Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"සිහලකම" යනු කුමක්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pandukhabaya story 1

Mahavamsa Highlights 2

//someone says: "විජයාගමනයෙන් පසු පණ්ඩුකාභය රජු සිව් හෙළයන් එකට එකතු කර සිංහලය නම් ජාතිය බිහි කල අන්දමද කියවන්න. ඔබට පණ්ඩුකාභය රජු නම් දිරවන එකක් නැහැ..."//

කියවමු...

පරිච්ඡේදය 9 (source: mahavamsa.org)

Panduvasdeva සහ Subhaddakaccana දෙන්නට ලැබුනලු පුත්තු 10යි, දුවෙකුයි. වැඩිමල් පුතා අභය, දුව Citta.

(**දැන්වත් මේගොල්ලන්ව ආදර්ශයට අරන් ලමයි ගොඩක් හදන්න ගන්ඩ.. ජාතිය රකින්ඩ.. ඕගොල්ලන්ගෙ බැරිකමට කන්ඩ හදන්නෙත් අපේ ඔලුව තමයි! ඕගොල්ලන්ගෙ කාන්තාවන්ට කියන්ඩ, ඒගොල්ලන්ගෙ පිරිමි අය, ලමයින්ට කැමති නැතිනම් zoo එකේ සිංහයො ඉන්නව කියල).

"When the brahmans skilled in sacred texts saw her they foretold: `For the sake of sovereignty will her son slay his uncles.’"

බ්‍රාහ්මයෝ අනාවැකි කිව්වලු, "Cittaගෙ පුතා මාමලව මරනව" කියල. ඉතින් cittaගෙ සහෝදරයො ටික "citta පොඩි නංගිව මරමු" කියල කිව්වලු, අභය හැරෙන්නට.

(**මොකද්ද හලෝ මේ? පුතා තාත්තව මරණවා, දැන් තව කෙනෙක් මාමලව මරන්න යනවා... මේකද ඔයාගෙ වංශෙ??)

"In due time they lodged her in a chamber having but one pillar..."

පසුව cittaව තනි කනුවක් මත ඇති කුටියක දාලා, තනි දොරක් විතරක් තියල, වැඩකාර ගැහැනියකුයි, සොල්දාදුවෝ 100කගේ රැකවරණයෙන් හිර කලාලු.

"But since she (Citta) drove men mad by the mere sight of her beauty, the name given to her was lengthened by an epithet ‘Ummadacitta’."

මිනිස්සු citta දැක්ක ගමන් එයාගෙ ලස්සනට පිස්සු වැටෙනවලු!! එනිසා එයාගෙ නම දිගු කලාලු මෙහෙම: 'උන්මාද Citta' (සිංහලෙන්.. 'පිස්සු හැදෙන චිත්‍රා'? හරිද?)

(**ඔයාගෙ හාමදුරුවරුත් ලියන දේවල්!)

*ඔහොම කතාවෙ දේවල් ටිකක් වෙලා, දීඝායු කුමාරයා (අභයගෙ සහෝදරයෙක්)ගේ පුතා වන දීඝ ගාමනී, උන්මාදcitta ගැන අහල, එයාට වහ වැටිලා, එයා ඉන්න තැනට ගිහින් job එකක් සෙට් කරගත්තලු. එහෙම ඉන්නකොට...

## Adults Only ##

"Now (once) Citta saw Gamani in the place where he stood opposite her window, and, her heart on fire with love,.."

එක්වරක් citta ගාමනීව ජනේලෙන් දැක්කලු. දැක්ක ගමන් ආදරයෙන් cittaගේ හදවත පිච්චෙන්න ගත්තලු!! (Heart on Fire, with Love)!

(**මේව ලියන කාලෙ හින්දි ෆිල්ම් එහෙම තිබ්බද? හැම තැනම තියෙන්නෙ එකම theme එකනේ..)

වැඩකාර ගෑනිගෙන් ඇහුවලු: "කවුද ඒ?". කිව්වලු "එයා ඔයාගෙ මාමගෙ පුතා (cousin)". ඉතින්.. citta, මෙහෙකාරිවත් කැමති කරගෙන..

"..he, being in league with her, fastened a hookladder to the window in the night, climbed up, broke the window and so came in. So he had intercourse with her and did not go forth till break of day."

.. ගාමනී රෑ වෙලා ඉනිමගක් තියල, නැගල, ජනේලෙ කඩන් ඇතුලට ආවලු. ඊට පස්සෙ වෙන දේ කියන්න ඕනෙ නෑනෙ.. ඉංග්‍රීසියෙන් නම් සක්සුදක් සේ කියල තියෙනව. උදේ වෙනකන් එතනින් ගියෙත් නැහැලු..

(** ඇස් දෙක තදින් වහගෙනද? මේ තමයි මහාවංශ මානික්‍ය රාජයා!!)

"And he returned there constantly, nor was he discovered, for there was no entry (to the chamber)."

ගාමනී ඔහොම දිගටම එන්න ගත්තලු. කාටත් අහුවුනෙත් නැහැලු!

"And she became with child by him, and when the fruit of her womb was ripe the serving-woman told her mother, and the mother, having questioned her daughter, told the king."

ඉතින් citta ගැබ් ගත්තලු. කල් ගියාම මෙහෙකාරි මේ ගැන cittaගෙ අම්මට කිව්වලු. රජු(තාත්තා)ටත් කතාව ගියාලු. රජු

පුතාලත් එක්ක කතා කරල.. "අපි එයාව ගාමනීට බන්දල දෙමු. පුතෙක් ලැබුනොත් පුතාව මරමු" කිව්වලු. (අනාවැකිය මතකනේ..)

බබා හම්බ වෙන්ඩ කිට්ටු වෙනකොට, ප්‍රසූති කාමරයට ගියාලු. එතන ගාමනී සහ citta ට හිතවත් කීප දෙනෙකුව ෂුවර් නැති නිසා මාමලා මරල දැම්මලු.

"They were reborn as yakkhas and both kept guard over the child in the mother’s womb."

මැරුන අය යක්කු ලෙස ඉපදිලා, ගර්භාෂයේ ඉන්න ලමයට රැකවරණය දුන්නලු!

(**ඉන්ෂුරන්ස් පරාදයි..!)

Citta, ප්‍රසූති කාමරයේ තවත් ගැබිනි ගෑනු කෙනෙක් හොයා ගත්තලු. Cittaට පිරිමි දරුවෙකුයි, අනෙක් ගෑනු කෙනාට ගැහැනු දරුවෙකුයි ලැබුනලු.

"Citta caused a thousand (pieces of money) to be handed over to (the other) together with her own son, and the latter’s daughter to be then brought to her and laid beside her."

Citta තම පුතාව රන්කාසි 1000ක් සමඟ අර ගෑනු කෙනාට දීලා, අරයගෙ දුව තමන් ලඟට ගත්තලු. රජුගෙ පුතාලට(මාමලට) "දුවෙක් ලැබුනා" කියල නිව්ස් එක ගියාලු. ඒ අයට මාර හැපි!

"... mother and grandmother, joining the names of the grandfather and the eldest uncle gave the boy the name Pandukabhaya."

ඒත් අම්මා(citta) සහ ආච්චි, පිරිමි දරුවට නම දැම්මා මෙහෙම: "පණ්ඩුකාභය"!!

(**අප්පට සිරි! හතර සිංහලේ එකතු කරපු කෙනාගෙ ජනිත කතාව මේකයි.. මොනවද මේ ගොන්පාට්? මේ පොතෙන්ලු ලංකාව ගැන හොර ඔප්පු හදන්නෙ! ලැජ්ජ නැතුව කියනව මේක මැණිකක්ලු!)

--> Part 2

[QUOTE="anamnlmslmn, post: 15549195, member: 453369"] [b]Pandukhabaya story 1[/b] [size=4][u]Mahavamsa Highlights 2[/u] //someone says: "විජයාගමනයෙන් පසු පණ්ඩුකාභය රජු සිව් හෙළයන් එකට එකතු කර සිංහලය නම් ජාතිය බිහි කල අන්දමද කියවන්න. ඔබට පණ්ඩුකාභය රජු නම් දිරවන එකක් නැහැ..."// කියවමු... පරිච්ඡේදය 9 (source: mahavamsa.org) ========== Panduvasdeva සහ Subhaddakaccana දෙන්නට ලැබුනලු පුත්තු 10යි, දුවෙකුයි. වැඩිමල් පුතා අභය, දුව Citta. (**දැන්වත් මේගොල්ලන්ව ආදර්ශයට අරන් ලමයි ගොඩක් හදන්න ගන්ඩ.. ජාතිය රකින්ඩ.. ඕගොල්ලන්ගෙ බැරිකමට කන්ඩ හදන්නෙත් අපේ ඔලුව තමයි! ඕගොල්ලන්ගෙ කාන්තාවන්ට කියන්ඩ, ඒගොල්ලන්ගෙ පිරිමි අය, ලමයින්ට කැමති නැතිනම් zoo එකේ සිංහයො ඉන්නව කියල). :D "When the brahmans skilled in sacred texts saw her they foretold: `For the sake of sovereignty will her son slay his uncles.’" බ්‍රාහ්මයෝ අනාවැකි කිව්වලු, "Cittaගෙ පුතා මාමලව මරනව" කියල. ඉතින් cittaගෙ සහෝදරයො ටික "citta පොඩි නංගිව මරමු" කියල කිව්වලු, අභය හැරෙන්නට. (**මොකද්ද හලෝ මේ? පුතා තාත්තව මරණවා, දැන් තව කෙනෙක් මාමලව මරන්න යනවා... මේකද ඔයාගෙ වංශෙ??) "In due time they lodged her in a chamber having but one pillar..." පසුව cittaව තනි කනුවක් මත ඇති කුටියක දාලා, තනි දොරක් විතරක් තියල, වැඩකාර ගැහැනියකුයි, සොල්දාදුවෝ 100කගේ රැකවරණයෙන් හිර කලාලු. "But since she (Citta) drove men mad by the mere sight of her beauty, the name given to her was lengthened by an epithet ‘Ummadacitta’." මිනිස්සු citta දැක්ක ගමන් එයාගෙ ලස්සනට පිස්සු වැටෙනවලු!! එනිසා එයාගෙ නම දිගු කලාලු මෙහෙම: 'උන්මාද Citta' (සිංහලෙන්.. 'පිස්සු හැදෙන චිත්‍රා'? හරිද?) (**ඔයාගෙ හාමදුරුවරුත් ලියන දේවල්!) *ඔහොම කතාවෙ දේවල් ටිකක් වෙලා, දීඝායු කුමාරයා (අභයගෙ සහෝදරයෙක්)ගේ පුතා වන දීඝ ගාමනී, උන්මාදcitta ගැන අහල, එයාට වහ වැටිලා, එයා ඉන්න තැනට ගිහින් job එකක් සෙට් කරගත්තලු. එහෙම ඉන්නකොට... ## Adults Only ## "Now (once) Citta saw Gamani in the place where he stood opposite her window, and, her heart on fire with love,.." එක්වරක් citta ගාමනීව ජනේලෙන් දැක්කලු. දැක්ක ගමන් ආදරයෙන් cittaගේ හදවත පිච්චෙන්න ගත්තලු!! (Heart on Fire, with Love)! (**මේව ලියන කාලෙ හින්දි ෆිල්ම් එහෙම තිබ්බද? හැම තැනම තියෙන්නෙ එකම theme එකනේ..) වැඩකාර ගෑනිගෙන් ඇහුවලු: "කවුද ඒ?". කිව්වලු "එයා ඔයාගෙ මාමගෙ පුතා (cousin)". ඉතින්.. citta, මෙහෙකාරිවත් කැමති කරගෙන.. "..he, being in league with her, fastened a hookladder to the window in the night, climbed up, broke the window and so came in. So he had intercourse with her and did not go forth till break of day." .. ගාමනී රෑ වෙලා ඉනිමගක් තියල, නැගල, ජනේලෙ කඩන් ඇතුලට ආවලු. ඊට පස්සෙ වෙන දේ කියන්න ඕනෙ නෑනෙ.. ඉංග්‍රීසියෙන් නම් සක්සුදක් සේ කියල තියෙනව. උදේ වෙනකන් එතනින් ගියෙත් නැහැලු.. (** ඇස් දෙක තදින් වහගෙනද? මේ තමයි මහාවංශ මානික්‍ය රාජයා!!:D) "And he returned there constantly, nor was he discovered, for there was no entry (to the chamber)." ගාමනී ඔහොම දිගටම එන්න ගත්තලු. කාටත් අහුවුනෙත් නැහැලු! "And she became with child by him, and when the fruit of her womb was ripe the serving-woman told her mother, and the mother, having questioned her daughter, told the king." ඉතින් citta ගැබ් ගත්තලු. කල් ගියාම මෙහෙකාරි මේ ගැන cittaගෙ අම්මට කිව්වලු. රජු(තාත්තා)ටත් කතාව ගියාලු. රජු පුතාලත් එක්ක කතා කරල.. "අපි එයාව ගාමනීට බන්දල දෙමු. පුතෙක් ලැබුනොත් පුතාව මරමු" කිව්වලු. (අනාවැකිය මතකනේ..) බබා හම්බ වෙන්ඩ කිට්ටු වෙනකොට, ප්‍රසූති කාමරයට ගියාලු. එතන ගාමනී සහ citta ට හිතවත් කීප දෙනෙකුව ෂුවර් නැති නිසා මාමලා මරල දැම්මලු. "They were reborn as yakkhas and both kept guard over the child in the mother’s womb." මැරුන අය යක්කු ලෙස ඉපදිලා, ගර්භාෂයේ ඉන්න ලමයට රැකවරණය දුන්නලු! (**ඉන්ෂුරන්ස් පරාදයි..!) Citta, ප්‍රසූති කාමරයේ තවත් ගැබිනි ගෑනු කෙනෙක් හොයා ගත්තලු. Cittaට පිරිමි දරුවෙකුයි, අනෙක් ගෑනු කෙනාට ගැහැනු දරුවෙකුයි ලැබුනලු. "Citta caused a thousand (pieces of money) to be handed over to (the other) together with her own son, and the latter’s daughter to be then brought to her and laid beside her." Citta තම පුතාව රන්කාසි 1000ක් සමඟ අර ගෑනු කෙනාට දීලා, අරයගෙ දුව තමන් ලඟට ගත්තලු. රජුගෙ පුතාලට(මාමලට) "දුවෙක් ලැබුනා" කියල නිව්ස් එක ගියාලු. ඒ අයට මාර හැපි! "... mother and grandmother, joining the names of the grandfather and the eldest uncle gave the boy the name Pandukabhaya." ඒත් අම්මා(citta) සහ ආච්චි, පිරිමි දරුවට නම දැම්මා මෙහෙම: "පණ්ඩුකාභය"!! (**අප්පට සිරි! හතර සිංහලේ එකතු කරපු කෙනාගෙ ජනිත කතාව මේකයි.. මොනවද මේ ගොන්පාට්? මේ පොතෙන්ලු ලංකාව ගැන හොර ඔප්පු හදන්නෙ! ලැජ්ජ නැතුව කියනව මේක මැණිකක්ලු!) --> Part 2 [/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom