Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිසුවකුගෙන් සිසුවියකට ප්‍රහාරයක්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිසුවකුගෙන් සිසුවියකට ප්‍රහාරයක්..!

සිසුවකුගෙන් සිසුවියකට ප්‍රහාරයක්..!

සිසුවෙකු බ්ලේඩ් තලයකින් කැපීම හේතුවෙන් සිසුවියක් රෝහල්ගත කළ පුවතක් වාර්තා වනවා. මෙසේ කැපුම් තුවාල ලබා ඇත්තේ අනුරාධපුර නගරයේ පාසලක 8 වැනි වසරේ ඉගනුම ලබන ලබන සිසුවියක්. තුවාල ලැබූ සිසුවියගේ අතට මැහුම් 6ක් දමා තිබෙනවා.

ඇය විසින් තම පංතියේ ඉගෙනුම ලබන අදාල සිසුවාට පිස්සා යනුවෙන් කියමින් නිතර සමච්චල් කිරීමට හුරු පුරුදු වී සිට ඇතැයි පැවසෙනවා. දිගින් දිගටම සිදුවන මෙම සමච්චලයෙන් කුපිත වූ එම සිසුවා විසින් සිසුවියගේ අත බ්ලේඩ්තලයකින් කපා ඇති බවයි පැවසෙන්නේ.

තුවල ලැබූ සිසුවිය විසින් 5 වැනි වසරේ සිට එම සිසුවාට පිස්සා යනුවෙන් කියමින් උසුළු විසුළු කිරීම නිසා එය ඉවසා ගැනීමට නොහැකි තැන සිසුවා විසින් මෙම කි‍්‍රයාව සිදු කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙලිව තිබෙන්නේ.

සිසුවාට ඇය විසින් විහිළු කිරීම පිළිබඳව සිසුවාගේ දෙමව්පියන් විසින් මීට පෙර අවස්ථාවකදී විදුහල්පතිවරයාට පැමිණිලිද කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුව නැතැයි වාර්තා වනවා.

අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ.

neth

[QUOTE="neyohk, post: 19837834, member: 554983"] [b]සිසුවකුගෙන් සිසුවියකට ප්‍රහාරයක්..![/b] [CENTER][SIZE="5"][B]සිසුවකුගෙන් සිසුවියකට ප්‍රහාරයක්..![/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]සිසුවෙකු බ්ලේඩ් තලයකින් කැපීම හේතුවෙන් සිසුවියක් රෝහල්ගත කළ පුවතක් වාර්තා වනවා. මෙසේ කැපුම් තුවාල ලබා ඇත්තේ අනුරාධපුර නගරයේ පාසලක 8 වැනි වසරේ ඉගනුම ලබන ලබන සිසුවියක්. තුවාල ලැබූ සිසුවියගේ අතට මැහුම් 6ක් දමා තිබෙනවා. ඇය විසින් තම පංතියේ ඉගෙනුම ලබන අදාල සිසුවාට පිස්සා යනුවෙන් කියමින් නිතර සමච්චල් කිරීමට හුරු පුරුදු වී සිට ඇතැයි පැවසෙනවා. දිගින් දිගටම සිදුවන මෙම සමච්චලයෙන් කුපිත වූ එම සිසුවා විසින් සිසුවියගේ අත බ්ලේඩ්තලයකින් කපා ඇති බවයි පැවසෙන්නේ. තුවල ලැබූ සිසුවිය විසින් 5 වැනි වසරේ සිට එම සිසුවාට පිස්සා යනුවෙන් කියමින් උසුළු විසුළු කිරීම නිසා එය ඉවසා ගැනීමට නොහැකි තැන සිසුවා විසින් මෙම කි‍්‍රයාව සිදු කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙලිව තිබෙන්නේ. සිසුවාට ඇය විසින් විහිළු කිරීම පිළිබඳව සිසුවාගේ දෙමව්පියන් විසින් මීට පෙර අවස්ථාවකදී විදුහල්පතිවරයාට පැමිණිලිද කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුව නැතැයි වාර්තා වනවා. අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ. [CENTER]:([/CENTER] neth[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom