Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"සිහලකම" යනු කුමක්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සිහලකම" යනු කුමක්ද?

Part 3

ඉතින් ඔහොම කතාව යනවා... ගිහින් ගිහින්...

" As time passed on his consort bore twin sons sixteen times, the eldest was named Vijaya, the second Sumitta; together there were thirty-two sons."

... ඒගොල්ලන්ට ලැබුනලු, නිවුන් පුත්‍රයන් 16 පාරක්! ඔක්කොම පුත්තු 32!! වැඩිමහල් කෙනා තමයි විජය. (දූවරු නෑ, කමක් නෑ! **අනේ ඒකට අපේ වීරයෝ... ජාතිය බේරන්න ළමයි හම්බවෙන්නෙ නෑ කියල අඬනවා!** ආදර්ශයට ගන්ඩකෝ ඕගොල්ලන්ගෙ වංශය.. අඬ අඬ ඉන්නෙ නැතුව..)

" Vijaya was of evil conduct and his followers were even (like himself), and many intolerable deeds of violence were done by them."

හැබැයි විජය නම් නාහෙට අහන්නෙ නැහැලු. එයයි, එයාගෙ සගයොයි කරන්නෙ මැර වැඩමයිලු! (නානසාරගෙ කපාපු පලුව! )

මේ අය ගැන ජනතාව සිංහබාහු රජුට පැමිණිලි කලාලු. එවිට..

"... the king, speaking persuasively to them, severely blamed his son."

පුතාට හොඳටම බැන්නලු. වැඩක් වුනේ නෑ. දෙපාරක්, තුන්පාරක්ම කිව්වත් හැදෙන්නෙ නෑලු. (නානසාරගෙත් හැටිනේ!)

දරාගන්න බැරුව, ජනතාව රජුට කිව්වලු..

"Kill thy son." - 'ඔබේ පුතාව මරා දමනු!'

" Then did the king cause Vijaya and his followers, seven hundred men, to be shaven over half the head and put them on a ship and sent them forth upon the sea, and their wives and children also."

ඉතින්, විජය සහ කණ්ඩායම, 700 දෙනෙක්, ඔලුව බාගෙට බූ ගාලා, නැවක දාලා මුහුදට දැම්මලු. ඔවුන්ගේ භාර්යාවන් සහ ළමයින්වත් මුහුදට දැම්මලු (වෙන වෙනම බෝට්ටුවල). **ඒ ළමයි/ගෑනු කරපු වැරැද්ද මොකද්ද??**

* (නානසාර සහ සෙට් එකත් මෙහෙම බෝට්ටුවක දාලා යවන්න කියල අපේ රාජ-භක්ෂ රජුට කියල බලමුද? එයා මෙයාගෙ පුතා වගේනෙ.. හිස බූ ගාන්න ආයෙ මහන්සි වෙන්න ඕනෙත් නෑ. ... ඔන්න අපේ වීරයින්ගෙ සිංහ-ලේ රත්වෙයි දැන්!)

ඉතුරු ටික දන්නවනේ...

" The prince named VIJAYA, the valiant, landed in Lanka, in the region called Tambapanni on the day that the Tathagata lay down between the two twin like sala-trees to pass into nibbana."

විජය නම් කුමාරයා, *වීරයා (the valiant)* ලෑන්ඩ් වුනේ ලංකාවේ තම්බපන්නී වලටලු. ඒ හරියටම තතාගතයාණන් වහන්සේ පරිනිර්වාණය වුන දවසමලු. (ආශ්චර්යමත් ගැලපීමක්!).

**දැන් මොකද්ද විජයගේ වීරකම?? හිස බූ ගෑවිලා පිටුවහල් වුන එකද? නැතිනම් මැරකම් කරපු එකද? (ඒක වෙන්නැති අපේ ජාතිආල කස්ටිය මැරයින්ව වීරයින් ලෙස සලකන්නෙ!! Someone, එන්නකො පොඩ්ඩක් මෙතනට.. කතාකරන්න.. . මේ මැර "වීරයෙක්" ඔබේ ශාස්තෘවරයා සමඟ සම්බන්ධ කිරීම ඔබේ ශාස්තෘවරයාට කරන අපහාසයක් නොවේද??)

පරිච්ඡේදය අවසන් වන්නේ මෙහෙම...

" Here ends the sixth chapter, called `The Coming of Vijaya’, in the Mahavamsa, compiled for the serene joy and emotion of the pious."

ඒක නම් ඇත්ත. දැහැමි අයට ප්‍රශාන්ත ප්රමෝදයක් සහ චිත්තවේගයක් නම් නියමෙටම ලැබෙනවා!! ඔයාට එහෙම ඒව ලැබුනද??

**ඊට පස්සෙ, 7 වෙනි පරිච්ඡේදයේ ලංකාවේදී විජයගේ ගොන්පාට් ටිකකුත් තියෙනව. ඒකෙත් 'වැඩිහිටියන්ට පමණයි' සීන් එකක් තියෙනව! පස්සෙ බලමු. එතන ඇති වැදගත් කොටසක් තමයි..

" But the king Sihabähu, since he had slain the lion (was called) Sihala and,by reason of the ties between him and them, all those (followers of VIJAYA) were also (called) Sihala."

"සිංහයාව මරපු නිසා සිංහබාහු 'සිහල' ලෙස හැඳින්වේ. ඔහු සමඟ ඇති සම්බන්ධකම් නිසා විජයගේ අනුගාමිකයිනුත් 'සිහල' යයි අමතනු ලැබේ."

**(එහෙනම්, "සිහලකම" යනු සිංහයින්ව මැරීමේ ගතියයි!!! හම්බයො nothingනේ??)

## සිංහ වංශයේ Highlights:

* කැලෑ සතෙකුට දාව නිවුන්නු ඉපදීම.

* කාසි වලට තමන්ගෙම පියාව මැරීම.

* නිවුන්නු එක්වීම (incest).

* එයින් පැවතෙන මැරයෝ, වීරයින් බවට පත්වීම.

* සිංහයාව මැරීම නිසා "සිහල" යැයි නම් දැරීම.

සම-හරක්ට මහාවංශය මැණිකක් ලෙස පෙනෙන්නෙ ඇයි කියල දැන් මට හොඳට තේරෙනව!

[QUOTE="anamnlmslmn, post: 15443591, member: 453369"] [Size=4]"සිහලකම" යනු කුමක්ද? Part 3 ===== ඉතින් ඔහොම කතාව යනවා... ගිහින් ගිහින්... " As time passed on his consort bore twin sons sixteen times, the eldest was named Vijaya, the second Sumitta; together there were thirty-two sons." ... ඒගොල්ලන්ට ලැබුනලු, නිවුන් පුත්‍රයන් 16 පාරක්! ඔක්කොම පුත්තු 32!! වැඩිමහල් කෙනා තමයි විජය. (දූවරු නෑ, කමක් නෑ! **අනේ ඒකට අපේ වීරයෝ... ජාතිය බේරන්න ළමයි හම්බවෙන්නෙ නෑ කියල අඬනවා!** ආදර්ශයට ගන්ඩකෝ ඕගොල්ලන්ගෙ වංශය.. අඬ අඬ ඉන්නෙ නැතුව..) " Vijaya was of evil conduct and his followers were even (like himself), and many intolerable deeds of violence were done by them." හැබැයි විජය නම් නාහෙට අහන්නෙ නැහැලු. එයයි, එයාගෙ සගයොයි කරන්නෙ මැර වැඩමයිලු! (නානසාරගෙ කපාපු පලුව! :D) මේ අය ගැන ජනතාව සිංහබාහු රජුට පැමිණිලි කලාලු. එවිට.. "... the king, speaking persuasively to them, severely blamed his son." පුතාට හොඳටම බැන්නලු. වැඩක් වුනේ නෑ. දෙපාරක්, තුන්පාරක්ම කිව්වත් හැදෙන්නෙ නෑලු. (නානසාරගෙත් හැටිනේ!) දරාගන්න බැරුව, ජනතාව රජුට කිව්වලු.. "Kill thy son." - 'ඔබේ පුතාව මරා දමනු!' " Then did the king cause Vijaya and his followers, seven hundred men, to be shaven over half the head and put them on a ship and sent them forth upon the sea, and their wives and children also." ඉතින්, විජය සහ කණ්ඩායම, 700 දෙනෙක්, ඔලුව බාගෙට බූ ගාලා, නැවක දාලා මුහුදට දැම්මලු. ඔවුන්ගේ භාර්යාවන් සහ ළමයින්වත් මුහුදට දැම්මලු (වෙන වෙනම බෝට්ටුවල). **ඒ ළමයි/ගෑනු කරපු වැරැද්ද මොකද්ද??** * (නානසාර සහ සෙට් එකත් මෙහෙම බෝට්ටුවක දාලා යවන්න කියල අපේ රාජ-භක්ෂ රජුට කියල බලමුද? එයා මෙයාගෙ පුතා වගේනෙ.. හිස බූ ගාන්න ආයෙ මහන්සි වෙන්න ඕනෙත් නෑ. ... ඔන්න අපේ වීරයින්ගෙ සිංහ-ලේ රත්වෙයි දැන්!) ඉතුරු ටික දන්නවනේ... " The prince named VIJAYA, the valiant, landed in Lanka, in the region called Tambapanni on the day that the Tathagata lay down between the two twin like sala-trees to pass into nibbana." විජය නම් කුමාරයා, *වීරයා (the valiant)* ලෑන්ඩ් වුනේ ලංකාවේ තම්බපන්නී වලටලු. ඒ හරියටම තතාගතයාණන් වහන්සේ පරිනිර්වාණය වුන දවසමලු. (ආශ්චර්යමත් ගැලපීමක්!). **දැන් මොකද්ද විජයගේ වීරකම?? හිස බූ ගෑවිලා පිටුවහල් වුන එකද? නැතිනම් මැරකම් කරපු එකද? (ඒක වෙන්නැති අපේ ජාතිආල කස්ටිය මැරයින්ව වීරයින් ලෙස සලකන්නෙ!! Someone, එන්නකො පොඩ්ඩක් මෙතනට.. කතාකරන්න.. :D. මේ මැර "වීරයෙක්" ඔබේ ශාස්තෘවරයා සමඟ සම්බන්ධ කිරීම ඔබේ ශාස්තෘවරයාට කරන අපහාසයක් නොවේද??) පරිච්ඡේදය අවසන් වන්නේ මෙහෙම... " Here ends the sixth chapter, called `The Coming of Vijaya’, in the Mahavamsa, compiled for the serene joy and emotion of the pious." ඒක නම් ඇත්ත. දැහැමි අයට ප්‍රශාන්ත ප්රමෝදයක් සහ චිත්තවේගයක් නම් නියමෙටම ලැබෙනවා!! ඔයාට එහෙම ඒව ලැබුනද?? **ඊට පස්සෙ, 7 වෙනි පරිච්ඡේදයේ ලංකාවේදී විජයගේ ගොන්පාට් ටිකකුත් තියෙනව. ඒකෙත් 'වැඩිහිටියන්ට පමණයි' සීන් එකක් තියෙනව! පස්සෙ බලමු. එතන ඇති වැදගත් කොටසක් තමයි.. " But the king Sihabähu, since he had slain the lion (was called) Sihala and,by reason of the ties between him and them, all those (followers of VIJAYA) were also (called) Sihala." "සිංහයාව මරපු නිසා සිංහබාහු 'සිහල' ලෙස හැඳින්වේ. ඔහු සමඟ ඇති සම්බන්ධකම් නිසා විජයගේ අනුගාමිකයිනුත් 'සිහල' යයි අමතනු ලැබේ." **(එහෙනම්, "සිහලකම" යනු සිංහයින්ව මැරීමේ ගතියයි!!! හම්බයො nothingනේ??) ## සිංහ වංශයේ Highlights: * කැලෑ සතෙකුට දාව නිවුන්නු ඉපදීම. * කාසි වලට තමන්ගෙම පියාව මැරීම. * නිවුන්නු එක්වීම (incest). * එයින් පැවතෙන මැරයෝ, වීරයින් බවට පත්වීම. * සිංහයාව මැරීම නිසා "සිහල" යැයි නම් දැරීම. සම-හරක්ට මහාවංශය මැණිකක් ලෙස පෙනෙන්නෙ ඇයි කියල දැන් මට හොඳට තේරෙනව! :-) [/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom