Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිල්ඩෙනසිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් සිසුන් ලිංගික උත්තේජනය සපයන ඖෂධ මිලදී ගැනීම ඉහළ යයි

බෙලහීනතාව 5ක් වුවත් උත්තේජක ගන්නා ප්‍රමාණය 85ක්

එය කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක් ආසන්නයේ පිහිටා තිබෙන ෆාමසියකි. පාසල් ඇරුණු පසු පිරිමි දරුවන් කිහිප දෙනෙක්ම එකී ෆාමසියට යාම ඔවුන්ගේ දින චර්යාවේ එක් අංගයක් බවට පත්කර ගෙන තිබුණි.  මොවුන් කිසියම් රෝගයකින් පෙළෙන බැවින් එයට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට යනවා විය හැකියැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මොවුන් ෙදෙනිකව මෙම ෆාමසියට යන්නේ කුමක් සඳහාද යන්න හෙළිදරව් වුණේ ජාතික ඖෂධ අධිකාරියේ ඖෂධ පරීක්ෂකවරුන්ගේ තියුණු ඇස එකී ෆාමසිය වෙත යොමුවීමත් සමගිනි.

ඔවුන් මෙම පාසල් සිසුන් පසුපස යමින් ඔවුන් ෆාමසියෙන් මිලදී ගන්නේ කුමක්දැයි යන්න විමසිල්ලෙන් සිටියහ.

“මට “සිල්ඩෙනසිල්” ටැබ්ලට් එකක් දෙන්න. ඕනේ අහවල් බ්‍රෑන්ඩ් එකෙන්” “සිල්ඩෙනසිල්” යනු එම ඖෂධයේ රසායනික නාමයයි. එය මිලදී ගත් ඔවුහු අදාළ මුදල ගෙවා එතැනින් පිටව ගියහ.

ගතවූයේ නිමේෂයකි. රැකියාවක නිරත වනවා යැයි කිව හැකි තවත් තරුණයන් දෙදෙනෙක් ෆාමසියට ගොඩ වී එකී වර්ගයේම ටැබ්ලට් දෙකක් ඉල්ලා සිටියහ. ඒ විගස ෆාමසි හිමිකරු බ්‍රෑන්ඩ් එක විමසන්නේවත් නැතිව අදාළ තරුණයින් දෙදෙනාට “සිල්ඩෙනසිල්” ටැබ්ලට් දෙකක් දුන්නේය.

ෆාමසිය දෙස ටික වේලාවක් ඇස ගසා සිටි ඖෂධ පරීක්ෂකවරුන්ට දැකගැනීමට හැකි වූයේ මෙම ටැබ්ලට් විශාල වශයෙන් අලෙවි වන බවකි.

ඇත්තෙන්ම මොකක්ද මේ “සිල්ඩෙනසිල්” කියන්නේ. අපි මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගෙන් විමසුවෙමු.

“ඇත්තටම මේ “සිල්ඩෙනසිල්” කියන්නේ ලිංගික උත්තේජනයක් ලබා දෙන ඖෂධයක්. මේ ඖෂධය කිසිම විටෙක නිර්දේශිත වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් රට පුරා කළ සොයාබැලීම්වලදී අනාවරණය වුණේ මෙම පෙති වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වන බවයි. ඒ අලෙවි කරන්නේ බොහෝ විට නිර්දේශිත වෛද්‍ය වට්ටෝරු නොමැතිව.”

වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වන මේ ඖෂධය කිසිදු රෝගයක් සුවකිරීමට භාවිතා කරන්නක් නොව ලිංගික උත්තේජනය ලබාගැනීම උදෙසා භාවිතා කරන්නකි.

කෘත්‍රිමව ලිංගික උත්තේජන ලබාගැනීමට යමෙක් බොහෝ විට පෙළඹෙන්නේ ඔහුට යම් ලිංගික දුබලතාවයක් මතු වූ විටය. එහෙත් අවාසනාවකට මෙය අද තරුණයින් පාසල් දරුවන් යන ලිංගික ශක්තිය මනාව පැවතිය යුතු වයසේ අයද භාවිතා කිරීමට පෙළැඹී ඇත්තේ කුමක් නිසාද? යන්න වග පිළිබඳව වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ.

එක් පෙත්තක් භාවිතා කරනවා වෙනුවට ඇතැමුන් පෙති දෙකක් භාවිතා කරන අවස්ථාද තිබෙන බවට ඖෂධ අධිකාරියට තොරතුරු ලැබි තිබේ. එක් පෙත්තක් භාවිතා කිරීමෙන් ලැබෙන ලිංගික ශක්තියට වඩා වැඩි ශක්තියක් පෙති දෙකක් ගැනීමෙන් ලබාගත හැකි බවට ඔවුන්ගේ මනස හැඩ ගැසී තිබිම මෙයට හේතුවයි.

රුපියල් 100 මිල ගණන්වල සිට රුපියල් දහස හෝ එය අබිබවා යන ගණන්වලට මෙහි මිල නියම කර ඇත.

ඒ විවිධ වෙළෙඳනාමයන් යටතේ විවිධ නිෂ්පාදිත සමාගම් මගින් නිෂ්පාදනය වූ නිසාය. මීට වසර ගණනාවකට ඉහතදී වෙනත් නමකින් වෙළෙඳපොළට පිවිසි මෙම ඖෂධ මේ වන විට “සිල්ඩෙනසිල්” යන රසායනික නාමයෙන් විවිධ වෙළෙඳ නාමයන් යටතේ වෙළෙඳපළේ අලෙවි වේ.

එදා එම පෙත්තක් වෙළෙඳපොළේ අලෙවි වූයේ රුපියල් 1000 - 1200 අතර මිලකටය. එහෙත් අද “සිල්ඩෙනසිල්”

ඖෂධය අලෙවි වන්නේ රුපියල් 100යේ සිට පවතින මිල ගණන්වලටය.

මෙවැනි අඩු මිල ගණන්වලට මෙම ඖෂධීය පෙත්තේ අලෙවිය ඉහළයාමට රටපුරා පැතිරී පවතින ගණිකා මධ්‍යස්ථානද සෘජු බලපෑමක් එල්ල කරන බවට සැක පළවී තිබේ.

ගණිකාවන්ට මේ වන විට අධික ඉල්ලුමක් පැවතීමටද මෙම ඖෂධ භාවිතය ඉහළ යාම හේතුවක් වී ඇති බවට සැක මතුවන තවත් කරුණකි.

කෙසේ නමුත් ලිංගික දුබලතාවන් පවතින පුද්ගලයින් සඳහාම පමණක් මෙම ඖෂධ ලබාගැනීම එදා සිට පවතින තත්ත්වයයි. එහෙත් එය වෛද්‍ය නිර්දේශ මතම පමණක් ලබාදීමට වග බලා ගනුයේ එය භාවිතයෙන් ජීවිත හානි පවා සිදුවීමට ඉඩකඩ තිබෙන බැවිනි.

මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශ මතම ලබාගත යුත්තේ ඇයිද යන වග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු හෙළි කළේ “මෙම ඖෂධයට විශාල වශයෙන් තරුණයින් ඇබ්බැහිවන්නේ ඔවුන් අන්තර්ජාලයට ඇතුළත් කර තිබෙන ලිංගික දර්ශන නැරඹීමට පුරුදුවීම හරහාය. එහි ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව නිරූපණය වන්නේ අසත්‍ය දේවල් මොකද සාමාන්‍යයෙන් පූර්ණ ලිංගික ක්‍රියාවලියකට අවශ්‍ය වන්නේ විනාඩි 2ක් හෝ 3ක් වැනි සුළු කාලයක්. එහෙත් අන්තර්ජාලයේ විකාශනය වන රූපමය ප්‍රචාරය හරහා එය පැය ගණනක් බව ඒත්තු ගන්වනවා. එය නරඹන අපේ තරුණයින්ද එය සත්‍ය බව වටහා ගැනීම තමයි ලොකුම වරද.

සාමාන්‍යයෙන් මේ “සිල්ඩෙනසිල්” කියන ඖෂධය දෙන්නේ ලිංගික පද්ධතියේ බෙලහීනතාවක් තියෙන පුද්ගලයින්ට. එය අප රටේ ජනගහනයෙන් සියයට 5ක ප්‍රතිශතයක්. එහෙත් මේ වන විට මෙම ඖෂධ ලබාගන්නා ප්‍රතිශතය සියයට 85ක් තරම් විශාලයි. මේ සියයට 85 දෙනාගේම තියෙන්නේ මානසික ගැටලු. තවත් 10 දෙනෙකුට නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙනවා. එවැනි අයටත් මේ ඖෂධය භාවිතය සුදුසු නැහැ.

මේ ඖෂධ ලබාගැනීමෙන් සිරුරේ රුධිර පීඩනය වේගවත් වෙනවා. මෙය හෘද රෝගීන්ට පෙණහලු හා ශ්වසන මාර්ගයේ ආශ්රිත රෝගයන් පවතින අයට ආමාශගත රෝග පවතින අයට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. මෙම ඖෂධය මගින් ඇසේ පෙනීමටද සෘජුවම බලපෑම් ඇති කරනවා.”

මෙම තත්ත්වය එන්න එන්නම භයානක බැවින් ජාතික ඖෂධ අධිකාරිය මගින් දිවයින පුරා ෆාමසි වැටලීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේ “අපි මේ වන විට දිවයින පුරාම ෆාමසි හිමිකරුවන්ව දැනුවත් කරලා තියෙනවා. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු පුද්ගලයෙකුට අලෙවි කරන්න එපා කියලා. ඒත් සමහර ෆාමසි හිමිකරුවන් ඒ නියෝග නොතකා ක්‍රියා කර තිබෙනවා. අපි එවැනි ෆාමසි හිමිකරුවන් කීපදෙනකුටම මේ වන විට නඩු පවරලා තියෙනවා. ඉදිරියට මේ තත්ත්වය වඩාත් ප්රබලව ක්‍රියාත්මක කරනවා.”

ජාතික ඖෂධ අධිකාරිය මෙම ඖෂධ සම්බන්ධයෙන් තවත් පියවරක් ගැනීමට පසුගියදා අදහස් කර තිබේ. එය නම් මේ ඖෂධය මෙරටට ගෙන්වීම සීමා කිරීමටයි.

සීමා කර හෝ දඩ නියම කර හෝ නීති රීති පනවා හෝ මේ අවාසනාවන්ත තත්ත්වය මර්දනය නොකළහොත් එච්.අයි.වී. ඒඩ්ස් රෝගයෙන් ලොව පළමු තැන ශ්‍රී ලංකාවට හිමිවීම ඈතක් නොවන බවද සැක නැත.

ශ්‍රියානි විජේසිංහ

Link

[QUOTE="IPman, post: 15657191, member: 359878"] [B] [SIZE=5][URL="http://lakbima.lk/index.php?option=com_content&view=article&id=18452:2013-09-28-08-31-43&catid=48:2012-04-02-08-50-52&Itemid=75"] [/URL][SIZE=6]පාසල් සිසුන් ලිංගික උත්තේජනය සපයන ඖෂධ මිලදී ගැනීම ඉහළ යයි[/SIZE][/SIZE] [/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/September/2013.09.28/pills-head.jpg[/IMG][/B][/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][B][COLOR=Red]බෙලහීනතාව 5ක් වුවත් උත්තේජක ගන්නා ප්‍රමාණය 85ක්[/COLOR][/B][/SIZE][SIZE=5][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එය කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක් ආසන්නයේ පිහිටා තිබෙන ෆාමසියකි. පාසල් ඇරුණු පසු පිරිමි දරුවන් කිහිප දෙනෙක්ම එකී ෆාමසියට යාම ඔවුන්ගේ දින චර්යාවේ එක් අංගයක් බවට පත්කර ගෙන තිබුණි. [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මොවුන් කිසියම් රෝගයකින් පෙළෙන බැවින් එයට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට යනවා විය හැකියැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මොවුන් ෙදෙනිකව මෙම ෆාමසියට යන්නේ කුමක් සඳහාද යන්න හෙළිදරව් වුණේ ජාතික ඖෂධ අධිකාරියේ ඖෂධ පරීක්ෂකවරුන්ගේ තියුණු ඇස එකී ෆාමසිය වෙත යොමුවීමත් සමගිනි.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ඔවුන් මෙම පාසල් සිසුන් පසුපස යමින් ඔවුන් ෆාමසියෙන් මිලදී ගන්නේ කුමක්දැයි යන්න විමසිල්ලෙන් සිටියහ.[/SIZE] [SIZE=5]“මට “සිල්ඩෙනසිල්” ටැබ්ලට් එකක් දෙන්න. ඕනේ අහවල් බ්‍රෑන්ඩ් එකෙන්”[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]“සිල්ඩෙනසිල්” යනු එම ඖෂධයේ රසායනික නාමයයි. එය මිලදී ගත් ඔවුහු අදාළ මුදල ගෙවා එතැනින් පිටව ගියහ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ගතවූයේ නිමේෂයකි. රැකියාවක නිරත වනවා යැයි කිව හැකි තවත් තරුණයන් දෙදෙනෙක් ෆාමසියට ගොඩ වී එකී වර්ගයේම ටැබ්ලට් දෙකක් ඉල්ලා සිටියහ. ඒ විගස ෆාමසි හිමිකරු බ්‍රෑන්ඩ් එක විමසන්නේවත් නැතිව අදාළ තරුණයින් දෙදෙනාට “සිල්ඩෙනසිල්” ටැබ්ලට් දෙකක් දුන්නේය.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ෆාමසිය දෙස ටික වේලාවක් ඇස ගසා සිටි ඖෂධ පරීක්ෂකවරුන්ට දැකගැනීමට හැකි වූයේ මෙම ටැබ්ලට් විශාල වශයෙන් අලෙවි වන බවකි.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ඇත්තෙන්ම මොකක්ද මේ “සිල්ඩෙනසිල්” කියන්නේ. අපි මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගෙන් විමසුවෙමු.[/SIZE] [SIZE=5][/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcT7DaTpEYMRYtVSLtnNZU51Uxuvsvp60HfA5AUA3yoEJAYnEDUk[/IMG] [SIZE=5]“ඇත්තටම මේ “සිල්ඩෙනසිල්” කියන්නේ ලිංගික උත්තේජනයක් ලබා දෙන [/SIZE][SIZE=5]ඖෂධයක්. මේ ඖෂධය කිසිම විටෙක නිර්දේශිත වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් රට පුරා කළ සොයාබැලීම්වලදී අනාවරණය වුණේ මෙම පෙති වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වන බවයි. ඒ අලෙවි කරන්නේ බොහෝ විට නිර්දේශිත වෛද්‍ය වට්ටෝරු නොමැතිව.”[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වන මේ ඖෂධය කිසිදු රෝගයක් සුවකිරීමට භාවිතා කරන්නක් නොව ලිංගික උත්තේජනය ලබාගැනීම උදෙසා භාවිතා කරන්නකි.[/SIZE] [SIZE=5]කෘත්‍රිමව ලිංගික උත්තේජන ලබාගැනීමට යමෙක් බොහෝ විට පෙළඹෙන්නේ ඔහුට යම් ලිංගික දුබලතාවයක් මතු වූ විටය. එහෙත් අවාසනාවකට මෙය අද තරුණයින් පාසල් දරුවන් යන ලිංගික ශක්තිය මනාව පැවතිය යුතු වයසේ අයද භාවිතා කිරීමට පෙළැඹී ඇත්තේ කුමක් නිසාද? යන්න වග පිළිබඳව වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]එක් පෙත්තක් භාවිතා කරනවා වෙනුවට ඇතැමුන් පෙති දෙකක් භාවිතා කරන අවස්ථාද තිබෙන බවට ඖෂධ අධිකාරියට තොරතුරු ලැබි තිබේ. එක් පෙත්තක් භාවිතා කිරීමෙන් ලැබෙන ලිංගික ශක්තියට වඩා වැඩි ශක්තියක් පෙති දෙකක් ගැනීමෙන් ලබාගත හැකි බවට ඔවුන්ගේ මනස හැඩ ගැසී තිබිම මෙයට හේතුවයි.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]රුපියල් 100 මිල ගණන්වල සිට රුපියල් දහස හෝ එය අබිබවා යන ගණන්වලට මෙහි මිල නියම කර ඇත.[/SIZE] [SIZE=5]ඒ විවිධ වෙළෙඳනාමයන් යටතේ විවිධ [/SIZE][SIZE=5]නිෂ්පාදිත සමාගම් මගින් නිෂ්පාදනය වූ නිසාය.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මීට වසර ගණනාවකට ඉහතදී වෙනත් නමකින් වෙළෙඳපොළට පිවිසි මෙම [/SIZE][SIZE=5]ඖෂධ මේ වන විට “සිල්ඩෙනසිල්” යන රසායනික නාමයෙන් විවිධ වෙළෙඳ නාමයන් යටතේ වෙළෙඳපළේ අලෙවි වේ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]එදා එම පෙත්තක් වෙළෙඳපොළේ අලෙවි වූයේ රුපියල් 1000 - 1200 අතර මිලකටය. එහෙත් අද “සිල්ඩෙනසිල්” [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ඖෂධය අලෙවි වන්නේ රුපියල් 100යේ සිට පවතින මිල ගණන්වලටය.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මෙවැනි අඩු මිල ගණන්වලට මෙම [/SIZE][SIZE=5]ඖෂධීය පෙත්තේ අලෙවිය ඉහළයාමට රටපුරා පැතිරී පවතින ගණිකා මධ්‍යස්ථානද සෘජු බලපෑමක් එල්ල කරන බවට සැක පළවී තිබේ.[/SIZE] [SIZE=5]ගණිකාවන්ට මේ වන විට අධික ඉල්ලුමක් පැවතීමටද මෙම ඖෂධ භාවිතය ඉහළ යාම හේතුවක් වී ඇති බවට සැක මතුවන තවත් කරුණකි.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]කෙසේ නමුත් ලිංගික දුබලතාවන් පවතින පුද්ගලයින් සඳහාම පමණක් මෙම ඖෂධ ලබාගැනීම එදා සිට පවතින තත්ත්වයයි. එහෙත් එය වෛද්‍ය නිර්දේශ මතම පමණක් ලබාදීමට වග බලා ගනුයේ එය භාවිතයෙන් ජීවිත හානි පවා සිදුවීමට ඉඩකඩ තිබෙන බැවිනි.[/SIZE] [SIZE=5]මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශ මතම ලබාගත යුත්තේ ඇයිද යන වග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු හෙළි කළේ “මෙම ඖෂධයට විශාල වශයෙන් තරුණයින් ඇබ්බැහිවන්නේ ඔවුන් අන්තර්ජාලයට ඇතුළත් කර තිබෙන ලිංගික දර්ශන නැරඹීමට පුරුදුවීම හරහාය. එහි ලිංගික ක්‍රියාකාරකම් [/SIZE][SIZE=5]පිළිබඳව නිරූපණය වන්නේ අසත්‍ය දේවල් මොකද සාමාන්‍යයෙන් පූර්ණ ලිංගික ක්‍රියාවලියකට අවශ්‍ය වන්නේ විනාඩි 2ක් හෝ 3ක් වැනි සුළු කාලයක්. එහෙත් අන්තර්ජාලයේ විකාශනය වන රූපමය ප්‍රචාරය හරහා එය පැය ගණනක් බව ඒත්තු ගන්වනවා. එය නරඹන අපේ තරුණයින්ද එය සත්‍ය බව වටහා ගැනීම තමයි ලොකුම වරද.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]සාමාන්‍යයෙන් මේ “සිල්ඩෙනසිල්” කියන [/SIZE][SIZE=5]ඖෂධය දෙන්නේ ලිංගික පද්ධතියේ බෙලහීනතාවක් තියෙන පුද්ගලයින්ට. එය අප රටේ ජනගහනයෙන් සියයට 5ක ප්‍රතිශතයක්. එහෙත් මේ වන විට මෙම ඖෂධ ලබාගන්නා ප්‍රතිශතය සියයට 85ක් තරම් විශාලයි. මේ සියයට 85 දෙනාගේම තියෙන්නේ මානසික ගැටලු. තවත් 10 දෙනෙකුට නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙනවා. එවැනි අයටත් මේ ඖෂධය භාවිතය සුදුසු නැහැ.[/SIZE] [SIZE=5]මේ ඖෂධ ලබාගැනීමෙන් සිරුරේ රුධිර පීඩනය වේගවත් වෙනවා. මෙය හෘද රෝගීන්ට පෙණහලු හා ශ්වසන මාර්ගයේ ආශ්රිත රෝගයන් පවතින අයට ආමාශගත රෝග පවතින අයට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. මෙම [/SIZE][SIZE=5]ඖෂධය මගින් ඇසේ පෙනීමටද සෘජුවම බලපෑම් ඇති කරනවා.”[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මෙම තත්ත්වය එන්න එන්නම භයානක බැවින් ජාතික ඖෂධ අධිකාරිය මගින් දිවයින පුරා ෆාමසි වැටලීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේ “අපි මේ වන විට දිවයින පුරාම ෆාමසි හිමිකරුවන්ව දැනුවත් කරලා තියෙනවා. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු පුද්ගලයෙකුට අලෙවි කරන්න එපා කියලා. ඒත් සමහර ෆාමසි හිමිකරුවන් ඒ නියෝග නොතකා ක්‍රියා කර තිබෙනවා. අපි එවැනි ෆාමසි හිමිකරුවන් කීපදෙනකුටම මේ වන විට නඩු පවරලා තියෙනවා. ඉදිරියට මේ තත්ත්වය වඩාත් ප්රබලව ක්‍රියාත්මක කරනවා.”[/SIZE] [SIZE=5]ජාතික ඖෂධ අධිකාරිය මෙම ඖෂධ සම්බන්ධයෙන් තවත් පියවරක් ගැනීමට පසුගියදා අදහස් කර තිබේ. එය නම් මේ ඖෂධය මෙරටට ගෙන්වීම සීමා කිරීමටයි.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]සීමා කර හෝ දඩ නියම කර හෝ නීති රීති පනවා හෝ මේ අවාසනාවන්ත තත්ත්වය මර්දනය නොකළහොත් එච්.අයි.වී. ඒඩ්ස් රෝගයෙන් ලොව පළමු තැන ශ්‍රී ලංකාවට හිමිවීම ඈතක් නොවන බවද සැක නැත.[/SIZE] [COLOR=SlateGray] [SIZE=5][/SIZE][/COLOR] [SIZE=5][COLOR=SlateGray][I]ශ්‍රියානි විජේසිංහ[/I][/COLOR][/SIZE] [SIZE=5][COLOR=SlateGray][I][/I][/COLOR][/SIZE] [SIZE=5][COLOR=SlateGray][I][URL="http://lakbima.lk/index.php?option=com_content&view=article&id=18452:2013-09-28-08-31-43&catid=48:2012-04-02-08-50-52&Itemid=75"][COLOR=Black]Link[/COLOR][/URL] [/I][/COLOR][/SIZE] [SIZE=5][I][/I][/SIZE] [SIZE=5][I] [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom