සිලින්ඩර් බස්සනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    සිලින්ඩරේට බටයක් දාන්න..නැත්නම් ගැස් එක ඇවිත් කොමඩ් එකෙන් එලියට යයි

    දැම්මා මචන් සිලිල්ඩරේ සයිඩ් එකෙන් පොඩි හිලක් කපලා අඟලෙ බටයක් උඩට දැම්මා. ටිකක් උසටම බටේ දැම්මා. අඩි 9ක් වගේ.:yes: