Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිල්සමාදන් විය යුත්තේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිල්සමාදන් විය යුත්තේ කෙසේද?

සිල්සමාදන් විය යුත්තේ කෙසේද?

පංචශීලය අෂ්ටාංග ශීලය, නවාංග උපෝසථ ශීලය ,පබ්බජ්ජා ශීලය, උපසම්පදා ශීලය වශයෙන් ශීලය බෙදා වෙන් කර තිබෙන්නේ සිල් සමාදන් වන අයගේ පහසුව පිණිසය.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීත් ඇතැම් ආගම් හා දර්ශන යන්හි සීලය අඩංගු වුවත් එම සිල් සමාදන් විය යුතු ආකාරය අන්තගාමී ලෙසයි දක්වා තිබුණේ. සාමාන්‍ය අයකුට ලෙහෙසියෙන් සමාදන් විය යුතු සීලයක් නෙමෙයි ඒ දර්ශන ආගම් සියල්ලෙහිම ඇතුළුව තිබූ සිල් පද පවා වෙන්කර තිබුණා. පංච ශීලයක්ද තිබුණා.

නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ සීලය ඕනෑම අයකුට සමාදන්විය හැකියි. බුදු දහමේ කිසිම සිල්පදයක් අන්තගාමී නැහැ. එම නිසා තමාට හෝ වෙනත් අයට කිසිදු කරදරයක් බාධාවක් නොවන අයුරින් එම සීලය සමාදන් විය හැකියි.

‘අනුමන්තේසු වජ්ජේසු

භය දස්සාමි’

කුඩා වුවත් පාපයක් නොකොට හික්මීම ඇති කර ගත යුතුය. සැමදා බෞද්ධයා කියල අපට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ හික්මීම, සංවරකම හැදිච්චකම යන ගුණාංග අඩංගු පුද්ගලයා පමණයි. සීලයෙන් අරමුණ වන්නේ හික්මීම සංවරකම රැක දීමයි.

‘කායේන සංවරෝ සාධු

කයින් හික්මුණු අයෙක් වීම

සාධු වාචාය සංවරෝ’

වචනයෙන් හික්මුණු අයෙක් වීම

’ මනසා සංවරෝ සාධු’

සිතින් හික්මුණු අයෙක් වීම

මේ හික්මීම සංවරකම ඇති කරගැනීම දවසකට දෙකකට සීමා වූවක් නොවිය යුතුයි. ජීවිත කාලය පුරාම පවත්වා ගත යුතුයි. නිවැරැදි සීල ප්‍රතිපදාව සම්පූර්ණ වන්නේ එවිටය.

සීල ව්‍යාපාර නැහැ

අද සිල් සමාදන් වීමට භාවිතා කරන වචනයේ පටන්ම වැරැදි ක්‍රමයක් දක්නට ලැබෙන්නේ.ඇතැම් ස්ථානවල ‘සීල ව්‍යාපාර’ නමින් හඳුන්වනවා. මෙය වැරැදි හඳුන්වාදීමක්. සීලය ව්‍යාපාරයක් වෙළඳාමක් වන්නේ කොහොමද?

’සීල සමාදානය’ නමින් අප නිතරම හඳුන්වා දීමට කටයුතු කළ යුතුයි.

අතීතයේ පටන් හතර පෝයටම සිල් සමාදන්වීම හොඳ පිළිවෙතක් බවට පත්වෙලා තිබුණා.

කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ වැඩ රාජකාරි ප්‍රමාණය ඉහළ යාමත් නිසා එම හතර පෝයට සිල් ගැනීමත් තරමක් අඩු වී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. එහෙත් පසලොස්වක පෝය දිනය සිල් සමාදන්වීම උදෙසා අද දක්වාම වෙන්කර තිබීම පැසසුම් කටයුතු වෙනවා.

නිවැරැදි සීල සමාදානය වන්නේ උදෑසන 6.00 ට සිල් සමාදන්ව පසුදා උදෑසන 6.00 දක්වා එම සීලය රැක ගෙන සිල් පවාරණය කිරීමය. පැය 24 ක් ඒ අනුව අප සීලය ආරක්ෂා කිරීමක් මෙහිදී බලාපොරොත්තු වනවා.

එහෙත් වර්තමානයේ සමාජ රටාව සහ විහාරස්ථානවල ඇති ගැටලු දෙස විපරම් ඇසින් බැලූ විට පෙනී යන්නේ එසේ පැය 24 ක් වත් සිල් සමාදන් වී සිටීම අසීරු බවයි.

මේ නිසා විහාරස්ථාන පවා සීල සමාදාන වැඩසටහන් සකස් කරන්නේ පසළොස්වක පොහෝ දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා වන පැය 12 ක පමණ කාලයකටයි.

සිල් සමාදන් විය යුත්තේ ඇයි?

ඇයි අපි සිල් සමාදන් විය යුත්තේ? මිනිසා යන්තරයක් සේ කාර්යබහුල වෙලා ගතටත් සිතටත් කිසිදු විවේකයක් නැහැ.මේ නිසා සිතට විවේකයක් ලබා දීමට අනිවාර්යයෙන්ම සිත සීලය කරා මෙහෙයවිය යුතු වෙනවා.

මිනිසා නිර්මාණය වෙලා තියෙන්නෙ නාම රූප වලින්, රූපයට රෝග වළදුන විට බෙහෙත් ගන්නවා. එහෙත් ‘නාම’ සඳහා බෙහෙත් ගැනීමට අප යොමු වෙන්නේ නැහැ.

අඩුම වශයෙන් ඒ සඳහා පෝය දිනය යොදා ගන්නවා නම් එය විශාල මානසික සහනයක් වනවා.අපේ සිත නිවැරැදි දැකීමට යොමු වන්නේ එවිටයි.

අපි කලින් කිව්වා වගේ සමාජයේ බොහෝ දෙනා මානසික පීඩා විඳිමින් ඉන්නේ. ඒ අයගේ සිත් සකස් කළ හැක්කේ සිතට විවේකයක් ලබා දීමෙන් පමණයි. සිතට විවේකය ලබාදීම කායික මානසික නිරෝගීතාවයන්ට හේතුවනවා.

සිල් සමාදන්වීමට පෙර සූදානමක් හෙවත් පූර්ණ සූදානමක් තිබිය යුතුයි.

විශේෂයෙන්ම කනකර අභරණ ගලවා ඉවත් කරන්න . නිසි පරිදි පිරිසුදු විය යුතුයි. නියපොතු රැවුල් ආදිය කපා පිරිසුදු විය යුතුයි.

බුදුරජාණන් වහන්සේගේ උපදේශය වන්නේ තමන් සීල සමාදානයට යොමුවන ස්ථානය කොතනක හෝ වේවා එම ස්ථානයන් පිරිසිදුව තබා ගත යුතු බවයි. පරිසරය පිරිසිදු කරගත් තරමටම මානසික පවිත්රතාවත් ඇතිවනවා.

පෝය හතරට හෝ පසළොස්වකට හෝ කියා සිල් සමාදන්වීමට දිනයක් ;ව්ලාවක් වෙන්කර නැහැ.

දිනයක් වේලාවක් නැතිව ආරක්ෂා කරන්න පුළුවන් පහසුම සීලය පංචශීලයයි. නිරතුරුවම ආරක්ෂා කළ යුතු නිසයි ඊට නිත්‍යශීලය කියන්නෙ?

අටසිල් සමාදන් වන අය සිල් ආවර්ජනය කිරීම වැදගත් වනවා. උදේ සිල් සමාදන් වෙලා සවසට ආපසු සිත ආවර්ජනය කරල බලන්න ඕන. අට සිල් වලින් එක සිල් පදයක් හරි කැඩුනද කියල. එක සිල් පදයක් හරි කැඩිලනං නැවතත් හවසට එය සමාදන් විය යුතුය.මේ ආවර්ජනය ඇතැම් විට කෙරෙන්නේ නැහැ.

මුල්තැන ශ්රද්ධාවට

ශ්‍රද්ධාවටයි මුල් තැනක් දිය යුත්තේ. හික්මීම ඇතිකර ගැනීමේ මූලික පියවර ශ්‍රද්ධා සිතින් යුක්තවීමයි. සීලයේ හඳුනාගත යුතු ප්‍රධානතම අංගදෙක වන්නේ චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලයයි.

ගුණ දහම් වඩන පුද්ගලයා විසින් සිදු කළ යුතු සියලු වත් පිළිවෙත් චාරිත්‍ර සීලයටත් නොකළ යුතු හෙවත් වැළකී සිටිය යුතු දෑ වාරිත්‍ර සීලයටත් අයත් වනවා. වාරිත්‍ර සීලයත් වාරිත්‍ර සීලයත් දෙකම ආරක්ෂා කරන තැනැත්තාගේ ගුණ සුවඳ දසත පැතිරෙන බව බුදුදහමේ දැක්වෙනවා.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන අවස්ථාවකදී භික්ෂූන් වහන්සේ පිරිසක් උන්වහන්සේගෙන් විචාරා සිටියේ “දෑසමන් , සඳුන් ආදී මල්වල සුවඳ හමන්නේ යටි සුළඟට පමණක් බවත්, උඩු සුළඟටත් යටි සුළඟටත් හමන සුවඳක් ඇතිද යන්නයි.

බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙසින් වදාරා සිටියේ ‘යම් කෙනෙක් තිසරණයෙහි පිහිටා යම් සීලයක් සමාදන් වෙයිද ඒ අයගේ සුවඳ සතර දිසාවටත් අනු දිසාවන්ටත් උඩ යට යන දස දිසාවටම හමන බවයි.

‘චන්දනං තගරං වාපි

උප්පලං අථ වස්සකී

එතෙසං ගන්ධජාතානං

සීල ගන්ධො අනුත්තරෝ’

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවෙන් වදාළේද එයයි.

සීල සමාදානයන් සමඟම එන වන්දනා ක්රමයන් ගැනත් අපට හොඳ අවබෝධයක් තිබිය යුතුය.

අතීතයේ සිටම බෞද්ධයන් විසින් වැඳුම් පිඳුම් කළ යුතු ක්‍රමවේදයන් තුනක් දක්වා තිබෙනවා.

ඉන් පළමුවැන්න පසඟ පිහිටුවා වැදීමයි. දෙවැන්න උක්කුටිකයෙන් වැඳීමයි. තුන්වැන්න බ්‍රහ්ම නමස්කාරයයි.

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති

පසග පිහිටුවා වැඳීමේදී දෙදණ දෙඅත හා නළල යන අංග පහ බිම වැදෙන සේ වන්දනා කළයුතුයි. දෙඅත නොපිපුණු පියුමක් සේ තිබිය යුතුයි. සිල් සමාදන්වන අය මේ වැදීමෙන් යුක්තවීම යෝග්‍ය බවයි දැක්වෙන්නේ.

උක්කුටිකයෙන් වැඳීම යනු දෙදන බිම නොගසා පසෙකට වන්නට (ඇන තියාගෙන) තබා ගෞරවයෙන් කරන නමස්කාරය කිරීමයි.

බ්‍රහ්ම නමස්කාරයේදී දකුණු දණ බිම ඇනගෙන වම් දණ නමාගෙන දොහොත් මුදුනේ තබා ගැනීම සිදු කෙරෙනවා.

පසඟ පිහිටුවා වන්දනා කිරීම මේ ක්‍රම 3 න් මුල් තැනක් ගන්නා අතර සෙසු ක්‍රමද අපහසුතා ඇති අය සඳහා යෝග්‍යවේ.

අප බොහෝ දෙනා සිල් සමාදන්වීම යනුවෙන් අදහස් කරන්නේ පොහොය දින අෂ්ටාංග සීලය සමාදන් වීමයි. අෂ්ටාංග සීලය සමාදන් වීමේදී අනුගමනය කළ යුතු වත් පිළිවෙත් රැසක් තිබෙනවා. එහෙත් බොහෝ උවැසි උවැසියන්ගෙන් මේ වත් පිළිවෙත් නිසි පරිදි සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

වත් පිළිවෙත් නොපුරන්නාගේ සිල් නොපිරේ. බුදු දහමේ දැක්වෙන්නේ එයයි. සිල් සමාදන්වීමට කලින් විහාරය බෝධිය ආදිය පිරිසුදු කළ යුතුයි.

මලුපෙත් ඇමදීම පරමල් ඉවත් කිරීම ආදි කටයුතු සිල් සමාදන්වීමට පෙර කළයුතු කාර්යයන් වනවා.මෙම කටයුතු අනිවාර්යයෙන්ම කළ යුතු බවයි දැක්වෙන්නේ.

එය නොකරන්නාගේ සීල සමාදානය නිසි පරිදි සම්පූර්ණ නොවන බවයි අප වටහා ගත යුත්තේ.

සීල සමාදානයට සහභාගිවීමේදී බුද්ධ පූජා ඇතුළු වතාවත් කළ යුක්තා සේම සිත කය වචනය නිසි පරිදි හික්මවා ගැනීම වැදගත්. එහෙත් ඇතැම් විට මේ තුන් දොර සංවරය නිසි පරිදි සිදුවනවාද යන්න නම් සිතීම අපහසුයි.

අතීතයේ ගැමි බෞද්ධයන් තුන් දොර සංවර කර ගන්නවා පමණක් නොව නිසිලෙසින්ම සීලය සමාදන් වුණා.

සිල් සමාදන් වන පුද්ගලයා විසින් නොකළ යුතු කතා තිස් දෙකක් දහම් පොතේ සඳහන් වෙනවා. 1.රජුන් 2.සොරුන් 3.ඇමැතින් 4.සේනාවන් 5.බය 6.යුද්ධ 7.කෑම 8.බීම 9.ඇඳුම් 10.නිදන යහන් 11.පලඳින මල්මාලා 12. ඇඟ සුවඳ ගල්වන දේ (සුවඳ විලවුන්) 13. නෑයන් 14.යානවාහන 15.ගම් 16. නියම්ගම් විශාලගම් 17.නුවර 18.ජනපද 19.ස්ත්‍රී පුරුෂ 20.මත්පැන් 21.වීථි (පාර) 22.ළිං වැව් පොකුණු 23.මලවුන් 24.නිරර්ථක කථා 25. ලෝකය 26. මුහුදු 27.ආත්මය සදාකාලික (හාස්වත වාදය) යැයි 28.මරණින් මතු ඉපදීමක් නැත. (උච්ඡේද වාදය ගැන කතා 29.දියුණුව 30.පිරිහීම 31.පස්කම් සැප 32.ශරීරය වෙහෙසවීමෙන් නිවන් දැකිය හැකිය යන ආත්ම පෙලීමෙන් යුක්ත වීම යන කථා මේ අතර වනවා.

තෙරුවන් සරණයාම

නිවැරැදිව සීල සමාදන් වීමට තෙරුවන් සරණ යා යුතුය. තෙරුවන් සරණ යාමේ ක්‍රම හතරක් දහමේ දක්වා තිබෙනවා.

ඉන් පළමුවැන්න ආත්ම නිර්යාතන හෙවත් ජීවිත පරිත්‍යාගයෙන් තෙරුවන් සරණ යාමයි. දෙවැන්න තත්පරායන හෙවත් තෙරුවන් හැර වෙනත් සරණක් නැතැයි සිතා තෙරුවන් සරණ යාමයි.

තෙවැන්න ශිෂ්යභාවෝප ගමන හෙවත් ශිෂ්‍යයකු බවට පත්වෙමියි සිතා සරණයාමයි. සිවුවැන්න ප්රණීතපාක හෙවත් සමස්කාර කිරීමෙන් තෙරුවන් සරණ යාමයි.

තෙරුවන් සරණ යන බෞද්ධයා සීල සමාදානයේදී කාල සටහනකට අනුව කටයුතු කිරීම වැදගත්.

බුදුරජාණන් වහන්සේ කාල සටහනකට අනුව කටයුතු කල බව අප මෙහිදී සිත්හි තබා ගත යුතුයි.

වර්තමාන සමාජයේ දරු දැරියන් පාසල් දිනවල හෝ පෝය දිනවල පැය කිහිපයක් (දහවල් 1.00 –2.00 පමණ වනතුරු) සීල සමාදානයට යොමු කරනු අපට දක්නට ලැබෙනවා.

ලෝකයම එකම ගම්මානයක් බවට පත්ව ඇති මෙවන් යුගයක පැය කිහිපයක් හෝ දරුවන්ගේ මනස එක අරමුණක රඳවා ගැනීම වැදගත්. එම නිසා පැය කිහිපයක් හෝ සීල සමාදානයට යොමු කිරීමේ වරදක් දකින්න බැහැ.

සිල් සමාදන් වූ විට මස් මාංශ අනුභව නොකළ යුතු බවත් එසේ මස් මාංශ අනුභව කළහොත් අකුසලයක් සිදුවන බවත් ඇතැමුන් අතර මතයක් තියෙනවා. කුසලයක් සිදුවනවා නම් සිල් සමාදන් වූ විට හෝ සිල් සමාදන් වී නොමැති විට කියා වෙනසක් නැහැ.

බුදු දහමේ දැක්වෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභවය වරදක් නැති බවය. තමන් උදෙසා පණ නැසූ බවත් තමන්ට උදෙසා පණ නැසූ බව තමන්ට නොඇසුණ බවත් තමන් උදෙසාම සත්ත්ව ඝාතනය සිදු නොකළ බවට සැකයක් නැත්නම් එය ත්‍රිකෝටි පාරිශුද්ධවෙයි.

කෙසේ වුවත් බුදුදහම පර පණ නැසීම බලවත් පාපයක් ලෙස දක්වා ඇති බව අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. නිර්මාංශ අයගේ ආයුෂ වැඩිවන බවත් නිරෝගි බව රැකෙන බවත් දැනගෙන සිටීම වැදගත්. සීලයෙන් ආනිශංස දැනගෙන සිටීමත් බෞද්ධ අපට බෙහෙවින් වැදගත්.

1. මහත් වූ භෝගස්ඛන්ධයක් ලැබීම

2. යහපත් කීර්තියක් ලැබීම

3. ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකිවීම

4. නොබියව මරණයට මුහුණ දීමට හැකිවීම

5. මරණින් මතු දෙව්ලොව උපත ලැබීම යන ආනිශංස පහ ප්‍රධාන ලෙසම දක්වන්න පුළුවන්.

මෙයින් පළමු ආනිශංස තුනම අද සමාජයේ සීලය ආරක්ෂා කරන පුද්ගලයන් දෙස බැලීමේදී අපට දැක වටහා ගැනීමට පුළුවන්. ඇත්තෙන්ම පංචශීලය ආරක්ෂා කරනු ලබන පුද්ගලයා කෙරෙහි සමාජය දක්වන්නේ ;ලාකු ගෞරවයක් භක්තියක්. ඒ තත්ත්වය අප මැනවින් තේරුම් ගත යුතුයි.

විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී ධර්ම ශ්‍රවණය කරමින් භාවනා කරනු ලබන පුද්ගලයාට සේම පංචශීලය නිරතුරුවම ආරක්ෂා කරන පුද්ගලයාටත් සීලයේ ආනිශංස ලැබෙනවා.

කිසිදු වේලාවක් වෙන් කර නොගෙන තම එදිනෙදා කටයුතු සිදු කර ගන්නා අතරම කිසිවකුට කරදරයක් බාධාවක් සිදු නොවන අයුරින් ආරක්ෂා කළ හැකි එකම ශීලය පංචශීලයයි. කුඩා කළ සිටම දරුවන් ඒ කෙරෙහි යොමු කළහොත් හික්මීම, සංවරකම හැදිච්චකමින් පිරි සමාජයක් ගොඩනැංවීම අසීරු වන්නේ නැහැ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ පීඨාධිපති

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

උතුරාවල ධම්මරතන හිමි

අනිත් අයත් බලයි, බම්පියක් දෙමු!

[QUOTE="Lewke, post: 16865533, member: 510552"] [b]සිල්සමාදන් විය යුත්තේ කෙසේද?[/b] [CENTER][SIZE="4"][B]සිල්සමාදන් විය යුත්තේ කෙසේද?[/B][/SIZE] [IMG]http://www.lakehouse.lk/budusarana/2011/12/02/z_p15-sil.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Navy"] පංචශීලය අෂ්ටාංග ශීලය, නවාංග උපෝසථ ශීලය ,පබ්බජ්ජා ශීලය, උපසම්පදා ශීලය වශයෙන් ශීලය බෙදා වෙන් කර තිබෙන්නේ සිල් සමාදන් වන අයගේ පහසුව පිණිසය. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීත් ඇතැම් ආගම් හා දර්ශන යන්හි සීලය අඩංගු වුවත් එම සිල් සමාදන් විය යුතු ආකාරය අන්තගාමී ලෙසයි දක්වා තිබුණේ. සාමාන්‍ය අයකුට ලෙහෙසියෙන් සමාදන් විය යුතු සීලයක් නෙමෙයි ඒ දර්ශන ආගම් සියල්ලෙහිම ඇතුළුව තිබූ සිල් පද පවා වෙන්කර තිබුණා. පංච ශීලයක්ද තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ සීලය ඕනෑම අයකුට සමාදන්විය හැකියි. බුදු දහමේ කිසිම සිල්පදයක් අන්තගාමී නැහැ. එම නිසා තමාට හෝ වෙනත් අයට කිසිදු කරදරයක් බාධාවක් නොවන අයුරින් එම සීලය සමාදන් විය හැකියි. ‘අනුමන්තේසු වජ්ජේසු භය දස්සාමි’ කුඩා වුවත් පාපයක් නොකොට හික්මීම ඇති කර ගත යුතුය. සැමදා බෞද්ධයා කියල අපට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ හික්මීම, සංවරකම හැදිච්චකම යන ගුණාංග අඩංගු පුද්ගලයා පමණයි. සීලයෙන් අරමුණ වන්නේ හික්මීම සංවරකම රැක දීමයි. ‘කායේන සංවරෝ සාධු කයින් හික්මුණු අයෙක් වීම සාධු වාචාය සංවරෝ’ වචනයෙන් හික්මුණු අයෙක් වීම ’ මනසා සංවරෝ සාධු’ සිතින් හික්මුණු අයෙක් වීම මේ හික්මීම සංවරකම ඇති කරගැනීම දවසකට දෙකකට සීමා වූවක් නොවිය යුතුයි. ජීවිත කාලය පුරාම පවත්වා ගත යුතුයි. නිවැරැදි සීල ප්‍රතිපදාව සම්පූර්ණ වන්නේ එවිටය. සීල ව්‍යාපාර නැහැ අද සිල් සමාදන් වීමට භාවිතා කරන වචනයේ පටන්ම වැරැදි ක්‍රමයක් දක්නට ලැබෙන්නේ.ඇතැම් ස්ථානවල ‘සීල ව්‍යාපාර’ නමින් හඳුන්වනවා. මෙය වැරැදි හඳුන්වාදීමක්. සීලය ව්‍යාපාරයක් වෙළඳාමක් වන්නේ කොහොමද? ’සීල සමාදානය’ නමින් අප නිතරම හඳුන්වා දීමට කටයුතු කළ යුතුයි. අතීතයේ පටන් හතර පෝයටම සිල් සමාදන්වීම හොඳ පිළිවෙතක් බවට පත්වෙලා තිබුණා. කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ වැඩ රාජකාරි ප්‍රමාණය ඉහළ යාමත් නිසා එම හතර පෝයට සිල් ගැනීමත් තරමක් අඩු වී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. එහෙත් පසලොස්වක පෝය දිනය සිල් සමාදන්වීම උදෙසා අද දක්වාම වෙන්කර තිබීම පැසසුම් කටයුතු වෙනවා. නිවැරැදි සීල සමාදානය වන්නේ උදෑසන 6.00 ට සිල් සමාදන්ව පසුදා උදෑසන 6.00 දක්වා එම සීලය රැක ගෙන සිල් පවාරණය කිරීමය. පැය 24 ක් ඒ අනුව අප සීලය ආරක්ෂා කිරීමක් මෙහිදී බලාපොරොත්තු වනවා. එහෙත් වර්තමානයේ සමාජ රටාව සහ විහාරස්ථානවල ඇති ගැටලු දෙස විපරම් ඇසින් බැලූ විට පෙනී යන්නේ එසේ පැය 24 ක් වත් සිල් සමාදන් වී සිටීම අසීරු බවයි. මේ නිසා විහාරස්ථාන පවා සීල සමාදාන වැඩසටහන් සකස් කරන්නේ පසළොස්වක පොහෝ දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා වන පැය 12 ක පමණ කාලයකටයි. සිල් සමාදන් විය යුත්තේ ඇයි? ඇයි අපි සිල් සමාදන් විය යුත්තේ? මිනිසා යන්තරයක් සේ කාර්යබහුල වෙලා ගතටත් සිතටත් කිසිදු විවේකයක් නැහැ.මේ නිසා සිතට විවේකයක් ලබා දීමට අනිවාර්යයෙන්ම සිත සීලය කරා මෙහෙයවිය යුතු වෙනවා. මිනිසා නිර්මාණය වෙලා තියෙන්නෙ නාම රූප වලින්, රූපයට රෝග වළදුන විට බෙහෙත් ගන්නවා. එහෙත් ‘නාම’ සඳහා බෙහෙත් ගැනීමට අප යොමු වෙන්නේ නැහැ. අඩුම වශයෙන් ඒ සඳහා පෝය දිනය යොදා ගන්නවා නම් එය විශාල මානසික සහනයක් වනවා.අපේ සිත නිවැරැදි දැකීමට යොමු වන්නේ එවිටයි. අපි කලින් කිව්වා වගේ සමාජයේ බොහෝ දෙනා මානසික පීඩා විඳිමින් ඉන්නේ. ඒ අයගේ සිත් සකස් කළ හැක්කේ සිතට විවේකයක් ලබා දීමෙන් පමණයි. සිතට විවේකය ලබාදීම කායික මානසික නිරෝගීතාවයන්ට හේතුවනවා. සිල් සමාදන්වීමට පෙර සූදානමක් හෙවත් පූර්ණ සූදානමක් තිබිය යුතුයි. විශේෂයෙන්ම කනකර අභරණ ගලවා ඉවත් කරන්න . නිසි පරිදි පිරිසුදු විය යුතුයි. නියපොතු රැවුල් ආදිය කපා පිරිසුදු විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ උපදේශය වන්නේ තමන් සීල සමාදානයට යොමුවන ස්ථානය කොතනක හෝ වේවා එම ස්ථානයන් පිරිසිදුව තබා ගත යුතු බවයි. පරිසරය පිරිසිදු කරගත් තරමටම මානසික පවිත්රතාවත් ඇතිවනවා. පෝය හතරට හෝ පසළොස්වකට හෝ කියා සිල් සමාදන්වීමට දිනයක් ;ව්ලාවක් වෙන්කර නැහැ. දිනයක් වේලාවක් නැතිව ආරක්ෂා කරන්න පුළුවන් පහසුම සීලය පංචශීලයයි. නිරතුරුවම ආරක්ෂා කළ යුතු නිසයි ඊට නිත්‍යශීලය කියන්නෙ? අටසිල් සමාදන් වන අය සිල් ආවර්ජනය කිරීම වැදගත් වනවා. උදේ සිල් සමාදන් වෙලා සවසට ආපසු සිත ආවර්ජනය කරල බලන්න ඕන. අට සිල් වලින් එක සිල් පදයක් හරි කැඩුනද කියල. එක සිල් පදයක් හරි කැඩිලනං නැවතත් හවසට එය සමාදන් විය යුතුය.මේ ආවර්ජනය ඇතැම් විට කෙරෙන්නේ නැහැ. මුල්තැන ශ්රද්ධාවට ශ්‍රද්ධාවටයි මුල් තැනක් දිය යුත්තේ. හික්මීම ඇතිකර ගැනීමේ මූලික පියවර ශ්‍රද්ධා සිතින් යුක්තවීමයි. සීලයේ හඳුනාගත යුතු ප්‍රධානතම අංගදෙක වන්නේ චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලයයි. ගුණ දහම් වඩන පුද්ගලයා විසින් සිදු කළ යුතු සියලු වත් පිළිවෙත් චාරිත්‍ර සීලයටත් නොකළ යුතු හෙවත් වැළකී සිටිය යුතු දෑ වාරිත්‍ර සීලයටත් අයත් වනවා. වාරිත්‍ර සීලයත් වාරිත්‍ර සීලයත් දෙකම ආරක්ෂා කරන තැනැත්තාගේ ගුණ සුවඳ දසත පැතිරෙන බව බුදුදහමේ දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන අවස්ථාවකදී භික්ෂූන් වහන්සේ පිරිසක් උන්වහන්සේගෙන් විචාරා සිටියේ “දෑසමන් , සඳුන් ආදී මල්වල සුවඳ හමන්නේ යටි සුළඟට පමණක් බවත්, උඩු සුළඟටත් යටි සුළඟටත් හමන සුවඳක් ඇතිද යන්නයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙසින් වදාරා සිටියේ ‘යම් කෙනෙක් තිසරණයෙහි පිහිටා යම් සීලයක් සමාදන් වෙයිද ඒ අයගේ සුවඳ සතර දිසාවටත් අනු දිසාවන්ටත් උඩ යට යන දස දිසාවටම හමන බවයි. ‘චන්දනං තගරං වාපි උප්පලං අථ වස්සකී එතෙසං ගන්ධජාතානං සීල ගන්ධො අනුත්තරෝ’ බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවෙන් වදාළේද එයයි. සීල සමාදානයන් සමඟම එන වන්දනා ක්රමයන් ගැනත් අපට හොඳ අවබෝධයක් තිබිය යුතුය. අතීතයේ සිටම බෞද්ධයන් විසින් වැඳුම් පිඳුම් කළ යුතු ක්‍රමවේදයන් තුනක් දක්වා තිබෙනවා. ඉන් පළමුවැන්න පසඟ පිහිටුවා වැදීමයි. දෙවැන්න උක්කුටිකයෙන් වැඳීමයි. තුන්වැන්න බ්‍රහ්ම නමස්කාරයයි. කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති පසග පිහිටුවා වැඳීමේදී දෙදණ දෙඅත හා නළල යන අංග පහ බිම වැදෙන සේ වන්දනා කළයුතුයි. දෙඅත නොපිපුණු පියුමක් සේ තිබිය යුතුයි. සිල් සමාදන්වන අය මේ වැදීමෙන් යුක්තවීම යෝග්‍ය බවයි දැක්වෙන්නේ. උක්කුටිකයෙන් වැඳීම යනු දෙදන බිම නොගසා පසෙකට වන්නට (ඇන තියාගෙන) තබා ගෞරවයෙන් කරන නමස්කාරය කිරීමයි. බ්‍රහ්ම නමස්කාරයේදී දකුණු දණ බිම ඇනගෙන වම් දණ නමාගෙන දොහොත් මුදුනේ තබා ගැනීම සිදු කෙරෙනවා. පසඟ පිහිටුවා වන්දනා කිරීම මේ ක්‍රම 3 න් මුල් තැනක් ගන්නා අතර සෙසු ක්‍රමද අපහසුතා ඇති අය සඳහා යෝග්‍යවේ. අප බොහෝ දෙනා සිල් සමාදන්වීම යනුවෙන් අදහස් කරන්නේ පොහොය දින අෂ්ටාංග සීලය සමාදන් වීමයි. අෂ්ටාංග සීලය සමාදන් වීමේදී අනුගමනය කළ යුතු වත් පිළිවෙත් රැසක් තිබෙනවා. එහෙත් බොහෝ උවැසි උවැසියන්ගෙන් මේ වත් පිළිවෙත් නිසි පරිදි සිදුවන බවක් පෙනෙන්නට නැහැ. වත් පිළිවෙත් නොපුරන්නාගේ සිල් නොපිරේ. බුදු දහමේ දැක්වෙන්නේ එයයි. සිල් සමාදන්වීමට කලින් විහාරය බෝධිය ආදිය පිරිසුදු කළ යුතුයි. මලුපෙත් ඇමදීම පරමල් ඉවත් කිරීම ආදි කටයුතු සිල් සමාදන්වීමට පෙර කළයුතු කාර්යයන් වනවා.මෙම කටයුතු අනිවාර්යයෙන්ම කළ යුතු බවයි දැක්වෙන්නේ. එය නොකරන්නාගේ සීල සමාදානය නිසි පරිදි සම්පූර්ණ නොවන බවයි අප වටහා ගත යුත්තේ. සීල සමාදානයට සහභාගිවීමේදී බුද්ධ පූජා ඇතුළු වතාවත් කළ යුක්තා සේම සිත කය වචනය නිසි පරිදි හික්මවා ගැනීම වැදගත්. එහෙත් ඇතැම් විට මේ තුන් දොර සංවරය නිසි පරිදි සිදුවනවාද යන්න නම් සිතීම අපහසුයි. අතීතයේ ගැමි බෞද්ධයන් තුන් දොර සංවර කර ගන්නවා පමණක් නොව නිසිලෙසින්ම සීලය සමාදන් වුණා. සිල් සමාදන් වන පුද්ගලයා විසින් නොකළ යුතු කතා තිස් දෙකක් දහම් පොතේ සඳහන් වෙනවා. 1.රජුන් 2.සොරුන් 3.ඇමැතින් 4.සේනාවන් 5.බය 6.යුද්ධ 7.කෑම 8.බීම 9.ඇඳුම් 10.නිදන යහන් 11.පලඳින මල්මාලා 12. ඇඟ සුවඳ ගල්වන දේ (සුවඳ විලවුන්) 13. නෑයන් 14.යානවාහන 15.ගම් 16. නියම්ගම් විශාලගම් 17.නුවර 18.ජනපද 19.ස්ත්‍රී පුරුෂ 20.මත්පැන් 21.වීථි (පාර) 22.ළිං වැව් පොකුණු 23.මලවුන් 24.නිරර්ථක කථා 25. ලෝකය 26. මුහුදු 27.ආත්මය සදාකාලික (හාස්වත වාදය) යැයි 28.මරණින් මතු ඉපදීමක් නැත. (උච්ඡේද වාදය ගැන කතා 29.දියුණුව 30.පිරිහීම 31.පස්කම් සැප 32.ශරීරය වෙහෙසවීමෙන් නිවන් දැකිය හැකිය යන ආත්ම පෙලීමෙන් යුක්ත වීම යන කථා මේ අතර වනවා. තෙරුවන් සරණයාම නිවැරැදිව සීල සමාදන් වීමට තෙරුවන් සරණ යා යුතුය. තෙරුවන් සරණ යාමේ ක්‍රම හතරක් දහමේ දක්වා තිබෙනවා. ඉන් පළමුවැන්න ආත්ම නිර්යාතන හෙවත් ජීවිත පරිත්‍යාගයෙන් තෙරුවන් සරණ යාමයි. දෙවැන්න තත්පරායන හෙවත් තෙරුවන් හැර වෙනත් සරණක් නැතැයි සිතා තෙරුවන් සරණ යාමයි. තෙවැන්න ශිෂ්යභාවෝප ගමන හෙවත් ශිෂ්‍යයකු බවට පත්වෙමියි සිතා සරණයාමයි. සිවුවැන්න ප්රණීතපාක හෙවත් සමස්කාර කිරීමෙන් තෙරුවන් සරණ යාමයි. තෙරුවන් සරණ යන බෞද්ධයා සීල සමාදානයේදී කාල සටහනකට අනුව කටයුතු කිරීම වැදගත්. බුදුරජාණන් වහන්සේ කාල සටහනකට අනුව කටයුතු කල බව අප මෙහිදී සිත්හි තබා ගත යුතුයි. වර්තමාන සමාජයේ දරු දැරියන් පාසල් දිනවල හෝ පෝය දිනවල පැය කිහිපයක් (දහවල් 1.00 –2.00 පමණ වනතුරු) සීල සමාදානයට යොමු කරනු අපට දක්නට ලැබෙනවා. ලෝකයම එකම ගම්මානයක් බවට පත්ව ඇති මෙවන් යුගයක පැය කිහිපයක් හෝ දරුවන්ගේ මනස එක අරමුණක රඳවා ගැනීම වැදගත්. එම නිසා පැය කිහිපයක් හෝ සීල සමාදානයට යොමු කිරීමේ වරදක් දකින්න බැහැ. සිල් සමාදන් වූ විට මස් මාංශ අනුභව නොකළ යුතු බවත් එසේ මස් මාංශ අනුභව කළහොත් අකුසලයක් සිදුවන බවත් ඇතැමුන් අතර මතයක් තියෙනවා. කුසලයක් සිදුවනවා නම් සිල් සමාදන් වූ විට හෝ සිල් සමාදන් වී නොමැති විට කියා වෙනසක් නැහැ. බුදු දහමේ දැක්වෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභවය වරදක් නැති බවය. තමන් උදෙසා පණ නැසූ බවත් තමන්ට උදෙසා පණ නැසූ බව තමන්ට නොඇසුණ බවත් තමන් උදෙසාම සත්ත්ව ඝාතනය සිදු නොකළ බවට සැකයක් නැත්නම් එය ත්‍රිකෝටි පාරිශුද්ධවෙයි. කෙසේ වුවත් බුදුදහම පර පණ නැසීම බලවත් පාපයක් ලෙස දක්වා ඇති බව අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. නිර්මාංශ අයගේ ආයුෂ වැඩිවන බවත් නිරෝගි බව රැකෙන බවත් දැනගෙන සිටීම වැදගත්. සීලයෙන් ආනිශංස දැනගෙන සිටීමත් බෞද්ධ අපට බෙහෙවින් වැදගත්. 1. මහත් වූ භෝගස්ඛන්ධයක් ලැබීම 2. යහපත් කීර්තියක් ලැබීම 3. ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකිවීම 4. නොබියව මරණයට මුහුණ දීමට හැකිවීම 5. මරණින් මතු දෙව්ලොව උපත ලැබීම යන ආනිශංස පහ ප්‍රධාන ලෙසම දක්වන්න පුළුවන්. මෙයින් පළමු ආනිශංස තුනම අද සමාජයේ සීලය ආරක්ෂා කරන පුද්ගලයන් දෙස බැලීමේදී අපට දැක වටහා ගැනීමට පුළුවන්. ඇත්තෙන්ම පංචශීලය ආරක්ෂා කරනු ලබන පුද්ගලයා කෙරෙහි සමාජය දක්වන්නේ ;ලාකු ගෞරවයක් භක්තියක්. ඒ තත්ත්වය අප මැනවින් තේරුම් ගත යුතුයි. විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී ධර්ම ශ්‍රවණය කරමින් භාවනා කරනු ලබන පුද්ගලයාට සේම පංචශීලය නිරතුරුවම ආරක්ෂා කරන පුද්ගලයාටත් සීලයේ ආනිශංස ලැබෙනවා. කිසිදු වේලාවක් වෙන් කර නොගෙන තම එදිනෙදා කටයුතු සිදු කර ගන්නා අතරම කිසිවකුට කරදරයක් බාධාවක් සිදු නොවන අයුරින් ආරක්ෂා කළ හැකි එකම ශීලය පංචශීලයයි. කුඩා කළ සිටම දරුවන් ඒ කෙරෙහි යොමු කළහොත් හික්මීම, සංවරකම හැදිච්චකමින් පිරි සමාජයක් ගොඩනැංවීම අසීරු වන්නේ නැහැ. [/COLOR][/SIZE] ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි [COLOR="Red"][SIZE="4"][CENTER]අනිත් අයත් බලයි, බම්පියක් දෙමු![/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom