Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිල්බෝ_(Silbo)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විසිල් භාෂාව හඳුන්වන්නේ සිල්බෝ (Silbo) කියලයි. කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා (La Gomera) කියන දූපතේ අය තමයි, සිල්බෝ කියන විසිල් භාෂාව භාවිත කරන්නේ.

බොහෝ කලකට ඉහත ඒ කියන්නේ 16 වැනි හා 17 වැනි සියවස්වලදී මේ භාෂාව මේ මුළු දුපතේම අය කතා කළා. දැන් අභාවයට යමින් තිබෙන නිසා එය රැක ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරල තියෙනවා.

මේ විසිල් භාෂාවට ඇත්තේ ස්වර දෙකේ සිට හතර දක්වා ගණනක් හා ව්‍යඤ්ජන හතරක් පමණයි.

කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා දූපතේ සෑම ප්‍රාථමික පාසලකම මේ සිල්බෝ විසිල් භාෂාව අනිවාර්යයෙන් ම උගන්වනවා, ඒ පුරාණ භාෂාව මළ බසක් වීම වළක්වා ලනු පිණිස.

කෙටි ශබ්ද කීපයක් පමණක් ඇති මේ භාෂාවෙන් ඕනෑම භාෂාවකින් කියන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. භාෂාවෙන් කතා කරන්නේ මෙහෙමයි. සිංහල භාෂාවෙන් කියන දෙයක් වුනත් මේ බසින් කියන්න පුළුවන්.

1950 ගණන්වල ඇති වුණු ආර්ථික අර්බුදය නිසා මේ දූපතේ ජනයාට සිල්බෝ බස පාවිච්චියෙන් ඈත් වීමට සිදු වුණා. මේ භාෂාව කතා කරපු වැඩි දෙනකුට රැකියා සොයා තමන් ජීවත් වූ බිම් ප්‍රදේශවලින් පිටතට යාමට සිදු වුණා.

විසි වන සියවස අවසානය වන විට මේ විසිල් කරන බස මිය යාමේ තර්ජනයට ලක් වුණා.

නමුත් දැන් සිල්බෝ බසට එරට පාලකයන් විසින් නිල වශයෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දී තියෙනවා. එය ආරක්ෂා කළ යුතු එරට සංස්කෘතික උරුමයක් ලෙසයි දැන් පිළිගෙන තියෙන්නේ.

සිල්බෝ බසේ ආරම්භය එහි පැරණි භාෂා මාදිළියක් වූ ‘සිල්බෝ ගොමේරෝ‘ භාෂාව හා බැඳුණක්. එහි අරුත ‘ගොමේරියානු විසිල් කිරීම’ යන්නයි. මේ බව ‘ටුඬේ අයි ෆයින්ඞ් අවුට්’ (Today I Found Out) වෙබ් අඩවියෙහි දක්වා තියෙනවා.

මේ භාෂාව ඒ දූපතට එන්නට කලින් එහි ජීවත් වූ ගුවන්චේ (Guanche) ජනතාව අතර හොඳින් භාවිත වූවක්. දැන් ඒ ගුවන්චේ බස මිය ගිහින්. ගුවන්චේ බස ඒ දූපත්වලට ආවේ උතුරු අපි‍්‍රකාවෙන් එහි ආ පදිංචිකරුවන් සමගයි. දැන් ඒ භාෂාවේ වදන් වෙනුවට ස්පාඤ්ඤ වදන් තමයි සිල්බෝ බසටත් යොදා ගනු ලබන්නේ.

මේ විසිල් බස වන සිල්බෝ දුරස්ථ සන්නිවේදනයට යොදා ගන්නක් ලෙසයි සැලකෙන්නෙ. ලා ගොමේරා දූපතේ පිහිටීම, කඳු, නිම්න හා ඇලි සහිත වීම නිසයි එහෙම කියන්නේ. මේ වගේ බිමක විසිල් හඬක් සැතැපුම් දෙකක් තරම් දුට විහිදෙනවා.

මේ සිල්බෝ බස රැක ගන්න මෑත වසරවලදී එරට පාලකයන් ගත් පියවර මතභේදයට ලක් වූවක්. විරුද්ධව අදහස් දක්වන්නන් කියන්නේ සිල්බෝ බස ගැමි පෙදෙස්වල ජීවත් වූවන් භාවිතා කළ බසක් බවත් එය දැන් ආරක්ෂා කිරීම පලක් නැති දෙයක් බවත් කියලයි.

මෙවන් බසක් මුලින් ම ඇති වුණේ කොහොමද?

ඒ පිළිබඳව පර්යේෂණ කළ අය කියන්නේ මෙය දුර සන්නිවේදනය සඳහා නිපදවූ බසක් කියායි.

ඒ සනාථ කිරීමට ඒ අය ගෙන හැර දක්වන්නේ ඒ දූපතේ ස්වාභාවික පිහිටීමයි. කැනේරි දූපත්වලට අයත් මේ ලා ගොමේරා දූපතේ පිහිටීම, කඳු, නිම්න හා ඇලි සහිත වූ නිසා ඈත කන්දක ජීවත් වූවකුට තවත් ඈතින් පිහිටි කන්දක සිටි අයකුට කතා කිරීමට මේ භාෂාව උපයෝගී කර ගන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතයයි.

මෙහි වාසය කළ ජනතාව ගොවිතැන හා සත්වපාලනය ජීවිකාව කර ගත් නිසා මේ බස ඒ අතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වුණා.

සිල්බෝ කියන්නෙ ලෝකයේ තියෙන එකම විසිල් භාෂාව නොවෙයි. ඕනෑම භාෂාවකට සිල්බෝ ක්‍රමය භාවිතා කළ හැකියි. මේ උරුවන් බාන ක්‍රමයෙන් කතා කරන බසක් ඊවියා කියන ගී්රක දූපතේ තියෙනවා. නැගෙනහිර තුර්කියේ කුස්කෝයි නගරයෙත්, ප්‍රංශයේ පිරනීස් නගරයේත් මේ විදියේ විසිල් භාෂාවක් භාවිත වෙනවා.

මේ දූපත්වලට තවමත් ලැබෙන ස්පාඤ්ඤ ආධාර කප්පාදු කළහොත් මේ බස රැක ගැනීම වෙනුවෙන් වැය කරන මුදල් කපා හැරීමට එහි පාලකයන්ට සිදු වෙනවා. එවිට මේ බස පාසල්වල ඉගැන්වීම නවතා ලන්නට ඉඩ තියෙනවා.

පිටරට රැකියාවලට යන අය ඒ භාෂාව භාවිත කිරීම අත් හැරීමත්, ජංගම දුරකතන වැඩියෙන් භාවිතයට ගැනීමත් මෙය අභාවයට යාම ප්‍රධාන හේතු ලෙසයි සැලකෙන්නේ.

මේ බාධක දිගටම පැවතුනහොත් යළිත් මේ බසට වඳවී යාමේ තර්ජනය එල්ල වෙන්න පුළුවන්.

මෙවැනි බසක් රැක ගැනීමේ ඇති වැදගත් කම කුමක්ද? මෙය වැඩියෙන් ප්‍රයෝජනය වන්නේ භාෂාවන් පිළිබඳව පර්යේෂණය කරන අයටයි. මේ බසෙහි මූලාරම්භය හෙළිදරවු වී නැතත් මෙය විමසීමෙන් වෙනත් භාෂාවල ආරම්භය හා පරිණාමය පිළිබඳ තොරතුරු හෙළි කර ගන්න පුළුවන්.

සිල්බෝ බස දැන් පාසල්වල උගන්වනවා. මේ එවැනි පන්තියක්. ස්පාඤ්ඤ ආධාර නැවතුනොත් මේ පන්තිත් නැවතේවි.

සිල්බෝ (Slibo) බස කතා කරන හැටි වීඩියෝවෙන් නරඹන්න.

[YOUTUBE]PgEmSb0cKBg[/YOUTUBE]

එහෙනම් විසිල් එකයි බල්ටියයි ගැහුවා මං ගියා

[QUOTE="uditha224, post: 15302452, member: 159669"] [CENTER][SIZE=4][COLOR=DarkGreen]මේ විසිල් භාෂාව හඳුන්වන්නේ [COLOR=Red]සිල්බෝ (Silbo)[/COLOR] කියලයි. :confused::confused:කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා [COLOR=Red](La Gomera)[/COLOR] කියන දූපතේ අය තමයි, සිල්බෝ කියන විසිල් භාෂාව භාවිත කරන්නේ. [/COLOR][/SIZE]:confused: [SIZE=4][COLOR=DarkGreen] බොහෝ කලකට ඉහත ඒ කියන්නේ [COLOR=Red]16 වැනි හා 17 වැනි සියවස්වලදී[/COLOR] මේ භාෂාව මේ මුළු දුපතේම අය කතා කළා. දැන් අභාවයට යමින් තිබෙන නිසා එය රැක ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරල තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මේ විසිල් භාෂාවට ඇත්තේ ස්වර දෙකේ සිට හතර දක්වා ගණනක් හා ව්‍යඤ්ජන හතරක් පමණයි. [/COLOR][/SIZE]:shocked::confused: [/CENTER] [CENTER][IMG]http://2.bp.blogspot.com/-p2y0DyrksYc/Ud4BY-cbTDI/AAAAAAAAJKw/4KT-Fo1SVVU/s1600/4.JPG[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Sienna]කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා දූපතේ සෑම ප්‍රාථමික පාසලකම මේ සිල්බෝ විසිල් භාෂාව අනිවාර්යයෙන් ම උගන්වනවා, ඒ පුරාණ භාෂාව මළ බසක් වීම වළක්වා ලනු පිණිස. [/COLOR][/SIZE] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://1.bp.blogspot.com/-gDZ4suJ9570/Ud4BbxymYrI/AAAAAAAAJK4/vhMamPSEPTM/s1600/5.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Sienna]කෙටි ශබ්ද කීපයක් පමණක් ඇති මේ භාෂාවෙන් ඕනෑම භාෂාවකින් කියන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. භාෂාවෙන් කතා කරන්නේ මෙහෙමයි. සිංහල භාෂාවෙන් කියන දෙයක් වුනත් මේ බසින් කියන්න පුළුවන්.[/COLOR][/SIZE] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red]1950[/COLOR] ගණන්වල ඇති වුණු ආර්ථික අර්බුදය නිසා මේ දූපතේ ජනයාට සිල්බෝ බස පාවිච්චියෙන් ඈත් වීමට සිදු වුණා. මේ භාෂාව කතා කරපු වැඩි දෙනකුට රැකියා සොයා තමන් ජීවත් වූ බිම් ප්‍රදේශවලින් පිටතට යාමට සිදු වුණා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] විසි වන සියවස අවසානය වන විට මේ විසිල් කරන බස මිය යාමේ තර්ජනයට ලක් වුණා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] නමුත් දැන් සිල්බෝ බසට එරට පාලකයන් විසින් නිල වශයෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දී තියෙනවා. එය ආරක්ෂා කළ යුතු එරට සංස්කෘතික උරුමයක් ලෙසයි දැන් පිළිගෙන තියෙන්නේ.[/COLOR][/SIZE]:yes: [SIZE=4][COLOR=DarkGreen] සිල්බෝ බසේ ආරම්භය එහි පැරණි භාෂා මාදිළියක් වූ [COLOR=Red]‘සිල්බෝ ගොමේරෝ‘[/COLOR] භාෂාව හා බැඳුණක්. එහි අරුත ‘ගොමේරියානු විසිල් කිරීම’ යන්නයි. මේ බව [COLOR=Red]‘ටුඬේ අයි ෆයින්ඞ් අවුට්’ (Today I Found Out)[/COLOR] වෙබ් අඩවියෙහි දක්වා තියෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මේ භාෂාව ඒ දූපතට එන්නට කලින් එහි ජීවත් වූ [COLOR=Red]ගුවන්චේ (Guanche)[/COLOR] ජනතාව අතර හොඳින් භාවිත වූවක්. දැන් ඒ ගුවන්චේ බස මිය ගිහින්. ගුවන්චේ බස ඒ දූපත්වලට ආවේ උතුරු අපි‍්‍රකාවෙන් එහි ආ පදිංචිකරුවන් සමගයි. දැන් ඒ භාෂාවේ වදන් වෙනුවට ස්පාඤ්ඤ වදන් තමයි සිල්බෝ බසටත් යොදා ගනු ලබන්නේ.[/COLOR][/SIZE]:shocked: [/CENTER] [CENTER][IMG]http://4.bp.blogspot.com/-DHCrG_tRrLk/Ud4BgAnr_VI/AAAAAAAAJLA/MXMEaHPVbuE/s1600/6.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Sienna]මේ විසිල් බස වන සිල්බෝ දුරස්ථ සන්නිවේදනයට යොදා ගන්නක් ලෙසයි සැලකෙන්නෙ. ලා ගොමේරා දූපතේ පිහිටීම, කඳු, නිම්න හා ඇලි සහිත වීම නිසයි එහෙම කියන්නේ. මේ වගේ බිමක විසිල් හඬක් සැතැපුම් දෙකක් තරම් දුට විහිදෙනවා.[/COLOR][/SIZE] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://4.bp.blogspot.com/-RuJOiNssHr0/Ud4BjIsLKNI/AAAAAAAAJLI/Z4slxvJF1tY/s1600/8.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Sienna]මේ සිල්බෝ බස රැක ගන්න මෑත වසරවලදී එරට පාලකයන් ගත් පියවර මතභේදයට ලක් වූවක්. විරුද්ධව අදහස් දක්වන්නන් කියන්නේ සිල්බෝ බස ගැමි පෙදෙස්වල ජීවත් වූවන් භාවිතා කළ බසක් බවත් එය දැන් ආරක්ෂා කිරීම පලක් නැති දෙයක් බවත් කියලයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Magenta]මෙවන් බසක් මුලින් ම ඇති වුණේ කොහොමද?[/COLOR][/SIZE]:confused: [SIZE=4][COLOR=DarkGreen]ඒ පිළිබඳව පර්යේෂණ කළ අය කියන්නේ මෙය දුර සන්නිවේදනය සඳහා නිපදවූ බසක් කියායි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඒ සනාථ කිරීමට ඒ අය ගෙන හැර දක්වන්නේ ඒ දූපතේ ස්වාභාවික පිහිටීමයි. කැනේරි දූපත්වලට අයත් මේ ලා ගොමේරා දූපතේ පිහිටීම, කඳු, නිම්න හා ඇලි සහිත වූ නිසා ඈත කන්දක ජීවත් වූවකුට තවත් ඈතින් පිහිටි කන්දක සිටි අයකුට කතා කිරීමට මේ භාෂාව උපයෝගී කර ගන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙහි වාසය කළ ජනතාව ගොවිතැන හා සත්වපාලනය ජීවිකාව කර ගත් නිසා මේ බස ඒ අතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වුණා.[/COLOR][/SIZE] [/CENTER] [CENTER][IMG]http://1.bp.blogspot.com/-B2CC30vAupI/Ud4Bm6WfrxI/AAAAAAAAJLQ/OShmNinZ3vA/s1600/9.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Sienna]සිල්බෝ කියන්නෙ ලෝකයේ තියෙන එකම විසිල් භාෂාව නොවෙයි. ඕනෑම භාෂාවකට සිල්බෝ ක්‍රමය භාවිතා කළ හැකියි. මේ උරුවන් බාන ක්‍රමයෙන් කතා කරන බසක් ඊවියා කියන ගී්රක දූපතේ තියෙනවා. නැගෙනහිර තුර්කියේ කුස්කෝයි නගරයෙත්, ප්‍රංශයේ පිරනීස් නගරයේත් මේ විදියේ විසිල් භාෂාවක් භාවිත වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේ දූපත්වලට තවමත් ලැබෙන [COLOR=Red]ස්පාඤ්ඤ[/COLOR] ආධාර කප්පාදු කළහොත් මේ බස රැක ගැනීම වෙනුවෙන් වැය කරන මුදල් කපා හැරීමට එහි පාලකයන්ට සිදු වෙනවා. එවිට මේ බස පාසල්වල ඉගැන්වීම නවතා ලන්නට ඉඩ තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] පිටරට රැකියාවලට යන අය ඒ භාෂාව භාවිත කිරීම අත් හැරීමත්, ජංගම දුරකතන වැඩියෙන් භාවිතයට ගැනීමත් මෙය අභාවයට යාම ප්‍රධාන හේතු ලෙසයි සැලකෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මේ බාධක දිගටම පැවතුනහොත් යළිත් මේ බසට වඳවී යාමේ තර්ජනය එල්ල වෙන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙවැනි බසක් රැක ගැනීමේ ඇති වැදගත් කම කුමක්ද? මෙය වැඩියෙන් ප්‍රයෝජනය වන්නේ භාෂාවන් පිළිබඳව පර්යේෂණය කරන අයටයි. මේ බසෙහි මූලාරම්භය හෙළිදරවු වී නැතත් මෙය විමසීමෙන් වෙනත් භාෂාවල ආරම්භය හා පරිණාමය පිළිබඳ තොරතුරු හෙළි කර ගන්න පුළුවන්. [/COLOR][/SIZE] [/CENTER] [CENTER][IMG]http://1.bp.blogspot.com/-5QEaMTKu0Wc/Ud4BqlLZKXI/AAAAAAAAJLY/qhQGz3be-5Q/s1600/10.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Sienna]සිල්බෝ බස දැන් පාසල්වල උගන්වනවා. මේ එවැනි පන්තියක්. ස්පාඤ්ඤ ආධාර නැවතුනොත් මේ පන්තිත් නැවතේවි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]සිල්බෝ (Slibo) බස කතා කරන හැටි වීඩියෝවෙන් නරඹන්න. [/COLOR][/SIZE]:cool: [YOUTUBE]PgEmSb0cKBg[/YOUTUBE] [COLOR=DarkRed]====================[/COLOR] [SIZE=4][COLOR=Blue]එහෙනම් විසිල් එකයි බල්ටියයි ගැහුවා මං ගියා[/COLOR][/SIZE]:P:P [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom