Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිවිල් නීතිය ගැන දන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිවිල් නීතිය ගැන දන්නවද

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. අපි අද ලිපි පෙලින් විමසා බලමු මොකක්ද මේ සිවිල් නීතිය කියන්නේ කියලා

විවාහය

නීතිය පිළිබද කරුණු ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය විවාහ ආඥා පනත, මුස්ලිම විවාහ හා දික්කසාද පනත හා උඩරට විවාහ හා දික්කසාද පනත යන ඒවාගේය . වලගු විවාහයකට එලබිය හැක්කේ වයස අවුරුදු 18 දීය .

දික්කසාදය

දික්කසාදයක් සිදුකල හැකි කරුණු 3කි. එනම්, අනාචාරය, ද්වේශ සහගත ලෙස ඇත හැර යාම, සහ විවාහ වන අවස්ථාවේදී සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවයක් තිබීමයි. දික්කසාදය සඳහා නඩු පැවරිය යුත්තේ අදාල පාර්ශ්වය පදිංචි ප්‍රදේශයේ පිහිටි දිසා අධිකරණයේය .

දරුකමට හදාගැනීම හෙවත් කුලවද්දීම

මේ සඳහා දරුකමට හදා ගැනීම පිළිබද පනත අදාළ වේ. මේ සඳහා තිබිය යුතු මුලික අවශ්‍යතා කිහිපයකි.

දරුවා හා දරුකමට හදාගන්නා අය අතර වයස පරතරය අවුරුදු 21 විය යුතුය.

දරුකමට හදාගන්නා තැනැත්තාගේ වයස 25ට වැඩි විය යුතුය.

දරුවාගේ වයස අවුරුදු 10ට වැඩ වැඩි නම් ඔහුගේ / ඇයගේ කැමැත්ත තිබිය යුතුය.

භාරකාරත්වය

දික්කසාද නඩුවකදී දරුවෙකුගේ ශාරීරික හා නෛතික භාරකාරත්වය ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම භාරකාරත්ව නඩුවක් පවරා දරුවාගේ භාරකාරත්වය ලබා ගත හැකිය. මෙම නඩු පැවරිය යුත්තේ දිසා අධිකරණයේය .

දේපොළ බෙදී යාම

යම් අයෙකු මියගිය විට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව දේපොළ බෙදී යයි. අන්තිම කැමති පත්‍රයක් නොමැති විටක පුද්ගලයට අදාල පුද්ගල නීතිය අනුව දේපොළ බෙදී යාම තීරණය වේ.

source http://thewoman.lk/civil-law-in-sri-lanka/

[QUOTE="nishi_gurl, post: 23326833, member: 567666"] [b]සිවිල් නීතිය ගැන දන්නවද[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Navy"] සිවිල් නීතිය ගැන දන්නවද[/COLOR][/SIZE][/FONT][/B] [B][COLOR="Navy"][SIZE="5"][FONT="Arial Black"]අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. අපි අද ලිපි පෙලින් විමසා බලමු මොකක්ද මේ සිවිල් නීතිය කියන්නේ කියලා විවාහය නීතිය පිළිබද කරුණු ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය විවාහ ආඥා පනත, මුස්ලිම විවාහ හා දික්කසාද පනත හා උඩරට විවාහ හා දික්කසාද පනත යන ඒවාගේය . වලගු විවාහයකට එලබිය හැක්කේ වයස අවුරුදු 18 දීය . දික්කසාදය දික්කසාදයක් සිදුකල හැකි කරුණු 3කි. එනම්, අනාචාරය, ද්වේශ සහගත ලෙස ඇත හැර යාම, සහ විවාහ වන අවස්ථාවේදී සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවයක් තිබීමයි. දික්කසාදය සඳහා නඩු පැවරිය යුත්තේ අදාල පාර්ශ්වය පදිංචි ප්‍රදේශයේ පිහිටි දිසා අධිකරණයේය . දරුකමට හදාගැනීම හෙවත් කුලවද්දීම මේ සඳහා දරුකමට හදා ගැනීම පිළිබද පනත අදාළ වේ. මේ සඳහා තිබිය යුතු මුලික අවශ්‍යතා කිහිපයකි. දරුවා හා දරුකමට හදාගන්නා අය අතර වයස පරතරය අවුරුදු 21 විය යුතුය. දරුකමට හදාගන්නා තැනැත්තාගේ වයස 25ට වැඩි විය යුතුය. දරුවාගේ වයස අවුරුදු 10ට වැඩ වැඩි නම් ඔහුගේ / ඇයගේ කැමැත්ත තිබිය යුතුය. භාරකාරත්වය දික්කසාද නඩුවකදී දරුවෙකුගේ ශාරීරික හා නෛතික භාරකාරත්වය ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම භාරකාරත්ව නඩුවක් පවරා දරුවාගේ භාරකාරත්වය ලබා ගත හැකිය. මෙම නඩු පැවරිය යුත්තේ දිසා අධිකරණයේය . දේපොළ බෙදී යාම යම් අයෙකු මියගිය විට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව දේපොළ බෙදී යයි. අන්තිම කැමති පත්‍රයක් නොමැති විටක පුද්ගලයට අදාල පුද්ගල නීතිය අනුව දේපොළ බෙදී යාම තීරණය වේ.[/FONT][/SIZE][/COLOR][/B] [B][FONT="Arial Black"][SIZE="6"]source [url]http://thewoman.lk/civil-law-in-sri-lanka/[/url] [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom