Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිසුවියක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිසුවියක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ&

යකෝ සුනෙත් සර් කාරයා කරපු එක දැන් රැල්ලට යනවනේ.

ගුරුවරු කියන්නේ අම්මා තාත්තා වගේ ළමයින්ව රකින්න ඕනෙ ජාතියක් නේද. මුන්ට අසහනයද මන්දා. ඔක්කොම ගුරුවරුන්ගේ මානසික සෞක්‍ය පරීක්ෂා කරන්න වෙයි මම හිතන්නේ.

නිව්ස් එක adaderana.lk

බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවක් සම්බන්ධව කොටවෙහෙර ප්‍රදේශයේ පාසලක විදුහල්පති වරයකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නිකවැරටිය මහෙස්ත්‍රාත් ඩබ්ලියු.එම්.එස්.එල්.දසනායක මහත්මිය කොටවෙහෙර පොලීසියට නියෝග කර තිබේ.

මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ කොටවෙහෙර සිරිසෙත ගම විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ 46 හැවිරිදි අවිවාහකයෙකි.

අදාල විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ ආසන්නයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දියණියකි.

අදාල සැකකරු විසින් ඉදිකරගෙන යනු ලබන නිවස ආසන්නයේම පිහිටි නිවසකට පසුගිය 17 වන දින එම නිවසේ මව්පියන් නොමැති අවස්ථාවක ගොස් ඇති බවත් එහිදි දැරියගෙන් බිමට ජල විදුරුවක් ඉල්ලා එය රැගෙන එන අවස්ථාවේදි මෙම බරපතළ ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත් සනාථ වි ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි.

සිද්ධියට මුහුණ පෑ සිසුවිය පොලිසියට ලබා දි ඇති ප්‍රකාශයේ ඇත්තේ සැකකාර විදුහල්පතිවරයා තම නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ මුවින් අරක්කු ගදක් වනනය වු බවයි.

එසේම මෙම විදුහල්පතිවරයා වතුර විදුරුව බිමට ඉල්ලා සිටියද එය ලබා ගෙන මුව සෝදා ගැනිම පමණක් සිදු කල බව ඇය පොලීසියට ලබා දි ඇති ප්‍රකාශයේ සඳහන් වෙයි.

එයට අමතරව මෙම දැරිය සහ තවත් දැරියක් ඔවුන අධ්‍යාපනය ලබන පාසලේ මල් පැලවලට ජලය දමා නිවසට එමින් සිටියදිද මෙම සැකකාර විදුහල්පතිවරයා එක් දැරියක් ඔහු ගමන් කරමින් තිබු යතුරු පැදියට නන්වා ගැනිමට පෙරැත්ත කර ඇති බවත් දැරියන් සැකකාර විදුහල් පතිවරයාගේ යතුරු පැදියට නැගිම ප්‍රතික්ෂේප කිරිමේන් පසුව නැවත නිවසට පැමිණ මෙසේ ලිංගික අපයෝජනය සිදු කර ඇති බව පොලිස් පරික්ෂණවලදි සනාථ වි තිබේ.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර විදුහල්පතිවරයා මෙයට පෙර අවස්ථාවල මේ ආකාරයට කටයුතුවල නිරත වි ඇත්තැයි යන්න කොටවෙහෙර පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.

සිදුවීමට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා නිකවැරටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කර ඇති බවත් ඉදිරි නඩු වාරයේදි එම වාර්ථා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධව කොටවෙහෙර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල කරුණාපාල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 19626 විජේකොන් , පොලිස් කොස්තාපල් 23497 කරුණාරත්න යන මහත්වරුන් පරික්ෂණ පවත්වයි.

[QUOTE="WhyNot1, post: 23543202, member: 560573"] [b]සිසුවියක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ&[/b] [SIZE="3"][COLOR="Purple"]යකෝ සුනෙත් සර් කාරයා කරපු එක දැන් රැල්ලට යනවනේ. :angry::angry: ගුරුවරු කියන්නේ අම්මා තාත්තා වගේ ළමයින්ව රකින්න ඕනෙ ජාතියක් නේද. මුන්ට අසහනයද මන්දා. ඔක්කොම ගුරුවරුන්ගේ මානසික සෞක්‍ය පරීක්ෂා කරන්න වෙයි මම හිතන්නේ. :angry::angry: නිව්ස් එක adaderana.lk බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවක් සම්බන්ධව කොටවෙහෙර ප්‍රදේශයේ පාසලක විදුහල්පති වරයකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නිකවැරටිය මහෙස්ත්‍රාත් ඩබ්ලියු.එම්.එස්.එල්.දසනායක මහත්මිය කොටවෙහෙර පොලීසියට නියෝග කර තිබේ. මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ කොටවෙහෙර සිරිසෙත ගම විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ 46 හැවිරිදි අවිවාහකයෙකි. අදාල විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ ආසන්නයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දියණියකි. අදාල සැකකරු විසින් ඉදිකරගෙන යනු ලබන නිවස ආසන්නයේම පිහිටි නිවසකට පසුගිය 17 වන දින එම නිවසේ මව්පියන් නොමැති අවස්ථාවක ගොස් ඇති බවත් එහිදි දැරියගෙන් බිමට ජල විදුරුවක් ඉල්ලා එය රැගෙන එන අවස්ථාවේදි මෙම බරපතළ ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත් සනාථ වි ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ සිසුවිය පොලිසියට ලබා දි ඇති ප්‍රකාශයේ ඇත්තේ සැකකාර විදුහල්පතිවරයා තම නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ මුවින් අරක්කු ගදක් වනනය වු බවයි. එසේම මෙම විදුහල්පතිවරයා වතුර විදුරුව බිමට ඉල්ලා සිටියද එය ලබා ගෙන මුව සෝදා ගැනිම පමණක් සිදු කල බව ඇය පොලීසියට ලබා දි ඇති ප්‍රකාශයේ සඳහන් වෙයි. එයට අමතරව මෙම දැරිය සහ තවත් දැරියක් ඔවුන අධ්‍යාපනය ලබන පාසලේ මල් පැලවලට ජලය දමා නිවසට එමින් සිටියදිද මෙම සැකකාර විදුහල්පතිවරයා එක් දැරියක් ඔහු ගමන් කරමින් තිබු යතුරු පැදියට නන්වා ගැනිමට පෙරැත්ත කර ඇති බවත් දැරියන් සැකකාර විදුහල් පතිවරයාගේ යතුරු පැදියට නැගිම ප්‍රතික්ෂේප කිරිමේන් පසුව නැවත නිවසට පැමිණ මෙසේ ලිංගික අපයෝජනය සිදු කර ඇති බව පොලිස් පරික්ෂණවලදි සනාථ වි තිබේ. සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර විදුහල්පතිවරයා මෙයට පෙර අවස්ථාවල මේ ආකාරයට කටයුතුවල නිරත වි ඇත්තැයි යන්න කොටවෙහෙර පොලිසිය පරික්ෂණ අරඹා තිබේ. සිදුවීමට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා නිකවැරටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කර ඇති බවත් ඉදිරි නඩු වාරයේදි එම වාර්ථා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි. අදාල සිද්ධිය සම්බන්ධව කොටවෙහෙර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල කරුණාපාල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 19626 විජේකොන් , පොලිස් කොස්තාපල් 23497 කරුණාරත්න යන මහත්වරුන් පරික්ෂණ පවත්වයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom