Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"සිහලකම" යනු කුමක්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සිහලකම" යනු කුමක්ද?

Part 2

ඔහොම කල් ගිහින්, පුතාට අවුරුදු 16ක් වෙනවිට, 'අම්මයි තාත්තයි ඇයි ඔච්චර වෙනස්?' කියල ඇහුවලු. අම්මා එවිට ඔක්කොම කිව්වලු. එහෙනම් අපි මෙතනින් පිටවෙලා යන්නෙ නැත්තෙ ඇයි කියා පුතා ඇහුවම අම්මා කිව්වේ තාත්තා ලෙන් දොරටුව ගලකින් වහල තියෙන හින්ද කියලලු. (ප්‍රශ්නයක් නෑ, එහෙ attached bathroom තියෙනව ඇති!)

එවිට පුතා,

" Then he took that barrier before the great cave upon his shoulder and went (a distance of) fifty yojanas going and coming in one day."

එම ගල තමන්ගෙ පිටේ තියාගෙන යෝජනා (6-15km http://en.wikipedia.org/wiki/Yojana?seg=1) 50ක දුරක් දවසකින් ගිහින් ආවලු!

සිංහ තාත්තා දඩයමේ ගිහින් ඉන්න වෙලාවක...

"...(Sihabahu) took his mother on his right shoulder and his young sister on his left, and went away with speed."

සිංහබාහු අම්මව දකුණු උරහිස මතද, පොඩි නංගිව වම් උරහිස මතද තබාගෙන, වේගයෙන් යන්න ගියාලු! (ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේ. මාරයි!)

ඔහොම යනකොට මායිම් ගම්මානයක් භාරව කටයුතු කරන පුද්ගලයෙක් (Yanga රජුගේ සෙනෙවියෙක්) හමුවුනාලු. එයා මේගොල්ලන්ගෙ විස්තර අහල...

"... the commander bade (his people) give them clothing; and this turned into splendid (garments). He had food offered to them on leaves and by reason of their merit these were turned into dishes of gold."

... මේ අයට ඇඳුම් දෙන්න කිව්වලු. ඒවා එකපාරම උසස් ඇඳුම් බවට හැරුනලු. කොල මත කෑම දුන්නම ඒවා රන් බඳුන් බවට පත්වුනාලු!!! (ඕගොල්ලන්ගෙ ගෙදර එහෙම ඕව වෙන්නෙ නැද්ද? )

මේ මැජික් දැක්කම සෙනෙවියා පුදුම වෙලා, අම්මගෙ පරණ රජ පවුලෙ විස්තරත් අහල, vanga රටේ අගනුවරට එක්කන් ගිහින් සිංහබාහුගෙ අම්මව කසාද බැඳගත්තලු.

මේ අතරතුර, සිංහ තාත්තා ආපහු ලෙනට ඇවිත් බලනකොට මුළු පවුලම මෙයාව දාලා ගිහින්. අනේ ඉතින් මෙයා පුතා ගැන දුක හිතිලා කෑවෙ බිව්වෙත් නැහැලු! ඉතින් ඒ අයව හොය හොයා මායිම් ගම්මාන වලට ගියාලු.

සිංහයාගෙ කරදරය ගැන මිනිස්සු එහි රජුට පැමිණිලි කලාලු. මේ සිංහයව මට්ටු කලහැකි කවුරුත් නැති නිසා, රන්කාසි 1000ක් අලියෙකුගෙ මත තබා එම අලියව නගරයේ සැරිසරන්න ඇරල, නිවේදනය කලාලු මෙහෙම: "සිංහයාව ගේන කෙනාට මේවා ලැබේ". ඔය තෑග්ග පස්සෙ 2000-3000 කරන්න වුනා. ඉතින්...

" Twice did Sihabahu’s mother restrain him. The third time without asking his mother’s leave, Sihabähu took the three thousand gold-pieces (as reward) for slaying his own father."

දෙපාරක්ම සිංහබාහුගෙ අම්මා ඔහුව නැවැත්තුවලු. තුන්වෙනි පාර අම්මටත් හොරෙන් සිංහබාහු තමන්ගෙම තාත්තව මරන්න අර රන්කාසි 3000 අරගත්තලු!!!

**මේ මොනවද වෙන්න යන්නෙ?? මෙහෙම දේවල් සිදුවුනු වංශයකින් පැවත එන අයට හම්බයින්ව බිලී බාන එක කජ්ජක්ද? නැද්ද....? අනික, සල්ලි වෙනුවෙන් තාත්තව මරන්න පුලුවන් අයට ඩොලර් වලට ආගම පාවා දෙන එක සිම්පල් වැඩක්! නේ?

"… king spoke thus to him: `If thou shalt take the lion I will give thee at once the kingdom.’"

ඒත් එක්කම රජු සිංහබාහුට කිව්වලු, වැඩේ හරියට කලොත් රාජධානියම ලබාදෙන බව!

**(නානසාරටත් මේ වගේ පොරොන්දුවක් අපේ රාජ-භක්ෂ රජුගෙන් ලැබුනෙ නැද්ද දන්නෑ?? )

## කොහොමහරි, සිංහබාහු තමන්ගෙම සිංහ තාත්තව මැරුවා!!

" (Sihabahu) took the head of the lion with the mane and returned to his city."

ඊටපස්සෙ කේශර සහිතව සිංහයගෙ ඔලුව නගරයට ගෙනාවලු. **(අපේ ඉන්ටර්නෙට් වීරයෝ ගොඩක් සිංහයගේ ඔලුවේ ෆොටෝ එකක් දාගෙන තියෙන්නෙ මේක මතක් කරන්න වෙන්න ඇතිනේ!)**

"… And he accepted the kingship but handed it over then to his mother’s husband and he himself went with Sihasivali to the land of his birth..."

ඉතින් ඔහොම ගිහින් සිංහබාහු රජකම භාරගත්තට, එය ඔහුගේ මවගේ අලුත් හස්බන්ඩ් වෙත ලබාදීලා, සිංහසීවලී සමඟ තමන්ගෙ උපන් බිමට ගියාලු. එහෙ නගරයක් හදල ඒකට "සිංහපුර" කියල නම දැම්මලු.

"… in that city did Sihabähu, ruler of men, hold sway when he had made Sihasivali his queen."

## එහි, පාලක වන සිංහබාහු, සිංහසීවලීව රැජින කරගත්තලු!!!!!!!

**අප්පට සිරි! මේකට නම් කියන්නෙ ව්‍යාභිචාරය (incest) කියල. මරු වංශයක්නෙ මේක! (මම හිතන්නෙ මෙහෙම කලේ සිංහ-ලේ කලවම් නොවෙන්න කියා වෙන්න ඇති. ඒකනෙ අපේ වීරයෝ කියන්නෙ "අපේ දුවන්නෙ පිරිසිදු සිංහ-ලේ. අවුස්සගන්න එපා" කියල. කොහොමත් පිරිසිදුකම 50%යි. මොකද අම්ම මිනිස් ජාතියෙනේ. ඔහොම බැන්දම ඔය 50%වත් ඉතුරු වෙන්නෙ නැතෑ. පස්සෙ ඕක 25% වෙන හැටි බලන්නකෝ..)

--> Part 3

[QUOTE="anamnlmslmn, post: 15443575, member: 453369"] [Size=4]"සිහලකම" යනු කුමක්ද? Part 2 ===== ඔහොම කල් ගිහින්, පුතාට අවුරුදු 16ක් වෙනවිට, 'අම්මයි තාත්තයි ඇයි ඔච්චර වෙනස්?' කියල ඇහුවලු. අම්මා එවිට ඔක්කොම කිව්වලු. එහෙනම් අපි මෙතනින් පිටවෙලා යන්නෙ නැත්තෙ ඇයි කියා පුතා ඇහුවම අම්මා කිව්වේ තාත්තා ලෙන් දොරටුව ගලකින් වහල තියෙන හින්ද කියලලු. (ප්‍රශ්නයක් නෑ, එහෙ attached bathroom තියෙනව ඇති!) එවිට පුතා, " Then he took that barrier before the great cave upon his shoulder and went (a distance of) fifty yojanas going and coming in one day." එම ගල තමන්ගෙ පිටේ තියාගෙන යෝජනා (6-15km [url]http://en.wikipedia.org/wiki/Yojana?seg=1[/url]) 50ක දුරක් දවසකින් ගිහින් ආවලු! සිංහ තාත්තා දඩයමේ ගිහින් ඉන්න වෙලාවක... "...(Sihabahu) took his mother on his right shoulder and his young sister on his left, and went away with speed." සිංහබාහු අම්මව දකුණු උරහිස මතද, පොඩි නංගිව වම් උරහිස මතද තබාගෙන, වේගයෙන් යන්න ගියාලු! (ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේ. මාරයි!) ඔහොම යනකොට මායිම් ගම්මානයක් භාරව කටයුතු කරන පුද්ගලයෙක් (Yanga රජුගේ සෙනෙවියෙක්) හමුවුනාලු. එයා මේගොල්ලන්ගෙ විස්තර අහල... "... the commander bade (his people) give them clothing; and this turned into splendid (garments). He had food offered to them on leaves and by reason of their merit these were turned into dishes of gold." ... මේ අයට ඇඳුම් දෙන්න කිව්වලු. ඒවා එකපාරම උසස් ඇඳුම් බවට හැරුනලු. කොල මත කෑම දුන්නම ඒවා රන් බඳුන් බවට පත්වුනාලු!!! (ඕගොල්ලන්ගෙ ගෙදර එහෙම ඕව වෙන්නෙ නැද්ද? :-)) මේ මැජික් දැක්කම සෙනෙවියා පුදුම වෙලා, අම්මගෙ පරණ රජ පවුලෙ විස්තරත් අහල, vanga රටේ අගනුවරට එක්කන් ගිහින් සිංහබාහුගෙ අම්මව කසාද බැඳගත්තලු. මේ අතරතුර, සිංහ තාත්තා ආපහු ලෙනට ඇවිත් බලනකොට මුළු පවුලම මෙයාව දාලා ගිහින්. අනේ ඉතින් මෙයා පුතා ගැන දුක හිතිලා කෑවෙ බිව්වෙත් නැහැලු! ඉතින් ඒ අයව හොය හොයා මායිම් ගම්මාන වලට ගියාලු. සිංහයාගෙ කරදරය ගැන මිනිස්සු එහි රජුට පැමිණිලි කලාලු. මේ සිංහයව මට්ටු කලහැකි කවුරුත් නැති නිසා, රන්කාසි 1000ක් අලියෙකුගෙ මත තබා එම අලියව නගරයේ සැරිසරන්න ඇරල, නිවේදනය කලාලු මෙහෙම: "සිංහයාව ගේන කෙනාට මේවා ලැබේ". ඔය තෑග්ග පස්සෙ 2000-3000 කරන්න වුනා. ඉතින්... " Twice did Sihabahu’s mother restrain him. The third time without asking his mother’s leave, Sihabähu took the three thousand gold-pieces (as reward) for slaying his own father." දෙපාරක්ම සිංහබාහුගෙ අම්මා ඔහුව නැවැත්තුවලු. තුන්වෙනි පාර අම්මටත් හොරෙන් සිංහබාහු තමන්ගෙම තාත්තව මරන්න අර රන්කාසි 3000 අරගත්තලු!!! **මේ මොනවද වෙන්න යන්නෙ?? මෙහෙම දේවල් සිදුවුනු වංශයකින් පැවත එන අයට හම්බයින්ව බිලී බාන එක කජ්ජක්ද? නැද්ද....? අනික, සල්ලි වෙනුවෙන් තාත්තව මරන්න පුලුවන් අයට ඩොලර් වලට ආගම පාවා දෙන එක සිම්පල් වැඩක්! නේ? "… king spoke thus to him: `If thou shalt take the lion I will give thee at once the kingdom.’" ඒත් එක්කම රජු සිංහබාහුට කිව්වලු, වැඩේ හරියට කලොත් රාජධානියම ලබාදෙන බව! **(නානසාරටත් මේ වගේ පොරොන්දුවක් අපේ රාජ-භක්ෂ රජුගෙන් ලැබුනෙ නැද්ද දන්නෑ?? :D) ## කොහොමහරි, සිංහබාහු තමන්ගෙම සිංහ තාත්තව මැරුවා!! " (Sihabahu) took the head of the lion with the mane and returned to his city." ඊටපස්සෙ කේශර සහිතව සිංහයගෙ ඔලුව නගරයට ගෙනාවලු. **(අපේ ඉන්ටර්නෙට් වීරයෝ ගොඩක් සිංහයගේ ඔලුවේ ෆොටෝ එකක් දාගෙන තියෙන්නෙ මේක මතක් කරන්න වෙන්න ඇතිනේ!)** "… And he accepted the kingship but handed it over then to his mother’s husband and he himself went with Sihasivali to the land of his birth..." ඉතින් ඔහොම ගිහින් සිංහබාහු රජකම භාරගත්තට, එය ඔහුගේ මවගේ අලුත් හස්බන්ඩ් වෙත ලබාදීලා, සිංහසීවලී සමඟ තමන්ගෙ උපන් බිමට ගියාලු. එහෙ නගරයක් හදල ඒකට "සිංහපුර" කියල නම දැම්මලු. "… in that city did Sihabähu, ruler of men, hold sway when he had made Sihasivali his queen." ## එහි, පාලක වන සිංහබාහු, සිංහසීවලීව රැජින කරගත්තලු!!!!!!! **අප්පට සිරි! මේකට නම් කියන්නෙ ව්‍යාභිචාරය (incest) කියල. මරු වංශයක්නෙ මේක! (මම හිතන්නෙ මෙහෙම කලේ සිංහ-ලේ කලවම් නොවෙන්න කියා වෙන්න ඇති. ඒකනෙ අපේ වීරයෝ කියන්නෙ "අපේ දුවන්නෙ පිරිසිදු සිංහ-ලේ. අවුස්සගන්න එපා" කියල. කොහොමත් පිරිසිදුකම 50%යි. මොකද අම්ම මිනිස් ජාතියෙනේ. ඔහොම බැන්දම ඔය 50%වත් ඉතුරු වෙන්නෙ නැතෑ. පස්සෙ ඕක 25% වෙන හැටි බලන්නකෝ..) --> Part 3[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom