවත් එහෙම්මමයි.ඔහොම ඉන්නකොට තමයි අපේ super junior බැච් එක ආවේ register වෙන්න.ඒත් කලින් පාරවල් වගේ වලිනම් තිබුනෙ නෑ.දෙපැත්තෙම අය මට්ටු උනානේ. පැදුරත් ආවා.අපේම කොල්ලො ටිකක් තමයි music දුන්නෙත්.සාමන්‍යයෙන් 2nd year බැච් එක තමයි පැදුර කරන්නේ. ඊට පස්සේ senior බැච් එකේ going dwon එක.ඒකත් කරන්න ඕන 2nd year බැච් එක.සාමන්‍යයෙන් වසරකට 2nd year බැච් එකට තමා ගොඩක් වැඩ තියෙන්නේ.විශේෂයෙන්ම function වල වැඩ.ඒකට ලොකු fund එකක් හදන්න ඕන.ඒව තනිකර කරන්න ඕන 2nd yearsලා.going down ඒකේ music ඔක්කොම වැඩ කලේ මම.වෙලාවකට පුදුමත් හිතෙනවා මෙච්චර දෙයක් කොහොමද කරගත්තෙත් කියලා. [url]http://sirakaruwa.blogspot.com/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom