Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+)-Maathalan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+)-Maathalan

ඕන් සීලවති ලීලවතියි කියලා යාළුවෝ දෙන්නෙක් උන්නේය. දෙන්නාම බැඳලාය. දෙන්නාම බැන්දෙත් මාළු අල්ලන උන් දෙන්නෙක්ය. උන් දෙන්නත් හොඳ යාළුවෝය. දෙන්නම කසියා ගහලා සමහර වෙලාවට වරු ගනන් නිදා ගන්නා නිසා, ගොඩක් වෙලාවට මාළු බාන්න යන්නේ සීලවතියි ලීලවතියිය. ඉතින් දෙන්නා දෙන්නගේ ඔරු දෙකේ නැගලා මාළු බාන්න ගියාට වැඩියෙන් බඩු අහු උනේ සීලවතීටය.

මේක ලීලවතිගේ ඇඟේ මාළු නටන සීන් එකක් විය. ඒ අපේ රටේ හැටිය. දන්නා කියන එකෙක්ට හරියනවා නම් අනිකාගේ ඇඟේ මාළු නටන්න පටන් ගන්නවාය.

මේක බලාගෙන ඉන්න බැරිම තැන ලීලවති සීලවතිගෙන් මේකට හේතුව විමසුවාය.

කොහොමද බං උඹේ දැලට හැමදාම මාළු පුරවලා අහු වෙන්නේ...? අපිට තමයි කනයෙක් වත් නැත්තේ. කියහංකෝ බං අගේ කොරන්නේ නැතිව. හැමදාම අපිටත් මාළු දීලා උඹටත් එපා වෙලා නේ ඇත්තේ..

අනේ නෑ බං ලීලවතියේ..., අගේ කොරන්න දෙයක් නෑ.... මම මාළු අල්ලන්නේ කෙම් කොරමේට..

කෙම් කොරමේට....? ඒ කියන්නේ උඹ කාට හරි බාර හාර වෙලාද එන්නේ.....?

කාටත් බාර හාර දෙන්නෙ මක්කටෙයි බං...., දෙයියා ගෙදරම ඉද්දි.....

දෙයියා..... ගෙදරම ඉන්නවා...? කව්ද බං දෙයියා.....? උඹේ වාහෙද....?

වාගේ නෙමෙයි බං.. ඌගේ ජුන්ඩා..

මොනවා...? ජුන්ඩා...!!!

ඔව බං මෙහෙමනේ...., මම ගෙදරින් එන්න කලින් අපේ වාහේගේ ජුන්ඩා දිහා බලනවා.. ජුන්ඩා උන්නේ වම් පැත්තට බර වෙලානම්, එදාට මම දැල දාන්නේ ඔරුවේ දකුණු පැත්තට..

හරි හරි මට තේරුණා.. ජුන්ඩා උන්නේ දකුණු පැත්තට බර වෙලා නම්, එදාට උඹ දැල එලන්නේ ඔරුවේ වම් පැත්තේ..

ඔය තේරුනේ අගේට.. ගොනාට වගේ.. හි.. හි... හි...

අනේ පලයන් බං යන්න.. ඒත බං හදිස්සියේ හරි....., ජුන්ඩා කෙලින් වෙලා තිබුනොත්..?

කෙලින් වෙලා තිබුනොත්..? කෙලින් වෙලා තිබුනොත් මක්කටෙයි බං මාළු බාන්න එන්නේ.. පොඩි උනුත් ගෙදර නැති වෙළාවේ..., වාරකන් ඉවරය කියලා හිත හදාන, මාළුවා බාගන්නවා මිසක්ක.. එදාට නේ බං උඹ දවල් වෙන්න ඇවිත්...., අද වැවට යන්නේ නැද්ද බං ගගා..., මළ වදයක් වෙලා දොර කඩන්න හදන්නේ..

[QUOTE="prisly, post: 18141301, member: 491756"] [b]සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+)-Maathalan[/b] [SIZE=5]ඕන් සීලවති ලීලවතියි කියලා යාළුවෝ දෙන්නෙක් උන්නේය. දෙන්නාම බැඳලාය. දෙන්නාම බැන්දෙත් මාළු අල්ලන උන් දෙන්නෙක්ය. උන් දෙන්නත් හොඳ යාළුවෝය. දෙන්නම කසියා ගහලා සමහර වෙලාවට වරු ගනන් නිදා ගන්නා නිසා, ගොඩක් වෙලාවට මාළු බාන්න යන්නේ සීලවතියි ලීලවතියිය. ඉතින් දෙන්නා දෙන්නගේ ඔරු දෙකේ නැගලා මාළු බාන්න ගියාට වැඩියෙන් බඩු අහු උනේ සීලවතීටය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේක ලීලවතිගේ ඇඟේ මාළු නටන සීන් එකක් විය. ඒ අපේ රටේ හැටිය. දන්නා කියන එකෙක්ට හරියනවා නම් අනිකාගේ ඇඟේ මාළු නටන්න පටන් ගන්නවාය. [/SIZE] [SIZE=5][/SIZE][SIZE=5] මේක බලාගෙන ඉන්න බැරිම තැන ලීලවති සීලවතිගෙන් මේකට හේතුව විමසුවාය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කොහොමද බං උඹේ දැලට හැමදාම මාළු පුරවලා අහු වෙන්නේ...? අපිට තමයි කනයෙක් වත් නැත්තේ. කියහංකෝ බං අගේ කොරන්නේ නැතිව. හැමදාම අපිටත් මාළු දීලා උඹටත් එපා වෙලා නේ ඇත්තේ..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අනේ නෑ බං ලීලවතියේ..., අගේ කොරන්න දෙයක් නෑ.... මම මාළු අල්ලන්නේ කෙම් කොරමේට..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කෙම් කොරමේට....? ඒ කියන්නේ උඹ කාට හරි බාර හාර වෙලාද එන්නේ.....?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කාටත් බාර හාර දෙන්නෙ මක්කටෙයි බං...., දෙයියා ගෙදරම ඉද්දි.....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දෙයියා..... ගෙදරම ඉන්නවා...? කව්ද බං දෙයියා.....? උඹේ වාහෙද....?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වාගේ නෙමෙයි බං.. ඌගේ ජුන්ඩා..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මොනවා...? ජුන්ඩා...!!![/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔව බං මෙහෙමනේ...., මම ගෙදරින් එන්න කලින් අපේ වාහේගේ ජුන්ඩා දිහා බලනවා.. ජුන්ඩා උන්නේ වම් පැත්තට බර වෙලානම්, එදාට මම දැල දාන්නේ ඔරුවේ දකුණු පැත්තට..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] හරි හරි මට තේරුණා.. ජුන්ඩා උන්නේ දකුණු පැත්තට බර වෙලා නම්, එදාට උඹ දැල එලන්නේ ඔරුවේ වම් පැත්තේ..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔය තේරුනේ අගේට.. ගොනාට වගේ.. හි.. හි... හි...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අනේ පලයන් බං යන්න.. ඒත බං හදිස්සියේ හරි....., ජුන්ඩා කෙලින් වෙලා තිබුනොත්..?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කෙලින් වෙලා තිබුනොත්..? කෙලින් වෙලා තිබුනොත් මක්කටෙයි බං මාළු බාන්න එන්නේ.. පොඩි උනුත් ගෙදර නැති වෙළාවේ..., වාරකන් ඉවරය කියලා හිත හදාන, මාළුවා බාගන්නවා මිසක්ක.. එදාට නේ බං උඹ දවල් වෙන්න ඇවිත්...., අද වැවට යන්නේ නැද්ද බං ගගා..., මළ[/SIZE] වදයක් වෙලා දොර කඩන්න හදන්නේ.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom